Oba Ma Hamuwuna | ඔබ මා හමුවු​ණ - Cover by Thiwanka Mihiran

Музыка

Disclaimer
No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
Mr. Sunil R Gamage, Mr. Gunadasa Kapuge, Mr. Karunarathna Diwulgane.
Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
Original Artist | Karunarathna Diwulgane
Music | Gunadasa Kapuge
Lyrics | Sunil R Gamage
Cover Vocals / Music Arrangements / Video
Thiwanka Mihiran
Special Thanks
Taniya Gayathri, Shehan Sandaruwan, Dulith Mayantha Ekanayaka
Facebook | bit.ly/3mvnTBA
Instagram | bit.ly/3ygLQ1D
TikTok | bit.ly/3mq41zH
Ambalama Films KZread | bit.ly/3ydrG8S
#thiwankamihiran #coversong #filmbythiwa

Пікірлер: 435

  • @user-zb9yh3fo7s
    @user-zb9yh3fo7s5 ай бұрын

    හිතට තදින්ම දැනෙනවා.කවුරු මොන තරම් ජීවිතේ පසුකරගෙන ඉදිරියට ගියත් හැමෝගෙම යටි හිත් වල තැන්පත් වුන කදුලකින් බොදවුන සුන්දර මතකයක් ඇති.ඒ හැමෝවම මේ ගීතය තම තමන්ගේ අතීතයට අරගෙන යයි.හඩ පරිසරය හරිම ලස්සනයි.ඇස් පියාගෙන වුනත් රස විදින්න පුලුවන්.සුබ පැතුම් ඔබට.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️♥️

  • @MudumaliRuwandhika-zg5hd

    @MudumaliRuwandhika-zg5hd

    5 ай бұрын

    Eka attha

  • @wapasela

    @wapasela

    3 ай бұрын

    u have noted my comment, thank

  • @dileepajayasingha4654

    @dileepajayasingha4654

    26 күн бұрын

    සුපිරි ...🎉

  • @janathprasanna4040
    @janathprasanna4040Ай бұрын

    මම ආසාවෙන්ම කාලයක් ජිවත් උන සොබාදහමයෙ උපරිම රස විදපු ඔහිය.ලස්සම හඩක් සමග එකතුවුන ඉතාමත් ලස්සන ගිතයක්❤❤❤❤

  • @muditharanmalee3418
    @muditharanmalee3418Ай бұрын

    දරාගන්න බැරි වේදනාවෙන් ඉන්න මේ වෙලාවෙ මේක අහන්නෙ ....ලගටම වෙලා ඉදලා පරිස්සමෙන් ඉන්න කියලා එයා යන්න ගියා..එයා pilot කෙනෙක් ..කොහෙ හරි මේ අහස යට එයා හොඳින් නම් එච්චරයි ..🥹😔..italy ❤️😘

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    😥❤️🥰

  • @user-sm5xz1uy8r

    @user-sm5xz1uy8r

    8 күн бұрын

    😥

  • @user-mk3xb2tv1i
    @user-mk3xb2tv1i9 ай бұрын

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල හැටි සිතින් දරාගෙන මා මළ දවසට මගේ ලග තනියට ඉනු මැනවි🥺🥺…..හරිම ලස්සනයි.ඒ voice එක video එක මාරයි. Video wala color harima lassanai

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    බොහොම ස්තුතියි 🥰♥️♥️

  • @user-bo3uu7gb6d
    @user-bo3uu7gb6d5 ай бұрын

    ඔයාගේ සින්දු තියෙන්නේ වෙනම level එකක..... පපුවේ ගැඹුරටම දැනෙනවා ඒ කියන විදිහට ❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @KamalaLiyanage-tj9oh
    @KamalaLiyanage-tj9oh6 ай бұрын

    හරි ම ලස්සනට gayanaya කලා digu gamanak yannata labewa theruuwan sareni

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @achalapriyangani7637
    @achalapriyangani76379 ай бұрын

    පුදුම ලස්සනයි ..💕 මේ වගේ හිතේ ගැඹුරට ම අමතන්න පුලුවන් හඩ හරිම විරලයි...ඔයාගෙම සින්දුවක් අහන්න කැමතියි .👍ජය.💕

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    බොහොම ස්තූතියි ඒ වචන ටිකට 🥰♥️ Original එකක් ඉක්මණින් දෙන්නම් ♥️

  • @deviweragama
    @deviweragama3 ай бұрын

    අහම්බෙන් ඔයාගේ සිංදුවක් ඇහිලා channel එක හොයාගෙන මේ සිංදුව ලග නතර වුණා.. සමහර බැදීම් අපි ජීවත් වෙලා ඉද්දිම මරලා දානවා.... එහෙව් ආදරයක් මටත් තියෙනවා.. ඔයාගේ ඔය හැගීම්බර හඩ මගේ හිත වේලනාවෙන් පිරිමදිනවා... ඒ රිදුමට මම ආදරේ යි..

