හිත නිදහස් කරගන්න හැමදාම අහන්න පුළුවන් ආදරණිය සින්දු එකතුවක් || Sinhala 90's Song Collection ||

Ойын-сауық

විවිධ වර්ගයේ සින්දු ඇහුවත් කවදාවත් අහලා එපා වෙන්නේ නැති හැමදාමත් අහන්න පුළුවන් සිංහල සින්දු එකතුවක් . සියලුම ගීත වල අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
A collection of Sinhala songs that you can always listen to, even if you listen to different types of songs.
All songs are copyrighted by respective song owners.

Пікірлер: 1 100

  • @wasanthasanjeewa1585
    @wasanthasanjeewa15854 ай бұрын

    අනේ මට එක වතාවක් එයාව අයේ දකින්න තිබුනානම්😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮

  • @SamanmaliSiriwardhana

    @SamanmaliSiriwardhana

    Ай бұрын

    😢😢

  • @user-ox2gq1xn5o

    @user-ox2gq1xn5o

    4 күн бұрын

    😢

  • @mohamedshoib3999
    @mohamedshoib39996 ай бұрын

    මොනතරම් ලස්සන චිත්‍රයක් මැවෙනවද මේව අහද්දී....😑😑😑

  • @kalindusri1
    @kalindusri122 күн бұрын

    රිදෙන...රිදුන.... හැම හිතටම බෙහෙතක්...

  • @prabhathudaya7007
    @prabhathudaya70074 ай бұрын

    මායවකි ප්‍රේමය මා හදවත රිදවූයේ...😢😢😢

  • @isuruchanuka4892
    @isuruchanuka48924 ай бұрын

    ඇස් වලට කදුලු එන අතීතෙට කතා කරන සිංදු ටිකක්.

  • @lakshanranawaka1490
    @lakshanranawaka14902 ай бұрын

    රිදුන හිත් සුවපත් කරන්නට බටහිර වෙදකමට එහා ගිය දිව්‍ය ඔසුවක්..❤

  • @DCSDeSilva

    @DCSDeSilva

    19 күн бұрын

    Its.good.

  • @user-gu1mp7pp6s
    @user-gu1mp7pp6s8 ай бұрын

    ජිවිතේ වැරැද්ද ගත්තු අයට, කවුරු හරි නිසා වැරදුනු අයට නැවත නැගිටින්න ශක්තිය ලැබෙන්න ඕන මේ සින්දු අහල ♥

  • @menakasanjeewani152

    @menakasanjeewani152

    4 ай бұрын

    ❤. වරද්ද ගන්න ඕනි හොඳම විදිහට වරද්ද ගෙන ඉන්නෙ. තාමත් ට්‍ර්‍යි කරන්නෙ නැගිටින්න. ❤

  • @korean_pro

    @korean_pro

    4 ай бұрын

    😭😭😭😭😭😭😭😭😭

  • @uththaraaa5176

    @uththaraaa5176

    4 ай бұрын

    Aniwarenma

  • @madurinisanka4645

    @madurinisanka4645

    Ай бұрын

    සත්තකින්ම ඔව්

  • @gayinisathsarini3336
    @gayinisathsarini3336Ай бұрын

    මේවා නම් භාවනා.....හිතට දැනෙන සැනසීම නම් මහ මෙරක් තරම් මේ ගීත අහද්දි.........♥️🎶💆

  • @ajithkarunarathna8579
    @ajithkarunarathna85798 ай бұрын

    හිතට දූකක් තනිකමත් දැනූන වෙලාවක අහන්න පුළුවන් ලස්සන සිංදු ටික දැන් වෙලාව පාන්දර 3.25

  • @hansinivijayani5448

    @hansinivijayani5448

    7 ай бұрын

    42:24 42:25

  • @chamindanawarathna1000
    @chamindanawarathna10009 ай бұрын

    මේ සින්දු වලට ලගින් යන්න වත් සින්දු නෑ දැන්

  • @kumariwijerathna9504

    @kumariwijerathna9504

    8 ай бұрын

    ඔඕ ඒක නම් ඇත්ත...දැන් තියෙන ඒවා අහද්දි ඔලුවට හරිම පීඩනයක් එන්නෙ.

