Sayamkari - සායම්කාරී | Ruwan Hettiarachchi & Sheril Dekker | Official Music Video

Ойын-сауық

#sayamkari #ruwanhettiarachchi #sherildekker
Artist - Ruwan Hettiarachchi
Lyrics - Roshan Samarawickrama
Melody - Kasun Wickramasinghe.
Music -Kushan Chamupathi & Kasun Wickramasinghe.
Mix and mastering - Kasun Wickramasinghe @Rabbitunes studio
Sayamkari Now On ITunes!!!
/ sayamkari-single
Main Sponsor - Dmaxx
Sheril’s Nails by Arjun Kumar
Ruwan’s Outfit - Groom Art
Video Production | Motions Diary
Director | Dilshan Sajun
DOP | Pasindu Kaushalya
Editor | Tharindu Devasiri
Colorist | Asela Bandara
Art Director | Madhushanka Yomal
Production Manager | Viraj Chiranjith
BTS | Nishan Edirisinghe
Drone | Charith Dissanayake
Camera Team
Charith Dilshan
Vihanga Hirusha
Special Thanks:
Dhammika Wijekoo ( Dmaxx )
Ruwan Sameera ( Aerial pictures )
Kavindu Wijerathne ( Forest Department )
Sandun Bandara ( Groom Art )
Asok ( Groom Art )
Ranesh De Silva
Arjun Kumar
Donovan Arunasalam
Iranda Tharaka
Nipun Lakruwan
Follow Ruwan Hettiarachchi
👍 hettiarachc...
👍 / official.ruw. .
🎧 https// Ruwan Hettiarachchi
🎧 vm.tiktok.com/ZSenY8YKW/
Follow Sheril Dekker
👍 / sherilromen
👍 / official.sheri. .
👍 vm.tiktok.com/JYmQyWC/
Lyrics:
සුදු කම්මුලක් මා වත මැද වද්දලා ........
රත් පැහැ කෙරූ දෙතොලක් මට ලංවුණා ...............
නිල් පැහැ මැවූ මනමෝහණ නෙතු සලා ...
මං ආදරෙයි කිව්වද මට ඔබ එදා .....
සයම්කාරී ඔබ වෙනවද භාරි ...
මං ඉන්නම් ඔබ ගැන බල බලා ....
සීලෙන් පේවී මා ඉන්නම් භාරි ...
බහ ඇත්තටම දෙයිදෝ ඔයා .........
ලං කරන් සිපගන්න මං ආසයි ඔය කම්මුල ....
මට ලංවෙන්න ඉඩදෙනවද ......
රොන් අරන් අරන් විදගන්න මං ආසයි ඔය තොල් අග ....
මට ලංවෙන්න ඉඩදෙනවද ......
මා නවතින්නම් ඔබගේ ....තුරුලේ හැංගි පහසේ ....
නෙත පැටලෙන හැම හීනෙ ....ඔබගේ රුවමයි පෙනුනේ .......
සයම්කාරී ඔබ වෙනවද භාරි ...
මං ඉන්නම් ඔබ ගැන බල බලා ....
සීලෙන් පේවී මා ඉන්නම් භාරි ...
බහ ඇත්තටම දෙයිදෝ ඔයා .........
Thank you for watching!
©2022 Ruwan Hettiarachchi All Rights Reserved

Пікірлер: 672

  • @lakmalisamaranayake2029
    @lakmalisamaranayake20292 жыл бұрын

    අනේ ඔය දෙන්නට මම හරිම කැමතියි..ශෙරිල් හරිම ලස්සනයි..අයියාගේ.voice මාර ලස්සනයි...good luck දෙන්නට😘😘😘 තෙරුවන් සරණයි

  • @roshimafernnado8102
    @roshimafernnado81022 жыл бұрын

    රුවන් හෙට්ටිආරච්චිගේ සින්දු කවදත් ලස්සනයි.....මං කැමති ගායකයෙක්...😍 Supiri.....

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana53852 жыл бұрын

    ඇත්තටම හරිම ආදරණීයයි සැමියා බිරිඳ එකතු වෙලා මෙහෙම නිර්මාණ කරද්දි..

