Komaliye (කෝමලියේ) - Ruwan Hettiarachchi x Sheril Dekker | Official Music Video

Музыка

Komaliye (කෝමලියේ) by Ruwan Hettiarachchi & Sheril Dekker
Listen to "Komaliye" available everywhere now"
arxn.link/komaliye
Director: Asitha Tharanga (Ashi boy)
Assistant Director: Sachini Imasha
Camara Assistant: Anjana Pradeep, Dinesh Jayendra, Avindu Jayakodi
Camera Equipment: Perfect One Perdition
FVP Drone: Nisala Nadeera, Pradeep Lakmal (ROTOR-X)
Make up: Kasun Lankadeera
Cast: Ruwan Hettiarachchi, Sheril Dekker
Artist: Ruwan Hettiarachchi
Lyrics: Roshan Samarawckrama
Music & Mixing: Kasun Polgampala (MOMO Music Records)
Mastering: Leen Muthukuda (Legatones Studios)
Saxophonist: Ayesh Jayathilake
Digital Media Support: Eranda Madusinghe, Chamupa Chenuka
Special thanks goings to "Nandana Enterprises Raththanapitiya"
Follow Ruwan Hettiarachchi”
Spotify: open.spotify.com/artist/5W04K...
Instagram: / hettiarachchi.ruwan
Facebook: / official.ruwan.hettiar...
Lyrics "
ප්‍රේමය උදුරා සුහුබුල් වූ මා
කෙනෙත්තූ හිත මගේ
ආලය මෝරා රාගය පරදා
ගෙනත් දුන් ආදරේ
කාලය හෝරා ජාමෙන් ගෙවුනා
ඔබේ නෙත හැදි රැයේ
ඈ රූ සෝබා මතකේ ඇදුනා
රැයේ උන් කෝමලියේ
ආදරී මැදියම් රෑ මුව මගේ ගොලුකලා
සෝබනී තුරුළු වෙමි රාගයෙන් ඇවිලිලා
ආදරෙන් ඈ නටමී ගතේ තාලය වෙලා
රාගදෙනෙත් නෑ ඇහැරී
ඔබට මෙන් තාම මා කෝමලියේ
රෑබරී උමතුවෙවී මීවිතෙන් ලොල්වෙලා
රාගිනී පැහැ දැල්වී මුවින් මා රොන් උරා
ආදරෙන් ඈ නටමී ගතේ තාලය වෙලා
රාගදෙනෙත් නෑ ඇහැරී
ඔබට මෙන් තාම මා කෝමලියේ
ප්‍රේමය උදුරා සුහුබුල් වූ මා
කෙනෙත්තූ හිත මගේ
ආලය මෝරා රාගය පරදා
ගෙනත් දුන් ආදරේ
කාලය හෝරා ජාමෙන් ගෙවුනා
ඔබේ නෙත හැදි රැයේ
ඈ රූ සෝබා මතකේ ඇදුනා
රැයේ උන් කෝමලියේ
#Komaliye #RuwanHettiarachchi #SherilDekker
(P) 2023 Ruwan Hettiarachchi, under exclusive license to AirXone Musik

Пікірлер: 508

  • @rohitharohitha2626
    @rohitharohitha2626 Жыл бұрын

    තමන්ගෙ බිරිදව මේ තරමට තමන්ට වටිනවා කියන එක ඔයා එදත් අදත් අපිට ඔප්පු කරලා පෙන්වනවා...එකනෙ අපි ඔය දෙන්නට ආදරේ...👍👍👍❤❤❤

  • @5k140

    @5k140

    Жыл бұрын

    cost cutting yako.add ekatath inne un denna

  • @ashanawa4755

    @ashanawa4755

    Жыл бұрын

    How Rohitha Rohitha? Taking her for the music video??

  • @kdkaravita3634

    @kdkaravita3634

    Жыл бұрын

    hamadetama hali liyapan gona

  • @everythings682

    @everythings682

    9 ай бұрын

    Ew modya 🤣🤣 cost cutting

  • @ayeshasandamali241

    @ayeshasandamali241

    4 ай бұрын

    😂

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    ඇත්තටම හරිම ආදරණීයයි සැමියා බිරිඳ එකතු වෙලා මෙහෙම නිර්මාණ කරද්දි..

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 Жыл бұрын

    මන් ආසම couple එක .. මන් කැමතිම අයියාගෙ songs වලට අක්කිව ගන්න එක .. කොහොමත් ශෙරිල් අක්කි තමයි ලස්සනම ...

