Manoparakata Sinhala Songs 2023 | Boot Songs Sinhala | Sad Songs Sinhala | 2023 New Sad Songs

මෙවැනි අලුත්ම ගීත එකදිගට ඇසීමට අවශ්‍යනම් අපව SUBSCRIBE කරන්න බෙල් බටනය ඔබන්න. සුබ දවසක්!!
Welcome Back To You Tube Channel !! 🤍❔......................❕
All Credits Gose to Original Artists
මෙහි ඇතුලත් සියලු ගීත වල අයිතිය හා ගෞරවය මුල් හිමිකරුවන් හට හිමි වේ...!
Editor And Artwork - Pasindu Akshan ( 0740388141 )

🥺♥️🖇️🪄🎀🔕__________
#manopara #mano songs #dj_nonstop #new_songs_2022 #desawanaremix #2021newsinhalasong #2021aluthsindu #2023sinhalanewsong #2023sinhala #2023sinhalanewdj #manoparakatasindu
#sadsongs #adanasindu #sinhalasad #2023sinhalanewsongs #breakup #breakupsong #apemusic #feltit #rantharu music #hearted music #sadlymusic #ceylonbeatz #marshelbeatz #fantabeatz #purahadatunes #slpissukolloremix #thilankaherath #sadsongs #sinhalasongs #sinhalaremix #sinhalarapsongs #sinhalanews #sinhalacover #coversong #coversongs #ඇඩෙනසිංදු #මනෝපාරකට #2021newsinhalasong #manoparakatasindu #sadsongs2023 #dj_nonstop#Coversinhala #lassnasindu #amishaminol #denuwan #kanchana #aluthsindu #sinhalasong
#mandaramkathawe #anushkaudana
#anushkaudanasong
Denuwan kaushaka new song | sinhala sindu | cover song sinhala | sindu | denuwan song
Sinhala song
Shinhala sindu
Aluth Sindu
Manopara
Parani githa
Mal onchilla
Hana song
Hana new song
Mal unchilla
aluth sindu 2022
sinhala cover collecton
sinhala cover songs collection 2022
sinhala cover songs collection 2020
sinhala cover songs collection new
sinhala cover songs collection download
sinhala cover songs collection mp3 download
sinhala cover songs collection 2021 mp3 download
sinhala cover songs collection 2022 mp3 download
sinhala cover songs collection 2021
best sinhala cover songs collection
best sinhala cover songs collection denuwan
best sinhala cover songs collection top 11
sinhala old songs cover collection
sinhala slow cover songs collection
best cover sinhala
VindanaMusic #NewSinhalaSongs2023 #AluthSindu #SinhalaSongs #newsinhalasongs2023
#NewSongsCollection2023 #TrendingSongs2023#AluthSindu2023 #BestSinhalaNewRapSongs2023 #newsinhalasongs2023
new sinhala songs 2023
sinhala new songs 2023
new song 2023
sinhala songs
new song
aluth sindu 2023
new song 2023 sinhala
sinhala songs 2023
sinhala songs 2023 new
sinhala songs 2023 dj
sinhala songs 2023 new dj
sinhala songs 2023 rap
sinhala songs 2023 lyrics
sinhala songs 2023 nonstop
sinhala songs 2023 dj remix
sinhala songs 2023 mp3 download
new release sinhala songs 2023
new sinhala songs 2023 dj remix
new hit sinhala songs 2023
new sinhala songs 2023 album
sinhala songs 2022 and 2023
new sinhala songs 2022 and 2023
aurudu songs sinhala 2023
new sinhala songs 2023 bus
new sinhala songs 2023 bass boosted
best sinhala songs 2023
sinhala boot songs 2023
bass boosted sinhala songs 2023
new best sinhala songs 2023
beautiful songs sinhala 2023
best sinhala songs collection 2023
new sinhala band songs 2023
boot sinhala songs 2023
best new sinhala songs 2023
boot songs sinhala dj 2023
best sinhala new rap songs 2023
best tiktok songs 2023 sinhala
sinhala songs collection 2023
new sinhala songs 2023 collection
new sinhala songs 2023 cover
sinhala cover songs collection 2023
sinhala cover songs 2023
sinhala christmas songs 2023
cover songs sinhala new 2023
cover songs sinhala 2023
christmas songs sinhala 2023
new sinhala songs 2023 dj nonstop
new sinhala songs 2023 dilki uresha
sinhala new songs 2023 download
sinhala new song 2023 dj style
new release sinhala songs 2023 dj
niw song sinhala 2023 dj
sinhala song eka digata 2023
but song sinhala 2023 dj
new song sinhala 2023 dj rap
new sinhala songs 2023 mp3 download
old sinhala songs 2023
dj sinhala songs 2023
new dj sinhala songs 2023
sinhala songs dj remix nonstop 2023
sinhala songs dj nonstop 2023
new sinhala rap songs 2023 dj remix
sinhala dancing songs 2023
new sinhala songs 2023 eka digata
famous sinhala songs 2023
sinhala hit songs 2023
hitha niwana sinhala songs 2023
tiktok hit songs sinhala 2023
hit sinhala songs 2023
happy new year 2023 sinhala songs
new sinhala songs in 2023
new sinhala songs 2023 january
new sinhala songs 2023 karaoke
new sinhala songs 2023 korean mix
korean mix sinhala songs 2023
karaoke songs sinhala 2023
new sinhala karaoke songs without voice 2023
sinhala song list 2023
new sinhala songs 2023 lyrics
new sinhala songs 2023 live
new sinhala songs 2023 la lavata
new sinhala songs 2023 list
latest sinhala songs 2023
sinhala love songs 2023
sinhala live songs 2023
new sinhala love songs 2023
love songs sinhala 2023
sinhala songs mp3 2023
sinhala song mashup 2023
new sinhala songs 2023 mashup
new sinhala songs 2023 mix
most popular sinhala songs 2023
mix songs sinhala 2023
new sinhala mp3 songs 2023
mashup sinhala songs 2023
music 2023 new songs sinhala
sinhala songs new 2023 rap
new sinhala songs nonstop 2023
2023 new song sinhala karaoke
new sinhala songs 2023 video
dj sinhala songs remix 2023 new dj nonstop
new sinhala songs 2023 remix
new sinhala songs 2023 vishuwal
new sinhala songs 2023
new trending sinhala

