Unity Band - Mano Parak (මනෝ පාරක්) Medley | Radeesh Vandebona | Unity Band Live Performance

Ойын-сауық

Unity Band - Mano Parak (මනෝ පාරක්) Medley | Radeesh Vandebona | Unity Band Live Performance
For LIVE Music/Weddings
Contact us Today: 0772792294
Unitybandsrilanka@gmail.com
Stay Connected & Subscribe To Keep In Touch
bit.ly/SubscribeUnity
Follow Unity Band on Social Media;
♪ Facebook: / unitybandsl
♪ Instagram: / unitybandsl
♪ TikTok: / unitybandsl
#radeeshvandebona #unityband #unitybandsl

Пікірлер: 664

  • @UnityBandSL
    @UnityBandSL11 ай бұрын

    For LIVE Music/Weddings Contact us Today: 0772792294 Unitybandsrilanka@gmail.com

  • @viduraudayanga2189

    @viduraudayanga2189

    8 ай бұрын

    සුපිරි ඇත්තටම

  • @Thezzdiary

    @Thezzdiary

    7 ай бұрын

    @@viduraudayanga2189we a qqqrsgg

  • @sadeeparavindu5849
    @sadeeparavindu584911 ай бұрын

    මෙහෙම සිංදු අහන්න මෙච්චර කාලයක් ඉන්න උන එක නම් අපරාධයක් ☹️ මේක නම් පිස්සුවක් දැන් ❤🙏👍😍

  • @damai4603
    @damai46033 ай бұрын

    මන්ගල උත්සව යක් සුන්දර වට පිටාවක් කරලා එ අත් දකිම සමාජට එකතු කල ආකාරය හරියට හොද අධ්‍යයනක් කරල කරපු වැඩක් මගුල් උත්සව එපා කරපු කාලය ඉවරයි සුබ අනාගතය ක් unityband rdiezy ඔබ සැමට හොද ජයවෙවා 💐😍❤️❤️❤️❤️❤️❤️

  • @tharushanimesh1694
    @tharushanimesh169411 ай бұрын

    අහම්බෙන් සිංදුවක් ඇහිලා අවෙ හොයන් 🥺❤️‍🩹 මරම ලස්සනයි

  • @supunvidanapathirana4788
    @supunvidanapathirana478811 ай бұрын

    රදීශ් වැන්දබෝන කියන්නෙ එක අතකින් බ්‍රෑන්ඩ් එකක් තමයි ❤

  • @anuradapathum2663
    @anuradapathum266311 ай бұрын

    පරණ සිංදු කන්නේ නැතිව මෙච්චර ලස්සනට රහ⁣ට කියන්න පුලුවන්නම් අපි එකෙන්ම අහනවා..මෙික ඇත්තටම භාවනාවක්..❤ සුපිරි වැඩක් රදීෂ්.

  • @chamilblogs1444

    @chamilblogs1444

    5 ай бұрын

    aniwa eka aththa

  • @dumindaprasath8750
    @dumindaprasath875011 ай бұрын

    අඩේ පට්ට කටහඩක් පරිස්සමෙන් හඩ රැකගන්න ❤❤❤❤❤

  • @mctvtop1041
    @mctvtop104111 ай бұрын

    Unity අලුත් විඩිඔ එකක් දානකම් බල්ගෙන හිටියෙ අදනම් අමුතුම ලෙවල් එකක් ❤😍😍😍

  • @manulakshi728
    @manulakshi72811 ай бұрын

    ඒ කටහඩ භාවනාවක් වගේ,මුළු හිතම නිවෙනව❤❤❤❤🔥👌

  • @mpmahanama2551
    @mpmahanama25519 ай бұрын

    බෑන්ඩ් එකේ මා අම්මලටත් බුදුසරණයි සරණයි දෙනවා රඹ යන්න 😍😍😍😍😍😍😍

  • @ridmiuthpala7451
    @ridmiuthpala745110 ай бұрын

    Voice එකට එදා ඉදන් ම addict 🥺 මේ වගේ ලස්සනට sing කරන්න දෙන backing එකත් මාර ම ලස්සනයි . Good luck ♥️

