Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics

Ойын-сауық

Walaa Theerayen (වළා තීරයෙන්) - ​ ​‪@SiyuminiOpayangi‬ | Voice Teens Semi-Finalist
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
Available on All Streaming Platforms
Apple Music: apple.co/2XWMu54
Spotify: spoti.fi/2FlsEdo
KZread Music: bit.ly/3kEirJ7
Deezer: bit.ly/2CpcFdd
Amazon Music: amzn.to/2E1GJMc
Cover Artiste: Siyumini Opayangi | Voice Teens Semi-Finalist
New music arrangement & piano by Sanjay Pandithage
Sound Engineer: Sandau Gamage
Video by Nalaka Dayanath
Original Artiste: - TM Jayaratne
Lyrics: Kularatne Ariyawansa
Music: Dr. Rohana Weerasinghe
You Would Also Like
Wehi Wehela: • Wehi Wehala (වැහි වැහැ...
Mulu Lowama: • Mulu Lowama (මුළු ලොවම...
Minisa Suwandai: • Minisa Suwandai Mala S...
Premaye: • Premaye Mandahasini (ප...
Mama Ahawwa: • Cover Songs Sinhala | ...
#WalaaTheerayen #VoiceTeens #TMjayaratne #RohanaWeerasinghe #Cover

Пікірлер: 5 100

  • @SiyuminiOpayangi
    @SiyuminiOpayangi3 жыл бұрын

    හැමදෙනාටම ආයිබෝවන් .sirasa voice teen තරගය තුළින් තමයි මට ඔබ හැම දෙනා අතරට එන්න හැකියාව ලැබුණේ .ඉතින් ඒ පිළිබඳව සිරස ආයතනයේ චන්දන සර් ඇතුළු වොයිස් ටීන් වැඩසටහනට සම්බන්ධ වුණු සියලු දෙනාටම ස්තුතිය පුද කර සිටිනවා .ඒ වගේම මාගේ ගීත ඇසූ semifinal වල දී මට SMS ලබා දුන් සියලු දෙනාටමත් මාගේ හද පිරි ස්තුතිය පුදකර සිටිනවා.මා විසින් ගැයූ අලුත් ම ගීතය යි වලා තීරයෙන් එහා .(cover song එක ) ඒ සඳහා මට අවස්ථාව ලබා ලබාදුන් රෝහණ වීරසිංහ සර්ට ගොඩාක්ම ස්තුතියි.මං වගේ අලුත් කෙනෙක්ව විශ්වාස කරලා මේ ගීතය ගයන්න මට අවස්ථාව ලබා දුන්නාට .ඒ වගේම රෝහණ විරසිංහ සර් ගේ පුතා kalindu අයියාටත් ස්තුති කර සිටිනවා .මුල් ගීතය ගැයූ ටී එම් ජයරත්න සර්ටත් බොහොම ස්තූතියි .ඒ වගේම කුලරත්න ආරියවංශ සර්ටත් ස්තුතියි පියානෝව වාදනය කළ සංජය පණ්ඩිතගේ අයියටත් බොහොමත්ම ස්තුතියි ඉතින් මම හැමෝටම ආරාධනා කර සිටිනවා මේ ගීතය අහලා රස විඳින්න කියලා . මගේ ගායනයේ අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දෙන්න එය මට ඉදිරියට යෑමට ශක්තියක් වේවි.හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @viralworld7160

    @viralworld7160

    3 жыл бұрын

    💯💯💯💯💯💯💯💛💛

  • @pinkflower2799

    @pinkflower2799

    3 жыл бұрын

    Harima lassanaii👍 Good Luck Nangi❤️

  • @harshaniedirisinghe4506

    @harshaniedirisinghe4506

    3 жыл бұрын

    Siyumi oya danatama oyage gamana patan Aran ewarai.obe obatama awenika gayana kusalathawayak himi kenek. Harima asawen thamai oyage sing Karanawa ahan hitiye. Digatama me wage lassana dewal karanna. ❤️❤️❤️❤️ All the best !

  • @prabashhirusha6730

    @prabashhirusha6730

    3 жыл бұрын

    Wow....eththatama hemotama wada oya dakshai godak lassanai e katahada man kawadawath ahala na oya wage wenasma katahadak.hadawathinma suba pathanawa oyage idiri anagathayata oyagema weda piliwelakata..❤️❤️

  • @sudheeraasith4417

    @sudheeraasith4417

    3 жыл бұрын

    Lassanai nangiyo

  • @MR.Minimiltia
    @MR.Minimiltia3 жыл бұрын

    පාන්දර 2.30යි. වහලේ ෂිට් උඩට මෙට්ටයක් දාගෙන තරු දිහා බලන් පට්ට හුළඟක් මැද්දේ මේක අහන්නේ...පිස්සු වගේ ය කෝ..ජිවිතේ මෙහෙම්ම ගෙවෙනවනම් කියලා හිතෙනවා🥺❤️

  • @kinarasalon220

    @kinarasalon220

    3 жыл бұрын

    වාසනාවන්තයි ඔයා 😊

  • @gamagerathnathilaka1154

    @gamagerathnathilaka1154

    3 жыл бұрын

    Ammoo

  • @virgincareer

    @virgincareer

    3 жыл бұрын

    wow

  • @s.wathsala2831

    @s.wathsala2831

    3 жыл бұрын

    Matath mette aran wahaleta ynn hithenwne dan😒😒

  • @nayanathilakarathna5888

    @nayanathilakarathna5888

    3 жыл бұрын

    යකෝ😘😘😘 මැවිල පේනව ඒ ආතල් එක❤️ මොකද උළු වහලෙට මෙට්ටයක් දාල හඳ,තරු දිහා බලං සිංදු අහපු පිස්සෙක් මමත්❤️😘

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial6 ай бұрын

    2024ත් අහන-බලන අය මේ පැත්තට🎉❤❤🎼

  • @user-ij6un6nr6m

    @user-ij6un6nr6m

    5 ай бұрын

  • @kamalsiriwardana8135

    @kamalsiriwardana8135

    4 ай бұрын

    ❤😊😊

  • @peshalamuthu3637

    @peshalamuthu3637

    4 ай бұрын

  • @TiktokVideos-vj3wl

    @TiktokVideos-vj3wl

    17 күн бұрын

    Math

  • @mnushanthika646
    @mnushanthika6462 жыл бұрын

    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්... තරංගයක් ලෙසින් නදී බිඳි නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්... සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්.... ❤️D❤️

