WAYO (Live) Sithin Ma Nosali සිතින් මා නොසැලී (Cover)

Ойын-сауық

WAYO (LIVE) - Sithin Ma Noseli සිතින් මා නොසැලී (Cover)
--------
Original Artist - TM Jayarathna
Lyrics - Premakeerthi de Alwis
Music - Stanley Peiris
අනාගතයේ Orchestral Live in concert
At Nelum Pokuna - Colombo, Sri Lanka.
Date: 25th of August 2019
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Brick House Sessions: bit.ly/WayoBrickHouse
➤ Wayo Originals: bit.ly/WayoOriginals
➤ Wayo News: bit.ly/WayoNews
Best Of WAYO
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
Follow WAYO
/ wayosrilanka
/ wayoliveband
/ wayoliveband
#sithin ma #wayo #TMJayarathna

Пікірлер: 1 600

  • @prasangawedage9155
    @prasangawedage91553 жыл бұрын

    Audience.. එකට කියන්ඩ දෙන එක මහා අපරාදයක්.. 🙏🙏

  • @sandyanidharmasena6921
    @sandyanidharmasena69214 жыл бұрын

    හිතින් මා නොසැලි ඉදිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී... තනිව මා හඬනා වෙලාවේ සැලී සැලී සීතේ වැටුනු මහා වරුසා මතක්වී නුඹ රැදි දෑසේ... හිතින් මා නොසැලි ඉදිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී... තවම මා නොදුටු සිනාකැන් හමුනොවු යාමේ කඳුල මට කරැණා කරන්නැයි අයදිමි නිබඳේ... හිතින් මා නොසැලි ඉදිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී...

  • @niranjalaferanando3774

    @niranjalaferanando3774

    3 жыл бұрын

    Thanks

  • @nishkajayakody8506

    @nishkajayakody8506

    3 жыл бұрын

    I really enjoyed your song pls let me know your contact no pls I really like to discuss pls thank r

  • @CeylonTastyFoods

    @CeylonTastyFoods

    2 жыл бұрын

    ❤️

  • @mashi6382

    @mashi6382

    Жыл бұрын

    ❤️

  • @kanishkadharmawardane2483

    @kanishkadharmawardane2483

    Жыл бұрын

    😏😏

  • @lahiruarachchige826
    @lahiruarachchige8263 жыл бұрын

    අපි කොච්චර අවසානවන්ත රටක්ද බං? මේච්චර ලස්සන සිංදු ලියපු ප්‍රෙමකිර්ති ද අල්විස් වගේ අයව අපේ රටේ හිටපු කාලකන්ණි දේශපාලකයන් අතින් රටට අහිමි වුණා. එහෙම නොවෙන්න මේ වගේ තවත් ගීත රචනා කරනවා. රචනා කරපු ගීත ගොඩක් තියනවා. ඒවා අහලා හිත හදාගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැති තරමට අපිත් අසරණයි. මේ ගීතයත් එයින් එකක් තමයි! Rest in peace preme de alwis sir! ❤️

  • @chimalie1

    @chimalie1

    Жыл бұрын

    හිටපු නෙවේ ඉන්න ජෙප්පො අතින්

  • @ruwandesilva985

    @ruwandesilva985

    Жыл бұрын

    😢

  • @maxinilnethu2004

    @maxinilnethu2004

    6 ай бұрын

    Eka boruvak .eyage birida kiyanava eyav marapu kenava .katava ahala balanna

  • @manasimadurika2319

    @manasimadurika2319

    5 ай бұрын

    Rest in peace prem sir❤one of my favorite artist never seen in my life😭

  • @h_i_m8836

    @h_i_m8836

    4 ай бұрын

    ​@@chimalie1ජෙප්පෝ අතින්...??? ජීවත කතාව බලලා තියනවා ද...රනිල්ලාගේ පාපතර මිනීමරුවෝ තමයි ඒ වගේ කලාකරයෙක්ව මැරුවේ..අන්තිමේදී ඒක දැම්මේ ජේවිපි ගිනුමට හරියට දැනගෙන කතාකරන්න !!!!

