හිතට දැනෙන Best Sinhala Cover Songs Collection | මනෝපාරකට

Музыка

හිතට දැනෙන Best Sinhala Cover Songs Collection | මනෝ පාරකට
Fan bassed creation, All credit goes to Original artists and Cover artists
00:00 Unmada wu Premadarare Cover song උන්මාද වූ ප්‍රේමාදරේ
02:55 Sina Podak wee Cover සිනා පොදක් වී
07:18 Dasama Riddana Cover
12:21 Sada Kumari Mage manali Cover
14:29 Pem Kawak liyu nuba Cover පෙම් කවක් ලියූ නුබ
18:17 Issara Badi Pema Cover ඉස්සර බැදී පෙම
21:22 Giman Harina Diyaba Dige Cover හිමන් හරින (ආදරයද මේ
25:23 Siththam Karamin Cover සිත්තම් කරමින්
29:06 Pudasunaka Nisala bawa Cover පුදසුනක නිසල බව
32:13 Rosa Pethi Athurala Cover රෝස පෙති අතුරලා
35:38 Pawela Kodu Akase Cover පාවෙලා කෝඩු ආකාසේ
39:19 Mata Heenayak wela Cover මට හීනයක් වෙලා
42:23 Awasanawata Rosa malak parawee Cover අවාසනාවට
46:19 Arayum Pathak Ma Cover ඇරයුම් පතක් මා
51:26 Mage Prathama Adare Cover මගේ ප්‍රථම ආදරේ
Music video : Mixtapes HD
LIKE | COMMENT | SHARE | SUBSCRIBE
Social Media Profile:
Facebook : / ​
____________________________________________________________
✔ Also you can contact us by
✉ mixtapeshd.jp@gmail.com
*Note : Please avoid copying and republished this Music Video on KZread or any other social medias with same element. Video elements created by Mixtapes HD
#Best_Sinhala_Cover_Songs_Collection#Sinhala_Cover_Songs#Sinhala_Cover_Songs_Collection#Manoparak#මනෝපාරකට
sinhala music,cover,cover songs,sri lankan cover songs,sinhala cover,cover collection,best sinhala cover songs, music,sinhala new cover,old songs,acoustic,sinhala cover songs,sinhala cover song collection,i,sinhala songs,mage prathama adare,

Пікірлер: 1 300

  • @chalinduwickramaarachchi6877
    @chalinduwickramaarachchi6877 Жыл бұрын

    අවුරුදු 11ක ආදර කතාවක් 2022 මැයි 12 හැබෑ උනා. එයා අද මගෙ ළගටම වෙලා මේ සින්දු අහන්ව මේ වෙනකොට මේ මොහිතෙදි

  • @EverythingBeautiful-sf2di

    @EverythingBeautiful-sf2di

    Жыл бұрын

    Congregation and I wish happy marriage life both of you❤️❤️

  • @pasiyagaming3634

    @pasiyagaming3634

    Жыл бұрын

    Congratulations bro 😊❤️

  • @pasindudewmina8487

    @pasindudewmina8487

    Жыл бұрын

    Congratulations 😙😍😍

  • @kavindu1498

    @kavindu1498

    Жыл бұрын

    අපිට පුක ද 🥺♥️

  • @tharanadhamsitha8129

    @tharanadhamsitha8129

    Жыл бұрын

    ❤️

  • @sanduniaberatna8842
    @sanduniaberatna88422 жыл бұрын

    හැමදාම රෑට මේ සිංදු ටික අහලා කොට්ටෙ තෙමෙනකන් අඩන, හිතේ දුක කියා ගන්න කෙනෙක් නැතුව,අහන්න කෙනෙක් නැතුව, හූල්ල හූල්ල ඉකි ගහන මං වගේ හිත් කීයක් නම් මේ ටික අහනව ඇත්ද?😥😥💔💔💔

  • @shaggyfdo87

    @shaggyfdo87

    Жыл бұрын

    දුක අහන මල්ලි කෙනෙක් ඉන්නේ අක්කේ මෙතැන. දුකත් ආතල් එකට ගන්න එතකොට මරු. ඒ එන ෆීල් එක මාරම ගැම්මක් 😍

  • @shirominilushika5397

    @shirominilushika5397

    Жыл бұрын

    හ්ම්ම්... මාත්

  • @sagithsudarshana4334

    @sagithsudarshana4334

    Жыл бұрын

    Ikmanin dawasaka hamadema hri gihin sathutin inna labei oyta..

  • @kasunishasikala4589

    @kasunishasikala4589

    Жыл бұрын

    Dear... කිසිම වෙලාවක හිතන්න එපා එයා ඔයාව දාලා ගියා මං මෙච්චර ආදරය කරලාත් කියලා... ඔහු හෝ ඇය අපිව අතහැරලා යන්නේ එයාට අපිව නොගැළපෙන නිසා..එයා හොයන ආදරය අපි ලග නැති නිසා.... නමුත් ඇය හෝ ඔහුව අතහැර දමන්න මොකද ඔවුන් දැන් ඔවුන්ගේ ලෝක වල... හැමදාම ලග තියා ගන්න ඔයා එයාට දීපු ඇත්ත ආදරය.. ඔයා ආඩම්බර වෙන්න මොකද ඔයා කලේ එයා වගේ මග නතර වෙන ආදරයක් නොවන නිසා..........එයයි සෑබෑම ප්‍රේමය ❤

  • @rohanliyanage9283

    @rohanliyanage9283

    Жыл бұрын

    මොකක්ද ඔබේ කතාව ..කියනවනම් අහන් ඉන්නම්..