  • @dasu526

    @dasu526

    10 ай бұрын

    ❤❤❤❤

  • @vineshkarunathilaka7234
    @vineshkarunathilaka72343 жыл бұрын

    මම සියුමිණි දුවගේ තාත්තා .දුවගේ හඩින් ගැයුණු නවතම ගීත කීපයක් පටිගත කර හමාරයි .නමුත් රටේ පවතින තත්ත්වය යටතේ රූපගත කිරීම පමාවී තිබෙන්නේ .ඒ නිසා දුවගේ ගායනාවන්ට කැමති ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ඇයගේ අලුත්ම නිර්මාණය න් එලිදක්වන්නට පොඩි කාලයක් ලබාදෙන ලෙසයි.හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා .බුදුසරණයි බොහෝම ස්තූතියි

  • @subashdeshappriya5070

    @subashdeshappriya5070

    3 жыл бұрын

    ඇත්තෙන්ම ඇයගේ දක්ෂ තා ඉහලින් ම තියෙනවා පියෙකු ලෙස ඇයට ඔබ ලෙන්ගතු සේම ඇයගේ ආදරණීය රසිකයෙකු ලෙස ඇයට අපද ලෙන්ගතුයි. හැමදාමත් ඇයගේ හැකියාවන් දිනෙන් දින සාර්ථක වේවායි පතනවා තෙරුවන් සරණයි

  • @SanjuSanju-cm7cp

    @SanjuSanju-cm7cp

    3 жыл бұрын

    හරිම ලස්සන හඩක් ඇයට දෙවියන් දීලා තියෙන්නේ පුදුම හැකියාවක් ඔයාට හදවතින්ම සුබ පතනවා 💐🙏

  • @shahjahan7104

    @shahjahan7104

    3 жыл бұрын

    Extraordinary voice, really I had listened several times.

  • @unaismohamed8457

    @unaismohamed8457

    3 жыл бұрын

    I wish her all the best.

  • @kasunliyanage9416

    @kasunliyanage9416

    3 жыл бұрын

    Theruwan saranay

  • @kasunsampath9231
    @kasunsampath92313 жыл бұрын

    වොයිස් ටීන් එකේ දැකපු ලස්සනම කටහඩ. මා එක්ක එකග කවුද ?

  • @tnmusic5488

    @tnmusic5488

    3 жыл бұрын

    Aniwaren...her voice was the best voice that competition...❤️❤️

  • @viduragajanayake5393

    @viduragajanayake5393

    3 жыл бұрын

    Wasundarat hodai😍

  • @amdp9521

    @amdp9521

    3 жыл бұрын

    Yes

  • @nimzsewwandi900

    @nimzsewwandi900

    3 жыл бұрын

    Yes

  • @Hesh0809

    @Hesh0809

    3 жыл бұрын

    Aniwa gon sanukata terune nh eka

  • @shan6473
    @shan6473 Жыл бұрын

    සිංදුව publish කරලා අදට අවුරුදු දෙකකටත් වැඩියි ඒත් තවම අහනවා.ඒක ඇහෙද්දි හිත පට්ටෙටම නිවෙනවා 🎧✨️🖤

  • @Sankalpa_466

    @Sankalpa_466

    Жыл бұрын

    yes

  • @dineththarunidu8892

    @dineththarunidu8892

    19 күн бұрын

    leshanya 😃

  • @shan6473

    @shan6473

    19 күн бұрын

    @@dineththarunidu8892 😜

  • @subhathaluthwaththa
    @subhathaluthwaththa Жыл бұрын

    මේක මට අහන්න දුන්නේ මගේ ජීවිතේ වටිනාම කෙනෙක්.හරියටම කියනවනම් මම පණටත් වැඩිය ආදරේ කරන කෙනෙක්.එයාගේ මතක එක්ක හරි ලස්සනට සින්දුව තාමත් රසවිදිනවා ...😍😥💔

  • @devfred4603
    @devfred46033 жыл бұрын

    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්...// තරංගයක් ලෙසින් නදී බිඳි නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන් වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින් වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්

  • @thinulaisath2829

    @thinulaisath2829

    3 жыл бұрын

    Budusaranai!!!

  • @itsmystyless

    @itsmystyless

    3 жыл бұрын

    Thanks

  • @miyasisanjana7889

    @miyasisanjana7889

    3 жыл бұрын

    Tnq

  • @udayaudayaa

    @udayaudayaa

    3 жыл бұрын

    Ý

  • @meedum5477

    @meedum5477

    3 жыл бұрын

    🥰🥰🥰🥰

  • @LyraStudio
    @LyraStudio3 жыл бұрын

    හැකියාවැති සියුමිණී වැනි නවකයෙකු ට අවස්ථාවක් රෝහණ වීරසිංහ සර් වැනි ජේශ්ඨයෙකු විසින් මෙසේ ලබා දීමට, හිස නමා ආචාර කරමි. සියුමිණී, ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතමි. ❤️

  • @UshanBuddhika-gq5ld
    @UshanBuddhika-gq5ld7 ай бұрын

    ඒ හඩට මම හිතන්නෙ මම ඇබ්බැහි වෙලා 🥺 දවසකට වතාවක් හෝ ඇහුවේ නැත්තං නින්ද යන්නෙත් නෑ 🥺❤️

  • @maheshiprasadika8136
    @maheshiprasadika81363 ай бұрын

    Keyboardist song එකට දෙන sup එක කවුරුත් කියල නෑ පට්ට ❤

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe3 жыл бұрын

    නංගි කියන්න වචන නෑ. හදවතටම කතාකරනවා😥❤ මගේ ප්‍රියතම ගායිකාවන්ගෙන් කෙනෙක් වෙලා ඉවරයි. ඔයාට සුබ අනාගතයකට සුබ පතනවා නංගි.❤❤❤

  • @thilinianuradhika5683

    @thilinianuradhika5683

    3 жыл бұрын

    මල්ලි ඔයාලා දෙන්නගෙ සින්දුවකුත් ඕනි ළඟඳිම දවසක.

  • @Iruudana

    @Iruudana

    3 жыл бұрын

    තමන්ගෙ සින්දුවකට හදිස්සි වෙන්නෙ නැතුව කල්පනා කරල හොඳම එකක් කරපන් මල්ලි.. උඹටත් සුභපැතුම්.. ❤️

  • @nuwanpk8696

    @nuwanpk8696

    3 жыл бұрын

    Dulmin, Siyumini, Ravihansi, Sahangi, is my favorite ❤❤❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    3 жыл бұрын

    Thanku so much dulmin ayye ❤️❤️❤️ ඔයාගේ ඉදිරි ගමනටත් මම සුබ පතනවා ❤️

  • @diyego4279

    @diyego4279

    3 жыл бұрын

    mageth.

