Ishara Akalanka Best Song Collection 2023 new Song part 01

Музыка

Welcome To official lyrics Channel
。☆✼★━━━━━━━━━━━━★✼☆。
⭕ All Credits Gose to Original Artists
මෙහි ඇතුලත් සියලු ගීත වල අයිතිය හා ගෞරවය මුල් හිමිකරුවන් හට හිමි වේ...!
▶Like
▶Comment
▶Share
⭕ මෙම වීඩියෝව තුලින් අප කිසිදු මුදලක් අය නොකරන බව දැනුම් දෙමි. මෙම වීඩියෝවෙ ඇතුලත් යම්කිසි ගීතයක් හෝ වීඩියෝවක් සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් ඇත්නම් කරුණාකර ( contact:rwshavinda@gmail.com ) වෙතට දැනුම් දෙන්න අප එම ගීතය / වීඩියෝව ඉවත් කර ගන්නා ලෙස දැනුම් දෙමි. කරුණාකර ප්‍රකාශන හිමිකම් වැඩ වර්ජන පාවිච්චි නොකරන ලෙස ආදරෙන් ඉල්ලා සිටිමි..🙏
🔴 Editer & Art Work -Bisandu
🔴Credit :
🔴Present:Official Lyrics
🔴Contact No : 0702855682
🔴Follow us fb page: profile.php?...
🔴Email:rwshavinda@gmail.com
Tag :Ishara,ishara akalanka cover songs,ishara akalanka cover songs new,ishara akalanka cover songs ,hit song ishara akalanka
Ishara Akalanka Best Song Collection 2023 new Song

Пікірлер: 627

  • @neharamadukalpani7191
    @neharamadukalpani7191 Жыл бұрын

    සිංදුව පටන් ගත්ත වෙලාවේ ඉදම් අන්තිම වෙනකම් එයාව මතක් කරලා අඩපු මං 😖අනේ අවංකව ආදරේ කරන දෙන්නෙක්ව කවදාවත් වෙන් කරන්න එපා දෙවියනේ ❤️‍🩹💯

  • @suvarnalathasuvarnalatha1127

    @suvarnalathasuvarnalatha1127

    Жыл бұрын

    Aniva oya kiyapu eka aththa

  • @chanakalasantha7671

    @chanakalasantha7671

    Жыл бұрын

    මේ ලෝකයේ වැලි.කැටයක තරම් වත් සැපයක් තිබේ නම් මම මේ ලෝකය දුකයි කියා නොකියමි කියා බුදුන් වහන්සේ දේශනා කල සේක..

  • @nisansalamadhushani2383

    @nisansalamadhushani2383

    Жыл бұрын

    Awankaw adre krn aymi hmdm thani wenne 😔😔

  • @Priyantha1015

    @Priyantha1015

    Жыл бұрын

    Adare kiyanne dala yana eka newei podi detath marenakalma ekata inna oni ekai adare dan itin wena eketta thurul wela innawa adurannewath na wage

  • @madusankasadaruwan3511

    @madusankasadaruwan3511

    Жыл бұрын

    🥺

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka Жыл бұрын

    මගේ covers ආදරෙන් අහන මහෙ යාලුවො හැමෝටම ගොඩක් ස්තූතියි🥰 ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම❤️ ... Pitch එක වෙනස් නොකර දැම්ම නම් chanel එකෙන් තවත් වටිනවා.

  • @nisansalapriyadarshani1343

    @nisansalapriyadarshani1343

    11 ай бұрын

    ❤️

  • @SapnaKavindi-ov9of
    @SapnaKavindi-ov9of4 ай бұрын

    සතියක් සතුටින් ඉදියොත් ඊලගට එන මාසෙම දුකින් 🥺💔 කාටවත් ආදරේ නිසා දුකක් දැනෙන්න එපා 🥺❤

  • @siromikumari2324
    @siromikumari23249 ай бұрын

    රැට නිදාගද්දි එක කොල් එක්කට ඇබ්බැහි උනාම එ කොල් එක නැතුව නින්ද යන්නැ 😣😔🖤

  • @kombatvideos6899

    @kombatvideos6899

    5 ай бұрын

    Mamath ee call eka hoyanawa ban thamath nidinathuwa... eth ai ee call eka enaekak naha kawadawath....😔

  • @rambandaran750

    @rambandaran750

    4 ай бұрын

    Ou aththtm eyl apiw ehem pelabawa gaththe nm apith lassnt jiwithe geniynw bed friend😩

  • @sachiya-gh3cg

    @sachiya-gh3cg

    4 ай бұрын

    Sira bn

  • @sutinmatin6433

    @sutinmatin6433

    3 ай бұрын

    මල කෝලං කන පැනේඩ ෂොටක් දැම්මනං බබා දොයි 😂❤😂❤😂❤😂❤😂❤😂

  • @NimaliNimali-er9rs

    @NimaliNimali-er9rs

    2 ай бұрын

    Hmmm

  • @ThariduTutu-pm6de
    @ThariduTutu-pm6de5 ай бұрын

    පලවෙනි ලව් එක නෙවෙයි හිතට දැනුන කෙනා දාල ගියාම ආදරෙ එපා වෙනව ඕනි කෙනෙක්ට . කොල්ලො කෙල්ලො පුරුදු වෙනව පස්සෙ හැම එකාටම බොරු කරන්න 💯❤️🌻

