Mawa mathak wenawada | මාව මතක් වෙනවාද (Slowed + Reverb)

Музыка

Mawa mathak wenawada | මාව මතක් වෙනවාද (Slowed + Reverb)
#slowed #reverb #sinhalasongs
Use headphones for better experience 🎧
©️ copyright disclaimer
copyright disclaimer under section 107 of the copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement
Enjoy the feeling 🎧😊
Ad link👇
profile.php?...

Пікірлер: 110

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi4 ай бұрын

    මතකයන් අව්ස්සන සින්දුවක් ❤❤❤

  • @prasannakumara2062
    @prasannakumara20623 ай бұрын

    උබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න...😢😞💔

  • @user-oc8fe4rv9k
    @user-oc8fe4rv9k4 ай бұрын

    මගේ නොවුනත් හැමදාමත් ආදරෙයි.... 😢💔💔😞.......❤❤.

  • @user-gl1ws1ns7h
    @user-gl1ws1ns7h7 ай бұрын

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න ....ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න..........💔😔

  • @maduwagekamala9389

    @maduwagekamala9389

    6 ай бұрын

    Hm aththa Yalu 😢

  • @user-ps3ke6it4b
    @user-ps3ke6it4b5 ай бұрын

    Mathaka amathaka karaganna baruwa me loke kochchara denek adare nisa widawanawa athida...😓♥️

  • @iduwarinethsara7688
    @iduwarinethsara76884 ай бұрын

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න 🥺❤

  • @supunrathnaweera9283
    @supunrathnaweera9283Ай бұрын

    හැමදාම ආදරෙයි එයාට 🥺❤️ ඉස්සර ලස්සන වචන ඒ මතක ආයෙ ආයෙ මතක් වෙනවා. කවදාවත් ආදරෙ කරන අයව බොරු පොරොන්දු වලට අහු කරන්න එපා.

  • @sewwandinisansala5942
    @sewwandinisansala59426 ай бұрын

    ඇත්තටම පපුව පිච්චෙනවා රත්තරං.ආදරේදි කාටවත්ම බොරු කරන්න එපා.🙏

  • @shehanrox706
    @shehanrox7065 ай бұрын

    මාවමතක් වෙනවාද ඔයාහට ඇත්තම පවසන්න😢😢💔💔

  • @Mpjayarathna
    @Mpjayarathna4 ай бұрын

    පරණ මතක හරී අපුරුවට ගොඩ අදිනවා 🥺💔

  • @lifeinthemountain351
    @lifeinthemountain3515 ай бұрын

    හැමදාම ආදරෙයි ඒ හිතට 🥺❤️‍🩹💔 (D )

  • @Single.132
    @Single.1323 ай бұрын

    මේක ඇති වස්තුව අපි මේක නවත්තමු 🥺😔 මට ඔයා රිද්දන විදිහ බලන් ඉන්න බෑ ❤

  • @sasindulakshara
    @sasindulakshara6 ай бұрын

    මේක අහද්දී මට හිනා යනවා.කියපු කතා මතක් වෙලා

  • @ChuttiChuttibatti

    @ChuttiChuttibatti

    6 ай бұрын

    😂😢

  • @KsaKsa-kp7wl

    @KsaKsa-kp7wl

    3 ай бұрын

    😁boru karayo😒

  • @user-ey4ic2ng5v
    @user-ey4ic2ng5vАй бұрын

    අැයි මගේ පන ඔයා වෙන කෙනෙක් ලගට ගියේ😞😞😞කමක් නැ ඔයා එයත් එක්ක සතුටින් ඉන්න ඔයාගෙ සතුට මගේ සතුට වගේ තමයි❤❤❤❤❤❤❤😢😢😢

  • @ManojaMarasinha
    @ManojaMarasinha4 ай бұрын

    ආදරේ වුණත් එකපාරකට වඩා ඔප්පු කරන්න යන්න එපා .. මොකද එහෙම කරාම ඒ මිනිස්සු ඔයාව රිද්දන්න ක්‍රම ගොඩක් හොයාගන්නවා..! 🌻✨🖇️ "