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha50333 жыл бұрын

    2021දි අහන අය කෝ? 👇

  • @chamudiupeksha2616

    @chamudiupeksha2616

    3 жыл бұрын

    ම්ම්ම්

  • @ishirasinethlakshan1575

    @ishirasinethlakshan1575

    3 жыл бұрын

    🙂🙂

  • @user-im5eq9dr1q

    @user-im5eq9dr1q

    3 жыл бұрын

    👌

  • @shashinugawela789

    @shashinugawela789

    3 жыл бұрын

    🙂

  • @NS-qq4vk

    @NS-qq4vk

    3 жыл бұрын

    🙋🙋

  • @kenzimusic4049
    @kenzimusic40492 жыл бұрын

    අධිමාත්‍රා කියන්නෙ මේවට❤️අහන්න අහන්න ආසයි🌏❤️

  • @hirunibhagya430
    @hirunibhagya430 Жыл бұрын

    වසර දෙකකුත් ගෙවිල.මේ වීඩියෝවට අදටත් අහනව බලනව හරිම ලස්සන කට හඩ ලස්සන ගායනය ලස්සන වාදනය..ඒ වගේම හරිම ලස්සන කෙලි පොඩ්ඩ ❤️❤️❤️

  • @KanchuKa
    @KanchuKa3 жыл бұрын

    ❤️🥺 අද හොයාගත්තේ.....

  • @rayraylife9893

    @rayraylife9893

    3 жыл бұрын

    මාත් facebook එකේ අද දැක්කේ❤

  • @yasiruhasintha

    @yasiruhasintha

    3 жыл бұрын

    මාත් ❤️🙊

  • @silunamanthila6403

    @silunamanthila6403

    3 жыл бұрын

    Mn ada Kanchukage story ekwn hoyn awe❤🔥

  • @sadunsamarasekara3881

    @sadunsamarasekara3881

    3 жыл бұрын

    ආසම එකක් මේ හැමදාම උදේට අහනව

  • @tharindumadushan6100

    @tharindumadushan6100

    3 жыл бұрын

    Kanchuka ayya

  • @sandunthilina8478
    @sandunthilina84783 жыл бұрын

    ඇයගේ ගායනය විශිෂ්ටයි. දක්ෂයෙක් ට ප්‍රවීනයෙක් අත දුන්න විරල අවස්ථාව. සියුමිනි හොඳට ඉගෙනගෙන ඉන්න. ජනප්‍රියත්වය පෙන පිඩුවක් වගේ. අනාගතයට සුබ පතනවා.

  • @achinisamudrika7734
    @achinisamudrika7734 Жыл бұрын

    මේ වගේ හඩකට තමා කටහඩක් කියන්නෙ ඇත්තටම ගොඩාක් ආදරේ හිතෙන නියම හඩක් මේක❤️❤️

  • @dewmikachamod2279
    @dewmikachamod22792 жыл бұрын

    ඇත්‍තටම හිතට තදින්ම දැනුනා කියන්න වචන නෑ මාරම ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @RMREdu
    @RMREdu3 жыл бұрын

    ඔබේ හඩට වශී නොවන්නේ කවුරුන්ද ..ඔබේම ගීතයක් අපට අහන්න සලස්වන්න..

  • @sudamamarakoon5845

    @sudamamarakoon5845

    3 жыл бұрын

    @@SiyuminiOpayangi patta

  • @SandunSuranga
    @SandunSuranga3 жыл бұрын

    වොයිස් ටීන්ස් වැඩසටහනින් සොයාගත් සුපිරිම ස්ත්‍රී හඬ ❤

  • @JayaviJayamuthu-ht5vb

    @JayaviJayamuthu-ht5vb

    13 күн бұрын

    💝

  • @purnimasandeepa8905
    @purnimasandeepa8905 Жыл бұрын

    සියුමිනි ඇත්තමයි ඔයාගේ කට හඩ හරියට භාවනාවක් වගේ ....🥀🥀

  • @radhikasewwandi5507
    @radhikasewwandi550710 ай бұрын

    අහේතුකවම ඇස් තෙත් වෙලා...... හදවත එක් නිමේෂයකට නැවතුනා....🖤 Good job ❤️

  • @nimzysilva9650
    @nimzysilva96503 жыл бұрын

    උමාරියාට පස්සෙ ලංකාවෙ ආසම voice එක🖤🖤🖤

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne3 жыл бұрын

    Beautiful voice and very nicely sung. I wish you all the best nangi.

  • @malaa9094

    @malaa9094

    3 жыл бұрын

    ❤️❤️

  • @sandunimihirangika5386

    @sandunimihirangika5386

    3 жыл бұрын

    ❤️❤️

  • @user-qq1qg2lk4p

    @user-qq1qg2lk4p

    3 жыл бұрын

    Ow

  • @rusiththaruka1207

    @rusiththaruka1207

    3 жыл бұрын

    Mihindu aiya♥️♥️♥️

  • @rusiththaruka1207

    @rusiththaruka1207

    3 жыл бұрын

    Thama ahanawa pissuwen

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    යුගයේ පහළවුන විශිෂ්ටම නිර්මාණයක්! ❤😍

  • @hiru9657
    @hiru96572 жыл бұрын

    ❣️ඒ හිනාව ඒ සියුම් හඩ හරිම අව්‍යජයි . හදවතට දැනෙන සුපිරි ගායනයක් අති ඉස්තරම් ...... All the best akki ❣️

  • @CloudinLondon23

    @CloudinLondon23

    11 ай бұрын

    Mihiri bawa kiyanna theerenne nethi tharam…. Mage hithata karadarayak aapu welawata oyage voice eka e rhythm eka maawa niwanawa… ❤ Thank you nangiya

  • @viralworld7160
    @viralworld71603 жыл бұрын

    වොයිස් එක🤩🤩🤩🤩 ලයික් එකකින් නිල් කරන්න

  • @kumarahemachandra5919
    @kumarahemachandra59192 жыл бұрын

    නියම කටහඩක් Good luck

  • @l.a.d.chathuriridmikawijet4180
    @l.a.d.chathuriridmikawijet41802 жыл бұрын

    කලාතුරකින් අහන්න පුළුවන් කටහඩක්. අමුතු tone එකක්.ආයාසයක් නැති ගායනයක්. "අපේම ලෝකයක්" කියන තැන තමා ලස්සනටම ගන්නෙ. සුබ පැතුම් 🌹

  • @NAADAMusic
    @NAADAMusic3 жыл бұрын

    Superb playing Sanjay(Benja) and we wish you for a bright future ahead Siyumini... Cheers.!! NAADA.

  • @CallofThePlanet

    @CallofThePlanet

    3 жыл бұрын

    @NAADA Please consider doing a song with Siyumini!

  • @pjarts1847

    @pjarts1847

    3 жыл бұрын

    Yes! Hope we can watch a Naada+Siyumini collaboration in future.. ✌️

  • @kapilachaminda4548

    @kapilachaminda4548

    3 жыл бұрын

    please do a creative collabaration with this amazing vocalist!

