Mage Husma (මගේ හුස්ම) | Hector Dias ft.Nuwandika Senarathne | Official Music video

Музыка

Song: magey hussma|මගේ හුස්ම
Ft. Nuwandika Senarathne
Melody: hector dias
Music arrangements : Chathurangana de Silva
Lyrics: sampath Fernandopulle
Videography: Sandesh bandara

Пікірлер: 853

  • @HectorDiasDmajor
    @HectorDiasDmajor Жыл бұрын

    මගේ අලුත්ම ආදර ගිතය රස විදින්න❤ ආදරෙයි හැමෝටම, සතුටෙන්, ආදරයෙන් කාලය ගත කරන්න. හෙක්ටර්❤

  • @nishanihettiarachchi2080

    @nishanihettiarachchi2080

    Жыл бұрын

    Wowww..පුදූම ලස්සනයි ..මම මේ වෙද්දිත් 5 වතාවක් අහුවා..❤❤..තව කීවතාවක් අහයිද මන්දා..🤔🤔..ඇස් පියාගෙන අහන්න පුලුවන් ලස්සනම ලස්සනයි .. "හැමදාම මගෙ හුස්ම ඔබනේ" හැමෝටම පුලුවන් වෙන්න ඕනෙ ඔහොම හිතන්න..කොච්චර ලස්සන වෙයිද..මුළු ලෝකයම..❤❤😘😘 හරීම ආදරණීය song එකක්..එකම දුක්බර සහ කලබලකාරී songs ඇහිල එපා වෙලා හිටියේ..thanks a lot Hector 🥰🥰

  • @oshiniwickramaratne9762

    @oshiniwickramaratne9762

    Жыл бұрын

    ලස්සනයි, ආදරණීයයි, හැගීම්බරයි, ❤️❤️❤️ It will be an other super hit

  • @wppriyanthi6523

    @wppriyanthi6523

    Жыл бұрын

    හරිම ලස්සනයි ,අද දවසම ගෙවුනේ මේ සිංදුවත් එක්ක. හරිම සතුටුයි සුබ පැතුම් අපෙන් 💐 *හැමදාම මගේ හුස්ම ඔබනේ*💖

  • @dinushakariyawasam6654

    @dinushakariyawasam6654

    Жыл бұрын

    ❤❤❤

  • @sheronpereira7573

    @sheronpereira7573

    Жыл бұрын

    Love it❤❤❤

  • @user-tu6gk4hz3v
    @user-tu6gk4hz3v11 ай бұрын

    නියමයි...නුවන්තිකා තෝරා ගැනීම මරු...නුවන්තිකා තමයි මන් දැක්ක දක්ශම ගායිකාව අලුත් සෙට් එකේ...

  • @janithamedamulla8098
    @janithamedamulla80983 ай бұрын

    ඔබගේම මේ වගේ සිංදු තව තවත් කරන්න visuval එක්කම.භාවනාවක් වගෙයි....thank you

  • @ilsapremaratne2706
    @ilsapremaratne2706 Жыл бұрын

    නුවන්දිකා ව තෝරා ගැනීම සතුටට කරුනක්. ඔය හඬවල් දෙකම ගැලපෙනවා. Heard a good song after a long time.

  • @nilangaliyanage3833

    @nilangaliyanage3833

    Жыл бұрын

    Real Dreams Star ....

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe40394 ай бұрын

    Supiriyakma thamaiy geethaya. Hector .nuwandika dennatama good luck. ❤❤

  • @MusicWorld-yk8sy
    @MusicWorld-yk8sy Жыл бұрын

    වෙඩින් වල ඇහෙන ඊලඟ සිංදුව...❤❤❤ මේක වෙයි වගේ ..

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Жыл бұрын

    වයස පරතරය බැලුවොත් තාත්තයි දුවයි වගේ ඒත් හරිම ප්‍රේමනීයයි. ලස්සන හඩවල් දෙකක් ආදරෙයි 😘

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    ඩයස්ගෙ ෆැශන් වලට කැමති මම❤❤❤...

  • @mallikaadikari6809
    @mallikaadikari6809 Жыл бұрын

    හරිම ලස්සනයි. නුවන්දිකා දුවත්, මම ආසම ගායන ශිල්පිනියක්. ඔබ දෙදෙනා ගැයූ මේ ගීතය 🎵 ඇත්තටම රස වින්ද. සුබ පැතුම්.