  • @anushamadhuwanthi5192
    @anushamadhuwanthi519210 ай бұрын

    ලංකාවටම එකයි..lovely voice එකක් ❤❤✌️

  • @thusharakodithuwakku1429
    @thusharakodithuwakku142911 ай бұрын

    කොහේ හැංගිලා තිබුනද මේ හඩ...පුදුම ලස්සන voice එකක්.ජය වේවා ...👍❤️

  • @malishgfdo1682

    @malishgfdo1682

    11 ай бұрын

    මෙයාගෙ සිංදුවකුත් තියනව

  • @Mr_pappa29

    @Mr_pappa29

    11 ай бұрын

    Radeesh godak sindu kiyala thiyenawa 🤦‍♂️ teledrama songs. Music director knk radeesh

  • @thusharakodithuwakku1429

    @thusharakodithuwakku1429

    11 ай бұрын

    ඔව්.මා නොවන මම ප්‍රෝරෝග්‍රෑම් එකකුත් කලා.ගොඩක් artist ලාට සිංදු කරල තියෙනවා .ඒත් මේ වගේ ලයිව් සින්ගින් දකින්නෙ දැන්

  • @sljoniya8604

    @sljoniya8604

    11 ай бұрын

    මේයා ගොඩක් කල් ඉදන් කියන්නේ සින්දු මේ voice එකට ගහන්න අවේ එකක්

  • @heshan830

    @heshan830

    11 ай бұрын

    හැංගිලා තිබුනේ නෑ. මෙයාගෙ සිංදු ගොඩක් තියෙනව. මරියා, තරු කැකුලි

  • @chaminduchanaka2125
    @chaminduchanaka212511 ай бұрын

    මේක කකොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ prince of wales kiyannema brand ekak. Radeesh ayiye සුපිරියක් තමා ඔයා රුවන් තාරකා කියන කෑල්ලට හරිම ආසයි මේ වගේ කවර්ස් ටිකක් කරන්න and යුනිටි බෑන්ඩ් එකත් සුපිරි. Music director කෙනෙක් විදිහටත් music composer කෙනෙක් විදිහටත් හැම අතින්ම ඔයා සුපිරියක්. ආඩම්බරයක් මොරටුවට. ජයවේවා 💜️🖤🙏

  • @Saro3478
    @Saro347811 ай бұрын

    ඇත්තටම මේ වොයිස් නම් පිස්සුවක්.. ඇස් වලට කදුලු එනවා ඒ තරම් දැනෙනවා ❤❤

  • @shanikanadeeshani1122
    @shanikanadeeshani11225 ай бұрын

    කොච්චර ලස්සනයිද කියනවානම් අහගේන ඉද්දී දන්නේම නෑ ඇස් වලට කදුලු එනවා. 💕💕💕👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @AravindaKumarasiri
    @AravindaKumarasiri5 ай бұрын

    රදීශ් වැන්දබෝනාගෙ නම මීට සෑහෙන කාලෙකට කලින් ඇහුනා.දැන් ආයෙත් ඇහෙනවා.නියමයි.👌

  • @TheGampaha

    @TheGampaha

    2 ай бұрын

    අපි මචන්

  • @udeshwijewardana2950
    @udeshwijewardana295011 ай бұрын

    කියන්න වචන නැ රදිශ් අයියේ එච්චරට ලස්සනයි. තව ඔනේ මේ වගේ mix

  • @thtkp5
    @thtkp511 ай бұрын

    අඩේ සෙක්සි, රොමැන්ටික් ❤ හැපි, ගොඩක් දවසකින් පට්ට සතුටු හිතුන සිංදු ටික අහල. මනෝපාරක් ගහන්න නෙවෙයි ආදරෙන් මත් වෙන්න මේක සුපිරි. ආදරෙයි කොල්ලෝ. ❤ තව ඕනේ......❤❤❤❤❤❤❤

  • @dilkadadigama7736
    @dilkadadigama773611 ай бұрын

    Radeesh vandabona කියන්නෙ මේ ලන්කාවෙ ඇතුලෙ ඉන්න සුපිරිම හඩක්.මේ විඩියො ඔනෙ නැ රදීශ් කියලා කියන්න මේ වොයිස් එකෙන් මොන සින්දුව කිව්වත් ලස්සනයි ❤️

