Thaniwennata Mage Lowe(තනිවෙන්නට මගේ ලොවේ) - Nadeemal Perera | Live

Ойын-сауық

මාගේ ගී නිර්මාණ රැගත් නවතම KZread චැනලය හා ඔබත් එකතුවන්න
Subscribe Here: bit.ly/VictorRatnayakeMusic
Thaniwennata Mage Lowe(තනිවෙන්නට මගේ ලොවේ)
Performer: ‪@NadeemalPerera‬
Original Singer: Victor Ratnayake
Lyrics: Buddadasa Galappaththi
Music:‪@DrRohanaWeerasingheOfficial‬
-- Lyrics --
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් //
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
මායාවකි ප්රේමය මා හදවත රිදවූයේ
මායාවකි ප්රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
#CeyMusic #VictorRatnayke #RohanaWeerasinghe
℗ ©2021 CeyMusic Records, CeyMusic Publishing. , released on: 2021-10-27

Пікірлер: 2 000

  • @sanelishehara3749
    @sanelishehara37492 жыл бұрын

    අවෘදු 6ක ආදරය මාව තනි කරලා යුග දිවියට යන දවස අද 😍 එ වගෙ දවසක මෙ වගෙ සින්දුවක් භාවනාවක් 🥺😌 තනිවුනු හදවත් සනසන අපූරූ කටහඩක් 😍❤️

  • @chathuwa6096

    @chathuwa6096

    2 жыл бұрын

    හොද කෙනෙක් හම්බ වෙයි බන් 🥺❤️

  • @taniamanda9607

    @taniamanda9607

    2 жыл бұрын

    😭😭😭

  • @sandunimaheshika1467

    @sandunimaheshika1467

    2 жыл бұрын

    ඒක ලොකු වේදනාවක් සිස් මටත් උනේ ඒක 😊😊 දුක්වෙන්න එපා හොදකෙනෙක් ජිවිතේට එයි අනිවාර්යයෙන් 😊😊

  • @user-eg3wp1xo2c

    @user-eg3wp1xo2c

    2 жыл бұрын

    🥲🥲🥲

  • @gangaathukorala9410

    @gangaathukorala9410

    2 жыл бұрын

    Godak dewal wenne hondata,hema naraka deyak athulema apita nopenena hondak thiyenawa.dont worry

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial6 ай бұрын

    2024ත් අහන-බලන අය මේ පැත්තට🎉❤❤🎼

  • @chathuimasha8704

    @chathuimasha8704

    5 ай бұрын

    භාවනාවක්

  • @NadunLiyanageOfficial

    @NadunLiyanageOfficial

    5 ай бұрын

    @@chathuimasha8704 😘❤️❤️🎼🎧

  • @NethmiSewwandi-vt8yp

    @NethmiSewwandi-vt8yp

    5 ай бұрын

  • @NadunLiyanageOfficial

    @NadunLiyanageOfficial

    5 ай бұрын

    @@chathuimasha8704 😘❤️❤️📽️🎼🎼

  • @NadunLiyanageOfficial

    @NadunLiyanageOfficial

    5 ай бұрын

    @@NethmiSewwandi-vt8yp 😘❤️❤️📽🎼🎼

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara2 жыл бұрын

    තමන්ගේ ගීයක් අනුන් ගායනා කරන විට එය තමගේ යූටියුබ් චැනලය හරහා ශෙයාර් කල අති විශිෂ්ට ගායකයා.... ඇත්තටම ඔබ විශිසෂ්ටයි..

  • @dinujayapathum5640

    @dinujayapathum5640

    Жыл бұрын

    එකගායි ❤️

  • @tiliniprabhavi9319

    @tiliniprabhavi9319

    Жыл бұрын

    Respect ..❤

  • @TheBenefactorsSociety

    @TheBenefactorsSociety

    Жыл бұрын

    Respect 🫡

  • @niroshadamayanthi9502

    @niroshadamayanthi9502

    Жыл бұрын

    රසය වෙනස් බව දන්න උගතෙක් නිසා. එහෙම උනේ

  • @knocker_d3626

    @knocker_d3626

    11 ай бұрын

    Ehema kare ethakota mekata views walin ena salli okkoma enne me u tube channel ekata

  • @azamizmy5817
    @azamizmy58172 жыл бұрын

    කමෙන්ට් දැක්කම හිතට දැනෙන්නේ මාරම සතුටක්...මොකද ගීතයක් විඳින්ට දන්න මිනිස්සු තවමත් ලංකාවේ ඉන්නවා♥️

  • @chinthanakalhara941

    @chinthanakalhara941

    2 жыл бұрын

    අනිවාරෙන්

  • @musicsl3597

    @musicsl3597

    2 жыл бұрын

    ❤❤❤❤❤

  • @user-hy4cz3ve8o

    @user-hy4cz3ve8o

    2 жыл бұрын

    Amisha Minol New songs 2022 February - kzread.info/dash/bejne/lXqDpauoo8XLkso.html

  • @rajapakshairesha4946

    @rajapakshairesha4946

    2 жыл бұрын

    Aniwa

  • @ayeshmaduranga1470

    @ayeshmaduranga1470

    2 жыл бұрын

    ඇත්ත

  • @kumararangajeewa9460
    @kumararangajeewa94602 жыл бұрын

    නුවර සිට පේරාදෙණිය දක්වා එන අතරමැද අහන්නට සිතුනා .මතකයන් අතර අතරමන් උනු මන් වගේ තවත් අය ඉන්නවාද...

  • @gamingashiya2556

    @gamingashiya2556

    2 жыл бұрын

    මේ සිංදුව හරියටම මගේ ආදර කතාව කියනවා..මාව මතකයේ අතරමං කරනවා.😢

  • @seetharanjani5201

    @seetharanjani5201

    2 жыл бұрын

    p

  • @sula-death_life6801

    @sula-death_life6801

    2 жыл бұрын

    හැමදාම ගිය ඒ පාරේ ආයෙ කවද යන්න පුලුවම් වෙයිද කියලා කව්ද දන්නේ 🥺❤️

  • @akilagayasen449

    @akilagayasen449

    2 жыл бұрын

    Ow😔

  • @IsuraVlogs

    @IsuraVlogs

    2 жыл бұрын

    මේ වෙලාවේ මම මහනුවර Station එකේ ඉන්නේ අහන් ඉන්නේ 🥺❤️🌍

  • @rashirumangirashirumangi3046
    @rashirumangirashirumangi30462 жыл бұрын

    දාලා යන්න හිතේ කොනක හරි තියෙනවා නම් පන වගේ ආදරය කරන එපා . දාල යන කෙනාට ඒක ගානක් නැහැ , නමුත් අනිත් කෙනා ජීවිත කාලයේම විදවනවා. මැරී මැරී ඉපදෙනවා😪😪

  • @surangiherath3817

    @surangiherath3817

    Жыл бұрын

    Hm

  • @SarangaNiroshana-nu3fv

    @SarangaNiroshana-nu3fv

    Жыл бұрын

    Eka aeththa aeth apita eka danenne ae wedanawa apita lebunama...