  • @anutharanga5585

    @anutharanga5585

    4 ай бұрын

    😢පලමු ආදරය කොහොම කොහේ කාට ඇති උනාද දන්නැ මගේ. නමුත් හිතට දැනුන ආදරය හිත ඉල්ලපු ආදරය හිත බලාපොරොත්තු වෙච්ච ආදරය ජිවිතය විදින්න කියලා දිපු එ ආදරය හරි හම්බයන් මට මුන ගැහුනේ පිටරටකදි අපි 2020 ඉදන් අදටත් එකට ඉන්නේ. එත් දැන් එයා හරි වෙනස් පොඩ්ඩ ඇත්තම් බනිනවා හැබැයි ඉලග මොහොතේ ආදරේ කරනවා.එත් එයාගෙ වෙනස ගොඩක් මට තේරෙනවා හරියට දුක හිතෙනවා 😢

  • @ThariduTutu-pm6de

    @ThariduTutu-pm6de

    3 ай бұрын

    @@NilukshichandimaChandima-jw7bq 🙂💔

  • @lahirulahiru9637

    @lahirulahiru9637

    2 ай бұрын

    සහතික ඇත්ත අවංක මිනිහෙක්ගේ අවංකකම නැති කරන්නේ බොරු කාරයෙක්. ඒත් එහෙමයි කියලා අපි වෙන කාටවත් ඒ වගෙම දෙයක් කරන්න් හොද නෑ නේද?

  • @purnimasajeewani5869

    @purnimasajeewani5869

    2 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Warashani

    @Warashani

    2 ай бұрын

    දැන් නම් මට ආදරය විහිළු වක්

  • @arachchigeshehan1366
    @arachchigeshehan1366 Жыл бұрын

    මගේ ආදරෙ මට ලැබුනා අවුරුදු 11 බලන් හිටියා..❤️

  • @AshenAshen-gh9im

    @AshenAshen-gh9im

    Жыл бұрын

    එ නම් බදිද්දි

  • @aruniperera5174

    @aruniperera5174

    Жыл бұрын

    Oya hari wasanawanthay 🙂🥺♥️

  • @sankethasr045

    @sankethasr045

    11 ай бұрын

    අවුරුදු හතරක ඉදන් තාම බලන් ඉන්නවා එයා මගේ වෙනකල්.🥺 දවසක් එයි අපි හමුවෙන...😔

  • @kombatvideos6899

    @kombatvideos6899

    5 ай бұрын

    ​@@sankethasr045aniwaren labei labunadata parissam karaganinuparimen... man wagee nathikaraganna nam epaa.....🥺💔

  • @kombatvideos6899

    @kombatvideos6899

    5 ай бұрын

    Parissam karaganim uparimen.....

  • @maleesha8135
    @maleesha813511 ай бұрын

    *~සියල්ල අත්හරින්න පුරුදු උනාට පස්සේ* *'ජීවිතේට එන අය ගැන සතුටකුත් නෑ...යන අය ගැන දුකකුත් නෑ ❤️‍🩹✨*

  • @ishankaasena4491

    @ishankaasena4491

    11 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Podda-LIVE

    @Podda-LIVE

    10 ай бұрын

    100% ✅

  • @koshilasewwandi9324

    @koshilasewwandi9324

    10 ай бұрын

    👍👍👍👍💖💖

  • @user-sj7yn5gw9s

    @user-sj7yn5gw9s

    10 ай бұрын

    Oya Sakthimath Wala ekai

  • @DeviAmeera

    @DeviAmeera

    10 ай бұрын

    Yes 😭💔💔

  • @asinivkindya-qz4fc
    @asinivkindya-qz4fc Жыл бұрын

    අවන්කව ආදරෙ කරපු අය කොච්චර විදවනවද 😥💔

  • @diluumihiranga6862

    @diluumihiranga6862

    Жыл бұрын

    😞😞

  • @followtiktok3702

    @followtiktok3702

    Жыл бұрын

    Adare kochcharakda e tharamatama ridenawa

  • @sayurinethmi-ctv4

    @sayurinethmi-ctv4

    Жыл бұрын

    Eknm atta ..එයාලට ganakwathn

  • @ashikapabasara295

    @ashikapabasara295

    Жыл бұрын

    🥺😒

  • @lakshithaathauda8515

    @lakshithaathauda8515

    Жыл бұрын

    Maruuuuuu

  • @dananjayadilshan7896
    @dananjayadilshan789610 ай бұрын

    ආදරයි ආශාවයි පටලන් ඉන්නෙ. අවන්කව ආදරේ නම් දුක් වෙන්න දෙයක් නෑ.. මොකද දැන් එයා වෙන කෙනෙක් එක්ක හරි සතුටින් ඉන්නවනෙ. එයා ජීවිතේ විඳිනවනෙ. එහෙම හිතන්න එයාට අවංකවම ආදරේ නම්.. ඇත්තටම තමන්ට තමයි තමන් ගොඩක්ම ආදරේ.. ඒකයි ඇඩෙන්නෙ. උන්මාදනියේ වෙන් වී යන පිටුපාලා song එක අහන්න. අවංකව ආදරේ නම් මැරිච්ච දවසක විතරයි වෙන් වෙන්නෙ.