  • @hkoscreation2329
    @hkoscreation23294 жыл бұрын

    මොකක්ද බන් එ කරේ...අම්මෝ මත්පෙත්තක් බන් මත් පෙත්තක්..උඹේ කටහඩ අයියේ පට්ටම සිහිලයි..ගුරුලෙත්තුවකින් වතුර ටිකක් බිව්වා වගේ ❤️👌🇰🇷

  • @dilanifernando5197

    @dilanifernando5197

    3 жыл бұрын

    kzread.info/dash/bejne/d458stKQmtKxnNY.html ගයාන් ගෙ පැටි කිරිය හෙලි වෙයි. දරැවන්ගෙ අම්මා එම හඩ පටය සනාත කරයි

  • @nalakaprasanna6197

    @nalakaprasanna6197

    3 жыл бұрын

    @@dilanifernando5197 qqa

  • @lamidudayan9421

    @lamidudayan9421

    3 жыл бұрын

    Boru keyanne

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    3 жыл бұрын

    එහෙනම් ඉතින් සින්දු අහන්නෙ නැතුව ගුරුලේත්තුවක් ගෙනත් වතුර බිබී ඉදපන්කෝ 😂😂😂

  • @brusjajamey7603

    @brusjajamey7603

    2 жыл бұрын

    බිප්න්

  • @nuwandhananjaya
    @nuwandhananjaya4 жыл бұрын

    ඒක පිස්සුවක්. ❤ වයලීන් ගහපු දෑතට බුදුසරණයි දෙවි පිහිටයි 😁

  • @ravinduedirisinghe3803

    @ravinduedirisinghe3803

    3 жыл бұрын

    Amen

  • @lamidudayan9421

    @lamidudayan9421

    3 жыл бұрын

    Ai ae

  • @dissanayakedanushka6309

    @dissanayakedanushka6309

    3 жыл бұрын

    sirama.dekapu lassanama comment Eka.adarei wayo

  • @nipunabeysinghe1678

    @nipunabeysinghe1678

    3 жыл бұрын

    😌🔥

  • @dineshwanigasinghe2935

    @dineshwanigasinghe2935

    3 жыл бұрын

    Rukshan sir

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 Жыл бұрын

    සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින් නිවා ඇමු ඒ නෙතේ පීඩා නොබිදුනූ මැනවී තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ වැටුනු මහ වරුසා මතක්වේ නුඹ රැඳී දෑසේ සිතින් මා නොසැලී ...... තවම මා නොදුටූ සිනාකැන් හමු නොවූ යාමේ කඳුල මට කරුනා කරන්නැයි අයදිමී නිබදේ සිතින් මා නොසැලී .....

  • @chethiiii8547

    @chethiiii8547

    Жыл бұрын

    thanks

  • @sarath9999
    @sarath99993 жыл бұрын

    මම මේක ඇහුව වාර ගණන කියන්න බැහැ ,ඒ තරම් ලස්සන යි ඒ කටහඬ .Excellent

  • @ravindunanayakkara1897
    @ravindunanayakkara18972 жыл бұрын

    රෑ 12න් පස්සේ නම් අහන්න එපා ආයේ ඉතින් නින්දක් නොමැත 😍🔥✨️

  • @nethunadeeshani3814
    @nethunadeeshani38143 жыл бұрын

    දැන් නම් 1000 ත් පැනලා අහල ඇති මේක පිස්සුවක්ද මන්දා😁 ඔන්න 1001 වතාවටත් අහනවා 😁😌🎧 ඒ ෆීලින්ග් එක උපරිමයි 💪🎧❤❤❤❤❤❤❤❤

  • @himathweerapana8362

    @himathweerapana8362

    2 жыл бұрын

    Boru kiyanna epa yako😂

  • @kalanasudam5643

    @kalanasudam5643

    5 ай бұрын

    @@himathweerapana8362😂😂

  • @lahirudeshapriya6790
    @lahirudeshapriya67903 жыл бұрын

    1.clear sound 2.violin part amazing 3.superb drum playing 4.smooth voice 5.bass parts are superb ❤️❤️❤️❤️❤️❤️

  • @savinisathsara3707
    @savinisathsara37073 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ තරමටම ලස්සනයි අනේ...😋

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara85823 жыл бұрын

    සේනාංග අයිය ගෙ කටහඬටත් වයලින් එක ගහපු අයිය ගෙ දෑතටත් තෙරුවන් සරණයි....!!!!!!!!