Пікірлер: 341

  • @Mashimashi-kw6nx
    @Mashimashi-kw6nx5 ай бұрын

    Comment බලලා ලොකු හුස්මක් අරගෙන හිමිට පාත් දැම්ම 😢😖💔..... මේ ලෝකේ හෙන කුරිරුයි බන් එච්චරයි මට තේරෙන්නේ..... ආස මල් හැමදාම පිපුනේ අනුන්ගේ වතු වල 😖😔🤧🙂❤️

  • @KumariKumari-uk8cf

    @KumariKumari-uk8cf

    5 ай бұрын

    Aka nam Atta saho

  • @WOLFI.2006.
    @WOLFI.2006.8 ай бұрын

    මිනිස්සු වෙනස් නොවී ඉදියනම් 😣🤍🖇️

  • @sadudilshika5893

    @sadudilshika5893

    6 ай бұрын

    හ්ම් 🥺

  • @user-rk2te4iz8t

    @user-rk2te4iz8t

    2 ай бұрын

    Hmmm 😢

  • @madushanikumari3926
    @madushanikumari39266 ай бұрын

    Mn wage අඩන අය ඉන්නවා ද

  • @user-uk2yi3un5y

    @user-uk2yi3un5y

    5 ай бұрын

    Hmm..

  • @ravishkaamarasinha5553

    @ravishkaamarasinha5553

    4 ай бұрын

    hmm

  • @sarangasenadeera4758

    @sarangasenadeera4758

    4 ай бұрын

    අඩනව කියන්නෙ බොරු වැඩක් 🙃

  • @user-fd2gg6rb5k

    @user-fd2gg6rb5k

    4 ай бұрын

    😭😭😭😭

  • @SumithNathasha-lx4fj

    @SumithNathasha-lx4fj

    4 ай бұрын

    Ou Man 😢

  • @user-iv5cb8jv2u
    @user-iv5cb8jv2u7 ай бұрын

    🥺දවසක් සතුටින් හිටියොත් අවුරුදු ගානක් විදවන්න වෙනවා කියලා දැන් තේරෙන්නෙ 😔

  • @sadudilshika5893

    @sadudilshika5893

    6 ай бұрын

    අනිවාර්යයෙන් මොකක්ද මෙ ජීවිතේ කියල හිතෙන වාර අනන්තයි 🥺🥺

  • @Jesus0834
    @Jesus08343 ай бұрын

    "ආදරෙ" කියන තරම් ලස්සනයි නම් ඇයි මිනිස්සු මෙහෙම විදවන්නේ? 🙂🙌🏻

  • @thamalkamarasinghe5174

    @thamalkamarasinghe5174

    Ай бұрын

    ආදරේ ලස්සන නෑ .ලස්සන කර ගන්න ඕන .කැප කිරිම් එක්ක අවබෝධය ඕන .ලබා ගැනීමම නෙවෙයි ආදරේ .අනෙකාගේ සතුට වෙනුවෙන් පුලුවන් නන් අතහැරිම එක්ක ආදරේ කරන්න පුරුදු වෙන්න ඕන .ජිවිතේ අපි හිතන පතන දේම ලැබෙන්නේනෑ.එහෙම ලැබෙන්නේ පෙර පින එක්ක.ජිවිතේ කොතනක හෝ වෙන්විම තියෙනවමයි.එකතු වෙන්න ඕන වෙන්න පුලුවන් නන් විතරක්.ලැබුනොත් භාර ගන්න.නොලැබුනොත් සතුටින් අතහරින්න.අපි වටිනාකමක් දෙන තරමට ම එය අපිට වටිනාව.එත් ඒ වටිනාකම් අඩු වෙන කොට ආදරේත් අඩු වෙනවා.දිර්ඝ අනාගතයක් ගැන නොහිතා මේ මොහොතේ සතුටින් ඉන්න ඕන .ගෙවුන අතීතය ගෙවි අවසන්.මේ මොහොත විතරයි තියෙන්නේ අපිට හැමදාමත් .ඊළග මොහොත මරණය වුනොත් සියලු දේ නිමායි.ඒ නිසා ලැබෙන ආදරේ මේ මොහොතේ ලස්සනට ගත කරන්න අපි උත්සාහ කරන්න ඕන .එයා පිරිමි කෙනෙක් හෝ ගැනූ කෙනෙක් වේවා සිතුම් පැතුම් වෙනස්.ඒ දෙවල් වලට ගරු කරන තරමටම ඉන්න පහසුයි.නැති නන් ප්‍රශ්න