  • @parkmihisarani8749
    @parkmihisarani874911 ай бұрын

    එයාට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා දැන ගත්තාම දැනුනු වේදනාව..😔😔ඒ වේදනාව කාටවත් දැනෙන්න එපා දෙවියනේ...🙏🙏

  • @sandawijerathna8491

    @sandawijerathna8491

    10 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ හිත නිවිලා ගියා ❤️❤️❤️👌

  • @koreatele8490

    @koreatele8490

    10 ай бұрын

    😔

  • @SooApp-tb1hn

    @SooApp-tb1hn

    6 ай бұрын

    Ou ana

  • @chamodhakalanka9920

    @chamodhakalanka9920

    2 ай бұрын

    😢

  • @darshipriya7761

    @darshipriya7761

    2 ай бұрын

    E wedanawa mth winda.eya eywa bandath ekkn mn bln iddi ma.😢. Exam dawas wala manasikathwaya nathtm nthi una😢

  • @tiroshichathuranga6540
    @tiroshichathuranga654011 ай бұрын

    මේ සින්දු ටික අහද්දි අඬන්නද හිනාවෙන්නද කියල හිතාගන්න බැරුව අසරණ වුන මං 💔😔අයිති නැති හිතකට කවදාවත් හීනෙකින් වත් ආදරේ හිතෙන්න එපා🥺 ඒ දුක කවදාවත් කිසිම කෙනෙකුට දැනෙන්න එපා🙏

  • @madhushaniabesekara3146

    @madhushaniabesekara3146

    11 ай бұрын

    සහතික ඇත්ත

  • @dilusadaruwan6981

    @dilusadaruwan6981

    10 ай бұрын

    💓

  • @NadeeshaWeerakoon-nj2mm

    @NadeeshaWeerakoon-nj2mm

    9 ай бұрын

    Hmm😢😢😢

  • @madu..s

    @madu..s

    5 ай бұрын

    💯

  • @KumariKumari-uk8cf

    @KumariKumari-uk8cf

    3 ай бұрын

    Aka man etta

  • @alokalakshan11
    @alokalakshan1111 ай бұрын

    Love එකක් නම් නැ ඒම කෙනෙක් ඉදලත් නැ එත් හිතේ නම් කෙනෙක් ඉන්නවා... එත් රෑක handfree gahgena කළුවරේ ඇස් දෙකත් පියාගෙන මනොපරක් ගහගෙන අහනකොට දැනෙන සනීපෙ අනේ මන්ද එකෙන්ම අද්යාත්මික සුවය ❤️

  • @user-ei2hd6su1e

    @user-ei2hd6su1e

    2 ай бұрын

    Mmmm ❤

  • @user-oy6yp7uv5w

    @user-oy6yp7uv5w

    Ай бұрын

    ඒ කෙනා දවසක ඹයාගෙම වෙන්න❤

  • @sugathwasantha3742
    @sugathwasantha3742 Жыл бұрын

    සින්දු ටික අහන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් හිතට දැනුන ඒ අමුතුම නිදහස කියා ගන්න බැරි තරම් සතුටුයි. ආදරෙන් ඉන්න අපි දෙන්නට ඇස් වහක් වදින්න එපා.සුපිරි සින්දු ටික අහන්න ලස්සනයි ජය වේවා.බුදු සරණයි ❤🙏🙏🙏

  • @thimiraravishka8035

    @thimiraravishka8035

    9 ай бұрын

    swarnalathwa kawiss

  • @tharindusendanayaka9654
    @tharindusendanayaka96549 ай бұрын

    සිංදු අහද්දි මාර නිදහසක් දැනුනට comment section එකට ආවම තමයි හිතෙන්නේ බැදීම් මිනිස්සුන්ට කොච්චර රිද්දලාද කියලා.

  • @user-cb5ug5qq4b
    @user-cb5ug5qq4b10 ай бұрын

    එයා මේ ලෝකේ ඉන්න නරකම😘 කෙනා උනත් 😔❤මන් එයට 🌍මහා ගොඩක් ආ_ද_රෙ_යි_........🥰 මගේ ලමයෝ....❤❤

  • @sutinmatin6433

    @sutinmatin6433

    3 ай бұрын

    ඉතිං හොදයිනෙ එයාටත් කෙනෙක් ඉන්න ඕන නේද? ❤😂❤😂❤😂❤😂❤😂❤😢

  • @dileeshabhashani
    @dileeshabhashani11 ай бұрын

    විරහවත් එක්තරා රහක් ❤

  • @sutinmatin6433

    @sutinmatin6433

    3 ай бұрын

    නැතුව නැතුව වී ඇටේ පොත්ත ලිපට කිසිම දෙයක් අහකදාන්න එපා ❤😂❤😂❤

  • @nishangamage7900
    @nishangamage79007 ай бұрын

    බල්ලයි පුසායි දෙන්නම ඇහැව්වා තනියෙන් අහන්න බැරි වුණා

  • @nkdntathsarani
    @nkdntathsarani Жыл бұрын

    තනිකමට හුරු වෙලා හින්දද කොහෙද කොච්චර ඇහුවත් ඇඩෙන් නෑ දැන් නම්🙂

  • @purnimasajeewani5869

    @purnimasajeewani5869

    2 ай бұрын

    Matath kiyala dhenn beridha 😂😂😂😂

  • @LahiruChathuranga-qq5tr
    @LahiruChathuranga-qq5tr Жыл бұрын

    ඇයි ආදරේ මෙ තරම් හිත් අසරන කරන්නේ

  • @sachinidimasha7230
    @sachinidimasha7230 Жыл бұрын

    ආදරේ කරන දෙන්නෙක් මැද්දට කවදාවත් තුන් වෙනියෙක්නම් එන්න එපා දෙවියනේ...😥😥

  • @user-fb6hk5cf6h

    @user-fb6hk5cf6h

    Жыл бұрын

    සමහර වෙලාවට දෙමාපියන් වදයක් කියල හිතෙනවා .. අපිව වෙන් උනා එයාගෙ දෙමාපියන් නිසා.. තරහක් නෑ... අදරේ එහෙමයි .. එයා මගේ එකම හස්බන්.. මම එයාගෙ එකම වයිෆ්.. ජීවිතය පුරාම....😔

  • @rekhaninarmada1996
    @rekhaninarmada19969 ай бұрын

    අලුත් gf හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා,එයාට මේ වගේ දුකක් උරුම නොවේවා!!!