  • @yvonnefernando6504

    @yvonnefernando6504

    2 жыл бұрын

    Yes,it's true

  • @upulpeiris474

    @upulpeiris474

    3 ай бұрын

    It's un-matchable I love his voice and the violin music kept up with his voice

  • @upulpeiris474

    @upulpeiris474

    3 ай бұрын

    Waiting to listen to same without the audience

  • @roshanliyanage2330
    @roshanliyanage23304 жыл бұрын

    සෙනාන්ග TM ජයරත්න මහතා අසනවා මෙ සින්දුව ගායනා කරන්නද කියලා ජයරත්න මහතා කියනවා පුතේ ඔයා සින්දුව ලස්සනට ගායනා කරනවා ඔයා කියන්න පුතේ කියලා ඉතින් ලස්සනට ගායනා කරනවා බුදුසරණයි හැමෝටම වා⁣යො අංක එක

  • @tharindukumara3746
    @tharindukumara37463 жыл бұрын

    වෙන බැන්ඩි වල වගෙ බෙිරිහන් දෙන්නේ නැ සුපිරිම අයේ කියන්න වචන නැ😍😘😘😘

  • @EnglishSpeakingProgress
    @EnglishSpeakingProgress3 жыл бұрын

    සිතින් මා නොසැලී හිදිද්දී කඳුළ නුඹ ඇවිදින් ❤❤❤❤😢 අනේ ඒ කටහඬ තව තවත් හැගීම්බර කරනවා ❤😢

  • @clpbandara8718
    @clpbandara87189 ай бұрын

    මේ වගේ හිත නිවෙන සින්දු හදපු ඉස්සර මනුස්සයින්ට respect

  • @prabuddhar
    @prabuddhar4 жыл бұрын

    අහනවා අහනවා. ආයෙත් අහනවා.. කොච්චර ඇහුවත් එපා වෙන එකක් නෑ.. ඇස්වහ කටවහ නෑ මල්ලි උඹේ වොයිස් සූ පී රී..❤️❤️❤️❤️

  • @sudeerakelum3258
    @sudeerakelum32583 жыл бұрын

    අම්මෝ...... ඒක. රසයෙන් උපරිමයි. කියන්න වචන නෑ. මාරම ලස්සනයි

  • @sandugamage992
    @sandugamage9923 жыл бұрын

    ඒ කටහඩටම කියාපු වයලීන් වාදනය..පිස්සුවෙන් වගේ අහන්න පුළුවන් සිoදුවක්❤❤

  • @uvindukeys970
    @uvindukeys9703 жыл бұрын

    Wayo band එකට මේ වගේ සද්දයක් ගන්න පිටිපස්සෙන් ඉදන් ගේම ගහන vinod melpitiya අයියා ඇතුලු wayo crew එකට ජයම. 😎

  • @naleendhanushka1242

    @naleendhanushka1242

    5 ай бұрын

    Vinod Kiyanne සුපිරි වැඩ්ඩෙක්

  • @Nuwanranasingha2
    @Nuwanranasingha23 жыл бұрын

    මේ වගේ සින්දු අහනවා කියන්නෙත් අමුතුම බාවනාවක් ඕනම කෙනෙක්ගෙ ජීවිතය වෙනස් කරන්න පුලුවන්

  • @sigiriyarock7583

    @sigiriyarock7583

    3 жыл бұрын

    Iok

  • @deemanthak4894

    @deemanthak4894

    2 жыл бұрын

    ඇත්ත

  • @ruthfernando6168

    @ruthfernando6168

    2 жыл бұрын

    Aniwaryen

  • @mounika1972

    @mounika1972

    Жыл бұрын

    සත්තකින්ම

  • @nisshankafernando6824
    @nisshankafernando68243 жыл бұрын

    මට නම් භාවනාවක් වගේ මේ සිංදුව . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️😍