  • @_Sithuu
    @_Sithuu4 ай бұрын

    පමනට වඩා ඇබ්බැහි උනාම මහ රෑට ඇස් ඇරන් විදවන්න වෙනව 😞💔✋

  • @user-ws3mq6ul7j
    @user-ws3mq6ul7j3 ай бұрын

    මේ හැමදෙම දාරා ගන්න මගෙ හිත කොච්චර දුක් විදිනවද 😢😢

  • @sarangasenadeera4758
    @sarangasenadeera47584 ай бұрын

    එයත් කවද හරි මේක අහයි එදාට මාව මතක් උනානම් විතරක් ඇති 🙄🫥 01.20 AM 😢

  • @talk_songs
    @talk_songs4 ай бұрын

    මේ කමන්ට් ස් බලද්දි නම් ගොඩක් දුකයි 😒🥺

  • @user-xy3xi9np6u
    @user-xy3xi9np6u3 ай бұрын

    ආදරෙ කියන්නේ මුලදි සතුට දිලා පස්සෙ වෙදනව දෙන දෙයක් 😊💔🥺

  • @ruwanmadhusanka-di3od
    @ruwanmadhusanka-di3od4 ай бұрын

    තෙරෙන්නේ නැහැ මොකක්ද මේ ජීවිතේ කියලා. හැම වෙලාවකම කල්පනා කරන්නේ ඇයි මෙහෙම හැඟිම් දැනීම් දීලා ඉපදුනේ..

  • @Ushanikumuduni3

    @Ushanikumuduni3

    3 ай бұрын

    Ekai api duk widinne dahoo😢

  • @user-mw8zx5jj9g
    @user-mw8zx5jj9g8 ай бұрын

    එයාගේ මතක එක්ක මම තනිවෙලා 😔😔😔😔හැමදාටම

  • @UpekshaSathwaruni-el1cq
    @UpekshaSathwaruni-el1cq9 ай бұрын

    පොරොන්දු රකින්න බැරි නම් ඇයි මිනිස්සු බොරුවට පොරොන්දු දෙන්නෙ 😪

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    9 ай бұрын

  • @nimeshkavinada8392

    @nimeshkavinada8392

    8 ай бұрын

    Boruwa hams tanama

  • @sadudilshika5893

    @sadudilshika5893

    6 ай бұрын

    හ්ම් 🥺

  • @UpekshaSathwaruni-el1cq

    @UpekshaSathwaruni-el1cq

    6 ай бұрын

    @@sadudilshika5893 😓💔

  • @samansamankumara-fb5do
    @samansamankumara-fb5do6 ай бұрын

    එයා නැති අඩුව ගෙවෙන හැම විනාඩියකම දැනෙනවා...දාලා ගියාට ඔයාට වෛර කරන්න බෑ.. එයා මට දුන්න ඒ වේදනාව එයාට ලැබෙන්න එපා..😢❤....මං ආදරෙයි මගේ මැණික

  • @sltechbro72

    @sltechbro72

    6 ай бұрын

    Oya hita shaktimat karagnn issarshata ena hema dekatama muna denn puluwan ganatama

  • @ishari3066

    @ishari3066

    5 ай бұрын

    Ow.api widapu duk kawadaawath eyaalat nam labenna ep.💔💔😔

  • @tharushikaushalya4543
    @tharushikaushalya45438 ай бұрын

    එයා වෙනුවෙන් පැයක් නෙමෙයි හැමදාටම තනිවෙලා ඉවරයි 🥺🥺

  • @slchenal8630

    @slchenal8630

    6 ай бұрын

    🎼🎼😊😊

  • @dinukadilruk2430

    @dinukadilruk2430

    6 ай бұрын

    hhm

  • @sahaseducation9146
    @sahaseducation91462 ай бұрын

    කවුරු හරි ඉන්නවට වඩා තනිකම සොදුරුයි ❤

  • @user-pk7of6vp3n
    @user-pk7of6vp3n5 ай бұрын

    මට රිද්දුවාට මම තරහ නැ මැනික ඔයා ඉන්න තැනක ලස්සනට පිපෙන්න 😢😓

  • @AsithaSaman-bj3en
    @AsithaSaman-bj3en8 ай бұрын

    මැනික තිලිනි ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න ❤

  • @TishanBor-fn4xq
    @TishanBor-fn4xq8 ай бұрын

    හැමදාම එයා එනකම් බලන් ඉන්නවා එයා කාත් එක්ක හරි සතුටින් දැන් ඇතිනෙ එයාගෙ අලුත් ජිවිතෙ එයා පරිස්සම් කර ගනි❤️