  • @dilanimartis1202

    @dilanimartis1202

    10 ай бұрын

    True

  • @dilanimartis1202

    @dilanimartis1202

    10 ай бұрын

    ඔහුගේ අනන්‍යතාවය මම අහපු හැම සින්දු වකම අවසානයේ තියලා තියෙනවා මම හිතන්නෙ. අනන්තෙන් ආ තරුකුමරා..... තව දවසක් හමුවී ඉමු මේ බවයේ....... Music කරලා තියෙන්නේ රදීශ් මම හිතන්නෙ

  • @Supunlakshan.
    @Supunlakshan.11 ай бұрын

    දැන් නම් සිංදුවක් දානකම් බලන් ඉන්නෙ......❤🌱

  • @MadurangiNisansala-yd5ui
    @MadurangiNisansala-yd5ui10 ай бұрын

    මාරම ලස්සනයි❤🥺 අනේ තව cover එකක් ඕනෙ මේ වගෙ...මාරම ලස්සනයි❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥰

  • @KAY-TUBE
    @KAY-TUBE9 ай бұрын

    “ජනා” වත් මතක් උනා….. පටිටම පටිට UNITY….

  • @juderosan8183
    @juderosan818310 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ කියන්න වචන නෑ 💫💖 මාරම ලස්සනයි 💫💖 කටහඬ නං භාවනාවක් 💆‍♂‍🎼

  • @roshanmadhuranga3528
    @roshanmadhuranga352810 ай бұрын

    මාරයි... මාරම මාරයි.... හිත නිවන හඬක්.. එහෙම හඬක් කෙනෙකුට ලැබෙන්නේ ලොකු වාසනාවකට. ඒ වගේම ගොඩාක් දක්ෂ හැකියාවක්. ඔබටත් band එකටත් හදවතින්ම සුබ පැතුම්...🙏

  • @sahanmadhushan8751
    @sahanmadhushan875111 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති පිස්සුවක් මේක නම් ❤❤

  • @indumanawadu
    @indumanawadu3 ай бұрын

    සිත ඔබට පෙමි කරයි රදීෂ්.....මාර ලස්සනයි සිංදු ටික.

  • @user-gp9by5hl8u
    @user-gp9by5hl8u10 ай бұрын

    මෙ සින්දුව මීටකලින් රදීශ්ගේ කටින් අහන්න තිබ්බන්ම්. අද මෙ සින්දු ටික අහල addict උනා

  • @indunilsubashinimanikwadur9849
    @indunilsubashinimanikwadur984913 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... මරු 😊😊

  • @MalindaG
    @MalindaG11 ай бұрын

    රදීෂ් කියන්නේ මෙහෙම භාවනාවක් කියලා අහන්න ලැබුණේ අද..... කියන්න වචන නෑ. මාරම කටහඬක්! ❤😍🙏

  • @wathsalaekanayaka935
    @wathsalaekanayaka93511 ай бұрын

    මෙච්චර කල් ඔය හඩ තියාගෙන හිටියනෙ....හරි ලස්සනයි ...සුබ පැතුම් මල්ලි...❤❤

  • @slgaming1006
    @slgaming100610 ай бұрын

    ඒක නම් මාරම වොයිස් එකක් 😣🥺❤️ මනෝපාරක් ම තමයි ❤❤️‍🩹🔥😍

  • @shashimendis639
    @shashimendis639Ай бұрын

    Ekenma ආගමක් බං,voice ekanm pissuwak ❤️💯💯

  • @ruwanchamara9657
    @ruwanchamara965710 ай бұрын

    තඩියො කියන්නෙම වැඩ්ඩෝ තමයි bro ආදරේයි ❤❤

  • @kasunanda8351
    @kasunanda835111 ай бұрын

    පුලුවන් නම් "කදු පාර ඈත අයිනේ " සිංන්දුව කියන්නකෝ. ඔයාගෙ වොයිස් එකට පිස්සු හැදෙනව❤️