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    3 ай бұрын

    🥰❤️

  • @dinushadilshani7933
    @dinushadilshani79333 ай бұрын

    හඩ පරිසරය දෙකම මරු. හදවත ඇතුලෙ කාලෙකට කලින් හිර කරපු හැම හැගීමක්ම ආයෙ ආයෙ එලියට ගන්න පුලුවන් 🥺🥺

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo63556 ай бұрын

    මගේ අාසම සිංදුවක්... හරිම රහයි...❤❤❤❤🎉🎉🎉

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @devanikarunarathna6819
    @devanikarunarathna68199 ай бұрын

    මාරම මාර ලස්සනයි. තවත් මේ වගේ ලස්සන සිංදු ඕනේ.🎵🎵🎵

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    බොහොම ස්තූතියි 🥰 මාසෙකට එකක් හරි කොහොමහරි කරන්නයි බලාපොරොත්තුව ♥️♥️

  • @lahiru__97
    @lahiru__972 ай бұрын

    හැම හමු වීමක්ම සංසාරේ පුරුද්දක් ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    ❤️🥰

  • @hsurangika861
    @hsurangika8614 ай бұрын

    මන් ආසම සින්දුවක්❤❤❤

  • @s.kavindya3157
    @s.kavindya31574 ай бұрын

    මතක ගොඩක් පිරුනු තැනක් ඔහිය😥වචනයක්වත් කතා නොකර එයා එක්ක මේ තැන මේ සිංදුව එක්ක වෙනම ලෝකෙක තනිඋනා අදටත් මතකයි❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    ❤️🥰

  • @mdlanka7054
    @mdlanka70543 күн бұрын

    ලස්සනයි ගොඩක්

  • @manushikaprabodhani
    @manushikaprabodhani9 ай бұрын

    Singing,Video එක ඔක්කොම මරේ මරූ... ඔක්කොම මාරම ලස්සනයි 🩷✨️ හැමදාම වගේ වෙනම ලෝකෙකට ගියා.... දිගටම මේ වගේ ලස්සන වැඩ ගොඩක් දෙන්න... Good Luck 🩷🎶✨️

  • @preethifernando5814

    @preethifernando5814

    9 ай бұрын

    Well done kolla

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    බොහොම ස්තූතියි නංගි 🥰♥️♥️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    @@preethifernando5814 Thank You Uncle ♥️

  • @NalinDissanayaka-gt4wh
    @NalinDissanayaka-gt4wh13 күн бұрын

    Patta 🎉

  • @gihan2820
    @gihan2820Ай бұрын

    ඔව් මං හිටියා , තාමත් ඉන්නවා ඔයා ළග.. 🥀 මං කාට කියන්නද සුදූ.. 😔 ඔයාගේ හඩ මාර ලස්සනයි .දැනෙනවා ගොඩක්

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    අනේ බොහොම ස්තූතියි 🥰❤️

  • @chamilaperera7322
    @chamilaperera73229 ай бұрын

    ලස්සනයි පුතා... තව තවත් ලස්සන ගී නැවත අපට ඔබේ හඬින් අසන්නට අවස්ථා ලැබේවා!!

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    බොහොම ස්තූතියි ඒ ආදරණීය වචන වලට 🥰♥️

  • @ashinitharuka5016
    @ashinitharuka50162 ай бұрын

    නුඹත් මමත් ඉදිරි වසර තුන තුළ නිසැකව හමුවනු ඇත.එතෙක් ඔබ දෙස බලා පෙම් කරමි.එතැන් පසුත් ප්‍රේමය ඔබ වෙනුවෙන් පුදා තබමී. A❤S

  • @user-pf3ng7of6x
    @user-pf3ng7of6x3 ай бұрын

    Marama lassana cover ekak😊

  • @Kalaniashmika
    @Kalaniashmika3 ай бұрын

    මේ සිංදුව නම් වෙනම එකක් 🧡🧡

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @dilshanimesha
    @dilshanimesha5 ай бұрын

    ගැම්මක් අයියේ❤❤❤❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    මල්ලි ❤❤

  • @sudathrohana8931
    @sudathrohana89316 ай бұрын

    Location patta!