  • @corgiisthere
    @corgiisthereКүн бұрын

    දැනට හම්බුනු ලස්සනම හිතට දැනුනු සිංදු ටික.❤️

  • @dulanmalintha6418
    @dulanmalintha64182 жыл бұрын

    පිටරටක, පුංචි කාමරේක, පාන්දර යාමෙ, කලුවරේ ජනේලය ලඟ ඇඳක, හඳ එලියත් එක්ක හාන්සි වෙලා, තිබුනු අන්තිම "සැනසුම් කූර" ඔතාගෙන බීලා, මේ සින්දු ටික අහද්දි දැනෙන ෆීලින්ග් එක මන් මේ විඳින ගමන්. හිතපන් ඒ නිවන කොහොම ඇතිද කියලා ❤️

  • @shaggyfdo87

    @shaggyfdo87

    Жыл бұрын

    අගෙයි අගෙයි ඔයී.😍🤘

  • @suramyamsk2055

    @suramyamsk2055

    Жыл бұрын

    😲 wow

  • @dilansachintha3863

    @dilansachintha3863

    Жыл бұрын

    Ammo eka❤️😍❤️

  • @sandaruwan4523

    @sandaruwan4523

    Жыл бұрын

    i want to go to that moment.

  • @dreamycraftwithayushflora3503

    @dreamycraftwithayushflora3503

    Жыл бұрын

    soon

  • @BeHappy-rf6ny
    @BeHappy-rf6ny2 жыл бұрын

    Thank you 🌸 තනිවෙච්ච හිත් කීයක් නම් මේ සිංදූ ටික එක්ක එයාලාගේ ලොකේ තනිවෙලා ඇත්ද 😐😥💕

  • @macktravelsrilanka

    @macktravelsrilanka

    2 жыл бұрын

  • @pubudunamal

    @pubudunamal

    2 жыл бұрын

    ඔයා හරි. 😪😪😪

  • @hashinikumarasiri3690

    @hashinikumarasiri3690

    2 жыл бұрын

    aniwaren😣🥺

  • @dinidumilan9310

    @dinidumilan9310

    2 жыл бұрын

    api denath thani wemu kooo

  • @dinidumilan9310

    @dinidumilan9310

    2 жыл бұрын

    apeema lokeka manika

  • @dhanushapiumali4300
    @dhanushapiumali43002 жыл бұрын

    බිදුන සිත් සේම රිදුන සිත්... හැදුන සිත් ... සියල්ලෝම සුවපත් වෙත්වා

  • @asithajayarathne1891

    @asithajayarathne1891

    Жыл бұрын

    💔

  • @danukadilip5186
    @danukadilip5186Күн бұрын

    හැමදාම රෑට මේ සින්දු ටික අහන එක තරම් සතුටක් නෑ මට❤️ Thank you❤️

  • @imeshafernando8535
    @imeshafernando8535 Жыл бұрын

    මිනිස්සු මුන ගැහුන මුල් කාලෙ වගේම දෙන පොරොන්දු ඒ ආදරේ ඒ විදියටම දුන්න නම් මේ සින්දු ඇහෙද්දි ඇඩෙන්නෙ නැති වෙයි.

  • @dilkamadushika1432

    @dilkamadushika1432

    Ай бұрын

    Aniwaren❤

  • @sureshmadushanka892

    @sureshmadushanka892

    11 күн бұрын

    Hmmmm eka aththa,awrudu 11 adare karala dala giya eya.e porondu 😞

  • @wasithaanupama1777
    @wasithaanupama17772 жыл бұрын

    සංගීතය නොවු කල්හි ජිවිතයද, ඉඩොරයට හසු වු ගසක් මෙනි.

  • @imashi722

    @imashi722

    2 жыл бұрын

    💘💘

  • @srilalweranga

    @srilalweranga

    25 күн бұрын

    ඒක නම් සැබෑ කතාවකි මිත්‍රයා..මේ අපේ ජිවිත ඔබ පැවසු ගසට සමානයි..මෙම සංගීතයනම් ඉඩෝරයට එන වැසි බිංදු තරම් මිල කල නොහැක...වේදානාව උපරිමයි..නමුත් මම තාම පණපිටින් සඳමාලි.😂

  • @vihangarithuaththanayaka6938
    @vihangarithuaththanayaka6938 Жыл бұрын

    2021/01/ 18 මේ ලොකේ මට වෙදනා කරි දිනයක් එ වාගේම ආදරේ කරන ලස්සන කපල් හෑම දවසක්ම සතුටින් ඉන්න ඔනී 😥😥

  • @niroshiweerathunge3854
    @niroshiweerathunge38542 жыл бұрын

    කාටවත්ම කියාගන්න බැරි , ලෝකෙන් හංගගත්ත ආදර කතා වලට සැනසුමක් ගෙනෙන එකම දේ ගීත.. 😘

  • @ashanisamarasinghe2191

    @ashanisamarasinghe2191

    2 жыл бұрын

    අනිවාර්ය යෙන්ම ♥️♥️♥️

  • @tharinduudayanaga822

    @tharinduudayanaga822

    2 жыл бұрын

    Hm❤️

  • @sanathrathnayaka3232

    @sanathrathnayaka3232

    2 жыл бұрын

    @@tharinduudayanaga822 I have to say

  • @sanathrathnayaka3232

    @sanathrathnayaka3232

    2 жыл бұрын

    the

  • @barneycasting8331

    @barneycasting8331

    2 жыл бұрын

    ඔව් නේද? ඔබ කියන දේ හරියට හරි!

