හිතට වදින සුපිරිම සින්දු එකතුවක් | මගේ නොවන ගී | Acoustic songs | Sinhala Song Collection

Музыка

හිතට වදින සුපිරිම සින්දු එකතුවක් | මගේ නොවන ගී | Sinhala Song Collection
1.අප හමුවීම වෙන්වීමදෝ ආදරේ
2.ප්‍රේමයේ විල්තෙරේ
3.සඳ තරු නිහඩය්
4.වරදක් කලත්
5.දුක හාදු දෙන රැයේ
6.ඔබේ සිනා ළග
7.ඈත එපිට ගම්මානෙන්
8.කඩමන්ඩියේ
9.බෝල් වී අහුරු
10.මිහිරැති වසන්ත කාලේ
11.රාත්‍රිය උදාවුනා
12.ඉර පායා
13.මේ අනන්ත රාත්‍රියේ
14.සොඳුරියේ
15.වලා තීරයෙන් එහා
16.උකුලට නාවත්
17.මිනි මිනි පොද වැටේවි
18.ඔබට මා ආදරය කල
19.අහස සේ ඔබ අනන්තය්
20.චන්ද්‍ර මණ්ඩලේ
21.ඉවුරු තලා
22.මීන නුවන්
23.කවිකාරියේ
24.සඳකැන් දහරින්
25.තනිවෙන්නට මගේ ලොවේ
26.සුවඳ තියා මා ළඟ
27.මා මුව අගින්
28.මල් පිබිදෙන
29.මිනිසා සුවඳය් මල සේ
30.නෙතින් නෙත බලාලා
31.පායා ආ සඳ
32.රන් මී විත
33.ඔබටය් මේ ආරාධනා
#Sinhalasongs #Sinhalasongcollection #Acousticsongs

Пікірлер: 396

  • @manjulanishantha8549
    @manjulanishantha8549 Жыл бұрын

    හැමෝගෙම හැංගිලා තියෙන සොදුරැ මතකයන් ආයෙත් මැවි මැවි පේනවා නේද ? මෙම ගිත අහද්දි.

  • @lastking1394
    @lastking1394 Жыл бұрын

    2000 ස්කෝලේ යන ගමන් අමිබලන්ගොඩ බස් එ⁣කේ ආසාවෙන් අහගෙන යනවා.. ස්කෝලේ ගිහිං ⁣ඒ සිංදු කෑලි කියනවා... පට්යයි... ආයේ ඒ කාලේ වගේනමි

  • @kasunrandika3921

    @kasunrandika3921

    Жыл бұрын

    🥰🥰🥰

  • @user-uq2tt3io4x

    @user-uq2tt3io4x

    2 ай бұрын

    Dharmasoke da?

  • @Roshan-ei6lr

    @Roshan-ei6lr

    29 күн бұрын

    👌👌👌

  • @yomalviraj7170
    @yomalviraj7170 Жыл бұрын

    මලක් ගහන්නම හිතෙන සිංදු ටිකක්...පලවෙනි එක අහන ගමන් ගහන්න පටන් ගත්තා...අම්මෝ මරු ඉතින් 🍁

  • @kasunrandika3921

    @kasunrandika3921

    Жыл бұрын

    🥰❤️

  • @slcartoono8340

    @slcartoono8340

    9 ай бұрын

    අනේ අනේ ඔයත්

  • @IshmanthaAloka-rs1qd

    @IshmanthaAloka-rs1qd

    5 ай бұрын

    👌

  • @pradeepsuranga9239

    @pradeepsuranga9239

    5 ай бұрын

    Asai bn nadda?

  • @kanthailanga8470
    @kanthailanga84703 жыл бұрын

    මරු ගිනි ඇව්ලෙන හිතට කූල් වතුර එකක්

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ Жыл бұрын

    "අප හමු වීම... වෙන්වීම දෝ.. ආදරේ.." හමුවන්නට බොහෝ අය පිං කරලා තිබුනත් ගොඩක් අයට එක්වන්න පිං තිබුනේ නෑ.. අයිතියක් නොකියාම මතකයන් එක්ක තනි වෙලා දුරින් ඉදන් ආදරේ කරන අය කොතරම් ඇතිද..🙂💔