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    3 жыл бұрын

    Thanku So Much Naada Band ❤️❤️❤️

  • @chathurabhashana7697

    @chathurabhashana7697

    3 жыл бұрын

    ❤️

  • @Misterflute
    @Misterflute3 жыл бұрын

    Voice එක වගේම piano playing එක ගැනත් අපි කතා කරන්න ඕනේ❤️ හැමදාම වාදකයා හිටියේ පිටිපස්සේ❤️ අපි ඒක වෙනස් කරන්න ඕනේ❤️ වාදකයෙක් විදිහට දැනෙනවා ඒකේ අසීරුතාවය❤️ දෙන්නටම ජය❤️

  • @senithhashika8751

    @senithhashika8751

    2 жыл бұрын

    අනිවාර්යයෙන් අයියේ💓💯

  • @dasath9534

    @dasath9534

    2 жыл бұрын

    Sira bokka

  • @rango7277

    @rango7277

    2 жыл бұрын

    Mn nm sindu ahddi ahannema assen yana podi instrumental kaali🤣

  • @amilmihiranga5043

    @amilmihiranga5043

    2 жыл бұрын

    😘😘😘😘

  • @sanavisanavi1593

    @sanavisanavi1593

    2 жыл бұрын

    aththak ❤

  • @productions2102
    @productions21022 жыл бұрын

    බුදුසරණයි! දෙවිපිහිටයි! දීර්ඝායු ලැබේවා! නංගී අනාගතය සාර්ථක වේවා!

  • @kkmandalaart3324
    @kkmandalaart33242 жыл бұрын

    මේ ගීතය කොච්චර වතාවක් ඇහුවද කියලා මටවත් මතක නෑ. ඒ තරමටම ලස්සනයි . සුබ පැතුම් ඔබට.

  • @blugreen4313
    @blugreen43133 жыл бұрын

    පැය ගාණක් උනත් එක දිගට අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඩක් ❤️

  • @dileepafernando2964

    @dileepafernando2964

    3 жыл бұрын

    kzread.info/dash/bejne/gqiIxLqtkajMlNI.html

  • @methujadamsana4077
    @methujadamsana40773 жыл бұрын

    සුපිරි කියන අය like එකක් දමු බලන්න

  • @BUDDHASTEACHINGCENTER

    @BUDDHASTEACHINGCENTER

    3 жыл бұрын

    Wonderful

  • @chamara491

    @chamara491

    3 жыл бұрын

    anunge sindu kiyannathuwa thamange ekak kiyala issrahat giyanama hodai mun wage kalakanni sindu kanawa noadakin badu

  • @dilanidilrukshi1247

    @dilanidilrukshi1247

    3 жыл бұрын

    Super

  • @pradeepaembuldeniya7975
    @pradeepaembuldeniya79752 жыл бұрын

    තාමත් අහනවා ඇවිත් මෙි සින්දුව එ තරමි ලස්සනයි හැගිමිබරයි..

  • @supungamage4427
    @supungamage44272 жыл бұрын

    යොහානිට වැඩිය ඇත්තටම ලස්සන voice එකක්😍❤️

  • @chathurangigunarathna5010

    @chathurangigunarathna5010

    2 жыл бұрын

    ඒක ඇත්ත මල්ලි 👍🤛

  • @aksjeuebsb

    @aksjeuebsb

    Жыл бұрын

    යොහානි එක්ක තරහා වගේ ඔබ

  • @chamalkithdewmina8111

    @chamalkithdewmina8111

    Жыл бұрын

    dennama lassnai

  • @pubudusanjeewa3390

    @pubudusanjeewa3390

    6 ай бұрын

    ගීතය රස විදින්න කලාව කියන්න ඒකෛ සන්සන්දනය නොවේ දෙදනාගෙම voice වෙනස් නැත්නම් සින්දු කියන්න ඉන්නේ ලොකෙටමනෙක්කෙනය් කලාව කියන්නෙ කුහක කමෙ තොර ලෝකයක්

  • @yasasmaxa
    @yasasmaxa3 жыл бұрын

    ජ්‍යෙෂ්ඨතම සංගීත වේදීයා විසින් විශිෂ්ඨතම නවකයා සොයාගෙන හමාරය. තවත් තරඟ කුමටද ✌️

  • @nirusharathnayaka6424

    @nirusharathnayaka6424

    3 жыл бұрын

    🤘👊

  • @mellowmonsoon278

    @mellowmonsoon278

    3 жыл бұрын

    I was going to say the same. :)

  • @ayeshadesilva1238

    @ayeshadesilva1238

    3 жыл бұрын

    Attama tamaaa dan nam me sinduwa keepa wataawak ahuwa eth madi

  • @thiliniranathunga1373

    @thiliniranathunga1373

    3 жыл бұрын

    100% true . Her voice is not comparable to any other play back singers in the industry and Siyumini , you will sing all the play backs in future and no doubt will be an essential voice for teles and films . But you made a huge mistake by not selecting Ashanthi in the blinds aiming to go to finals . Good luck to that Amazing voice goes beyond your age ! .

  • @mellowmonsoon278

    @mellowmonsoon278

    3 жыл бұрын

    @@thiliniranathunga1373 It was blessing in disguise for her I guess to get out of the competition early. I still dont think Ashanthi was the right solution cos I did not see anyone in her team improving in vocal quality but only in performance gimmicks.

  • @uthpalasandunisha4827
    @uthpalasandunisha48273 жыл бұрын

    නංගි ඇත්තටම් කියන්න වචන නෑ විසිරුණු මනසට දිව්‍යමය ඔවුවක් වගේ ඔයාගේ කටහඩ...Feelings කියන දේ හැම ගායන තරුවකටම ගායනා කරන්න අපහසුයි...ඔයාට ඒක වැඩියෙනුත් එක්ක ලැබිලා තියෙනවා ඉතින් අනාගත ගමනට මගෙන් සුභ පැතුම්...i'm already a fan of yours nangi..Congratulations and good luck💖💯nangi..keep it up.

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    3 жыл бұрын

    Thanku so much Uthpala aiye ❤️❤️❤️ ඔයාගේ ඉදිරි ගමනටත් මම සුබ පතනවා ❤️

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 Жыл бұрын

    හරිම ලයාන්විතයි... අහපු වාර කොච්චරක්ද කියලා මතක නෑ. වෙනස්ම මානයකට අරගෙන යනවා. සුපිරියි ගායනය වගේම වාදනයත්.. ❤️🌹

  • @dinukinavodya.
    @dinukinavodya.7 ай бұрын

    Boot එකක් කන්නම ඕන නෑ මේ වගේ සින්දු අහන්න 😌😌❤

  • @migaraa.wijeratne1006
    @migaraa.wijeratne10063 жыл бұрын

    කිරි සමග පැණි වගෙයි. ඉතාමත් සුන්දරයි. ඔබ දෙපලට මෙන්ම ආචාර්ය රෝහණ විරසිංහ සර්ටද බොහොමයක් ස්තුතියි.

