Apasu Yannata | ආපසු යන්නට - Cover by Thiwanka Mihiran

Музыка

Disclaimer
No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
Mr. Hesala Gunathilaka, MR. Chandrasena Hettiarachchi, Mr. Stanley M Fernando.
Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
Original Artist | Chandrasena Hettiarachchi
Music | Stanley M Fernando
Lyrics | Hesala Gunathilaka
Cover Vocals / Music Arrangements / Video
Thiwanka Mihiran
Special Thanks
Taniya Gayathri, Shehan Sandaruwan
Facebook | bit.ly/3mvnTBA
Instagram | bit.ly/3ygLQ1D
TikTok | bit.ly/3mq41zH
Ambalama Films KZread | bit.ly/3ydrG8S
#thiwankamihiran #coversong #filmbythiwa

Пікірлер: 324

  • @nadeeshani9428
    @nadeeshani94283 ай бұрын

    අහම්බෙන් දැකපු සින්දුවක්.. විෂුවල් එකක්.. ඇත්ත ඒ හඩ භාවනාවක්.. ආයෙත් දවසක අප හමුවන්නට කල පින් මදිද සිතෙයි.. මැරුණු ආදර කතා වල මතක වලට පණ දෙන්න පුලුවන් ඒ වචන වලට 💔

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    3 ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @sudathrohana8931
    @sudathrohana89314 ай бұрын

    මහ ගුප්ත තනිකමක් මූසලකමක් දැනෙනව. ඒ විශුවල්ස් එක්ක කටහඬ හොඳට ගැලපෙනව.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    3 ай бұрын

    ❤️

  • @rohithamalwatta7036

    @rohithamalwatta7036

    3 ай бұрын

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala30144 ай бұрын

    මේ හඩ භාවනාවක්ම තමයි .ඇස් දෙක පියන් මේ වෙද්දි 23 වතාවක් විතර අහුවා .ඔයාට හදවතින්ම සුභ පතනවා .❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    3 ай бұрын

    අනේ බොහොම ස්තූතියි 🥰❤️❤️

  • @milaniwagaarachchi9864

    @milaniwagaarachchi9864

    3 ай бұрын

    ඇත්තටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Eranga-Lochana
    @Eranga-Lochana6 ай бұрын

    මචං .. ඔබගේ හඬ අහන්න හරි ආසාවෙන් හිටියේ. තනියම ගමනක් යන එකත් එක අතකින් හොඳයි. ඒත් " අපි මචං "" යක්කු" වගේ කණ්ඩායමක් එක්ක කරපු covers ත් බොහොම අගෙයි..

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි මචං ♥️ කණ්ඩායම අතාරින්නෑ තනියමත් වැඩ කරාට 😊🥰

  • @hiroshanilmini5794
    @hiroshanilmini5794Ай бұрын

    ලස්සනයි ගොඩක් ඔය හඬට ගොඩක් ආසයි දුර ගමනක් යන්නට සුබ පතනවා

  • @buddhikaekanayaka7412
    @buddhikaekanayaka74122 ай бұрын

    "ආපසු යන්නට පාර කියනවද" හරිම දුකයි ඒක ඇහෙද්දී.....ඒ කොහොම උනත් ලස්සනයි ගොඩාක්..❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @AnojaPathmini-ug7lu
    @AnojaPathmini-ug7lu29 күн бұрын

    Beautiful song

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    29 күн бұрын

    🥰❤️

  • @user-nr4gk9zw7i
    @user-nr4gk9zw7i24 күн бұрын

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අයියා 💚💐

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    19 күн бұрын

    @@user-nr4gk9zw7i 🥰❤️

  • @upulpathirana6687
    @upulpathirana6687Ай бұрын

    Umma kate harima lasdanai ❤❤❤❤

  • @Ranu89125
    @Ranu89125Ай бұрын

    Harima lassana voice ekak ❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @harshanirandika3991
    @harshanirandika39916 ай бұрын

    හරිම ලස්සන කටහඬක්... වගේම ඉතාමත් නිහතමානි ගායකයෙක්,.. ඉදිරියටම යන්න සුබ පතනවා අයියේ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    අනේ බොහොම ස්තූතියි 🥰♥️♥️

  • @sajeewanikarunarathne1322
    @sajeewanikarunarathne13226 ай бұрын

    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ? එහෙම තමා හැමදාමත් හිතුනේ. ඔයා ආයෙත් ඇස්වලට කඳුළු ගේන සින්දුවක් කරලා මල්ලී. හිතේ අඳුර පරිසරයෙන් පේනවා. සුබපැතුම් ❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි, විශේෂයෙන්ම Frames කියවනවට 🥰♥️