  • @kaviniathapaththu9766
    @kaviniathapaththu97663 ай бұрын

    මම දැන් 10 එයා දැන් ඔලෙවල් ලියන්න ඉන්නෙ මම 8 වසරෙ එයා 10 ඉදන්ම අපි දෙන්නා අයියයි නංගියි වෙලා හිටියෙ එයාට ඒ දවස්වල මම මෙහෙම ආදරෙ කරෙ නෑ එක හිංදා 10 වසරේ අක්කා කෙනෙක් මම සෙට් කරලා දුන්නා එයාට ඉට පස්සෙ මාස 3 විතර ඒ සම්බන්දෙත් නැවතුනා ඉට පස්සෙ අයියා මට ගොඩක් සමිප උනා ඒ දවස් වල තමයි මට අමුතු හැඟීම් දැනුනෙ ඒත් ඒවා ගනන් ගන්නෙ නැතුව මම අයියත් එක්ක සතුටින් අයියයි නංගියි විදිහට හිටියා හැමෝම කීවා මට ඔයා ඇයි අයියත් එක්ක යාලු වෙන්නේ නැත්තෙ කියලා ඉට පස්සෙ මම කිවා ඒ මගේ අයියනෙ එයත් එක්ක යාලු වෙන්න බෑ කියලා ඔහොම ටික කාලයක් යද්දි අපි 9 ආව අයියා 11 වසරට ගියා 9 වසරේ පලවෙනි වාරෙ වගේ අයියට කෙල්ලෙක් කැමතියි කිවා ඒත් එයා අපෙ ඉස්කෝලෙ නෙවෙයි වෙන ඉස්කෝලෙක මට තමයි කලින්ම කට්ටිය ඇවිත් කිවෙ මෙහෙම කෙනෙක් ඔයාගෙ අයියට කැමතියි කියලා මොකද කරන්නේ කියලා ඇහුවා මම කීවා ඉතින් කමක් නෑ සෙට් කරගන්න කියලා එදා ඒ දෙන්නා සෙට් උන දවසෙ තමයි මට තේරුණේ මම මගේ අයියට අයියා කෙනෙක් ට වැඩිය ආදරෙ කරලා තියෙනවා කියලා එදා මම කෑ ගහ ගහ ඇඩුවා ඒත් දැං කරන්න දෙයක් නෑ මම කිවා අයියට අයියෙ දැන් ඔයාට මාව අමතක වෙයි කියලා ඒත් එයා කිවා එහෙම වෙන්නෙ නෑ කියලා දැන් මම 10 එයා ඔලෙවල් ලියන්නෙ මැයි වල අපි දෙන්නා ටික ටික ඈත් උනා ඉට පස්සෙ මෙ පෙබරවාරි වල ගොඩක් ලං උනා කියා ගන්න බැරි තරමට ඒත් දැන් මාර්තු වල කියා ගන්න බැරි තරම් ඈත් වෙලා ඉන්නෙ එක දවසක් එයාගෙ කෙල්ල මට බැනලා තිබ්බා මම එයත් එක්ක ඉන්නවා වැඩියි කියලා මට කුනුහර්පෙන් ඉදන් බැනලා තිබ්බා ඉට පස්සෙ ඒ දෙ වෙලා දවස් 2 විතර මම අයියට කිවා මෙක නවත්තමු ඔයාගේ කෙල්ල මට හොදටම බැන්නා කියලා අයියා කිවා පිස්සු ද ඔයාට මට බෑ මෙක නවත්තන්න ඔයාව තමයි මට කලිනිම හම්බුනෙ කියලා ඉතින් මෙහෙම දවස් 6,7 ගියා එයා මගේ මූන දිහා වත් බැලුවෙ නෑ මම ඒ තරහට අත කපා ගත්තා ඉට පස්සෙ මම ඇහුවා ඇයි ඔයා මගෙ මූන දිහාවත් බලන්නෙ නැත්තේ ඇයි තරහද කියලා එයා කිවා නෑ තොරහ නෑ මට ආරන්චියක් ආව ඔයා අත කපා ගත්තා කියලා යන්න ගියා එයා එදා ඉදන් මෙ වෙනකල් එයා මගේ මූන දිහා වත් බලන්නෙ නෑ ඉස්සර මගෙ ලගින් ඉදගෙන කතා කරපු අයියා ලගින් ගියත් මූන දිහා බලන්නෙ නෑ දැන් මම මොකද කරන්නේ මෙක නවත්තන්න බෑ කියපු එක්කෙනා මගේ මූන දිහාවත් නොබලා යනවා මට මෙවා දරාගන්න ගොඩක් ආමාරුයි හැමදාම අඩනවා එපා වෙලා තියෙන්නෙ එයාගෙ ආදරෙ ලබන්න ම මම පිං කරලා නෑ ඒත් මම එයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා අයියා R මමK අයියාගෙ කෙල්ලL මගේ අයියට මම ගොඩක් ආදරෙයි ♥️ ඔයාලටත් ආදරෙ කරන අයව හම්බෙන්න ඔනෙ මම වගෙ දුක් විදින්නෙ නැතුව♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Ravindulakshan-vh8mg