  • @dulanjaliwijesingha975
    @dulanjaliwijesingha9753 жыл бұрын

    දෙයියනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මන් මේ රිපීට් කර කර බලනවා ඒ තරම් ලස්සනයි අප්පා අනේ මන්දා භාවනාවක් වගේ

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 Жыл бұрын

    භාවනාවක් වගේ .... සිතට නිවනක් වගේ ... ptt lassana voice ekak ekka song ekak 👍

  • @asankasanjeewa2963
    @asankasanjeewa29632 жыл бұрын

    ඒ කටහඬ නම් භාවනාවක්...මාරම ලස්සනයි.... බුදු සරණයි...

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka3 жыл бұрын

    Social media වල පොඩි video කෑල්ලක් share වෙනවා දැකලා හොයන් ආපු අය නැද්ද මන් වගේ 🤭🙊✅

  • @TravelDairyByLaali

    @TravelDairyByLaali

    3 жыл бұрын

    Man 😍😍

  • @Sasiru312

    @Sasiru312

    3 жыл бұрын

    😬👍

  • @DeshanRamanayaka

    @DeshanRamanayaka

    3 жыл бұрын

    @@Sasiru312 ✔️

  • @DeshanRamanayaka

    @DeshanRamanayaka

    3 жыл бұрын

    @@TravelDairyByLaali හම්😊

  • @tharushinathasha453

    @tharushinathasha453

    3 жыл бұрын

    me too

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw3 жыл бұрын

    තාම මේක පිස්සුවෙන් වගේ අහන තවත් අය ඉන්නවද

  • @maheshart8193

    @maheshart8193

    3 жыл бұрын

    Hmmm

  • @ItsPamo_

    @ItsPamo_

    3 жыл бұрын

    Ow

  • @lasanthadilshan3014

    @lasanthadilshan3014

    3 жыл бұрын

    Aniwa

  • @MUSIC7963

    @MUSIC7963

    3 жыл бұрын

    අනිවා

  • @sakurajayarathna5224
    @sakurajayarathna5224 Жыл бұрын

    එ් ගායනාවට පුලුවන් අපිව හින අතර අතරමං කරන්න අනේ මන්ද හිතට දැනුන කියාගන්න බැරි තරමටම. හරිම ලස්සනයි.

  • @fido1400
    @fido14002 жыл бұрын

    ඔගන් එක ගහන අයියා කොහොමද ඔගන් එක ගහන ලස්සන 😍😍🥰❣️💥💥😳

  • @mkseries3035
    @mkseries30353 жыл бұрын

    කැපුන කියල සිරසට මඩ ගහන උන් අතරේ සියුමිනි ,සහංගි , හනා යන අය තමා තමන්ට ලැබුණු දෙයින් උපරිම ප්‍රයෝජන ගන්නෙ. තවත් අය සංගීත ක්ශේස්ත්‍රයට මෙමම ඒවි කියල හිතෙනවා. ලස්සනයි නංගියෝ ... සුබපතනවා ❤

  • @sandevjayaweera8644

    @sandevjayaweera8644

    3 жыл бұрын

    Ow bn sira ♥️

  • @mkseries3035

    @mkseries3035

    3 жыл бұрын

    @@sandevjayaweera8644 ඔවු බන් ඒ මඩ ගැහුව එකී හිතන් ඉදල තියෙන්නෙ ඒකි දිනන්න ඕනි කියල වෙන්න ඇති. ඇත්තටම ශාක්‍යා එදා සුපිරියට කීව ඉතින්.....

  • @pushpakumarasubasinghe6548

    @pushpakumarasubasinghe6548

    3 жыл бұрын

    තෙසාරා කියපු සමහර දේවල් නම් ඇත්ත ඉතින් . සිරස තමන්ගෙ වැඩසටහන් වලට සම්බන්ධ වෙන අයට මානුෂික ව සළකන්න ඕනි

  • @Don-px1fe

    @Don-px1fe

    3 жыл бұрын

    @@pushpakumarasubasinghe6548 සිරස නොතිබෙන්න කවුද ඔය තෙසාරාව කවුද දන්නේ ? 😂 අනික තෙසාරා කැපුනේ ශාක්‍ය අර " කාලි " ගීතය ගයපු දවසේ , අවිවාදයෙන්ම එදා ශාක්යා ඉදිරියෙන් , අනික කවුද ඔය අසාධාරණ විදිහට කැපුන තරඟකාරයෝ 😂

  • @pesandividanagama5447

    @pesandividanagama5447

    3 жыл бұрын

    @@mkseries3035 aththatama ow

  • @Thacarshee
    @Thacarshee3 жыл бұрын

    Pianist අමුතු dark feeling එකක් දෙනවා ඒ feeling එකට සියූමිනි ගෙ vocals සෙට් උනාම අමුතු ගැම්මක් දැනෙනවා ජය වේවා මගේ රටෙ music industry එකට....

  • @ShanthaKumara-ci3il
    @ShanthaKumara-ci3il10 күн бұрын

    මැරිලා වැටෙනකන් අහන්න පුලුවන් වොයිස් එකක්👍👍👍👍❤❤❤❤

  • @hansirandunu3069
    @hansirandunu30692 ай бұрын

    නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින් ❤🥺

  • @chathubro7566
    @chathubro75663 жыл бұрын

    ඒ වොයිස් එකට වශී උනේ මං විතරද😍😍

  • @BUDDHASTEACHINGCENTER

    @BUDDHASTEACHINGCENTER

    3 жыл бұрын

    Not at all. Each and everyone

  • @oshadinimsara1929

    @oshadinimsara1929

    3 жыл бұрын

    Ai mama

  • @priyadarshanishyamali2101

    @priyadarshanishyamali2101

    3 жыл бұрын

    ai mama

  • @nishemathews116

    @nishemathews116

    3 жыл бұрын

    ඇයි මම 😍😍😍😍

  • @indrawansakapuge3198

    @indrawansakapuge3198

    3 жыл бұрын

    Ai man..bawanawak e voice eka

  • @samindiherath6358
    @samindiherath63583 жыл бұрын

    හැමදාම එක පාරක් හරි මේක අහලා හිත නිවා ගන්න මා වැනි තවත් අය සිටීද? 😋

  • @tharinduamarasignha2205

    @tharinduamarasignha2205

    3 жыл бұрын

    මම ❤️

  • @kathaarana-9955

    @kathaarana-9955

    3 жыл бұрын

    Math ada me sinduwa ahuwe aththenma hithe thiyena duka niwaganna😔🙏❤️

  • @nethroocreation8816
    @nethroocreation88162 жыл бұрын

    ඒ හිනාව ඒ සියුම් හඩ හරිම අව්‍යජයි . හදවතට දැනෙන සුපිරි ගායනයක් අති ඉස්තරම් ...... මාරම ලස්සනයි

  • @dunara12
    @dunara12 Жыл бұрын

    සියපාරක් ඇහුවත් මදි..ඒ තරම් ලස්සනයි.මගේ දුවත් හරිම ආසයි.එයත් අහනවා නිතරම..ජය වේවා...බුදුසරණයි

  • @JameeWansajaSiriwardhanaJAMMY
    @JameeWansajaSiriwardhanaJAMMY3 жыл бұрын

    ❤️😍 සිකුරුලියත් ඕනෙ 😍

  • @pubuduishara4108

    @pubuduishara4108

    3 жыл бұрын

    Aniwa...😍 balan innawa...

