Пікірлер

  • @surangadeepal8600
    @surangadeepal860019 сағат бұрын

    ❤️

  • @dreams8446
    @dreams844619 сағат бұрын

    🎧

  • @dreams8446
    @dreams8446Күн бұрын

    ඊයේ අහබ්බෙන් වගේ ඔයාගෙ සිංදුවක් ඇහුවේ ලස්සනයි අනේ 😌🎧 ගහක මල් පිපිලා සිංදුව අහන එක නතර කර ගන්න බෑ❤

  • @thiwafilmmaker
    @thiwafilmmakerКүн бұрын

    @@dreams8446 අනේ බොහොම ස්තූතියි 🥰❤️

  • @dineeeeeee
    @dineeeeeee2 күн бұрын

    මේ සින්දුව මාව වෙනම ලෝකේකට ගෙනියනවා.. හේතුව මේකේ තේරුම මගේ ජිවිතේටම සම්බන්ද නිසාමයි... මම තරුණයෙක් සමග වසර ගනනක් තිස්සේ ආදරෙන් බැදි ඉන්නවා... අදටත්... ❤ ඒත් හිතුවේ වත් නැති තරමට මට ගැනු ලමෙක් ලං වෙනවා... ලිංගිකත්වය වත් ආදරයකටවත් නෙවේ ඒ❤ ඒ යාලුකමට❤ ඒත් ටික දවසක් යද්දි එයා ගැන හැගිමක් එන්නේ මටත් නොදැනීම... අසීමාන්තිකව ඇයව දැනුනද උසුලු විසුලු වලින් ඇයට ඉගි කලද ඇයට ඒ ගැන අවබෝදයක් නැත... ❤ ඒත් මට ඇයව කිසිදාක මගේ කරගැනීම අවශ්‍ය නැත... ඇය හොදින් සතුටින් ජිවත් වීම දකින්න විතරයි මට ඕනි...❤ ඇයට මම මේ සින්දුව දාලා දුන්නා❤ එයත් මේක නිතරම අහනවා කියලා දන්නවා ඉතින්...ඔයාව මට එපා... මොකද මමත් පණ වගේ ආදරෙයි මගේ පෙම්වතාට... ඒත් කවදාවත් ඔයාට නොකිව්ව ආදරය කවදාවත් ඔයාට දැනෙන්න එපා❤ " නුඹට සිත බැදුනේ කිමැයි මා... තවම නොදන්නේමි... නුබට සිත බැදි කාරණේ මා තවම සොයන්නෙමි❤"

  • @dineeeeeee
    @dineeeeeee2 күн бұрын

  • @ranwi7801
    @ranwi78012 күн бұрын

    හරිම සංවේදීයි .... හරීම ලස්සණයි.. thanks

  • @medhini.s5810
    @medhini.s58102 күн бұрын

    Kandy and all the beautiful memories! ❤❤❤

  • @dreams8446
    @dreams84462 күн бұрын

    😌❤

  • @pisa1238
    @pisa12382 күн бұрын

    adenawa ahaddi

  • @Itz_Isali
    @Itz_Isali3 күн бұрын

    intro sindua lasanai....😊

  • @dinushanamarasinghe1189
    @dinushanamarasinghe11893 күн бұрын

    Mn hamadama office kata awagaman karanne me playlist eka hoyagena ahana eka. mn lankawe newei inne me sindu ahaddi eka wenama feeling ekak. pattama lassnayi.👏❤

  • @sayalaniwasundara1560
    @sayalaniwasundara15603 күн бұрын

  • @user-or3wj6zf4f
    @user-or3wj6zf4f4 күн бұрын

    Good work ..suwanda mata dee song eke cover ekakth onnee😍❤️.good luck

  • @malkapriyadarshani1305
    @malkapriyadarshani13055 күн бұрын

    ❤❤❤❤

  • @baranilakmini9687
    @baranilakmini96875 күн бұрын

    ඕහිය පාර

  • @Pixieoxe
    @Pixieoxe5 күн бұрын

    Gahaka mal pipila pipenne aida nodannemi Hithaka mal pipila pipenne aida nodannemi Suwata sitha bandune kimai ma thawama nodannemi Nubata hitha bandi karane man thawama soyannemi Kathare walikata hiruta pem banda athath lodahamen Sonduru wassata danena katharath adarei panamen Lowata nopenena aruma senehasa e wagei manaram Karanu bari thahanam Sandata sadahata sene pamuth udula tharu katayam Hiruta pem bandi ekada tharuwak sitiya nohakida yam Numbata nohangena mage premaya ee wage manaram Puduma wei numbanam Gahakamal pipila pipenne aida nodannemi Hithaka mal pipila pipenne aida nodannemi Suwata sitha bandune kimai ma thawama nodannemi Nubata sitha bandi karane ma thawama soyannemi

  • @littlebeevon1185
    @littlebeevon11856 күн бұрын

    Nice song ❤

  • @nathashakavindi7999
    @nathashakavindi79996 күн бұрын

    හැමදාම මේ සින්දුව අහන මම. තව අවුරුදු 10කිනුත් අහයි. මාර ලස්සන feeling එකක්. Location එකයි කටහඩයි මාරයි❤

  • @kaveeshaGimhani-yi4ue
    @kaveeshaGimhani-yi4ue6 күн бұрын

    අනේ මාරම ලස්සනයි 🥺♥️

  • @lennardvirajjayasekara2484
    @lennardvirajjayasekara24847 күн бұрын

    The B A S S sound effects so impressive whoever ever mastered sounds must be a true genius...when listened through dual subwoofer out it feels like flying...