  • @isuruvithanage1851

    @isuruvithanage1851

    11 ай бұрын

    Sira ❤

  • @cfdProptrader

    @cfdProptrader

    10 ай бұрын

    ඔව් බන්

  • @SandeshkavindaPushpakumara
    @SandeshkavindaPushpakumara11 сағат бұрын

    අයියගෙ වොයිස් එක මාරම ලස්සනයි මං ආසම ගායකයෙක් ❤

  • @wdkpwadduwage3398
    @wdkpwadduwage339811 ай бұрын

    සංසාර සිහිනයේ ❤ ඒක නම් පට්ට

  • @asankalakmal3342
    @asankalakmal334211 ай бұрын

    තඩියොන්ට තියෙනව පුදුම ලස්සන හඩවල්❤

  • @nalakaprasanna7914

    @nalakaprasanna7914

    11 ай бұрын

    Eeka nam siraa kathawa

  • @LavinduManeth-fq1nm

    @LavinduManeth-fq1nm

    11 ай бұрын

    😂♥🔥

  • @harshanilupul

    @harshanilupul

    11 ай бұрын

    Agreed

  • @pathumnanayakkara2577

    @pathumnanayakkara2577

    10 ай бұрын

    baden ena hadawal brooo

  • @brokenheartboy454

    @brokenheartboy454

    10 ай бұрын

    Kanata gahuwa wge

  • @kasunperera5120
    @kasunperera512010 ай бұрын

    මං ඔබට ආදරෙයි මගෙ ආදරෙ නුබයි කියන කෑල්ල පට්ට 💖💖💖

  • @KavinduGanepola
    @KavinduGanepola3 ай бұрын

    හිත නිවනවා❤

  • @harshanaruwan2925
    @harshanaruwan292510 ай бұрын

    Radeesh Vendabona මේක වෙනම brand එකක්..කියන්න වචම නෑ..සුපිරි..❤

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe18779 ай бұрын

    යකෝ මරුනෙ කොල්ලො...congrads

  • @user-xk1so1bv3f
    @user-xk1so1bv3f10 ай бұрын

    රදීශ් අයියගෙ පරනම රසිකය මම වෙන්න ඇති ❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊😊😊😊 එදා ඉඳලම රදීශ් අයියගෙ හැම සින්දුවක්ම අහනව

  • @goldencom8629
    @goldencom862911 ай бұрын

    Mixed master karala auto tune karapu ....Upathinma labichcha voice ekk Radeesh aiyya ........ oyagema singles tikak danna ..... best of luck😍😘🥰

  • @jayamusicsl
    @jayamusicsl11 ай бұрын

    නින්ද නැති රැයේ full cover එක දෙන්නකෝ ඒක සුපිරි 😢❤

  • @xt90master78

    @xt90master78

    10 ай бұрын

    ඔව්. ඒක සුපිරියටම කියනවා. රුවන් තාරකා එකත් තිබ්බා නම් මරු.

  • @jayamusicsl

    @jayamusicsl

    10 ай бұрын

    @@xt90master78 ඔවු 🥹❤️

  • @nishinishi12345

    @nishinishi12345

    9 ай бұрын

    ඔව්ව්❤🥺

  • @Ayshu2018
    @Ayshu201811 ай бұрын

    ඒකනම් භාවනාවනක්’❤කියන්න තේරෙන්නෑ❤

  • @rajithpriyadarshana7370
    @rajithpriyadarshana737010 ай бұрын

    live මෙහෙම කියනවා කියන්නෙම .....මාරම ටැලන්ට් එකක් තියෙන්න ඕනි. 🔥Good luck malli..........best voice ❤️❤️❤️ ඒ වගේම බැකින් කරපු බැන්ඩ් එකත් මරු........වොයිස් එකට තැන දිිලා ලස්සනට 🎶🎶🎶කරා

  • @chinthakafonseka3811
    @chinthakafonseka381111 ай бұрын

    ඒකනම් භාවනාවක් ❤❤❤❤

  • @Borntowindileepa
    @Borntowindileepa9 ай бұрын

    මම ගල්ගැහිලා අහන හිටියා. අනික මේ දරුවෝ හැමෝම වැදගත් දෙමාපියන්ගේ දරුවෝ පාටයි.

  • @youme6482
    @youme64823 ай бұрын

    සුපිරි voice eka❤

  • @kavishkadilshan3058
    @kavishkadilshan305810 ай бұрын

    Ekanam maru❤️🙂

  • @sanjayakumara7488
    @sanjayakumara748810 ай бұрын

    මේවා තමයි voice❤️❤️❤️👍👍

  • @denuwangunasekara9877
    @denuwangunasekara98772 ай бұрын

    මගෙ ප්‍රියතම හඬ හිමි ගායකයා ❤

  • @dumindashan6585
    @dumindashan658511 ай бұрын

    Radeesh kiyanne ithin brand ekak thama ❤

  • @shehankavishka7382
    @shehankavishka738210 ай бұрын

    මිරිගුවක් සොයාගිහින් සිතගිලන් උනා තමයි😍

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha557811 ай бұрын

    Sinduwa kiyanawa..lassanai...100yata 100k wishwasai..livenam neme kiyanne puthe....lankawe..live kiyannema nethi tharam....