  • @snooslee6508
    @snooslee65084 жыл бұрын

    ලස්සනයි සංගීතය හඬ පාලනය සුවිශේෂිත,..ඒකයි මෙතන ඇති ලස්සන,..දක්ෂයි හැමෝම

  • @user-ud8yo3pr4d
    @user-ud8yo3pr4d3 жыл бұрын

    සතුටු නහර පිනවනවා අම්මෝ❤️❤️❤️

  • @dineshsameera306
    @dineshsameera3064 жыл бұрын

    Original song එකේ ඇහෙන්නේ නැති තනු අලංකාර කිහිපයක් verse වලට දාලා තියෙනවා. ඒක පට්ට. ඒ ටික විතරක් කිහිප සැරයක් ඇහුවා. ටී. ඇම්. මහත්තයා කලබල වෙන එකක් නෑ. සිංදුවට හොද සාධාරණයක් කරලා තියෙනවා කියලා එයාටත් හිතෙයි අහපුවාම. ලස්සනයි මචං, ඕක තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ උබලාගෙන්.... ජය ✌

  • @chathuragunarathne8145

    @chathuragunarathne8145

    4 жыл бұрын

    Ammata sameeraya

  • @dineshsameera306

    @dineshsameera306

    4 жыл бұрын

    @@chathuragunarathne8145 කියපං බ්‍රෝ

  • @shakilaelvitigala

    @shakilaelvitigala

    4 жыл бұрын

    🤦🏽‍♂️🤦🏽‍♂️

  • @jananiupeksha101

    @jananiupeksha101

    3 жыл бұрын

    Aththatama original song ekata wediye lassanai

  • @chathuramadushan5429
    @chathuramadushan54293 жыл бұрын

    Senanga aiye ඔයාගෙ වොයිස් එක නම් මාරයි....හදවතට දැනෙන්න ගයන්න පුලුවන් ගායකයෙක්..❤️❤️

  • @damithshayamal3793
    @damithshayamal37934 жыл бұрын

    Maseeeeeeeeeeeeee maxaaaaaaa කියන්න වචන නෑ. මාරම බැලන්ස් Music Sound. හැමදේම සංගීත් thanks oyaata Meewa විදින්න දන්න මිනිස්සු උපරීමේ විදිනවා

  • @memeledger
    @memeledger4 жыл бұрын

    ඩ්‍රමා.... ඔයා පට්ට ...

  • @isharamadushan9085
    @isharamadushan90854 жыл бұрын

    වායෝ ඉතින් හූ කිව්වත් අහනවා. මොකද මේකේ ඉන්නේ මාරම වැඩ්ඩො ටිකක්. කොහොමත් සංගීත් අයියාගේ තෝරා ගැනීම් විශිෂ්ටයි...මං හිතනවා මේ වගේම❤ **පිංවන්තිය මාගේ**❤ ඉක්මනින්ම දෙයි කියලා.... Thank you!! ජය වේවා.... ❤❤

  • @pushpakumarajayawardane5463

    @pushpakumarajayawardane5463

    3 жыл бұрын

    awuru kiyaka inadalada illanne thama denne nane brickhouse session eken.

  • @bokka9668
    @bokka96684 жыл бұрын

    හැගීමක් සිංදුවක පද වලින් කියනවා අහලා නෑනේ අහපන් ඒක වෙනම භාවනාවක්🙏🙏❤❤❤ much love wayoo

  • @RusoGalle
    @RusoGalle3 жыл бұрын

    මචන් ආයෙත් මේකම ඕඩියනස් එකට කියන්න නොදි අලුත් එකක් දාන්න...ඒක නම් සිපිරිම රසයක්..කනට මී පැනි ⁣වගේ...Thanks Wayo...

  • @pubudupriyankara48

    @pubudupriyankara48

    2 жыл бұрын

    Agree 💯

  • @chamilravindu7934

    @chamilravindu7934

    2 жыл бұрын

    Machan odianse eka kiyanne nathuva me sinduva dannako

  • @madukavinod1991

    @madukavinod1991

    2 жыл бұрын

    Ou machan

  • @kosalaharshadewa5317

    @kosalaharshadewa5317

    2 жыл бұрын

    Agree bro...