  • @sherildekker1737

    @sherildekker1737

    2 жыл бұрын

    Thanks 🙏🏻 ❤️

  • @jees261

    @jees261

    2 жыл бұрын

    @@prasha1601 🥲

  • @royal4795

    @royal4795

    2 жыл бұрын

    Ane nikn plyn gaaniye ynna😂

  • @ashenkanchuka5906

    @ashenkanchuka5906

    2 жыл бұрын

    ආහ් කමක් නෑහ්😂arinawada arinna😂👍

  • @lakmalvlog

    @lakmalvlog

    2 жыл бұрын

    @@royal4795 ekane oi awrudu 15 ක පව්ල් උපදේශිකාවක් 🤣🤣

  • @KVBROTHERS890
    @KVBROTHERS8902 жыл бұрын

    මට මතකයි සිංහාවලෝකනය ෆිල්ම් එක බලන්න ගිහින් ඒ දවස් වල ෆිල්ම් එක පටන් ගන්නකම් පොඩි කාලයක් හෝල් එකට වෙලා ඉන්නකොට මතකද හැන්දෑවේ සිංදුව රිපීට් කර කර දැම්මා..ඉස්සේල්ලාම තමා එතකොට ඒක ඇහුවේ වෙනම ලෝකෙක ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා මට හිතාගන්න බෑ මට උනේ මොකද්ද කියලා..ඒ සිංදුව ෆිල්ම් එකේ යනකොට ඒ ගීත රසය මම වින්දේ මුලු ඇගම නිකන් හිරිගඩු පිපිලා වගේ..ඒත් දන්නේ නෑ එතකොට ඒ සිංදුවකියන්නේ කව්ද කියලා..පස්සේ කොහොම හරි කාලයක් ගියාම නොදැක ඉන්න බෑ සිංදුව ආවා..මම අහසේ තරු ගානට ඒ සිංදුව ඇහුව රස වින්දා..ලංකාවේ හැම චාට් ශෝ එකකම ඒ සිංදුව අංක එක..පස්සේ මගෙ යාලුවෙක් කිව්වා ඔය සිංදුවෙ විශුවල් එකේ ඉන්න කොල්ලා රුවන් හෙට්ටිආරච්චි ඒයාගෙම සිංදුවක් තමා මතකද හැන්දෑවේ සිංදුව කියල..එතකොට මට පිස්සු වගේ..ඒදා ඉදන් මේ කටහඩ මගෙ ඔලුවෙන් අයින් කරන්න වෙන කිසිම සින්දුවකට බැරි උනා..රුවන් අයියේ මම ජීවිතේට ඔයාව දැකලා නෑ ඒත් මම ඔයාගේ සිංදු වලට පුදුම ආදරෙයි..මම සාමාන්‍යයෙන් වෙඩිමකට එහෙම ගියාම අනිවාර්යයෙන්ම ඔයාගේ සීත මාරුතේ සිංදුව සහ සුරංගනාවී මගේ සිංදුව ලොවෙත් කියලා තමා එන්නේ..මේකත් ෆට්ට...

  • @malithishashikala9888
    @malithishashikala98882 жыл бұрын

    රුවන්ගෙ ලස්සනම සිංදුව සහ වීඩියෝ එක ❤️😍 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙවා දෙන්නටම .

  • @thejanarathnayake8818

    @thejanarathnayake8818

    2 жыл бұрын

    1. seetha maruthe 2. hiru mal

  • @shehanranatunga3154

    @shehanranatunga3154

    2 жыл бұрын

    ඔව් ඒක තමයි මට කොයි වෙලෙත් මෙයාලව දකිද්දි හිතට එන්නෙ . . 😥😥😥😥😥😥😥😥❤

  • @nadishagn6979

    @nadishagn6979

    Жыл бұрын

    @@thejanarathnayake8818 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො

  • @lakmalasanka1091

    @lakmalasanka1091

    Жыл бұрын

    Wow 😲

  • @disnathushani737
    @disnathushani7372 жыл бұрын

    ගොඩක් ම ගොඩක් ලස්සන සින්දුවක්. රුවන්ගෙ සින්දුවලට මට න්ම් ගැලපෙන්නෙම ශෙරිල්ව.