  • @Freedom_Seeker.
    @Freedom_Seeker.10 ай бұрын

    පාන්දර 2.45 එයව මතක් වෙලා අඩනවා🥺

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    10 ай бұрын

    🥺❤

  • @madushika1997

    @madushika1997

    9 ай бұрын

    😢😢

  • @wanukasenesh3778

    @wanukasenesh3778

    8 ай бұрын

    😭❤

  • @SanukaSathsilu-ps9ss
    @SanukaSathsilu-ps9ss4 ай бұрын

    පාන්දර 1.39 තාමත් එයාව මතක් වෙනවා..එයා එක්ක හිටපු මතක එත් එයා දැන් වෙන කෙනෙක් එක්ක සතුටින්. කමක් නෑ මැනික සතුටින් පරිස්සමෙන් ඉන්න..🥺හැමදාම ආදරෙයි මගේ මැණික❤️‍🩹🥀

  • @dewminisanjana6054
    @dewminisanjana60548 ай бұрын

    ඒකනම් මාරම ලස්සනයි ❤

  • @gihansudesh1530

    @gihansudesh1530

    8 ай бұрын

  • @user-pg7ez2lr3j
    @user-pg7ez2lr3j4 ай бұрын

    හැමෝටම තමන් ආදරේ කරන කෙනා ලැබෙන්න ඕන

  • @kavidud5354
    @kavidud53548 ай бұрын

    එයාට මන් ලගට කවදාවත් එන්න බැහෑ.එයාට කොච්චර එන්න හිතුනත් එයාට ඕනි දේවල් දෙන්න තරම් වත්කමක් නෑ 🥺 එයා මගේ විතරයි කියලා මන් හිතින් ආදරේ කරනවා..🖤

  • @user-fs7wj6zm4b
    @user-fs7wj6zm4b8 ай бұрын

    අපි හැමදේම අමතක කරලා එයාලට ආදරේ කරාට වැඩක් නෑ එයාල අපිව දාල යනවා අපිට කොච්චර එයාලව මතක් උනත් වැඩක් නෑ අය එයාල එන්නේ නෑ broooo😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @jeyabro9553

    @jeyabro9553

    3 ай бұрын

    👌😢

  • @JanakaJanaka-ej9we
    @JanakaJanaka-ej9we5 ай бұрын

    අනෙ මගෙ first love eka, එයාට බළද්දී තවgirlකෙනෙක් ඉදලා එයාම මට එ ගැන කිව්වා මට මැරෙන්න හිතූන ..💔 එත් මම කිව්වා එයත් එක්ක සතුටින් නම් ඉන්න කියලා දාලා ගියොත් එන්න කියලා.. දැන් එය යාළුවෙක් විදිහට කතා කරනවා... එයාගේlove එක ගැන කියනව මට මැරෙන්න හිතෙනවා. කමක් නැ එයා සතුටින් නම් ඒත් එ girlඑයව රවට්ටන්නේ එකයි දුක මම තාමත් ආදරේ ♥️ane oyal pathann eyat ara girl karanne boruwak kiyal therila man gawat enn kiyAl🙏plz

  • @nethminikawindya654

    @nethminikawindya654

    5 ай бұрын

    Awath giyapu kena aye yanawa 🙂💔

  • @hiruniimalsha9846
    @hiruniimalsha98468 ай бұрын

    ඇයි මටඑහෙම කරේ කියලා අහන්න තරමටම මන් අසරන උනා....🥺

  • @samansamankumara-fb5do

    @samansamankumara-fb5do

    6 ай бұрын

    මං දන්නේ නැතුවම එයා වෙන කෙනෙක්ගෙ වෙලා...දන්නවාද එයා මට මෙහෙම කිව්වා. මට ඔයාට වඩා ලස්සන.කෙනෙක්.හම්බුනා කියලා..😢😢😢

  • @sadudilshika5893

    @sadudilshika5893

    6 ай бұрын

    😔

  • @user-ew7iw2py2e
    @user-ew7iw2py2e8 ай бұрын

    Lassana boot Sindu tika ayye a athithe mathak kalata oyata pin mawa rawattuwa kolla mathak Una pissuwen adare karapu Aya mawa rawattuwa Ayala dennata bs ayye oyatath good luck bs dp essarahatath me wage sindu one❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢👊👊👊👊👊👊👊👊👊👊👊👊🙏🙏