  • @yasodhajayasekara5001

    @yasodhajayasekara5001

    Жыл бұрын

    Ow...🌻

  • @sampathdilshan9715

    @sampathdilshan9715

    Жыл бұрын

    😔Hm

  • @dinithithathsaraniedirisingha

    @dinithithathsaraniedirisingha

    Жыл бұрын

    🙂

  • @deshikanawanjana516
    @deshikanawanjana516 Жыл бұрын

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින් මායාවකි ප්රේමය මා හදවත රිදවූයේ මායාවකි ප්රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්

  • @nipuninisansala7277

    @nipuninisansala7277

    11 ай бұрын

  • @sumedhaathawuda5885

    @sumedhaathawuda5885

    8 ай бұрын

  • @slnews1947

    @slnews1947

    12 күн бұрын

  • @chamilaindeewari4004
    @chamilaindeewari40042 жыл бұрын

    මර්වින්..අමල්... නදීමාල්.... හිත සනසන හිත සුවපත් කරන හඬ

  • @lasithaprabath5128

    @lasithaprabath5128

    2 жыл бұрын

    mawen අමල් හරි නදීමාල් එතන නෑ වගේ

  • @Badb816

    @Badb816

    2 жыл бұрын

    Amal nm.ahalakin wat tiyann be. Mervin perera kiynne pattama manussayek. Munubura e wge kenek weid dnne ne et danata nm tattata wada uparaima hondai. Singing great

  • @anushaakalanka8557

    @anushaakalanka8557

    2 жыл бұрын

    Ai sohan❤️❤️

  • @konararuwan1848

    @konararuwan1848

    Жыл бұрын

    Aka nam bawanawak.niyamay.appa.

  • @konararuwan1848

    @konararuwan1848

    Жыл бұрын

    Udata.adinna.apa.akahadaganna.amal.ahemana.ok.tharahatanemey.kewwe.ok.dala.

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana97792 жыл бұрын

    නදියට කොහොමත් සිංදු කියන්න බෑ තමයි මොකද එයා දන්නෙ ගීතවල ජීවත් වෙන්න ඉස්සර ඉඳන්ම ❤

  • @virajjayasinghe5525

    @virajjayasinghe5525

    2 жыл бұрын

    කිසිම ඩෙප්ත් එකක් නෑ, හෙනම ලපයි සිපයි කටහඬක්. සුපිරිම පිරිමි කටහඬ තිබ්බේ මර්වින් පෙරේරාට. අමල්ගෙත් කටහඬ ලස්සනයි, තමන්ටම ආවේණිකයි. නදීමාල්ගේ ටෙක්නීක් කිසිම අවුලක් නෑ. හැබැයි තාත්තගෙයි, සීයගෙයි කටහඬ ළගින්වත් තියන්න බෑ.

  • @methuushani4623

    @methuushani4623

    2 жыл бұрын

    Voice ekak mature wenne wayasath ekka ehema baluwama nadeemalta thama wayasa keeyada. Eya kawada hari eyage seeya wagema honda musician kenek wei❤

  • @virajjayasinghe5525

    @virajjayasinghe5525

    2 жыл бұрын

    @@methuushani4623 නදීමාල්ට දැන් වයස 26. Voice maturity කියන එක අවුරුදු 18-21 වෙද්දි සම්පූර්ණ වෙලා ඉවරයි. ඔබතුමියගේ කතාව විද්‍යාත්මකව වැරදියි. අවුරුදු 30 වගේ වෙනකන් තව දුරටත් සුලු වෙනස්වීම් වෙන්න පුළුවන්, නමුත් එහෙම බරපතල වෙනසක් වෙන්නෙ නෑ. ඔය කටහඬම තමා ආයේ මහල්ලෙක් විදිහට වෙනස් වීම් පටන්ගන්නකන්.

  • @kaveendevmika2928

    @kaveendevmika2928

    2 жыл бұрын

    @@virajjayasinghe5525 Voice එකක ගැඹුරෙන් පමණක් එහි feel එක ගන්න බෑ.. මර්වින් පෙරේරාගේ කටහඬ එතුමාට ආවේණිකයි.. අමල් පෙරේරාගේ කටහඬ එතුමාට ආවේණිකයි.. ඒ වගේම නදීමාල්ගේ කටහඬ ඔහුට ආවේණිකයි.. ඒකෙ රසය විඳින්න.. විවේචනය කල යුතු දේ බොහෝ තිබෙනවා.. මටනම් නදීමාල්ගේ Vocal tone එකේ වෙනස්ම රසයක් තියෙන්නෙ..

  • @virajjayasinghe5525

    @virajjayasinghe5525

    2 жыл бұрын

    @@kaveendevmika2928 ඔබතුමා කියන කතාවට මම එකඟයි, ඒක ඇත්ත. මට පෞද්ගලිකව දැනෙන විදිහ තමා එතන මම කිව්වේ. මොකද මට ලොකුවට එහෙම ආවේණිකත්වයක් පෙන්නේ නෑ. නදීමාල්ගේ කටහඬ සහ නූතන පරපුරේ ගායකයෝ බහුතරයකගේ කටහඬවල්වල යුනීක්නස් එක අඩුයි. උදාහරණයක් විදිහට නදීමාල් එක්ක දිනේශ් ගමගේ, චරිත අතලගේ, රිද්ම වීරවර්ධන, සුපුන් පෙරේරා, ප්‍රියත් රාජපක්ෂ කියන ගායකයෝ ටික ගන්න. සෑහෙන්න සමාන, ළඟින් යන කටහඬවල් හැමෝටම තියෙන්නේ. ටෙක්නීක් හොඳයි, ළයාන්විතයි හැබැයි කිසි වෝකල් අයිඩෙන්ටිටි එකක් නෑ. ඇස් වහගත්තොත් ඔක්කොම එක වගේ. මියුසික් ලස්සන හින්දා සිංදු ටික දැනෙනවා හිතට. සුනිල්, වික්ටර්, එඩ්වඩ්, අමරසිරි ලා පැත්තක දාලා තරමක් මෑත උදාහරණ වන කසුන් කල්හාර, අමල් පෙරේරා, සංගීත් වගේ ගන්න. ඕනම සිංදුවක මේ ඒ ගායකයා කියල අඳුරගන්න පුළුවන්. මිහිඳු ආරියරත්න, සනුක වගේ කිහිපදෙනෙකු ඇරෙන්න අනිත් සේරම නූතන කටහඬවල් එක ගොඩේ, අනන්‍යතාවයක් නෑ.