  • @ShamapereraSujeewani-nl9gc

    @ShamapereraSujeewani-nl9gc

    7 ай бұрын

    ඒක ඇත්ත

  • @jagathsiriananda8289
    @jagathsiriananda82895 ай бұрын

    නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය. ඒකනෙ.😊

  • @VindyaMadhu

    @VindyaMadhu

    2 ай бұрын

    👍😊🥹🥹🥹

  • @chanakabandara7990
    @chanakabandara79908 ай бұрын

    මේ සින්දු අහන්න අපි කොයි තරම් පිං කරලා අැතිද❤❤

  • @user-to5oj1lv5m

    @user-to5oj1lv5m

    8 ай бұрын

    Really

  • @sanelkarandira2675
    @sanelkarandira26757 ай бұрын

    මුලු ලෝකෙම අමතක කරල හැංගෙන්න ඕනා උනාම අහන්න පුලුවන් සිංදු ටිකක්. 🙏

  • @ImalshaMadhushani-lf5uq

    @ImalshaMadhushani-lf5uq

    5 ай бұрын

    දුකත් අමතක වෙලා, තනියම ඉන්න හැගීමක් දැනෙන්නෙ 😌🖤

  • @nilukshiliyanage1724
    @nilukshiliyanage17245 ай бұрын

    විදවන හදවතට විදීන්න ගිත ටික අපූරුයි

  • @pradeepweerasinghe6333
    @pradeepweerasinghe63338 ай бұрын

    පරණ සිංදු වල තියෙන කොලිටි එක කියලා නිම කරන්න බෑ

  • @lakmaliandradi9098
    @lakmaliandradi90987 ай бұрын

    හදවතට ❤ ගොඩක් සමීප යි දැන් තියෙන දඩි බිඩි සින්දු සින්දු වලට වඩා කොයි තරම් හොදද ?

  • @DissaSriLanka
    @DissaSriLanka7 ай бұрын

    තනියම ඉන්න ඕන සමහර සිංදු වල වචන ඇහෙන්න.. තේරුම දැනෙන්න. ❤️🥰

  • @user-pz3kc3bi5l

    @user-pz3kc3bi5l

    6 ай бұрын

    🤣🤣🤣🤣🎂🤣🤣🎂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🎂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-oq3ll2gu7b
    @user-oq3ll2gu7b5 ай бұрын

    ඩුබායි අහස දිහා බලන් අහනවා. දුකයි ගොඩක්

  • @suranjiweerasinghe1448

    @suranjiweerasinghe1448

    2 ай бұрын

    Hi

  • @user-ls6bw2wv8n

    @user-ls6bw2wv8n

    Ай бұрын

    Baharen❤

  • @bosalem3727

    @bosalem3727

    Күн бұрын

    කුවෙට් ඉදල කොමෙන්ට්ස් බනව සිංදු අහගෙන ඉන්න ගමන්

  • @SugathPriyankara-sq2qv

    @SugathPriyankara-sq2qv

    14 сағат бұрын

    Eai duken Dubai ahasa balan inne

  • @priyanthajas
    @priyanthajas7 ай бұрын

    අහනචනම් මේවතමා සින්දු….♥️

  • @user-sf4ct8zv5j
    @user-sf4ct8zv5j8 ай бұрын

    දැන් කාලේ සිංදු අහනකොට දුක හිතෙනවා ගායකයෝ,රචකයෝ ගැන

  • @k-9674

    @k-9674

    6 ай бұрын

    එච්චර හිතන්න දෙයක් නෑ කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන්වා අපිත් මැරි මැරි ජීවත් වෙලා අන්තිමට මැරිලා යන්වා ❤