  • @diyego4279

    @diyego4279

    3 жыл бұрын

    yes,pls nangi eka thama patta,

  • @shalinda_

    @shalinda_

    3 жыл бұрын

    Aniwaren ❤️👌

  • @sriyangika

    @sriyangika

    3 жыл бұрын

    සිකුරුලියා සින්දුවට නව පනක් දුන්නා වගෙයි දැනුනෙ එදා සියුමිනීගෙ ගායනයෙන්. හරිම ලස්සනයි. දෙන්නගෙන් අනිවාර්යෙන් සියුමිනී ඉදිරියෙන් හිටියේ. එදා ඉඳන් අපි දිගටම සියුමිනී ගෙ fans ලා වුනා 😍😍

  • @meshi_vlogs

    @meshi_vlogs

    3 жыл бұрын

    Ane please e song ekath oni siyumini❤ everloving voice❤

  • @rusithalawatta4849
    @rusithalawatta48493 жыл бұрын

    Blinds එකේදි තමන් කැමති Coach ව තෝරගත්ත කියල Battles වලදි තමන් කැමති තරඟකාරියව පැරැද්දුව කියල සමාජයෙන් නොයෙකුත් කුනු කතා අහපු කෙල්ලෙක්..මෙන්න ධෛර්‍යවන්ත ලමයි😍😍

  • @tnmusic5488

    @tnmusic5488

    3 жыл бұрын

    Totally agree with u brother....she was the best...

  • @Teddy45975

    @Teddy45975

    3 жыл бұрын

    If she chose Ashanthi she would be in finals for the pure fact that sanukas team had a lot of tough talent to beat.

  • @rusithalawatta4849

    @rusithalawatta4849

    3 жыл бұрын

    @@Teddy45975 Yeah.She Might.But its her choice to be in team Sanuka.So who the hell gave us the right to judge her.

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    3 жыл бұрын

    Her battle would have been a tie if not for Sahangi’s mistakes, but her knockouts, there she proved how talented she is...

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    3 жыл бұрын

    Rusith Alawatta yaa, the other thing is, The Voice Teen is not about going forward in the competition it’s about getting a recognition...

  • @matotaarachchigenadeeshadi2407
    @matotaarachchigenadeeshadi24072 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම මිහිරියි🥰😘😍🙂

  • @poorninimeshika7038
    @poorninimeshika70382 жыл бұрын

    ඇත්තටම ආයෙ ආයෙ අහන්න හිතෙනව... මාරම ලස්සන voice එකක්

  • @sankaniperera703
    @sankaniperera7033 жыл бұрын

    Mood out නම් අහන්නෙ පරිස්සමින්, ඇඩෙන්න පුළුවන් 😔😔

  • @shenuliviha9813

    @shenuliviha9813

    3 жыл бұрын

    Mood out nothibikath aduna .. E tharam danenwa e voice eka ❤️

  • @sunethmihiran8260

    @sunethmihiran8260

    3 жыл бұрын

    1.47 Am 😏

  • @waseeliya6198

    @waseeliya6198

    3 жыл бұрын

    😥

  • @nipunanimesh4225

    @nipunanimesh4225

    3 жыл бұрын

    Attatama

  • @punsarahettiarachchi205

    @punsarahettiarachchi205

    3 жыл бұрын

    Mood out wenn oni ne.

  • @samankumara7774
    @samankumara77743 жыл бұрын

    තෙසරා ඔබේ අවධානය පිණිසයි

  • @sandungunasinghe1608
    @sandungunasinghe16082 жыл бұрын

    හරිම රසවිඳීමක් ගෙනෙන ගායනයක්, වාදනයක්. සුභපැතුම් !!!

  • @charithjayasundara9846
    @charithjayasundara98462 жыл бұрын

    This is not a singing, A meditation that comes with a spiritual bond... fantastic

  • @harshanadadigama4830
    @harshanadadigama48302 жыл бұрын

    මෙන්න ජාතයන්තරෙට යන්න ඔනේ හඩවල් තනිකරම මේ සින්දුවට අලුත් පනක් පොවනවා වගෙ එච්චරටම මේ හඩ පට්ටම මිහිරි ආසයි අහගෙන ඉන්න❤️

  • @user-hu1oy9yq6r

    @user-hu1oy9yq6r

    Жыл бұрын

    😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰

  • @priyanmahesha3738

    @priyanmahesha3738

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @siyamisfahan6360
    @siyamisfahan63603 жыл бұрын

    තෙසාරා බලල හැදෙන්න. පැරදුනාම ඉන්න අයට මඩ නොගහ, කන්න දුන්නේ නෑ, බොන්න දුන්නේ නෑ කියලා විලාප දෙන්නේ නැතුව ගමනක් ලස්සනට යන හැටි! ❤️ වෙන ටීම් එකක හිටියනම් අද අනිවාර්යයෙන් සියුමිණි ෆයිනල්! වෝට්ස් බලන්නේ නැත්තන් ඒත් අද ෆයිනල් ❤️

  • @pesandividanagama5447

    @pesandividanagama5447

    3 жыл бұрын

    Eka nam aththa

  • @lankanet3636
    @lankanet36369 ай бұрын

    රිම ලස්සනයි පුතේ.ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා පුතේ හදවතින්ම.තෙරුවන් සරණයි.