  • @SanjeewaniKanchana
    @SanjeewaniKanchana2 ай бұрын

    ආපසු යන්නට සිංදුවයි ඔබ මා හමු වුන සිංදුවයි අහපු වාර ගාන කියන්නත් බෑ ඒ තරම් ලස්සනයි 🙏🙏🙏

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    අනේ බොහොම ස්තූතියි 🥰❤️

  • @DiSusanta
    @DiSusantaАй бұрын

    Niyamai….et man meke original ekata wadakamati…

  • @SupunBasnayake
    @SupunBasnayake5 ай бұрын

    හැමරාමුවකටම හැම පදයකට එකකට එකක් නොදෙවෙනි සාර්ථකත්වයෙන් පරිපූර්ණ නිර්මාණයක් සුබ පැතුම්

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @user-bo3uu7gb6d
    @user-bo3uu7gb6d5 ай бұрын

    ඒ කටහඩ භාවනාවක් .... මේ සින්දුව අහනකොට දැනෙන feeling එක වචනයෙන් විස්තර කරන්න තේරෙන්නේ නෑ....❤❤❤❤ පිස්සුවක් අනේ මේ cover song එක නම්...❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    අනේ බොහොම ස්තූතියි 🥰

  • @lalinkawk
    @lalinkawk6 ай бұрын

    Hadawathatama denena wachana thiyena lassana sinduwak. CONGRATULATIONS 🎉😊

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank You 🥰♥️

  • @madukarachchi8771
    @madukarachchi87715 ай бұрын

    විෂුවල් එක නියමයි , ගායනයත් නියමය❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    3 ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @user-mb8cj1qs4b
    @user-mb8cj1qs4b6 ай бұрын

    හැමදාමත් වගේ කිසිම අඩුපාඩුවක් නැති නිර්මාණයක්..සුබ පැතුම් මල්ලි..❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @user-kf2rl3sj9x
    @user-kf2rl3sj9x19 күн бұрын

    අමතක කරපු අතිතයක් ආපසු හොයාගෙන දුවනවා❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    19 күн бұрын

    @@user-kf2rl3sj9x ❤️

  • @user-kf2rl3sj9x
    @user-kf2rl3sj9x19 күн бұрын

    දැන් රැ දොලහත් පහු වෙලා මේ ගීතය දහපාරකට වඩා අහනවා ❤❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    19 күн бұрын

    @@user-kf2rl3sj9x 🥰❤️

  • @madusankapalithakumara5733
    @madusankapalithakumara57332 ай бұрын

    සුපිරි වැඩක් ඈ .....❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🥰

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s6 ай бұрын

    Thiwanka ...ඔයා ge කටහඬ ඉතාමත්ම ලස්සනයි .❤❤❤❤❤.asma sindu wak .

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    අනේ බොහොම ස්තූතියි 🥰♥️

  • @janathprasanna4040
    @janathprasanna40402 ай бұрын

    ඓක නම් පිස්සුවක් ඇබ්බැහි වෙන සුලුයි

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    🥰❤️

  • @mudithakeerthisena3661
    @mudithakeerthisena36614 ай бұрын

    Location : නාවලපිටිය - තලවාකැලේ පාරෙ කඩියන්ලෙන පාලමයි දිය ඇල්ලයි එතනම power station එකයි❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @ShiharaThejan

    @ShiharaThejan

    Ай бұрын

    Ow

  • @ShiharaThejan

    @ShiharaThejan

    Ай бұрын

    අපිත් oya watta hita appahi wada kala.kadiyallana watta.පරණ matak school power house aka .වංගු para.katabula watta.ඔබට stuti

  • @lasithakaldera5147
    @lasithakaldera51474 ай бұрын

    Niyamay...