    @Ravindulakshan-vh8mg

    19 күн бұрын

    😢 අපිට කවුරුත් නෑ අපි අවන්කව ආදරෙ කරන්නේ ඒත් අපිට කව්රුවත් නෑ 😢

  • @user-tq2jq4xe4s
    @user-tq2jq4xe4s5 ай бұрын

    අද එයාව බස් එකේදී හම්බුනා එකම බස් එකේ හැමදාම ඔයා එක්ක ලංවෙලා ආපු කාලේ මතක් වෙලා පපුව පිච්චිලා ගියා පන..අනේ ඇයි අපිට මේම උනේ කියලා ඇස්වල කදුලු පුරවගෙන අඩනවා මිසක් අයිතියක් නෑ ඔයාගෙ ලගින් ඉන්න..😢🥺

  • @user-ps3ke6it4b

    @user-ps3ke6it4b

    5 ай бұрын

    🥺😓

  • @user-ry8hz5qo7s
    @user-ry8hz5qo7s4 ай бұрын

    මටනම් ඔයාව මතක් වෙනවා 😭😭😭😭

  • @user-sm4rj5nt2s
    @user-sm4rj5nt2s6 ай бұрын

    මව මතක් වෙනවද ඔය හට ඇත්තම පවසන්න ❤❤❤❤❤ ❤️‍🔥❤️‍🔥❤️‍🔥💗💝 ඔබව මතක් වෙන විට මෙ හදවතට එනව

  • @user-pk8gk3sc6q

    @user-pk8gk3sc6q

    5 ай бұрын

    😢

  • @DushmanthaIdumina
    @DushmanthaIdumina2 ай бұрын

    මාව මතක් වෙනවාද මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න ඔබව මතක් වෙනවිට මේ හදවත එනවා පිච්චෙන්න ! " 😊❤️‍🩹 "

  • @PehesaraheshanBandara-yr7cn
    @PehesaraheshanBandara-yr7cn4 ай бұрын

    🥺mawa mathak wenawada oyahata Aththama pawasanna..💔😭"H"🌍❤️🥺

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani24974 ай бұрын

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න..... ඔබව මතක් වෙන විට මෙ හදවත එනවා පිච්චෙන්න ........ ♥️❤❤

  • @Thimashadilshani2820
    @Thimashadilshani28207 ай бұрын

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න..........❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @user-xr3nr9sl8d
    @user-xr3nr9sl8d12 күн бұрын

    Mawa mathak wenawada oyata hata attatama pawasanna..obawa mathak wena wita me hadawatha enawa pichchenna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @Hashisewwandi880
    @Hashisewwandi8804 ай бұрын

