Labunothin Waram ( ලැබුනෝතින් වරම් ) - Shanuka Ekanayake X Hashmi Sathnara | Official Music Video

Музыка

Labunothin Waram Official Music Video by Shanuka Ekanayake X Hashmi Sathnara
♪ Stream & Download: vyd.co/labunothinwaram
Powered by ‪ROV BEATS ⚡️
✘ Spotify: sptfy.com/QYs2
✘ Apple Music: apple.co/3Vz2Pd5
✘ Tik Tok: vt.tiktok.com/ZSY5CwrDn/
✘ YT Music: • Labunothin Waram
ලැබුනෝතින් වරම් මෙම ගීතය
දැන්ම ඔබේ Ring Tone එක කර ගන්න පහත අංක අමතන්න
☎ Dialog - 8713151821
☎ Mobitel - 74764031
☎ Hutch - 369517772
☎ Airtel - 8880128354
✘ Artist - Shanuka Ekanayake X ‪@Hashmi_Sathnara‬
✘ Melody - Shanuka Ekanayake
✘ Lyrics - Umera Pathirana
✘ Music composed by - Shanuka Ekanayake
✘ All Keys - Chamath Silva
✘ Guitars - Chamath Silva
✘ Music produced, Mixed & Mastered by - ‪@chamathsilva7482‬ @Chama Music Studio
✘ Additional Arrangements - Chamath Silva
✘ Cast
Shanuka Ekanayake
Hashmi Sathnara
Chamith Heshan
Senali Chamoda
✘ Video Concept
Shanuka Ekanayake
Umera Pathirana
Hashmi Sathnara
Pamuditha Mahanama
✘ Directed By Theev Abey
✘ Dop, Editor & Colorist - Theev Abey
✘ Photography - Shifter Photography
✘ MUA - Sameena Silva @Styleon Professional Studio
✘ Artwork - Theev Abey
✘ Digital Strategist: Lashain De Silva
✘ Digital Distribution: ROV BEATS
♪ Lyrics
ලැබුණෝතින් වරම්
ඈත දුර කාලෙන් එහා
දෑස බොඳ කරනා කතා
තාම ඉඳහිට කියවමි මෙමා
හීන වන් මතකේ පුරා
පාරවයි හිත රෑ දිවා
තාම මේ හිත අවතැන් වෙලා
දෑසම රිදවා මා
ආ දුරත් මැකිලා
මේ හිත තවමත් හිඳී බලා
ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා
රෑක තනියම නැවතිලා
මතක ළඟ නුඹෙ රුව සොයා
පාලුවෙම මම සක්මන් කළා
ආයේ නුඹ නොයෙනා නියා
තේරුනත් තිත නෑ තියා
ආදරය තව ඇති ලිය ලියා
හීන බිඳදමලා මා
ආ නමුත් හැරදා
තාම හිත බැඳිලා මිදී නොයා
ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා
Lyrics written by Umera Pathirana
~Special Thanks
My Family
Hashmi Sathnara and Family
Chamath Silva
Sandil Silva
Pamuditha Mahanama
Umera Pathirana
Sheran Romeshco
Theev Abeysinghe
Lakshitha Krishnarathne
Chamith Heshan
Lashain de Silva
Ramindu Induwara
Nipun Perera
Senali Chamoda
Pradeep Kumara
Rashmika Dilhara
Ravishka Madushan
Denvor Marlon
Roshen Lakshimal
All of my friends
#Labunothinwaram #newsinhalasongs #sinhalasongs #shanukaekanayake #hashmisathnara #umerapathirana #ලැබුනෝතින්වරම් #music

Пікірлер: 2 300

  • @umerapathirana8047
    @umerapathirana804716 күн бұрын

    එක් දිනක් අපි අපේ අතීතය, ආවර්ජනය කරන්නට වුනා… 🧔🏻‍♂- අපිට හරි ලස්සන මතක තියෙනවා නේද මතක් කර කර හිනාවෙන්න? 👩🏻- හ්ම්ම්… ඔව් ගොඩාක්..! 🧔🏻‍♂️- අපිට මොකද වුනේ බං? 👩🏻- මං අදටත් දන්නේ නෑ අපිට මොකද වුනේ කියන්න.. 🧔🏻‍♂️- මට උඹගෙන් හරි විදිහට අයින් වෙන්න බැරිවුනා.. මම තාමත් හිතින් දුක් වෙනවා ඒකට..! මට ආයෙත් ආපස්සට යන්න පුලුවන් වුනා නම් , මං උඹව හරි තදට hug කරගෙන ඉඳලා උඹට යන්න දෙනවා.. මොකද මට මේ ලෝකේ හම්බුනු හිත ලස්සනම කෙල්ල උඹ.. මං උඹට හරි ආදරෙයි…❤️ නුඹ පැවසුවේ එපමණයි! ඒ ලෙසට නුඹ මෙන්ම , ඒ දිනය අප හමුවන අවසන් දිනය බැව් මා දැන වුන්නා නම්, නුඹ තුරුලට වී තවත් එක් මොහොතක් හෝ හරි ආදරයෙන් මං රැඳෙනවා! “මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම්… තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා…” ඉතින් තවමත් සවනත දෝංකාර දෙන්නේ නුඹේ ඒ කියමනයි…!😔💔 -උමේරා පතිරණ-