  • @Dileesha_Nish
    @Dileesha_Nish11 ай бұрын

    මේ හඬනම් පිස්සුවක් 🥺❤🔥

  • @deshithalakshan640

    @deshithalakshan640

    8 ай бұрын

    මට දැන් ඔයාව පිස්සුවක් සුදු නෝනා🫠🫠🫠

  • @sadunbandara764

    @sadunbandara764

    8 ай бұрын

    💖

  • @indikasampath4795
    @indikasampath479510 ай бұрын

    Koheda ban hitiye mechchara kal ❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon79283 күн бұрын

    මං අහන්නේ ම මේ songs ❤️❤️❤️❤️පිස්සුවක්

  • @Shan-00
    @Shan-0010 ай бұрын

    Next lewal රහට කැමති එවුන්ට තවත් band එකක් ඕං 😍💛 හොඳ වැඩ වේවි ඉදිරියට.

  • @uminduashanwikramasingha2245
    @uminduashanwikramasingha224511 ай бұрын

    මේ කට හඩනම් බාවනාවක්.🌻රදීශ් අයියා ආසම හඩක් ❤️

  • @deshithalakshan640

    @deshithalakshan640

    8 ай бұрын

    ඔයත් නරකම නෑ සුදු නෝනා 🫠🫠🫠🥹

  • @harshaibsl3
    @harshaibsl311 ай бұрын

    හෙට උදේම අවදි වී යා යුතුව තිබේ 😢

  • @sewminasathkumara7339
    @sewminasathkumara73394 ай бұрын

    මෙච්චර කල් කොහෙද හිටියේ 🥵❤

  • @kavishkaudayangafdo
    @kavishkaudayangafdo11 ай бұрын

    Voice ❤️ thanks brothers 🤍🧘🏽‍♂️🍃

  • @hirushanethmina2758
    @hirushanethmina275811 ай бұрын

    මේකනන් සුපිරියක්

  • @nadeeralakshan5101
    @nadeeralakshan510111 ай бұрын

    පිස්සුවක් තමා radeesh ayya

  • @malithanushanga5014
    @malithanushanga5014Ай бұрын

    මම ආසම ගායකයා.එ කටහඩ මාරම ලස්සනයි🥰🥰🙂

  • @tharushilakshani5047
    @tharushilakshani50473 ай бұрын

    මාර විදිහට දැනෙනවා ඒ කටහඩ ...හරිම ලස්සනයි...❤

  • @LahiruDissanayaka-td6kp
    @LahiruDissanayaka-td6kp11 ай бұрын

    අනේ 😥❤️ අප්පො ඔහොම එයා ඕයි අයියා ❤😭💔

  • @vihangadeneth3830
    @vihangadeneth383010 ай бұрын

    තමුන් නම් පිස්සුවක් රදීශ්❤

  • @maheshpeiris3670
    @maheshpeiris36702 күн бұрын

    පානදුරේ ආඩම්බරයක්

  • @dishanediriweera4162
    @dishanediriweera416211 ай бұрын

    ඇස් පියාගෙන ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් Much lv guys ❤️‍🩹✌️

  • @user-zw3ti4yk4h
    @user-zw3ti4yk4h11 ай бұрын

    Sansara shinaye ekai sulaga nuba wage song deka wena Wenama ❤

  • @vidam157
    @vidam15710 ай бұрын

    අඩෝ පට්ට ලස්සනයි ඔයි ❤❤❤

  • @vidushahansani9450
    @vidushahansani945011 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන එකක් නම් නෑ❤ භාවනාවක් වගේ💆❤

  • @dhamrejini
    @dhamrejini10 ай бұрын

    රදීශ් වැන්දබෝනා එදත් අදත් සුපිරි හඩක්..❤

  • @user-hl6lp7wi4n
    @user-hl6lp7wi4n10 ай бұрын

    Nihathamani kalakaruwek jewite dekka.good luck ❤️❤️👍

  • @Nilantha_adikari
    @Nilantha_adikari11 ай бұрын

    Unity සරලයි සුන්දරයි

  • @subodhalakmal7189
    @subodhalakmal71898 ай бұрын

    Harima rahai brother❤❤❤

  • @AnestaGunasekara-mz2so
    @AnestaGunasekara-mz2so10 ай бұрын

    Vera level meka nam supeeeerb

  • @meganrocks1009
    @meganrocks10093 ай бұрын

    Music simple nisa sinduwa clear ahanna puluwan.e voice eka niyamai ❤oyalata jaya wewa adarei ❤@UnityBandSL

  • @rasikaprasad8169
    @rasikaprasad816911 ай бұрын

    කොහෙද මනුස්සයෝ මෙච්චර කාලයක් හිටියෙ❤

  • @pasindudilmin2526
    @pasindudilmin252610 ай бұрын

    ලංකාවටම එකයි.මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ.වොයිස් එක වගේම තමයි මියුසික් කරපු හැම සිංදුවක්ම මාර ලස්සනයි.කොච්චර කාලයක් ගියත් ආයෙ ආයෙ අහන්න පුලුවන් ඒ සිංදු ❤

  • @gihansalitha4947
    @gihansalitha494711 ай бұрын

    Beking nam සුපිරි ❤

  • @Pasindu_Lakshan
    @Pasindu_Lakshan11 ай бұрын

    නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි... 🤍🌸

  • @dammikaperera1586
    @dammikaperera15869 ай бұрын

    ❤Lasssanai ගොඩාක් .asama singuwak කැමැති gayakayek ...

  • @NowtyOshiya
    @NowtyOshiya11 ай бұрын

    SuPiri Ayye 🥺❤️😙

  • @LavinduManeth-fq1nm
    @LavinduManeth-fq1nm11 ай бұрын

    6:15 🥺❤🔥

  • @PasinduSuneth

    @PasinduSuneth

    2 ай бұрын

    ඒක මාරයි ආඅ

  • @idunilpremadasa8166
    @idunilpremadasa816611 ай бұрын

    කියන්න වචන නෑ. ඉස්කෝලෙ යන කාලෙ වගේ මේ හඩ ඇහිලා කවුද මේ කියලත් හෙව්වා. වොයිස් එක අනුව හිතේ මැවිලා තිබුනේ කෙට්ටු පොඩි කොල්ලෙක් වෙන්න ඇති කියලා 😄❤ කොහොම වුනත් එදා වගෙම අදටත් මේ හඩට පුදුම කැමැත්තක් ❤❤❤ ජයවේවා සහෝ.......... 👍

  • @charitheranda3055

    @charitheranda3055

    11 ай бұрын

    Sirawat math google krla baluwa. Podi kettu kollek hithe adila thibbe voice eken.

  • @isukaamaneth5371

    @isukaamaneth5371

    4 ай бұрын

    ඉස්සර මේ තරම් මහත නෑ මචන්😊

  • @hansakasadaruwan8628
    @hansakasadaruwan862811 ай бұрын

    Sikuruliya add krnna thibunanam 😍❤️

  • @bandara3260
    @bandara326011 ай бұрын

    ලස්සන කට හඩක්

  • @ceyloncoversongs539
    @ceyloncoversongs53910 ай бұрын

    Live සිං කරන්නේ යකෝ❤

  • @manjulalivera8956
    @manjulalivera89565 ай бұрын

    Koheda hitiye 👊👏

  • @pahanjayasinghe3459
    @pahanjayasinghe345911 ай бұрын

    asama band atharata mekath thiywna den mge 😍❤️👍🏼 good luck radeesh ayiye

  • @aash.1443
    @aash.14433 күн бұрын

    Aasama sindu tikak eka digata...❤

  • @nipunaprabhath7547
    @nipunaprabhath754711 ай бұрын

    සුපිරි.....

  • @CHaRuka33
    @CHaRuka3311 ай бұрын

    Radeesh ❤

  • @DESH791
    @DESH79111 ай бұрын

    සයිස් එකට එහා ගිය වොයිස් එක❤❤

  • @udaraabeywickrama7087
    @udaraabeywickrama708710 ай бұрын

    Thank you.. Thank you.. Thank you.. ❤️❤️❤️

  • @asankawasala1
    @asankawasala19 ай бұрын

    ඉවර කරන්න එපා දෙයියෝ.. හිත ගිලන්වෙයි..❤❤

Келесі