  • @VindyaMadhu

    @VindyaMadhu

    2 ай бұрын

    😌😌😊

  • @malakarathnayaka8419
    @malakarathnayaka84196 ай бұрын

    ආත්මීය බැඳීමක්.දුක වේදනාව vs පරණ සිංදු.මේ වගේ..........හදවතටම දැනෙනවා..........❤️❤️❤️❤️❤️

  • @madushagalaxy
    @madushagalaxy10 ай бұрын

    මේ වෙලාවෙ හදවත හොඳටම රිදිලා මේ සින්දු ටිකක් අහන්නෙ මන් විතරයිද?😢😢😢🥀🥀💔💔💔💔

  • @chinthakakarunadhipathi7859

    @chinthakakarunadhipathi7859

    10 ай бұрын

    Mamath innawa🌹

  • @thimiraravishan8357

    @thimiraravishan8357

    10 ай бұрын

    Mamath

  • @sameerapathum8823

    @sameerapathum8823

    10 ай бұрын

    Math,😭😭😭

  • @sameera5863

    @sameera5863

    10 ай бұрын

    Me 2

  • @madushagalaxy

    @madushagalaxy

    10 ай бұрын

    @@sameera5863 hmm e mko😌😌

  • @anurakumara6411
    @anurakumara64115 ай бұрын

    හිතට දැනෙන සතුට උපරිමයි එ තරම් මිහිරි සිංදු ටික

  • @user-uo6tp9sv7w
    @user-uo6tp9sv7wАй бұрын

    Al mamath ahahanwa ගොඩක් හිතට දැනෙනවා ❤❤❤❤❤❤❤😊

  • @indumaprasadi2915
    @indumaprasadi29155 ай бұрын

    සොඳුරු අතීතයේ නිමල පැතුමවී මගෙ හදතුල ඔබ ඉන්න ඇති ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇති💝💝💝

  • @gayansudarma6631
    @gayansudarma66317 ай бұрын

    Wooow මාර ලස්සන සින්දු ටික යුද්දේ නිසා මේ සින්දු ටික අහන්න ලැබීමත් ගොඩක් හොදයි ❤️❤️❤️❤️

  • @user-pz3kc3bi5l

    @user-pz3kc3bi5l

    6 ай бұрын

    media.tenor.com/j24-GBykQqkAAAAM/goodbye.gif media.tenor.com/j24-GBykQqkAAAAM/goodbye.gif media.tenor.com/j24-GBykQqkAAAAM/goodbye.gif

  • @user-mk5gt9ek3i
    @user-mk5gt9ek3i7 ай бұрын

    පටිට සිංදු සෙටිඑක බොහෝ 🙏 ❤❤❤

  • @Chandima-qq9ov
    @Chandima-qq9ov5 ай бұрын

    හදවතට දැනෙන ගිත ටිකක් ..ගොඩක් ලස්සනයි ..❤❤

  • @kanchanarajapaksha5636

    @kanchanarajapaksha5636

    3 ай бұрын

    Eka atta

  • @user-qd2nl4yy4m
    @user-qd2nl4yy4m7 ай бұрын

    අතිතයට ගෙනියන සිංදු ට්කක්

  • @akilamadhushanka5706
    @akilamadhushanka57065 ай бұрын

    ඇත්ත ...මේ සිංදු නිසා කොච්චර නම් හිත හදාගෙන ජීවිතේ ගෙවන්න ඇති ද...

  • @user-cs3dq5hl3s

    @user-cs3dq5hl3s

    Ай бұрын

    🎉

  • @sujeewakalugala2206
    @sujeewakalugala22067 ай бұрын

    ජීවතයට සමිප සිංදු ❤

  • @lankalanka539
    @lankalanka5397 ай бұрын

    මං ආසම සිංදුව නෙළා ගැනුමට නොහැකි වූවද ...

