Maind Relax Sinhala cover Song mp3 ඇස් පියාගෙන නින්දය යන විට අහන්න පුළුවන් ලස්සන සිංදු

Музыка

මෙම ගීත එකතුවේ හිමිකමක් මා සතු නොවන අතර ලසසන ගීත ගොන්නක් වෙනස් රහකට අහන්න සැලැස්සුවා පමණි මෙම ගීත වල මුල් හිමිකරුවන්ට උපහාරයක්ම වේවා...
Download New Best Sinhala Cover Songs Collection 4.mp3 Song Free download | Download Best Sinhala Cover Songs Collection 4.mp3 sinhala song | Best Sinhala Cover Songs Collection 4.mp3 Songs Album | Best Sinhala Cover Songs Collection 4.mp3 song download, mp3, Amr, Sound Track | Best Sinhala Cover Songs Collection 4.mp3 Dj download,free | Best Sinhala Cover Songs Collection 4.mp3 rap song | Best Sinhala Cover Songs Collection 4.mp3 sinhala rap song | Best Sinhala Cover Songs Collection 4.mp3 rap song mp3 | Best Sinhala Cover Songs Collection 4.mp3 128 kbps 56 kbps | Best Sinhala Cover Songs Collection 4.mp3 Songs Album zip file download, | Best Sinhala Cover Songs Collection 4.mp3 mp4 download, | Best Sinhala Cover Songs Collection 4.mp3 PC HD Download, | Best Sinhala Cover Songs Collection 4.mp3 new high quality,mobile phone download,low quality | Best Sinhala Cover Songs Collection 4.mp3 2015,2016, 2017, 2018 full download, | Best Sinhala Cover Songs Collection 4.mp3 Music video download now, | Best Sinhala Cover Songs Collection 4.mp3 Music mp3 full mp3 download now, | Best Sinhala Cover Songs Collection 4.mp3 CD rip download, | Best Sinhala Cover Songs Collection 4.mp3 DVDrip Vcdscam webrip Dvdscam download now, | Best Sinhala Cover Songs Collection 4.mp3 3gp,mp4,avi,mkv download now,full HD | Best Sinhala Cover Songs Collection 4.mp3 dj remix Download,Dj | Best Sinhala Cover Songs Collection 4.mp3 3gp mp4 avi mkv download,full HD 3gp PC Mp4 3gp download, | Best Sinhala Cover Songs Collection 4.mp3 Non retail download game,software,ringtone, | Best Sinhala Cover Songs Collection 4.mp3 Ringing Tone Code, | Best Sinhala Cover Songs Collection 4.mp3 Caller tune,Teletune,Ichche Tune , Best Sinhala Cover Songs Collection 4.mp3 Movie All Mp3 Songs Album | Best Sinhala Cover Songs Collection 4.mp3 full Lyrics | Best Sinhala Cover Songs Collection 4.mp3 sinhala new leased Mp3 Songs Download | Best Sinhala Cover Songs Collection 4.mp3 Live Song Mp3 download | Bollywood Best Sinhala Cover Songs Collection 4.mp3 Download Best Sinhala Cover Songs Collection 4.mp3 sri lanka india english Mp3 Download Now

Пікірлер: 243

  • @RuwanKumara-yv8rw
    @RuwanKumara-yv8rw6 ай бұрын

    ඇත්තටම ලස්සන songs පෙලක් ලස්සනට පෙලගස්වල දැනෙන්න ගායනා කරල හිත නිවනව කියන්නෙ ඒකනම්...............කියන්න වචන නෑ ........ජයවේවා මහන්සිවූ හැමෝටම ......❤❤❤❤

  • @AYESHAc186
    @AYESHAc1865 ай бұрын

    වැඩ කරන ගමන් දවසට තුන් හතර සැරයක් අහනවා හරිම ලස්සන ගීත එකතුවක් .