  • @ramisha3270
    @ramisha32702 жыл бұрын

    මේ වගේ ආදර කතා අපි හැමෝගෙම ජීවිත ඇතුලෙ හැන්ගිලා තියෙනවා දුකහිතෙන සුන්දර මතකයන් සමගින් 😥😥❤️❤️❤️❤️❤️

  • @chamithlakmal8248

    @chamithlakmal8248

    2 жыл бұрын

    Hmmmm

  • @akashadiluni1195

    @akashadiluni1195

    2 жыл бұрын

    Hm

  • @kavindumalshan4154

    @kavindumalshan4154

    2 жыл бұрын

    Aniwarenma 💔💔💔

  • @virajmiyuranga9161
    @virajmiyuranga9161 Жыл бұрын

    උදේම යන බස් එකේ, ජනේල ලග සීට් එකේ headset ගහාගෙන මුලු අහසම කලු කරගෙන වහින පොද වැස්සත් එක්කලා මේ සිංදු ටික අහාගෙන හුගක් මතක එක්කලා දුර ගමනක් යන ගමන්........ ❤️💔

  • @thilannarada8398

    @thilannarada8398

    Жыл бұрын

    Marama feeling ekak saho eka ❤️

  • @user-vk1sk2xw4t
    @user-vk1sk2xw4t2 жыл бұрын

    කවුරුත් නැති පුංචි පැලක අගුපිලේ ඉදගෙන ප්ලේන්ටියක් බිබී හොඳ දේශීය ගංජා ටිකක් ගහනගමන් හිමීට දාගෙන අහන්න සුපිරි....

  • @kaweeshamilan5069

    @kaweeshamilan5069

    2 жыл бұрын

    😂😅

  • @kingofs1930

    @kingofs1930

    2 жыл бұрын

    Oi oii

  • @dulanmalintha6418

    @dulanmalintha6418

    2 жыл бұрын

    ඒක තමා හරිම විදිය මචං ❤️

  • @nishantharavi2701

    @nishantharavi2701

    Жыл бұрын

    Podi jbl එකකුත් තිබිබනං පටිට

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 Жыл бұрын

    පාළුවට ගිය පිළිසකර කරපු පැරණි වතු බංගලාවක කාමරයෙ ඇද ආසන්නම ජනේලය ලග ඉර බැහැගෙන යන හැන්දෑවෙ මේ සිංදු ටික අහන ගමන් අතීත මතක අවුත්සන එක වචනයෙන් කියන්න අමාරු මාරම Feel එකක්.

  • @TechDeiyo
    @TechDeiyo2 жыл бұрын

    තනි උන කී දෙනෙක්ගෙ හිත නිවනවා ඇත්ද🥺🙏🔥❤️

  • @shaniniro2476
    @shaniniro24762 жыл бұрын

    කී පාරක් ඇහුවද කියන්න මතක නෑ ඒ තරම් හිතට දැනෙනවා ❤️❤️❤️

  • @Music-vk8ny

    @Music-vk8ny

    2 жыл бұрын

    Mamath ..❤️❤️

  • @janithjanith2
    @janithjanith22 жыл бұрын

    සඳ කුමාරි සින්දුව අයින් උනානන් පට්ට🥰 ඒත් සින්දු ටික මරු😍🥺

  • @ayeshamadhuwanthi1551
    @ayeshamadhuwanthi15514 ай бұрын

    තනියම ඉන්නකොට අහන්න මේ ටික තරම් සෙට් වෙන සින්දු ටිකක් තාම හම්බුන්නෑ ❤

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika2 жыл бұрын

    Widinna පුලුවන් සිංදු... respect , හිතට ලොකු සැනසීමක්..

  • @macktravelsrilanka

    @macktravelsrilanka

    2 жыл бұрын

  • @umeshshamika4257

    @umeshshamika4257

    2 жыл бұрын

    @@MixtapesHD මේ වගේම ටිකක් අයෙත් ඕනෙ

  • @wasithaanupama1777
    @wasithaanupama17772 жыл бұрын

    තරගකාරී ගමනක් යන අපට කෙටි නැවතුම්ක් දුන් ඔබට ස්තුතිය.

  • @vindyasenanayaka5741
    @vindyasenanayaka5741 Жыл бұрын

    මටත් තිබ්බ ලස්සන ආදර කතාවක්.ඇත්තටම අතීතේ ආයෙත් මතක් වෙනවා එයා එක්ක තුරුල් වෙලා හිටිය ඒ කාලේ . තාමත් ඒ හිතට ආදරෙයි මන්. 🥺❤ ගොඩාක් ලස්සන සින්දු ටිකක් හදවතටම දැනුනා.

  • @slcartoono8340

    @slcartoono8340

    10 ай бұрын

    Mee to

  • @greencreature.
    @greencreature. Жыл бұрын

    මොන දේ උනත් මන් ලගින් ඉන්නව කිව්ව එයා . අද (2022/10/15) කිව්ව Afair එක නවත්තමු කියල, අවුරුදු 3ක් දැනට. වෙන කෙනෙක් ගැන හිතෙන්නෙම නැති තරමට ආදරය කරා."කවදාවත් දාල යන්නෙ නෑ" මේ වචනෙ මන් විශ්වාස කරා, මගෙ අන්තිම ප්‍රාර්තනාව කිසිම කෙනෙකුගෙ ආදර සම්බන්දතා නැවතෙන්න එපා. 🥰

  • @ciairdcsc

    @ciairdcsc

    6 ай бұрын

    Duk wenna epa. 😔😔

  • @madhushathennakoon3136

    @madhushathennakoon3136

    Ай бұрын

    Mata uneth ahema thama😢 Dan sinduwak anagena mn innawa eya thawa kenek laga sathutin innawa. Minissu wishwasa karanna😊

  • @chathuwa-7414
    @chathuwa-7414 Жыл бұрын

    කාලයක් තිබුනා මේ සිංදු අහලා අඩන බය හිතෙන ලෝබ හිතෙන කවදාවත් එයා ලගට යන්න බැරි වෙයි ඒ ආදරේ වෙන කෙනෙක් විදී කියන බය ... එත් අද එහෙම නෑ මොකද අද අපි අපි ලග කවුරු අකමැති උනත් කැමති උනත් ඒ ආදරය දැන් සදහටම මගේ 😘😍❤️ Chathuranga gamage Shanudi gamage❤️