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    🥰♥️♥️

  • @user-zc8jy3jm7p
    @user-zc8jy3jm7p5 күн бұрын

    Mage laga thaniyta inu menavi... Danu 😌

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe18776 ай бұрын

    Visual, location මාරයි. Top Music arrangements. මා මළ..දවසට.. කියද්දී කඩා වැටුනු සුවිසල් ගහ පෙන්නන එක එහෙම හරිම කාව්‍යමය බවක් තියෙනවා....Robbin hood eke Sherwood මතක් වෙන්නේ...good job 👍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️🥰

  • @poornakamalashani8908

    @poornakamalashani8908

    5 ай бұрын

    It's amazing interlinking of song, music,sound, sounds balancing, video, video playing speed, dressing, background music, and Very interesting in trying to realise the truth of the nature life....

  • @user-xj1vy6ww9b

    @user-xj1vy6ww9b

    3 ай бұрын

    ❤❤❤❤

  • @nalinprageeth2211
    @nalinprageeth22114 ай бұрын

    ❤❤❤❤❤භාවනාවක් වගේ❤❤❤❤❤

  • @user-zj9vg3rh3u
    @user-zj9vg3rh3uАй бұрын

    ලස්සනයි.....ආසම සිංදුවක්.......❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    ❤️🥰

  • @bopageviraj1452
    @bopageviraj1452Ай бұрын

    හරිම ලස්සන ගැයුමක්. හිත නිමෙනව

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @X_Beats00
    @X_Beats0014 күн бұрын

    ❤❤❤❤❤

  • @user-bg9pt9vm2h
    @user-bg9pt9vm2hАй бұрын

    ලස්සනයි ❤❤❤

  • @YohanBro6108
    @YohanBro61083 ай бұрын

    සුපර් යාලු

  • @anandaranaweera3865
    @anandaranaweera38654 ай бұрын

    Waw. ❤

  • @Dewli8108
    @Dewli810829 күн бұрын

    ඔන්න ඔයා ට ඇබ්බැහි වුනා...❤ලස්සනයි ඔයා ගේ කටහඬ..තව ඉදිරියට යන්න සුභ පැතුම් පතනවා

  • @user-xr6zj9xz8r
    @user-xr6zj9xz8r4 ай бұрын

    Hitha haragena yana rasayak❤❤❤❤❤

  • @piriyankarapiriyankara7216
    @piriyankarapiriyankara72162 ай бұрын

    🖤🖤🖤

  • @user-ke5nr6gq2h
    @user-ke5nr6gq2hАй бұрын

    Lassanai ❤❤

  • @oshineeleenbrate-gh7lb
    @oshineeleenbrate-gh7lb4 ай бұрын

    😮😮😮 Nice voice.❤❤❤

  • @madushikabernadet3470
    @madushikabernadet34709 ай бұрын

    Man aasama eth ahanna akamathima sinduwak,godak lassanae

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    😥♥️♥️

  • @bilendra007
    @bilendra0079 ай бұрын

    Wow what a beautiful voice 😍😍😍😍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Thank You 🥰

  • @nishanthaaberuwan3392
    @nishanthaaberuwan33926 ай бұрын

    ඔබ මා හමු උන මේ ඉරහඳ යට ... කොතැනක හිටියත් මා මල දවසට.... මගෙ ලග තනියට ඉනු මැනවී....රොශාන් ......

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    ♥️🥰

  • @tharinduramesh4416
    @tharinduramesh44169 ай бұрын

    Thiwa aiye patta location patta video ptta voice.patta adarei 🖤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Ane Thank You Malli 🥰♥️

  • @NisalSutheekshana
    @NisalSutheekshana9 ай бұрын

    lassanai thiwa wede niyamaii 😍😍❤️❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Thanks wewa Machan 🥰♥️♥️

  • @bilendra007
    @bilendra0079 ай бұрын

    Video is next level 😲 wow......