  • @mihiripalihawadana7127
    @mihiripalihawadana712711 ай бұрын

    දවසකට කිහිප වතාවක්ම නිදහසේ විඳින ගීතයක් ❤ ගීතිකාවක් වගේ දැනෙන්නෙ...

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV Жыл бұрын

    නිල්වන් මුහුදු තීරේ, අගනක්දෝ ඔයා. Zaara එකෙන් පස්සෙ අපි කරපු මගේ හුස්ම 🥺🤘❤️❤️❤️🫰

  • @hansiharshika6831

    @hansiharshika6831

    Жыл бұрын

    Good job ♥️♥️♥️

  • @nilushiweeramunda5232

    @nilushiweeramunda5232

    Жыл бұрын

    Oyage weda hamadama lassanai malli❤️ keep it up

  • @anurajayantha6773
    @anurajayantha6773 Жыл бұрын

    නුවන්දිකාගෙ ලස්සනට හඩට හතුරෝ වැඩි

  • @ruu-og6jd
    @ruu-og6jd Жыл бұрын

    නුවා අක්කී 😍❤️🌸 ගොඩක් ලස්සනයි sir ❤️🌸

  • @samasenadeera120
    @samasenadeera120 Жыл бұрын

    wow lassana adara kathawak suba pathum nuwandika nangi oyata...

  • @ashaherath-cr5yt
    @ashaherath-cr5yt Жыл бұрын

    Nuwandika hector dias 😊

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 Жыл бұрын

    Nuwandikage voice එකට හරිම කැමති ❤️❤️❤️❤️

  • @HectorDiasDmajor
    @HectorDiasDmajor Жыл бұрын

    Thank you for all your beautiful comments ❤😊

  • @user-ud3or2jy2o

    @user-ud3or2jy2o

    Ай бұрын

    Oya vagema hitha nivena sindu karanna oyata adarei.

  • @ruvi7250
    @ruvi7250 Жыл бұрын

    Hectorගෙ හැම සින්දුවක්ම අමුතුම perfect ගතියක් තියෙනවා. Video1th ඒහෙම මයි. Hector ඒක්ක ඉන්නකොට අනිත් singer හරි actorට හරි මාරම look1k තියෙනවා. ඒ Teena උනත් ඒයාගෙ wife උනත් මාරම ලස්සනට පේනවා. දැන් නුවන්දිකත් ඒ වගේම perfect විදිහට පේනවා. මාරම ලස්සනයි. Congratulations to both of you.❤❤❤❤❤

  • @jeewanush8012

    @jeewanush8012

    Жыл бұрын

    True

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 Жыл бұрын

    හැමදාම අපෙ හුස්ම ඔබ නේ,, ,,,, ,ලස්සනයි ,🌷🌷🌷🌷🌷

  • @nayanakumari9303
    @nayanakumari9303 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි සින්දුව ...මම ආසම කරන කඩහඩක් තියෙන හෙක්ටර් ඩයස් සහ නුවන්දිකා ඔබ දෙපලට සුබ පැතුම් .....ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @prasadirathnayake2110

    @prasadirathnayake2110

    Жыл бұрын

    Denna marry karaida

  • @yohanhathnapitiya7874

    @yohanhathnapitiya7874

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @camillabartlett9128

    @camillabartlett9128

    9 ай бұрын

    ❤️😊song and harmony

  • @ashokarathnayake6195
    @ashokarathnayake6195 Жыл бұрын

    හරිම ලස්සනයි... ඔලුවට හිරිහැරයක් නැතිව නිස්කලංකව අහන් ඉදලා විදින්න පුලුවන් ගීතයක්... ඒ වගේමයි එක එක විකාර නැතිව කරලා තියෙන visual එකත් හරිම ලස්සනයි ... ඔබ දෙපලට මගේ හදපිරි සුපැතුම් ... තව තවත් වටිනා ලස්සන නිර්මාණ කරන්න අවශ්‍ය දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා ...!

