Labandi Komaliya (ලබැඳි කොමළියා) - Bathiya & Santhush ft. Randhir Official Music Video

Музыка

Available on Spotify and iTunes
Spotify | open.spotify.com/album/5o4xTW...
iTunes /Apple | itunes.apple.com/album/id/172...
Artists | Bathiya and Santhush (BNS) feat. Randhir
Written & Composed by| Chamitha Cooray
Music Producer| Chamitha Cooray
Mixed & Mastered by Chamitha Cooray at Saregama Music LK
Audio Production Studio | Saregama Music LK
Copyright and Distribution | Saregama Digital (Pvt) Ltd On Behalf of SGM Tunes
Video Credits
Starring - Nimasha Sandeepani
Director - Saminda Wathawanavithanage
Virtual Production Director - Buddika Wijerathne
DOP - Nick Leoz
Editor - Ranjan Prasad Jayasekara
VFX Supervisor - Chaminda Jayawardana
Unreal Engine 3D Environment Artist - Nihidu Vinthaka, Dewnuwan Jayaweera
3D Modeling, Texturing & Animation - Hashan Chammika, Dinushan Hasindu
Colourist - Yashoda Dhanupama
Assistant Director - Pamoda Wathawanavithanage
Production Manager - Rishan Premageeth
Production Assistants - Dananjana Peiris, Vishmitha Sandeepa
Production - 360 Productions Group Pvt Ltd
#labandikomaliya #bathiyaandsanthush #bns #chamithacooray #bns #randhir #sgmtunes

Пікірлер: 2 000

  • @kaushi4250
    @kaushi42504 ай бұрын

    මේ තුන්දෙනා හැමදාම මේ වගේම කියලා හිතුණේ මට විතරද .වයසට යන්නෙත් නෑ වගේ. අපි පොඩි කාලේ හිටපු BNS තමයි තාමත් ඉන්නේ❤❤❤❤

  • @charithjayanath1292

    @charithjayanath1292

    3 ай бұрын

    Eka nam aththa,niyamai ❤

  • @nethminimasha3308

    @nethminimasha3308

    3 ай бұрын

    Ekanam atta ❤❤

  • @dinushasamarasekara9308

    @dinushasamarasekara9308

    3 ай бұрын

    Randhr👍❤️😘💐❤️❤️❤️

  • @janakalife

    @janakalife

    3 ай бұрын

    ඒ vibe එක හැමදාම එකයි. 2000 දී මුලින්ම අහනකොට දැනුන vibe එක අදත් දැනෙනෙවා.

  • @prasadasiri9558

    @prasadasiri9558

    3 ай бұрын

    Giya sathiye show ekak baluwa thamath e wagemai

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi4 ай бұрын

    වෙනස්ම Vibe එකක්💯 1.25x වලින් වගේ Play වුනානම් Gammac තමයි🌚

  • @user-ww5rt5kj4q

    @user-ww5rt5kj4q

    3 ай бұрын

    Eka maru dance krann 😂❤

  • @BhagyaDewendra

    @BhagyaDewendra

    3 ай бұрын

    Wow ❤️❤️

  • @geetune8984

    @geetune8984

    3 ай бұрын

    1.25× Vibe 🔥👌

  • @ggchamila6757

    @ggchamila6757

    3 ай бұрын

    මේකටත් ඔයාල දෙන්නගෙ dance එකක් දෙන්නකෝ Vidusha_N_Janushi

  • @Viraj_Jayawickrama

    @Viraj_Jayawickrama

    3 ай бұрын

    eka maru

  • @amalipriyangika5616
    @amalipriyangika56163 ай бұрын

    සන්තුෂ් කියන්නේම පිස්සුවක් තමයි ඉතින් එදා වගේම තවමත්.ආසම ගායකයෙක්.හැම නිර්මාණයක් වගේම මේකත් සුපිරියක් තමයි ❤❤❤

  • @Jesus_Saves_Believers

    @Jesus_Saves_Believers

    12 күн бұрын

    දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @janakasampath2939
    @janakasampath29392 ай бұрын

    අර්තයක් ඇති සිංදුවක් මෝකද ඔය කොයි කොමලියත් අර පිටිපස්සේ නටන ඇට සැකිලි වේලා යනවා. B&Nලා සුපිරි ❤️