  • @SASINI549

    @SASINI549

    16 күн бұрын

    ❤️❤️❤️

  • @nipunperera7566

    @nipunperera7566

    16 күн бұрын

    ❤️

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    16 күн бұрын

    ❤️

  • @rashmikajohnson7188

    @rashmikajohnson7188

    16 күн бұрын

    🖤💫

  • @dananjayasilva3921

    @dananjayasilva3921

    15 күн бұрын

    🤍🥺

  • @Mihiran
    @Mihiran16 күн бұрын

    ගාම්භීර පිරිමි හඬක්, අවිහිංසක ගැහැනු හඬක්. ලස්සන සුසංයෝජනයක්! ❤️

  • @umerapathirana8047

    @umerapathirana8047

    16 күн бұрын

    🌹♥️

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    16 күн бұрын

    ❤️

  • @shanukaekanayake

    @shanukaekanayake

    16 күн бұрын

    බොහෝම ස්තූතියි සහෝදරයා 🤍

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    15 күн бұрын

    ❤️

  • @adhya99820

    @adhya99820

    15 күн бұрын

    😍

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd3 күн бұрын

    1 Million එනකල් බලන් ඉන්න අය කෝ ...🥺❤️✋

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @kaveentharanga6181
    @kaveentharanga618115 күн бұрын

    1M ගහනවා කියන සෙට් එක ❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    15 күн бұрын

  • @Ravishka_Madushan

    @Ravishka_Madushan

    15 күн бұрын

  • @senalichamoda640

    @senalichamoda640

    14 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    14 күн бұрын

  • @ChathuMina-zk4tj

    @ChathuMina-zk4tj

    6 күн бұрын

    ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරැලේ නැවතෙන්න තිබුනා මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරැලට ගෙනම සමුදෙන්න තිබුනා

  • @Dilruk_Disanayak
    @Dilruk_Disanayak11 күн бұрын

    Lyrics ඈත දුර කාලෙන් එහා දෑස බොඳ කරනා කතා තාම ඉඳහිට කියවමි මෙමා හීන වන් මතකේ පුරා පාරවයි හිත රෑ දිවා තාම මේ හිත අවතැන් වෙලා දෑසම රිදවා මා ආ දුරත් මැකිලා මේ හිත තවමත් හිඳී බලා ලැබුණෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා රෑක තනියම නැවතිලා මතක ළඟ නුඹෙ රුව සොයා පාලුවෙම මම සක්මන් කළා ආයේ නුඹ නොයෙනා නියා තේරුනත් තිත නෑ තියා ආදරය තව ඇති ලිය ලියා හීන බිඳදමලා මා ආ නමුත් හැරදා තාම හිත බැඳිලා මිදී නොයා ලැබුණෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @shehansudaraka8405

    @shehansudaraka8405

    9 күн бұрын

    ❤​@@shanukaekanayake

  • @Sagara-qq7jv

    @Sagara-qq7jv

    8 күн бұрын

    ලැබුණොතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔයහ් පපු තුරැලෙ නැවතෙන්න තිබුනා මොහොතක් හො තවත් අප හට දුන්න නම් තුරැලටම ගෙන සමුදෙන්න තිබුනා 💗

  • @Sala_sewwandii

    @Sala_sewwandii

    7 күн бұрын

    🥺❤

  • @ChathuMina-zk4tj

    @ChathuMina-zk4tj

    6 күн бұрын

    ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරැලේ නැවතෙන්න තිබුනා මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරැලට ගෙනම සමුදෙන්න තිබුනා

  • @AsangiGunawardana
    @AsangiGunawardana12 күн бұрын

    අපරාදෙ ඇහුවේ කියල හිතුනා. ඒ තරමට ම මගෙ හිත පෑරුණා මේක අහද්දි 🙂🤎 ලස්සන පද පේළි ටිකක් එක්ක ලස්සන හඬ ආමන්ත්‍රණයක්. 🥺♥️✨️

  • @shanukaekanayake

    @shanukaekanayake

    12 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    12 күн бұрын

  • @Ayesh_wanniarchchi
    @Ayesh_wanniarchchi9 күн бұрын

    කාට උනත් කවදාවත් තමන් පනට වඩා ආදරේ කරපු කෙනාව අහිමි වෙන්න හොද නෑ...❤️‍🩹🥀

  • @shanukaekanayake

    @shanukaekanayake

    9 күн бұрын

  • @METHAA_Z

    @METHAA_Z

    4 күн бұрын

    එයා විසින්ම අහිමි කරගත්තා 🥀

  • @DilaniChathurangani-fv1ru

    @DilaniChathurangani-fv1ru

    Күн бұрын

    🥺💔 අනිවාර්යයෙන් ම

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd3 күн бұрын

    මේ සින්දුව 1 පාරකට වැඩිය අහපු අය කෝ ❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @WageeshaEkanayaka

    @WageeshaEkanayaka

    2 күн бұрын

    Ow anee gdk sarayk ahuwa 🥺💗

  • @MaduMadawalage-fh1wd

    @MaduMadawalage-fh1wd

    2 күн бұрын

    @@WageeshaEkanayaka Mh ❤🥺

  • @bgkularathna427
    @bgkularathna42712 күн бұрын

    කෝ බලන්න මේ සින්දුව එක පාරකට වඩා අහපු අය.මම නම් තුන් පාරක්.