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    ලස්සනයි නුවන්දිකා දෝනි මුල් වරට දැක්කේ ❤️❤️❤️❤️👌

  • @suwarnalata6302
    @suwarnalata6302 Жыл бұрын

    marama lassanai nuwandeka agasthe kiyanna iten thawa monada ❤❤❤

  • @anoshachandima2750
    @anoshachandima2750 Жыл бұрын

    Nuwandika ආදරෙයි නංගී

  • @milinaudayanga1956
    @milinaudayanga1956 Жыл бұрын

    Harima lassanai ❤Hector hageembara gayanayata Nuwandikage mihiri hadath ekka ithama rasawath haguman piri geeya ithama lassanai ❤

  • @Chenzzz_
    @Chenzzz_ Жыл бұрын

    singing career එකේදී කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක් තියෙන... acting career එකේදී කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති චරිතයක් මවපු character එකක් ..... #Hector Dias # Agasthi Adhikari# 🥹❤❤

  • @yoshaniperera5752
    @yoshaniperera5752 Жыл бұрын

    දැන් Hector acting වලින් ගොඩාක් season වෙලා නිසා මේක හරිම තාත්විකයි. love from New Zealand. See you soon in Auckland ❤

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 Жыл бұрын

    නුවන්දිකා නිසා අහල බැලුව. දෙරණ ඩ්‍රීම් ස්ටාර් උන්න දක්ෂ දරුවෙක් ❤

  • @hansishimron1460
    @hansishimron1460 Жыл бұрын

    හරිම ලස්සනයි. ගැලපෙනම ලස්සන හඩවල් දෙකක්...

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 Жыл бұрын

    හරිම හිතට සනිප සින්දුවක් . ලස්සනයි ගොඩාක් ,ආදරණියයි සින්දුව. නුවන්දිකා තවත් ශශිකා නිසන්සලා කෙනෙක්. කට හඩේ ලස්සන , ලස්සනට පිළිවෙළට විනිතව ඇදුම් අදින සැබවින්ම සුන්දර චරිතවත් ආඩම්බර ලලනාවක්. හෙක්ටර් ඩයස් කියන්නේ මේ ලෝකේ මං ආසම කරන පිරිමියා. දක්ශතාවය අතින් සෙක්සෆොන් බෙස්ට් , සින්ගින් බෙස්ට් , රංගනයෙන් බෙස්ට් , කඩවසම් බවින් බෙස්ට් , මේ ඔක්කෝටම වඩා ආස උඩගු අහන්කාර නැති උතුම් මනුශ්‍යත්වයේ හදවතට. පොළවේ පය ගහලා ඉන්න ලස්සන මනුස්සකම් ඇති හදවතට. වැදගත් විදිහට ජිවත් වෙන තාලයට. ඒ ගැඹුරු කට හඩ කඩවසම් බව මට නම් හෙක්ටර් ඩයස් කියන්නේ පිස්සුවක් ,උමතුවක්. රන්ගනයේදි ෆෙස් එක්ස්ප්‍රේශන් පට්ට. දෙවියන්වහන්සේ නොඅඩුව සියළු ආශිර්වාද දි තිබේන මේ පොළවේ ආශිර්වාදමත්ම මනුශ්‍යා ඔහුයි. දෙවියන්වහන්සේ ඔබ සමගයි. ජේසු පිහිටයි. ආදරේයි හැමදාමත් My Best Man of Mr . Hector Dias

  • @amazing6357

    @amazing6357

    Жыл бұрын

    100% එකඟයි මේ comment එකට ❤❤❤

  • @AshaniAshani-vr5pu

    @AshaniAshani-vr5pu

    10 ай бұрын

    ❤️❤️❤️

  • @asokasl

    @asokasl

    4 ай бұрын

    Agree with you 100%. The first time I saw her on Dreamstsr 9, I fell in love with her voice. She is well composed, respect others, properly dressed, and the real deal. May Nuwandhika be our next Queen of Sinhala music! She is really upto it!

  • @asokasl

    @asokasl

    4 ай бұрын

    .. and I was fortunate enough to meet her in Washington DC last month. She was in DC with Sunil Edirisinghe.