  • @chathurmusic
    @chathurmusic4 ай бұрын

    Randhir ගේ සිංහල රැප් එක සුපිරියක් කියන උන් මේ කොනට❤❤❤

  • @dinushasamarasekara9308

    @dinushasamarasekara9308

    3 ай бұрын

    Randhr 👍ARX රැප් එකක් කියමුකෝ ❤

  • @uwa5331

    @uwa5331

    3 ай бұрын

    yes

  • @ayeshahasarangani538

    @ayeshahasarangani538

    Ай бұрын

    ❤❤❤

  • @user-gw3wv5mz6v

    @user-gw3wv5mz6v

    Ай бұрын

    mona konatada appa

  • @Jesus_Saves_Believers

    @Jesus_Saves_Believers

    12 күн бұрын

    දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @madushani673
    @madushani6733 ай бұрын

    කොච්චර සිංදු ආවත් මේ වගේ එකක් ආව ගමන් අනිත් ඒවා ඔක්කොම අමතක වෙනවා...මේකනම් වෙනමම vibe එකක්...❤

  • @VishHub
    @VishHub3 ай бұрын

    කොච්චර ඇහැව්වත් ඇතිවෙන්නේ නෑනේ😊 මාරම ලස්සනයි සිංදුව 😍 BNS ජය වේවා 👍

  • @srimaligunapala5048
    @srimaligunapala50483 ай бұрын

    ලස්සනම අලුත් විදියකට. ලස්සනටම නිර්මාණ කරන සංතුෂ්.භාතිය.ආදරෙයි ගොඩාක්

  • @lakminirathnayaka8953
    @lakminirathnayaka89533 ай бұрын

    කාලෙකට පස්සෙ ආපු සුපිරිම සිංදුවක්..පිස්සුවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @worldwide2988
    @worldwide29884 ай бұрын

    චිල් එකේ අහන්න පුලුවන් පට්ට සින්දුවක්❤️❤️❤️❤️ BnSලා මොන සින්දුව කිව්වත් පට්ට ආසයි❤️❤️😊😊😊

  • @baiscopetv
    @baiscopetv3 ай бұрын

    මේ ටිකේ ආසම සිංදුව❤

  • @nishadilakmali6275
    @nishadilakmali62753 ай бұрын

    කොච්චර ඇහුවත් මේ සින්දුව එපා වෙන්නේ නෑ BNS 💖

  • @IR_ESH
    @IR_ESH3 ай бұрын

    Un poco loco මතක් උනා...❤වැඩේනම් සුපිරි ❤ 🔥👌

  • @chamodrajapaksha3975

    @chamodrajapaksha3975

    3 ай бұрын

  • @LakShan96
    @LakShan964 ай бұрын

    BNS ft Randhir ❤ පොඩි කාලේ මතක් වෙනවා😢

  • @gevindimanudula9767

    @gevindimanudula9767

    4 ай бұрын

    Owww 😢🥺❤️

  • @nethminimasha3308

    @nethminimasha3308

    3 ай бұрын

    😢

  • @user-fs9es1ym9z

    @user-fs9es1ym9z

    3 ай бұрын

    Ow ee set eka ekatama inna one

  • @chamodhiimasha3622
    @chamodhiimasha36223 ай бұрын

    මේක නම් මරු❤ ඇත්තටම මේ තුන්දෙනා නම් හැමදාම එක වගේමයි❤ වයස reverse වෙනවා වගේ ❤

  • @amalmallawaarachchi3987
    @amalmallawaarachchi39873 ай бұрын

    මුං වයසට යන්නේ නෑනේ,..❤

  • @roohirathnayake

    @roohirathnayake

    2 ай бұрын

    ekagai😍

  • @evilnhetti1469

    @evilnhetti1469

    2 ай бұрын

    ඒකනම් ඇත්ත තමයි 😂😂❤

  • @dissanayakadissanayaka900

    @dissanayakadissanayaka900

    2 ай бұрын

    අපි ඉස්කොලේ යනකොටත් මෙයාලගේ සිංදු අහනවා .. එත් අපි මේ තුන්දෙනාටත් වඩා වයසයි වගේ 😢❤❤