  • @lilly-mx6ro

    @lilly-mx6ro

    Жыл бұрын

    Maath❤️

  • @samindunavodya8490
    @samindunavodya8490 Жыл бұрын

    ලස්සනයි අයියේ. 💐 ❤️ අක්කි සුරංගනාවියක් වගේ ලස්සනයි . 💖 ඔය දෙන්නටම ආයෙ දෙමව්පියෝ වෙන්න පින් තියෙනවා. 🙏❤️ අක්කි හිතට ශක්තිය අරන් ආයෙ උත්සාහ කරොත් අනිවාර්යයෙන් ඔයාලට පුංචි පැටියෙක්ගෙ මූණ බලන්න පුලුවන් . ❤️ මිනිස්සුන්ට හැමදාම වරදින්නෙ නෑ අක්කියො 💖 තෙරුවන් සරණින් උතුම් පත්තිනි අම්මගෙ ආශිර්වාදයෙන් අක්කිට ආයෙත් මව් පදවිය ලැබේවා ! ❤️

  • @ishunima747
    @ishunima747 Жыл бұрын

    නුවර ගැටඹේ අයිස්ක්‍රීම් කානිවල් එකේදි කොච්චර busy වෙලා හිටියත් selfi එකක් ගමුද කියලා ඇහුවාම නිහතමානිව අපේ ආසව ඉෂ්ට කරා. කවදාවත් හිතුවේ නැ ආසම ගායකයා ලගටම දකින්න ලැබෙයි කියලා. ඉදිරි ගමනට සුභ පතනවා අයියා❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Жыл бұрын

    ඉස්සර ඉඳන් ආසම ගායකයා රුවන් අයියා.❤️ආසම කපල් එකක් ශෙරිල් රුවන්❤️

  • @adeeshasandaruwan5177

    @adeeshasandaruwan5177

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @lasikasooriaarachchie7102
    @lasikasooriaarachchie7102 Жыл бұрын

    මේක පට්ට කියල හිතෙන අය like එකක් දාන්න බලන්න ❤

  • @surangageethnawarathne7836
    @surangageethnawarathne783611 күн бұрын

    Ane akkiyo.ayye...oya denna harima shooooyi ane.anith aya wage nemei.hamadama oya denna sathuten ina.❤

  • @MisterRVB
    @MisterRVB Жыл бұрын

    නාරි හැගුම් වගේ ❤️👊✨️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha Жыл бұрын

    Sheril's facial expressions 🔥

  • @OMARKonlinestore
    @OMARKonlinestore Жыл бұрын

    ඉස්සර ඉඳන් ආසම ගායකයා රුවන් අයියා ❤ ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි 🙏

  • @ashanilmini4239
    @ashanilmini4239Ай бұрын

    ලස්සනයි ෂෙරිල් රැවන් ඔයාලගේ ගැලපිිම ඔයාගේ ෂෙරිල් හරිම ලස්සනයි❤

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 Жыл бұрын

    ශෙරිල් අක්කා 😍😍😍 ආදරෙයි ගොඩක් අක්කාටයි.. අයියාටයි...

  • @max-tq6vl
    @max-tq6vl Жыл бұрын

    රුවන් අයියට ලස්සන වයිෆ් කෙනෙක් ඉද්දි එයාව විඩියෝ වලට ගත්ත එක කොච්චර හොදද.

  • @hirunifernando2585
    @hirunifernando25853 ай бұрын

    Oyala 2ta hadawathinma ashirwada karnwa..🙏🙏 super song gud luck 💪

  • @ErandaMOfficial
    @ErandaMOfficial Жыл бұрын

    ලස්සන වැඩක් ජයෙන් ජය වේවා රුවන් අයියා ❤️❤️ so proud to be a part of this release ❤️

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 Жыл бұрын

    රුවන් අයියෙ ලස්සන නිර්මාණයක් එදා ඉදන් අපේ හදවතේ ඉන්නව ❤

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b4 ай бұрын

    සිංදුව නම් හරියන්නේ නැහැ ඉස්සර තරමට එත් තමන්ගේ බිරිඳ එක්ක එකතු වෙලා කරලා තියෙන වැඩෙනම් ලස්සනයි.❤❤❤❤❤