  • @kennyb2000
    @kennyb20002 жыл бұрын

    සීයා ගියේ ඔය voice එක උඹට දීලා මචං 🥺❤

  • @neranjaladilrukshi834

    @neranjaladilrukshi834

    2 жыл бұрын

  • @premarathnemedagamagamage

    @premarathnemedagamagamage

    Жыл бұрын

    🙏❤😅

  • @darshanapradeep7344

    @darshanapradeep7344

    2 ай бұрын

    👍😍

  • @Dark_X_deep

    @Dark_X_deep

    Ай бұрын

    Kaud siya 🤔

  • @Anjana96598

    @Anjana96598

    Ай бұрын

    මර්වින් පෙරේරා​@@Dark_X_deep

  • @user-jn4rq8up2o
    @user-jn4rq8up2o9 ай бұрын

    විරහවෙන් දුක් විදින හැමෝගෙම හිත් ඉක්මනටම සුවපත් වේවා...🙏 ආදරේ උතුරන්න තියෙන ඒ වගේ අවන්ක හදවත් වලට අතරමග තනි නොකරන , තමන් හිතනවටත් වඩා අවන්ක හොද ආදරයක් අනිවාරෙන්ම මුන ගැසේවා..🙏🙏🙏❤😢

  • @muditharupasinghe5053
    @muditharupasinghe50532 жыл бұрын

    යාම් සහ ඊම් පමණක් හිමි සංසාරික ගමන් මගේ මොහොතක් නතර වී ජීවිත පටුන පෙරලන අතරතුර සිත්තම් කරන නෙක රටා පියවි ලොව ගිනි වදිද්දි..... රිදුම් දෙන සිත නිවන අතින් වත් නොඅල්ලා සාංසාරික ප්‍රෙමය හදට මුණගස්වන අම මී චුම්බන වදන් හාදු වැස්ස සදාකාලික මිහිරියාව සිතට උරුම කළ පින.... මගෙන් පෙරළා ඔබ ලබන ප්‍රෙමයයි........ සතුටින් ඉන්න ලැබේවා!!!!!

  • @anushaperera978

    @anushaperera978

    3 ай бұрын

    Can I copy this

  • @sharadhasathsarani9894
    @sharadhasathsarani98942 жыл бұрын

    නදීමාල්ගෙ voice එක හිත නිවන භාවනාවක්

  • @nadikadarshani7807

    @nadikadarshani7807

    2 жыл бұрын

    Oba hari

  • @jeevesjayaratnam6650

    @jeevesjayaratnam6650

    2 жыл бұрын

    😍🙏👍

  • @user-hy4cz3ve8o

    @user-hy4cz3ve8o

    2 жыл бұрын

    Amisha Minol New songs 2022 February - kzread.info/dash/bejne/lXqDpauoo8XLkso.html

  • @ChathurangaPriayadarshana

    @ChathurangaPriayadarshana

    11 ай бұрын

    Pissu thamai.oya me sinduwa ahanna

  • @p.j.kgaming5990

    @p.j.kgaming5990

    10 ай бұрын

    Mmmmmmmmmmmmm😊mmmmmm😊mmmmm

  • @theekshanamadusanka2257
    @theekshanamadusanka22572 жыл бұрын

    තරුන කාලෙ චාම් සින්දු කියන සුපිරිම තරුවක් 💔😘

  • @thushari6061

    @thushari6061

    2 жыл бұрын

    ❤️😘😘😘

  • @isurumadushanka8002

    @isurumadushanka8002

    2 жыл бұрын

    ප්‍රබුද්ධ ගායකයෙක් මචන්. අපි ප්‍රබුද්ධ ශ්‍රාවකයෝ වෙමු.👍

  • @user-jc3zg3nl4i

    @user-jc3zg3nl4i

    5 ай бұрын

    😢

  • @kasunfernando7599
    @kasunfernando75992 жыл бұрын

    නෙල්ලි ගෙඩියෙ වගේ සියලු රස voice එක ඇතුලෙ තියෙනව.. හැන්දෑවට අහන්නම ඔින සිංදුව..❤❤❤❤

  • @darshanawickramatunga
    @darshanawickramatunga2 жыл бұрын

    අපේ හිරිමල් යෞවනයේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬින් අපව සංවේදී කල අපූරු ගීතයක්.. වී.හේමපාල පෙරේරා වැයූ ඒ මැන්ඩලින් වාදනය සදා හදේ නිදන් වී තියෙනවා.. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මධුර තනුවක් ❤️

  • @Mihidu.Wanniarachchi

    @Mihidu.Wanniarachchi

    2 жыл бұрын

    ඔව් මැන්ඩලින් පාර දුක වැඩි කරනව

  • @samadasanayake9404

    @samadasanayake9404

    2 жыл бұрын

    Wow hari lassanai Excellent nadimal...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jeevesjayaratnam6650

    @jeevesjayaratnam6650

    2 жыл бұрын

    😍

  • @user-hy4cz3ve8o

    @user-hy4cz3ve8o

    2 жыл бұрын

    Amisha Minol New songs 2022 February - kzread.info/dash/bejne/lXqDpauoo8XLkso.html