  • @InomaUdeni

    @InomaUdeni

    2 ай бұрын

    ඒක ඇත්ත මමත් එක්ගයි😅😅

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    Ай бұрын

    ඒකනි❤❤❤❤

  • @vedioblog1111
    @vedioblog11114 ай бұрын

    මේක තමයි බලාපොරොත්තු උනේ BNS Legends of music .thank you. Superb 🎶🎶🎶😍💖💖💖💖

  • @WADNAVEENEW
    @WADNAVEENEW4 ай бұрын

    This song is so cool, but it's way cooler with 1.25× playback speed. 🔥

  • @theroamer360

    @theroamer360

    4 ай бұрын

    You are absolutely right! 😃👍🏽👍🏽

  • @nalindashan

    @nalindashan

    4 ай бұрын

    So true ❤

  • @dilmisanjana7739

    @dilmisanjana7739

    4 ай бұрын

    Supiri anee❤️anee

  • @mockshisilva7347

    @mockshisilva7347

    4 ай бұрын

    Ow ow 😂😂

  • @mellowmonsoon278

    @mellowmonsoon278

    3 ай бұрын

    NO. !! At 1.25 it sounds like tuc tuc or takarang Laylend bus music 😂😂😂

  • @Mashii473
    @Mashii4733 ай бұрын

    රැල්ලට ඒ වෙනස මරු BNS ආදරෙයි ❤❤❤❤❤

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb3 ай бұрын

    Ane ලස්සනයි visual ak . Bns kroth අනිවාර්යයෙන්ම hit wenwa kohomath . 👍❤😘😘💐

  • @thiwankakularathna
    @thiwankakularathna4 ай бұрын

    එක මරු ❤❤ පොඩි Coco movie එකෙ vibe එකකුත් තියනවා

  • @chamikarajayakody8766

    @chamikarajayakody8766

    4 ай бұрын

    Ado mamath hithuwa

  • @Joodhaa-oe4st

    @Joodhaa-oe4st

    3 ай бұрын

    ඔව්......

  • @digishine2790

    @digishine2790

    3 ай бұрын

    Ow

  • @elavibee
    @elavibee4 ай бұрын

    As always next level….good one BNS✌🏽✌🏽

  • @bnsmusic

    @bnsmusic

    4 ай бұрын

    Thank you 🙌

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi86623 ай бұрын

    අපි වයසට යනවා මේගොල්ලෝ එන්න එන්න තරුණ වෙනවා වගේනේ..😅❤️❤️❤️

  • @user-ti5pj8jz4s

    @user-ti5pj8jz4s

    3 ай бұрын

    පට්ට අ❤

  • @user-jy6xc5kx1o

    @user-jy6xc5kx1o

    2 ай бұрын

    Yes 👍

  • @isheerandi2231

    @isheerandi2231

    2 ай бұрын

    47

  • @sachikalakmali1255
    @sachikalakmali12553 ай бұрын

    හරිම ලස්සනයි ...ආදරෙයි ...b&s ❤️❤️❤️❤️

  • @suzettemoses7001
    @suzettemoses70014 ай бұрын

    My first crush santhush ❤️💐you guys are the best forever 😘😍

  • @Ck2R
    @Ck2R4 ай бұрын

    Bns❤

  • @KaviduPahan

    @KaviduPahan

    2 ай бұрын

    ❤🎉😊😮😊කවිදු

  • @MosesLakshman

    @MosesLakshman

    Ай бұрын

    WOW

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr3 ай бұрын

    ලබැදි ලබැදි ලබැදි ලබැදි ,මේ වචන දවස පුරාම කියවෙන උන් මේ කොනට❤

  • @Shamsacrifice...

    @Shamsacrifice...

    2 ай бұрын

    ඔයාට එහෙනම් මානසික ප්‍රතිකාර අවශ්‍යයි වගේ...එහෙම දවස පුරාම සින්දුවක උනත් වචන දවසම පුරාම එක දිගට කියවෙනව නම් ඔයාට මානසික ලෙඩක් ❤

  • @rangapriyadarshana4167

    @rangapriyadarshana4167

    2 ай бұрын

    ඔයාට මානසික ප්‍ර්‍රතිකාර අවශ්‍යයි 😂😂

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b4 ай бұрын

    සුපිරි.ආස්වාදයක්.වින්දනයක්.දනවන.සිංදුවක්.අයියෙ.මගෙ.උණුසුම්.සුභ.පැතුම්.භාතිය.අයියෙ.සන්තූෂ්.අයියෙ.ඔය.දෙන්නට.හැමදාටමත්.ආදරෙයි❤❤.ඉදිරි.කලාකටයුතු.වලටද.යහපත.සාර්ථකත්වය.පතා.මගෙ.ආශිර්වාදය.ගෞරවය.පුදමි.තෙරුවන්.සරණයි.ඔබ.දෙපළට.