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @pasindudarshana4591

    @pasindudarshana4591

    10 күн бұрын

    Mn ita wedi

  • @bgkularathna427

    @bgkularathna427

    9 күн бұрын

    @@pasindudarshana4591 😊

  • @user-gf9vw4nb6j

    @user-gf9vw4nb6j

    8 күн бұрын

    ඇත්ත කතාව ❤❤❤❤ 💯💯💯💯

  • @imeshachathurangani2330

    @imeshachathurangani2330

    5 күн бұрын

    20 sarekata wadiya ahuwa mn nam ❤

  • @Lakna_semini
    @Lakna_semini7 күн бұрын

    *"ලැබුණෝතින් වරම්* *ආයෙත් හැරෙනු නම්* *ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුණා* *මොහොතක් හෝ තවත්* *අප හට දුන්නා නම්* *තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා...🥺🤍💐"* *"feel it 🥺🤍💐"*

  • @shanukaekanayake

    @shanukaekanayake

    7 күн бұрын

  • @chathunidilmini340
    @chathunidilmini34011 күн бұрын

    Long distance relationship එකක් තියෙන අය එයාලගේ පැත්තෙන් බලන්න 🥺🥺💆😢

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @Nethmi_paboda

    @Nethmi_paboda

    7 күн бұрын

    😫💔

  • @shanky615

    @shanky615

    7 күн бұрын

    🥺🥺❤️❤️

  • @dilshadewmini9564

    @dilshadewmini9564

    5 күн бұрын

    🥺🥺

  • @DinushiRuvinika

    @DinushiRuvinika

    Күн бұрын

    😢

  • @gimhansavinda1163
    @gimhansavinda116310 күн бұрын

    Tik tok එකෙන් ආපු සෙට් එක මේ කොනට ❤😊...

  • @shanukaekanayake

    @shanukaekanayake

    10 күн бұрын

  • @SunilAmigos

    @SunilAmigos

    9 күн бұрын

    🖐️❤

  • @lasidimadushani3864

    @lasidimadushani3864

    8 күн бұрын

    ❤❤😊

  • @user-pinki1234kadc

    @user-pinki1234kadc

    7 күн бұрын

    ❤🖐

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd3 күн бұрын

    ටික් ටොක් එකෙන් දැකලා හොයන් ආපු අය ඉන්නවද ...😇✋

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @imashsilva3439

    @imashsilva3439

    2 күн бұрын

    Mee innoo ❤😢

  • @MaduMadawalage-fh1wd

    @MaduMadawalage-fh1wd

    2 күн бұрын

    @@imashsilva3439 Mh ❤🥺

  • @user-qd5mp5oi2i

    @user-qd5mp5oi2i

    2 күн бұрын

    Innooo

  • @sudarmakumari8946

    @sudarmakumari8946

    2 күн бұрын

  • @SANTHUR
    @SANTHUR15 күн бұрын

    හරි ලස්සනයි ඒක ❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    15 күн бұрын

    Thanks bro❤️

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    14 күн бұрын

  • @denethmihidumpita7706
    @denethmihidumpita77066 күн бұрын

    අහන්නේ නැතුව හිටියානම් කියලා හිතෙනවා 🥺💔

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    6 күн бұрын

  • @shanukaekanayake

    @shanukaekanayake

    6 күн бұрын

  • @Umandha

    @Umandha

    9 сағат бұрын

    දැන් නම් මේකට ඇබ්බැහි වෙලා මං ❤🥹

  • @sajeewaanthony
    @sajeewaanthony9 күн бұрын

    හිත හූරන වචන ❤ හිත නිවන හඬ ද්විත්වයක සුසංයෝගයක්.... 💐

  • @shanukaekanayake

    @shanukaekanayake

    9 күн бұрын

  • @sangeethakumari9788
    @sangeethakumari978813 күн бұрын

    ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපුතුරුලෙ නැවතෙන්න තිබුණා ❤😔

  • @shanukaekanayake

    @shanukaekanayake

    13 күн бұрын

  • @vihanga142
    @vihanga1423 күн бұрын

    පොඩි කෑල්ලක් ඇහිලා හොයන් ආවා😍💗සුපිරි

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @user-yq5mo4xz7y
    @user-yq5mo4xz7y11 күн бұрын

    අපරාදේ කියලා හිතෙනවා ඇහුවේ .ඒ තරමට ලස්සනයි අයියේ ...🥺💔

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @shashiniharshamali9109
    @shashiniharshamali910916 күн бұрын

    Trending වෙන්න ඕනි සින්දුවක් සුබ පතනවා ඔයාට❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    16 күн бұрын

  • @Ravishka_Madushan

    @Ravishka_Madushan

    15 күн бұрын

  • @mrshanu.

    @mrshanu.

    Күн бұрын

    Trending #1 ❤🎀

  • @TharuNandun
    @TharuNandun15 күн бұрын

    කාලෙකින් ආසම විදිහට විදින්න පුළුවන් සිංදුවක් හැදුවට Thank you ඔයාලට Great Work, Shanuka, Hash, Umera Akki & Crew ❤ 🌿

  • @shanukaekanayake

    @shanukaekanayake

    15 күн бұрын

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd3 күн бұрын

    මොහොතක් හෝ තවත් .අපහට දුන්නා නමි.තුරැලට ගෙනම සමුදෙන්න තිබුනා .... මේ කොටස හිතටම දැනුන අය කෝ ..🥺❤️

  • @user-yq2lx5tw3m

    @user-yq2lx5tw3m

    3 күн бұрын

    මන් 🥺

  • @MaduMadawalage-fh1wd

    @MaduMadawalage-fh1wd

    3 күн бұрын

    @@user-yq2lx5tw3m mh 🥺

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe385811 күн бұрын

    0:57 හිරිකඩු පිපුනා එ ටික ඇහෙද්දී 🥺🙂💗

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @asankadanushka

    @asankadanushka

    2 күн бұрын

    ඇත්තටම ඔව්. සින්දුව කියාගන්නවත් බෑ එතනදී😢😢

  • @user-gx4hx6cr1z
    @user-gx4hx6cr1z9 күн бұрын

    එයා ගිහින් දැන් අවුරුද්දක් වෙනවා 🥺 අදටත් මේ හිත මඟ බලන් ඉන්නවා එයා එනකම්... ( මොහොතක් හෝ තවත් අප හට දුන්නනම් තුරුලටම ගෙන සමු දෙන්න තිබුනා 🥺😟) පරණ මතක ආයෙම අලුත් කරපු සින්දුවක් 😢