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if10 ай бұрын

    හොද උත්සාහයක් ස්තුතියි

  • @ranjithsilva1144
    @ranjithsilva11447 ай бұрын

    අරුත් බර ගිත එකතුවක් සමාජයෙ මොලොක් මෘදු . ගුනය ජනිත කිරිමටසමත්😅😅 ❤

  • @PopoPopo-tt5yq
    @PopoPopo-tt5yq14 күн бұрын

    ලස්සන සින්දු ටික 🌹🌹🌹🌹🌹🌹

  • @mmnaturegloss9808
    @mmnaturegloss98089 ай бұрын

    මෙහෙම සින්දු ටිකක් රසවිඳින හිත හරිම ආදරණීයයි.ස්තූතියි මේ තේරීමට. නිතරම අහනවා."සංගීතය දිව ඔසුවක් අමෘතය ඛඳු ; කියමන දැනෙනවා❤🎉

  • @PriyaDimungu-hc1yn

    @PriyaDimungu-hc1yn

    9 ай бұрын

    😊

  • @user-jz6lw7mh9x
    @user-jz6lw7mh9x3 ай бұрын

    හිත නිවෙනවා සින්දු ටික ඇහුවහම

  • @ManjulaBandara-cx6dr
    @ManjulaBandara-cx6dr9 ай бұрын

    අපිත් ahanwa

  • @sherryyapa4226
    @sherryyapa42265 ай бұрын

    Thaniwennama one me sindu hadawathata danenda, ,paradila , ridila නැතිවෙලා inne, ආදරෙයි godak mee sindu walata,

  • @lahirubuddika8781
    @lahirubuddika87817 ай бұрын

    මේ ගීත වල ගී තනුව අර්තය සහ සංගීතය නිසා ගොඩ දෙනෙක් මේ ගිිත රසවිඳිනවා ඇති.... මන් වගේ🤩 ආ..... ඇයි ගායකයා සහ ගායනය,කටහඩ..... 😍😋

  • @user-dm6dt1wy7v
    @user-dm6dt1wy7v4 ай бұрын

    ඇත්තටම මේ සින්දු ටික හිතට ම වදිනවා

  • @ashavlogs5681
    @ashavlogs56814 ай бұрын

    හැමදාම රෑට නිදා ගන්නේ මේ සිංදු ටික අහගන තමයි❤❤

  • @user-bi6lb6gj3g
    @user-bi6lb6gj3g2 ай бұрын

    ජීවිතය:- සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහිවේදෝ..❤

  • @user-vt8ty6wt2v
    @user-vt8ty6wt2v11 ай бұрын

    මම නිතරම ආහනවා මෙ සින්දු ටික😢😢😢😢😢😢😢😢😢😢

  • @ayonashiwanthika7283

    @ayonashiwanthika7283

    10 ай бұрын

    Mamath❤🌹

  • @slcartoono8340

    @slcartoono8340

    8 ай бұрын

    මමත්

  • @nisansalanisansala2347

    @nisansalanisansala2347

    6 ай бұрын

    lassanama lassanaiiiiiiii

  • @mangoal1331
    @mangoal13313 ай бұрын

    Mamat innawa saudi ahsa deha balagana geta rasa vedimen

  • @pasanperera8882
    @pasanperera8882 Жыл бұрын

    ලස්සන ම සිංදු ටිකක් 😍❤️❤️

  • @samanthirupasinha6095
    @samanthirupasinha60958 ай бұрын

    කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ 😌😌🥺

  • @user-bm1fc1bj3k

    @user-bm1fc1bj3k

    4 ай бұрын

    😊😊😊😊

  • @lahirurashmika7773
    @lahirurashmika77738 ай бұрын

    ඉඩෝරය හැමදාම තියෙන්නෙ නෑ...වසන්තය එනවා සත්තයි

  • @thushisid1909

    @thushisid1909

    3 ай бұрын

    Aida

  • @deepthiudayani5408
    @deepthiudayani54086 ай бұрын

    හිත රිදුන තැන මේ වගේ සිංදු අහලා තනි වෙලා අඩන්න පුළුවන් ❤

  • @pawaniwijesinghe6617
    @pawaniwijesinghe66179 ай бұрын

    රිදුනු සිත් සුවපත් වේවා 😔

  • @user-to5oj1lv5m

    @user-to5oj1lv5m

    8 ай бұрын

  • @ireshamaduwanthi530

    @ireshamaduwanthi530

    Ай бұрын

    🖤🫂

  • @lakshmannandana5900
    @lakshmannandana5900Ай бұрын

    කිසිම කෙනෙකුට කපටි ආදරයක් හමු නොවේවා!