  • @DrsBandara-qu8sv
    @DrsBandara-qu8sv6 ай бұрын

    Thani welanam ne eth bayak danenawa thani wei kiyal.😢kawadawath vishwasayak nathi kenek gawa nathara wenna epa duk godak danenawa😢😢😥😓mn eyata godak adarei mage ana(p)

  • @SanduSandu-fo4dw
    @SanduSandu-fo4dw8 ай бұрын

    එයා වෙනුවෙන් ජීවිත කාලෙටම තනිවෙලා ඉන්න කොට ආයෙ පැයක් මොකටද 😢

  • @nimeshkavinada8392

    @nimeshkavinada8392

    8 ай бұрын

    Adre wenuwn tniwen ep ek moda wdk

  • @SanjayaPiumal-qb1px

    @SanjayaPiumal-qb1px

    5 ай бұрын

  • @fathimanahdiya9069

    @fathimanahdiya9069

    2 ай бұрын

    එයා එයා වෙනුවෙන් තනි වෙන්න.

  • @user-be9rj6kk5q
    @user-be9rj6kk5q8 ай бұрын

    දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයානම් යන්න ඔයා වරදින්නේ නැති 😢💔

  • @user-cv9sd7xg4v
    @user-cv9sd7xg4v8 ай бұрын

    Panata vada eyata adere kra❤

  • @D_Riders_Games
    @D_Riders_Games8 ай бұрын

    එයයි මමයි A/L ඉදලම හොදින් ආදරෙන් හිටියා.එයා B1,A2 රැහුනු කැම්පස් එකට තේරුනා.මම B1,C2 මට කැම්පස් යන්න බැරි උනා,ඉතිං එයා කිව්වා මාව අමතක කරන්නේ නෑ කියලා.ඒත් දවසින් දවස ඒ cll,mg ,නැති වෙන්න පටන් ගත්තා.ඊට පස්සෙ එයා මට කතාකරලා කිව්වා මේ සම්බන්ධය නවත්වමු කියලා😢😢.???? ඒවගේ දුකක් වේදනාවක් නම් ජීවිතේට විදලා නෑ,බලද්දී එයා සීනියර් අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා.කමක් නෑ මැනික දුරින් හිද ඔබ දෙස බලා පෙම් කරන්නම් තාමත් ආදරෙයි මගෙ මැනික.. හර්ෂනී...❤❤❤ (අදට ඔයා මාව දාලා ගිහිල්ලා අවුරුදු 5ක්) තාමත් මම ඔයාට ආදරෙයි .. මීට Ujitha...

  • @D_Riders_Games

    @D_Riders_Games

    8 ай бұрын

    1.38 P.M.😢😢😢 2023/10/20 Friday..😢😢 මැනික මේක අනාගතය වෙනුවෙන්

  • @user-tf3xt4ci4m

    @user-tf3xt4ci4m

    8 ай бұрын

    අනේ දුක් වෙන්න එපා හලෝ

  • @D_Riders_Games

    @D_Riders_Games

    8 ай бұрын

    @@user-tf3xt4ci4m වෙන මොනා කරන්නද දුක් නොවී 😔😔

  • @maheshsandaruwan5825

    @maheshsandaruwan5825

    3 ай бұрын

    Me wage thwa kidenek athida appa.. 😥😥😥 mechchra dukin

  • @user-qs4mx2ep3w

    @user-qs4mx2ep3w

    3 ай бұрын

    ඔයට ආදරේ කරන කෙනෙක් හම්බෙයි අයියේ 😣😭❤😔😔😔

  • @user-wn2zg4ms1t
    @user-wn2zg4ms1t5 ай бұрын

    මේ වෙලාවේ එයත් hitiyanam😔

  • @nilukachandani-jp9bf
    @nilukachandani-jp9bf5 ай бұрын

    එයාට හා කියද්දි අනේ මාව මතක් උනේ නැද්ද මැනික 💔😔

  • @geethmihiranga7623
    @geethmihiranga76238 ай бұрын

    Meke kello inonam me kiyanne minissunwa viswasakarana epa eka patta mokada eyala lanwene samaraaya eyalage asanta vitharai ekanisa parisamen ina katawath onawatawada lanwena epa parisamen ❤

  • @vdsy1234
    @vdsy123411 ай бұрын

    🎼🎼🎼🎼🎼❤️ලස්සනයි සිංදු ටික 💚🎼🎼🎼

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    11 ай бұрын

    Thanks🥺❤

  • @PriyankaKumari-ih2qe
    @PriyankaKumari-ih2qe4 ай бұрын

    පටිිට ලස්සන සින්දු ටිකක් ❤ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @SudaraOshada
    @SudaraOshada8 ай бұрын

    එයා වෙනුවෙන් මං සදහාටම තනිවෙලා ඉවරයි ඒයා දැන් වෙන කෙනෙක් ගේ මේ වගෙ වෙදනාවක් කාටවත් දැනෙන්න එපා . 😊ඉන්න තැන පරිස්සමෙන් ඉන්න මැණික