  • @niroshapolwatta271

    @niroshapolwatta271

    2 жыл бұрын

    Llllllllllĺlĺlllpllplp

  • @ravindusathsara2335
    @ravindusathsara23352 жыл бұрын

    පපු කුහර ඇතුලටම දැනෙන්න sing කරනව....මේක වෙනමම පිස්සුවක්...❤️

  • @sanduniapsara6516

    @sanduniapsara6516

    2 жыл бұрын

    අනිවා ම ♥️

  • @dakshikageethamali4436

    @dakshikageethamali4436

    2 жыл бұрын

    ❤️❤️

  • @darshanabudhika5067

    @darshanabudhika5067

    Жыл бұрын

    Pattama lassanai ❤️❤️❤️❤️

  • @virajjayasinghe5525

    @virajjayasinghe5525

    Жыл бұрын

    කුහර හැදිලා නං ස්කෑන් කරලා බලන්න වෙයි. 😂

  • @shanfernando2459

    @shanfernando2459

    Жыл бұрын

    @@virajjayasinghe5525 තෝ නම් ඇත්තටම පට්ට කුහකයෙක් 😂මම දැක්ක නදීමාල්ගෙ voice එක ගැන හෙන ඔස්තාර් comment වගයක් දාලා තියෙනවා😂 යකෝ උබට නදීමාල්ගෙ කටහඩ හොද නැති උනාට මේ රටේ ගොඩක් උන් නදීමාල්ගෙ voice එකට ආදරෙයි . උබට නදීමාල්ගෙ කටහඩ කිසිම depth එකක් නැති ලපයි සිපයි උනාට රටේ ගොඩක් උන්ට නදීමාල්ගෙ singing පට්ට. උබ කරන්නෙ නදීමාලට හොද තියෙන comment හැම එකක් අස්සෙම ගිහින් තොගෙ කුහකකම පෙන්නන එක .තොට හොද තොට feel වෙන් නැතුවට අපිට හොදට වෙනවා. උබ ඔච්චර ඔස්තාර්නම් නදීමාල් ලංකාවේ ගායකයෙක් වෙලා උබ කොහොමද ඔය ගෙදරට වෙලා keyboard එකෙම් විතරක කොට කොට ඉන්නෙ උබත් musician කෙනෙක්වත් වෙන්න එපයි තොට බෑනෙ ඒකනෙ 😂. නදීමාල් උගෙ ගමන ගායකයෙක් විදියට යනව තෝ කොට කොට ඉන්නවා😂😂😂😂.

  • @methsisiladharmayathra570
    @methsisiladharmayathra5702 жыл бұрын

    අමල් පෙරෙරා නදිමාල් පෙරෙරා කියන්නෙ භාවනාවක් තමා නදීමල් අපේ කාලේ හොදම ගාය්කයෙක් ❤️😍

  • @lionart2020
    @lionart20202 жыл бұрын

    ආදරේ කරපු ඕනම කෙනෙක් අන්තිමේ අහන සිංදුවක් මේක නදීමාල්ගෙ වොයිස් එක නිසා තවත් ෆීල් වෙනව 💔

  • @user-hy4cz3ve8o

    @user-hy4cz3ve8o

    2 жыл бұрын

    Amisha Minol New songs 2022 February - kzread.info/dash/bejne/lXqDpauoo8XLkso.html

  • @sachinisnisansalas7377

    @sachinisnisansalas7377

    2 жыл бұрын

    Ou ..eka matama kiyana sinduwk

  • @lionart2020

    @lionart2020

    2 жыл бұрын

    @@sachinisnisansalas7377 එහෙමද එහෙනම් ගොඩක්ම ඔයාට ෆීල් වෙනව ඇති මේක ❤

  • @chamindakarandawatta852

    @chamindakarandawatta852

    5 ай бұрын

  • @prashansalakmini7219
    @prashansalakmini72192 жыл бұрын

    හදවතට ම තට්ටු කරන ගීතයක් ආසම ගායකයා ගෙ හඬින් අැහුව්වා ම ඉතින් ❤️❤️❤️

  • @sereenawihangarajani3494
    @sereenawihangarajani3494 Жыл бұрын

    බලන බල්න ගානට views වැඩි වෙනව නම් මේ සින්දුව දැන් 10.M views ගහලා bn.🥰🥰🥳🥳

  • @janithacademy8078
    @janithacademy80782 жыл бұрын

    පුදුමාකාර හැගීමක් හිතට ආවෙ.නදීමාල් වෙනම පාරක යන බව පේනවා..හරි සන්සුන් බවක් හඩෙ .....පෙනුමෙ තියෙනව.ජිව්තෙත් එහෙම වෙන්න කිලිටි නොවන චරිතයක් හදාගෙන ඉදිරියට යමු.ජය.......!

  • @MSMA1982
    @MSMA198211 ай бұрын

    නදීමාල් මම අම්මා කෙනෙක් ඒත් ඔබේ කටහඬට මම ගෝඩක් ආශයී ඒ හඬට නැතී කඳුලූ උනනවා. බූට් කෑව කොල්ලෙක්ට නම් කොහොමවත් දරන්න බෑ මේ ගීතයට වඩා කටහඬ තෙරුවන් සරණයි පුතේ මං ඩුබායි .

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa42462 жыл бұрын

    කනට මී පැනි දානවා කියන්නෙ මේකට තමයි.....

  • @maleeshasanjula7758
    @maleeshasanjula775811 ай бұрын

    අද වගේ දවසක මේ සින්දුව අහපු එක මාරම හැගීමක් අවුරුදු 4ක ආදරය අද වෙන කෙනෙක්ට ආදරය කරන බව දැන ගෙනත් නිහඩව ඉන්න මේ සින්දුව අසරණ හිත් නිවන භාවනාවක් 🥺❤️

  • @chanakadimal6357

    @chanakadimal6357

    6 ай бұрын

    ආදරේ හැමෝටම හිමි නෑ දරාගන්න පුරුදු වෙන්න මමත් එහෙම කෙනෙක් 🥺🥀💔

  • @Thavi_Indeevari

    @Thavi_Indeevari

    4 ай бұрын

    ​ 1:56 @@chanakadimal6357

  • @jhaperer9929

    @jhaperer9929

    17 сағат бұрын

    😂😂😂..

  • @kavindulakshan4351
    @kavindulakshan4351 Жыл бұрын

    කමෙන්ට් දැක්කම හිතට දැනෙන්නේ මාරම සතුටක්...මොකද ගීතයක් විඳින්ට දන්න මිනිස්සු තවමත් ලංකාවේ ඉන්නවා

  • @danikaprashan6125

    @danikaprashan6125

    10 ай бұрын

    👍❤️

  • @shehan2496
    @shehan24962 жыл бұрын

    පපු කුහරටම වදිනවා කුඩු වෙන්න👌 භාවනාවක් වගේ 😇 මලක් ගහලා අහන්න කියාපු අදි මත්‍රවක් .............

  • @jeevesjayaratnam6650

    @jeevesjayaratnam6650

    2 жыл бұрын

    😍

  • @__-eb6nl

    @__-eb6nl

    2 жыл бұрын

    🥲💔

  • @rithuimaya2499

    @rithuimaya2499

    2 жыл бұрын

    Aniwaren😊

  • @shankyshanaya

    @shankyshanaya

    Жыл бұрын

    Mama nam oyage comment eka therune na...sithaganna bari mohothak🤐🤐🤐🤣🤣

  • @idurangagihan1161

    @idurangagihan1161

    Жыл бұрын

    Srwtm

  • @The-MSD
    @The-MSD2 жыл бұрын

    සීයට වැදහන් කොල්ලො උදේ හවස වොයිස් සුපිරි

  • @angelrisha2594

    @angelrisha2594

    2 жыл бұрын

    Kaudaeyaage seeya..