  • @sherildekker1737

    @sherildekker1737

    2 жыл бұрын

    Thanks 🙏🏻 ❤️

  • @nelu6831

    @nelu6831

    2 жыл бұрын

    @@sherildekker1737 lassnai ane godak.thwat me wge nirmana kranna issrhata

  • @chaamidewanga8130
    @chaamidewanga81302 жыл бұрын

    Sheril akki...ඉස්සර ඉදන්ම ආසම චරිතයක්❤

  • @harshanipradeepika4219

    @harshanipradeepika4219

    Жыл бұрын

    මම ඉස්සර ආසම ෂෙරිල් අක්කි වගේ වෙන්න..පුදුම පිස්සුවක් ඒක නම්.❤❤❤

  • @sureshkarunathilaka2831
    @sureshkarunathilaka28312 жыл бұрын

    "සායම්කාරී, උඹ වෙනවද භාරී... ". !!! ඒ වචන ටික 😍 සුපුරී අයියේ... ජය 👊🏻

  • @sunethraedwin3756

    @sunethraedwin3756

    2 жыл бұрын

    Ow neda Ruwan ayiyage hema song ekkama godak lassanai.. love it..

  • @vinuraabeyrathne5885

    @vinuraabeyrathne5885

    2 жыл бұрын

    සුපුරී කිව්වෙ😂 ?

  • @swanlakegroup7573
    @swanlakegroup75732 жыл бұрын

    අද්විතීය කලාකරුවෙක්... ඔබගේ ගමනට හදවතින් සුභ පැතුම් එක් කරමි... ඔබගේ නිර්මාණ කිසි දිනෙක කාලය ඉකමවා යාමක් නැත... ඕනෑම කාලයකට උචිත යාවත්කාලීන වන නූතන යෞවනයට කරන්නාවූ ආමන්ත්‍රණයකි. වර්තමානය ඉල්ලන කලාරසය ලංකාවේ සභ්‍යත්වය හා සංස්කෘතික රාමුවට කිසිඳු හානියක් සිදු නොකර කරන ඔබගේ තවත් එක් නිර්මාණයකි.. ඔබලාගේ අනන්‍යතාව ඉදිරියටත් අවශ්‍ය වේ.... ඔබ දෙපලටම ස්තූතියි . (ජනිත්.එම්.හංසගිරි)

  • @sinharathushari8707
    @sinharathushari87072 жыл бұрын

    අපිත් සිංදුව බැලුවා. හැමදාමත් වගේ 'සායම්කාරී' සිංදුවත් රුවන්ගෙ අනන්‍යතාවය රැකගෙන තියෙනවා, හරිම දුර්ලභ කටහඬක් තියෙන්නෙ. දෙන්නම ලස්සනටම රඟපානවා. අාදරෙයි හුගක්....👍❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹💗💗💗

  • @harshapradeep7737
    @harshapradeep77372 жыл бұрын

    බම්ඹරකන්ද දිය ඇල්ලයි , පයිනස් ගස් මැදින් වන්ගෙඩිගලට යන පරිසරයයි. wawooo. 💚

  • @anojageethangani8196

    @anojageethangani8196

    2 жыл бұрын

    Me ramboda .ape gewal paththe

  • @madhuu7752

    @madhuu7752

    2 жыл бұрын

    අනේ හරිම ලස්සනයි ඒ පැත්ත

  • @shehan2496
    @shehan24962 жыл бұрын

    Ruwan hettiarachchi ඒ හඬ කියලා වැඩක් නෑ ඉතින් සුපිරියක් තමා 💯❤️💫💥

  • @talkwiththarindu
    @talkwiththarindu2 жыл бұрын

    Supirii ❤️😍

  • @sachishalashachinfangirl9663

    @sachishalashachinfangirl9663

    2 жыл бұрын

    💖💖

  • @tharukadesalgado9428
    @tharukadesalgado94282 жыл бұрын

    ප්‍රවේසම් වන්න! වහා ඇබ්බැහි වෙන සුලුයි 👀❤️‍🔥😍

  • @americanchammy9681
    @americanchammy96812 жыл бұрын

    ශෙරිල් තමා මගේ ආසම ඒක අමා ඩ්‍රාමා එකේ තිබ්බ විදියටම ආදරෙයි...පෝන් එකේ ඔයාගේ නමින් පොටොස් ෆෝල්ඩර් එකක් තියෙනවා😍😍...ආදරෙයි ශෙරිල් ❤️

