Kandulu Podak | Kandulu Bindak(කඳුළු පොදක් | කඳුළු බිඳක්) - Radeesh Vandebona, Nuwandhika Senarathne

Ойын-сауық

Kandulu Podak | Kandulu Bindak(කඳුළු පොදක් | කඳුළු බිඳක්) Mashup
Stream Now: ceymusic.lnk.to/KanduluBindak...
80 දශකයේ මැද භාගයේදී මට හමුවූ ගීපද රචකයෙකු වන බන්දුල ජයසිංහයන්ට 'තනුවට අනුව පද ලිවීමේ'අපූරු හැකියාවක් තිබුනා.ඔහුගේත් රූකාන්තගේත් ඉල්ලීම මත මා නිර්මාණය කළ මියුරු තනුවට ලියැවුනු 'කදුලු බිදක්' ගීතය එදා සිට අද දක්වාම ඉහලම ජනප්‍රියත්වයක් ලැබූ බව නොරහසක්.
දිනක් රූකාගේ මිතුරකු වූ බෝධි අමරසිංහයන් මා හමුවූ අවස්ථාවක ඔහු මගෙන් විමසා සිටියා මේකට පිළිතුරු ගීයක් ලියා එය ලේඛා ලවා කියවමුද කියා.මම එකග වුනා. එසැනින් ඔහු ලස්සණ පදපෙලක් ලීවා මම තනුව හැදුවා. ලේඛා අපූරුවට ගැයුවා.
ඒ ගීතයටත් ලැබුනේ අප්‍රමාණ ජනප්‍රියත්වයක්.
තරුණ දක්ෂ සංගීතවේදියෙකු වන රදීශ් වැන්දබෝනා මේ ගීත දෙකම අමුණා අපූරු නවතම නිර්මාණයක් කර තිබෙනවා.ඔහුගේ මධුර ගායනයට නුවන්දිකා සේනාරත්න නම්වූ නවපරපුරේ විශිෂ්ට ගායනවේදිනියගේ මියුරු හඩද මනාව ගැලපෙනවා.
Vocals: ‪@radeeshvandebona‬ , ‪@NuwandhikaSenarathne‬
Kandulu Bindak
Original Artiste: Rookantha Goonathillake
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Bandula Jayasinghe
Kandulu Podak
Original Artiste: Chandralekha Perera
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Bodhi Amarasinghe
Music Rearrangements: Radeesh Vandebona
Saxophone: Eshan De Silva
Visual Creator | DOP : Sasanka S Udayanga
Editor : Deneth anjana
Colorist : Directorslk Studios
Makeup And Hair : Tharindu Pathirathna (පති)

Пікірлер: 292

  • @gihanudawaththa873
    @gihanudawaththa8733 ай бұрын

    නුවන්ධිකා.. ❤❤❤ .. ඒ වොයිස් එකේ ලස්සන. 😲😲

  • @asithasampath6579
    @asithasampath65798 ай бұрын

    අහෝ , එකම සිතක් තුල මෙතරම් ලස්සන තනු ගොන්නක් . 🥺🥰 : රෝහණ සර් ❤

  • @CHAMA-BOY13
    @CHAMA-BOY138 ай бұрын

    කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ හද මත් කළ මදිරාවේ ඔබ සතපා හැම යාමේ දිවිගමනේ මිණි පහනේ සේසත වී සෙනේහේ සේසත වී සෙනේහේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ අත්වැල වී දිවි දෑලේ සැනහී එකම කැදැල්ලේ පිපි කුසුමයි සිත් යායේ මන්මත් වී සුගන්දේ මන්මත් වී සුගන්දේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ

  • @ireshayeshanwickramage6363
    @ireshayeshanwickramage63639 ай бұрын

    රාත්‍රීයන් දිගු වීමට හේතු වුන හැගීමක තනුව ❤

  • @Kawindupabasara1
    @Kawindupabasara18 ай бұрын

    රදීශ් කියන්නෙ මම දැකපු සුපිරි වැඩ්ඩෙක් ❤

  • @deepalkumara3880
    @deepalkumara38805 ай бұрын

    කාගෙන්වත් වැරද්දක් අහන්නෙ නැති සුපිරීම ගායකයා රදීෂ් අයියා..❤

  • @raveeshanuwangi7768

    @raveeshanuwangi7768

    3 ай бұрын

    ඇත්ත..💯

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi77683 ай бұрын

    ඒ දෙන්නගෙම හඩ හරි පුදුමාකාරයි... කියන්න වචන මතක්වෙන්නෙ නෑ... අහන් ඉන්න ඕනෙම කෙනෙකුගෙ ඇසට කදුලක් එනවා... music කියන දේ හදවතේ රැදුනු කෙනෙක්නම්... ❤🌹🙏සුබ පතනව තව ලස්සන වැඩටිකක් කරන්න ....🙏🙏🙏