  • @The-MSD

    @The-MSD

    Жыл бұрын

    @@angelrisha2594 J.Aමිල්ටන් පෙරේරා තමා අමල්ගෙ තාත්තා ❤

  • @imashirupasinghe9272

    @imashirupasinghe9272

    Жыл бұрын

    @@angelrisha2594 මර්වින් පෙරේරා

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka42802 жыл бұрын

    හොදම යාලුවාගේ මුනුපුරා ලවා ලස්සනටම වැඩේ කරලා තියෙනවා...

  • @ranidushehan6461
    @ranidushehan646111 ай бұрын

    එයත් ගියා මාව තනිකරලා..😊කොහේ හිටියත් පරිස්සමෙන් සතුටින් ඉන්න රත්තරන්.❤

  • @marianfernando6162

    @marianfernando6162

    6 ай бұрын

    😢😢

  • @ritakotikawatta1969
    @ritakotikawatta19692 жыл бұрын

    අතීත මතකයන් වලට රැගෙන ගියා 😘 හරිම හැගුම් බරව ,මිහිරිව ගායනා කෙරුවා ❤

  • @user-hy4cz3ve8o

    @user-hy4cz3ve8o

    2 жыл бұрын

    Amisha Minol New songs 2022 February - kzread.info/dash/bejne/lXqDpauoo8XLkso.html

  • @manohaarinadi53
    @manohaarinadi532 жыл бұрын

    හ්ම්ම්...ඒ හඩ අස්සෙ ආදරේ න් මැරෙන්න පුළුවන් ..ඒ තරම් හිතට දැනෙනව ... ආදරේ න් මැරෙන්න පුළුවන් . කියන්නෙ ..ඔව් ඇතුලාන්තයෙන්ම විදින්න පුළුවන් .

  • @Keshan_Gunarathne
    @Keshan_Gunarathne2 жыл бұрын

    2022-01-01 12.10 ටත් wish කරන්න කවුරුත් නැති හින්දා සිංදු අහන අහිංසක මන්🙂 Wish You A Happy New Year😁

  • @jayanimihisara6361
    @jayanimihisara63612 жыл бұрын

    ඔව් කමෙන්ට් කියපුවහම අනේ මංදා හරි සතුටුයි .නදිමාල් සුපිරි 🤟😘😘😘😘😘😘

  • @wasundaramolegoda9319

    @wasundaramolegoda9319

    2 жыл бұрын

    භාවනාවක් ඔබගේ කට හඩ

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka2 жыл бұрын

    අතීතයේ ගිවිසුම්ගත වූ තනිකමට යන්නට වර ඉල්ලන තරුණයෙකුගේ සොදුරු ආයාචනය 💯

  • @Shaysstory2012
    @Shaysstory20122 жыл бұрын

    Feel එකට singing නම් Nadeemal Perera🎤 ❤️ Feel එකට music නම් Naada.❤️🎼🎹🎻

  • @11769
    @117692 жыл бұрын

    Nadeemal supper voice , අහංකාර කමක් නැති අපේ කාලයේ ගායක

  • @animalsworldgamage6888

    @animalsworldgamage6888

    2 жыл бұрын

    aththa kathawak

  • @kelumkumara5364
    @kelumkumara53642 жыл бұрын

    නාද music & නදීමාල් භාවනාවක්❤

  • @darshanapradeep7344
    @darshanapradeep73442 жыл бұрын

    මම ඇත්තටම හිතුවෙ නැහැ නදීමාල් මෙච්චරටම දක්ශයෙක් කියල. ඔබ සැබෑ දක්ශයෙක් බව මේ ගීතයෙන් ඔප්පු කරා.ඔබ මේ ගීතය ගායනා කරන්නෙ "ආත්මික තලයක" ඉඳන්. ඒ නිසාම මේ ගීතයට සවන් දෙන කෙනාගේ හදවත පතුලටම ඔයා ගමන් කරනවා නදීමාල්. ඔබට ජය වේවා

  • @user-hy4cz3ve8o

    @user-hy4cz3ve8o

    2 жыл бұрын

    Amisha Minol New songs 2022 February - kzread.info/dash/bejne/lXqDpauoo8XLkso.html

  • @anjanawickramaarachchi

    @anjanawickramaarachchi

    2 жыл бұрын

  • @madhus5729

    @madhus5729

    2 жыл бұрын

    Daddy's boy❤

  • @darshanapradeep7344

    @darshanapradeep7344

    2 жыл бұрын

    @@madhus5729 of course yes

  • @lasanthamadusanka8759
    @lasanthamadusanka87592 жыл бұрын

    මම මේ සිංදුව දැන් විසි පාරකට වඩා ඇහුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මාර ලස්සන හඩක් ❤️

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods30542 жыл бұрын

    Aluth lowaka oba sathutin kirulu peladuwado 👸 ඒක තමයි හැකියාව කියන්නෙ ❤️👍

  • @Ch_thu07
    @Ch_thu0711 ай бұрын

    Nadeemal Perera ❤️ අහංකාරකමක් නැති තමන්ගේ පාඩුවේ ජීවත් වෙන නිහතමානී ගායකයෙක්..Good luck ❤️

  • @kasunmalinga1814
    @kasunmalinga1814 Жыл бұрын

    අවුරුදු 4ක ආදරය නැති කරලා මාව තනිකරලා අවුරුදු 2කට පස්සේ අද ඇය සිය යුග දිවියට පා තබන මොහොතේ 2022 - 12 - 26 ඇයි මන් මේකම මන් අහන්නේ භාවනාවක් ❤️❤️❤️💔

  • @surangiherath3817

    @surangiherath3817

    Жыл бұрын

    Hm

  • @dillukdilshan9513

    @dillukdilshan9513

    Жыл бұрын

    😢😢😢😢 meka thama jiwithe heti saho

  • @salonqueenshousebadulla6092

    @salonqueenshousebadulla6092

    10 ай бұрын

    Eka nm aththa adare hemadama wedanawak

  • @user-bx1cp8tz5d
    @user-bx1cp8tz5d2 жыл бұрын

    මාරම වොයිස් එකක්.පරම්පරාවෙන් ආවට මේක වෙඩි උණ්ඩයක් වගේ.ඇඟ පුරාම දුවනවා ඒ මිහිරියාව.