  • @kaviboy6243
    @kaviboy62434 ай бұрын

    පාඩම් කරද්දි කම්මලි හින්න්දා සින්දුවක් අහන්න ආවේ සුපිරියක් මේක❣️🫂

  • @sadamalinisansala2904

    @sadamalinisansala2904

    3 ай бұрын

    9h78i0

  • @eroshasandamali4011
    @eroshasandamali40112 ай бұрын

    මාරම ලස්සනයි .හිත නිවෙනවා.තව මෙ වගේ එව දෙනකම් අපි බලන් එන්නවා

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 Жыл бұрын

    සංගීතය කියන්නේ භාවනාවක්.එය එක්තරා අන්දමේ තෙරපි එකක්.හදවත් සුව කල හැකි.

  • @sankalpajayanath6467

    @sankalpajayanath6467

    Жыл бұрын

    ඇත්තටම ඔව් සංගීතයට ගොඩක් දේවල් කරන්න පුළුවන්...

  • @sunethrasubashinisenanayak1478

    @sunethrasubashinisenanayak1478

    Жыл бұрын

    @@sankalpajayanath6467 ඇත්තෙන්ම

  • @dilinirathnasekara7571

    @dilinirathnasekara7571

    5 ай бұрын

    ඔව් ඇත්තන්

  • @Black_manika926
    @Black_manika9266 ай бұрын

    මන් ආසම සෝන්ග් සෙට් එක ආයෙත් අහන්න ලැබුනා❤😊

  • @jayanirathnayake7255
    @jayanirathnayake72552 ай бұрын

    ලස්සන ගිත එකතුවක්..ස්තුතියි❤

  • @sjjayasingha9113
    @sjjayasingha9113Ай бұрын

    හරිම ලස්සනයි .හිතට පුදුම සුවයක් දැනුණේ ❤❤

  • @namee_6268-dg9xv
    @namee_6268-dg9xv2 ай бұрын

    පාඩම් කරන්න කලින් හිත නිදහස් කරගන්න ආවේ😶...... සින්දු ටිකනම් ලස්සනයි😊....... Thankyou.......❤🥰

  • @sriyanikumari9109
    @sriyanikumari91097 ай бұрын

    හිතට අමුතුම සහානයක් දැනුනා❤

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake52054 ай бұрын

    ලස්සන ම සින්දු ටිකේ 👍👍👍 ❤❤❤ බොහොම ස්තුතියි ..තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මෙවන් වූ අමරස ගී පෙළ ගසන්නට ❤

  • @LiduliEkanayaka-pp3ef
    @LiduliEkanayaka-pp3ef Жыл бұрын

    මේ cover set එක් දහ පාරකට වඩා ඇහුවා. ඒත් එපා වෙන්නෙ නම් නෑ ❤

  • @dilaninadishani9659
    @dilaninadishani96595 ай бұрын

    ඇත්තටම මුලු ජිවිතේ ම වෙන්ස් වුනා මෙ ගිත ටික ඇසු පසු.

  • @nithyanithya5991
    @nithyanithya5991 Жыл бұрын

    Harima lassanai.... geetha kiyana oyage namath kiwwanam thawath lassanai.... cyprus walin.....❤❤❤❤❤❤❤

  • @dilshaniaponsu601
    @dilshaniaponsu601 Жыл бұрын

    පුදුම ලස්සන හඬක් ආස හිතෙනවා අහ්න්න් ඉන්න තව තව අසන්න පුළුවන් ❤️❤️❤️❤️

  • @kumudumadahanayaka6852

    @kumudumadahanayaka6852

    9 ай бұрын

    Kkkj😊😊😊😊😊😊

  • @jeewanirajapakasha
    @jeewanirajapakasha Жыл бұрын

    ඇත්තටම තනිකමට හොදම බෙහෙතක් මෙ සිංදු ටික

  • @dayagamage-ee8ik

    @dayagamage-ee8ik

    8 ай бұрын

    😢

  • @ChamodyaDewmini-ko8oe

    @ChamodyaDewmini-ko8oe

    7 ай бұрын

    ඇත්තටම❤️‍🩹

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya81797 ай бұрын

    අම්මෝ මම ගොඩක් කේන්තියෙන් හිටියේ exam නිසා. මේ ටික ඇහුව ම හිත නිදහස් වුණා . හිරිගඩු පිපුණා මේටික ඇහුව ම . ඒ තරම් ලස්සනයි .ජයවේවා හැමෝටම .❤️💫🙃 Thank You Universe .❤️❤️❤️