    දුර ඉඳන් බලන් ඉමු 🥺 හින එක්ක ජිවත් වෙමු 🥺😭

  • @siromasiroma1042
    @siromasiroma104224 күн бұрын

    අදටත් මතක් වෙනවා එත් එයා දැන් මගේ නෙවේයි එත් මම අාදරෙයි..💔💔💔

  • @thamaradissanayaka563
    @thamaradissanayaka5639 күн бұрын

    Maga suddata mn godak adarayi R❤

  • @RoshanAnurudda-xd9mg
    @RoshanAnurudda-xd9mgАй бұрын

    මගෙ නොවුනත් ඔයා ඉන්න තැන ලස්සන්ට ඉන්න මැනික🥺💔❤️‍🔥😣

  • @atkpradipkumara1822
    @atkpradipkumara18223 ай бұрын

    ඔයා මට ආදරේ නැති වුණත් මං ඔයාට ආදරේසතුටින් ඉන්න💔💔😭😭

  • @DanushkaDilan-gs5cm

    @DanushkaDilan-gs5cm

    3 ай бұрын

    ❤❤❤❤?

  • @NaveenDananjaya-r1z
    @NaveenDananjaya-r1z15 күн бұрын

    Ubawa Mathak wena vita me Hadawatha pichchenna 🥹💔

  • @user-fs6gl1cx4f
    @user-fs6gl1cx4f4 ай бұрын

    Eyata nam mathaka nathuwa athi😢😓😞😣💔❤‍🔥❤‍🔥❤‍🔥❤‍🩹

  • @user-bo9kr5ic4x
    @user-bo9kr5ic4x6 ай бұрын

    Mava Mathak wenawadha OyaHata aththama Pawasanna obawa mathak wena wetame hadhawatha Enawa pichchenna😢😢😢😢

  • @shanikaudayani5780
    @shanikaudayani57807 ай бұрын

    Me song eka kiyana kenage hada lassanayi kauda me

  • @sagarasampath4137

    @sagarasampath4137

    6 ай бұрын

    Aththatama me kawuda ane marama voice ekak 😔🥺

  • @himansharavihara1696

    @himansharavihara1696

    6 ай бұрын

    @@sagarasampath4137 rukshi kiyla search krnn

  • @nileshanirmani8346
    @nileshanirmani83467 ай бұрын

    Mtk wunama amtk krnna godk dewl kala...

  • @asankacool8597

    @asankacool8597

    5 ай бұрын

    Aththa

  • @Warshasathsarani877

    @Warshasathsarani877

    4 ай бұрын

    Hmmm🥺

  • @BikeLover__744

    @BikeLover__744

    3 ай бұрын

    💗😥

  • @ManujaMatheesha

    @ManujaMatheesha

    Ай бұрын

    😢hmm Kohoma karath amatha kakaranna ba😢

  • @nimeshamadhu960
    @nimeshamadhu9606 ай бұрын

    I miss you sudu..🥺💔💔 Isu 😢

  • @Malidulakmal343
    @Malidulakmal3438 ай бұрын

  • @piuymihansamali5361
    @piuymihansamali53612 күн бұрын

    hammmo

  • @samithapreyadarshani
    @samithapreyadarshani12 күн бұрын

    Yanawa kiyala giya mamahithanne eda thamai api denna anthimata muna gahenna thibba dawasa