  • @user-xw2dy3uz1p

    @user-xw2dy3uz1p

    4 ай бұрын

    Aka Etta bn math ahemai ❤😢

  • @w_a_s_sanju_

    @w_a_s_sanju_

    4 ай бұрын

    @@user-xw2dy3uz1p 😖💔

  • @SamanthiL.samanthiabewickrama

    @SamanthiL.samanthiabewickrama

    2 ай бұрын

    ඔවු බන්

  • @UththaraMadhubashini-ip3mo

    @UththaraMadhubashini-ip3mo

    29 күн бұрын

    ❤❤❤

  • @prasannarm7
    @prasannarm73 жыл бұрын

    ඔබේ කතා ලඟ සිත නැවතුදා... ඔබේ සිනා ලඟ නෙත නැතිවුදා... ප්‍රේමය හැදින්නෙමි ...💗💗

  • @arunachathurangaherath.9472

    @arunachathurangaherath.9472

    2 жыл бұрын

    😍😍😍

  • @srimaldmns1142
    @srimaldmns1142 Жыл бұрын

    ❤️ ලස්සන ආරම්භයක්,නියම අවසානයක් 🖤👌

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 Жыл бұрын

    අවුරුදු 11 ක්‌ විවිධ හැලහැප්පිලි මැද දිවගිය මගේ පළමු පෙම අප ජයගත්තෙමු. මේ ගීත පෙළ මතකය අවුස්සයි... මගේ ප්‍රිය බිරිදට තෙරුවන් සරණයි ❤️

  • @NilanFinland

    @NilanFinland

    6 ай бұрын

    😍

  • @topreachuniversal195

    @topreachuniversal195

    Ай бұрын

    ❤❤

  • @JanakaHemantha-pw2jg

    @JanakaHemantha-pw2jg

    17 күн бұрын

    ❤❤

  • @lastking1394
    @lastking1394 Жыл бұрын

    ස්කෝලේ සුන්දර ජීවිතයට ගියා මම මෙි සින්දු අහද්දි

  • @nethmiapsara1329
    @nethmiapsara1329 Жыл бұрын

    පලවෙනී අදරේ ඔයා ඒත් අද මම ලග නෑනෙ ඒත් ආදරෙයි ගොඩාක් තාමත් බුදු සරණයි උදාරි නන්ගියෝ

  • @lastking1394
    @lastking1394 Жыл бұрын

    හවසට ගෙදර හදන සුප් එක ගගහා තාත්තා ගමටම ඇහෙන්න සිංදු දානවා... ඒ මතකය... ඒ දවස්වල හැම දවසක්ම සතුටින්...

  • @vidushmalindu9795
    @vidushmalindu9795 Жыл бұрын

    තනිකරම මරවනවා❤️

  • @SadeeKDPK
    @SadeeKDPK3 жыл бұрын

    Anee හිතට hari na කොල්ලනේ

  • @user-rt7co3vv6p
    @user-rt7co3vv6p3 жыл бұрын

    ආහ් මරු පට්ට.........../////////////////////////////

  • @susanthahemakumara5201
    @susanthahemakumara5201 Жыл бұрын

    සුපියක් තමා

  • @Theoncemusicband
    @Theoncemusicband4 ай бұрын

    මෙ සිංදු මාව අතීතයට අරගෙන ගිහින් අත්ඇරිය ❤❤

  • @swarnalathalankesara4773
    @swarnalathalankesara47735 ай бұрын

    මුලු ජිවතයම දැවෙනවා අතිතය මතක් වෙනවා නොලැබුණ ගොඩක් දේවල් මොනවා කරන්නද නොලැබීම කියලා හිත හදගන්නවා ඇරෙන්න

  • @ManoriWeerasinghe-yj9ut
    @ManoriWeerasinghe-yj9ut3 ай бұрын

    Obe sina laga netha newathuna da obe Katha laga sitha newathuna da Premaya hedinnemi ❤️

  • @malithranasinha5179
    @malithranasinha5179 Жыл бұрын

    අපි වෙන් වෙලා දැනට අවුරුදු 1.5 වෙනවා .. මේ සිංදු එක්ක එයාව ගොඩක් මතක් වෙනවා..💔 කොහෙ ඉදියත් සතුටින් පරිස්සමෙන් ඉන්න මම තාමත් ආදරේ ඔයාටම විතරයි .❤️🙂