  • @Chandimadilshan-nb4ol

    @Chandimadilshan-nb4ol

    4 ай бұрын

    එක්සැම් පස්ද ඉතිං ඔයා දැං 🙂❤️‍🔥

  • @cricketlanthaya1069

    @cricketlanthaya1069

    4 ай бұрын

    Ammo oya math asai mekt

  • @nethusrimedia

    @nethusrimedia

    4 ай бұрын

  • @tharushikekirideniya8179

    @tharushikekirideniya8179

    4 ай бұрын

    Ow exam pass.

  • @udaraudara7853

    @udaraudara7853

    4 ай бұрын

    😂😂😂😂😂😂

  • @sampathkurunegala7780
    @sampathkurunegala778010 ай бұрын

    අපේ අතීතය ආයෙත් මතක් කරපු සින්දු ඇත්තටම බොහොම ස්තූතියි

  • @chanukarashminda4680
    @chanukarashminda4680Ай бұрын

    කේන්තිය නිවෙන සිංදු සෙට් එක❤

  • @user-ei4ji3xn6d
    @user-ei4ji3xn6dАй бұрын

    ඇත්තමයි හිත නිවෙන මේ සිංදු ටිකට❤

  • @chandrika872
    @chandrika87214 күн бұрын

    නියම සින්දු ටිකක් ❤

  • @sandeepahirushan4074
    @sandeepahirushan40748 ай бұрын

    මාරම නිදහසක්

  • @slcartoono8340

    @slcartoono8340

    8 ай бұрын

    Saththakinma

  • @ThashmilaDewmini
    @ThashmilaDewmini5 ай бұрын

    E voice eka nm pissuwak ❤️‍🔥😍

  • @nuwansameera2033
    @nuwansameera203314 күн бұрын

    Aththatm marama lassanai...,romantic🥰🥰🥰

  • @isuwa286
    @isuwa2864 ай бұрын

    හෙට exam ඔලුව රිලැක්ස් කරගන්න මාරම වටිනවා song ටික ❤️😇

  • @brngmso

    @brngmso

    4 ай бұрын

    GOOD LUCK

  • @isuwa286

    @isuwa286

    4 ай бұрын

    @@brngmso tnq ❤️

  • @user-qj7eh3fx7n

    @user-qj7eh3fx7n

    2 ай бұрын

    Ai yako exam ekta ochchara baya 😅

  • @isuwa286

    @isuwa286

    2 ай бұрын

    @@user-qj7eh3fx7n palaweni dawase poddk kess bn ita passe awulk na 🥲

  • @aiththam3518
    @aiththam3518 Жыл бұрын

    හරි ම ලස්සනයි මේ ගායනා කරන ගායකයා ගේ කටහඩ හරි ම ලස්සනයි 👌💛🧡💜️

  • @dewliakithya6864
    @dewliakithya686410 ай бұрын

    හරිම ලස්සනයි

  • @sagarikasumanadasa9584
    @sagarikasumanadasa95843 ай бұрын

    ඇත්තටම relaxing සිංදු ටිකක් ❤❤❤❤

  • @chamaraudeshfernando-kf7pv
    @chamaraudeshfernando-kf7pv5 ай бұрын

    සුපිරි

  • @MadhuShika-nh8hn
    @MadhuShika-nh8hnАй бұрын

    Man hemdama ahana sindu tikak... Marama lassanai... ♥️🌹

  • @ChandimaPriyadarshani-tw4op
    @ChandimaPriyadarshani-tw4opАй бұрын

    🥺දුක හිතුනු💔බිදුනු හදවත්❤️සුවපත් කරන්න 🙏 පුලුවන් සුපිරිම 🎶 සිංදු ටිකක්

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor69657 ай бұрын

    harima lassanai mawa atheteta aran giya💖💖💖💖💖💖💖💖🇱🇰💖🇦🇪

  • @lasirukularathna2734
    @lasirukularathna273420 сағат бұрын

    හිත වදිනවා

  • @ranathungadilrukshi8241
    @ranathungadilrukshi82418 ай бұрын

    ලස්සන ගීත එකතුවක් ස්තූතියි ❤

  • @dhananjayanaveen3550
    @dhananjayanaveen355013 күн бұрын

    💙❤️

  • @PiyumiShashipaba
    @PiyumiShashipaba7 күн бұрын

    Aththatama godak lassanai . music ekath ekka katahada godak lassanai kalekin ahapu lassana sinduwak .👍