  • @dillu6672
    @dillu66722 жыл бұрын

    2021 ජූලි 17 එයාව අන්තිමටම හම්බුන දවස අවුරුදු 2 ආදර කතාවක අවසාන දවස..කොරෝනා සීසන් එක නිසා අපි දෙන්නට කොහෙවත් යන්න වත් ඉන්න වත් තැනක් තිබුනේ නැ මගේ කාර් එකේමයි අපි දෙන්නා දවසෙම හිටියේ..එදා අපි දෙන්නා මේ කවර්ස් ඇහුවා ගොඩාක් සින්දු ආදරෙන් තුරුල් වෙලා..එයා එතකොට කිව්වා මන් ඔයාව දාලා ගියොත් ඔයා මේ සින්දුද අහන්නේ කියලා විහිලුවට වගේ..ඒත් ඒ දේ ඇත්තට උනා..😢 මේ මාසේ මුල් දවසක එයා වෙන කෙන්ක්ව marry කලා..එයා පරන මතක අමතක කරලා අලුත් කෙනා එක්ක.සතුටෙන් ඉන්නවාද නැද්ද මන් දන්න් නැ ඒත් එයා කියන්නේ නම් ලෝකෙට පේන්න එහෙම හිටියට මටත් වඩා එයා විදවනවා කියලා..කොහොම උනත් මේ සින්දු වලට පුලුවන් හිතක් සුවපත් කරන්න වගේම පිහි තුඩකින් හදවත හාරලා පරන මතක එලියට ගන්න...❣️😪

  • @buddikamadusanka5516

    @buddikamadusanka5516

    2 жыл бұрын

    කාර් එකේ ඇතුලේ ඉදන් මොකද කරේ ?

  • @vidulaudev9789

    @vidulaudev9789

    2 жыл бұрын

    ඔයාට හොද කෙනෙක් හම්බෙයි.

  • @sumuduanurajith315

    @sumuduanurajith315

    2 жыл бұрын

    Brother ජිවිතේ නොයෙකුත් අය හම්බ වෙනවා අපි ආදරේ කරන කෙනාම බදින්න ඕන් කියලා දෙයක් නෑ අපි ආදරේ කරන්නේ කාලයක් එයාව තේරුම් ගන්න ඔයා ලග සතුටක් නැති නිසයි එයා යන්න ඇත්තේ ඔයා සතුටු වෙන්න මොකද කසාද බැදල ඔයත් එක්ක හිටියත් ඔයාලා ඉන්නේ සතුටින් නෙමෙයි යන කෙනා අනිවාර්යයෙන් යනවා ඔයා දැන් දුක් විදියි ඒත් දවසක ඔයා සතුටු වෙයි ඔයා කොච්චර සතුටින් ඉන්නවද කියලා අලුත් කෙනත් එක්ක ඒ තමයි ඔයාට හරියටම ගැලපෙන කෙනා හම්බ උනාම ඔයා දැක් කෑ ගහලා අඩලා හිත හදාගන්න ඔයාට කාවදා හරිම දවසක හරියනවා එදට බලන්න මම කියපු දේ බොරුද කියලා ❤️ ජය සුබ අලුත් අවුරුද්දක් වේවා 2022

  • @matheeshadilshan7762

    @matheeshadilshan7762

    2 жыл бұрын

    දුක හිතුනා සහෝ ඒකටනම්.😕😪

  • @im_not_visible7292

    @im_not_visible7292

    2 жыл бұрын

    කාර් එකේ මොකද උනේ..මට ඒක පස්නයක්🙄

  • @sewwandinim2394
    @sewwandinim23942 жыл бұрын

    හෑන්ඩ්ෆ්‍රී දෙකයි රෑ අහසයි මතක යායයි...දුක තුනීවෙනකල්ම ඇඩුව..ගොඩක් පිං...🙏❤

  • @macravi1

    @macravi1

    2 жыл бұрын

    🥰

  • @ashanmadhusanka3373

    @ashanmadhusanka3373

    2 жыл бұрын

    🥺

  • @piyupiyuu8070
    @piyupiyuu80702 жыл бұрын

    සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට කඳුළැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කළේ ඇයි..??🥺💓🌼

  • @manjuabewikramaabewikrama5784
    @manjuabewikramaabewikrama57842 жыл бұрын

    ලස්සන බේස් පාර ඇහෙනව අඩුයි ඇයි ඒ හෙඩ් ඵෝන් එකටයි හෝම් තියට එකටයි දෙකෙන්ම බැලුවා ලස්සනයි බේස් 🎸 පාර සිංදුව ත්

  • @COOL-kw3di
    @COOL-kw3di2 жыл бұрын

    දැන් තියන කිසි තේරුමක් නැති, ඔහේ බෙරිහන් දෙන සිංදු කනට මොනතරම් හිරිහැරයක් ද.....මේ සිංදු කොච්චර සනීපද.....❤️‍🔥❤️💞❤️‍

  • @anuththaraarunamali8249

    @anuththaraarunamali8249

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම 💖💖

  • @lahirucp

    @lahirucp

    2 жыл бұрын

    කතාවට එකගයි,

  • @anulafrnando7675

    @anulafrnando7675

    2 жыл бұрын

    @Dilruwan Niluksha i8hiug878hu7

  • @SLSTATUS.55

    @SLSTATUS.55

    2 жыл бұрын

    yah

  • @s.lavatargaming8331

    @s.lavatargaming8331

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @hashanbuddhikajayathunga9708
    @hashanbuddhikajayathunga97082 жыл бұрын

    තාලෙට අප්පුඩියක්වත් ගහන්න බැරි සංගිතයට ලොකු උනන්දුවක් නැති මම මේ සිංදු ටිකට ඇබ්බැහි වෙලා

  • @purnaakash9512
    @purnaakash95122 жыл бұрын

    මරැ බන් පට්ට 👍

  • @rukshanvijasinha6493
    @rukshanvijasinha64932 жыл бұрын

    නිදහසේ අහන්න පුලුවන් ❤️🙂 (සඳ කුමාරි ) නැති වුනානන් ගැලපෙනවා යාලුවා👈👍😋

  • @prebathsanjeewa5720

    @prebathsanjeewa5720

    2 жыл бұрын

    S..p..w...

