Victor Ratnayake

Victor Ratnayake

Welcome to Victor Rathnayake's Official KZread Channel. Victor Rathnayake is a popular Sri Lankan musician. He was the first Sri Lankan musician to hold a live one-man concert; His concert known as "SA" was first performed in 1973, and was an instant success. Rathnayake credits his success to his "fitting blend of Western music with Ragadari classical music." His songs deal with diverse themes that vary from love, to patriotism and Buddhism.

Пікірлер

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj8 сағат бұрын

    very nice sinhala song thanks

  • @sadishaweerasingha4855
    @sadishaweerasingha485510 сағат бұрын

    💛💛

  • @MuthumaliDilrukshi
    @MuthumaliDilrukshi12 сағат бұрын

    Sri Lanka matha....❤❤❤❤❤

  • @bashinifernando1659
    @bashinifernando165920 сағат бұрын

    දෛවයේ සරදම් ලබන්ට කිම මෙසේ අප හමුවුනේ 💔

  • @malmiudesha7907
    @malmiudesha7907Күн бұрын

    Hmmmm😢

  • @menakarandeniya4332
    @menakarandeniya4332Күн бұрын

    භාවනාවක් වගේ ගීතයක් .අහන් ඉන්න ආසයි .

  • @kamineyiresha358
    @kamineyiresha358Күн бұрын

    පුදුම රහයි මේ සිංදුව.. ඒ සිංදුවේ ඇහෙන උඩැක්කි සද්දේ.. 🥹❤️❤️ හිතින් ෆිල්ම් එකක් බැලුවා වගේ.. කෝමහරි ආල පිරූ ඔයා ගැන නම් නිනව්වක් නෑමයි... 🙂 රහම රහයි මේ වචන...

  • @issaqcoleman7739
    @issaqcoleman77392 күн бұрын

    ඉතාලියේ කට්ටියත් ගොඩක් ආසයි මෙතුමාගෙ සින්දු වලට ❤❤

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb2 күн бұрын

    සර් ඔබතුමාට තෙරැවන් සරණයි නිරංජලා මිස්ටත් තෙරැවන් සරණයි .

  • @smusic677
    @smusic6772 күн бұрын

    Meya tangallene.awankakama dannawa tangalle aya.

  • @ashathilini7169
    @ashathilini71692 күн бұрын

    හරිම ලස්සනයි ❤

  • @smusic677
    @smusic6772 күн бұрын

    Udin mituru wi .....

  • @kemakalpani7416
    @kemakalpani74162 күн бұрын

    පිං අක්කා ඔයාට

  • @kemakalpani7416
    @kemakalpani74162 күн бұрын

  • @ayeshindika7762
    @ayeshindika77623 күн бұрын

    😢😢😢😢

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo3 күн бұрын

    ඒ හඩ හැමදාම අමරණීය යි❤

  • @rgudesilva8499
    @rgudesilva84993 күн бұрын

    ❤❤❤❤❤❤

  • @rohithavijerathna5997
    @rohithavijerathna59974 күн бұрын

    මේ හඩ ඉතාම විශේෂ එකක් .මෙතුමා ට දීර්ගායු.

  • @ishandineka9308
    @ishandineka93084 күн бұрын

    අපි ඒ කාලේ ගුවන්විදුලියෙන් මේ ගීත අහද්දි ඔබව දැකලාවත් නෑ..tv නැති විදුලිය නැති බැටරි දාන යුනික් රේඩියෝවෙන් අපි මේ ගීත ඇහැව්වේ..අදත් අහනව..හදවතට වැදුන ගී...❤❤❤

  • @ubhayarthasadanayaubhayart5255
    @ubhayarthasadanayaubhayart52554 күн бұрын

    Maha ghandharwa..

  • @upendrawijeratne
    @upendrawijeratne4 күн бұрын

    Victor Rathnayakayange gee thanu nirmaana Sinhala sangeethaye jaathika wasthun se salaka ewa sanrakshanaya kireemata weda piliwelak sediya yuthui