  • @dinushadinu3629
    @dinushadinu362910 ай бұрын

    දුක වැඩි හිංදලු කදුලු නෙතේ😥🥺😔

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    10 ай бұрын

    ❤❤❤

  • @nirdeshmadushanka9707
    @nirdeshmadushanka97076 ай бұрын

    Nirdesh ...aye ee adare labewaa ..kiyala ane ප්‍රාර්ථනා කරනවා .man..2023.12.31😢

  • @samsntha-ml3cm
    @samsntha-ml3cmАй бұрын

    Harima lassanayi sindu.thaniyama Inna welawata ahanna godak lassanayi ❤❤❤❤❤

  • @reshmikavishani6647
    @reshmikavishani66473 ай бұрын

    ඔයාව දැක්ක දවසෙ මට ඔයාව දැනුනා එතරමට ගොඩක් අදරෙ කරාdulara අයියෙ .මාව මතක් වෙන්නෙ නැද්ද ඔයාට පොඩ්ඩක්වත්.😭💔💔💔💔💔🥺🥺🥺🥺🥺

  • @VihagiAmaya-wz9cg
    @VihagiAmaya-wz9cg10 ай бұрын

    මාර ලස්සන සින්දු ටිකක් 🥺♥️

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    10 ай бұрын

    ❤❤❤

  • @DammikaDammika-wt3hd
    @DammikaDammika-wt3hd2 ай бұрын

    Sadew manikh eyath kawada hari meka ahuwoth mawa mathak weyi❤❤❤❤ mn godak ආදරෙයි රත්තරං eyath ekka sathutin inna ❤

  • @user-dn6wu1nt7j
    @user-dn6wu1nt7j4 ай бұрын

    😔දුක හිතෙනවා අතීතය මතක් වෙනවා අදටත් එයා වෙනුවෙන් හිටියට එයා කවදාවත් එන්නේ නැ කියලා මගේ හිත දන්නවා එත් මම මග බලාගන ඉන්නවා තවමත් 😢😢😢😢😢එත් මට දැනුනු දුක එයාට කවම දවත් දැනෙන්න එපා බුදු හාමුදුරුවනේ 🥹🥹🥹

  • @gamingniluwa609
    @gamingniluwa6098 ай бұрын

    දුක සතුට හරවන්න උස්සාහා කරන මම ම්...😒😔

  • @user-by5bp6mh9y
    @user-by5bp6mh9y18 күн бұрын

    හිතට වදින ආදරණීය සිංදු ටිකක් ....😢❤

  • @user-qx1xu1tj7d
    @user-qx1xu1tj7d8 ай бұрын

    Hithta wadina patta sindu tikak🥺🖤

  • @SamanthikaNammunige
    @SamanthikaNammunige2 ай бұрын

    මන් හැම රෑම..මේ සින්දු අහන් අඩලා නිදියන්නේ

  • @user-vq9vt9qt6x
    @user-vq9vt9qt6x3 ай бұрын

    මගේ නොවුනට කමක් නෑ සතුටින් ඉන්න

  • @user-jy2pt8cy4r
    @user-jy2pt8cy4r8 ай бұрын

    ආදරේ කවදාකවත් පැසුතැවීමක් කාටවත් දැනෙන්න හොද නෑ...එතනින් එහාට බැදීම හුගක් දුර්වලයි...ආදරේක දි වටිනම දේ සැනසීම.........සැනසීමක් නැති ආදරේ දවසක අනිවාරෙන් කලකිරෙනව.......කාටවත් එහෙම වෙන්න එපා❤️‍🩹😞🥀

  • @bgusbandara7889

    @bgusbandara7889

    8 ай бұрын

    😔

  • @dimuthuruwan5407

    @dimuthuruwan5407

    8 ай бұрын

    Sirama ❤❤

  • @user-xn6mh2uf5o

    @user-xn6mh2uf5o

    8 ай бұрын

    ඒක ඇත්ත වගකීමෙන් kiyanawa

  • @sadudilshika5893

    @sadudilshika5893

    6 ай бұрын

    හ්ම් ඇත්තටම කලකිරෙනව.අදටත් පසු තැවෙනව 🥺

  • @gaminijayathilaka3181

    @gaminijayathilaka3181

    5 ай бұрын

    ❤❤

  • @user-zu6tn3lx5o
    @user-zu6tn3lx5o21 күн бұрын

    Dawalta godak sathutin inna minissu mahareta godak wedanawali mathaka mathak kara kara adanawa....eka thama jiwithe 🥺🥺