  • @ashanashan3958
    @ashanashan39582 жыл бұрын

    කියන්න දෙයක් නෑ ආයෙ සුපිරි ගායකයෙක්.. නියමයි මම කැමතිම ගායකයා👍❤️❤️

  • @Mr__Kesh
    @Mr__Kesh Жыл бұрын

    මනුස්සයෙක්ව අඩවන්න පුලුවං හඩක් ලේසියෙං හැමෝටම පිහිටන්නෙ නෑ 🙂❤️

  • @dewmini
    @dewmini Жыл бұрын

    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ........ අලුත් ලොවක ඔබ සතුටින් කිරු පැලදුවාදෝ ........❤️

  • @chghgyfygy4514
    @chghgyfygy45142 жыл бұрын

    වික්ටරත්නායක මහාත්මා ගෙ මෙ සින්දුව අපි අහනකොට එ කාලෙ වගෙම අදත් ආදර ගිතයක් නන්දිමාල් එය වෙනස් විදියක් අරන් කියනවා තවත් ලස්සනයි එයාගෙ තරැන කමක් එක්ක

  • @siwanthikarunarathna5036
    @siwanthikarunarathna50362 жыл бұрын

    අම්මෝ ඒ කටහඬ 🥺🥺🥺🥺🥺 ඇඩුනෙ මට විතරද 😥😥😥 ඒ තරමටම දැනෙනව හදවතට🥺☺️😍🥰

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    2 жыл бұрын

    🤣🤣🤣🤣👌👌👌👌👌👌

  • @heshanmadurushka3115
    @heshanmadurushka31159 ай бұрын

    ලැබූ තැනට ආදරය නොකලමි නොලැබූ තැනට ආදරය කලමි නොලැබුවත් කිමද.. තවමත් ආදරය කරමි❤️

  • @ChinthakKarunarathna
    @ChinthakKarunarathna Жыл бұрын

    මෙ සින්දුව ඇහෙනකොටත් පරන දෙවල් ගොඩක් මතක් වෙනවා පට්ටම සින්දුව ඇ එ කටහඩනම් 👌 ❤️❤️

  • @sudeerawijayantha-mq9pf

    @sudeerawijayantha-mq9pf

    11 ай бұрын

    Uba chinthda

  • @dilhaninuwanthika2856
    @dilhaninuwanthika28562 жыл бұрын

    කාගෙ 🎶 අහන්න ගියත් අවසානය නතර වෙන්නෙ මෙ voice එක ලග. Magic voice එකක් .

  • @vinothrajapaksha3488
    @vinothrajapaksha34882 жыл бұрын

    අම්මෝ පළවෙනි පේලියෙන්ම හිත ඇද ගත්තා ඒ තරම් මේ සින්දුව හිතට දැනුනා. ඉදිරි අනාගතය සුභ වේවා බුදු සරණයි.🙏😍🤩

  • @S_D_99
    @S_D_992 жыл бұрын

    හිතට දැනෙන්න ගායනා කළා ඔයා නදීමාල් ❤️❤️❤️🤛

  • @devindithiloka2512
    @devindithiloka25122 жыл бұрын

    නදීමාල් කියන්නෙ කෝමත් සුපිරි ගායකයෙක්😊❤

  • @piyumikumari5169
    @piyumikumari51692 жыл бұрын

    දෙව්ලොව සිරි පිරුණු .... විචිත්‍රවත් හඩ...... වාසනා වේවා .... තෙරුවන් සරණයි .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pragathipriyankara1167
    @pragathipriyankara11672 жыл бұрын

    අප්පගෙ කඩහඩක් මේක ඉතිං ❤❤🔥🔥

  • @erangasenavirathna3461
    @erangasenavirathna34612 жыл бұрын

    එක දිගට 10 පාරක් විතර ඇහුව.තාම අහන ගමන්😇❤️

  • @chamikamadu2149
    @chamikamadu21492 жыл бұрын

    විරහ වේදානා වලින් දුක් විදින හැමෝගෙම හිත් සැනසේවා 😭😥

  • @CarelyBee
    @CarelyBee2 жыл бұрын

    This is on Victor Rathnayake's channel..👏👏👏👏👏 Hats off to Mr. Victor Rathnayake ❤ තමන්ගේ ගීතයක් නවකයෙක් ගායනා කරද්දී, ඒකට අතහිත දෙන අය අද ගොඩාක් අඩුයි.. ඒ අතින් වික්ටර් රත්නායක මහත්මයා නියම පොරක් ❤ ආදරෙයි දෙන්නාටම..

  • @DineshKumar-zp6ws

    @DineshKumar-zp6ws

    2 жыл бұрын

    Aweii

  • @shaniperera391

    @shaniperera391

    2 жыл бұрын

    Aniwaryenma

  • @merzzillamusic

    @merzzillamusic

    2 жыл бұрын

    Mekat kiyanne copyright kiyala bn

  • @chalithaudayanga1411

    @chalithaudayanga1411

    2 жыл бұрын

    U karapu hati uma thama danne perethaya

  • @cricketloverssl

    @cricketloverssl

    Жыл бұрын

    මේකට තමයි කොපිරයිට් කියන්නේ... අයිතිය සහා මුදල් වික්ටර් රත්නායකට

  • @thusharirajapaksha1918
    @thusharirajapaksha19182 жыл бұрын

    Feelings උතුරනවා 💘 ඇස්වහක් වදින්නෙපා... බුදු සරණයි !!! My favourite singer Nadeemal Perera & My favourite actor Hemal Ranasinghe.... And cannot be replaced anyone behalf of them in my heart. 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @chalanalakshan993
    @chalanalakshan993 Жыл бұрын

    මේක සින්දුවක් නෙමේ,භාවනාවක් ❤

  • @tharindudeshan4295
    @tharindudeshan4295 Жыл бұрын

    ජීවිතේ පට්ටම අවුලකින් ඉන්න වෙලාවක භාවනාවක් වගේ ඒත් අතීතයේ නැති උන ගොඩක් දේවල් මතක් කලා වගේම අතීතයේ වැරදුන ගොඩක් තැන් වලට මාව එක්කන් ගිය සුපිරිම සිංදුවක් 😥😥😥

  • @rekasubashini4983
    @rekasubashini49832 жыл бұрын

    අමිමෝ....... නදිමාල්.....

  • @nawodamadushaninawodamadus6715
    @nawodamadushaninawodamadus67152 жыл бұрын

    Nadeemal aiyata adarei... Lassanatama sinduwa kiyanawa,,,, good luck.... Man asama gayakaya oya..

  • @sajithkalinga1737
    @sajithkalinga17372 жыл бұрын

    පිලිවෙලයි මල්ලියෙ මේ ගීතය, මිහිරියි,ආසයී 👍නදීමාල්❤️❤️

  • @madusanip298
    @madusanip2982 жыл бұрын

    හරිම ලස්සනයි හිත නිවන බාවනවක් 🌹🌹🌹🌹🌹🌹🌹

  • @kavijayaweera.1819
    @kavijayaweera.18192 жыл бұрын

    වෙන ගායකයන්ගේ සින්දු ඒ ගායකයන්ටත් වඩා ලස්සනට ගායනා කරන්න පුලුවන් නව පරපුරේ ගායකයා ඉතින් නදීමාල් අයියම තමයි 😍 මේ වොයිස් එකෙන් මොකක් කිව්වත් ලස්සනයි.පිස්සු වැටෙන රූපයක් එක්ක පිස්සු වැටෙන කටහඬක් තියන එකම ගායකයා ❤😙 ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාට හැමදාමත් නදීමාල් අයියේ 😙😙❤❤

  • @buddikaeranga7761

    @buddikaeranga7761

    2 жыл бұрын

    වැඩියි නේද....... සීනි බර

  • @JinkingJin

    @JinkingJin

    2 жыл бұрын

    Aththak ❤

  • @disaldassanayake4709

    @disaldassanayake4709

    2 жыл бұрын

    වොයිස් එක නම් මාර ෆීලින්ෆුල්. හැබැයි මේ සින්දුවේ ආචාර්‍ය වික්ටර් රත්නායකයන් දෙන රස තරම් රසයක් නම් නදීමාල් දෙන්නෙ නෑ..හැබැයි අපිට ආයෙ ආයෙ අහන්න හිතෙන තරම් පට්ට ලස්සනට කියනව. කතා දෙකක් නෑ පට්ට දක්ශ ගායකයෙක් නදීමාල් කියන්නෙ❤️

  • @siemens6429

    @siemens6429

    2 жыл бұрын

    නදීමාල්ට කෙල්ලෙක් ඉන්නව 😂

  • @reailkaka9716

    @reailkaka9716

    2 жыл бұрын

    P0

  • @shanukahasaranga378
    @shanukahasaranga3782 жыл бұрын

    Nadeemal kiynne panak nathi sinduwakata husmak dena aluth parapure gayakayek... Voice ekakin lokayk mawanna puluwn gayakayek ❤❤❤❤❤

  • @dushanthisenavirathna4025
    @dushanthisenavirathna40252 жыл бұрын

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් මායාවකි ප්‍රේමය මා හදවත රිදවූ👌❤️

  • @MusicStage45
    @MusicStage452 жыл бұрын

    2022 අහන මම ඒ feelings එක කියන්න වචන නැහ

  • @charukajanith7227
    @charukajanith72272 жыл бұрын

    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවේ රැගෙන යන්න සොදුරියේ ඔබේ සුවද මා ලගින්.....😔❤️

  • @kalanisugandika3246
    @kalanisugandika32462 жыл бұрын

    නදීමාල්ගේ voice එක.... පිස්සුවක්.❤❤

  • @Shashiya__
    @Shashiya__2 жыл бұрын

    හිතට දැනෙන්නම ගායනා කරනවා නදීමාල්..❤️ No Words...💉🥀

  • @pabasaraa8452
    @pabasaraa84522 жыл бұрын

    මනො පාරකට ඇදෙනවා 🥺❣️😌

  • @sumithchandrasena7179
    @sumithchandrasena71792 жыл бұрын

    patta mekanam niyamai nadeemal

  • @champz6917
    @champz69172 жыл бұрын

    ඉන්දියානුවන්ට මේවා රහ නැද්ද දෙයියනේ....♥️

  • @methuushani4623

    @methuushani4623

    2 жыл бұрын

    Ou anee😢

  • @sethumdirathnayake552

    @sethumdirathnayake552

    2 жыл бұрын

    මොකෙක් හරි උන්ගේ නළුවෙක් කිව්ව නම් හරි එච්චරයි.

  • @sithum405

    @sithum405

    2 жыл бұрын

    Atta katawa

  • @chathurikaharshani3365
    @chathurikaharshani33652 жыл бұрын

    මම ගොඩක් ආස ගායකයෙක්,ඒ වගේම ආස සිංදුවක්,ඒ දෙකම එකට එකතු උනාම අමුතුම රසයක් විදින්න පුලුවන්,❤️

  • @thushari6061

    @thushari6061

    2 жыл бұрын

    sitha niwana bawanawak ❤️😘😘❤️

  • @jumma6405
    @jumma6405 Жыл бұрын

    හිතට දැනෙන්න ගායනා කරනවා කින්නේ මේකට තමා ❤️👌🇱🇰

  • @WarnaMakandura
    @WarnaMakandura2 жыл бұрын

    නදීමාල්ගේ ආදරය , වික්ටර් රත්නායකයන්ගේ ආදරය තරම් ගැඹුරු නෑ... සහුඹල්. නමුත් දෙන්නම ... හොඳ ආදරවන්තයෝ. ජය.... 🥰😍

  • @harsha9649

    @harsha9649

    2 жыл бұрын

    ඒ කිවූවේ....

  • @WarnaMakandura

    @WarnaMakandura

    2 жыл бұрын

    @@harsha9649 ඔවුන්ගේ හඩින් ගැයෙන්නේ ඔවුන්ගේම හදවත් තුල ඇති ආදරයේ තරමයි. එහෙමත් නැත්තං , ඔවුන් ගයන්නේ එයාලා ලබපු, දැකපු , අහපු ආදරනීය අත්දැකීම ගැන. එ අතින් ගත්තහම වික්ටර් රත්නායකයන් නදීමාල්ට වඩා බොහොම අත්දැකීම් ඇත්තෙක්. ඒ වගේම නදීමාල් කියන්නෙත් ආදරය හොදින් හදුනන නව යොවුන් තරුණායක්. දෙදෙනාගේ ගැයුම දෙවිදිහක්. දෙදෙනාටම ආවේනික ලස්සනක් එකම ගීතාය් තියෙනවා. 😍

  • @pulinijayawardena222

    @pulinijayawardena222

    2 жыл бұрын

    Wyasata yaddi hariyawi ❤

  • @WarnaMakandura

    @WarnaMakandura

    2 жыл бұрын

    @Pulini Jayawardena ඒකනේ. හමුවෙන, හැර යන අයගේ ගනනත්, හිත රිදෙන , සැනසෙන පමණත් අනුව ඔහු හෝ ඇය තුල ඇති ආදරය පිළිබඳ හැගීම සංකීර්ණයි.