  • @srsnanayakkara4704
    @srsnanayakkara4704 Жыл бұрын

    කොයිතරම් ඇහුවත් එපා නොවන ගැබුරු ලස්සනම voice එකක් තියෙන්නෙ #Hector Dias # Agasthi Adhikari❤️❤️❤️❤️Nice voice and beautiful Actor Good luck 👍

  • @shanijayaweera2243
    @shanijayaweera2243 Жыл бұрын

    Maareme lassenai..Lady singer harima lassenete gayana kerenewa.. niyamai🙏🙏🙏

  • @molagodamola7374
    @molagodamola7374 Жыл бұрын

    හරිම ලයාන්විත මියුරු ගී හඬ...දෙවි පිහිටයි ඔබට...සුභ අනාගතයක් උදා වේවා...!!

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 Жыл бұрын

    ලස්සනයි 💕 නුවන්දිකා 💕

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 Жыл бұрын

    Harima lassanai Nuwandika & Hector. ❤

  • @fernandoganeesha9549
    @fernandoganeesha9549 Жыл бұрын

    Harima lassana sinduwak.. Mn asama dennek. Harima shok.. 😍

  • @seyagirl8390
    @seyagirl8390 Жыл бұрын

    Aww😍❤️ exelent work D major & Nuwandika akka😼❤️‍🔥 It is so romantic😗❤️

  • @chandimadissanayake1076
    @chandimadissanayake1076 Жыл бұрын

    හරිම ලස්සන මියුරු ගීතයක් ඉතාම ලයාන්විත කට හඬ වල් දෙකකින්. මේ වගෙය් සුසංයෝගයකින් තව තවත් ඉතා සුමිහිරි ගීත ඉදිරියේදී කරන්නට අවැසි ශක්තිය දය්රිය නොඅඩුව ලැබේවා . ඔබට ජයෙන් ජය .

  • @andyandy7194
    @andyandy7194 Жыл бұрын

    නුවන්දිකා දුව හරිම ලස්සනයි.

  • @neethakumari110
    @neethakumari110 Жыл бұрын

    Asama dennek ❤❤ harima lassanai

  • @yohanhathnapitiya7874
    @yohanhathnapitiya7874 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි මමත් ආසයි ආදරෙයි ❤❤❤❤❤

  • @chandrikafernando8980
    @chandrikafernando8980 Жыл бұрын

    ❤ හරිම ලස්සනයි ආදරණීයයි හෙක්ටර් මහත්මයා . අපි ආදරෙන් ඇහැව්වා .ගොඩක් ආදරෙයි .සතුටුයි .හරිම ලස්සනයි .නැවතත් මෙවන් ලස්සන සිංදු තව තවත් අපි වෙනුවෙන් ගයන්නට නිදුක් නීරෝගි සුවයත් දීර්ඝායුසත් ලැබේවා සියලු ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි 🙏❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️

  • @somebodysme1619
    @somebodysme1619 Жыл бұрын

    හරිම ලස්සන නිර්මාණයක්. ආදරණීය පද පෙළක් ❤

  • @niluhettiarachchi7265
    @niluhettiarachchi7265 Жыл бұрын

    නුවන්දිකා ඔබ වාසනාවන්තයි හෙක්ටර් සමග ගීයක් ගයන්න තරම් .❤❤

  • @mperera9999
    @mperera9999 Жыл бұрын

    Harima lassana sinduwak dennagema voice’s harima lassanai lyrics harima lassanai visual ekath lassanai .

  • @charithmaduranga4076
    @charithmaduranga4076 Жыл бұрын

    හැමදාම මගෙ හුස්ම ඔබනේ.....❣️

  • @vajiraweerasinghe1717
    @vajiraweerasinghe171711 ай бұрын

    Wow!!!Excellent!!!❤🌹❤🌹❤🌹❤🌹

  • @suziedesilva1210
    @suziedesilva1210 Жыл бұрын

    Nuwandika and Agas voice is superb 💋💋. Best of luck.🎉

  • @user-on4qq9lr5g
    @user-on4qq9lr5g4 ай бұрын

    Lassanai niwandika oya dennage karana da hodatama gelapenawa budu saranai lassana sindu ahanna oyalage hemadama lebewa