  • @lasandamanaranga4513
    @lasandamanaranga45136 ай бұрын

    මතක හිත් පාරවයි......😢

  • @P.GDilhaniKarunarathna-yb9yn
    @P.GDilhaniKarunarathna-yb9yn26 күн бұрын

    අයෙනම් ආදරය කියලා හැගීමක්වත් මටනම් දැනෙන්න එපා 💔💔💔

  • @HappyBallet-ft9qd
    @HappyBallet-ft9qd3 күн бұрын

    යන්න එපා මැනික .❤

  • @user-xi1dv4wh6t
    @user-xi1dv4wh6t8 ай бұрын

    Supiri menika sindu tika

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    8 ай бұрын

    ❤❤

  • @sasaniswimali1269
    @sasaniswimali126910 ай бұрын

    Lassanai❤️❤️❤️❤️

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    10 ай бұрын

    ❤❤

  • @user-yc6kt5nl7j
    @user-yc6kt5nl7j8 ай бұрын

    Hamadama dukathamai😢😮

  • @NisanslaNisansla-lc2sx
    @NisanslaNisansla-lc2sx8 ай бұрын

    Godak Lassnai Eth Sindu Ahan Kot Loku Wednawak Denenwa Jivithet En Kauruth Awank Ne Adre Kiyanne Loku Wednawak

  • @apsarasewmini8122
    @apsarasewmini812210 ай бұрын

    ලස්සන සිංදු ටිකක්🥺❤️

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    10 ай бұрын

    ❤❤

  • @ChandanaDisanayaka-fm8or
    @ChandanaDisanayaka-fm8or5 ай бұрын

    Lassanai sindu tika💕💕❤

  • @user-oi5ur7rb8v
    @user-oi5ur7rb8v2 ай бұрын

    Lassanai,wow❤❤💓😔🎶🎶

  • @talk_songs
    @talk_songs4 ай бұрын

    සින්දු ටික බෙස්ට්❤️ 🤘🥺

  • @ytsudda.9
    @ytsudda.98 ай бұрын

    නන්ගී මට ඔයා නැතුව බෑ මැනික😭😭😭😭😢😢😭😭😭😢😭😢😢

  • @AnushkaAthauda-og3tj
    @AnushkaAthauda-og3tjАй бұрын

    මේ සින්දුව අහනකොට පිහියකින් අනිනවා වගේ වෙදනාවක් දැනෙනවා ඒ තරම් ආදරේ දුක් බරයි...ඇයි මිනිස්සු ආදරෙත් එක්ක සෙල්ලම් කරන්නේ...😭😭😭

  • @sudharshipremarathna1312
    @sudharshipremarathna13122 ай бұрын

    ආදරේ රකින්නම් මන් පන සේ..😢මියෙනකන් මා ඔබ නමින්..

  • @supunmiyusik
    @supunmiyusik5 ай бұрын

    Eya thamai mage mulu lokema eth ada mama thani wela godak🥺🥺🥺

  • @ChandimaPriyadarshani-tw4op
    @ChandimaPriyadarshani-tw4op3 ай бұрын

    අනේ මේ තරම් දුකක් 🥺 දරන්න හරි අමාරුයි💔 කිසිම දෙයක් නොතේරෙන ඒ පොඩි 🙇‍♀️ කාලෙම ඉන්න තිබුණානම්

  • @user-dk2qu3sy1q
    @user-dk2qu3sy1q6 ай бұрын

    Ane mawa oya lagata gannakoooo wasthu mama godak oyta adare .mata oya nathuwa inna baha raththaran .😢😢😢💔💔💔💔

  • @hirosha7930
    @hirosha79306 ай бұрын

    Eya laga ne ..Eya enakan balan innawa man.....Godak adarai

  • @user-tw3co5qz3m
    @user-tw3co5qz3m5 ай бұрын

    Adaraei raththaran oyata MN godak 😢😢😢😢

  • @user-lx5wv8mf7o
    @user-lx5wv8mf7o6 ай бұрын

    Patta sindu Tika wenama lokayakata yanawa😢😢😢

  • @HappyBallet-ft9qd
    @HappyBallet-ft9qd3 күн бұрын

    මේවා නම් අහන්න බෑ 🥹🥹🥹🥹🥹

  • @MadushankaDasanayake-ue3bs
    @MadushankaDasanayake-ue3bsАй бұрын

    කමේන්ට්ස් කියවද්දී මම තනිවෙලා නෑ කියලා හිතුනා ❤️✍️

  • @user-yq7kq5cj8f
    @user-yq7kq5cj8f5 ай бұрын

    Matama galapanawa❤

  • @kulathungapresad145
    @kulathungapresad1455 ай бұрын

    Ko rattharan oya 😢😢😢😢😢😢❤❤❤❤

  • @mixtv8165
    @mixtv81655 ай бұрын

    Ai wena kenek ekka 💍 une 💔🙂💔🙂

  • @harsha9088
    @harsha90888 ай бұрын

    Lassana sindu tikak

  • @Hirunichethana-rh3eu
    @Hirunichethana-rh3eu2 ай бұрын

    මට මතක් වෙනවා රත්තරන්. ඇයි එහෙම කරේ මට. මන් ආදරෙයි මැණික. ඔයා දාල මෙච්චර දුර රටකට ඇවිත් වත් හිත හදාගන්න බෑනේ 😢

  • @wanukasenesh3778
    @wanukasenesh37788 ай бұрын

    එයා අද සතුටිම් උනත් මන් එයගේ මතක එක්ක මැරි මැරි ඉපවෙනවා😭😭💔

  • @samansamankumara-fb5do

    @samansamankumara-fb5do

    6 ай бұрын

    එයා එක්ක කතා කරපු ඒ ලස්සන අතීතය මතක් වෙනකොට ..පපුව පැලෙන්න තරම් රිදෙනවා නේද...