  • @hmnuherath2909

    @hmnuherath2909

    5 ай бұрын

    ආයෙ එකතු වෙන්න බුදු සරණයි දෙවි පිහිටයි

  • @malithranasinha5179

    @malithranasinha5179

    5 ай бұрын

    @@hmnuherath2909 එයා දැන් එන්ගේජ් වෙලා ඉන්නෙ ..🙂

  • @user-xw2dy3uz1p

    @user-xw2dy3uz1p

    4 ай бұрын

    Ane Manda akata mathath duka hithuna oi pau ❤❤❤❤

  • @rangasadamal-nm7sk

    @rangasadamal-nm7sk

    3 ай бұрын

    ❤❤

  • @user-bp6hs2qv8d

    @user-bp6hs2qv8d

    2 ай бұрын

    Ppppp P

  • @AmbientEuphony
    @AmbientEuphony2 ай бұрын

    ❤ මෙ සිංදු මං ගත්තා ට කමක් නෑ

  • @mahenyoga2664
    @mahenyoga26642 жыл бұрын

    මෙන්න නියම සුපිරි සින්දු එකතුව ♥️ ගොඩක් ලස්සන සින්දු අහන්න ලැබිම ලොකු සතුටක් දැනෙනවා ♥️ පරිස්සමෙන් ඉන්න 👍 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suvendrahakuru5233

    @suvendrahakuru5233

    11 ай бұрын

    😅

  • @madurasrilal4856
    @madurasrilal48569 күн бұрын

    සිතට සැනසුම ගෙනෙන සිත නිවන ගීත එකතුවක්....🤟🤟🤟

  • @himeshdilpriya1369
    @himeshdilpriya13697 ай бұрын

    එයා දිහාම බලාගෙන කියන්න තූන නම් කියලා හිතුණු හැගීම් හංගලා සින්දු ටික ලියලා වගේ.වෙනමම ලෝකෙකට අරන් ගිහින් හිත ගිණි තියනවා.ඒ වචන ඒ හඩ ඒ සංගීතය.ඉතින් බොහොම ස්තුතියි.

  • @SadithNilupul
    @SadithNilupul27 күн бұрын

    Patta sindu♥️♥️♥️ set ekak

  • @ashathilini7169
    @ashathilini71692 жыл бұрын

    ලස්සනම ලස්සනයි

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 Жыл бұрын

    Woow e song tikh🔥🔥😍❤️❤️ voice 🥺🥺

  • @nalakakumara5067
    @nalakakumara50673 жыл бұрын

    Amalga tiany patta kata hadak.asi aml aiya.patta.

  • @slacousticsongs2666
    @slacousticsongs26663 жыл бұрын

    Nice collection

  • @maduradesilva80
    @maduradesilva80 Жыл бұрын

    Good selection I enjoyed

  • @nalinkulathunga3664
    @nalinkulathunga3664 Жыл бұрын

    පට්ට ...👍

  • @user-vb8pf7xi6n
    @user-vb8pf7xi6n3 ай бұрын

    එයා දන්නවානම් අදටත් මගේ හැමදේම එයා කියල.හැමවෙලේම එයාගෙ මතකයන් වල විදවනවා කියල 😔

  • @voicelanka674
    @voicelanka674 Жыл бұрын

    හරිම ලස්සනයි ....හොඳම තේරීමක්.....ලස්සන සින්දු.....නිදහසේ අහන්න...

  • @gunathilaka483
    @gunathilaka483 Жыл бұрын

    Satutak widinnawath Dukak widinnawath aya mata hitak itirikale Natha. ( F ) 💔💔

  • @rukshanchathuranga8983
    @rukshanchathuranga89832 жыл бұрын

    සුපිරි...... ජීවිතේම අවදි කරනවා මේ සිංදු ටිකනම් පට්ට.....

  • @sathyaseelan6825
    @sathyaseelan68253 жыл бұрын

    ela👍❤️❤️👌

  • @winnervoicestudio824
    @winnervoicestudio8246 ай бұрын

    සුපිරි ❤

  • @kapilabandara1001
    @kapilabandara10014 ай бұрын

    මේක පට්ට music ?🎶 🎶🎶🎶🎶🎶🎶🎶😃😃😃😃😃😃😃.....i love this music type ....