  • @himaligunarathna908
    @himaligunarathna908 Жыл бұрын

    හරිම ආදරණීයයි... හරිම ලස්සනයි..මිහිරියි... ආදරය ඒ වගේමයි... සුබ පැතුම් ආදරණීය මල්ලී... ගොඩක් ආදරෙයි ඔයාගෙ හඬට...ඒ වගේම නුවන්දිකා නංගීගේ හඬටත්... ඇයගේ හඬත් ඉතාමත් මිහිරියි... සුබ පැතුම් ආදරෙන්... ලයාන්විත සංගීතය... ආදරණීය පදවැල්... මිහිරි ගීතයක් එය....🙏🙏🙏💖💖💖💖

  • @niusethu9358
    @niusethu9358 Жыл бұрын

    අය්යාගෙ real attractive look එක කලෙකින් ලස්සනට දැක්කා 😊 . Glamorous voice අදරෙන් ඇහුවා.❤❤❤ . Thank you ,Thank you, Thank you. Good luck.🌹🌹🌹

  • @sriyanikonara5915
    @sriyanikonara5915 Жыл бұрын

    Watched because of Nuwandika. Beautiful song and video❤

  • @renukaadikari7792
    @renukaadikari7792 Жыл бұрын

    ගොඩක් ලස්සනයි voice දෙකම හොදටම ගැලපෙනවා ❤

  • @sairuimeshika4500

    @sairuimeshika4500

    Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs4 ай бұрын

    Lassana song ekak hector and nuwandika voices galapenawa 🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤

  • @nilminiwickramasingha1914
    @nilminiwickramasingha1914 Жыл бұрын

    නීලා වික්‍රමසිංහ ව. මතක් වෙනවා

  • @erangaasela6197
    @erangaasela6197 Жыл бұрын

    බලන් ගියහම අපි තවම පොඩිය්😂🥲💔

  • @sunilalgama1846
    @sunilalgama1846 Жыл бұрын

    අති සුන්දරයි. දෙදෙනාටම ජය!

  • @user-ym4pu4nv4h
    @user-ym4pu4nv4h9 ай бұрын

    නුවන් දිනා. දුව ඔයාගෙයි හෙක්ටර්ගෙයි මගෙ හුස්ම ගීතය නම් හරිම ලස්සනයි කියල වැඩක් නැ හැමදාම ඔය වගෙ නිර්මාණ කරන්න ඔය.දෙන්නටම මගෙ සුභ.පැතුම්

  • @misshama8188
    @misshama8188 Жыл бұрын

    Divitura balanawa hamadamat.godaak aadarei.idiriyatama yanna sir.mage suba patum...❤❤❤❤

  • @manelperera6171
    @manelperera6171 Жыл бұрын

    ගොඩාක් ලස්සන සින්දුවක්.හෙක්ටර් මහත්තයා.ඔබතුමාට හොඳට රඟපාන්නත් පුළුවන්.හරිම ආසාවෙන් දිවිතුරා බලන්නේ.හරිම ලස්සනට රඟපානවා

  • @dilrukshirathnayaka9860
    @dilrukshirathnayaka9860 Жыл бұрын

    හරිම ලස්සනයි හැමදාමත් රසවිදින කටහඩක්.නුවන්දිකා එකතුවීමෙන් තවත් හැඩවෙලා

  • @chambamamel319
    @chambamamel319 Жыл бұрын

    Good luck and good voice 2

  • @udayapashennedige6846
    @udayapashennedige6846 Жыл бұрын

    Excellent Performance: Both Of You. Love This. Congratulations 🎉🎈🎊

  • @chamoddias840
    @chamoddias840 Жыл бұрын

    Aka lassanaii 😘😘😘

  • @dhammikandage7602
    @dhammikandage760211 ай бұрын

    So beautiful💕💕

  • @susilanidissanayake5524
    @susilanidissanayake5524 Жыл бұрын

    හරිම හැඟීම්බර ගීතයක්.. වා..ව් හරිම ලස්සනයි ... මම ආසම කරන ලස්සන කටහඬවල් දෙකකින් ලස්සන ගීතයක් අහන්න ලැබුනා.. හරිම සතුටුයි.. ❤️❤️❤️❤️🌹🌹🌹