  • @YasiniLakshika

    @YasiniLakshika

    9 ай бұрын

  • @duvinihimandi6242
    @duvinihimandi6242 Жыл бұрын

    අපි ආදරේ කරන අය අපිට ආදරේ නොකිරීම කොච්චර වේදනාවක්ද 😔😔😔😔, ලැබීම නොලැබීම මැද අපි ජිවිතේ තේරුම් අරන් ඉස්සරහට යන්න ඕන, 😔😔😔😔❤ මොනවා උනත් මේ සින්දු හරි සැහැල්ලුවක් හිතට ❤ ඉෂාර අය්යාගේ වොයිස් එක භාවනාවක් ❤❤❤❤(රෑ 1.20 )❤

  • @maduwanthaasanka2058

    @maduwanthaasanka2058

    Жыл бұрын

    ❤😢

  • @sashinthathsarani5011
    @sashinthathsarani501111 ай бұрын

    තාමත් ආදරෙයි එයාට ගොඩක්❤️😓ඒත් එයාගෙ සතුට වෙන කෙනෙගෙ වෙලා..ඒ නිසා එයාගෙ සතුට දිහා බලන් මන් ඉන්නව හැමදාම ආදරෙ❤️❤️❤️ආදරෙයි පන මගේ😓😓😓

  • @user-bw9mb2io8p

    @user-bw9mb2io8p

    4 ай бұрын

    😢😢😢😢

  • @shehanpivithuru-ry6tv
    @shehanpivithuru-ry6tv Жыл бұрын

    "සිනහවෙන් ලගට ගත්ත දෙවල් ටිකෙන් ටික වෙනස් වන විට , සිනහවෙන් නිහඩ විමට තරම් පරිනත වන්න!"

  • @kawyathathsarini838

    @kawyathathsarini838

    Жыл бұрын

    වැස්සට ගෙට ගොඩ වෙන අයට ආදරේ කරන්න තරං අපි මෝඩයි අපිට තේරුම් යන්නෙ ගියාට පස්සෙ . එයාල එන්නෙ වැසා පායනකල් ඉන්න විතරයි කියල

  • @praveen___thimira

    @praveen___thimira

    Жыл бұрын

    මන් වගේ 😂❤

  • @Dilruu10

    @Dilruu10

    Жыл бұрын

    ඔව් ඒක ඇත්ත..

  • @madumaljeewantha5715

    @madumaljeewantha5715

    10 ай бұрын

    අනිවාර්යයෙන් ...🤘🤘😊😉😉

  • @madumaljeewantha5715

    @madumaljeewantha5715

    10 ай бұрын

    ​@@kawyathathsarini838 kudayak denna tibunee...😂😂😂

  • @piyuminavodya7883
    @piyuminavodya788310 ай бұрын

    ජිවිතේ ආදරේ මෙච්චර රිදෙනවා කියලා වැඩිපුරම දැනුන දවස අද.කවදාවත් ආයේ කාටවත්ම මේ වගේ දුකක් දැනෙන්න එපා.ඒ තනිකම,වේදනාව,අසරණකම කෙල්ලෙක්ට බර වැඩි ගොඩක්.🙂😣😔 ආදරේ දෙන්න ආදරේ දැනෙන,තේරුම් ගන්න පුළුවන් හිතකට..🙂💔

  • @kawindhilakshani4362

    @kawindhilakshani4362

    10 ай бұрын

    ❤ දරාගන්න බෑ අදටත්... ඔයා ජීවත් උනානම් කියලා හිතෙනවා..ජිවිතේ කවදාවත් ආදරේ කරන දෙන්නෙක් ගෙන් එක්කෙනෙක් විතරක් ජිවත් වෙන්න වෙන දඩුවම දෙන්න එපා දෙයියනේ... මං තාම වාරුගන්නෙ දෙපයින් හිමිට නොකිටගන්න..

  • @wathsalawathsala9362
    @wathsalawathsala9362 Жыл бұрын

    අමතක කරලා තියෙන මතක අයෙ අයෙම මතක් වෙනවා 😢😢😢

  • @Slrokeys72
    @Slrokeys72 Жыл бұрын

    මන් නම් ආදරේ මේකට ගාව ගන්නෙ නෑ ......මට මේ සින්දු ටික හිත නිවාගන්න පාලුව මකා ගන්න ඇති......මානසික සුවයක් ලැබුන අන්තිමේට 💗😊❤........

  • @kaviya495

    @kaviya495

    Жыл бұрын

    Respect

  • @Kanimax6456

    @Kanimax6456

    11 ай бұрын

    අනිවා

  • @piyumiliyanage549

    @piyumiliyanage549

    10 ай бұрын

    Excellent ❤❤

  • @piyumiliyanage549

    @piyumiliyanage549

    10 ай бұрын

    Excellent ❤❤

  • @MarineSD-il6hn
    @MarineSD-il6hn Жыл бұрын

    හිත ආපහු කැඩුනා 🥺 අනේ කොච්චර ආදරේ කලාද ඒත් වෙන් උනානේ.ඒත් ආදරෙයි ගොඩාක්... කොහේ හිටියත් හිනාවෙලා ඉන්න මගෙ ළමයෝ 😘

  • @user-yu1tb3bp4o
    @user-yu1tb3bp4o2 ай бұрын

    හරිම ලස්සනයි සිංදු ටික ඔයාට මේ වගෙ තව ලස්සන සිංදු කරන්න ශක්තිය ලැබෙවා 😊 බුදු සරණයි 🙏🙏

  • @user-os4tm2sr8c
    @user-os4tm2sr8c Жыл бұрын

    මේ දුක නම් කාටවත් දැනෙන්න එපා දෙවියනේ 🥹🙏🤲

  • @shamaligunapala1897
    @shamaligunapala1897 Жыл бұрын

    Mage adareta dan aurudu 10 .😊 Mn nam illanne mechcharai kawadawath awanka dennekge adareta waradinna epa. Kochchara badaka awath e badaka madde hari eyala ekathu wenna one. Mage adareth E wage🥺🥺🥺❤️❤️ Thawa tika kalekin 🤵👰💍 api ekkenek wage jiwath wenawa.