  • @dulanjamihirani
    @dulanjamihirani8 ай бұрын

    🌻මන් ආසම කපල් එකක් .....❤ 🌼රුවන් අයියා ඔයාලා දෙන්නගේ ෆැමිලි ලයිෆ් එක එකනම් හරිම ආදර්ශමත් ආදරණීය එකක් .........❤ 🌼ශෙරිල් අක්කී කියන්නේ හරිම නිහතමානී , ආදරණීය , දැක්මක් තියෙන ඔයාගෙ පිනට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්.........❤ 🌻ශෙරිල් අක්කී ඔයා ආදර්ශමත් බිරිඳක් ...❤

  • @vineeshaperera2534
    @vineeshaperera2534 Жыл бұрын

    ලස්සනයි සින්දුවයි විෂුවල් එකයි දෙකම😍❤

  • @adeesharavihari
    @adeesharavihari Жыл бұрын

    ලස්සන වැඩක්😍 සුබ පැතුම් ඉදිරි කටයුතුවලට❤️

  • @supunshantha162
    @supunshantha162 Жыл бұрын

    රුවන් හෙට්ටිආරච්චි කියන්නෙ ඉතින් ගැම්මක් තමයි ❤ 🎤🎧

  • @malithnoob
    @malithnoob Жыл бұрын

    රුවන් හෙට්ටිආරච්චි ගේ සිංදුව හරියට ම විදින්න ඕනෙ නම් play speed 0.75xඑකේ තියං අහන්න Thanks me later

  • @opelc528com2

    @opelc528com2

    Жыл бұрын

    Mage hoda gayakya

  • @shervin48

    @shervin48

    Жыл бұрын

    Atta kathawa

  • @White.....186

    @White.....186

    Жыл бұрын

    Siravatama .❤️.thanks

  • @pradeepwanniarachchi3740

    @pradeepwanniarachchi3740

    Жыл бұрын

    sirawatama eka thama feel eka❤

  • @thanuginoronsuwahalu9084

    @thanuginoronsuwahalu9084

    Жыл бұрын

    Thank u.. 😍

  • @achalaweerasinghe8762
    @achalaweerasinghe8762 Жыл бұрын

    Wow, වෙනමම vibe එකක් අයියෙ🤩

  • @shewanadeesha6855
    @shewanadeesha6855 Жыл бұрын

    Akki shoiii❤

  • @amalliyanage884
    @amalliyanage884 Жыл бұрын

    නියමයි මචන් . දැන් දැන් අලුත් වෙලා එන සිංදු මරැ…… keep it up machan මරැ සද්ද ටිකක් තියෙනවා …❤❤❤❤❤❤ ජය වේවා

  • @gayanjayasinghe4452
    @gayanjayasinghe4452 Жыл бұрын

    Beautiful, as always 🥰

  • @middle526
    @middle526 Жыл бұрын

    මාරම ලස්සන වැඩක් ජය වේවා❤❤

  • @hashinidilrukshi5999
    @hashinidilrukshi5999 Жыл бұрын

    Wow godak lassni song eke aiyya😍. Good luck 😍.

  • @sadiladenuwan6950
    @sadiladenuwan6950 Жыл бұрын

    හරිම ලස්සනයි.ඔයාලා දෙන්නාට සුභ පතනවා.🎉❤

  • @yowanfernando
    @yowanfernando Жыл бұрын

    සුපිරියක් God bless ❤

  • @revo_island
    @revo_island Жыл бұрын

    කාලෙකින් ලස්සන වැඩක්❤️✌️✌️

  • @roshansamarawickrama707
    @roshansamarawickrama707 Жыл бұрын

    අවුරුදු 5 කට පස්සෙ ආයෙමත් නාරි සද්දෙ එක්ක....කට්ටිය මොකද වෙන්නෙ....

  • @manojrukshan1451
    @manojrukshan1451 Жыл бұрын

    ඔය voice එකට හරියන්නේ 2016 කලින් කියපු සින්දු දැන් ඒවා ඒ තරම් සෙට් වෙන්නෑ. මේකත් මරු හැබැයි.🥰🤟🥳

  • @sarojadewaraja2575
    @sarojadewaraja2575 Жыл бұрын

    God bless....congratulates....

  • @chamiru1388
    @chamiru1388 Жыл бұрын

    Wow 😍 brilliant song ❤

  • @kalanibhagya1044
    @kalanibhagya1044 Жыл бұрын

    Lassanai 😍😍❤❤

  • @chamindachaminda9024
    @chamindachaminda9024 Жыл бұрын

    Sheril akki.... 💖lassnai..