  • @sherildekker1737

    @sherildekker1737

    2 жыл бұрын

    Thanks 🙏🏻

  • @geethnalinda1057

    @geethnalinda1057

    2 жыл бұрын

    @@sherildekker1737 Respect Sheril😍😍

  • @sanjuranathunga9475
    @sanjuranathunga94752 жыл бұрын

    ඇත්තටම lassanai ayye Oya danna හැමදාම sathutin innna

  • @sinharathushari8707
    @sinharathushari87072 жыл бұрын

    රුවන්, අද ජනප්‍රිය වෙන්නෙ කිසිම අර්ථ යක්‍ නැති ගීතයි. ඔයා ටී.එම්. ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, මිල්ටර්න් වගේ සදා මතකයේ රැදෙන ගායකයෙක්, සුබ පතනවා. අාදරෙයි දෙන්‍නටම (රුවන්, ෂෙරිල්) 😘😘❤❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha2 жыл бұрын

    අඩේ දෙන්නගෙ ගැලපුම 🔥🧡

  • @Shevi__S
    @Shevi__S2 жыл бұрын

    අද උදේ නිකමට හිතුනා රුවන් අයියගෙ සින්දුවක් ආවෙ නැහැ නේද කියලා 🤗❤️👌

  • @dhanushkasanjaya6969

    @dhanushkasanjaya6969

    2 жыл бұрын

    ඔයටත් මාර එවානේ හිතෙන්නේ 😂😂😂

  • @tipsworld2

    @tipsworld2

    2 жыл бұрын

    @@dileepadhananjaya992 අම්මෝ🤣

  • @chamuchandanasiri5803
    @chamuchandanasiri58032 жыл бұрын

    අමෝ ඒ voice එකහ් 😍උමතුවක් 🥰🤟😎🤩😌

  • @greatsuper9176
    @greatsuper91762 жыл бұрын

    MN asama couple eka thank you ayye mara lassanay sindu ayyage good luck 🤞🤞🤞

  • @nuwankumara6259
    @nuwankumara62592 жыл бұрын

    කොච්චර බැලුවත් මදී ආයේ ආයේ බලන්න හිතෙනවා 😍😍😍😍😍

  • @sumudurandima7613
    @sumudurandima76132 жыл бұрын

    Ruwan හෙට්ටිආරච්චි මහත්මාගෙ සිංදු ඔක්කෝම සුපිරි 👍😍🙏

  • @hirushamaduprabath8177
    @hirushamaduprabath81772 жыл бұрын

    Ambo hadaama sathutin inna akke aiye api podi kaale idanma ruwan aiyage sindu wlata pattama aadarei

  • @chutibuhuti
    @chutibuhuti2 жыл бұрын

    Voice is beautiful....... 😍😍😍

  • @apikoreangia
    @apikoreangia2 жыл бұрын

    සින්දුවත් ලස්සනයි..ලොකේශන් ලස්සනයි..දෙන්නත් ලස්සනයි..සතුටින්ම ඉන්න

  • @nirashajeevanthi4888
    @nirashajeevanthi4888 Жыл бұрын

    Goda..k lassana i sinduvath oyala dennath ❤️👍

  • @nuwankumara6259
    @nuwankumara62592 жыл бұрын

    හරිම ලස්සනයි😍😍😍😍 මම හදවතින්ම ඔය දෙන්නට සුභ පතනවා .හැමදාමත් ආදරේයි 😘😘😘😘😘❤️❤️❤️

  • @shehanranatunga3154

    @shehanranatunga3154

    2 жыл бұрын

    👍👍😥😥❤

  • @User-iq8ee9eh
    @User-iq8ee9eh2 жыл бұрын

    ඉක්මනට දෙන්න සෝන් එක්ක බලං ඉන්නේ හරිම අසාවෙන් ❤❤❤

  • @eshaniwimu1153
    @eshaniwimu1153 Жыл бұрын

    Sheiltm hdpu sinduda mnd.hrim lssni..mn asm caracter issr idnm sheril akka.bless yu akka and aiya