  • @MyCHANDEEP
    @MyCHANDEEP8 ай бұрын

    නුවන්ධිකාගේ වොයිස් එකේ ලස්සන ❤️❤️❤️

  • @yashendilsara3727

    @yashendilsara3727

    6 ай бұрын

  • @user-pw5tu4ee9j
    @user-pw5tu4ee9j9 ай бұрын

    හද මත් කල මදිරාවේ... ඔබ සතපා හැම යාමේ... දිවි ගමනේ මිණි පහනේ.. සේසත වී සෙනෙහේ...❤❤❤❤❤

  • @channa7805
    @channa78054 ай бұрын

    Female වොයිස් එකනම්.. පිස්සුවක් ❤️

  • @ruwaniganganatha2353
    @ruwaniganganatha23539 ай бұрын

    දවසේ වැඩිම වාර ගානක් අහන සිංදුව ❤️😍

  • @chathurangananayakkara3223

    @chathurangananayakkara3223

    8 ай бұрын

    Niwarenma

  • @user-ir5xw1ks4j
    @user-ir5xw1ks4j8 ай бұрын

    ඇයි බන් මෙච්චර ලස්සන සින්දු වලට විව්ස් නැත්තෙ . කොහොම උනත් මේක පට්ට ❤️😍

  • @dinulakthilakarathne820
    @dinulakthilakarathne8205 ай бұрын

    රූකාන්ත මහත්තෙය කියනවට වඩා ලස්සනයි..අහන් ඉන්න ආසයි...නුවන්ධිකා,රදීෂ් නියම ගැලපීමක්...❤️❤️❤️

  • @DayanaKalhari
    @DayanaKalhari3 ай бұрын

    Nuwandika සේනාරත්න kiyanne ලස්සන voice akak

  • @sankadhananjaya1041
    @sankadhananjaya10419 ай бұрын

    ඉක්මණට මේකත් 1M පාස් කරනෝ❤❤ ලස්සනයි

  • @malakaradare
    @malakaradare9 ай бұрын

    රදීශ් අයියගේ කට හඩට ගහන්න තවත් කට හඩක් නෑ ❤ 👌

  • @kasunch7184
    @kasunch71849 ай бұрын

    අති සාර්තක නිර්මානයක්..හැකිනම් ආදරනීය රෝහන වීඩියෝ දමන්න❤️🇦🇪

  • @ShAlanze
    @ShAlanze2 ай бұрын

    🌹🌹🌹🌹🌹නුවන්දිකා නංගි සුපිරි කටහඩ 🌹🌹🌹🌹🌹🌹

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka1678 ай бұрын

    ලස්සනයි Cover Song එක රදිශ්/ නුවාන්දිකාගේ Voice එක සුපිරි ❤️❤️❤️❤️❤️

  • @chamodyanethmini3504
    @chamodyanethmini35043 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ලස්සන ගැලපීමක්❤🌷🎶

  • @user-pw5tu4ee9j
    @user-pw5tu4ee9j9 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ කවර් එක..❤

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023Ай бұрын

    අමුතුම රහක්... ලස්සන හිත් දෙකක් එකතු වුනාම දැනෙන හැහීමක් වගේ දැනෙනවා මේ සිංදුව අහද්දී...♥️🫶🏻🙇🏻‍♀️

  • @colombocafe4291
    @colombocafe42919 ай бұрын

    ආසම ගීත දෙකක් එකම ගීතයක් විදිහට ආසම හඩවල් දෙකකින් ❤❤❤

  • @tharinduelabodage4770
    @tharinduelabodage47707 ай бұрын

    එ හඬවල් වල තියෙන ලයාන්විත බව හදවතට හුගාක් දැනෙනවා. අපි හැමෝටම හිතේ එක රූපයක් මෙවෙනවා කටවත් නොදැනෙන්න....සමහර විට කවදාවත් කියා ගන්නා බැරි.සුපිරි ගායනයක්

  • @sasindumjayaweera992
    @sasindumjayaweera9928 ай бұрын

    Nuwandika ආදරෙයි ගොඩක් 🥺❤

  • @pgindikaroshan1485
    @pgindikaroshan14854 ай бұрын

    Patta voices kiyanne menna mewata. බුදු සරණයි!... සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා!....