  • @cspeiris9367

    @cspeiris9367

    2 жыл бұрын

    මාත් එකගයි...🙏plz

  • @ishanmadushanka8505
    @ishanmadushanka85053 жыл бұрын

    වායෝ කියන්නේ පිස්සුවක් අපි ඒකට ඇබ්බැහිවෙලා ආදරෙයි පැලෙන්න♥♥

  • @supuntharu2897
    @supuntharu28974 жыл бұрын

    හෙඩ් සෙට් ගහන් අහන්න එපා..පිස්සු හැදෙයි❤️❤️අම්මො පට්ට..එතන හිටියා වගේ

  • @pininduthiwanka3635
    @pininduthiwanka36354 жыл бұрын

    වායෝ කියන්නේ පිස්සූවක් ❤️

  • @thisaraamarasinghe8416
    @thisaraamarasinghe84163 жыл бұрын

    වෙනම ලෝකයක් බොහොම ස්තූති වායෝ.බලපු වාර ගනන ගනන් කරන්න බෑ..❤️❤️

  • @nayanagunasekara
    @nayanagunasekara4 жыл бұрын

    අමුතුම විදියකට ඇහුනා මාරයි කොල්ලා කියන්න වචන නෑ ට් එම් sir ගෙ සින්දුව අද වෙනත් කෙනෙක්ගෙ වුණා සිතින් මා නොසැලී සින්දුවෙ no1 cover version ☝ 👏😌😌😌

  • @user-pu3de8dw1c
    @user-pu3de8dw1c4 жыл бұрын

    අඩෝ වයලින්....තවුසෙ පිස්සෙක් ඕයි පිස්සෙක්...🔥🔥🔥🔥🔥❤❤❤❤❤

  • @TiranYapa
    @TiranYapa3 жыл бұрын

    I was lucky to witness this sweetness live . සේනාංග ගේ හැගීම් පිරුණු කටහඬ එක්ක මේ සිංදුව අමුතුම තැනකට ගෙනියනවා. වායෝ සංගීතය ඒ වගේම රුක්ශාන් අයියා ගේ වයලීන් වාදනය උපරිම රසයක් ලබාදෙනවා. විනෝද් ගේ ලයිව් සද්දේ , ඒක ඉතින් කොන්සට් එකක් බලලම විදින්න ඕන. තව තවත් මෙවැනි වෙනස් රසයන් ලබා දෙන්න ඔබ සියලු දෙනාගෙම හැකියාව තව තවත් වැඩිවේවා.

  • @supunpiyumantha5797
    @supunpiyumantha57973 жыл бұрын

    Me සින්දුව අපි අයෙත් බලාපොරොත්තු වෙනවා♥️♥️♥️👍😁😁

  • @supunpiyumantha5797

    @supunpiyumantha5797

    3 жыл бұрын

    Ayeth kiyanawanam odians ekata denna epa

  • @RanPanchamee
    @RanPanchamee4 жыл бұрын

    සිතින් මා නොසැලී ඉදිද්දී කදුල නුබ ඇවිදින්..... Favourite song of Sir T.M.Jayarathna..❤

  • @samadhibalasuriya3510
    @samadhibalasuriya35106 ай бұрын

    මේ සේරම අස්සෙ පිටිපස්සෙ ඉදන් violin artist violin එක අඩවනව ඇඩවිල්ලක්...😍🖤

  • @PraveenDambawinne
    @PraveenDambawinne4 жыл бұрын

    Lock Down වෙලා ඉන්නේ තව songs ටිකක් upload කරන්න, එවා අහලවත් job නැතිවේච්ච දුක නැති කරගන්න 🙏🏻

  • @Sole_Luna
    @Sole_Luna4 жыл бұрын

    සංගීත් අයියේ මේක නම් අහල අහල ඉවරයක් නෑ . ආදරෙයි හැමදාම නිහතමානී කලාකරුවා. Music සුපිරි.

  • @manuperera
    @manuperera3 жыл бұрын

    කීවෙනී පාරද ඇබ්බැහි වෙලා කවුද මන් වගේ අහන්නේ😍

  • @tharukagamage8250
    @tharukagamage82504 жыл бұрын

    Wayo live show ekak balanna ennama one kawadaa hari 😍😘 love you wayo.best band in sri lanka ❤️💕

  • @nadeeshanmadushanka912
    @nadeeshanmadushanka9124 жыл бұрын

    මිනිස්සු වෙන්න බෑ උබලනම්❤️

  • @nisankaranasinghe581
    @nisankaranasinghe5813 жыл бұрын

    සුපිරිම ගායනයක්, හදවතට දැනුන ගීතයක් 👊👊👊

  • @greentela105

    @greentela105

    2 жыл бұрын

    අහම්බෙන් වගේ ඇහුනෙ අලුත් රසයක් woyo ඔබට ජය

  • @jackbroos1937
    @jackbroos19373 жыл бұрын

    Orginal සිංදුවේ feeling එක වැඩියි. T.M ජයරත්නයන්ගේ කටහඩ ඉතාමත් සුම්හිරි. එත් පුළුවන් උපරිම සාධාරණයක් කරල තියෙනවා.

  • @Thasiii
    @Thasiii4 жыл бұрын

    මන් කොහෙද මේ ඉන්නෙ🤤😵♥️. . . . . Love u WAYO♥️ .

  • @bat_ma.n_5599

    @bat_ma.n_5599

    3 жыл бұрын

    Pissu neeh ♥️

  • @wathsaladissanayaka6710
    @wathsaladissanayaka67104 жыл бұрын

    සිංදුවකට එහා ගිය භාවනාවක්. ඒ හඩ විතරක් නෙවෙයි සංගීතයත් අසන්නාව වෙනමම ලෝකෙකට රැගෙන යනවා. 💐💐💐💝

  • @sajithudayanga5840
    @sajithudayanga58403 жыл бұрын

    youtube ආවොත් මේක අහන්වාමයි.. ♥️

  • @chanukakarunathilaka
    @chanukakarunathilaka4 жыл бұрын

    මේකෙ Brick house එකක් කරානන් මරු... ❤️

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka58054 жыл бұрын

    සංගීත් අයියේ මේක නම් භාවනාවක් ❤ ආදරෙයි හැමදාම නිහතමානී කලාකරුවා ❤

  • @dilonshanez1309

    @dilonshanez1309

    3 жыл бұрын

    Sanidapa tattaya wena ayage kalawen godaa Yana ekaa karanne.

  • @sheharashehara8828

    @sheharashehara8828

    2 жыл бұрын

    'වායෝ 'භාවනාවක් නම් සේනාංග එහි නියමුවා ❤️❤️❤️❤️👌

  • @RasikaJewanthi-ue1rw

    @RasikaJewanthi-ue1rw

    8 ай бұрын

    සංගිත්ට සංගිතය බෑ

  • @sanjeewalakmaljayathilakal2743
    @sanjeewalakmaljayathilakal27434 жыл бұрын

    ගොඩක් පීං.මෙ වගේ ගිත ගයලා මිනිසුන් සතුටු කරන එක.Thanks Wayo.

  • @thanukadushyantha6122
    @thanukadushyantha61223 жыл бұрын

    රත්තරන් වොයිස් එකක්😍😍😍❤️

  • @sangeeth.production98
    @sangeeth.production98 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ..... ඒ 🎻 part එක නම් next level ❤️🤟

  • @sewminifernando4256
    @sewminifernando42564 жыл бұрын

    අනේ දෙවියනේ.. 😍 ඒකනම් බොක්කටම වැඳුනා.. 💖 මොකක්ද උනා ඒක අහලා.. 😥😢

  • @anuayya5800
    @anuayya58004 жыл бұрын

    2.57 wenasak ekka wayo Lassanai eka aththatama Original eke nathi alankaarayak Habai perfectly matched... Love you wayo ..

  • @sirimal1018
    @sirimal10183 жыл бұрын

    ලයව් අහන්න මගේ කන් පින්කරපු ඒ මොහොත

  • @kasunichathurangi4708
    @kasunichathurangi47083 жыл бұрын

    ආසම එක☺️🖤

  • @CharithMihiranga
    @CharithMihiranga4 жыл бұрын

    100% feelings❤😭

  • @distididin5287

    @distididin5287

    4 жыл бұрын

    Charith Mihiranga A ban Ayye api set wela me wage accostic band ekak hadamukoo Machan please reply ekak dapan

  • @rashodperera4864
    @rashodperera48644 жыл бұрын

    ambooo voice eka....... t.m jayarathna mahaththaya ahan innawanam mona hitheidaa..... music uth pattaaa....