  • @nipundananjaya3183

    @nipundananjaya3183

    2 жыл бұрын

    ඒක සෙට්වෙන්නෙ නෑ

  • @upendramano
    @upendramano2 жыл бұрын

    කොහෙදෝ දුර අතීතෙක හිත අතරමං වෙලා...කියා ගන්න බැරි විරහ වේදනාවකින් රිදුම් දෙනවා...ඇත්තටම මේ වගේ සිංදු...ඉක්මනට අපිව අතීත මතක වලට අරන් යනවා....😥😥 ලස්සනම ලස්සනයි......ආදරයේ විරහව ආදරය සමග මුසු උන හැම හැගීමක්ම හරි ලස්සනට හිත පිරිමදිනවා වගේ හැගීමක් දැනුනේ....ගොඩක් ස්තුති ඔබට....සුභ පැතුම්

  • @user-lb9wr3ks8m

    @user-lb9wr3ks8m

    2 жыл бұрын

    ow eka eththa kiyaganna bari amuthuma hageemak

  • @slcartoono8340

    @slcartoono8340

    10 ай бұрын

    හ්ම්ම්

  • @mudishakariyawasam5376
    @mudishakariyawasam53762 жыл бұрын

    බැදීම දුකක් කියලා මේ සින්දුවලින්ම තෙරුම් ගන්න පුලුවන් සියලුම සිත් සැනැසේවා ❤️❤️🥺

  • @niroshadushmanthi4444

    @niroshadushmanthi4444

    Ай бұрын

    ❤❤❤❤

  • @Theekshana29

    @Theekshana29

    Ай бұрын

  • @DewminiKavindi
    @DewminiKavindi2 жыл бұрын

    කියාගන්න බැරි දුකක් දැනුනාම.. කාටවත් නොපෙනෙන්න දුක බෙදාගන්නට.. කදුලක් නොනැගෙන්නට.. සිනා නගන්නට වාරු දුන් මේ හෝරාව.. ඔබට අනේක වාරයක් පින්... තෙරුවන් සරණයි සියලු දෙනාට...❤️🌹

  • @DewminiKavindi

    @DewminiKavindi

    2 жыл бұрын

    @@MixtapesHD ❤️❤️🌹 බොහොම ස්තුතියි..

  • @kaveeshanethsara5641
    @kaveeshanethsara56412 жыл бұрын

    මෙ වගෙ සිංදු ආයෙ එ්න එ්කක් නැති වෙයි 😔✋

  • @chamudigimhani3681
    @chamudigimhani36812 жыл бұрын

    සරලවම් කිව්වොත් මේක නම් භාවනාවක් 🙏. super work👌❤️. Congratulations 💕

  • @dilshikaveena1161

    @dilshikaveena1161

    Жыл бұрын

    👍👍👍

  • @NS-qq4vk
    @NS-qq4vk2 жыл бұрын

    කාටවත් කියාගන්න බැරි හැගීම් බැදීම් ආදරය වේදනාව හිතේ හිර කරන් ඉද්දී...මේ සිංදු සෙට් එක ඇහුවාම ...අර කලින් තිබුනූ වේදනා දේවල් කියන්න තවකෙක් ඔනීම නෑ 👈😍😍😍😍

  • @kaviehkanuwan6966

    @kaviehkanuwan6966

    2 жыл бұрын

    ආදරේ වේදනාව කොයිතරම් කියලා දන්නේ එක සිතින් ආදරේ කරපු හදවතක් විතරයි

  • @NS-qq4vk

    @NS-qq4vk

    2 жыл бұрын

    @@kaviehkanuwan6966 ඇත්තටම

  • @user-lb9wr3ks8m

    @user-lb9wr3ks8m

    2 жыл бұрын

    hmm

  • @chandimashan9573
    @chandimashan95732 жыл бұрын

    ⁣සිංදු ටිකකට 🎧෴පොඩි වැස්සක්෴ නුවරඑළිය ෴තේ වත්තක්෴ තුනි මිදුමක් set උනානම් 🔥

  • @colinshantha9983

    @colinshantha9983

    2 жыл бұрын

    මේ වෙලාවෙ වහිනව. 😃

  • @pasindubhagya5559

    @pasindubhagya5559

    2 жыл бұрын

    aththatama netha

  • @user-vk1sk2xw4t

    @user-vk1sk2xw4t

    2 жыл бұрын

    ඇයි හීනියට දිගට ඔතලා ගත්තම සුපිරි ....🌙 බහින්න හිතෙන්නෑ..

  • @roshankulasekara3947

    @roshankulasekara3947

    2 жыл бұрын

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රූ cover song😊 හොදයිද බලන්න යාලුවනේ ඉස්සරහට තවත් ලස්සන වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. kzread.info/dash/bejne/gJ-uxq1yYqnYXaw.html

  • @sanjulaksithajayaratna7213

    @sanjulaksithajayaratna7213

    2 жыл бұрын

    sirawatama machan

  • @priyangawijesinghe1253
    @priyangawijesinghe12532 жыл бұрын

    උන්මාද වූ ප්‍රේමාදරේ, prageeth ගේ කටහඬ ❤️❤️❤️❤️❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you brother ❤