  • @damithwaduge4989
    @damithwaduge49893 жыл бұрын

    වැල්ලෙ ඉඳගෙන අහන්නෙ හුළං ටිකකුත් වැදීගෙන මද පවනේ❤️🍺👆🙏

  • @-sparsha5810

    @-sparsha5810

    3 жыл бұрын

    කංස පොඩ්ඩකුත් තියෙන්න ඕනෙ

  • @thilinaroshan1771

    @thilinaroshan1771

    3 жыл бұрын

    @@-sparsha5810 ppp0

  • @apemusiclanka962

    @apemusiclanka962

    3 жыл бұрын

    මෙන්න අහල බලන්න හිත නිවෙන තවත් සුපිරිම ලස්සන සිංදු ටිකක්.original music එක්ක kzread.info/dash/bejne/qIyh2MOleM-qfLw.html

  • @ujitharasangani5766

    @ujitharasangani5766

    3 жыл бұрын

    @@apemusiclanka962 kzread.info/dash/bejne/gq1m2a99d6vfpNI.html

  • @KapilaHettiarachchi-gq7vb

    @KapilaHettiarachchi-gq7vb

    Ай бұрын

    ​@@thilinaroshan1771🎉qq

  • @user-xw2dy3uz1p
    @user-xw2dy3uz1p4 ай бұрын

    Mee sendu adie marththawak oi ahana bayaii hart aka nawathida keyala❤❤

  • @rathnasiriads
    @rathnasiriads3 жыл бұрын

    ලස්සන ම ලස්සන සිංදු ටිකක්

  • @chathurishanika6142
    @chathurishanika61423 жыл бұрын

    nice song collection 👍👍👍👍😊😊

  • @dammikalilantha2543
    @dammikalilantha25433 жыл бұрын

    Niyamai mihiri gee naadaya patta

  • @prasadnalinda9109
    @prasadnalinda91092 жыл бұрын

  • @ClipsAll-mb6re
    @ClipsAll-mb6re21 күн бұрын

    උදාරයි

  • @IndikaPrasad-tn6mb
    @IndikaPrasad-tn6mb2 ай бұрын

    Godak lassanai.hithata danana wediyata tiyanawa.supiri..

  • @rohanjayawickrama3833
    @rohanjayawickrama38333 жыл бұрын

    Great selections

  • @bhagyasewwandi809
    @bhagyasewwandi8092 жыл бұрын

    මාරම ලස්සන collection එකක් ❤❤

  • @sandakafernando7640
    @sandakafernando76402 жыл бұрын

    හිමි නැති පෙමක ශෝකාලාපය... අත්මීය සුවපත් කරන... ආදරණීය ලායන්විත මධුර හඬවල්...

  • @sinnappanclera4115

    @sinnappanclera4115

    Жыл бұрын

    Baby you know I want to hugging and to cry I loving so much why so much sed

  • @hashansanjeewamadhe7614
    @hashansanjeewamadhe7614 Жыл бұрын

    Chamara sir my lovely singer i love atha epita song thank you so much

  • @dumalamantha4758
    @dumalamantha47584 ай бұрын

    මාව හැමෝම අතාරිද්දි එයා මගෙ හැමදේම උනා.....මන් ආදරෙයි එයාට හැමදාමත්...අවසන් හුස්ම දක්වාම මන් ඔයාගෙම විතරයි..❤️K❤️

  • @tharinduavishka7152
    @tharinduavishka7152 Жыл бұрын

    ලස්සනයි

  • @Anuruddha_gamage
    @Anuruddha_gamage3 жыл бұрын

    පහර සිංදු ටිකක් කියපන්කෝ ... මනෝ පාරක් 🤘😎

  • @chanakajayasundara7465

    @chanakajayasundara7465

    2 жыл бұрын

    (() (kk

  • @DananjayaSanjeewa-ij6kp
    @DananjayaSanjeewa-ij6kpАй бұрын

    රස ගගුලක් ❤

  • @Dflock1234
    @Dflock12344 ай бұрын

    ne sindu wala lassana godakma hithata danenne lankawen pita inna ayata,

  • @hasithvlogs8471
    @hasithvlogs84713 жыл бұрын

    හොඳම ටිකක් ...... 👍👍

  • @dilumarosh6302
    @dilumarosh63024 ай бұрын

    Sindu tika pattah 😔

  • @chathurangasajeewa3378
    @chathurangasajeewa337826 күн бұрын

    Ela

  • @amilawk277
    @amilawk2772 жыл бұрын

    ඕනම කෙනෙක් අතීතයට අරගෙන යනව නොදැනීම 🧡

  • @sinnappanclera4115

    @sinnappanclera4115

    2 жыл бұрын

    you know am cooling you baby why. Because am loveing lots so so so much withaut love we can't cooing