  • @sujikasubashini367
    @sujikasubashini3672 жыл бұрын

    2.18ට අහන්නෙ මාරම ලස්සනයි හිතට පුදුම සැනසීමක් එනව

  • @lakmaldaminda2771
    @lakmaldaminda27713 жыл бұрын

    රෝහන වීරසිංහ යානනී... ස්තූති සියුමිනි වැනි නව යොවුන් විශිෂ්ඨ හඩක් හැකියාවක් ඇති යුවතියක් සහ සන්ජය වැනි දක්ශයෙක්ගෙ තවත් එක හැකියාවක් කරලියට ගෙන ඒම පිලිබදව💟

  • @supernatural1923
    @supernatural19233 жыл бұрын

    ඒ කටහඬ😱❤ පිස්සු හැදෙනවා නන්ගි😍 සහංගි,සියුමිණි,හනා පරාජය ජයග්‍රහණයක් කරගත්තු ළමයි❤ අනුන්ට බැන බැන ඉන්නවට වඩා තමන්ගෙ උත්සාහයෙන් ඉස්සරහට එන මෙයාලා හැමෝටම ආදර්ශයක්😍

  • @githaninilmini1200

    @githaninilmini1200

    3 жыл бұрын

    Oooo

  • @sampath2743
    @sampath2743 Жыл бұрын

    Me song eka nawathath jeewa maana une me hadin. Excellent voice Obata pin.🙏🙏

  • @Gardenwisper
    @Gardenwisper Жыл бұрын

    Lassanata gayana karanawa.mama thun hathara parakma ehewwa . Best

  • @LihiniMinodaAmarasinghe
    @LihiniMinodaAmarasinghe3 жыл бұрын

    කියන්න නම් දේවල් බොහෝමයි නංගෝ😍😍ඔයාගේ ගායනය හැමදාම වගේ අපිව හැඟීම්බර කරනවා..අපේ ඇස් කඳුළින් තෙත් කරනවා..🥺❤️ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා නංගා..ගොඩාක් ආදරෙයි💖

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    3 жыл бұрын

    Thanku So Much Lihini Akke ❤️❤️❤️ ඔයාගේ ඉදිරි ගමනටත් මම සුබ පතනවා.ගොඩාක් ආදරෙයි ❤️

  • @KaluMallii
    @KaluMallii3 жыл бұрын

    such soul.. much mood.. ❤

  • @SiyuminiOpayangi

    @SiyuminiOpayangi

    3 жыл бұрын

    Thanku ❤️❤️

  • @illusionist16

    @illusionist16

    3 жыл бұрын

    හැම හොද නිර්මාණයකම උබේ කොමෙන්ට් එකක් තිබ්බා කලුවෝ✌

  • @user-qq1qg2lk4p

    @user-qq1qg2lk4p

    3 жыл бұрын

    Niyamai kalu

  • @lalithkumarawanniarachchiw715
    @lalithkumarawanniarachchiw7152 жыл бұрын

    ලස්සන සිංදුවක් එදා ඒමතකය වෙත ම ඇදි යනවා ❤️👍

  • @kumaramax734
    @kumaramax7342 жыл бұрын

    ඉතා හොඳ ගායනයක්.වොයිස් එක ගොඩක් ලස්සනයි.ගීතය ගොඩක් හැගීම්බර ලෙස හිතට දැනෙනව.❤️❤️❤️

  • @dagiistreaming7217
    @dagiistreaming72173 жыл бұрын

    සිංදුව දාලා අදට මාස අටයි ❤️❤️අදටත් ඇවි ඇවිත් අහනවා.. හරිම ලස්සන ආස කරන සිංදුවක් ඒවගේම ලස්සනයි වොයිස් එක ❤️ ❤️ මේ වගේ feeling song තව ටිකක් කරන්න ❤️

  • @nirvanmadush989

    @nirvanmadush989

    3 жыл бұрын

    😘😘😘😘😘

  • @d.lsachithpeirispeiris5726

    @d.lsachithpeirispeiris5726

    3 жыл бұрын

    ඩගියා නැති තැනක් නැ 😁

  • @BUDDHASTEACHINGCENTER

    @BUDDHASTEACHINGCENTER

    3 жыл бұрын

    Everyday

  • @melogamingyt1139

    @melogamingyt1139

    3 жыл бұрын

    ආ දාතු ඩගී 🙂💛

  • @jehanfd

    @jehanfd

    3 жыл бұрын

    නෙදකින් 😪👍 Hi

  • @MalindaG
    @MalindaG3 жыл бұрын

    මේ වගේ සුපිරිම නිර්මාණයකට දායක වීමට ලැබීම ගැන මටත් තියෙන්නෙ ලොකු අභිමානයක් වගේම ගෞරවයක්! ස්තුතියි! 😍😍😍😍😍🤩🤗

  • @followyourheart7895

    @followyourheart7895

    3 жыл бұрын

    Piano එක play කරන්නේ ඔයා ද 🤔🤔

  • @MalindaG

    @MalindaG

    3 жыл бұрын

    @@followyourheart7895 අපි #BackofTheStage Crew එකේ 😍🤗

  • @followyourheart7895

    @followyourheart7895

    3 жыл бұрын

    @@MalindaG oh මට සමාවෙන්න වැරදුණු එකට 💝

  • @rh585

    @rh585

    3 жыл бұрын

    ♥️

  • @supunsuriyaarachchi4013

    @supunsuriyaarachchi4013

    3 жыл бұрын

    MalindaG ආඩම්බරයි අයියෙ

  • @donpatrickkerowgodage8285
    @donpatrickkerowgodage8285 Жыл бұрын

    ඔයාගෙ කට හඬ මටනම් සීනුවක් වැනියි නංගි ජයෙන් ජය

  • @beautifulviews284
    @beautifulviews2842 жыл бұрын

    අහන අහන හැම වාරයක් පසා ඇග හිරි වැටෙනවා😍😍😍😍

  • @kavidugunasingha2546
    @kavidugunasingha25463 жыл бұрын

    මේ song එකට ඇබ්බැහි වුන කට්ටිය කෝ..........

  • @BUDDHASTEACHINGCENTER

    @BUDDHASTEACHINGCENTER

    3 жыл бұрын

    I think everyone

  • @shamasula855

    @shamasula855

    3 жыл бұрын

    Man

  • @isharahansani5432

    @isharahansani5432

    3 жыл бұрын

    Man

  • @nishemathews116

    @nishemathews116

    3 жыл бұрын

    ඒක නම් පිස්සු වක් ඇත්තටම 😍😍😍

  • @Sasha-gc9zs

    @Sasha-gc9zs

    3 жыл бұрын

    🥧🥧🥧

  • @girl3086
    @girl30863 жыл бұрын

    අහම්බෙන් ඇහිලා හොයාගන ආවේ ....භාවනාවk wage e කටහඬ 💞💞💞💞❤️❤️❤️❤️

  • @rasikadileep42
    @rasikadileep42 Жыл бұрын

    ඇත්තටම මාරම වොස් එකක් එක්ක හිතට අමුතුම හැගීමක් එන්නෙ හිත අමන්දානන්දයට පත් කරන්නට පුලුවන් භාව්මය හැකියාවක් තියෙන්නෙ සහෘදයාට භාමමය ලොකයක් කරා ගෙන යෑමෙ හැකියාවක් ඒ වොස් එකෙ තියෙනවා අනාගතේ ට සුබ වේව

  • @slimsheydy8850
    @slimsheydy8850 Жыл бұрын

    කියන්න වචන නෑ,දෙන්නම සුපිරි. Wow what a pianist and a great voice.good job guys.exellent !!!!