  • @0wassana0
    @0wassana02 жыл бұрын

    ආදරණිය ජිවිතේ වටිනාකම ❤ ආදරණිය අය හමු වුනාම ❤

  • @sarathperera775
    @sarathperera775 Жыл бұрын

    Dasama riddana song ek thama mage favourite song eka 🎤♥️

  • @cozimuresha5481
    @cozimuresha54813 күн бұрын

    paw bn api. hena dukak me jeewithe

  • @apsara5191
    @apsara51912 жыл бұрын

    හිතට දැනෙන ඔක්කොම සිංදු එකම තැනක.හරිම ආසාවෙන් අහන්නේ.බොහොම ස්තුතියි 🙏❤️

  • @lahirucp
    @lahirucp2 жыл бұрын

    මේ හැම සින්දුවක්ම ලස්සනයි, ඒ අහන හැම මොහොතේම සින්දුව හෝ කොටසක් තමන්ගේ ජීවිතයේ සිදුවීමකට සමීප කරගන්නවා ඒ තුලින් අයිත් ඒ මතකයේ ජීවත් වෙනවා. එහෙම තමයි හැමෝටම, සින්දුවට ආදරේ වෙන්නේ එහෙමයි... ඉතින් ඒ වගේ ලස්සන හදවත් ඇති හැමදෙනාටම මම කියන්නේ කාටවත් වෛර කරන්න එපා, ඔයාලට හැකි විදිහට අනුන්ට උදුව් කරන්න, වචනෙකින් හරි....සමහර සිත් රිදීම් සමග ජීවත් වෙන අයට ඒක කියන්න බැරි සහනයක්, එයාලගේ හිත හදන ඔයාල කරගන්න පිනක්.... අපේ ගතකරන අවදානම් කාලයෙන් ඔබ සියලුදෙනාම රැකේවා, සියලු දෙනාටම බුදු සරණයි, සියලු දෙවි පිහිටයි..

  • @chachamua

    @chachamua

    Жыл бұрын

    මොකක්ම හරී සිංදුවක මොකක්ම හරී කොටසක් හැම කෙනෙක්ගෙම ජීවිතයට සම්බන්ධයි කියලා දැනෙනකොට ❤🥺

  • @daya1958

    @daya1958

    Жыл бұрын

    You are correct and to the point. Thanks.

  • @user-pi9tz6qe3f
    @user-pi9tz6qe3f2 жыл бұрын

    විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මෙ භවය පුරා ❤️ අධි මාත්‍ර පෙති 😌🌍💔

  • @shehan9602

    @shehan9602

    2 жыл бұрын

    ඔරිජිනල් එකත් මරු ආසම සිංදුවක් ❤️

  • @sasangi9169
    @sasangi9169 Жыл бұрын

    මගේ ආසම සින්දුව උන්මාද වූ ප්‍රේමාදරේ... එදත් අදත් හෙටත්

  • @deegayuchamara8678
    @deegayuchamara86782 жыл бұрын

    උන්මාද වූ ප්‍රේමාදරේ ශා ලස්සනයී ඒ සිංදුව නම් ආ.මාර කටහඩක් .බාවනාවක් වගේ.සිංදු ටිකම ලස්සනයී ❤️❤️❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you, stay with me ❤

  • @sajividuranga9935
    @sajividuranga99352 жыл бұрын

    භාවනාවක්

  • @tharinduswerakkody9311
    @tharinduswerakkody93112 жыл бұрын

    ආදරෙන් හිත් පිරුනු අයට හිත් නිවා ගන්න පුලුවන්, ආදරෙන් විදෝපු අයට කදුලු සාගරෙක කිමිදෙන්න පුලුවන්

  • @rohanliyanage9283
    @rohanliyanage9283 Жыл бұрын

    මම හැම රෑකම අහනව...විරහාව,වේදනාව,කටුකබව,තනිකම,පාලුව,අස්සෙ හැන්ගුන ආදරය...හරියට තිත්ත බෙහෙතක් පැනි රස දැවටුමක ඔතල බෙහෙත් බොන්න අකමැති ලෙඩෙකුට බොන්න දෙනව වගේ.ලස්සනයි මේ සින්දු ඕනතරම් අහල තියෙනව .හැබැයි මෙච්චර ෆීලින් එකක් ලැබුනේ නැහැ.ඒකට හේතුව ඔබගේ මේ පෙලගැස්වීම අතී සාර්තකයි....

  • @shanikajayasinghe8412
    @shanikajayasinghe84122 жыл бұрын

    සද එලිය පොලවටයි හිමිවූයේ සද අහසේ රැදුනාට රත්තරනේ❤️❤️❤️❤️❤️

  • @harshinimanthika4827
    @harshinimanthika48272 жыл бұрын

    ලස්සනම ලස්සන සින්දු ටිකක්.. හදවත කොනක හැංගිලා තිබුනු ඒ හැඟිම්, මතකයන් එක්ක මම අතරමං වෙලා...

  • @wasanthaajith6432
    @wasanthaajith64322 жыл бұрын

    බර අවි.....සුපිරි ....🚀🤘😉

  • @pr6224
    @pr62242 жыл бұрын

    විරහව යනු විශ්ව විද්‍යාවිද්‍යාලයකි.......නමුත් එය තමාගේ බිඳ වැටුන ප්‍රේමය අමතක කිරීම හැර අනෙකුත් සියල්ල උගන්වනු ඇත..!

  • @bhathiyaachintha7295

    @bhathiyaachintha7295

    2 жыл бұрын

    🙏

  • @paradiseofmiucic9857

    @paradiseofmiucic9857

    2 жыл бұрын

    ඇත්ත කතාව බිද වැටුනු ප්‍රේමයක් මියදෙන තුරා අමතක කල නොහැක . නමුදු එය සැබෑ ප්‍රේමයක්වේ නම් පමණි .

  • @pr6224

    @pr6224

    Жыл бұрын

    @@paradiseofmiucic9857 Love is something we should give expecting nothing. If so we would not question about whether it is true love or not! At least I am happy that it is Ideal. That is the reality. We stop giving when we the receiving is stopped.

  • @duvinihimandi6242
    @duvinihimandi62422 жыл бұрын

    අධි මාත්‍රාවක් වගේ..ඒතරම් හරිම සැනසිමක් හිතට...මාරම ලස්සනක් තියෙන්නෙ.💕💕💕💕💕 මරු..