  • @thiwafilmmaker
    @thiwafilmmaker7 күн бұрын

    @@lennardvirajjayasekara2484 Thank You so much ❤️ This was done as an experiment 😊 Glad to hear that 🥰

  • @MANCHI9270
    @MANCHI92707 күн бұрын

    සමහර වචන තිබුණා සමහර තාල තිබුණා සමහර තනු තිබුණා හිත් පුදුම විදිහට ස්පර්ශ කරපු........ හැබැයි සමහර හඩ තිබුණා හිත් ස්පර්ශ කරගත්තා විතරක් නෙමෙයි හිත් අපූරුවට ඇබ්බැහි කරගත්තා.... හැමදාමත් තියන අකුරු ටික වගේ අදත් තියන්න තියෙන එකම සටහන නුඹට තියෙන්නෙ එවැනිම අපූරුම හඩක්.........❤

  • @tiyashajayanetti2814
    @tiyashajayanetti28147 күн бұрын

    මේ විදියෙ ආදර කතා මේ ලෝකෙ කොච්චර නම් තියනවා ඇත්ද කියලා හිතුනා.මටත් තියනවා, ඒත් ඒක අසම්පූර්නයි කියලා දන්නේ මමම විතරයි.තවදුරටත් ජීවිතේ නැති කෙනෙක්ට හිතින් ආදරෙ කරන එක තමන්ගේ කසාද මනුස්සයා හෝ බිරිඳ ඉන්දැද්දි ඒක මනුස්සයෙක්ව නොමරා මරන්න තරම් වේදනාවක් දෙන හැගීමක්. ලස්සන සිංදුවක් සංක...All the best

  • @NFSGT99
    @NFSGT998 күн бұрын

    mara lassanai location eka, 🥺😍

  • @PriyadarshaniAththanayak-kl9jw
    @PriyadarshaniAththanayak-kl9jw8 күн бұрын

    Pissu hedila nathara weida kiyl baya

  • @PriyadarshaniAththanayak-kl9jw
    @PriyadarshaniAththanayak-kl9jw8 күн бұрын

    Adare wedanawa mge hithata godak bara wediii...

  • @eessa1727
    @eessa17279 күн бұрын

    ❤❤❤ so true

  • @PolypackagingIndustriesAnurada
    @PolypackagingIndustriesAnurada9 күн бұрын

    Wow

  • @shehan.
    @shehan.9 күн бұрын

    ❤️

  • @thiwafilmmaker
    @thiwafilmmaker9 күн бұрын

    @@shehan. ❤️

  • @manojsuranga3084
    @manojsuranga30849 күн бұрын

    Dukbara sith sanasana supiri vadak

  • @thiwafilmmaker
    @thiwafilmmaker9 күн бұрын

    @@manojsuranga3084 ❤️🥰

  • @sandhuniprabodha5784
    @sandhuniprabodha578411 күн бұрын

    ❤❤❤

  • @thiwafilmmaker
    @thiwafilmmaker10 күн бұрын

    @@sandhuniprabodha5784 ❤️❤️

  • @digitalnomadLK
    @digitalnomadLK11 күн бұрын

    this cover deserves a million hits! <3

  • @thiwafilmmaker
    @thiwafilmmaker11 күн бұрын

    @@digitalnomadLK 🥰❤️

  • @Yasas_Madhushan
    @Yasas_Madhushan11 күн бұрын

    මාර ම ලස්සන යි..❤❤❤

  • @thiwafilmmaker
    @thiwafilmmaker11 күн бұрын

    @@Yasas_Madhushan බොහොම ස්තූතියි 🥰

  • @ramithgodage7163
    @ramithgodage716311 күн бұрын

    ❤️❤️❤️

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b11 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @chekamilanimilani1588
    @chekamilanimilani158812 күн бұрын

    හරිම ලස්සන ගීතයක්

  • @wishvajayanimadushikamadus7673
    @wishvajayanimadushikamadus767312 күн бұрын

    Wow like meditation .... ❤❤❤

  • @user-ik9wh8hd9b
    @user-ik9wh8hd9b12 күн бұрын

    Addicted < 3 ❤🎉

  • @devindawanigasinghedevin-fh9sb
    @devindawanigasinghedevin-fh9sb13 күн бұрын

    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී

  • @devindawanigasinghedevin-fh9sb
    @devindawanigasinghedevin-fh9sb13 күн бұрын

    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අඳුර වෙලා නුඔ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ සිත පව් පුරනු එපා සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැදුනු පැණි බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැදුනු පැණි සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු