Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala

Пікірлер: 80

  • @dilakshifernando847
    @dilakshifernando8473 жыл бұрын

    ඒ පදවැල් , ඒ කටහඬ , ඒ සංගීතය අතීතයට අරන් ගිහින් දරාගන්න බැරි තැනක නැවතුනා....🥺😥

  • @ireshamaduwanthi13

    @ireshamaduwanthi13

    3 жыл бұрын

    Hmm😥

  • @rikyboyyt7814

    @rikyboyyt7814

    2 жыл бұрын

    ඔව් අනෙ ❤️

  • @damithaekanayake1763

    @damithaekanayake1763

    2 жыл бұрын

    Eka attha

  • @kasuntharaka1800

    @kasuntharaka1800

    2 жыл бұрын

    ❤️❤️❤️ ඒක

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    9 ай бұрын

    මටත්

  • @damithpathirana8211
    @damithpathirana82112 жыл бұрын

    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යළි වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යළි වෙරළේ හැපෙනා දළ රළ අතරේ මුමුණයි හෙමිහිට අපේ කථා රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත් සුදු වැලි මුමුණයි අපේ කතා වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළි ඔබ හා දොඩනට ගත සිත ශක්තිය නැති ලෙස හදවත හඬා වැටේ එනමුදු අප පෙම් කතාව නිම වී සමුගන්නම් අද තරහ නොවී වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළි වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළි

  • @dulankanarasinha8693
    @dulankanarasinha86933 жыл бұрын

    අනෙ මන්ද මාරයි කීපරක් අහුවද කියලා, කොච්චර අහුවත් එපා වෙන්නැ 😘🤩😍

  • @sahansangeeth325
    @sahansangeeth3253 жыл бұрын

    හදවතටම දැනනවා පට්ට වොයිස් එකක් ❤

  • @AkinsaChithramali
    @AkinsaChithramali3 ай бұрын

    මේ සින්දුව ඇහෙනකොට මං එයා ලග ඉන්නවා වගේ දැනෙන්නෙ..❤

  • @janakakumara1802
    @janakakumara18022 жыл бұрын

    අමතක කරන්න හදන අතීතය නැවත නැවතත් පෙරළි පෙරළි හදවත පාරවනවා ආදරෙයි ආයෙමත් කදුලට

  • @jcb7332
    @jcb73324 ай бұрын

    ඒ අතීතයට මන් කියන්න බැරි තරම් ආදරේ

  • @dammikadewapriya.-schikuu9309
    @dammikadewapriya.-schikuu93093 жыл бұрын

    ඇත්තමයි ගොඩක් ලස්සනයි 😊😊😊😘😘😍😍 අහන් ඉන්න ආස හිතෙන voice එකක්👌😊😊👍💓💓💓💓👌congrj

  • @natashabernadette2314

    @natashabernadette2314

    2 жыл бұрын

    ඇත්තමයි ගොඩක් ලස්සනයි 🥰☺️

  • @user-sb1ki4ll8c
    @user-sb1ki4ll8c3 жыл бұрын

    Ahapu wara gana mathaka na. As deka piyagaththama bawnawak wageee❤❤❤❤

  • @dammikadewapriya.-schikuu9309

    @dammikadewapriya.-schikuu9309

    3 жыл бұрын

    Aththmi. E trm 👌👌👍💓

  • @rikyboyyt7814
    @rikyboyyt78142 жыл бұрын

    සුපිරි අමුතු ලෝකයකට ගියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaveeshasandeepani1093
    @kaveeshasandeepani10933 жыл бұрын

    Voice eka super❤️❤️

  • @malmeenimnadi151
    @malmeenimnadi1512 жыл бұрын

    ඇත්තටම ලස්සනයි...මගේ කතාවට සමානයි මේකෙ පදවැල්....😴...අයියගේ කටහඩ ඒ සින්දුවෙ අරුත තවත් වැඩි කරනවා...ගොඩක් ලස්සනයි

  • @sududoni5993
    @sududoni59933 жыл бұрын

    ලස්සනයි 👍👍👍

  • @navinnavodya2679
    @navinnavodya26792 жыл бұрын

    තනිකර භාවනාවක්ම තමා සුපිරි ❤️❤️

  • @asithwijayawardana298
    @asithwijayawardana2982 жыл бұрын

    නොදැනිම ඇහැට කදුලක් එනවා මාරම ලස්සනයි 🙂👍❤

  • @prabathiroshan1783
    @prabathiroshan17833 жыл бұрын

    Maru oi eka

  • @duleerajapaksha3695
    @duleerajapaksha36953 жыл бұрын

    ලස්සනයි ❤️

  • @dirgashanigamage2662
    @dirgashanigamage26622 жыл бұрын

    ගොඩක් ලස්සනයි...❤️😔

  • @sahansithumina408
    @sahansithumina4083 жыл бұрын

    ඇත්තටම ලස්සනයි.මගෙන් සුබ පැතුම්...

  • @udaracranadewa523
    @udaracranadewa5232 жыл бұрын

    හිත භාවනාවකට අරන් ගියා වගේ

  • @sasindusiriwardana3097
    @sasindusiriwardana30973 жыл бұрын

    ලස්සනයි 🤟👍

  • @sachinisachinthala9108
    @sachinisachinthala91083 жыл бұрын

    ලස්සනයි

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr19 күн бұрын

    Lassanai 👍❤

  • @anuruddika4402
    @anuruddika44022 жыл бұрын

    Lassanai...denenawa ....hithata ...patta

  • @user-ne1mf5jo1q
    @user-ne1mf5jo1q18 сағат бұрын

    ❤❤❤

  • @chamodigamage5416
    @chamodigamage54163 жыл бұрын

    suprm...niyamayi

  • @niaadhasa
    @niaadhasa Жыл бұрын

    පෙර දිනයක අප හමු තැන හිද වෙන් වන්නට යලි මුන ගැසෙමු අපී🥺

  • @Manillewije
    @Manillewije2 ай бұрын

    Super

  • @ChamindaWijerathana-gq7to
    @ChamindaWijerathana-gq7to2 күн бұрын

    Me sinduwa ahanna beri dukak enne mata witharada

  • @MadushikaGamage1
    @MadushikaGamage117 күн бұрын

    ❤❤👍

  • @user-ik2ks1gc9o
    @user-ik2ks1gc9o9 ай бұрын

    Hitha sahallu karanawa niyamai

  • @maheshanuruddha1085
    @maheshanuruddha1085Ай бұрын

    ❤❤❤❤❤❤

  • @nawdisavindya5989
    @nawdisavindya59892 жыл бұрын

    Hdawathatama danena sinduwak ❤❤mage nathi una ayyath mathak una ❤😓🥺🥺

  • @dramas6891
    @dramas68912 жыл бұрын

    පෙර දිනයක අප හමුවූ තැන හිඳ වෙන් වන්නට මුණ ගැසෙමු අපි

  • @hashanrashmithaedherisinhe2940
    @hashanrashmithaedherisinhe29402 жыл бұрын

    පෙර දිනයක අප.... හමු වූ තැන හිද වෙන් වන්නට මුන ගැසෙනු යලී....😔😔😔😔

  • @user-ht5ne6dp1n
    @user-ht5ne6dp1n5 ай бұрын

    Adare pattay ridim naththam

  • @limalisilva2115
    @limalisilva21152 жыл бұрын

    Katahada super..❤❤

  • @NuwanHarshan
    @NuwanHarshan26 күн бұрын

    අමතක නඑහෙ අතීතය 🤗

  • @induwareeminethma7155
    @induwareeminethma71553 жыл бұрын

    ❤️‍🔥❤️‍🔥

  • @user-jn5lk7en6z
    @user-jn5lk7en6z2 жыл бұрын

    ❤️ voice eknm fttaa

  • @samanthasugandhi6234
    @samanthasugandhi6234 Жыл бұрын

    lassani bn ithim

  • @priyanganiabayasinghe2976
    @priyanganiabayasinghe29762 жыл бұрын

    හදවතට කතා කලා ගීතයෙන්.. 😪😪❤️❤️

  • @freedomlife.98
    @freedomlife.982 жыл бұрын

    Nice voice 😍

  • @desilva2429
    @desilva24293 жыл бұрын

    එල

  • @sumithsagara5449
    @sumithsagara54493 жыл бұрын

    ❤️🤟

  • @chatline4287
    @chatline42873 жыл бұрын

    Super ❤️❤️❤️❤️

  • @jagathmunasingha9260
    @jagathmunasingha9260Ай бұрын

    Super voice ❤

  • @samanthasugandhi6234
    @samanthasugandhi6234 Жыл бұрын

    🥰

  • @DellangedaraKarunarathne-lq3kx
    @DellangedaraKarunarathne-lq3kx Жыл бұрын

    😢Thadinma denena sinduwk..❤

  • @senakasusantha2534
    @senakasusantha2534 Жыл бұрын

    Lassani sinduwa

  • @moon.1111.
    @moon.1111.9 ай бұрын

    ♥️♥️♥️💗

  • @niroshanchathuranga5923
    @niroshanchathuranga59232 жыл бұрын

    😍😘😘😘😘😘

  • @udarasampath9509
    @udarasampath95092 жыл бұрын

    ☝️👌

  • @shalanirathnayake3245
    @shalanirathnayake3245 Жыл бұрын

  • @lakmaalliyanawaduge1095
    @lakmaalliyanawaduge10954 күн бұрын

    pahara

  • @udeshikalakmali278
    @udeshikalakmali2782 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @YureshKrish-vn8xe
    @YureshKrish-vn8xe5 ай бұрын

    Ruuuuuවී

  • @chamodnipuna4613
    @chamodnipuna46132 жыл бұрын

    වෙනම ලෝකෙකට යනවා😔

  • @lovelyfathoom7157
    @lovelyfathoom71572 жыл бұрын

    Nice song

  • @lovelyfathoom7157

    @lovelyfathoom7157

    2 жыл бұрын

    And I love this song

  • @shashirosairo4739
    @shashirosairo47392 жыл бұрын

    😔

  • @VimukthiKavidnda
    @VimukthiKavidnda Жыл бұрын

    Ai eya vena kenek gava mat balan innava

  • @Vidurangapathiraja12
    @Vidurangapathiraja122 жыл бұрын

    කාලකන්නි අතීතයක් මතක්උනා ආයෙත්😞

  • @pawanikavindi6056

    @pawanikavindi6056

    2 жыл бұрын

    හ්ම්ම්🥺

  • @Vidurangapathiraja12

    @Vidurangapathiraja12

    2 жыл бұрын

    @@pawanikavindi6056 ❤️‍🔥

  • @Vidurangapathiraja12

    @Vidurangapathiraja12

    2 жыл бұрын

    @@pawanikavindi6056 කල් යනව හිත හැදෙන්න💔❤️‍🔥

  • @HarithChamudhitha
    @HarithChamudhitha15 күн бұрын

    🤍🙃

  • @damayanthipathiraja8228
    @damayanthipathiraja82283 жыл бұрын

    Meke mp3 link ak dnnko

  • @rohanachandrasiri9278
    @rohanachandrasiri92782 жыл бұрын

    Hithata danena song ekak 😓😐

  • @ChathurangaSadun-sp8rr
    @ChathurangaSadun-sp8rr5 ай бұрын

    P

Келесі