  • @matalenh9689
    @matalenh96892 ай бұрын

    අනේ ලස්සනයි

  • @chathugayan9379
    @chathugayan9379Ай бұрын

    ඔක්කොම මන් ආසම සින්දු❤

  • @ChmpikaChampu
    @ChmpikaChampu8 ай бұрын

    Lassana githa ekathuwak Thankyou 💖💖💖

  • @shobagunawardana6891
    @shobagunawardana68916 ай бұрын

    Hithata loku sanasimak danuna me sindu tika ahauwama godak thanks thawa kiyanna sindu good luck daer

  • @maddumaliyanageamilatharan6244
    @maddumaliyanageamilatharan62442 ай бұрын

    Exam nisa padam karala sinduwak ahanne mind eka relax kara ganna me tika nm ekata patta sinduwak ahala relax unama mara nidahasak 😄😄😄😄

  • @PDM-ly2ii
    @PDM-ly2iiАй бұрын

    මාරම ලස්සනයී....

  • @inookainooka3035
    @inookainooka3035 Жыл бұрын

    Man me song ahanne pattama dukak tarahak tiyana welawaka

  • @anjunaharshapathirana1642

    @anjunaharshapathirana1642

    2 ай бұрын

    😮😮😮

  • @roshaninilanka7613
    @roshaninilanka76136 ай бұрын

    Dawasata eka serayakhari ahanawa me sindu tika…❤❤❤ thank you 💕💕💕

  • @sankalpajayanath6467

    @sankalpajayanath6467

    6 ай бұрын

    Thank yoy

  • @usharihansini8324
    @usharihansini83242 ай бұрын

    ලස්සනයි.thank dr

  • @nipunithaudari2977
    @nipunithaudari2977 Жыл бұрын

    මාරම ලස්සන song ටිකක්

  • @sameerasurantha9227

    @sameerasurantha9227

    9 ай бұрын

    Eka aththa

  • @InokaDamayanthi-bk7rt
    @InokaDamayanthi-bk7rt10 күн бұрын

    ❤සිංදු තමයි .................එ රසය.....මරු❤❤❤

  • @aiththam3518
    @aiththam3518 Жыл бұрын

    Puluwannam meya kauda kiyala danna ko...............

  • @sanjumax3520

    @sanjumax3520

    11 ай бұрын

    දෙනුවන්

  • @chaminisilva5551
    @chaminisilva5551 Жыл бұрын

    ඇත්තටම භාවනාවක් වගේ සිත නිවී සැනහී යන ගීත එකතුවක්💗💗💐

  • @imasharanasinghe5254
    @imasharanasinghe525411 ай бұрын

    චන්ද්‍ර මාරැතේ ඉන්ද්‍රකිලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ💞🎶

  • @slcartoono8340

    @slcartoono8340

    8 ай бұрын

    වරම් ලැබේවා

  • @sanukaushalya6342
    @sanukaushalya63424 ай бұрын

    ඇත්තටම ලස්සන සිංදු ටිකක් 🥰😍

  • @user-yc6kt5nl7j
    @user-yc6kt5nl7j7 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @user-uz9cv6zg4e
    @user-uz9cv6zg4e7 ай бұрын