  • @ravindrajayasinghe1766
    @ravindrajayasinghe17669 ай бұрын

    Radeesh wandapona කියන්නෙ අපි පොඩි කාලෙ ඉදන් ආසාවෙන් අහපු වොයිස් එකක් ❤

  • @himalsony4002
    @himalsony40028 ай бұрын

    Harima Lassanai Nuwandi ❤ Menika Voice Eka 😲 pissuwak patta Lassanai God Bless you 🗽 Sister 🇱🇰🇱🇰😍🥰😘😍💖❤️💗💙😊👍

  • @gayani.liyanage
    @gayani.liyanageАй бұрын

    නුවන්ධිකා ගෙ හඬින් තව අලුත් නිර්මාණ බිහි වෙනවනම් අපි අවංකවම සතුටු වෙනවා .. ඒ හඬේ මිහිර ගැන කියන්න වචන නෑ ❤

  • @sanumii.99
    @sanumii.996 ай бұрын

    සුජාතා අත්තනායක මැඩම්ගෙ දුවෙක් වගේ. නුවන්ධිකා අක්කිගෙ කටහඬ ඒ තරම්ම මිහිරියි.. ❤🥰

  • @sunethrabandara2123
    @sunethrabandara21237 ай бұрын

    Nuwandhika .. my favorite golden voice… vala theeerayen oya kiyannakooo

  • @sasindumjayaweera992
    @sasindumjayaweera9928 ай бұрын

    ලස්සන ගැහැණු ලමයො 🥰❤

  • @mypushpi
    @mypushpi9 ай бұрын

    ❤❤❤ Nuwandhee❤❤❤ Radhee super matching voies

  • @sunethkushan7570
    @sunethkushan75703 ай бұрын

    මම දන්න විදියට ගොඩක් අයට music lyrics කරා ඒත් radiah ගේ voice එක ❤

  • @thusharakodithuwakku1429
    @thusharakodithuwakku14299 ай бұрын

    මේ හඩවල් වලින් වැඩගන්න.නව නිර්මාණ කරන්න ඔබතුමාට සිත් පහලවේවා

  • @BenatSilva-fr2je
    @BenatSilva-fr2je6 ай бұрын

    Harima lassanai bahawanawak wage nuwandika woow

  • @Mihiraavi
    @Mihiraavi5 ай бұрын

    Radeesh vendebona ඔයාගෙ voice එක පිස්සුවක් අයියේ ❤❤❤ඒ වගේමයි නුවන්දිකා ඔයත් ❤❤❤

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe18779 ай бұрын

    රදීශ් බෝල කොල්ලො...ටිකදවසක ඉදන් මං ඔය covers වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ. මං විතරක් නෙමෙයි....තව ඉන්නව. Visual eke අන්තිමට දෙන්නා පාස් වෙනකොට නුවන්දිට හිනා වෙලා යන්නැතුව ගියානං හොදයි වගෙ.❤

  • @supunharshika7722

    @supunharshika7722

    8 ай бұрын

    Bola kollonta asada

  • @jayanthawickramasinghe1877

    @jayanthawickramasinghe1877

    8 ай бұрын

    @@supunharshika7722 anee pisso😂😂😂

  • @nayanipiyumali2770
    @nayanipiyumali27709 ай бұрын

    wooowww ek niyama wadak radeesh aiye.....👍🏻👍🏻👍🏻👍🏻👌🏻👌🏻👌🏻👏🏻👏🏻👏🏻🔥💕

  • @DD-nl7rv
    @DD-nl7rv9 ай бұрын

    wow, no words! this girl's voice is sooooooooooo amazing!!! she should be given more opportunities....