  • @janiduperera8757

    @janiduperera8757

    4 күн бұрын

    Danatama ahu wela inne 😢

  • @Wasana-bw5lv

    @Wasana-bw5lv

    Күн бұрын

    Ai.mata.hamba.unna.kapatima.kapati.adarayak.mawa.dala.giya.mata.tibunau.sasatama.aran😢😢😢😢

  • @TharakaSandaruwan-vb1nt
    @TharakaSandaruwan-vb1nt11 ай бұрын

    මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයේ...💔😥

  • @user-pc7ld4rf1z
    @user-pc7ld4rf1z8 ай бұрын

    😢🥺හිතට දැනෙන සිංදු

  • @LankaCool-pc8xi
    @LankaCool-pc8xi3 ай бұрын

    හදවත රිදෙන්නවා ❤ ඔබ මතකයට එනවා ❤❤

  • @user-ij7bt1ue6f
    @user-ij7bt1ue6f9 ай бұрын

    හදට ගොඩක් දැනෙන සිංදු❤

  • @sanjeewanivirasingha642
    @sanjeewanivirasingha64210 ай бұрын

    මන් ආසම සින්දු අනෙ හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු ❤️❤️❤️

  • @thimiraravishan8357

    @thimiraravishan8357

    10 ай бұрын

    ❤ mamath asama sindu tikav

  • @KLLERFF

    @KLLERFF

    9 ай бұрын

  • @user-wu2pm6es6v

    @user-wu2pm6es6v

    8 ай бұрын

    ල් Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.ඉමක්😊😅😊😊

  • @user-wu2pm6es6v

    @user-wu2pm6es6v

    8 ай бұрын

    ම්ක්ල්කඔක්ම්ක්ල්කඔක්ල්.ඕම් 😅ල.ඔල් නිකවැරටියක් ක්පොම.ඔ😊 36:10 ම්ක්ම උල්ල්ෝලලක්😅.ල්ල්ම්බෝල්මම්😅ල්.😊ල ක්😅ප.ඔම් 😊ඔල්.කල්ම්ලල්මල්ප්ල්ම් ල්ම්

  • @user-wu2pm6es6v

    @user-wu2pm6es6v

    8 ай бұрын

    ක😅ඔල්ල්ොල්ලක්ල්ල ල් 😅ක් ල්ල්කොල්ලඔල්ල ඔල්ල් ල් ඔ කක්ලාක් ල්ප ලඔලම්ල්.ඔල්මාදයකින් ඔ ල්ලක්ම්ක්ලල්ක්😊