  • @shalikamathssewwandi9330
    @shalikamathssewwandi93302 жыл бұрын

    මාරම ලස්සනයි... හදවතට පුදුම විදියට දැනෙනේ😌😌😌😌

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 Жыл бұрын

    හිතේ තීන දුක පොඩ්ඩක් හරි අඩු කරගන්නේ මේ සිංඳු ටික නිසා. ඔයාට බොහොම ස්තූතියි ඇඩ්මින්❤

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 Жыл бұрын

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව, කවදා හෝ යලි දකින තුරා, රැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ, යලි මගෙ සවනත වැකෙන තුරා, විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා...❤️D❤️

  • @hirunihashani3056
    @hirunihashani30562 жыл бұрын

    මනෝපාරක් කියලා කියනවට වඩා මට හැගි පරිදි හර බර වචනය ඇති අර්ථවත් ගීත කිහිපයකි ♥️ excellent 👍

  • @hirunihashani3056

    @hirunihashani3056

    2 жыл бұрын

    @@MixtapesHD Good job 💯 congratulations 👍

  • @kasunmalinda5992
    @kasunmalinda59922 жыл бұрын

    කුඩු ගංජා ගැහැවුවට වඩා වදිනවා බං මේවා අහනකොට

  • @nikiisanjana8633
    @nikiisanjana8633 Жыл бұрын

    චැනල් එක අහම්බෙන් සෙට් උනේ ඒ songs ටිකනම් පට්ට එකින් එකට හොඳටම match වෙනව කියන්න වචන නෑ වෙනම ලෝකෙකට අරන් යනව❤✈

  • @kasunaruna7563
    @kasunaruna75632 жыл бұрын

    මිරිගුව දක්වා නෙතු යුග රවටා.... වල්මත් කර මා සැගව ගියේ ඇඉ... කියන්න තේරෙන්නේ නෑ... සමහර සින්දු අහනකොට කදුළු පෙරෙනවා.... හරිම ලස්සනයි... දුකයි.. ♥♥♥

  • @nickyshani9195
    @nickyshani91952 жыл бұрын

    මේ සින්දු ටික අහන්නෙ අනිවාරෙන්ම කොටස් දෙකක අය, ඒකෙන් ආදරෙන් හිත් පිරුනු අයට හිත් නිවා ගන්න පුලුවන්, ආදරෙන් විදෝපු අයට කදුලු සාගරෙක කිමිදෙන්න පුලුවන්. ❤❤❤

  • @maheenlahiiru3589

    @maheenlahiiru3589

    2 жыл бұрын

    100 % true

  • @user-vk1sk2xw4t

    @user-vk1sk2xw4t

    2 жыл бұрын

    ගංජා බීල අහන්න සුපිරි

  • @dilshn1999

    @dilshn1999

    2 жыл бұрын

    මහදවල් නිදා ගන්න

  • @solodairies_ruchi

    @solodairies_ruchi

    2 жыл бұрын

    Truth💙💞

  • @mavo95

    @mavo95

    2 жыл бұрын

    ​@@user-vk1sk2xw4t ekh att ​ මස්සිනා

  • @asokabandara2459
    @asokabandara24592 жыл бұрын

    ඇත්තටම meeee song ahala මනස සැහැල්ලු wenawaaa👌👌👍👍👍

  • @sandyakoswaththa6115
    @sandyakoswaththa61152 жыл бұрын

    උන්මාද වූ ප්‍රේමාදරේ.. ❤️❤️❤️

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    2 жыл бұрын

    Thank you dear❤

  • @Kasuni_Waranga
    @Kasuni_WarangaАй бұрын

    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී.... ❤

  • @lusionjayalal1477

    @lusionjayalal1477

    Ай бұрын

    Hi

  • @pubudunamal
    @pubudunamal2 жыл бұрын

    ජීවිතය විදපු කෙනාම දවසක ජීවිතය අවුලයි කියල හීනෙන් වත් හිතුනෙ නෑ. 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @g.k.e.dilushika8716
    @g.k.e.dilushika87162 жыл бұрын

    තනිකමක් දැනුන හැම වෙලාවකම මම අහස දිහා බලන් සින්දු ටික අහනවා ❤️පුදුමාකාර සැනසීමක් දැනෙනවා ❤️‍

  • @ashanspiyumal2689
    @ashanspiyumal26892 жыл бұрын

    සුපිරියක් 👍👍

  • @hasithhasith2120
    @hasithhasith21204 күн бұрын

    Beautiful song 🎵 ❤️

  • @thakshilanimeshini291
    @thakshilanimeshini291 Жыл бұрын

    මාරම ලස්සනයි 😘😘

  • @maleeshagimshan9773
    @maleeshagimshan97732 жыл бұрын

    patta

  • @sarasamanjitha
    @sarasamanjitha2 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ👍❤️

  • @user-yv2dh7ho3j
    @user-yv2dh7ho3j2 күн бұрын

    තේරෙන් නෑ මේ හැගීම කොහොම විස්තර කරන්නද කියල 🙄🙄 ❤❤❤❤

  • @udayanalaka5449
    @udayanalaka54492 жыл бұрын

    ගොඩාක් ස්තූති.මොහොතකට හරි හිතත් එක්ක තනි කර.ගත සැහැල්ලු කරාට..

  • @supunsudaraka4014
    @supunsudaraka40142 жыл бұрын

    මාරම ලස්සන සින්ඩු ටික

  • @pramodhahansika3311
    @pramodhahansika33112 жыл бұрын

    උන්මාද වූ ........❤👌 love it

  • @shanakakasthuriarachchi7177

    @shanakakasthuriarachchi7177

    Жыл бұрын

    Thank you and stay tuned ❤

  • @sasmikamaduwa1585
    @sasmikamaduwa15852 жыл бұрын

    මේක 𝒅𝒐𝒘𝒏𝒍𝒐𝒂𝒅 ? කරන්න පුලුවන් උනානම් , දුක, කලකිරීම ඇති උන වෙලාවට හිතට සැනසුමක් ගේන්න අහන්න තිබුනා .,෴ 🥺

  • @user-pi9tz6qe3f

    @user-pi9tz6qe3f

    2 жыл бұрын

    ඇත්තටම 😔💔🥺

  • @sadahamdeshana9887

    @sadahamdeshana9887

    2 жыл бұрын

    Downlod karanna puluwan yaluwa...