  • @chathurikanakalatha554

    @chathurikanakalatha554

    6 ай бұрын

    All the best❤

  • @Malindaprabath08
    @Malindaprabath08 Жыл бұрын

    Best...👍👍❤️හේතුවක් නැතුවත් දුක හිතෙනවා...🥺දවස් දෙකකට දුර ගමනක් ගිය හස්බන්ඩ් නැති පාළුවට වෙන්න ඇති..😥

  • @menakapriyadharshani9065
    @menakapriyadharshani906515 күн бұрын

    කොහොමත් එක දෙයකට හුරු උනාම ඒකට ඇබ්බැහි වෙනව... ❤ ඒත් කොච්චර දුකක් ආවත් ජිවිතෙ ජීවත් වෙන්නම ඕන..

  • @avishkaudeshan
    @avishkaudeshan Жыл бұрын

    😥 දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්.😥

  • @ChandanaKumara-zo3ld
    @ChandanaKumara-zo3ld Жыл бұрын

    ඇඩෙන වාර අනන්තයි 😊💔 ඒත් දැන් හැමදාම රෑට අඩලා ඒක මට පුරුද්දකට ගිහින් 😊🙄❤️ එයාට යන්න එක හේතුවයි තිබ්බෙ එයාගෙ හිත වෙන කෙනෙක් හොරු අරන් 😔💔 ඒත් එයා මාව බොරු දාහක පටලවලා එයා එක තප්පරෙන් යන්න ගියා 😔💔 සතුටින් ඉන්න මැණික ඉන්න කෙනෙක් එක්ක 😊❤️ බුදු සරණයි 🙏

  • @ChandanaKumara-zo3ld

    @ChandanaKumara-zo3ld

    Жыл бұрын

    මම සෙව්වන්දි 😊❤️

  • @chathuradilshan4087

    @chathuradilshan4087

    Жыл бұрын

    හොරු පැන්නෙ කවද්ද නම්ගි පොලීසියට ඇන්ට්‍රියක්වත් දැම්මෙ නැද්ද 😢

  • @k.chathurikaerandathi6352

    @k.chathurikaerandathi6352

    Жыл бұрын

    😮

  • @rasikasanjeewa3226

    @rasikasanjeewa3226

    Жыл бұрын

    මටත් එ ටික තමා බන් ව්නෙ දැම් එයා වෙන එකෙක් ලග ඉන්නවා මම දුර ඉදම් බලන් ඉන්නවා 😇

  • @ravithashehan7745

    @ravithashehan7745

    Жыл бұрын

    Ane

  • @indikantv2786
    @indikantv2786 Жыл бұрын

    සිංදු පටන් ගත්ත ගමන් මට මතක් උනේම මගේ කෙල්ලා සිත්මි ..මං ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් ඔයාට විතරයි ...♥️♥️

  • @sandu_bbh
    @sandu_bbh Жыл бұрын

    මාස ගානක් මතකය එක්ක ජීවත් වෙන මට☺️💔 දැන්නම් හොදටම මම ඒ දේට හුරු වෙලා🙃💔 කවදවත් අමතක වෙන්නෙ නැ..🥺🤍✨🥺🫀🌍 >"𝒽💗🌏🔐🥺 ❤️🌈🍒 කවුරු ජීවිතේට ආවත්🙂... ඔයව තරම් දැනුන කෙනෙක් නෑ🥺💗🫂තාමත්🙃💔☺️ 🙂💗🌏🔐🐼

  • @m24fanka88

    @m24fanka88

    11 ай бұрын

    ❤‍🩹❤

  • @daneshachaturi8518
    @daneshachaturi85184 ай бұрын

    තවමත් මම ඔය ඇස් වල පලමු අයිතිකාරයා...❤❤අමතක කරන්න බැරි වෙයි කවදාවත් ඔයාව (N)❤

  • @nimeshkaushalya
    @nimeshkaushalya Жыл бұрын

    එයා එක්ක 8 වසරෙන් යාලු වෙලා අවුරැදු 6ක් ආදරෙන් උපරිම හිටියා..අද එයා නැතුව අවුරැදු 1 1/2 විතර..මැරෙනකන්ම එ ආදරෙ කාටවත් දෙන්නත් බැරිවෙයි, කවදාවත් අමතකවෙන්නෙත් නැති වෙයි..❤❤

  • @dilshanromesh3131

    @dilshanromesh3131

    Жыл бұрын

    ane ai

  • @nayomirajapaksha1423

    @nayomirajapaksha1423

    Жыл бұрын

    ඒක ඇත්ත... මමත් අවුරුදු 10ක් ආදරෙ කරලා අවුරුදු 3ක් විතර තනියම... අපි එක පන්තියේ...... 9 වසරෙන් පටන් ගත්තෙ...... දැන් එයා බැදලා..... අපි කැමැත්තෙන් වෙන් උනේ ගෙවල් වලින් කැමති නැති හින්දා....... හදවතේ හැමදාම එයා ඉන්නවා... ❤️