  • @upendrawijeratne
    @upendrawijeratne4 күн бұрын

    Mevani gayana anagatha parapurawalata rasa windeemata sanrakshanaya kala yuthui

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya97694 күн бұрын

    අපිට ගායකයෝ ඕනෑ තරම් ඉන්නව ඒත් ප්‍රේමකීර්ති ද අල්විස් කෙනෙක් නෑ..😢😢

  • @waltrim4867
    @waltrim48673 күн бұрын

    😢

  • @SudhamdhewiEgodawatte-wr1iw
    @SudhamdhewiEgodawatte-wr1iw4 күн бұрын

  • @dinushalakmal5628
    @dinushalakmal56285 күн бұрын

    මනක්කල්පිතගේ rap එක අහලා ආපු අය ඉන්නවාද

  • @dinushalakmal5628
    @dinushalakmal56285 күн бұрын

    වික්ටර් රත්නායක මහතාගේ මේ ගීතය සදා අමරනීයයි

  • @chandanigunasiri1791
    @chandanigunasiri17915 күн бұрын

    හිත නිවන බාවනාවක්❤

  • @madhaviwijeratne8757
    @madhaviwijeratne87575 күн бұрын

    දින තුනක් නෙලුම් පොකුණ , තරුණ සේවා රගහල සහ ලුම්බිණි රගහලෙ පැවැති ස සමාප්ති ප්‍රසංගයට දායකත්වය ලබාදීමට හැකි වීම මතක් වෙනකොටත ලොකු සතුටක් දැනෙනවා .මෙම ප්‍රසංග තුනම පටිගත කිරීම සහ සංස්කරණය ප්‍රවීණ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක් වන රවීන්ද්‍ර මුණසිංහ මහතා විසින් සිදු කරන ලදී. ඒ කාණඩායමේ සාමාජිකාවක වීම ඇත්තෙන්ම ආඩම්බරයක්. ❤ මේ වීඩියෝ එක බලන කොට ඒ අතීතය සියල්ලම මතක් වෙනවා 😍😍

  • @samanthapushpakumara5147
    @samanthapushpakumara51476 күн бұрын

    I am so happy by watching this. What a great loving singer. Blessings of the threpple Gem.

  • @user-hc9ss4bn7c
    @user-hc9ss4bn7c6 күн бұрын

    පපූව පිරෙන්න ආදරය ක්‍රිපූ කෙනා අද නෑ ළග ඒත් ආදරය ඒ විදිහටම ලස්සනට හදවතෙ තියනවා එක් දන්නේ මගේ ආත්මය විතරයි ආදරය යනු ලබා ගැනිමට නොවෙ හදවතින් සිහිකරමින් සසර පූජා ගෙන් යන අපූරු බැදිමක්

  • @inokakarunarathne4589
    @inokakarunarathne45896 күн бұрын

    ඇත්තටම මේ ඉතා වටිනා මනරම් ගායාකයාගේ ගීත වලට අපිව වශී වී ඇති තරම් කෙතරම් ද කිව්වොත් මුලු දවස පුරාම මාගේ දෙසවන් සුවපත් කරන්නේ වික්ටර් රත්නායකයන් හා නනදා මාලිනියේ ඔබ දෙදෙනාය. එතරම් අති මනරම්‍ යය. එතරම්ම සුන්දරය. ❤❤❤❤ මොවුන් නැති කලෙක අපේ රටේ සංගීතයද මියැදෙනු ඇත. ❤❤❤❤❤

  • @user-vw4ox7gn8q
    @user-vw4ox7gn8q6 күн бұрын

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @sithukacolombo9155
    @sithukacolombo91556 күн бұрын