  • @sinnappanclera4115

    @sinnappanclera4115

    Жыл бұрын

    Yes my body have blead poison

  • @sinnappanclera4115

    @sinnappanclera4115

    Жыл бұрын

    I don't have any group I don't have any apps I m lonely for me nothing I have only just a music listening the music and sleep

  • @sinnappanclera4115

    @sinnappanclera4115

    Жыл бұрын

    Good morning me good afternoon my love hansom boyfriend king I love you baby

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Жыл бұрын

    සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ හදවත 💖 අවදි කලා

  • @skoswaththa8459

    @skoswaththa8459

    Жыл бұрын

    හදවත විතරක් අවදි වෙලා...

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 Жыл бұрын

    😢😢💔💔 no words

  • @ramanisriya6568
    @ramanisriya6568 Жыл бұрын

    🌈️🦋🌈️🦋🌈️🌻🌈️🌻🌈️💖🌈️💖suba rathriyak ලස්සනයි 💥💥💥💔💥💥💥💔💥💥💥💔theruwan saranai

  • @kumudusamanmali9052
    @kumudusamanmali905211 ай бұрын

    ආයෙමත් ඉස්කෝලේ කාලෙට ගියා. ඒ අතිතයේ ම්හිරි සුන්දර අසිරිමත් දසුනක් තාමත් මැව්ලා පෙනෙවා වගේම ඒ හැගිම තාමත් හිතට සහනයක් සැනසිමක් දැනෙනවා

  • @chaminbritto7158
    @chaminbritto71583 жыл бұрын

    Pattaaaaaa sindu set aka

  • @milaninduranga9223
    @milaninduranga92233 жыл бұрын

    පට්ට

  • @malindusaumya8696
    @malindusaumya86963 жыл бұрын

    හිතට දැනෙන්නෙ මේව තමයි

  • @aselamadhusanka948
    @aselamadhusanka9484 ай бұрын

    🖤💫🌏

  • @siranys3368
    @siranys33683 жыл бұрын

    හරිම ලස්සනයි

  • @tharangaliyanage7993
    @tharangaliyanage79933 жыл бұрын

    ලස්සන සිංදු ටික 👌👌👌

  • @tyronnefernando319
    @tyronnefernando3193 жыл бұрын

    Awesome romantic songs collection 🎶🎶☑️

  • @sahanattanayake9105
    @sahanattanayake91052 жыл бұрын

    awwww!!! Its so nice when we listen original songs from other singers....

  • @malindanshamila
    @malindanshamila2 жыл бұрын

    Lassanai godaaak....

  • @shiranibippus3750
    @shiranibippus3750 Жыл бұрын

    ජිවිතේ කියන්නේ පුදුම.. දෙයක්.. අතීතය කියන්නෙ.. සතුට දුක.. සුන්දරත්වය.. මිහිරියාව.. පිරුණු.. එක ආත්මයක්... සියල්ල සිතේ.. තබාගන.. අපි මැරෙන කල්ම. ඒ තුළ ජීවත් වෙමු 😢❤🌹🌹♥️

  • @asanthaabeywickrama8134
    @asanthaabeywickrama81343 жыл бұрын

    Excellent.....

  • @NimeshNimesh-me4gm
    @NimeshNimesh-me4gm3 жыл бұрын

    සුපිරි

  • @dilanprabod9296
    @dilanprabod92962 жыл бұрын

    ❤️❤️😍

  • @hasanthichathurani3400
    @hasanthichathurani34002 жыл бұрын

    I😘💓 so much

  • @11uthika
    @11uthika Жыл бұрын

    හරිම ලස්සන සිංදු ටික..