  • @krnpereraperera7159
    @krnpereraperera71592 жыл бұрын

    Adarsamath 2 Aththama man asai oya 2. Lassana katahadak 👍

  • @indikajayathilaka1294
    @indikajayathilaka12942 жыл бұрын

    Supiri aaaaaa ela lassanai

  • @ireshmadushan3815
    @ireshmadushan38152 жыл бұрын

    Video එකත් ලස්සනයි ...... Song එකත් ලස්සනයි .......🤗🤗🤗❤🔥

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya81792 жыл бұрын

    අනේ ගොඩක් කාලෙකින් සින්දුවක් අහන්න හම්බවුනේ ඔබගෙන් .මම අන්තිමට ඇහුවේ නාරී හැඟුම් .මේකත් ලස්සනයි .අමා ටෙලිනාට්‍යයෙන් පස්සෙ දකින්න හම්බවුනේ නැ නේ ටෙලිනාට්‍යවල.😊😊😊

  • @amilakumara6635

    @amilakumara6635

    2 жыл бұрын

    Ale puja karala....ahuwe nedda

  • @nimanthithakshila8803
    @nimanthithakshila88032 жыл бұрын

    Location mehe wenona😍❤️

  • @sandujayawardhana523
    @sandujayawardhana5232 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️ ශෙරීල් අක්කි ගොඩ කාලෙකින් ♥️

  • @HitihamiAirangani-ly4qu
    @HitihamiAirangani-ly4qu Жыл бұрын

    Sheri man kamathima❤

  • @malkihansika9441
    @malkihansika94412 жыл бұрын

    Godariyk lassanaiii ❤

  • @Queen-ke7qk
    @Queen-ke7qk2 жыл бұрын

    බලන්නකො මොන ප්‍රශ්න ආවත් ඒ දෙන්න තාම එකට💖

  • @IrukaTv
    @IrukaTv Жыл бұрын

    ❤️😍🔥👌 supiri ayye

  • @yasindukanchana8192
    @yasindukanchana8192 Жыл бұрын

    Ruwan aiyee aththamaii kochchara ahuwath epaa wenna oyagee song aiyee ....ftt...jayawewaa aiyee thawa thawath hodin wadaa tika karaganna puluwan wewaa....

  • @LakshikaPriyashantha-by1wn
    @LakshikaPriyashantha-by1wn9 ай бұрын

    Hari lassanai aiye

  • @sanduliabeysinghe3318
    @sanduliabeysinghe33182 жыл бұрын

    Song eka iwra una danunewth na...harim lassni...kisim loku kmk na me ruwan ayyage....sherin akkatath gdk adrei❤🌺🌼

  • @LineOneBand
    @LineOneBand2 жыл бұрын

    Beautiful song Ruwan

  • @wheretotravelholiday
    @wheretotravelholiday2 жыл бұрын

    ඇත්තටම ආසම coule එකක්. ලස්සන නිර්මාණයක්

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp2 жыл бұрын

    රුවන් හෙට්ටිආරච්චිගේ කට හඩ මාරම ලස්සනයි ඒ හඩට වශී වෙනවා ඕනෑම කෙනෙක් ❤️ ෂෙරිල් නංගා ඔයා හරිම ලස්සනයි මැණික 😘

  • @malithsureweere9306
    @malithsureweere93062 жыл бұрын

    Finding the perfection with imperfect two people is the most beautiful thing in this world! I also found it with my wife... This creations is such a great example of it! Keep up the good work Ruwan!

  • @User-iq8ee9eh
    @User-iq8ee9eh2 жыл бұрын

    අනිත් සෝන් වගේම ඒ සෝන් එකත් මාරම ලස්සනයි අයියේ ❤❤❤

  • @MedTrackMT

    @MedTrackMT

    2 жыл бұрын

    සෝන් කියන්නේ මොනාද

  • @User-iq8ee9eh

    @User-iq8ee9eh

    2 жыл бұрын

    @@MedTrackMT කන දෙයක් 😏

  • @ymstbandara7
    @ymstbandara711 ай бұрын

    Patta video eka😊

  • @malsha29
    @malsha292 жыл бұрын

    අම්මො මරු අයියා අක්කා.ඔයාලා දෙන්නා මාර විදියට ජිවිතේ විදිනවා.ඔයාලා දෙන්නටම ආදරෙයි ❤️😘