  • @shanukaekanayake

    @shanukaekanayake

    9 күн бұрын

  • @72272
    @722724 күн бұрын

    Trending#1හරිම ලස්සනයි🥺💜 සිංදුව අක්කගෙ කඩහඩයි අයියගේ කඩහඩයි එකතුවුනාව පට්ට💐......💙

  • @shanukaekanayake

    @shanukaekanayake

    4 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    3 күн бұрын

  • @parkmihisarani8749
    @parkmihisarani87494 сағат бұрын

    අනේ ඒ සින්දුවෙ ලස්සන..හිත නිවන කටහඩවල් දෙකක්..හරිම ලස්සනයි ❤️🍃🧸

  • @OshanSandeepa
    @OshanSandeepa13 күн бұрын

    Beautiful 🥺❤🎸 Capo :-2nd Fret Em Bm ඈත දුර කාලෙන් එහා Em D දෑස බොඳ කරනා කතා C D Em තාම ඉඳහිට කියවමි මෙමා Em Bm හීන වන් මතකේ පුරා Em Bm පාරවයි හිත රෑ දිවා C D Em තාම මේ හිත අවතැන් වෙලා Am D දෑසම රිදවා මා G C ආ දුරත් මැකිලා Am D Bm මේ හිත තවමත් හිඳී බලා ---------------------------------------------------------------- Em Bm ලැබුණෝතින් වරම් C D ආයෙත් හැරෙනු නම් C ඔය පපු තුරුලේ D Em නැවතෙන්න තිබුනා C Bm මොහොතක් හෝ තවත් C D6 අප හට දුන්නා නම් Am D Em තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා

  • @shanukaekanayake

    @shanukaekanayake

    13 күн бұрын

  • @wanujacharindith6473

    @wanujacharindith6473

    11 күн бұрын

    Thank you dude 😍❤️

  • @OshanSandeepa

    @OshanSandeepa

    11 күн бұрын

    @@wanujacharindith6473 ❤🥰🎧🎸

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd2 күн бұрын

    මේ සින්දුව 1 Million ගහනවා කියන උන් ලයික් බටන් එක ක්ලික් කරන් යන් ..🥺❤✋

  • @shanukaekanayake

    @shanukaekanayake

    Күн бұрын

    ❤❤

  • @DhanujaSathsidu
    @DhanujaSathsidu9 күн бұрын

    දවසට 50ස් පාරක් විතර අහනවා I Feel It..!❤🥹

  • @shanukaekanayake

    @shanukaekanayake

    9 күн бұрын

    ❤❤

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    8 күн бұрын

  • @user-yd1tk8zl7o
    @user-yd1tk8zl7o9 сағат бұрын

    ටික්ටොක් එකේ දැකලා හොයන් ආපු මාරම ලස්සන සිංදුවක්❤😊

  • @vidanagamageantonsampathni9916
    @vidanagamageantonsampathni991616 күн бұрын

    මැරෙනකන් අමතක වෙන්නෙ නැති සින්දූවක් වෙයි 💔

  • @shanukaekanayake

    @shanukaekanayake

    16 күн бұрын

  • @user-ul9cu9xn7r

    @user-ul9cu9xn7r

    5 күн бұрын

    Aniwaren 🙂

  • @diltharu9213
    @diltharu921312 күн бұрын

    ගොඩක් ලස්සන සිංදුවක්.. ඒ හඩ දෙකම හිත නිවනවා මාර විදියට....❤️ කී පාරක් ඇහුවද කියන්න අමතක තරම් ඒ සිංදුව ඇහුවා... 💓🙂 සුබ පතනවා දෙන්නටම🎉😊

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    12 күн бұрын

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @Ravin0213-mz7hx
    @Ravin0213-mz7hx9 күн бұрын

    2008-2010 අපේ ප්‍රථම ප්‍රේම යෞවන යුගයට හිත ඇදලයවන්න පුලුවන් සින්දුවක්. ටිකක් සෙන්ටිග්‍රේඩ්ස් ලගෙ ශෛලියත් වගෙ.ආදරෙයි ඒකටනම්. ❤😊😊😊

  • @shanukaekanayake

    @shanukaekanayake

    9 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    9 күн бұрын

  • @tharukaweerasooriya3681
    @tharukaweerasooriya36812 сағат бұрын

    🙂❤ ඇහුවේ අපරාදේ හිතෙන තරමටම හිත පෑරුනා..ලස්සනයි ❤

  • @amandishaki2421
    @amandishaki242115 күн бұрын

    තාම මේ හිත අවතැන් වෙලා....... I feel it.... මතක ගොඩක් හැමෝගෙම හිත් වලට එන වචන ටිකක්.... •°ඔයලා දෙන්නගේ කටහඩ ලස්සනයී හදවතට දැනෙන කටහඩක්‌....... •°ඔයලා දෙන්නට සුභ පතනවා වැඩ ටික හොදට කරගන්න...... •°හිත දැනුන මේ සිංදුවට හිත ඇබ්බැහි වෙලා අහපු පලවෙනි දවසෙන් ම....... තව කාගේද හිත ගියේ මේ සිංදුවට..... 🌼🖤🌼✨👍

  • @shanukaekanayake

    @shanukaekanayake

    15 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    15 күн бұрын

    ❤️❤️

  • @minoshperera3580
    @minoshperera358016 күн бұрын

    Me kollage voice eka wageema acting nuth supiri kiyana aya me konata❤🥺

  • @shanukaekanayake

    @shanukaekanayake

    16 күн бұрын

  • @nipunperera7566

    @nipunperera7566

    15 күн бұрын

  • @Ravishka_Madushan

    @Ravishka_Madushan

    15 күн бұрын

  • @HasithaSadaruwan-uu6ix
    @HasithaSadaruwan-uu6ix11 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . සින්දුවෙම අතරමං වෙනවා 😔🥺💔