  • @sadamalisadamali997
    @sadamalisadamali997 Жыл бұрын

    ලස්සනයී ❤❤❤

  • @d..518
    @d..518 Жыл бұрын

    Very nice vishuwal 👌❤ sheril you' re amazing! 👍

  • @marianfernando2896
    @marianfernando2896 Жыл бұрын

    Ane harima ලස්සනයි adarema දෙන්නෙක් oyala දෙන්නටම jesu පිහිටායි ❤❤❤❤

  • @last2shot760
    @last2shot760 Жыл бұрын

    Oya dennata hamadama sathutin innaone digatama adarei ruwan aiye sheril akke

  • @amandanawanjali
    @amandanawanjali Жыл бұрын

    ලස්සනයි sheril kohomat hari ලස්සනයි ..ආදරෙයි dennatama.💕💕

  • @sihiniiduwari8022
    @sihiniiduwari8022 Жыл бұрын

    Sheril akka ekka karana ona sinduwak matanm lassnai aiya .oya dennaga adarata kaga wath as wahak wadinna epa 😘😘😘😘

  • @imek7086
    @imek7086 Жыл бұрын

    Woooww...lovely couple..perfect song❤

  • @Official_subhashwasala
    @Official_subhashwasala Жыл бұрын

    ලස්සනයි අයියේ.ජයවේවා❤❤❤❤

  • @naveenranduna3238
    @naveenranduna3238 Жыл бұрын

    Aww😍 lassanai🎧❤

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 Жыл бұрын

    Great music ❤️ kasun polgampola 🔥

  • @shanika1387
    @shanika1387 Жыл бұрын

    Wow....nice work...What a beat....Good luck...

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 Жыл бұрын

    Lovely couple. God bless both of you.

  • @nawodaekanayaka4721
    @nawodaekanayaka4721 Жыл бұрын

    ලස්සන වැඩක්.ජය වේවා ❤️

  • @kavindyanikeshalani4760
    @kavindyanikeshalani4760 Жыл бұрын

    Lassanai akki aiya ❤❤❤❤

  • @rasikadarshani4106
    @rasikadarshani4106 Жыл бұрын

    ලස්සනයි... දෙන්නාටම සුභ පැතුම්....❤️❤️❤️❤️

  • @randimatharangani6851
    @randimatharangani6851 Жыл бұрын

    ලස්සන නිර්මාණයක් දෙන්නාටම සුබ පතනවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadee5091
    @nadee5091 Жыл бұрын

    Asama dennek❤

  • @srikorea9991
    @srikorea9991 Жыл бұрын

    සුපිරි ලස්සනයි බ්‍රාද ❤❤❤❤❤❤❤

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Жыл бұрын

    මියුසික් සුපිරි 👌👌👌

  • @niwarthanajayathissa9450
    @niwarthanajayathissa9450 Жыл бұрын

    Ayye good luck❤ඔයා නිහතමානී ❤

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG Жыл бұрын

    ලස්සනයි aiye adrei hemadama 🎧❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😘😘

  • @tharushaprabhashitha1439
    @tharushaprabhashitha1439 Жыл бұрын

    නාරි හැගුම් Perfect ✌️😍

  • @dilrukshilakshika647
    @dilrukshilakshika647 Жыл бұрын

    Nice song!❤️

  • @w.apushpakumara6416
    @w.apushpakumara6416 Жыл бұрын

    Aththatama lassanay guys ❤️🥺🎶✌️

  • @chandanaihalagedara.342
    @chandanaihalagedara.342 Жыл бұрын

    Superb ❤️❤️❤️ ruwan 👉👉👉

  • @dinithikumari1928
    @dinithikumari19284 ай бұрын

    හිත නිවෙන සිංදු ගයන්න.match වෙන්නේ ewa.

  • @ruwinirasangika315
    @ruwinirasangika315 Жыл бұрын

    mn oyage sindu ahanna asai godaaaaaak...dennatama adarei godaaaaaak..dalada samidu pihitai...

  • @tharukanilupuli1191
    @tharukanilupuli1191 Жыл бұрын

    Niyamai Good luck Aiya and Akka

  • @deepthivitharana7212
    @deepthivitharana7212 Жыл бұрын

    Nice brilliant 🙏🙏💐💐👌

  • @perera3889
    @perera3889 Жыл бұрын

    පට්ට ❤️❤️

  • @user-vw4ig8dm7h
    @user-vw4ig8dm7h Жыл бұрын

    Niyamai❤

  • @Mashii473
    @Mashii473 Жыл бұрын

    ආදරෙයි අක්කී අයියා ලස්සනම ලස්සන වැඩක් ජය වේවා!.🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seminisathsarani2000
    @seminisathsarani2000 Жыл бұрын

    Woow😍❤️ Favorite couple ❤️

  • @ayeshaperera-ph1gf
    @ayeshaperera-ph1gf Жыл бұрын

    Vibe එක මරු .....❤

  • @nisansalasadamali3212
    @nisansalasadamali3212 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි.... song එක.. ඔයාලා දෙන්නත්.. සතුටින් ඉන්න..