  • @icgsmsl3265
    @icgsmsl32655 ай бұрын

    Wenama lokayata aran giya video ekath supiri

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @buddhikahemachandraY2k
    @buddhikahemachandraY2k4 ай бұрын

    ගුප්ත හෙන seen එකක්.වශි වෙලා අහන්නෙ..❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    3 ай бұрын

    ❤️🥰

  • @user-qy5jz8pi7f
    @user-qy5jz8pi7f6 ай бұрын

    හ්ම්ම්..සමහාර මනුස්සයෝ ඉන්නවා හිතේ තියන දුක කියන්නේ නැතිව තද කරගෙන ඉන්නවා....හ්ම්ම් මමත් ඒ අතරින් එක්කේනෙක් පමනයි..දරුවන්ගේ හුරතල් බලගෙන හිත සනසගන්න..මගෙයි කියලා තියන හැම දෙයක්ම එයාලා තමයි....එයාලගේ පුංචි හින..හැමදාම ලස්සනට තියෙන්න ඔනි...මට මොනවා නැති උනත්..🙂🙂🙂මොකද අදරය කියන කිසිම පලකට නැති වචනයටත් මන් වෛර කරන්න පටන් අරන්...නිහඩව මගේ චුටි පැටව් දිහා බලාගේන එයාලගේ අදරය විදින එකයි මගේ එකම සැනසිම...🙂🙂🙂🙂Man gihan..

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    😢

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g19 күн бұрын

    👍💖👌🙋

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    19 күн бұрын

    @@user-be5gn6yj5g ❤️🥰

  • @pradeepramanayake
    @pradeepramanayake4 ай бұрын

    Supiriyak ❤❤❤

  • @hewagechalanka4001
    @hewagechalanka40016 ай бұрын

    මුලු හදවතින් සුබ පතනවා. මන් සින්දු අගහන්නේ ගොඩක් spotify එකෙන්. ලන්කාවේ සින්දු අහන අයත් ගොඩක් ඉන්නවා. ඒ වගෙම ලන්කාවේ ආටිස්ලා ගොඩක් ඉන්නවා. සහෝදරයා මේ සින්දුව spotify එකට දාන්න. ඔයාගේ සින්දු අනාගතයේ. දිගටම අහන්න පුලවන් අපිට.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා.❤ Spotify වලට Cover Songs දාන්න විදියක් නෑ මේ ගීත වල මු​ල් හිමිකරුවන් අපි නොවන නිසා. මගේම ගීත Spotify වලින් අහන්න පුලුවන් 😊

  • @dananjabuddhika9284
    @dananjabuddhika92844 ай бұрын

    නියමයි. තව අලුත් නිර්මාණ කරන්න... ජයවේවා...

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @yasithkeshan8804
    @yasithkeshan88044 ай бұрын

    පිස්සුවක් අයියේ ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @hansi1148
    @hansi11485 ай бұрын

    ඇබ්බැහි වෙන සුළුයි...💜️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි 🥰

  • @kawshiperera1708
    @kawshiperera17086 ай бұрын

    ආයෙත් දවසක අප හමුවන්නට කල පින් මදිද සිතෙයි ..................

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    ♥️

  • @chanakamendiz8265
    @chanakamendiz82656 ай бұрын

    Supiriyak ayya mekath👏👏❤️🇯🇵🇱🇰

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank You Malli 🥰♥️

  • @danurandi3534
    @danurandi35346 ай бұрын

    Harima lassanai malli. Thawath me wage lassana song apita idiripath karanna. Good luck

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi6 ай бұрын

    Wachanawala thiyena hagumbara bawa parisarayenuth lassanata mathu karala.harima lassana danena hadakata wada hageem godak wagei danune.❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤❤

  • @NisalSutheekshana
    @NisalSutheekshana6 ай бұрын

    Ekath maru thiwooo..good luck bn ❤️❤️🤘🤘

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Ade Thank You Machan 🥰♥️♥️

  • @RoshanChathuranga-nm2li
    @RoshanChathuranga-nm2liАй бұрын

    ❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @user-hb3rm3iy1w
    @user-hb3rm3iy1w5 ай бұрын

    හැගීම්බරයි.better than original. Best music arrangements &visuals

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    Thank You Very Much 🥰❤️❤️

  • @yvonnesimplytheposer
    @yvonnesimplytheposerАй бұрын

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    ❤️🥰

  • @user-vd8qb3dd2p
    @user-vd8qb3dd2p4 ай бұрын

    Harima lassana katahadak ,bhaawanawak wage hitha niwenawa.❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    බොහොම ස්තූතියි ❤️🥰

  • @Gayani778.......
    @Gayani778.......5 ай бұрын

    Excellent අයියේ ❤බුදු සරණයි!