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @user-gf9vw4nb6j

    @user-gf9vw4nb6j

    8 күн бұрын

    Siravata ma

  • @Hashmi_Sathnara
    @Hashmi_Sathnara15 күн бұрын

    “ලැබුනොතින් වරම් ♥️🥀” මම ගොඩක් ආසාවෙන් කරපු ගීතයක්. ආදරණිය හදවත් වලට යම් කිසි සුවයක් එක්කරන්නට මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තට ශානුක අයියට ගොඩක් ස්තූති. තව මේ සිංදුව ලස්සන කරන්න නන් අයුරින් සහය වුන සැමටත් මගේ ස්තූතිය. ප්‍රේමණිය හදවත් මේ ගීතය ඉතාමත් ආදරයෙන් වැලද ගනි කියලා මම සිතනවා! Thank you soo much for the love that sending towards “ලැබුනෝතින් වරම්" LOVE YOU ALL ❤️✨

  • @deepikamadhu6972

    @deepikamadhu6972

    15 күн бұрын

    ඔයාගෙ වොයිස් එක් භාවනාවක් ❤😊

  • @shanukaekanayake

    @shanukaekanayake

    15 күн бұрын

    ගොඩක් ස්තූතියි නංගී මේ වැඩෙත් එක්ක සම්බන්ධ වුණාට.. ඔයාගේ voice එක ඒ tone color එක වෙනම රහක් මේ song එකට එකතු කරා... බොහොම ස්තූතියි..🤍 මාත් හිතනවා මේ සිංදුව ගොඩක් හදවත් වලට කතා කරයි කියලා.. 🤍🥀

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    15 күн бұрын

    @@deepikamadhu6972 ❤️

  • @Sandilsilva

    @Sandilsilva

    12 күн бұрын

    😍😍😍

  • @chinthakasilva9106

    @chinthakasilva9106

    11 күн бұрын

    🥰

  • @adithya_nethminii
    @adithya_nethminii3 сағат бұрын

    හදවතටම කා වැදුනා ඒකනම්🥺🫀❤️

  • @lmcpliyanaarachchi3320
    @lmcpliyanaarachchi33207 сағат бұрын

    ලැබුනොතින් වරම් ආයෙත් හැරැනුනම් ඔය පපු තුරැලේ නැවතෙන්න තිබුනා.....🥺❤

  • @DinuwaModz
    @DinuwaModz5 күн бұрын

    මේක 1M වදිනවා සතියෙන් ❤️

  • @shanukaekanayake

    @shanukaekanayake

    5 күн бұрын

  • @anuradhajayasingha1099
    @anuradhajayasingha10995 күн бұрын

    පපුව ගලවගෙන යන්න වගේ 😥❤ ලස්සනයි සින්දුව ❤ " මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා"😢❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    5 күн бұрын

    ❤❤

  • @nethu_bbyx

    @nethu_bbyx

    Күн бұрын

    🥺❤‍🩹

  • @Sahan_2004
    @Sahan_20043 сағат бұрын

    හදවතට 🖤😩

  • @umeshahesarani8199
    @umeshahesarani81999 күн бұрын

    මගේ අවුරුදු හතක ආදර කතාව 💔කිසිම දවසක මම හිතුවෙ නෑ මටත් මෙහෙම කියන්න වෙයි කියල. මේ වචන හිත පාරනව සෑහෙන්න.ඒත් මේ සින්දුව අහපු නැති දවසක් නෑ. Thankyou ඔයාල දෙන්නටම ❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    9 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    9 күн бұрын

  • @shashiniharshamali9109
    @shashiniharshamali910916 күн бұрын

    අනේ හරිම ලස්සනයි ❤ පපුවටම දැනෙනවා ❤😢

  • @shanukaekanayake

    @shanukaekanayake

    16 күн бұрын

  • @mashi555
    @mashi55510 сағат бұрын

    හැම කමෙන්ට් එක්කටම රිප්ලයි කරලා තියනව.... එ නිහතමානීකම ❤

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    10 сағат бұрын

  • @SaShi-jk5rt

    @SaShi-jk5rt

    31 минут бұрын

    Yes❤

  • @Santhusa_24
    @Santhusa_243 күн бұрын

    වරමක් ලැබුනොත් මම ඉල්ලන්නේ ඔයා විතරමයි!❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @SLactress02

    @SLactress02

    Күн бұрын

  • @praveenfreefire175
    @praveenfreefire17542 минут бұрын

    පිස්සුවක් ❤

  • @hevinsajansz3435
    @hevinsajansz343510 сағат бұрын

    තාම ආදරෙ කරලවත් නැති මට මේ සිංදුව අහද්දි මාර විදියට දුක හිතුනා. ඇත්තටම එ පද රචනයට අයියගෙයි අක්කිගෙයි කටහඬ මාරම විදියට ගැලපුනා...❤

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    10 сағат бұрын

  • @Pink_bbh
    @Pink_bbh4 күн бұрын

    Trending 01

  • @shanukaekanayake

    @shanukaekanayake

    4 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    3 күн бұрын

  • @dilusharishani5366
    @dilusharishani536610 күн бұрын

    කී වෙනි වතාවද මන්දා මේක අහන, කන්නෙ , උදේට වැඩට යන්න ලෑස්ති වෙන්නෙ , ට්‍රාන්ස්පෝර්ට් එකේ යන වෙලාවටයි එන වෙලාවටයි , උයද්දි , නාද්දි , වෙන මොකක් හරි වැඩක් කරද්දි නිතරම මේකමයි අහන්නෙ ❤️😍