  • @ishanifernando2128
    @ishanifernando2128 Жыл бұрын

    Wow විශුවල් එක ලස්සනයි ගොඩක්❤

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb5 ай бұрын

    ලස්සනයි sinduwa . Asam kapal ak . සතුටින් ජීවත් wenn kiyla parthana kranwa . Oyala dennage kiri සිහිනය ekmanin saba wenn kiyla parthna kranwa . 🎉🎉🎉❤❤❤❤

  • @ruwajeewantha740
    @ruwajeewantha740 Жыл бұрын

    Wowww nice song aiyeee, wish u good luck !!!!!

  • @shashikalakumarasingha9842
    @shashikalakumarasingha9842 Жыл бұрын

    Sinduwath maru oya dennath maru💖💖💖

  • @DilanDilushanalk
    @DilanDilushanalk Жыл бұрын

    Great.. Good change...

  • @IshaMadu-oz5nj
    @IshaMadu-oz5nj Жыл бұрын

    Lassanai ❤🎉

  • @everything4156
    @everything4156 Жыл бұрын

    ෆට්ට ලස්සනයි ..❤❤❤හිට් 👍👍👏👏👏🎶🎶🎵🎵

  • @samanthipriyaa9249
    @samanthipriyaa9249 Жыл бұрын

    Wooow..super

  • @tharkanilanthi9592
    @tharkanilanthi95924 ай бұрын

    Hamadama ekama are innavata vada venasvena loke venasak dakima satutui.good luck oyalata❤

  • @sewwandisilva4759
    @sewwandisilva4759 Жыл бұрын

    ❤😍💃💪 lassanaii

  • @nishadisewmini366
    @nishadisewmini366 Жыл бұрын

    නියමයි අයියේ❤️

  • @nethukalansooriya9911
    @nethukalansooriya9911 Жыл бұрын

    great work🥰🥰

  • @sawindushalikalakshan4955
    @sawindushalikalakshan4955 Жыл бұрын

    Waiting

  • @rider_____ff
    @rider_____ff Жыл бұрын

    Supiriyk 👍

  • @mohanmohandaskd8750
    @mohanmohandaskd8750 Жыл бұрын

    Lassanai ruwan & serel oya dennata mama suba anagathayak wewa ♥️♥️♥️💐💐💐

  • @Creativesrilk
    @Creativesrilk Жыл бұрын

    නියමයි😊

  • @RaniRani-rm6gr
    @RaniRani-rm6gr Жыл бұрын

    amazing voice beautiful ❤❤❤

  • @user-dj4th1sj7d
    @user-dj4th1sj7d5 ай бұрын

    ලස්සනයි රුවන් aiya. song eka. sheril akkith ලස්සනයි ❤❤❤❤❤

  • @dilmisachinthani2997
    @dilmisachinthani2997 Жыл бұрын

    Favorite actress always ♥️ love you Sheril 😍

  • @tharakasankalpani
    @tharakasankalpani Жыл бұрын

    ❤wow budusaranyi oyalata

  • @keshanPerera
    @keshanPerera Жыл бұрын

    Beautiful song brother ♥️🥂 all the best

  • @mihiriwishmani8986
    @mihiriwishmani8986 Жыл бұрын

    Lassanai sinduwa ..akkage dance ekath lassanaiii...

  • @kalyanisunethra7637
    @kalyanisunethra7637 Жыл бұрын

    Song ekanam supiri❤👍

  • @akilaweerasingha8524
    @akilaweerasingha8524 Жыл бұрын

    ඒක මරූ රුවන් අයියේ❤

  • @senurikawya2749
    @senurikawya2749 Жыл бұрын

    Nice💖✨

  • @chandrikagamage901
    @chandrikagamage901 Жыл бұрын

    වෙනස්ම විදියේ ගීතයක් .හරිම ලස්සනයි පුතා ❤

  • @lahiruranesihe8003
    @lahiruranesihe8003 Жыл бұрын

    Lassanai❤️❤️❤️❤️

Келесі