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තුතියි නංගි ❤️

  • @deviweragama
    @deviweragama4 ай бұрын

    ඇයි මට ඔබේ සෙනෙහස කීවේ.. ඒක තමයි ඇත්ත. කල්පකාලයක් පෙරුම් පුරලා සමු නොගෙන අපි අපේම වුණාට ඒ ආදරේ ඇතුලේ විදින, විදවන වේදනාව පට්ටම දරුණුයි...🥺🥺🥺🥺

  • @sooriyab.4297
    @sooriyab.42972 ай бұрын

    ❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    ❤️🥰

  • @kasunshihansa3585
    @kasunshihansa35853 ай бұрын

    Voice eka maru brother ❤️🥰

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    3 ай бұрын

    බොහොම ස්තුතියි 🥰❤️

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake70316 ай бұрын

    Flawless...Thiwanka.. Hamadamath wage u sing to the hearts..Is this a creation of yours ..Always wish u good luck❤❤❤❤.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank You so much 🥰♥️♥️

  • @piriyankarapiriyankara7216
    @piriyankarapiriyankara72162 ай бұрын

    🖤🖤🖤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    🥰❤️

  • @SathsaraniGeeganagamage-gp8ip
    @SathsaraniGeeganagamage-gp8ip3 ай бұрын

    Hit වෙනව sure😘😘

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    3 ай бұрын

    ❤️

  • @juniors7914
    @juniors7914Ай бұрын

    ❤❤👍🏻

  • @nilan2347
    @nilan23475 ай бұрын

    විශුවල් එක පට්ට!! කටහඞත් මරැ!!

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @RoshanRanasinha-wy2pq
    @RoshanRanasinha-wy2pqАй бұрын

    🎉❤❤❤

  • @baniya1589
    @baniya1589Ай бұрын

    Shaa Maru❤❤❤🎧

  • @princyfernando.6284
    @princyfernando.62846 ай бұрын

    ❤️ හිත නිවන හඩක්.ජයවේවා සහෝ🌻

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    අනේ බොහොම ස්තූතියි ❤❤

  • @madhushaniambahera5959
    @madhushaniambahera59596 ай бұрын

    Amazing ❤ "Music can heal the wounds that medicine cannot touch."

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank You 🥰♥️

  • @madhushaniambahera5959

    @madhushaniambahera5959

    6 ай бұрын

    @@thiwafilmmaker සදාකාලික නොවූ ලෝකේ සන්තාප මාවතේ පිපිණු මලක ඉසුරු කොදෙව්වේ ඔබ මා හමුවුණු ගහක මල් පිපිලා ආපසු යන්නට... මගෙ play list එකේ පළවෙනි 7

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    @@madhushaniambahera5959 අනේ 🥰♥️♥️

  • @ShiharaThejan
    @ShiharaThejanАй бұрын

    Kadiyallana alla .api oya watta hita apa appahi වැඩ kala .අවුරුදු ganakta කලින් පරණ matak school power house aka .වංගු පාර.katabula watta .ඔබට stuti sinduwan parna matak matak una

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @chan.aka_
    @chan.aka_6 ай бұрын

    හැමදාම වගේම සුපිරියක්! 🔥❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @kelumsandaya3709
    @kelumsandaya3709Ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN6 ай бұрын

    😊😍😇Voice

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    ❤❤

  • @user-zv7lm9ng5v
    @user-zv7lm9ng5v6 ай бұрын

    Ay oba mata obe senehasa kiwe

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    ♥️

  • @nikivithanage3382
    @nikivithanage33822 ай бұрын

    🙏

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    ❤️

  • @bandulasen
    @bandulasen6 ай бұрын

    ලස්සනයි 💕💎💕 😥😥😥

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha67376 ай бұрын

    සුපිරි මල්ලී ඒක ගුඩ්ලක් ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @user-xr5sl2wn3c
    @user-xr5sl2wn3c2 ай бұрын

    Bawanawak wage👍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    🥰❤️

  • @czupun9626
    @czupun96265 ай бұрын

    voice + music = 😍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    ❤️🥰

  • @smusic677
    @smusic6776 ай бұрын

    Hitagena ayi yanna

  • @achalasandamali1674
    @achalasandamali16746 ай бұрын

    You sing to the hearts❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank You ♥️

  • @pisa1238
    @pisa12382 күн бұрын

    adenawa ahaddi

  • @pazangunarathna2979
    @pazangunarathna2979Ай бұрын

    ඒක 😍😍

  • @user-qp4ji7qx5d
    @user-qp4ji7qx5d2 ай бұрын

    marama dukak hithata denenne

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    😢

  • @JourneybyNira
    @JourneybyNira5 ай бұрын

    හරිම ලස්සන voice එකක්...❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @sandunmadhawa4333
    @sandunmadhawa43333 ай бұрын

    Masterpeace!!!