  • @bestproduction6402
    @bestproduction64022 жыл бұрын

    ඔයාගේ කට හඬ මාර ලස්සනයි. ඔයාගේ voice එකෙන් cover එකක් ඕනා 😘💯

  • @praveennawodya9053
    @praveennawodya90533 жыл бұрын

    Kiyanna wachana nh supiri 👌❤️

  • @vibevortexlive
    @vibevortexlive4 жыл бұрын

    ඒක අමුතු ආතල් එකක්....ආදරෙයි මේවගේ හිත නිවනවට...❤️

  • @yoshi0426
    @yoshi04262 жыл бұрын

    භාවනාවක්, You guys are awesome 😎 Such a lucky Audience 🥰 ස්තුතියි ප්‍රේමකීර්ති ද අල්විස් 🙏❤️❤️❤️

  • @shehanmadushan7095
    @shehanmadushan70953 жыл бұрын

    මේක කොච්චර ඇහුවත් epa වෙන්නේ ne senanga❤️❤️❤️

  • @sandarudesilva8985
    @sandarudesilva89853 жыл бұрын

    ❤️ පාවෙලා ගියා යකෝ ෆට්ට ❤️ කාලෙකට පස්සෙ සින්දුවක් ඇහුවේ ❤️

  • @WanuX
    @WanuX3 жыл бұрын

    ඒක නියමයි ❤️😥😪

  • @chamu96
    @chamu964 жыл бұрын

    Wayo..❤️❤️ ආදරෙයි හැමදාම

  • @ashanudayangaamarathunge2204
    @ashanudayangaamarathunge22043 жыл бұрын

    රාජකීය කොල්ලෙක්❤️ආදරෙයි සේනාංක අයියේ

  • @kanchanaranasinghe9038

    @kanchanaranasinghe9038

    Жыл бұрын

    Boys eke ned 🥲

  • @lakkithadiyagamage7797

    @lakkithadiyagamage7797

    4 ай бұрын

    රනිලුත් එකේ 😂😂😂

  • @amalbuddhika8578

    @amalbuddhika8578

    2 ай бұрын

    maliyadeva kurunegala

  • @wimukthipriyadarshana1659
    @wimukthipriyadarshana16593 жыл бұрын

    Brick house session ekk deepan mekata hoda hithin!!!!!!!!!!!!!!

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe79584 жыл бұрын

    RIP Premakeerthi de Alwis...one of the phenomenal lyricist in Sri Lanka ever known...He is a quick songwriter...RIP Stanley pieris too...😔

  • @Rane1557

    @Rane1557

    3 жыл бұрын

    ❤️

  • @distididin5287
    @distididin52874 жыл бұрын

    Wayo band eke hemotama budu saranai. Oyala thiyene hekiyawa gena kiyanna wachana na. Aththamai oyalanam giya athme loku pinak karala ethi me wage hekiyak labanna

  • @lakshithawishwajith4533
    @lakshithawishwajith45333 жыл бұрын

    Saund නං කියල වැඩක් නෑ👌♥️

  • @kamanperera2530
    @kamanperera25303 жыл бұрын

    ලීඩ් ගීටාර් එක පට්ට🎸🎸🎸🎸

  • @sajanichathurika6578
    @sajanichathurika65783 жыл бұрын

    අම්මෝ. හදවතටම වැදුනා💕💕💕

  • @erilrajaratnam406
    @erilrajaratnam4063 жыл бұрын

    I've watched this almost a 100 times! Feels new every single time!🤘🔥💯

  • @duggychandrasekara2015
    @duggychandrasekara20153 жыл бұрын

    මතක ආයේ මැවී මැවී පේනවා අයියේ 😢

  • @unlocking8040
    @unlocking80403 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @enjoymusic7777
    @enjoymusic77774 жыл бұрын