  • @shanukaekanayake

    @shanukaekanayake

    10 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    9 күн бұрын

  • @user-gf9vw4nb6j

    @user-gf9vw4nb6j

    8 күн бұрын

    එකනම් ඇත්ත 💯

  • @LakshikaDananjani

    @LakshikaDananjani

    6 күн бұрын

    Aththa 💔

  • @nadikashaymali6699

    @nadikashaymali6699

    2 күн бұрын

    සහතික ඇත්ත

  • @AjithKumara-tj5jv
    @AjithKumara-tj5jv8 күн бұрын

    ඒක තනිකරම භාවනාවක් ☺️❤️ ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනුනම් ඔය පපුතුරුලේ නැවතෙන්න තිබුනා..... 😊 මොහොතක් හෝ තවත් අපහට දුන්නනම් තුරුලට ගෙනම සමු දෙන්න තිබුනා.....🙂❤️

  • @shanukaekanayake

    @shanukaekanayake

    8 күн бұрын

  • @sansirajapaksha2000
    @sansirajapaksha20009 күн бұрын

    ❤🥺ලැබුනෝතින් වරම් ආයෙත් හැරේවී නම් ඔය පපු තුරුලේ නවතින්න තිබුනා❤i felt it

  • @shanukaekanayake

    @shanukaekanayake

    9 күн бұрын

  • @Subagune
    @Subagune4 күн бұрын

    ඇස් දෙකට කදුළු එන තරමට දැනෙන තරමට ගායනාව විශිෂ්ටයි 🥺♥️හරිම ලස්සන සුසංයෝජනයක් 😩♥️ viral වෙන්න ඕන මෙන්න මේවා ♥️ congratulations akka &aiya 💗

  • @shanukaekanayake

    @shanukaekanayake

    4 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    3 күн бұрын

  • @vrecd_
    @vrecd_8 сағат бұрын

    Remind me when this masterpiece hit 1M views❤️

  • @praveenanjana1446
    @praveenanjana144623 сағат бұрын

    එක ආදරයක් මත්තේ පිස්සුවෙන් වගෙ ආදරෙ කරන අයත් ඉන්නවා 🙂❤️

  • @shanukaekanayake

    @shanukaekanayake

    10 сағат бұрын

  • @NethmiNathasha-q4k
    @NethmiNathasha-q4k5 күн бұрын

    හරිම සැහැල්ලුවෙන් අහන්න පුළුවන් ලස්සන song එකක් 🤍

  • @shanukaekanayake

    @shanukaekanayake

    5 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    3 күн бұрын

  • @MahiruSenarathne
    @MahiruSenarathne14 күн бұрын

    This is some beautiful work. Keep up ❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    14 күн бұрын

    Thank you brother ❤️

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    14 күн бұрын

    Thank you aiya ❤️

  • @allthings2874
    @allthings287423 сағат бұрын

    දැං මේක හැම රෑම අහන එක පුරුද්දක් වෙලා.... අමු ම අමු ඉනාවක් ඔය හඬවල් දෙක❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    10 сағат бұрын

  • @HasithNiwantha
    @HasithNiwanthaКүн бұрын

    හදවතේ ගැඹුරුම තැන් සපර්ශ කරන හඩ ද්විත්වයක්..💗💐

  • @shanukaekanayake

    @shanukaekanayake

    Күн бұрын

    ❤❤

  • @user-de6mr4vo2i
    @user-de6mr4vo2i7 күн бұрын

    ලැබුණෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලෙ නැවතෙන්න තිබුණා...🥺🫀❤️‍🩹

  • @shanukaekanayake

    @shanukaekanayake

    7 күн бұрын

  • @kularathna1237
    @kularathna12377 күн бұрын

    ලැබුනෝතින් වරම් ❤️‍🔥 ආයෙත් හැරෙනු නම් ඔය පපුතුරුලෙ නවතින්න තිබුනා 🥺💗

  • @shanukaekanayake

    @shanukaekanayake

    7 күн бұрын

  • @thrishalawanigasinghe
    @thrishalawanigasinghe11 күн бұрын

    මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම්... තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා...💔🥀

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @DewEditz111
    @DewEditz1114 күн бұрын

    කවි ලියන්නට නොසිත් තැන්වල, තැනින් තැන බලි කුරුටු ඇන්දා... පාට තවරා හැඩ කරන්නට, අයිති නැතිමුත් හීන මැවුණා... 🤍🚶❕

  • @shanukaekanayake

    @shanukaekanayake

    4 күн бұрын

  • @nethmiprabodhani595
    @nethmiprabodhani59515 күн бұрын

    හරිම ලස්සනයි ටික් ටොක් එකෙන් සෝන් එකෙ කෑල්ලක් ඇහිලා තමා සර්ච් කරලා බැලුවේ.මාරම ෆීල් වෙනවා මේ සෝන් එක❤❤❤❤❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    15 күн бұрын

    ❤❤

  • @MarioFrancis27
    @MarioFrancis2714 күн бұрын

    Trending 1st වෙන්න ඕන සින්දුවක් .කටහඩවල් දෙකම කනට මී පැණි දානවා වගේ .❤හරිම රහයි 🥰❤️හරිම ලස්සනයි.❤ලස්සන පද පෙළක්,හරිම ආසාවෙන් අහපු සින්දුවක්.🥰❤️.කාලේකට පස්සේ අහපු හොදම duet එක මේ සින්දුව ❤ජය වේවා ❤❤❤

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    14 күн бұрын

    Thank you ❤️

  • @shanukaekanayake

    @shanukaekanayake

    14 күн бұрын

  • @MadumathiChandani

    @MadumathiChandani

    13 күн бұрын

    Harima lasanai me dinawala ape gadara ehannema me sinduwa maru hadawal dekata eswahak nam wadinna epa....