  • @sujayapesanjith9720

    @sujayapesanjith9720

    Жыл бұрын

    @@nayomirajapaksha1423 හොදම ආදර කතා ඉවර උනේ ගෙවල් වල අය නිසා

  • @samanthakumara2583

    @samanthakumara2583

    11 ай бұрын

  • @SamaliRashmika-fd5bq

    @SamaliRashmika-fd5bq

    10 ай бұрын

    අවංකව අපි ආදරය කලාට අපිට කවුරුත් අවංකවම ආදරය කරන්නේ නෑ .එහෙම අය ගොඩක් අඩුයි.ගොඩක් දුරට ඉන්නේ ආදරය නිසා විදවන අය විතරයි 😢

  • @amilabandaranayake6715
    @amilabandaranayake6715 Жыл бұрын

    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් 😢💔

  • @NatureLove5124
    @NatureLove5124 Жыл бұрын

    අවුරුදු 5ක ආදරේ මතක් උනා...අවුරුදු 3ක වේදනාව ආයෙ උඩට ආව

  • @user-vl4wt8px9u
    @user-vl4wt8px9u Жыл бұрын

    ඉශාර ගේ කටහඬ හරිම ලස්සනයි භාවනාවක් ..

  • @ishunikeshala596
    @ishunikeshala596 Жыл бұрын

    Comment kiyawaddi gdk aya duk widinawa me loke hemotama awanka aduwak nethi lassana adarayak lebenna oniiiiiiiiiiiiiii 💓🙏

  • @piumish3485
    @piumish348527 күн бұрын

    🦋....🌼ප්‍රේමය ලොව හැමතැනම තිබේ🦋...🌼 😊.......🍁මට විතරක් හමුවෙලා නැති😊....🍁

  • @user-fb6hk5cf6h
    @user-fb6hk5cf6h Жыл бұрын

    විරහවත් විදින්න ඕන ආදරේ වගේම...❤

  • @Maleesha12345
    @Maleesha123459 ай бұрын

    අයිති නැති අයිති කර ගන්න බැරි වේදනාව දැනුනහම .ජිවිතේ කොයි තරම් අසරන වෙනවද කියනවනම් තමන්‍ට තමන්වමත් අමතක වෙනව. ඒ වෙදනව කවදවත් අමතක කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි දෙයක්.😢

  • @slchannelc2257
    @slchannelc22572 ай бұрын

    එ වේදනව දන්නේ එක් ව්දපු අය ව්තරයි හතුරේකුටවත් එහේම වේදනවක් දැනේන්න එපා😔දැනට අවුරුදු 12 තිස්සේ තම ව්දවනවා එයා දිහා හොරේන් බලන් දුරින් ඉන්වා😪එයා සතුට්න්නම් මට එ ඇති ❤සින් දු කියලා එකක් තිබ්බේ නැත්තම් මම අද නැ 😪❤

  • @HimanshaLiyanage-sy7tt
    @HimanshaLiyanage-sy7tt4 ай бұрын

    ප්‍රථම ආදරේ නෙවෙයි අත් අරින්න බැරි හිතට දැනුනු ආදරේ ඒ ආදරේ ලග හැමදාමත් අපි අසරණයි තනිකමට හුරු වෙන්නේ ඒ නිසා ජිවත් කරන්නේ ආදරේ වගේම ජිවිතේ තනියම ඉන්නත් හුරු කරන්නේ ආදරය 😥

  • @HappyCorgiPuppy-zy7yn
    @HappyCorgiPuppy-zy7ynАй бұрын

    Mth adre kra hithin podi kale idan ekenekta aurudu 5k.ita passe api adre kra aurudu 5k ,gewal wala prshna nisa apita wena wenna una.eth adatath adarei eee nomarena mathaka walata ,eyata dipu adreee adatath wena kenekta denna bh,adatath eya hadawathe udinma innwa❤kohe hitiyath sathutuin inna chutiyoo adreiiìiii ubt eda wagema adatath,apassata hrila baluwama mt mn ganama kala kirenwa 😢 ,eda ubawa mage kara gnn mn nokarapu deyak nh,eth ada ubama amathaka kra gnn nokarana dekuth nh,ube mathaka ekka mn adatath jiwath wenwa chutiyoo 😢Achintha Hiran❤❤❤

  • @DasunDilhara-sb3lw
    @DasunDilhara-sb3lw19 күн бұрын

    වෙලාව රැ 12.45 නින්ද යන්නැති හිතට භාවනාවක්...😌❤

  • @isuruudanga5381
    @isuruudanga5381 Жыл бұрын

    අවංකව ආදරේ කරන කාටවත් කවම කවදාවත් වරදින්න එපා දෙවියනේ ...ඒ හැගීමට පුලුවන් කෙනෙක් ජීවත් කරවන්න ... ඒ වගෙම මරවන්නත් පුලුවන්

  • @ruwansachintha2264
    @ruwansachintha22642 ай бұрын

    වදිනවා බොක්කටම😮💖

  • @SahanyaNimnadee
    @SahanyaNimnadee9 ай бұрын

    ආදරෙ කරානම් විදීමයි විදවීමයි දෙකම උරුමයි 🙂💔

  • @danushkasandaruwan9446
    @danushkasandaruwan9446 Жыл бұрын

    Good choice අදහා ගන්න බෑ එකගැන තාමත් එක හීනයක්

  • @user-hf9rt7sj4m
    @user-hf9rt7sj4m5 ай бұрын

    හරිම ලස්සන සිංදු ටිකක් ❤❤🥱🥱👩‍❤️‍👩👌👌💯🎼🎧

  • @ThakshilaMadurika
    @ThakshilaMadurikaКүн бұрын

    ආදරෙ ඇයි මෙහෙම දුක් දෙන්නේ ❤මාව දාල ගියත් mn ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-ls9gj8fy8o
    @user-ls9gj8fy8o17 күн бұрын

    ඇත්තටම ආදරේ කරන හිත්වලට කවදාවත්ම දුකක් දැනෙන්න එපා.