  • @malmisandeepa
    @malmisandeepa6 ай бұрын

    Hama adarekama venne oya tika nisa mama mage adare hangan inne..😇

  • @sudharshipremarathna1312
    @sudharshipremarathna13122 ай бұрын

    කීව නිසා ඉවසන්න කියා.. මං පමන ගෙවා ඉවසන්න ඇති ..😢

  • @user-cb5jm3te8y
    @user-cb5jm3te8y6 ай бұрын

    Mn eyawa bedala danata aurudu 6i eth eya dan wena kenek laga.kawamadakahari mage lagata avitjh muna pennala yanna kiyala adaren illanawa.

  • @user-hu2bg5ko7n
    @user-hu2bg5ko7n8 ай бұрын

    Kohe hitiuath sathutin enna ❤

  • @user-fw5kp2ur3p
    @user-fw5kp2ur3p3 ай бұрын

    Eththatama me song ahanakota eyawa mathak wenawa.eya den mage laga ne.eth mama godak adarei.

  • @dilininelumkumari2767
    @dilininelumkumari27676 ай бұрын

    පට්ට ලස්සන සින්දු ටිකක්🥺

  • @user-hb3ji9fi1c

    @user-hb3ji9fi1c

    5 ай бұрын

    Hi

  • @user-hb3ji9fi1c

    @user-hb3ji9fi1c

    5 ай бұрын

    ❤❤❤

  • @madushika1997
    @madushika19979 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    9 ай бұрын

    ❤❤

  • @poojaniherath222
    @poojaniherath2227 ай бұрын

  • @user-hb3ji9fi1c

    @user-hb3ji9fi1c

    5 ай бұрын

    Hi

  • @user-hb3ji9fi1c

    @user-hb3ji9fi1c

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @kaviztech
    @kaviztech7 ай бұрын

    Eya mawa ada dala giya 🥺😔😔😔😔😔😔😔😔💔💔💔💔💔💔💔💔

  • @user-xn6mh2uf5o
    @user-xn6mh2uf5o8 ай бұрын

    පට්ට ලස්සන සිංදු ටික❤

  • @user-un8wm1zp1t
    @user-un8wm1zp1t5 ай бұрын

    Dan maga laga dan aya na.man ayata godak adari

  • @AshaKalyani-sz7pm
    @AshaKalyani-sz7pm8 ай бұрын

    Eyawa mata matak wenwa me sindu tika ahaddi😭😭

  • @sandalikavindya6102
    @sandalikavindya61029 ай бұрын

    Best songs 💗

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    9 ай бұрын

    ❤❤

  • @thiwaff5335
    @thiwaff53352 күн бұрын

    කෙනෙක් කොච්චර කිඋවත් පරන මතක අමතක කරල සතුටින් ජීවත් වෙන්න පුලුවන් ඒක කවදාවත් කරන්න බැරි දෙයක් 🥺❤️කෙනෙක් සතුටින් ඉන්නවනම් ඒ මිනිසුන්ට දුකින් ඉන්නව පෙන්නන්න බැරි හින්ද ඇතුලාන්තයෙන් ලොකු දුකක් විදින්නේ මේ මන් වගේ 🥺තාම මට එයාව අමතක කරන්න බෑ දැන් අවුරුදු 7 කටත් ලන් වෙනව තාම එයාව මතක් වෙනව හැම වෙලාවෙම හිතෙන්නෙ අනේ එයා ආපහු ආවනම් කියල 🥺❤️😔

  • @user-ut2qo9ou1u
    @user-ut2qo9ou1u9 ай бұрын

    Wow super ❤

  • @ni_lmi______manikya.......6239
    @ni_lmi______manikya.......62399 ай бұрын

    Best song🙂❤️

  • @supun543
    @supun5439 ай бұрын

    Best song 💖🥺🥺

  • @SadlyMusic-MANO100k

    @SadlyMusic-MANO100k

    9 ай бұрын

    ❤❤

  • @user-ev8jl4zp1h
    @user-ev8jl4zp1h8 ай бұрын

    Mara lassanai ane

  • @HiruSewwandi-fy4cb
    @HiruSewwandi-fy4cb3 ай бұрын

    එයා වෙන කෙනෙක් එක්ක ඉන්නව දකිද්දි මාව පිච්චෙන තරම් දෙයියනේ කාටවත් මේ ලෝකෙ එහෙම දුකක් නම් දැනෙන්න එපා.එත් එයා සතුටින් ඇති.ඕනි එච්චරයි. ලබා ගන්නට නොහැකි තැනකදි අත් හැරීමත් ප්‍රේමයක්❤ ආදරෙයි මම මැරෙනකන්ම

Келесі