  • @madushantk
    @madushantk2 жыл бұрын

    2022 ත් අහන අය ඉන්නවද

  • @tharindulakshitha2457

    @tharindulakshitha2457

    Жыл бұрын

    2023 ahnne 🤘

  • @ashenimbulagodage8393

    @ashenimbulagodage8393

    4 ай бұрын

    24 mcn 22th ahuw 23 th ahuwa

  • @shalukadhanushka6315

    @shalukadhanushka6315

    3 ай бұрын

    24 ත් අහනවා...❤

  • @achalaindeewara1650
    @achalaindeewara16503 жыл бұрын

    Lssnm sindu ekthuwk ♥️

  • @isurumadusanka4413
    @isurumadusanka4413 Жыл бұрын

    ❤❤❤❤

  • @user-xw2dy3uz1p
    @user-xw2dy3uz1p4 ай бұрын

    Thamath mama mage palamu kenata adarey eyage nama chandreka preyadarshani kanda uda adareta keuwe jodha keyala mewa ahaddi denena wedanawa methekai keyana be eya Dan bedala eth mama rahasen eyata adareye eya Dana nee aka ❤❤..adarey jodaha ummmma ..mathu saasaeree mage wena menika netthanm Mata aya atthmayak. epa oya nethi ❤❤😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasulapradeep4105
    @wasulapradeep41053 жыл бұрын

    මෙන්න සිංදු.❤️❤️🙏

  • @copiesparis2587

    @copiesparis2587

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z6iK2q-gfrGuo6Q.html

  • @anushasanjiwani7443
    @anushasanjiwani74433 жыл бұрын

    Supiri ♥️♥️

  • @shanthahewavitharana2689
    @shanthahewavitharana26893 жыл бұрын

    Nice songs set.

  • @malanimalkanthi7234

    @malanimalkanthi7234

    3 жыл бұрын

    Jaya Sriyani

  • @malanimalkanthi7234

    @malanimalkanthi7234

    3 жыл бұрын

    Jaya sri

  • @viduravimukthi6335
    @viduravimukthi633510 ай бұрын

    ලස්සනයි 😢❤

  • @thusithwanigasinghe6718
    @thusithwanigasinghe67182 жыл бұрын

    💝👍👏

  • @nisod96
    @nisod963 жыл бұрын

    හදවතට කතා කරන සංගීතය... ❤️

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara65455 ай бұрын

    ආදරේ පෙන්නන්න කිවොත් පෙන්නන්නෙ එයාව.. ඒතරම් එයා ඒ වව්හනයට සාධාරණයක් කරනවා.අවුරුදු 10ක් මගේ ආදරේ ජාතිබේද නිසා වෙන්වෙන්න උනා.. අද එයා දරුවන් ඉන්න පියෙක්. මට අහිමි ජිවිතේ ඔහු විදින එකත් ලොකු දුකක් උනත් පොඩි සතුටක් නැත්තෙම නැහැ . මගේ ආදරේ අදටත් ඔහු වෙනුවෙන් විතරක් තනිවෙලා බලන් ඉන්නව. ❤❤❤

  • @madusankarajapaksha3525
    @madusankarajapaksha35252 жыл бұрын

    Suppa 👍👍👍👍🙋🙋🙋🙋

  • @vimukthiasanka4983
    @vimukthiasanka4983 Жыл бұрын

    කොම ඇවත් එපා වෙන්නේ නම් නෑ .🤗🤣

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    🌻🌻🌻

  • @praneethgayashan6179
    @praneethgayashan61792 жыл бұрын

    Beautiful ....

  • @nisansalawaruna1399
    @nisansalawaruna13992 жыл бұрын

    💝💝💝

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    💐

  • @veroshbasnayaka3875
    @veroshbasnayaka38755 ай бұрын

    Acoustic nisa mru ❤

  • @eshanshanuka5839
    @eshanshanuka58393 жыл бұрын

    Best collection😌❤️Thank you..👍

  • @gihanmadusanka7502
    @gihanmadusanka75023 жыл бұрын

    Daq

  • @Lasantha-kz2pc
    @Lasantha-kz2pc11 ай бұрын

    Supperb ❤❤❤

  • @sankalpaproduction220
    @sankalpaproduction2202 жыл бұрын

    Supiri

  • @shammigunawardena3111
    @shammigunawardena31113 жыл бұрын

    💚💚💚

Келесі