  • @ravidupushpakumara576
    @ravidupushpakumara576 Жыл бұрын

    ❤️❤️❤️mn asama sinduwak

  • @nishadiranaweera5652
    @nishadiranaweera56522 жыл бұрын

    Man asama singer kenek.me song ekath hari lassanai aiye.oyala dennatama suba pathanawa akke aiye..❤️❤️❤️❤️

  • @dimaslaksman8063
    @dimaslaksman8063 Жыл бұрын

    Sayamkari...wowww...😮😮😮

  • @SUDESH0831
    @SUDESH08312 жыл бұрын

    *WOW super රුවන් අයියා එකාත් සිත් ගන්නා පට්ට ලස්සන සිංදුවක් 🥰🔥🤘❤️👈*

  • @asharasavinde8372
    @asharasavinde83722 жыл бұрын

    Mn asama song 1k.🎶🎵🎵❤️❤️❤️❤️

  • @wasanakulasekara5186
    @wasanakulasekara51862 жыл бұрын

    sheril akki gorgeous 😍😘

  • @gsan9117
    @gsan91172 жыл бұрын

    රුවන් හෙට්ටිආරච්චි....මම ආසම, කිසිදා වයසට නොයන කටහඬක් 😍😍! තවත් ලස්සනම ලස්සන සිංදුවක් 👍👍 & Sheryl beautiful as ever🌹. Love ❤️ you both !!! LET'S BRING THIS TRENDING 1ST !!

  • @piunikaimashi6205
    @piunikaimashi62052 жыл бұрын

    Super aiye... 👍👍👍👍 ෂෙරින් අක්කත් ඉන්නවනේ....ඉතින් කොහොමත් ලස්සනයි... ❤❤❤❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම.. දෙන්නම හැමදාමත් සතුටින්ම ඉන්න... 😍😍😍😍😍😍😍😍

  • @amilashalommadurapperuma1575
    @amilashalommadurapperuma15752 жыл бұрын

    Congratulation Ruwan, Blessing.💚

  • @chehansamanthuli999
    @chehansamanthuli999 Жыл бұрын

    Mn marama widihata asai me song ekata.dawasata 10 parakata wadoya ahawwa.sherin akkatath mn godak asaii.oy godk lassanai akki

  • @achividos
    @achividos5 ай бұрын

    Lassanai a hada bawanawak❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83512 жыл бұрын

    හරිම වෙනස් voice ekak. ලස්සන sinduwak .congratulations both of u

  • @nishanthabandara9743
    @nishanthabandara97432 жыл бұрын

    Ela ela brooo

  • @mihirangaithink
    @mihirangaithink2 жыл бұрын

    පට්ට සින්දුව ඈ අයියේ 😄👍

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO2 жыл бұрын

    ඒක මරු

  • @bimsarayashodha5905
    @bimsarayashodha59052 жыл бұрын

    සිංදුව වගෙම vedioo එකත් මරු ආ , අක්කා නම් මරු 💝

  • @slentertainment3647
    @slentertainment36472 жыл бұрын

    Supiriyak thama ithn

  • @dilkijayatissa1230
    @dilkijayatissa12302 жыл бұрын

    addicted❤💓😻

  • @voicehuntuk2644
    @voicehuntuk26442 жыл бұрын

    Beautiful! best wishes to you both ❤️❤️

  • @hashanmalaka9323
    @hashanmalaka93232 жыл бұрын

    ලස්සනයි sinduwa සුපිරි dennama ලස්සනයි

  • @myceylon8610
    @myceylon86102 жыл бұрын

    Ela ela ruwan mcn

  • @gamerjp4621
    @gamerjp46212 жыл бұрын

    Patta ❤️

  • @amilasandaruwan6041
    @amilasandaruwan60412 жыл бұрын

    My favorite lovely couple 💕💕💕 God bless both of you.. Congratulations

  • @shalikakanugala569
    @shalikakanugala5692 жыл бұрын

    Wow 🤗🤗congratulations🎉🍾very beautiful 🤩

  • @lahirupramoddesilva5329
    @lahirupramoddesilva53292 жыл бұрын

    පහරක්🔥

  • @kalumjeewantha5766
    @kalumjeewantha5766 Жыл бұрын

    Mama asama capal akak oyala denna godak adarei

  • @chethanajayawardhana
    @chethanajayawardhana2 жыл бұрын

    Congratulations both of u ❤❤🌟😃💥

  • @janithjanith1794
    @janithjanith17942 жыл бұрын

    My favorite 😍

  • @sadamaliprasanka2158
    @sadamaliprasanka21582 жыл бұрын

    Dennatama magen suba pathum. Well done!!!!!!!!!!