  • @keshuwijerathna5943
    @keshuwijerathna59439 ай бұрын

    හරිම ලස්සනයි සර්...මම ඔබතුමාගෙ නිර්මාණ වල රසිකයෙක්❤

  • @rohanapradeep2809
    @rohanapradeep28099 ай бұрын

    මාරම ..... දැනේන්න පට්ටම ...ලස්සන හඩවල් දේකක එකතුවක් සුපිරි ❤❤❤❤❤❤❤👊👊👊👊👊👊👊

  • @charithamadusanka3573
    @charithamadusanka35739 ай бұрын

    Nuwandikage voice ekka lassani

  • @SASIYABRO1
    @SASIYABRO17 ай бұрын

    Godak lassanayi cover song eka❤️❤️❤️

  • @sumuduwickramasinghe1322
    @sumuduwickramasinghe13228 ай бұрын

    Nuwandika akka me cover eka thaniyama kiyanawa ahanna tibba nan ❤

  • @madchef7031
    @madchef7031Ай бұрын

    radeesh kiyanne hithata wadinna sindu kiyanna danna musician kenek. respect bro

  • @realshow4697
    @realshow46975 ай бұрын

    Nuwandikage voice eka patta

  • @DilanFernando123
    @DilanFernando1239 ай бұрын

    My Favourite singer Radeesh❤

  • @shamilmassimo
    @shamilmassimoАй бұрын

    Heluwa nathi music...💫👌

  • @Sanjayathisara
    @Sanjayathisara2 ай бұрын

    රෝහණ වීරසිංහයන් කියන්නේ ලංකාවේ අති සුපිරි ශ්‍රේෂ්ඨ දැවැන්තයෙක්. කිසිදා සම කල නොහැකියි. LEGEND කෙනෙක්. අපමණ ස්තූතියි සර්.

  • @buddhanandathero5238
    @buddhanandathero52384 ай бұрын

    සංගීතය විශ්ව භාෂාවක්. මිනිස්සු සුවපත් කරන.. මෙවැනි නිර්මාණ ලක්ෂ ගණනින් නිර්මාණ වේවා..❤

  • @amayaraigama3942
    @amayaraigama39422 ай бұрын

    ඇත්තටම අහන් ඉන්න ආසයි ❤️👍🏻

  • @sachiniprasadika1733
    @sachiniprasadika17333 ай бұрын

    හරිම ලස්සනයි ලස්සන ගැලපීමක් ❤

  • @anjanauwanpriya3539
    @anjanauwanpriya35399 ай бұрын

    Nuwa❤

  • @achii865
    @achii8659 ай бұрын

    නුවන්දිකා ❤

  • @Kavindu098
    @Kavindu0989 ай бұрын

    Radeeshge voice eke lankawe weda ganno madi ❤😊

  • @THISARASIRIWARDHANA
    @THISARASIRIWARDHANA2 ай бұрын

    කාලෙකට කලින් ආදරෙන් හිටපු ලස්සනම ලස්සන කෙල්ලෙක් කාලෙකට පස්සෙ එ කොල්ලට මේ සින්දුව දාල දෙනව අහන්න කියල ඒ කෙල්ල මොකක් කියන්න ඇතිද 🙄

  • @jayanathlk
    @jayanathlkКүн бұрын

    Best voice ever i love it brother god bless you for ever ❤

  • @Maddy-nd6ie
    @Maddy-nd6ie9 ай бұрын

    ඔබ තුමාගේ cover එකක් නුවන්දිකා ගේ තනි හඩින් අහන්න ආසයි♥️

  • @globe_android_series

    @globe_android_series

    9 ай бұрын

    මමත්❤❤

  • @shehanthivanka318

    @shehanthivanka318

    9 ай бұрын

    Mamath

  • @nalinpp

    @nalinpp

    9 ай бұрын

    ​@@globe_android_series🎉

  • @nalinpp

    @nalinpp

    9 ай бұрын

    ​@@shehanthivanka3180:29

  • @priyalc

    @priyalc

    9 ай бұрын

    ❤❤❤

  • @kassa3257
    @kassa32579 ай бұрын

    Radeesh kiyanne brand ekak

  • @chaturangaindika8501
    @chaturangaindika85019 ай бұрын

    අති සාර්ථක ණිර්මානයක්..❤❤❤❤ 😮

  • @supunliyanage8429
    @supunliyanage84298 ай бұрын

    නුවන්දිකා අක්කා❤❤❤

  • @NimalJayasundara-ic9xo
    @NimalJayasundara-ic9xo4 ай бұрын

    අපේ sudu bole ලස්සනයි ...ලස්සනයි ...sinduva....

  • @mimaduranga7875
    @mimaduranga78759 ай бұрын

    Woow...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s3 ай бұрын

    Hari ලස්සනයි .....radish. Asma හඬක් .❤❤🎉

  • @heshanthadb
    @heshanthadbАй бұрын

    ඉතාම මිහිරි .