  • @virajjayasinghe5525

    @virajjayasinghe5525

    2 жыл бұрын

    ඔබතුමා කියපු දේමයි මටත් හැඟෙන්නේ. හැබැයි වික්ටර් මහතා මේ ගීතය ගයන්නේ 1976. එතකොට ඔහුට වයස 33ක්, නදීමාල්ට 26 යි. දෙදෙනාගේ වයසේ ලොකු වෙනසකුත් නෑ. කොහොමත් මම පෞද්ගලිකව විශ්වාස කරන කරුණක් තමා ගීතයක හැඟීම් උත්පාදනය කිරීම 70-80 දශකයේ ගායකයින්ටම සුවිශේෂි වූ කාරණයක් බව. 90 දශකයේ සිට මෑතක් වනතුරු නං වාණිජමය සංගීතය ඉදිරියෙන් තිබ්බේ. කෙසේ නමුත් නූතන ගායකයෝ බහුතරයක් සම්භාව්‍යත්වය නැවත සොයා යෑමක් සිද්ධ කරනවා. හැබැයි වර්තමාන ගායකයින් ඒක කොච්චර උත්සාහ කරත් අර තරම් ගැඹුරට ඒ හැඟිම්, රසය මට දැනෙන්නෙ නෑ. (පෞද්ගලිකව) මටත් තවම වයස 24යි.

  • @JinkingJin
    @JinkingJin2 жыл бұрын

    Nadeemal bawanawak 😭😌❤

  • @annfernando8968
    @annfernando89682 жыл бұрын

    ආදරේට ආදරේ කියලා දෙන ආදරණීය ගීතයක් ... ආදරණීය කටහඩකින් අහන්න ලැබුන එකම සතුටක් ♥️✨

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie51852 жыл бұрын

    සීයා තමා කැමතිම ගායකයා...❤️ තාත්තත් පුතත් ඒ වගේමයි...❤️❤️❤️❤️තැන්පත් නිවුනු පිරිසිදු ලස්සන හඩක්

  • @nmliyanage7454
    @nmliyanage74542 жыл бұрын

    අයියා කියන හැම සිංදුවක්ම හිතට දැනෙනෝ........හදවතේ එකම හොරා....පරම්පාවකින් ආවත් අයියේ ඔයා ඔයාගෙම නමක් හදන් ඉවරයි........ජය වේවා අයියේ.......අපි ඔයත් එක්ක හැමදාම❤️❤️

  • @sithu_balasooriya

    @sithu_balasooriya

    2 жыл бұрын

    ඇත්ත.. ❤❤❤

  • @nmliyanage7454

    @nmliyanage7454

    2 жыл бұрын

    @@sithu_balasooriya nadeemal big fans💪❤️

  • @punchisamanali3020
    @punchisamanali30202 жыл бұрын

    Eya kiyanne eyage Hadin.....Song eka aithe Kenage Hada..wenama Hadak.....Nadeemalge Voice 1 ka👌👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wishedwow8146
    @wishedwow81462 жыл бұрын

    Victor rathnayaka ගෙ ගැබුරු ආදරේ වෙන කෙනෙක්ට ගයන්න ලේසි නෑ incredible නමුත්. Nadeemal අලුත් හැඩයක් දීලා ඒක වෙනම රසයක් දෙක දෙකක් victor කියන්නෙ Legend නදීමාල් කියන්නේ Legend කෙනෙක්ගේ මුනුබුරෙක් අලුත් හඩක් අලුත් හීනයක්

  • @tashithsathsara8923
    @tashithsathsara8923 Жыл бұрын

    සිව් වසරක් පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ....💔🥀 අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලදුවාදෝ...මං ආසම පද පේලි දෙක❤️🌼🐥

  • @Nethu185
    @Nethu1852 жыл бұрын

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ..🥺😢😔

  • @ayeshmadusanka7117

    @ayeshmadusanka7117

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @mayurafernando4009
    @mayurafernando40092 жыл бұрын

    මුලින්ම වික්ටර් සර්ට ගරුකල යුතුයි තමන්ගෙ ගීතයක් නවකයෙක් ගායනා කරද්දි මෙච්චර අගය කිරිමක් කරන්න හැකිවීම ගැන❤️❤️❤️

  • @nishanantony2508
    @nishanantony25082 жыл бұрын

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්......

  • @mcdisanayaka725
    @mcdisanayaka7252 жыл бұрын

    වෙනමම ලොකයකට යනවා මේක අහද්දි 🥺❤️

  • @dilrukshirathnayaka9860
    @dilrukshirathnayaka98602 жыл бұрын

    හදවතේ ගැඹුරුම තැනට දැනෙන හඩක්.නැවත නැවත අහන්න හිතෙනවා

  • @sewwandinisansala9827
    @sewwandinisansala98272 жыл бұрын

    ලස්සනයි නදී අයියා ❤️❤️❤️❤️ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️.බුදු සරනයි ..

  • @indikadayashantha1945
    @indikadayashantha19452 жыл бұрын

    රිද්ම..නදීමාල්...දනිත්.. භාවනාවක් 🥺♥️

  • @pradeepshan3282
    @pradeepshan328211 ай бұрын

    අවුරුදු 8 ක ආදර කතාව ඉවර වෙන්න යන්නේ😢 💔 ඔයාට සුභ පැතුම් මැණික. Happy married life meanika ❤

  • @moon.1111.

    @moon.1111.

    10 ай бұрын

    සොඳුරු හදවතක්..💜️ඔයාට හිතේ සැනසුම ලැබේවා ...💜️

  • @user-cx7fj7kw1n
    @user-cx7fj7kw1n2 жыл бұрын

    සිත නිවන භාවනාවක් ☺️

  • @tvseries1993
    @tvseries19932 жыл бұрын

    පිස්සුවක් ඒකනම් ..💗 ආසම සිංදුවක් ආසම චරිතයක් ආසම වොවිස් එකෙන් ❤️❤️❤️❤️❤️

  • @asharathwaththa1084
    @asharathwaththa10842 жыл бұрын

    නදිමාල් ඔයාගේ voice එක නම් පිස්සුවක් ❤❤

  • @thilinilakshika8024
    @thilinilakshika80242 жыл бұрын

    ලස්සනයි😢😢😢

  • @tharushiayodya5257
    @tharushiayodya52572 жыл бұрын

    අර්ථ රසයක් වගේම ශබ්ද රසයක් තියන ලස්සන ගීතයක්❤

Келесі