    හරි ම ලස්සනයි ❤❤

  • @dinushikaanuruddi8242
    @dinushikaanuruddi82425 ай бұрын

    හිත නිවන,සැනසීමක් ගෙනෙන ලස්සනම සිංදු පෙළක්❤❤

  • @dineshgirilla7180
    @dineshgirilla7180 Жыл бұрын

    Well done Love soong

  • @mdlsampath-mq1tz
    @mdlsampath-mq1tz8 ай бұрын

    අැත්තතටම මරැ මෙ සින්දු ටික

  • @UdesiUdesika-xz3tk
    @UdesiUdesika-xz3tk2 ай бұрын

    ❤❤❤🎉 harima lassanai mee song tika ❤❤

  • @AjithKumara-gl9ts
    @AjithKumara-gl9ts Жыл бұрын

    Harima lassanai ❤❤❤❤❤❤🤗🤗🤗🤗

  • @shenalisandareka6020
    @shenalisandareka6020Ай бұрын

    Asai godariyak ❤❤❤❤

  • @SudarshaniWijesuriya-sd6yk
    @SudarshaniWijesuriya-sd6yk Жыл бұрын

    Niyamai malli. 🎉 good luck

  • @user-tj6rn6zd8k
    @user-tj6rn6zd8k4 ай бұрын

    පට්ට පට පට සින්දු සෙට් එකක්

  • @madubandara6802
    @madubandara68027 ай бұрын

    Godak lassanai me song teka,hethata puduma nedahasak danenawa,

  • @SumuduGimhani
    @SumuduGimhani9 ай бұрын

    ලස්සන කට හඩක්❤❤

  • @sanjumax3520
    @sanjumax352011 ай бұрын

    දෙනුවන් ආදරෙයි ❤

  • @NayanaKanthi-je9tq
    @NayanaKanthi-je9tq6 күн бұрын

    ❤❤

  • @user-tq2ez8cx1o
    @user-tq2ez8cx1o7 ай бұрын

    ❤❤❤❤

  • @lakmaleranga3947
    @lakmaleranga39474 ай бұрын

    අදයි ඇහුවෙ මාරයි❤

  • @nilankarathnayaka1309
    @nilankarathnayaka1309 Жыл бұрын

    Godak stutiy

  • @prasannapremathilaka1872
    @prasannapremathilaka1872 Жыл бұрын

    මා̶ නු̶͢බ නො̶වේ̶ නු̶බ̶ත් මා̶͢ නො̶වේ̶ මේ̶ ආ̶ද̶රේ̶ ආ̶යෙ̶මත̶්͢ යා̶ නො̶වේ̶ 😞̸̶🖐🏻̷̶💔̶̷

  • @slcartoono8340

    @slcartoono8340

    8 ай бұрын

    හ්ම්ම්

  • @shashiranasingha1890
    @shashiranasingha18909 ай бұрын

    harima lassanai

  • @parindyajayasinghe6728
    @parindyajayasinghe672813 күн бұрын

    තනියෙන් ජීවිතය ගෙවන කොට හවස් යාමේ මලහිරු බැස යනකොට නිදහසේ අහස බලාගෙන ඉන්නකොට අහන්න මාරම ලස්සන සිංදු ටිකක්..හිත කොහෙදෝ අතරමන් වෙනවා...❤

  • @sankalpajayanath6467

    @sankalpajayanath6467

    13 күн бұрын

    සංගීතය හොද ඔසුවක්... සිතට...

  • @SusinikaDanushki
    @SusinikaDanushki8 ай бұрын

    Harima ලස්සනයි .godak ❤❤❤

  • @nethunimshadi6455
    @nethunimshadi645518 күн бұрын

    ❤❤❤ harima nidahas

  • @arundathiedirisinha5068
    @arundathiedirisinha50688 ай бұрын

    Beautiful collection and sound. If this video can download , it's so valuable for us. ❤

  • @purnikadasanayaka
    @purnikadasanayaka9 ай бұрын

    Harima lassanai 👍❤

  • @madushan7117
    @madushan7117 Жыл бұрын

    Me sindu kyn kenage nam mokkd mat meyge cove tik serm gnn oni

  • @anuradhamanike6463

    @anuradhamanike6463

    Жыл бұрын

    Shanka kasthuriarachchi

  • @sankalpajayanath6467

    @sankalpajayanath6467

    Жыл бұрын

    @@anuradhamanike6463 thank you

  • @sanjumax3520

    @sanjumax3520

    11 ай бұрын

    ගොඩක් ඒවා දෙනුවන් කියන්නේ මගෙ ආසම හඩ ❤❤

  • @tharakalakshani4517
    @tharakalakshani45177 ай бұрын

    ✌️✌️❤️‍🔥❤️‍🔥

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara75047 ай бұрын

    හරිම ලස්සනයි ...❤❤ මේ වොයිස් එක දෙනුවන් කෞෂ්ක ගේ ද..?