  • @kvdilan6858
    @kvdilan68589 ай бұрын

    මතක සමරවනවා ගානට😊

  • @slcartoono8340

    @slcartoono8340

    8 ай бұрын

    හ්ම්ම් ඇත්තටම 😢

  • @user-ck5rj6yr4w
    @user-ck5rj6yr4w3 ай бұрын

    ජීවිතේ විදවපු විදින හැම දෙයක්ම කියවෙනවා වගේ දැනෙනවා

  • @viranrandika8154
    @viranrandika81545 ай бұрын

    හදවත් වලට කතා කරන ගිත ❤

  • @RoshanDanu-jj2hb
    @RoshanDanu-jj2hb18 күн бұрын

    කවදාද ආයේ එන්නෙ හමුවන්න මා ඉතින්

  • @user-yz8br8bf2t
    @user-yz8br8bf2t6 ай бұрын

    අ ෙන් ෙගා්ඩාක් ලස්සනයි මම සවුදි වල ඉදන් අහන්ෙන්😢😢😢😢😢❤❤❤🎉

  • @user-xh5jl8de3w
    @user-xh5jl8de3w8 ай бұрын

    ආදරණීය ගීත පෙලක්

  • @ayomipiumi756
    @ayomipiumi7565 күн бұрын

    පිස්සු හැදෙන සින්දු ටිකක්❤

  • @ariyathilakratnayake
    @ariyathilakratnayake2 ай бұрын

    පපුව පැලෙන්න වගේ නේද ඔයා කොහෙද ඉන්නේ

  • @l.h.rohana
    @l.h.rohana8 ай бұрын

    මගේ campus ජීවිතය මතක් වුනා හරිම සුන්දයි.

  • @malkarangajeewa8655
    @malkarangajeewa86559 ай бұрын

    හිත කොහෙදෝ ඈ....තකට දුවනවා.😢

  • @senakakulathunga1705

    @senakakulathunga1705

    8 ай бұрын

    එහෙනම් අල්ලගෙන එන්න වෙයි ඈ......😥😥

  • @sosilla4530
    @sosilla4530Ай бұрын

    හරිම ලස්සනයි

  • @KumariKumari-dn6ty
    @KumariKumari-dn6ty9 ай бұрын

    Me tharam siumalidha kalu gal lassanama sinduwak

  • @asokawanninayaka1386
    @asokawanninayaka13863 ай бұрын

    සිත නිවන ගිත

  • @aatsurathni1495
    @aatsurathni14958 ай бұрын

    ❤ ලස්සනයි

  • @nimanthaweerasinghe3491
    @nimanthaweerasinghe349122 сағат бұрын

    හැමදාමත් එක වගේ අහන්න පුළුවන් ලස්සන සිංදු ටික.....❤❤❤❤❤

  • @RoshanPriyadarshana-yk7yz
    @RoshanPriyadarshana-yk7yz8 ай бұрын

    හිතට දැනෙන සින්දු

  • @ashikakarunaratna1679
    @ashikakarunaratna167910 ай бұрын

    සිත සුවපත් වෙනවා

  • @anuhasilanganthilaka9306
    @anuhasilanganthilaka930613 күн бұрын

    මම ඉන්නවා

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    මේ තරම් ගණකමද කලු ගල් හිතන්න ට වත් බැරි නිසා ........

  • @sathyacostha481
    @sathyacostha4817 ай бұрын

    මම ආසම හරිම ලස්සන සිංදු ටිකක්

  • @user-pw1nu6jw3e
    @user-pw1nu6jw3e4 ай бұрын

    මාරම ලස්සනයි.තනි වුන වෙලාවට අහන්න.❤❤❤

  • @SusanthaParanavithanage-uf3kc
    @SusanthaParanavithanage-uf3kc7 ай бұрын

    මම දැන් ගොඩාක් දුකින් ඉන්නේ

  • @channakakarunartna200
    @channakakarunartna2006 ай бұрын

    මෙතරම් සියුමැලිද සින්දුවෙ මරම තෙරුමක් තියෙන්නෙ මෙ සින්දුවල ❤❤

  • @gaminidisanayaka8782
    @gaminidisanayaka87824 күн бұрын

    මෙි නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මෙි නගරය මා ඔබ වෙන් කෙරැනු නගරයයි