  • @ayesh9587
    @ayesh95873 жыл бұрын

    දුර අතීතෙට ඇදී ගියා මේ තනිවුන හිත. ඇත්තටම කියන්න වචන නෑ....අතිවිශිෂ්ඨයි

  • @moksarasasmitha3638

    @moksarasasmitha3638

    3 жыл бұрын

    Danenawa kiyanna vachana madi

  • @priyadarshanishyamali2101

    @priyadarshanishyamali2101

    3 жыл бұрын

    best

  • @tharushirajapakshage6204

    @tharushirajapakshage6204

    3 жыл бұрын

    me wge songs tm oni...good luck❤️

  • @heshanfernando3790
    @heshanfernando37903 жыл бұрын

    Whatsapp වල share වෙන පොඩි status කෑල්ලක් දැකලා මේ සින්දුව හොයන් ආපු කට්ටිය කෝ

  • @feelit1059

    @feelit1059

    3 жыл бұрын

    එච්චර අවාසනාවන්තද

  • @BUDDHASTEACHINGCENTER

    @BUDDHASTEACHINGCENTER

    3 жыл бұрын

    Me here

  • @migarakavinda9827

    @migarakavinda9827

    3 жыл бұрын

    ballage video eken😅

  • @madugodachandiayesha5544

    @madugodachandiayesha5544

    3 жыл бұрын

    Ow ow 😂

  • @podipanda4731

    @podipanda4731

    3 жыл бұрын

    අඩෙ සිරා බන්

  • @danugunarathna4359
    @danugunarathna435911 ай бұрын

    හරිම සංවේදිව ගායනා කරනවා.හරියට භාවනාවක් වගේ.මට නම් ඇහුවට අහුවට ඇති වෙන්නෑ.එ වගෙමයි සංගීතයත්.⁣ජිවිතයේ යටපත වේලා තියෙන හැම මතකයක්ම අවදි වේලා මගේ ඇස ඉදිරියට එනවා වගේ දෙයක මට දැනුණා.සුබ අනාගතයක්..

  • @chandikaranasinghe1233
    @chandikaranasinghe1233 Жыл бұрын

    හරිම ලස්සනයි දුවේ සින්දුව හරිම රසට ගායනා කරනවා.මේ සින්දුවේ වගේම මමත් හැමවිටම උත්සාහ කරන්නේ වලා තීරයෙන් එහා ලෝකයකට යන්න.මම හිතනවා මේ සින්දුව මට බෝහොම ලගයි කියලා.කවදම හරි දවසක මම වලා තීරයෙන් එහා ලෝකයට යනවා.ඔයා ගායනා කරන මේ සින්දුව අහද්දි මගේ ඒ උත්සාහාය තව තවත් වැඩි වෙනවා.සුභ පතනවා ඔයාට ළඟදීම ඔයාගේ සින්දුවක් ඉක්මනට අපිට අහන්න දෙන්න ලැබෙන්න කියලා.බුදු සරනයි හැමෝටම.

  • @dinethnethmina2158
    @dinethnethmina21583 жыл бұрын

    කොච්චරක් ඇහුවත් එපා වෙන්නේ නෑ අමුතුම ලෝකෙකට අරන් යනවා ❤❤

  • @chamudihimansha5166

    @chamudihimansha5166

    3 жыл бұрын

    Harima lasanai

  • @rathsarakarunathilaka8726
    @rathsarakarunathilaka87263 жыл бұрын

    හේතුවක් නැතුව කඳුලක් ආවා.. මේ තරන් දැනෙන්න ගයන්න පුලුවන්නන් මේ වයසට... හිතා ගන්න බෑ තව ඉස්සරහට මොනවා කරයිද කියලා.. අපි ආසාවෙන් බලන් ඉන්නවා නන්ගි...🖤

  • @janinduprabhash1620
    @janinduprabhash1620 Жыл бұрын

    හරිම ලස්සනයි නංගි.සිය සැරය් විතර ඇහුවා

  • @vnscounsellingteam7910
    @vnscounsellingteam7910 Жыл бұрын

    වළාතීරයෙන් එහා අපේම ලෝකයක් - ලස්සන ගීතයක් ලස්සන හඬක් ස්තුති දුව

  • @sadidisal5328
    @sadidisal53283 жыл бұрын

    අහන්න පටන් ගත්තා විතරයි ඉවරයිනේ 😭😭😭❤️❤️❤️ අද අහන්න බලන් හිටිය voice එකක් final එකේ ❤️❤️ එත් මෙහෙම ගමනක් යන එක නම් වටිනවා... හැමගේම සිත් නිවාසනසමින් ❤️❤️❤️🙏🙏🙏

  • @chathurigunasekara110
    @chathurigunasekara1103 жыл бұрын

    Take a note Thesara take a note. Job well done Siyumini and Hana ❤

  • @hansinihewage3803

    @hansinihewage3803

    3 жыл бұрын

    Hell yeah.they may lost but they already won.nor cheap words only pure talents.

  • @jinneldehoedt222

    @jinneldehoedt222

    3 жыл бұрын

    Hell yeah

  • @hashinikumanayake290

    @hashinikumanayake290

    3 жыл бұрын

    True😍

  • @prashanmadura2338

    @prashanmadura2338

    3 жыл бұрын

    Thesara spoke about the truth.don't blame her.she already has a global place.

  • @anjulawarnakulasooriya479

    @anjulawarnakulasooriya479

    3 жыл бұрын

    @@prashanmadura2338 ඇයි දැන් තෙසාරාට බනින්නේ.තෙසාරා කිව්වේ ඇත්ත කියල තෙරෙනවා

  • @kaluarachchi8904
    @kaluarachchi8904 Жыл бұрын

    අලංකාරය ඉතා ඉහලයි.කටහnඩ මිහිරියි.ඉතා මියුරු ගායනයක්.ගොඩක් සතුටුයි.ඔබට සුභ පැතුම්.බුදු සරණයි!

  • @kpopidol1596
    @kpopidol15962 жыл бұрын

    සියුමිනි ස්තූතියි ඔබට. මේ ගීතයේ සියුම් අලංකාර මතු වෙන විදිහට ඉතා හොදින් ගායනා කලාට.. හදවත ස්පර්ශ කරමින් වින්දනයකට එහාගොස් අභ්‍යන්තර ය හිස් කරමින් වෙනත් තලයකට ගෙන යනවා.. එය සියලුම සාපේක්ෂකයන් ඉක්මවා නිරාමිස සතුටක් කරා ගෙන යනවා.. ඒ විශේෂයෙන්ම දායක වුනු පියානෝ වාද්‍ය ශිල්පියා සහ වාද්‍ය වෘන්දයටත් තුති...

  • @jenniewestwood9250
    @jenniewestwood92503 жыл бұрын

    වොයිස් එකෙ මට හම්බුනු හොදම ෆීමේල් ටැලන්ට් එක ඔයා ❤️❤️❤️දිගටම සින්දු කරන්න ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව ඊලග එක එනකම්❤️