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Thank You so much ♥️🥰

  • @DamithAsnka
    @DamithAsnka8 ай бұрын

    Hamadaama night akata ahanawa malli sindu tika game kollek nisa adamdarai malli jaya wewa

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    Jayawewa ayye ♥️🥰

  • @wasanasandamali5536
    @wasanasandamali55369 ай бұрын

    භාවනාවක් ♥️ Keep going brother 👏

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @smartthinker5197
    @smartthinker51979 ай бұрын

    Woooow ❤❤❤🌳🌳🌳🌳

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    ♥️🥰

  • @u.s.llanki5805
    @u.s.llanki58056 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @Mandramusics
    @Mandramusics6 ай бұрын

    මාර ලස්සනයි ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️🥰

  • @chmakaliyanage8478
    @chmakaliyanage84783 ай бұрын

    Kemathi,, sindu kemathima hadakin 👍👍👍👍👍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    🥰❤️

  • @bandulasen
    @bandulasen9 ай бұрын

    ලස්සනයි 💕💎💕

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    බොහොම ස්තූතියි ♥️🥰

  • @wikumofficial
    @wikumofficial9 ай бұрын

    අඩෙහ් මේක මරු අයියෙ ! හැම අතින්ම පර්ෆෙක්ට් වැඩක් ! ජයවේවා ❤🎉

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    අඩේ බොහොම ස්තූතියි මල්ලී 🥰♥️

  • @user-lv4xl3tw8f
    @user-lv4xl3tw8f5 ай бұрын

    Oba sitha masith hamu u da sita ma laya piidi para u pem mala❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

  • @kalpanagamage2896
    @kalpanagamage2896Ай бұрын

    good ❤

  • @onsty_SL
    @onsty_SL9 ай бұрын

    Beautiful ❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Thank You ♥️♥️

  • @ruwantamai3715
    @ruwantamai37156 ай бұрын

    Eka maru❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank You 🥰♥️

  • @worldchange.6052
    @worldchange.6052Ай бұрын

    ❤❤❤❤ ✨ beautiful voice and place ❤❤😊🎉

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    Thank You ❤️🥰

  • @OmilaPerera-br1rr
    @OmilaPerera-br1rr7 ай бұрын

    Wow Nice Voice ❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    7 ай бұрын

    Thank You 🥰

  • @chinnysrilanka7242
    @chinnysrilanka72429 ай бұрын

    patta lassanai malli ❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Thank You 🥰♥️♥️

  • @supipisuraweera8121
    @supipisuraweera81212 ай бұрын

    Awesome voice❤addicted

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    Thank You 🥰

  • @nimanthaonline
    @nimanthaonline9 ай бұрын

    Lassanai aiyee🥰

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Ade Thank You wewa 🥰♥️

  • @ruvinidedunu4201
    @ruvinidedunu4201Ай бұрын

    Lassana palathak aiyeee

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    මේ පේනවටත් වඩා ඇත්තටම ගොඩක් ලස්සනයි 🥰

  • @kamalpushpa6036
    @kamalpushpa60366 ай бұрын

    Niyamai malliyo,

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank You 🥰♥️

  • @diarypage
    @diarypageАй бұрын

    හරිම ලස්සනයි 👌❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @agra7142
    @agra7142Ай бұрын

    💚💕💚💕💚💕👊

  • @chamaramadusanka131
    @chamaramadusanka1319 ай бұрын

    Bhawanawakkk wage mekaaaa...mama oyage sindu ahanawaaaaa....harima lassanaiiiii mekath..mewa ahala dura atha rataka hitiyath hitha hadagannawaaa

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Ane bohoma sthuthiy machan e wachana tikata 🥰♥️♥️

  • @Palithapuspananda
    @Palithapuspananda3 ай бұрын

    පසුබිම ලස්සනයි

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    ❤️🥰

  • @gayaniekanayake3485
    @gayaniekanayake34852 ай бұрын

    මේ හඩ නම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @DamithAsnka
    @DamithAsnka8 ай бұрын

    Lassanai malli ❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    Thank You ayye ♥️♥️

  • @nishaad3868
    @nishaad38689 ай бұрын

    Nice voice 👌❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Thank You ♥️

  • @s.h.thilinaeranda583
    @s.h.thilinaeranda5832 ай бұрын

    wow, great job

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    Thank You 🥰

  • @user-cg9kd7jx7n
    @user-cg9kd7jx7nАй бұрын

    අඩෝ camera angels ටික , ඒ ශොට් ටික ගත්තු එකාටනම් හෙන ගහලත් මදි ඈ. ඌත් පට්ට වැඩ්ඩෙක් ♥️♥️♥️🥺

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    ඒ හෙනෙත් මටමයි වදින්නෙ අන්තිමට 🤭❤️