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn10 ай бұрын

    තෙරුවන් සරණයි දෙන්නටම හරිම ලස්සන ගීතයක් ගොඩ වතාවක් බැලුවාcyprus ❤❤❤❤❤❤❤

  • @anusharaji7051
    @anusharaji705111 ай бұрын

    ආදරණීය lassana sindu waak.suba puthaanwa 🌹🌹❤❤😍❤❤❤❤

  • @priyadarshanisenevirathna510
    @priyadarshanisenevirathna510 Жыл бұрын

    Hmmmm harima lassanai ape agasthige aluth geethaye

  • @herathchandra4082
    @herathchandra4082 Жыл бұрын

    Wow 👍 good luck💐 nuvandika & hector dias very beautiful song👌

  • @hasinthabandara9768
    @hasinthabandara9768 Жыл бұрын

    Lassanae godak. rasavinda hariyata😍😍😍

  • @RaviEdyMindBodyCoach
    @RaviEdyMindBodyCoach11 күн бұрын

    Dear Mr. Dias you sang a perfect duet with An Angel, Ms. Nuwandhika, who had Fallen on Earth for some reason, a Sensually Pure Perfect Love Song, not to mention the complementary visuals and the setting. It would be nice if you can add the meaning of the song in English at the bottom, or better still, record an English version of the song on another equally good setting. Sri Lankan artists Like You should seek International Exposure because of Your High Quality Work. Good Luck. 🙏🙏🙏

  • @asokasl
    @asokasl4 ай бұрын

    Love the beautiful voice of Nuwandhika. New generation queen of music! Listened more than 20 times and still not enough !! Nuwandika's voice and voice control is outstanding!!

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi Жыл бұрын

    ඒක මාර ලස්සනයි 🥰 දෙන්නගෙම වොයිස් එක වගේම වීඩියෝ එකත් මරු ❤

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    Жыл бұрын

  • @thilinipriyadharshani7660
    @thilinipriyadharshani7660 Жыл бұрын

    ආසම කට හඩවල් දෙකක් හෙක්ටර් & නුවන්දිකා 🌹❤️ හරිම ලස්සනයි 🤗🤗🤗

  • @Cat-vf4cp

    @Cat-vf4cp

    Жыл бұрын

    It's නුවන්දිකා❤

  • @manojakularatne4684
    @manojakularatne4684 Жыл бұрын

    Beautiful song,beautiful melody,beautiful people. Congratulations to you both Hector and Nuwandhika!👍👍👏👏💐💐❤️❤️😇🌈

  • @daara2258
    @daara2258 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤❤.දිගටම අලුත් නිර්මාණ කරන්න❤❤ Voice,acting superb ❤❤ සුභ පැතුම් ❤❤❤❤

  • @jayathiprishmika8569
    @jayathiprishmika8569 Жыл бұрын

    හරිම ලස්සනයි song එක🎉 ආදරනීය හඩක් දෙන්නටම තියෙන්නේ❤

  • @nimeshpunsara2149
    @nimeshpunsara2149 Жыл бұрын

    Nuwandhika's magical voice ❤

  • @desikadissanayake2710
    @desikadissanayake2710 Жыл бұрын

    Hector dias ❤

  • @shiromidehoedt1260
    @shiromidehoedt1260 Жыл бұрын

    ලස්සන නිර්මාණයක්. හරිම ආසාවෙන් රසවින්දා. ❤❤❤

  • @wathsalamallawaarachchi2359
    @wathsalamallawaarachchi2359 Жыл бұрын

    Hemadama mage husma oba nee❤❤❤❤Woooooooo

  • @renukafonseka4324
    @renukafonseka432410 ай бұрын

    Yes hector Your song is beautiful .

  • @wasanamahanayake6666
    @wasanamahanayake6666 Жыл бұрын

    ඔයා හරිම romantic අනේ, voice ekath harima lassanai

  • @subhashikaattaragama5320
    @subhashikaattaragama5320 Жыл бұрын

    Hithe sanaseemen ahanna puluwan harima lassana sinduwak❤️wachana.. Katahada.. Music.. Visual eka.. Me hamadema hithata danenawa,sathutak widiyata.. Subha pathum oba depalatama.. හදවතේ උඩින්ම ඉන්න දෙපලක් ඔබ ❤️❤️

  • @Sss-vg7vf
    @Sss-vg7vf Жыл бұрын

    Ammooooooooo meeka පිස්සුවක් වෙයි..... Sure... ❤️👄

  • @neethaneethaa798
    @neethaneethaa79811 ай бұрын

    Harima lassani❤❤❤❤❤

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 Жыл бұрын

    Congragulations for your new song My favorite singer Hector Dias 👍👍

  • @krishamali5148
    @krishamali5148 Жыл бұрын

    Mama aiya, dakapu mul kaale.idalaa aiyata aadaryi.