  • @chamikapriyadarsani1531
    @chamikapriyadarsani15317 ай бұрын

    ❤❤❤❤

  • @ChathumiVihangi-gw7kv
    @ChathumiVihangi-gw7kv7 ай бұрын

    Wow

  • @SachinthaMadhawa
    @SachinthaMadhawaАй бұрын

    😊❤

  • @MaduminiSathsarani
    @MaduminiSathsarani7 сағат бұрын

    🥺❤

  • @nbthilakthilak9091
    @nbthilakthilak90915 ай бұрын

    මගේ පන ඔයා මොකද කරන්නේ මම වැඩ හරිද පන

  • @laldharmasiri-pq7fd
    @laldharmasiri-pq7fd15 күн бұрын

    ❤❤❤

  • @user-qe9tg7nz7e
    @user-qe9tg7nz7e3 ай бұрын

    ❤😮😊

  • @neelakanthirupalatha7385
    @neelakanthirupalatha73858 ай бұрын

    👍🔥💞💞💞

  • @chamathtishan-nl3jr
    @chamathtishan-nl3jr5 ай бұрын

    චමත් ටිෂාන් පියරත්න 18 සහ ❤❤😂

  • @isurudasanthasl9911
    @isurudasanthasl99114 ай бұрын

    Amathaka karanna bari tharam mama eyata adare karanawa💔😖🥺

  • @MadushaSewwandi-sh5dq
    @MadushaSewwandi-sh5dqАй бұрын

    ❤😔

  • @nbthilakthilak9091
    @nbthilakthilak90912 ай бұрын

    Magna pana very good morning nice Day 💖 බුදු සරණයි පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊 ☕🙏

  • @samithapreyadarshani
    @samithapreyadarshani8 күн бұрын

    S....❤❤

  • @DulaniNadisha-nq7fg
    @DulaniNadisha-nq7fg8 күн бұрын

    ❤😢

  • @DinithiKawshalya
    @DinithiKawshalya5 ай бұрын

    ❤❤❤❤❤

  • @user-hp1ku8vx8s
    @user-hp1ku8vx8s8 ай бұрын

    😊

  • @malinshadewindi6385
    @malinshadewindi63857 ай бұрын

    I miss you so much💔💯

  • @user-zs5ue3dg4m
    @user-zs5ue3dg4m4 ай бұрын

    R....❤️❤️❤️❤️..🥰🥰🥰🥰..🥰🥰🥰🥰

  • @IshanDilanka
    @IshanDilanka4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-oz4kp5re9r
    @user-oz4kp5re9r4 ай бұрын

    Amathak karanna ba eththaramata eyata adare kala

  • @NuwanSameera-bl4ys
    @NuwanSameera-bl4ys4 ай бұрын

    Matath eka danila inne. Mage by nisa❤

  • @P-Ny5
    @P-Ny56 ай бұрын

    මාව මතක් වෙනවා ද😔💔

  • @user-st2jv5mf8c
    @user-st2jv5mf8c8 ай бұрын

    😢😢

  • @nethmiahinsha4965
    @nethmiahinsha49656 ай бұрын

    😢😢😢😢😢❤

  • @OmeLili-pg1jt
    @OmeLili-pg1jt2 ай бұрын

    eya mage une nathi unata kath ekk hari sathutin innawanam e athi mata kohehari sathutin inna chamila hamadama adarei ❤😢💔

  • @Suranga-sy2yg
    @Suranga-sy2yg3 ай бұрын

    Mage newe eth athare ❤❤😂

  • @user-cp4el4fv2o
    @user-cp4el4fv2o6 ай бұрын

    🥺💔

  • @Bole478
    @Bole4789 ай бұрын

    😢

  • @user-zq1qn2qm3s
    @user-zq1qn2qm3sАй бұрын

    මගෙ නොව්නත් මන් එ හිතට මාර විදිහට ආදරෙ කරා එත් එයා මන් ආදරෙ කරනව කියලා දැන දැන මගෙ හිත රිදෙන වැඩ කරන්නෙ මැසෙජ් සීනුත් නැ ඇහුවහම වැඩ කියනව එයා එ තරම්ම බිසි වෙලා මන් ආදරෙ කරපු විදිහ එයාට වදයක් වෙන්න කමක් නැ එයාට කවදා හරි තෙරෙයි එදාට පරක්කු වැඩි 🙂 සතුටින් ඉන්න ප්‍රසාද් අයියෙ 🙂💔