  • @hiroshansandeepa-em6ye
    @hiroshansandeepa-em6ye5 күн бұрын

    හදවතටම දැනෙනවා ❤ congratulations 🎉❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    5 күн бұрын

  • @WageeshaEkanayaka
    @WageeshaEkanayaka2 күн бұрын

    ඇත්තටම හරිම ලස්සනයි 🥺💗 අතීතේ තාමත් මතක් වෙනවා..🙂💔 voice දෙකනම් perfect 🙃🤍

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @nipunperera7566
    @nipunperera756616 күн бұрын

    මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් ....❤😐

  • @shanukaekanayake

    @shanukaekanayake

    16 күн бұрын

  • @user-gf9vw4nb6j
    @user-gf9vw4nb6j8 күн бұрын

    මම අද දවසට මේ අහන 6 වෙනි පාර මාරම ලස්සනයි , වචන , ඒ වගේ ම voice දෙක මාරම ලස්සනයි දිගටම ලස්සන song දෙන්නම එකතු වෙල කරන්න ❤...... , බලා ගෙන ඉන්නවා , මම විතරක් නෙමෙයි මගේ හොදම යාලුවටත් මෙක මම යැව්වා , එයත් අද උදේ ඉදන් දහපාරක් විතර අහලා මරම ලස්සනයි කිවුවා , good luck දෙන්නගෙම අනාගතේට , හදවතිම සුබ පතනවා , ඒ විතරක් නෙමෙයි දෙන්නගෙම voice මරම filled voice දෙකක් ❤❤❤❤❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    8 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    8 күн бұрын

    ❤️

  • @ChamodyaNethmini-jx3ql
    @ChamodyaNethmini-jx3ql3 күн бұрын

    හිතේ ගැඹුරුම තැන් වලට අරන් යන lyrics එක්ක කටහඩ ❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @hadunSudeera
    @hadunSudeera11 минут бұрын

    ආදරේ නිසා ලැබෙන වේදනා ගැන අත්දැකීමක් නැති උනත් හේතුවක් නැතුවම හිත හිරිවැටුනු ලස්සන ම සිංදුවක්...♥️

  • @Annemaheema
    @Annemaheema16 күн бұрын

    Release wenakn ආසාවෙන් බලන් උන්නු song ekk 🥺❤️‍🩹

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    16 күн бұрын

  • @shanukaekanayake

    @shanukaekanayake

    16 күн бұрын

  • @achinthyadushyanthi7758
    @achinthyadushyanthi775811 күн бұрын

    කාලෙකින් දවසක .. වැහි හිරිකඩ එක්කම උනු කෝපි පහසක " ලැබුනෝතින් වරම් " එක්ක අතීතාවර්ජනයක ඉද්දි මොහොතින් මොහොත ආයෙමත් .. කාලෙකට කලියෙන් පපුව අස්සෙම මියැදුන ආදරේ ආත්මෙ කතා කරන්නෙ මතක ගොන්නක් එක්ක .. ඉතින් මොනදේ උනත් .. ඒ මතක තාමත් හරි ආදරණීයයි .. පාට පිරුන අහසට එක අමාවකක් ඇවිදින් අහසම කලු කලත් ඉතින් දවසක ආයෙමත් ටින්කබෙල් එලියක් එක්ක ආදරේ මල් පීදෙවි .. "මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා ....... " ✍️ Achi

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @sarani___Navodya
    @sarani___Navodya3 күн бұрын

    හරීම ලස්සන හිතයි මනසයි නිවන්න පුලුවන් හිතට දැනෙන ඇස් වලට කදුලු ගේන්න පුලුවන් තරම් හැගීම්බර කටහඩවල් දෙකක්🤍🌸 Good luck &Keep it up 🫶

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    3 күн бұрын

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @PisVenom
    @PisVenom2 күн бұрын

    අහම්බෙන් ඇහුන පද පෙළකින් හොයන් ආපු මෙ සිංදුව පපුවටම වැදුණා❤.අවාසනාවට මගෙ කතාවෙත් සමීප සිදුවීමත් මෙයමයි 💔🥀

  • @shanukaekanayake

    @shanukaekanayake

    Күн бұрын

    ❤❤❤

  • @user-ww2oj4mf5b
    @user-ww2oj4mf5b7 күн бұрын

    මාරම ලස්සනයි ❤ හිත පාරනවා වැඩි💗🥺

  • @shanukaekanayake

    @shanukaekanayake

    7 күн бұрын

  • @IsuruDeshan
    @IsuruDeshan15 күн бұрын

    ලස්සනයි වැඩේ. හැමදේම ගැළපිලා❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    15 күн бұрын

    Thank you bro ❤

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    15 күн бұрын

    ❤️

  • @nishiwijesinghe1098
    @nishiwijesinghe10983 күн бұрын

    අහපු වෙලාවෙ ඉඳන් මොනව කරන්නද හිතාගන්න බැරි තරමට අතරමං කරන්න පුළුවන් සිංදුවක්😢 ආදරෙයි ❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    3 күн бұрын

  • @bgkularathna427
    @bgkularathna42712 күн бұрын

    හරිම ලස්සනයි.කියලා වැඩ්ක් නෑ ඉදිරියේදී trend ekak වෙනවා අනිවා

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @rashmikajohnson7188
    @rashmikajohnson718816 күн бұрын

    මේක හරි ලස්සනයි...🥺🖤💫

  • @shanukaekanayake

    @shanukaekanayake

    16 күн бұрын

  • @christhinesepalika2853
    @christhinesepalika28539 күн бұрын

    0:57 මතකය ආපස්සට ගෙනියන්න පුලුවන් සිංදුවක් 🥺❤🌼

  • @shanukaekanayake

    @shanukaekanayake

    9 күн бұрын

  • @osandaaravindu4323
    @osandaaravindu43234 күн бұрын

    සුපිරි වැඩක් ශානුක මල්ලී, ජය වේවා..❤🎉

  • @shanukaekanayake

    @shanukaekanayake

    3 күн бұрын

  • @SasanjaliTharanga-uo3vd
    @SasanjaliTharanga-uo3vd4 күн бұрын

    ලස්සනයි ඒ වචන ටික😢❤❤congratulations aiyh❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    3 күн бұрын