  • @samudithakuruppu9974
    @samudithakuruppu99746 ай бұрын

    කදුලු බිදක් ජනප්‍රිය උනාට කදුලු පොදක් හැංගිලා තිබ්බ පට්‍ට සින්දුවක්. ඒ හැංගිච්ච සින්දුව එලියට ගත්ත එක මරු. දැන් දවසට හතර පස් පාරක්වත් අහනවා ඉතින් ❤

  • @ipmusic7891
    @ipmusic78913 ай бұрын

    හරිම හඬක් තෝරගෙන තීනවා..❤රදීෂ්❤

  • @sandunsharanga2118
    @sandunsharanga21189 ай бұрын

    හරිම ලස්සනයි නියම වැඩක්... ❤🔥😍

  • @amilaprasad7090
    @amilaprasad70909 ай бұрын

    ලස්සනයි සිංදු දෙකම...👍

  • @sajithmadusanka7057
    @sajithmadusanka70579 ай бұрын

    Radeesh ♥️

  • @teddyperera8531
    @teddyperera8531Ай бұрын

    Lassanai ❤

  • @madushikasewwandhi240
    @madushikasewwandhi2409 ай бұрын

    අම්මෝ ඔයාගේ සිංදු ගැන අහන්න දෙයක් නෑ පට්ටම පට්ට ❤❤❤😊

  • @island_rhythms
    @island_rhythms8 ай бұрын

    ළගකදි අහපු හොදම කවර් එක. සුපිරිම නිර්මාණයක්. ❤❤❤

  • @pasanmihisara6515
    @pasanmihisara65159 ай бұрын

    ❤️ලස්සනයි එක😘❤️

  • @shashinimsara6838
    @shashinimsara68389 ай бұрын

    Wooow හරිම ලස්සනයි... 🧡🧡🧡

  • @piumalharshana2497
    @piumalharshana24979 ай бұрын

    ❤❤❤❤Radeesh ayya supiriyak thmi

  • @piyumallakshitha7868
    @piyumallakshitha78685 ай бұрын

    මේ රසවින්දනයේ අයිතිකාරය ඔබමය 🙏❤️

  • @ashinisaumya3472
    @ashinisaumya34729 ай бұрын

    හරිම ලස්සනයි..💜

  • @kaviamilanath3376
    @kaviamilanath33769 ай бұрын

    හරිම ලස්සනයි 🥰

  • @LT-or3on
    @LT-or3on9 ай бұрын

    Nuwandhika's voice is superb 🔥🔥🔥🔥

  • @ShAlanze
    @ShAlanze2 ай бұрын

    Nuwandika a siduwata loku sadaranayak karanawa kata hada patta lassanai

  • @dilangamage4315
    @dilangamage43158 ай бұрын

    Lovely ❤ listening fm කිවි ලන්තයෙ ඉදන්😊

  • @user-rj7dq7xq8q
    @user-rj7dq7xq8q5 ай бұрын

    Ane marama lassnyi. Mn harima asa voice 2k❤️❤️❤️. Verry beautiful😘

  • @sasiduimesh5770
    @sasiduimesh57709 ай бұрын

    අර්ථවත් ගීතයක්.❤❤

  • @sameerakhan449
    @sameerakhan4498 сағат бұрын

    Sir❤❤❤

  • @thushariranasingha4341
    @thushariranasingha43419 ай бұрын

    අපූරු‍යි .....

  • @jayasekaraviraj4938
    @jayasekaraviraj49383 күн бұрын

    Really truly is beautiful...❤❤

  • @nithyaabeykoon4284
    @nithyaabeykoon42849 ай бұрын

    ඒක නම් වෙනස්ම වැඩක් ❤🥺

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani29495 ай бұрын

    Radeesh💞💚🖤

  • @kanchanahenakaarachchilage3405
    @kanchanahenakaarachchilage34057 ай бұрын

    ❤️ කිපාරක් නම් ඇහුවද මතක නැ..

  • @Sanwickdigitalsolutions
    @Sanwickdigitalsolutions5 ай бұрын

    Wow....what a beautiful collaboration !

  • @madushikasewwandhi240
    @madushikasewwandhi2409 ай бұрын

    ඔයාගෙ කටහඩ භාවනාවක් ❤❤

  • @ShAlanze
    @ShAlanze2 ай бұрын

    🌹🌹🌹🌹peradila jeevithen wetenna oni nangi ethakota nekitinna lesi🌹🌹🌹

  • @dilekatharundi2610
    @dilekatharundi26109 ай бұрын

    Wow ❤😍amazing voice mixed

  • @bandara123asela4
    @bandara123asela49 ай бұрын

    ලස්සනයි ❤

  • @kumaraBro2023
    @kumaraBro20239 ай бұрын

    Super කියන්නේ..super ම තමයි...❤

  • @dananjayajayampathi9963
    @dananjayajayampathi99639 ай бұрын

    ලස්සනටම දෙන්නා ගායනා කරනවා🎤🎼❤

  • @user-je4we7bc4i
    @user-je4we7bc4i4 ай бұрын

    Wow ලස්සනයි

  • @WasanthaPremalal-fk9rl
    @WasanthaPremalal-fk9rl24 күн бұрын

    Veri nice❤❤❤

Келесі