  • @shalanigunarathna3500
    @shalanigunarathna35003 күн бұрын

    🥺

  • @sududhoniindika8506
    @sududhoniindika85066 ай бұрын

    මාව මතක් වෙනවාද ඔයාහට ඇත්තම පවසන්න 😢🙄🥺

  • @user-kv1wd9xm6y
    @user-kv1wd9xm6y6 ай бұрын

    Apita mathak unata eyalata mathak wenne na eyala eyalage sihina loka wala😔😔😔😔

  • @geethikadilshan3320
    @geethikadilshan33206 ай бұрын

    😢🥀💔😓😔

  • @ajithkumarasinghaajithkumarasi
    @ajithkumarasinghaajithkumarasi5 ай бұрын

    🥺🥺

  • @VishalHarshana-pw5wo
    @VishalHarshana-pw5wo28 күн бұрын

    Oyava mathak vena hinda thamai mechchara prashna avath oluva ussan inne neththam man pissek vela melahakatath

  • @WowGosip
    @WowGosip4 ай бұрын

    🤧🤧🤧

  • @SatisaraMax-kp7ji
    @SatisaraMax-kp7jiАй бұрын

    Wow 👁️👀🥹

  • @indikathushantha7904
    @indikathushantha79045 ай бұрын

    2:12 2:25 🥺

  • @hashiniamalka6860
    @hashiniamalka68607 ай бұрын

    🥺❤️‍🩹

  • @user-rx4wq2bi1c
    @user-rx4wq2bi1c6 ай бұрын

    😫😫

  • @SamanKumara-os1qg
    @SamanKumara-os1qg4 ай бұрын

    😭😭😭😭😭😭😭😭😭🥹🥹🥹🥹

  • @Dulakshimanuja
    @Dulakshimanuja3 ай бұрын

    Mama eyata kemathi na💔💘💔

  • @Dulakshimanuja

    @Dulakshimanuja

    3 ай бұрын

    Eya mwge passen enawa eyata man gena adrayak ethi mata thiyanne kalakirimak

  • @Dulakshimanuja

    @Dulakshimanuja

    3 ай бұрын

    💔💘💘

  • @user-zs5ue3dg4m
    @user-zs5ue3dg4m4 ай бұрын

    👍👍👍👍❤️❤️❤️❤️🙋🙋🙋🙋😇😇😇😇😁

  • @SameeraSampath-fw9fs
    @SameeraSampath-fw9fs2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤A😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nbthilakthilak9091
    @nbthilakthilak90915 ай бұрын

    මැසේජ් දෙමෙ නැ කියලා තහර වෙන්න එපා පන මම වැඩ හරිද පන පරිස්සම් ඉන්න බුදු සරණයි පන උමිමා උමිමා උමිමා ❤

  • @TharukaVidusara-hr7jm
    @TharukaVidusara-hr7jm3 ай бұрын

    @...ඔබව මතක් වෙනවිට මේ හදවත එන්වා පිච්චෙන්න...😫💔

  • @gaming.nathin
    @gaming.nathin5 ай бұрын

    😂

  • @smusic677
    @smusic6775 ай бұрын

    Pissu na

  • @user-vu5rn5kk9e
    @user-vu5rn5kk9e3 ай бұрын

  • @ChathumiVihangi-gw7kv
    @ChathumiVihangi-gw7kv7 ай бұрын

    Wow

  • @LalAnanda-yw8cl
    @LalAnanda-yw8cl5 ай бұрын

    ❤❤❤

  • @user-yz4et9cn3q
    @user-yz4et9cn3q6 ай бұрын

    ❤❤❤❤

  • @user-vx4qh6mm6t
    @user-vx4qh6mm6t7 ай бұрын

    ❤😢

  • @vijithakusumkusum3532
    @vijithakusumkusum35328 ай бұрын

    😢😢

  • @RavirajiniMadhushi
    @RavirajiniMadhushi6 ай бұрын

    🥺💔

  • @pasindumaduwantha-vb2bf
    @pasindumaduwantha-vb2bf5 ай бұрын

    ❤❤❤

Келесі