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    3 ай бұрын

    ❤️

  • @gayathriroshini2598
    @gayathriroshini25984 ай бұрын

    ❤❤❤❤

  • @manushikaprabodhani
    @manushikaprabodhani6 ай бұрын

    Maru ayye ❤✨

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank You නංගි 🥰♥️♥️

  • @sajithmadusanka7057
    @sajithmadusanka70576 ай бұрын

    Excellent ♥️🎧

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank You ♥️

  • @poornimakasthuri4812
    @poornimakasthuri48126 ай бұрын

    ❤voice I can't imagine🔥

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    ♥️

  • @madhurox8407
    @madhurox84072 ай бұрын

    Athhareeema misa allaganna uthsaha karana awanka adareeta kawadawath allaganna wen naha. 😢😢😢😢 apahu yanna parakuth naaaaa. E wedanawa daraganna pattama amarui.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    ❤️❤️

  • @piniduhansaka
    @piniduhansaka2 ай бұрын

    ගෑනියෙක් ගත්තේ නැතිව කරපු ඒක පට්ට 😁😁වීඩියෝ ඒක ❤😁

  • @ThilinaGalappaththi
    @ThilinaGalappaththi6 ай бұрын

    Beautiful

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thank you ♥️

  • @shehansandaruwan4569
    @shehansandaruwan45696 ай бұрын

    ❤❤❤😍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    🥰♥️

  • @SanjeewaniGunasekara-yx7iw
    @SanjeewaniGunasekara-yx7iw4 ай бұрын

    හරිම ලස්සනයි කියන්න වචන ne

  • @user-ib1ts5rx7z
    @user-ib1ts5rx7z6 ай бұрын

    සුපිරි ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @sachikalakmali1255
    @sachikalakmali12556 ай бұрын

    ලස්සනයි ..❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @sarath9999
    @sarath99994 ай бұрын

    භාවනාව ක්

  • @achinisanjila5240
    @achinisanjila52402 ай бұрын

    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ....... ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ.....🖤

  • @user-hz1po5uv4v
    @user-hz1po5uv4v2 ай бұрын

    ලස්සනයි 🖤🖤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @MalinduBhagya-te1ic
    @MalinduBhagya-te1ic6 ай бұрын

    💙💙💙

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    ❤❤

  • @IkshiAvisha
    @IkshiAvisha6 ай бұрын

    හරිම ලස්සනයි❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @shehanjoseph6701
    @shehanjoseph67015 ай бұрын

    ඇස් මදි මේවා බලන්න🔮🌻

  • @rasikaherath4120
    @rasikaherath41206 ай бұрын

    ලස්සනයි bro ❤👍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @kithminisaumya3170
    @kithminisaumya31705 ай бұрын

    The song is very emotional and the visual is beautiful❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    Thank You 🥰

  • @user-jj3ks2ie3m
    @user-jj3ks2ie3m6 ай бұрын

    Ahasa nuba hadanwa mage duka ahnwa polowa nuba hedinwa nihada bawa rakinwa kimai ma tahnikale hethama dos kiyanwa aheth gatu noki tharu mage as balnwa.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    🥰♥️

  • @user-jj3ks2ie3m

    @user-jj3ks2ie3m

    6 ай бұрын

    🥰🥰🥰🥰🥰

  • @user-jj3ks2ie3m

    @user-jj3ks2ie3m

    6 ай бұрын

    Thanks lot of u

  • @dineshithamari7624
    @dineshithamari76246 ай бұрын

    Lassanai Godak ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @gayaniidoosha
    @gayaniidoosha6 ай бұрын

    ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ.. ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරුවේ... 🍁

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    ♥️

  • @user-fn4vh6vb5g
    @user-fn4vh6vb5g6 ай бұрын

    Harima lassanai

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @Tha_vinsa
    @Tha_vinsa6 ай бұрын

    🖤🎧

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    🥰♥️

  • @user-tt5yb7tv8u
    @user-tt5yb7tv8u5 ай бұрын

    ගම❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    ❤❤

  • @user-xr5sl2wn3c
    @user-xr5sl2wn3c2 ай бұрын

    🎉🎉🎉❤❤❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    🥰❤️

Келесі