  • @lakshanrupasinghe486
    @lakshanrupasinghe48612 күн бұрын

    Ekakin issuwa, ගේම......... ❤❤✌️✌️😌

  • @shanukaekanayake

    @shanukaekanayake

    11 күн бұрын

  • @amandasewmini4177
    @amandasewmini41778 күн бұрын

    Tik tok එකෙන් දැකලා youtube එකෙනුත් හොයන් ආවා බලන්න හිතටම වැදුන සින්දුවක් ඒ තරම් ලස්සනයි 🥺🥀 (ආයේ නුබ නොයෙනා නියා....තේරුනත් තිත නෑ තියා....ආදරය තව ඇති විය ලියා...!)✍️💔

  • @shanukaekanayake

    @shanukaekanayake

    7 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    6 күн бұрын

  • @akeshagunawardhana
    @akeshagunawardhana3 күн бұрын

    මාරම ලස්සනයි කාලෙකින් අහපු ලස්සන voices දෙකක්.. හදවතට ගොඩක් දැනෙනවා ❤️🥺

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    3 күн бұрын

  • @shanukaekanayake

    @shanukaekanayake

    3 күн бұрын

  • @tharushisathsarani4023
    @tharushisathsarani40233 күн бұрын

    Lebunothin varam ayeth herennm oya papu thurule navathinn thibun 🥺❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @nirmalpramodya5066
    @nirmalpramodya50669 күн бұрын

    ඒ voice 2ම මටනම් බාවනාවක් වගේ fantastic @ magical voices 👌❤️🔥 මේකනම් සුපිරියක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ අතීතෙටම ගෙනියනව 💔 අනිවාම trending 1 වෙන්න ඕනි සුපිරියක් 👌❤️🔥

  • @shanukaekanayake

    @shanukaekanayake

    9 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    6 күн бұрын

  • @NethmiKaushalya-fn8ch
    @NethmiKaushalya-fn8ch9 күн бұрын

    පන පිටින් මරන සින්දු දෙයියනේ😫🥺

  • @shanukaekanayake

    @shanukaekanayake

    9 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    9 күн бұрын

    ❤️

  • @ThakshilaRathnayaka-yh8oe
    @ThakshilaRathnayaka-yh8oe5 сағат бұрын

    රෑක තනියම නැවතිලා මතක ළග නුඹෙ රුව සොයා පාලුවෙම මම සක්මන් කළා... ❤🎧

  • @SitharaLakmali-br5el
    @SitharaLakmali-br5el2 күн бұрын

    ඇස් වහන් හිටියොත් නින්ද එන්නේ කොහි මොහොතකද කියා හොයා ගන්න බැරි වෙයි❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @onekihimadu5418
    @onekihimadu541816 күн бұрын

    දෑසම රිදවා මා ...ආ දුරත් මැකිලා.. මේ හිත තවමත් හිදී බලා❤ Very heart touching ...i love that part😊...good luck both of you

  • @shanukaekanayake

    @shanukaekanayake

    16 күн бұрын

  • @danuka_prasantha
    @danuka_prasantha12 күн бұрын

    කාලෙකින් ආසම vibe එකේ ලස්සන duet එකක් 😍😍😍 Voice දෙක නම් පට්ට ❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    12 күн бұрын

  • @Malshakannangara
    @Malshakannangara2 күн бұрын

    ලැබුණෝතින් වරම්... ආයෙත් හැරෙනු නම්.... ඔය පපු තුරුලෙ නවතින්න තිබුණා..... මොහොතක් හො තවත්.. අපහට දුන්න නම්... තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා... 😢😢😢😢😢😢😢😢 Felt it ❤❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    2 күн бұрын

  • @ImiiMadanayake
    @ImiiMadanayake3 күн бұрын

    හරිම ලස්සන නිර්මාණයක්

  • @roshankanishka9797
    @roshankanishka979716 күн бұрын

    මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා...... ❣💔💔❤❤😍 Heart touching.... Good luck Shanuka & Hashmi... 🥰🥰🥰🥰 👍👍👍👍👍

  • @shanukaekanayake

    @shanukaekanayake

    16 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    15 күн бұрын

  • @Sachi1kavya
    @Sachi1kavya6 күн бұрын

    අඩවන්න පුලුවන් සින්දුවක් ඔයාලා කරලා තීන්නේ.ඇත්තටම ඇඩුනා😢❤

  • @shanukaekanayake

    @shanukaekanayake

    6 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    3 күн бұрын

  • @ji____th____u____5332
    @ji____th____u____53325 күн бұрын

    මේ සිංදුව අහද්දි හිතට දැනෙන්නෙ මහ අමුතු හැඟීමක්🙂💔 ඒ දැනෙන හැඟීමට වචනයක් දෙන්න බැරි තරම්ම හිතට දැනෙනවා🥺♥️

  • @shanukaekanayake

    @shanukaekanayake

    5 күн бұрын

    ❤❤❤

  • @EsandipahanyaBasilunidesilva
    @EsandipahanyaBasilunidesilva4 күн бұрын

    Not every song can speak to our heart but this song can speak to our heart ❤️✨🥺🙂

  • @shanukaekanayake

    @shanukaekanayake

    4 күн бұрын

  • @Hashmi_Sathnara

    @Hashmi_Sathnara

    3 күн бұрын

Келесі