    ❌ඇමරිකාවේ වගේ දරුණු සුළි කුණාටු නැති රටක්... ❌චීනේ වගේ භූමි කම්පා නැති රටක්... ❌ජපානේ වගේ ගිණි කඳු නැති රටක්... ❌අරාබියේ වගේ කාන්තාර නැති රටක්... ❌එංගලන්තයේ ශීත කාලේ වගේ හිම වැටෙන්නේ නැති රටක්... ❌ඔස්ට්‍රේලියාවේ ගිම්හාන කාලේ වගේ පිච්චෙන්නේ නැති රටක්... ❌සිංගප්පූරුවේ වගේ පානීය ජලය ආනයනය නොකරන රටක්... ❌ඉන්දියාව හා පකිස්ථානය අතර වගේ දේශ සීමා නොමැති රටක්... ✅365 දවසෙම හිරු එළිය වැටෙන රටක්... ✅ගංඟා, දිය ඇලි, ඇල, දොල, ඔය බහුල රටක්... ✅බීජයක් විසිකලත් පැලවෙන සාරවත් පොළොවක් ඇති රටක්... ✅වියළි, තෙත් හා අතරමැදි දේශගුණික කලාප තියෙන රටක්... ✅ආවේණික වූ ද දුර්ලභ වූ ද ශාක හා සතුන් බහුල රටක්... ✅ස්වභාවික වරායන් හා සුන්දර වෙරළ තීරයන් සහිතව මුහුදෙන් වටවුන රටක්... ✅ලෝකේ හොඳම නිල් මැණික් ඇතුළු වටිනා මැණික් වර්ග රාශියක් තිබෙන රටක්... ✅පොස්පේට් නිධි, ඛනිජ වැලි නිධි, යපස් නිධි, මිනිරන් නිධි තිබෙන රටක්... ⁣👑වෙදකම, වාස්තු විද්‍යාව, වාරි තාක්ෂණය ඇතුළු ඉතා දියුණු විද්‍යාවන් හා තාක්ෂණයන් ද කාලය මැනීම, අවකාශය මැනීම ආදී දේශීය දැනුම් සම්බාරයක් ද අතීතයේ සිට උරුම වුනු රටක්... 💪කෘෂි කර්මාන්තය, මැටි කාර්මාන්තය වැනි දේශීය කර්මාන්ත රැසක් ද අංගම්පොර වැනි දේශීය සටන් ක්‍රම ද පාරම්පරිකව පවත්වාගෙන ආපු රටක්... 🏆විදේශයන්වල පවා ජය ගත්තු පුද්ගලයන් හිටපු සහ ඉන්න රටක්... 🌏ස්වභාවික සුන්දරත්වයෙන් ද ඓතිහාසික වටිනාකමකින් ද ලොව ප්‍රකට රටක්... 🇱🇰ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයකින් පාලනය කලා නම් සංවර්ධිත රටක් වීමත්, ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් වීමත්, රුපියලේ වටිනාකම ඩොලරයට වඩා වැඩි කර ගැනීමත් හීනයක් නොවෙනු ඇත...

  • @sithukacolombo9155
    @sithukacolombo91556 күн бұрын

    මේ රට අපේ සහෝදරවරුනේ ශ්‍රී ලංකාව අපේ

  • @user-mi4ro8wr7q
    @user-mi4ro8wr7q6 күн бұрын

    Nice

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi287 күн бұрын

    මගේ සිත් ගත්ත පද තමයි මරනයේ කඩතුරවේ නෙත හෙරී එන කවුලු සහ නික්ම යන සද කෙටුව යන්නට බේ කියන ටිකට ,ඒක හරිම අපූරු දෙයක්

  • @wijerathnahewage3795
    @wijerathnahewage37957 күн бұрын

    අමරණීය හඬට හැමදාමත් ආදරෙයි

  • @asithapradeep6930
    @asithapradeep69308 күн бұрын

    ඇත්තටම ප්‍රේමය මායාවකි මගේ හදවත රිදෙව්වා....

  • @aselawijesekara-r3g
    @aselawijesekara-r3g8 күн бұрын

  • @dulayt2010
    @dulayt20108 күн бұрын

  • @sunethekanayaka7894
    @sunethekanayaka78948 күн бұрын

    ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා හදවතෙහි ගායකයානනී ඔබට 🙏🏻🙏🏻🙏🏻

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani64288 күн бұрын

    ❤️❤️❤️❤️❤️

  • @B_A_B_B_L_E
    @B_A_B_B_L_E9 күн бұрын

    ❤🇱🇰☸️

  • @user-ip4mt6fi7z
    @user-ip4mt6fi7z9 күн бұрын

    ❤ masterpiece

  • @maurasadaraspathirana8529
    @maurasadaraspathirana85299 күн бұрын

    ❤❤❤❤

  • @ldcraft3597
    @ldcraft35979 күн бұрын

    අම්මෝ ..........මාරම ලස්සන යි...

  • @user-ei5my3vx6m
    @user-ei5my3vx6m9 күн бұрын

    සර් මම හරි ආසයි ඔබ තුමාගේ ගීත වලට ඔබතුමාට දී ර්ගායායුස

  • @dineshlakmalherathmudiyans650
    @dineshlakmalherathmudiyans6509 күн бұрын

    Mevanan sindu nemei Mano loka ❤

  • @SamsungA10srepair
    @SamsungA10srepair9 күн бұрын

    Srilankan..beautiful.ful..song.i.like..I'm.. asin..kalum..

  • @SamsungA10srepair
    @SamsungA10srepair9 күн бұрын

    ❤beautiful.. song..srilanka..asin..kalum..