  • @kiththa9734
    @kiththa97345 ай бұрын

    තවමත් මම ඔය ඇස් වල පලමු අයිතිකාරයා.... තනියම ඉදලා හුරු උනාට පස්සෙ ඇඩෙන්නෙ නෑ ඉස්සර අඩපු තරමට... හිත හදාගත්තම හැමදේටම... ❤

  • @keshanmadusanka9127
    @keshanmadusanka91272 ай бұрын

    Maga pana mata hambuna dawaswala mama mewa ahuwa ❤❤❤❤❤❤❤❤❤ mama ayata godak adare

  • @NethmiShehara-on2hd
    @NethmiShehara-on2hd11 ай бұрын

    Mn ahuwa lassanama, hithata katha karana sindu tika thamai me oyage voice eka👌 All the best bro♥️

  • @kasunrukshantha
    @kasunrukshantha11 ай бұрын

    ආදරෙ වේදනාව කාටවත්ම දැනෙන්න එපා..

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya38424 ай бұрын

    ජිවිතෙන්ම ආදරෙ කරන්න පපුවට ඉඩ දුන්නම ඒ පපුවම පුච්චලා පිච්චිලා ගිය පසුත් අපිතාම ජිවත් වෙනවානම් මෙ ගිත රස වින්දනයක් පමනයි.

  • @dineshmaduwantha9653
    @dineshmaduwantha9653 Жыл бұрын

    සැහෙන්ට වැදුන එ සිංදු ටික 🥺

  • @user-hq7hz9un2o
    @user-hq7hz9un2oАй бұрын

    සුන්දුව අහන අහන හැම පරකම එයාගෙ මතක අස්සෙ අතරමන් උනෙ මන් විතරද😢💔

  • @ChamikaDilshara-kb5pt
    @ChamikaDilshara-kb5pt5 ай бұрын

    අවංකව ආදරේ කරොත් කෙලවෙනවා සත්තයි💔😢

  • @nilankamadari5888
    @nilankamadari5888Ай бұрын

    තවමත් මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ පණ 😢❤ ලබන ආත්මේ වත් අපි අපේ වෙමු රත්තරන් ❤

  • @user-vf4vp7rb7u
    @user-vf4vp7rb7u8 күн бұрын

    Lassanai ❤❤❤❤

  • @Warashani
    @Warashani2 ай бұрын

    තනිකමට ඇබ්බැහිවෙලා ඉන්නේ දැන් පලවෙනි ලව් එකෙන් ම අවසාන ලියවුනා මගේ 🥺🥺💔💔😊😢

  • @AkilaDisanayaka-pd1mp
    @AkilaDisanayaka-pd1mp11 күн бұрын

    අදරේ කියන්නේ වෙදනවක්

  • @KwtKwt-mr4jj
    @KwtKwt-mr4jj4 ай бұрын

    මගේ.අදරෙ😢😢😢😢😢😢😢😢😢

  • @niranjananirmala8973
    @niranjananirmala8973 Жыл бұрын

    Me sindu tike mage giwethema thiyanava vage mama eysta me husma tika yanathuru adarei eth eyadanne mage adare tharama

  • @nalinmadhushanka6957
    @nalinmadhushanka6957 Жыл бұрын

    එයාව මතක් වෙනව 😔

  • @sumithranasingha3220
    @sumithranasingha322011 ай бұрын

    දවසක මේ හැමදේම හරියයි. 💔

  • @ThiliniChathurangi
    @ThiliniChathurangi Жыл бұрын

    ඔයා සතුටින් නම් ඒ දිහා බලාගෙන ඉන්නම්..🥺🥺

  • @ThushariAthukorala-qb7mk
    @ThushariAthukorala-qb7mk20 күн бұрын

    පපුව පලා ගන්න තරම් දුකයි 😢 මැරෙන්න ආදරෙ කරලා දැන් මැරෙන්න තරම්ම දුකක් දැනෙනවා

  • @user-fd3dk8eu6f
    @user-fd3dk8eu6f4 ай бұрын

    Wow ❤ godak Lassanai song tika❤

  • @user-yi6wo2si3x
    @user-yi6wo2si3x10 ай бұрын

    හිතට වදින සින්දු ටිකක් ❤️අනේ දෙයියනේ කවදාවත් එයාව මගෙන් ඇත්කරන්න එපා 😔මම දෙන දුක් ඉවසන් ඉන්න ඒ වස්තුව හැමදාම රැක දෙන්න ඕන ❤️වැරදි හදාගෙන අපි දෙන්නට මේ වගේම ඉස්සරහට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️කවදාවත් එයාව මගෙන් වෙන් කරන්න එපා ❤️

  • @sithumlakmal227
    @sithumlakmal22711 ай бұрын

    Maa kala premayak atha ….😔 Maa lada premayak natha…😢

  • @user-ei2hd6su1e
    @user-ei2hd6su1e2 ай бұрын

    Lassanai godak hh...❤😢❤

  • @dinushasujani2364
    @dinushasujani23642 ай бұрын

    💕💕💞💞

  • @SachiSachi-tp9po
    @SachiSachi-tp9po2 ай бұрын

    එයයි මමයි ඩිවොස් වෙන්න යන්නේ...මොකක්ද කරන්නෙ කරන්න කිසිම දෙයක් නෑ.අඩනවා ඇරෙන්න.හිත ඉල්ලුවත් දන්නවා ආයේ එන්නෙ නෑ කියලා 😢😢😢මේම ඉරණමක් ඊලග ආත්මෙක නම් වෙන්න එපා..විදවන්න බෑ දෙවියනේ...