  • @aroshasenevirathne
    @aroshasenevirathne9 ай бұрын

    Aththatama hitha niwena bawanawk wage.thanks for this great voice ... Good Luck .

  • @sanithakalhara8351
    @sanithakalhara83515 ай бұрын

    Wow nice soulful song ❤❤❤

  • @ManeeshaHirushan-jp9er
    @ManeeshaHirushan-jp9er17 күн бұрын

    😊 hita niuna

  • @udayanganikumari6472
    @udayanganikumari64726 ай бұрын

    Lassanaiii ❤❤

  • @dasuninishadi3486
    @dasuninishadi348620 күн бұрын

    Padam karanna kammeli nisa awe.supuriyak thamai❤

  • @ravikashenadini
    @ravikashenadiniАй бұрын

  • @user-xl8zk7ox6c
    @user-xl8zk7ox6c2 ай бұрын

    Patta❤❤❤❤

  • @ChamodViduranga-uq4gj
    @ChamodViduranga-uq4gj7 ай бұрын

    Supiri ❤️❤️

  • @beautifulmemories2358
    @beautifulmemories23583 ай бұрын

    පාඩම් කරන්න ගොඩ ගැහිලා ඔලුව පිස්සු වගේ සින්දුවක් අහන්න ගත්තේ රිලැක්ස් වෙන්න.මේකනම් සුපිරි ගීත එකතුවක්.❤❤❤❤Thank you universe ❤🎉🎉🎉

  • @janithkalhara7137

    @janithkalhara7137

    3 ай бұрын

    මාත් හෙට විබහගෙ...මොනා කරන්නද කියල හිතා ගන්න බෑ

  • @samicreationsandcraft5599
    @samicreationsandcraft559911 ай бұрын

    Hitha niwanawa

  • @user-fq6kn9nc2b
    @user-fq6kn9nc2b2 ай бұрын

    Super ❤

  • @nimashahansani4876
    @nimashahansani487610 ай бұрын

    Bawanawak wage❤️❤️

  • @pabuwo6049
    @pabuwo60499 ай бұрын

    ලස්සනයි . Voise එක මාරම ලස්සනයි .

  • @tprenglishacademy

    @tprenglishacademy

    5 ай бұрын

    ❤❤❤❤

  • @sameeraherath5367
    @sameeraherath53679 ай бұрын

    Me gayakaya kawda? Meyage thawa covor song thiyenawada?

  • @MenakaWasanthi-vt1wy
    @MenakaWasanthi-vt1wy20 күн бұрын

    Harima lassanay

  • @deepanirathnayaka9137
    @deepanirathnayaka91375 ай бұрын

    ❤ thanks adarei ❤❤❤

  • @nadeekamadushani7289
    @nadeekamadushani72898 ай бұрын

    හරි ලස්සනයි ❤ භාවනාවක් වගෙ ඒ හඬ.....😊

  • @yohaniMalsha-td3uw
    @yohaniMalsha-td3uw19 күн бұрын

    Lssnai song tika😊

  • @gayanijayamali8071
    @gayanijayamali80715 ай бұрын

    Marama maaraey❤❤❤❤❤

  • @mohadivinegombo2066
    @mohadivinegombo20668 ай бұрын

    aka athatama bavanawak

  • @JayaniPriyadharshini-ho2eg
    @JayaniPriyadharshini-ho2eg8 ай бұрын

    ලස්සනයි

  • @tharushanimsara6519
    @tharushanimsara6519Ай бұрын

    BEAUTIFUL SONGS 🎧🎤🔊😌

Келесі