    සිතින් මා නොසැලි සිටිත්දි ම්ම්ම්ම්ම් 💎

  • @dilshanbandara4298
    @dilshanbandara42984 жыл бұрын

    ❤❤ එ Voice එක 😍😍😍❤ මාව වෙනම ලොකෙකට අරන් ගියා 😍

  • @achiniachini4285
    @achiniachini42852 жыл бұрын

    ඒ වයලීනයේ නාදය අම්බෝ....👌කියන්න වචන නෑ...ඒ වගේමයී ඒ හඩ...👌❤️

  • @tharusha872
    @tharusha8724 жыл бұрын

    ආසම එකොස්ටික් බැන්ඩ් එක ❤️❤️🖐️

  • @tharindujanith6512
    @tharindujanith65124 жыл бұрын

    මේක නම් පිස්සුවක්🤩🤩.හැමෝටම මේ පිස්සුව තිබ්බනම්😌😌

  • @akhilarandika8708
    @akhilarandika87084 жыл бұрын

    ආදරෙයි වායෝ 💓💓💓

  • @gimashacelineedirisinghe6379
    @gimashacelineedirisinghe63793 жыл бұрын

    ❤ T.m Jayaratna mahaththayata harima santhosa athi wei meka ahuwothin.. puduma lassanak

  • @renurathnayaka3126
    @renurathnayaka31264 жыл бұрын

    හදවතට දැනුන ඒ ගීතය තව තවත් හදවතෙ රැදෙන්නට කියු වායො ඔය හඩට අපෙ හදවතෙ ආචාරය ......

  • @shehannimantha4520
    @shehannimantha45204 жыл бұрын

    භාවනාව 🎙🧘🎧🎼🎻

  • @kalinduchamikara8245
    @kalinduchamikara82454 жыл бұрын

    ආසම සින්දුව. වෙනම රහකට. WAYO ❤️ Thanq Senanga Aiya

  • @surendraprabhath8222
    @surendraprabhath82223 жыл бұрын

    ඒක බාවනාවක්🎶🎵💞

  • @kaveendanushka2312
    @kaveendanushka23123 жыл бұрын

    සේනාංග අයියේ කටහඩ නම් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ😍

  • @vihangagimhan7977
    @vihangagimhan79773 жыл бұрын

    Wayo එකේ Branded Items ගොඩකින් හැදිච්ච සුපිරිම බෑන්ඩ් එකක් ඒ බෑන්ඩ් එකේ බ්‍රෑන්ඩ් එකක් සේනාංග අයියා සේනාංග කියන්නේ ඩොක්ටර් කෙනෙක් මිනිස් හදවත් සුවපත් කරන හඬ භාවිතයෙන් ❤🙏 ජයවේවා Wayo❤

  • @tima218
    @tima2184 жыл бұрын

    වායෝ ❤️ Best Band in Sri Lanka

  • @achiniachini4285
    @achiniachini42852 жыл бұрын

    මාරයී...සුපිරි..👌තනිව මා හඩනා වෙලාවේ..සැලි සැලී සීතේ...😥💔

  • @rupunjayelfdo968
    @rupunjayelfdo9682 жыл бұрын

    එක පිස්සුවක් මරු🤙🤙👍😍

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers98044 жыл бұрын

    👌👌👌ලංකාවේ ආදරනීයම voice එක,,, සේනා❤❤❤❤

  • @kalanaisuranga
    @kalanaisuranga4 жыл бұрын

    ඒ ක පිස්සුවක්

  • @achiniachini4285
    @achiniachini42852 жыл бұрын

    අදත් අහන ගමන් කලිනුත් ඇහැවා කමෙන්ට් කලා..ඒත් බෑ අදත් කමෙන්ට් එකක් දාන්නම හිතුනා..මේකනම් බාවනාවක් ඔබටත් ඔබගේ සංගීත කන්ඩායමටත් ගොඩක් පිං අපේ හිත් මේ විදියට හදනවට.මේකනම් බාවනාවක් ඇත්තෙන්ම...👌....අහන්න අහන්න ආසා හිතෙනවා...කියන්න වචන නෑ හරිම ලස්සනයී...සුබ ගමන්....❤️❤️🌸

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 Жыл бұрын

    I don't know his name. But I think this is the best drummer in Sri Lanka today. He doesn't play breaks in inappropriate places like most drummers do today. Sri Lanka doesn't have good drummers today. This guy is very good.

  • @whyarewestillhere8767

    @whyarewestillhere8767

    Жыл бұрын

    That's Kaushan Wijesooriya, Sangeeth's son

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    Жыл бұрын

    @@whyarewestillhere8767 oh..I see. Thanks.

  • @ruwanalwis-xu6fr

    @ruwanalwis-xu6fr

    Жыл бұрын

    @@whyarewestillhere8767 thanks

Келесі