  • @imashakaumadee6167

    @imashakaumadee6167

    Ай бұрын

    අනේ🥺

  • @niranjananirmala8973
    @niranjananirmala8973 Жыл бұрын

    Mama hemadama nidaganne me sindutika ahala mata mage pana vage me sindu tika mama panavage adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹💞💞💞💞

  • @keshanirathnayaka5974
    @keshanirathnayaka5974 Жыл бұрын

    Heart Touching 🥺❤🎶

  • @pradeepmeedeniya5285

    @pradeepmeedeniya5285

    Жыл бұрын

    Yeah 🙂

  • @DinushaLakmali-nd9ec
    @DinushaLakmali-nd9ec Жыл бұрын

    Eka maruane

  • @MinaraDammika-dj7ou
    @MinaraDammika-dj7ou Жыл бұрын

    Ada Inna thanaka oya hodin hinahenna. Hithak thibuna oba labannata

  • @shammisiriwardane8818
    @shammisiriwardane8818Ай бұрын

    ආයේ එයි කියලා හිතන්නේ නැහැ eth ආදරෙයි..වෙන කෙනෙක්ගෙ උනත් ආදරෙයි ❤😢

  • @sarojanijayasekara3221
    @sarojanijayasekara32214 ай бұрын

    හදවත පාසාරැ කරගෙන යන තරමි වෙිදනාවකින් ඉන්න මන් මෙි සිංදු ටික අහලා හිත නිවා ගත්තා.ඇඩුවා ඇති වෙින්න.ආදරේ කියන්නේම වෙිදනාවක් විතරයි.

  • @chathurasandaruwan3889
    @chathurasandaruwan3889 Жыл бұрын

    තවමත් මම ඔය ඇස් වල පළමු අයිතිකාරයා

  • @IsankaSadamali-eo7yy
    @IsankaSadamali-eo7yy9 ай бұрын

    ආදරේ නිසා මේතරම් දුක් විදින්න වෙයි කියලා නිකමට වත් ඇයි හිතුනේ නැත්තේ දෙවියනනේ.

  • @ShenalThilakshana
    @ShenalThilakshanaАй бұрын

    ඉන්න තැනක සතුටින් හිනා වෙල ඉන්න මැනික 🥺✨මට නොලැබුනත් ඔයා දිනනකම්.බලන් ඉන්නව.

  • @nuwanthikanelum7651
    @nuwanthikanelum76512 ай бұрын

    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් 😥😥😥😥❤️❤️❤️

  • @DasuniNishayar-nm4wz
    @DasuniNishayar-nm4wz Жыл бұрын

    මට ආදරෙ කරද්දි තව කෙනෙක්ට ආදරෙ කරෙ කොහොමද ඔයා ? සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් d😘

  • @sachiniranawaka3058
    @sachiniranawaka3058 Жыл бұрын

    ඒ වොයිස් එක 😍

  • @osithnethmin4060
    @osithnethmin40609 ай бұрын

    මගෙ ජිවිතේම එයා අදටත් මගෙ ලගින් ලස්සනට රොස මලක් වගෙ පිපෙනවා එත් මට බයයි මට එයාව නැතිවෙයි කියලා එත් මං එයාට ගොඩාක් ආදරෙයි 🥺 අවංක ආදරේ කරන අයව කවදාවත් වෙන් කරන්න එපා 🥺💞

  • @SleepyBrain-xp1tw
    @SleepyBrain-xp1tw2 ай бұрын

    මෙ ලොව කවුරු වුනත් ආදරයෙන් පැරදෙන්න එපා සත්තයි එ වෙදනාව පපුව පැලෙනවා

  • @chathuradilshan4087
    @chathuradilshan4087 Жыл бұрын

    අයියෙ මගෙ යාලුවායි මායි මෙක ඇහුවා පස්සේ තමා දැක්කෙ තනියම අහන්න කියලා තියෙ කියලා අපිට අවුලක් යන්නෙ නැති වෙයි නෙද 😢

  • @Prasadi-lc1sr
    @Prasadi-lc1srАй бұрын

    ❤❤❤❤❤❤❤

  • @sadusadu1688
    @sadusadu1688 Жыл бұрын

    Adereth lassenai ... harime kena , harime welawete , harime widihete labunate passe ... 🥀

  • @dehamkavinda8722
    @dehamkavinda87229 ай бұрын

    😊❤

  • @deepikadisanayake505
    @deepikadisanayake50511 ай бұрын

    මුහුදෙ එක මාලුවා නෙමේ බන් ඉන්නෙ පොඩ්ඩක් හිතපන් යන අයට යන්න දීලා බලන් ඉදපන් මන් උබලට කිවුවට මටනම් බලන් ඉන්න බැහැ මොකද මන් ආදරේ කරේ තත්පරයක්වත් මිස් නොකර

  • @dineshikahemamali4225

    @dineshikahemamali4225

    11 ай бұрын

    මුහුදේ ගොඩක් මාලු හිටියට.ඒ මාලුවගෙන් ඉන්නේ එයා විතරනේ 😓

Келесі