  • @sagarikasandamali8231

    @sagarikasandamali8231

    Жыл бұрын

    @@sadahamdeshana9887 කොහොමද

  • @anushaazus9201
    @anushaazus92012 жыл бұрын

    ලස්සන සිංදු ටිකක් හිත නිවෙනව අහන් ඉන්නකොට සිතට සැනසීමක් දැනුන

  • @himansakushn4551
    @himansakushn45512 жыл бұрын

    ලස්සනයි . මනෝපරකට සුපිරි මෙ වගෙ තව එවා ඕන

  • @harithasilva3902
    @harithasilva3902 Жыл бұрын

    Lassanai godak

  • @achinimaduranga6984
    @achinimaduranga69842 жыл бұрын

    මගෙ ආසම සිංදු set එක.. අනිවාර්යයෙන් දවල්ට තුන පරක් අහනවා බේත් වෙල වගේ ❤️💕💋

  • @navodishani
    @navodishani2 жыл бұрын

    හිත ට පුදුම සැනසිල්ලක් දැනෙනවා මේ සිංදු ❤️😍

  • @uchannel1341

    @uchannel1341

    2 жыл бұрын

    Ou hrima nidahas

  • @sandamaliniloka2287

    @sandamaliniloka2287

    2 жыл бұрын

    😘😘

  • @senu..2452
    @senu..24522 жыл бұрын

    මාරම නිදහසක්, මිහිරි බවක්, හදවතට දැනෙනවා🥺♥🌎

  • @sandalisvlog8630
    @sandalisvlog8630 Жыл бұрын

    හීනි පොදක් එක්ක කලුවරට වෙලා ඈත බලාගෙන අහන මේ සිංදු ටිකනම් මගෙ හිතට ලොකු සැනසුමක් දෙනවා..❤️

  • @nadeekapmanamperi4741

    @nadeekapmanamperi4741

    Жыл бұрын

    🥰🥰aniwaren

  • @ceylonroo
    @ceylonroo9 ай бұрын

    හරිම ලස්සන සින්දු ටිකක් ❤❤❤

  • @nisaliperera9483
    @nisaliperera94832 жыл бұрын

    ~~°° මනෝපාරකට ~~°° 😮🙉🎙️🎧✍️💗💗🌟🌟....... ගොඩක් ලස්සන සිංදු.👌🌟🌟.......... භවයෙන් භවයේ අහිමිව හිමි වන නොපිරූ පාරමිතාව පුරා ............ සමු ගනිමුද අපේම වූ මතු භවයක යළි හමුවෙමුයි පතා ........ 🎼🎼🎶🎶💝💝🌟🌟..............

  • @janithamadhushaniwijerathn701
    @janithamadhushaniwijerathn7012 жыл бұрын

    Wow මනෝ පාරකට super ❤️❤️❤️❤️👍👍🌹🌹🌹 Love it

  • @dimuthindeewara6277
    @dimuthindeewara62772 жыл бұрын

    අහන්න පුලුවන් ෆට්ට සිංදු ටිකක් ❤️🥺💪

  • @maleeshapiumini4342
    @maleeshapiumini4342 Жыл бұрын

    මරු ❤️

  • @soonplus-zc4kj
    @soonplus-zc4kj10 ай бұрын

    මේ තමා අධිමාත්‍රා ඒ හැගීම ..............................................

  • @thisurilakshika4576
    @thisurilakshika45762 жыл бұрын

    වෙනම ලෝකයකට ගියා වගේ හැගීමක් දැනෙනවා . බාවනාවක් 💆

  • @swethana3426

    @swethana3426

    2 жыл бұрын

    Hm

  • @chootylakshan3593
    @chootylakshan35932 жыл бұрын

    Mita kalin ahuwe sinduda kiyala hithenawa... Miya noyana sindu mewanm❤❤❤❤ excellent work... 😍😍

  • @Ami_Champika
    @Ami_Champika Жыл бұрын

    තනිවුන හැම මොහොතකම පාඩුවෙ පැත්තකට වෙලා මේ සිංදු ටික ඇහුවම මම මටත් නොදැනිම අතීතයට යනවා 😢😢

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 Жыл бұрын

    අම්මෝ මම මේ ඇහුවෙ කී වෙනි පාරද .....👌 .....හිත මාර විදියට සැහැල්ලු උනා...❤️❤️❤️🙏🙏🙏

  • @sachi1412
    @sachi1412 Жыл бұрын

    හරිම ලස්සනයි .....හිත ගිහින් නවතිනවා.....ජීවිතේ තිබුනු ලස්සනම මතකයන් එක්ක....අවුරුදු පහක තිබුනු ලස්සන ආදරෙ , අද මතකක් විතරක් වුනත්....මේ හැම සින්දුවක්ම ගොඩාක් දැනෙනවා....ආදරෙ කියන්නෙ ස්ථීර ....සදාකාලික දෙයක් නොවුනත්.....ආදරෙ කරන කාලෙදි හිතෙන්නෙ නෑ එයා කවදාවත් වෙනස්වෙයි කියලා....ඒ විරහ වේදනාව නම් සදාකාලිකයි......ගොඩාක් ස්තුති මේ ලස්සන cover songs ටිකට!🌼🌼🌼🌼🌼🌼

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ලස්සනයි සිංදු ටික .ජයවේවා

  • @user-uw9kk4me4v
    @user-uw9kk4me4v Жыл бұрын

    හැම හදවතක්ම සුවපත් වෙන්න ඕනී. කවදාවත් කාටවත් කිසිම දුකක් වෙන්න හොද නෑ.

  • @deepikasurangni1409
    @deepikasurangni14092 жыл бұрын

    හදවතට වදින සිංදු 😇😇

Келесі