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 Жыл бұрын

    ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාටම

  • @charikamawella4250
    @charikamawella4250 Жыл бұрын

    හෙක්ටර් ..හෙක්ටර් ..👌👌මම හැමදාම හිතනවා මෙච්චර ලස්සන කටහඬක් තියාගෙන ඇයි මේකෙන් වැඩක් ගන්නේ නැත්තේ කියලා, විශේෂයෙන්ම දිවිතුරා එකේ සමහර සිංදු ඇහෙද්දි. පුදුමාකාර ලස්සන වොයිස් එකක් ඔයාට තියෙන්නේ ,ඇති යාන්තම් .... ලස්සන වැඩක් කරලා! 😊 රංගනය ගැන කිව්වොත් හෙක්ටර් හරිම තාත්විකයි , දිවිතුරා එකේදීත් වඩා මේ වීඩියෝ එකේදී හරිම තාත්ත්වික බවක් පේනවා, ඒකට නුවන්දිකාත් ඉතා හොඳ සහයෝගයක් දෙනවා ! මේ ගීතයට හරිම female voice එක තෝරාගෙන තියෙනවා කියලා දැනෙනවා අපිට මේ ගීතය හිතට දැනෙන විදියෙන්ම ! සුභපැතුම් හෙක්ටර් !✌️❤

  • @hhgdilrukshi9447
    @hhgdilrukshi9447 Жыл бұрын

    ලස්සනයි ..... ලස්සනයි .... ගොඩාක් ලස්සනයි ... සුභ පතනවා දෙන්නාටම.....❤❤❤

  • @roshiniperera8906
    @roshiniperera8906 Жыл бұрын

    ❤හරිම ලස්සනයි .හිතට දැනෙන විදිහට සියලු දේ හොදින් ගැලපුන සිංදුවක්..අහගෙන ඉන්න පුලුවන් ..කීපවතාවක් වුනත්....🤩🤩🤩

  • @cristyferman2961
    @cristyferman2961 Жыл бұрын

    උපේකා එක්ක කරපු "නෙතු වසාගෙන" සිංදුව මතක් වුණා. අදටත් අහනවා ඒක. මේකත් දිගටම පට්ට ගහයි වගේ. හරිම ලස්සනයි..

  • @Keththa69
    @Keththa69 Жыл бұрын

    හරිම ලස්සනයි .සරලයි හිත නිවන්න පුලුවන් ආදරණීය ගායනයක්❤

  • @artchanu9770
    @artchanu9770 Жыл бұрын

    ආසම කට හඩවල් දෙකක් හෙක්ටර් & නුවන්තිකා 🌹❤ හරිම ලස්සනයි 🤗🤗🤗

  • @jeewanthisandareka1533
    @jeewanthisandareka1533 Жыл бұрын

    Man asama kana…harima lssanai sir ❤❤❤man asai kawada hari dawasak hectordias sir habahin dakala kata karanna….a taram adare….👍👍👍👍👍

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 Жыл бұрын

    Amazing... ithama lassanai.

  • @roshanthikadamayanthi1982
    @roshanthikadamayanthi1982 Жыл бұрын

    Man dan me song eka 5s wathawak ahuwa.. ane harima lassanai ❤❤❤budu saranai Agasthi...❤❤

  • @sandyasuriyawaththa1020

    @sandyasuriyawaththa1020

    Жыл бұрын

    Wow wow ❤️❤️

  • @chandrikagamage901
    @chandrikagamage901 Жыл бұрын

    හරිම ලස්සනයි පුතා .මේ සුසංයෝග හරිම ලස්සනයි ගොඩාක් හදවතට දැනෙන මිහිරි හඩවල් දෙකක් හරිම මිහිරියි ආසීර්වාද කරනවා ❤පුතාට ❤❤

Келесі