  • @user-cg9kd7jx7n

    @user-cg9kd7jx7n

    Ай бұрын

    @@thiwafilmmaker 🤪🤭♥️

  • @denischathumal3818
    @denischathumal38189 ай бұрын

    සුපිරික් මල්ලි ❤️❤️❤️❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @smjdissanayake4663
    @smjdissanayake466320 күн бұрын

    ❤❤❤❤

  • @user-fl5ve9mj3j
    @user-fl5ve9mj3j6 ай бұрын

    ලස්සනයි පිස්සුවක් වගේ.❤❤❤🎉🎉🎉😢

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @abrardosari633
    @abrardosari633Ай бұрын

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    ❤️🥰

  • @nalikarajapaksha6650
    @nalikarajapaksha66504 ай бұрын

    ඔබ සිත මා සිත හමුවු දා සිට මා ලය පීදීම පරවු පෙම් මල සිතින් තුරුලු කර මා මල දවසට මගෙ ලග තනියට ඉනු මැනවි....!!!¡

  • @lahirugayashan3589
    @lahirugayashan35895 ай бұрын

    Wow 🥰❤🌎

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    ❤❤

  • @SameeraNuwan-qs7mm
    @SameeraNuwan-qs7mm5 ай бұрын

    ලස්සනයි yalu❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @CommonSense-ud2go
    @CommonSense-ud2go9 ай бұрын

    Beautiful location

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    🥰♥️♥️

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv4 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @aerialvidssl5757
    @aerialvidssl57579 ай бұрын

    Thada thadaa

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    ♥️♥️

  • @UmeshaRathnayaka-br7du
    @UmeshaRathnayaka-br7du17 күн бұрын

    🥺❤️❤️🥺

  • @benedictyahthugodaacharige7161
    @benedictyahthugodaacharige71613 ай бұрын

    laksani visuwal eka hadawatama denenawa jaya wewa.....❤❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @dismafernando800
    @dismafernando8006 ай бұрын

    Absolutely soothing voice with calming vibe🎉🍀🍀 Keep it up Brother.! BEST OF LUCK❤ Kindly can you tell where is the location that you have taken as the background?

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank You very much 🥰♥️ it was Shot in Ohiya - Boralanda Road

  • @HasinthaMalawige
    @HasinthaMalawige8 ай бұрын

    Personal experience ekak ekka me wage voice tone ekkin ahaddi hithata danena feeling eka wachana walin kiyanna ba...♥ All the best. Keep it up Ayya.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    Ane Thank You malli me watina comment ekata 🥰♥️♥️

  • @user-xw2ez4ip4c
    @user-xw2ez4ip4c4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤wow nice voice 👌

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @user-mb8cj1qs4b
    @user-mb8cj1qs4b6 ай бұрын

    හරිම ලස්සනයි මල්ලි..❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @nalanifonseka1351
    @nalanifonseka13516 ай бұрын

    ❤❤❤❤ good 👍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    🥰♥️

  • @ruvinidedunu4201
    @ruvinidedunu4201Ай бұрын

    Lassanaiii

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    Thank You 🥰

  • @shehansandaruwan4569
    @shehansandaruwan45699 ай бұрын

    ❤❤❤😍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    🥰😘

  • @avhertz
    @avhertz9 ай бұрын

    Great ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Thank You ♥️

  • @Chandiliyanageliyanage-lg6qp
    @Chandiliyanageliyanage-lg6qp5 ай бұрын

    Lassanaiy appaaa

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    Thank you 🥰

  • @madusankapalithakumara5733
    @madusankapalithakumara5733Ай бұрын

    සුපිරි වැඩක් ඈ..පපුව කඩන් යනවා....😢❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️❤️

  • @ruwnanweerasinghe6660
    @ruwnanweerasinghe66609 ай бұрын

    💛💛💛🌸

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    ♥️🥰

  • @user-ip1cf2hk7l
    @user-ip1cf2hk7lАй бұрын

    Iassanay❤❤

  • @anuruddhahewaralalage3576
    @anuruddhahewaralalage35764 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @thusithadilshan4792
    @thusithadilshan47926 ай бұрын

    මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී!😢😢😢

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    ♥️

  • @jagathkumara9959
    @jagathkumara99599 ай бұрын

    😍🔥

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    ♥️🥰

  • @Rohini84244
    @Rohini842446 ай бұрын

    ලස්සනයි...මමත් අතීතයට ගියා...video එකත් ලස්සනයි ❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

Келесі