  • @diwyangi7242
    @diwyangi72422 жыл бұрын

    රැල්ලට නොයන කොල්ලෙක්. ආඩම්බර යි... ආදරෙයි.... හොදේ

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe2 жыл бұрын

    Ruwan Hettiarachchi returns with a bang..!!!

  • @aseladharmarathna402
    @aseladharmarathna4022 жыл бұрын

    ඇත්තටම සුපිරි අයියේ... 👍 කලොත් හැමදාම ලස්සන වැඩක් තමයි........ ❤❤❤❤❤❤❤

  • @ashokasamarasekara1517
    @ashokasamarasekara15172 жыл бұрын

    Lassanai ගොඩක්

  • @yunethsusara143
    @yunethsusara1432 жыл бұрын

    Favorite singer❤️❤️ Good luck❤️ 💪

  • @deshaniakalanka7154
    @deshaniakalanka71542 жыл бұрын

    Ammooooooo marama Mara lassanai sinduwath lassanai oyala dennath lassanai akka &aiya adarei dennatama godaaaaaak❤️👌

  • @snowfairy4514
    @snowfairy45142 жыл бұрын

    Kalekin lassana sinduwak💖💖💃💃💃💃💃❤️❤️❤️

  • @dineshajayawardana1883
    @dineshajayawardana18832 жыл бұрын

    Supiri wadak 😍😍😍😍

  • @ayashayash8171
    @ayashayash817110 ай бұрын

    This song need good marketing for trending

  • @RupersinghePanditharathn-wl5hl
    @RupersinghePanditharathn-wl5hl Жыл бұрын

    Super gd luck

  • @champagayani2799
    @champagayani27992 жыл бұрын

    Aneeee harima lassanai dennatama bs

  • @pawaniamasha5566
    @pawaniamasha55662 жыл бұрын

    Talent දෙකක් එක තැන ❤️❤️💚💚✨️✨️

  • @pushpaperera1619
    @pushpaperera16192 жыл бұрын

    Budusaranai .harima ලස්සනයි .💜️💜️💜️💜️

  • @indrachapa2096
    @indrachapa20962 жыл бұрын

    ලස්සනයි අයියේ

  • @fruitlovers819
    @fruitlovers8192 жыл бұрын

    Srilankan my favourite singer ruwan hettiarchchi... Good job ❤❤❤

  • @adimusic3353
    @adimusic33532 жыл бұрын

    Niyamai sir👌👌❤️

  • @hirunarajapaksha1291
    @hirunarajapaksha12912 жыл бұрын

    Patta sinduwa. Music ahema maara ලස්සනයි ❤️❤️❤️❤️

  • @dimuthurangana8780
    @dimuthurangana8780 Жыл бұрын

    Superbbb

  • @nethmichamodya819
    @nethmichamodya8192 жыл бұрын

    Wow soo beautiful song aiyaa 🥰

  • @hellosrilanka9397
    @hellosrilanka93972 жыл бұрын

    රුවන් අයියා මගේ හදවතේ ගායකයා.හැමදාම මම ඔයාගේ සින්දු මගේ සැලොන් එකේ අහනවා.මගේ ජිවිතේ ගොඩක් තැන් වලට මටම ඒ කාලේ ඔයා සින්දු කරා.අදරෙයි රුවන් අයියාට..ශෙරින් අක්කත් හදවතේ ඉන්න ලස්සන අක්කියෙක්...❤️❤️

  • @aselawickramasinghe509
    @aselawickramasinghe5092 жыл бұрын

    Ruwan and sheril.. Awesome both of you.. Good luck

Келесі