  • @mandakini21
    @mandakini214 ай бұрын

    නෙළා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවෙයි ප්‍රේමය

  • @user-xr9mp7kx6j
    @user-xr9mp7kx6j5 ай бұрын

    තානීඋන වෙලාවට තාමා මේ සින්දු අහන්නේ 😭😭😭😭😭😭😭😭😭

  • @pradeepikasajeewani2335
    @pradeepikasajeewani23355 ай бұрын

    ජීවිතයම හීනයක් 💖💖

  • @ybsenevirathna5569
    @ybsenevirathna55698 ай бұрын

    Sitha niwena budubana wage sithata kawadina geetha harima lassanai good

  • @sonitalivera2074
    @sonitalivera207411 ай бұрын

    හරීම ලස්සන සින්දු ගොඩක්ම ස්තූතිවන්ත වෙනව ඔයාට

  • @user-is6mz1jt6v

    @user-is6mz1jt6v

    9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤ 14:58

  • @senalipramudika3293
    @senalipramudika3293 Жыл бұрын

    Mama senali sinduwa lassanai ❤❤❤👍👍

  • @vinukproductions

    @vinukproductions

    Жыл бұрын

    Thank you very much Senali ❤️❤️❤️

  • @themiyaweerakoon9841
    @themiyaweerakoon9841 Жыл бұрын

    පට්ටම ලස්සන සින්දු ටිකක්.......සත්තයි අහනවා හැමදාම මම........ඒ තරම් ආදරනීය සින්දු ටිකක්

  • @vinukproductions

    @vinukproductions

    Жыл бұрын

    Thank you very much ❣️

  • @deepikarukshani9356

    @deepikarukshani9356

    Жыл бұрын

    W😢😄😯😉😣😡

  • @sanjeewanandakumara2888
    @sanjeewanandakumara28888 ай бұрын

    සුපිරි sindu set ekak ❤❤❤❤❤

  • @kumaraperera2823
    @kumaraperera2823Ай бұрын

    මමත් අහනව.

  • @user-vj1km3nx4q
    @user-vj1km3nx4q5 ай бұрын

    මේ සිංදු අහලා 😢 දැන් සිංදු අහනකොට 😂

  • @indikasampath767
    @indikasampath7677 ай бұрын

    කියන්න බැරිතරම් සංවේදී වැඩි... ගීත රචනය, සංගීතය,ගායනය, කියලා වැඩක් නෑ... අති විශිෂ්ටයි...

  • @gihanbasnayaka2543

    @gihanbasnayaka2543

    7 ай бұрын

    Mmm

  • @mohotigewimalawathi240

    @mohotigewimalawathi240

    6 ай бұрын

    මේ සියල්ල හදවතේ රිද්මයට, ලියවුන, තනු නිර්මානය උන, ගායනාකල ගීත නිසා අපිට ගොඩාක් සමීපව දැනෙනවා..

  • @NethuNethmini-yc5rd

    @NethuNethmini-yc5rd

    5 ай бұрын

    ❤❤

  • @nethunimshadi6455
    @nethunimshadi645520 күн бұрын

    kisiwekta wate yana adarayak hamu noweewa❤❤❤❤❤❤❤

  • @tilankasadamali4504
    @tilankasadamali45044 ай бұрын

    මනසික සුවය සදහා

  • @user-kb6wy8vb8z
    @user-kb6wy8vb8z8 ай бұрын

    හර්ම ලස්සනයි සින්දු ටික

  • @shani.f.e8655
    @shani.f.e865523 күн бұрын

    සුන්දර අතීතයක් අපි හැම කෙනෙක් ළඟම තියෙනවා❤🥹

  • @nadeesharathnayake-jc7zj
    @nadeesharathnayake-jc7zj Жыл бұрын

    Harima lassna sindu tikk

  • @vinithadeepani5623
    @vinithadeepani56236 ай бұрын

    මමත් ඉන්නවා

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi17359 ай бұрын

    මානසිකත්වය බිංදුවෙි තියන මොහොතක

  • @herathj2009

    @herathj2009

    8 ай бұрын

    Great

  • @user-to5oj1lv5m

    @user-to5oj1lv5m

    8 ай бұрын

  • @asirisamarasinghe5683

    @asirisamarasinghe5683

    3 ай бұрын

    😢

  • @laksithaamith3749

    @laksithaamith3749

    2 ай бұрын

    සත්තකින්💔💔💔

  • @dilisudarshani5279

    @dilisudarshani5279

    Ай бұрын

    Never Give up and Bring You Back

  • @chamariweerasingha9285
    @chamariweerasingha92858 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @k.p.gunawardanaamila1140
    @k.p.gunawardanaamila11408 ай бұрын

    ඉතා මිහිරි සින්දු ටිකක් .

Келесі