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th4 ай бұрын

    මේක වෙනම වයිබි එකක්🎉🎉 කලහකාරි සංගීත තනු අතර කලහකාරි නොවන කලාත්මක හා නිර්මානාත්මක හොද නිර්මනයක් so bns it’s excellent and I wish u all the best 🎉

  • @djoshda1075

    @djoshda1075

    3 ай бұрын

    kzread.info/dash/bejne/m4GY2q6id5XVlMY.html

  • @BhanukaKothalawala
    @BhanukaKothalawala25 күн бұрын

    BNS Love you as always❤😊 My all time favourite💪

  • @MADU630
    @MADU6303 ай бұрын

    Superb ඉතින් B NS....❤❤❤ හැමදාමත් වගේ ලස්සන වැඩක් 👊🏼👊🏼

  • @Catman346
    @Catman3464 ай бұрын

    Video එකේ ඉන්න කොමලියා නම් මාර ලස්සනයි ❤️

  • @broken8570

    @broken8570

    3 ай бұрын

    Nimasha sandeepani

  • @Malki-lp6wf

    @Malki-lp6wf

    3 ай бұрын

    ​@@broken8570kauda e girl😮😮

  • @nilminipathirana7966

    @nilminipathirana7966

    3 ай бұрын

    Chulakshi wage poddak

  • @imeshaperera6751

    @imeshaperera6751

    3 ай бұрын

    ​@@broken8570 emasha කියන නිළිය වගේ පෙනුමෙන්

  • @nimeshsandeepa4012

    @nimeshsandeepa4012

    Ай бұрын

    ​@@broken8570සිරවට 🥲

  • @chill22mix
    @chill22mix3 ай бұрын

    මාරම ස්ලො වර්ශන් එකක්. ආදරෙයි B&S🖤❤️❣️💃🤍

  • @D.Amarakeerthi
    @D.Amarakeerthi3 ай бұрын

    Bhathiyage dance ekanm superb❤😂

  • @nishadiyoshitha5480
    @nishadiyoshitha54803 ай бұрын

    හරිම ලස්සනයි ඔයාලා තුන්දෙනාගේ සින්දුව...🥰❤ සුබ පැතුම්💐💐💐❤❤❤

  • @Joodhaa-oe4st
    @Joodhaa-oe4st4 ай бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 කොමලියාගේ හැඩ 😍😍😍

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera73753 ай бұрын

    B n s සිංදුවක් කරොත් ඉතින් අහන්න දෙයක්නෑ සුපිරියක්❤❤

  • @milanirenuka2965
    @milanirenuka29653 ай бұрын

    ඒක නම් සුපිරි 💗 BNS ගැම්මක් තමයි 🥰

  • @oshadijayarathna8712
    @oshadijayarathna87123 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.super ❤❤❤❤

  • @prabath.bandara
    @prabath.bandara4 ай бұрын

    සින්දුවක් 1.25x දාලා අහන්න උනාමද කොහෙද... ඒකත් BnS ලගෙ ♥

  • @Riderk93

    @Riderk93

    3 ай бұрын

    Sira 😅

  • @prabath.bandara

    @prabath.bandara

    3 ай бұрын

    @@Riderk93 1.15 හෝ 1.2 උනා නම් ඇති. but youtube එකේ තියෙන්නෙ 1.25 ඉඳන් නෙ...

  • @prasangasandaruwan9691
    @prasangasandaruwan96914 ай бұрын

    අඩෝ ඒක ෆට්ට. ආදරෙයි BNS 🔥🥰

  • @sandunnilantha
    @sandunnilantha3 ай бұрын

    coco animation movie eka mathak una meka dakkama. dialog BNS world ekata mamath giya ekedi thama me sinduwa dakke itapasse thamai meka hoyagena awe.💖💖💖💖👍👍

  • @CyrilPremathilaka
    @CyrilPremathilaka3 ай бұрын

    Superb Song BnS❤ GoAhead ❤️‍🔥💖🔥🔥 ආනන්දෙ Vocal පුරාවෘත්තය🎸🎙️👨‍🎤

  • @HashanPerera-fn4lv
    @HashanPerera-fn4lv3 ай бұрын

    Song එකේ අර අමුතු shuffle vibe එක එන්නේ ඔරිජිනල් ටෙම්පෝ එකේ විතරයි.එතන තමා සින්දුවේ feel එක තියෙන්නේ..❤❤❤

  • @sarangapushpakumara4444

    @sarangapushpakumara4444

    3 ай бұрын

    Aniwa man arahamath ahuwa set na original eka tharam

  • @bimsarakumarasinghe7099
    @bimsarakumarasinghe70994 ай бұрын

    කට්ටිය කීවා වගේම මේක 1.25x ස්පීඩ් එකෙන් ඇහුවා. මේකේ නියම වයිබ් එක එතකොට තමා. මං හිතන්නේ ඒකත් වෙනම වර් ෂන් එකක් වගේ දුන්නා නම් මරු

  • @djoshda1075

    @djoshda1075

    3 ай бұрын

    kzread.info/dash/bejne/m4GY2q6id5XVlMY.html

  • @pramodhahansika3311

    @pramodhahansika3311

    3 ай бұрын

    ❤😂 ow hebai

  • @sonalimanusha451
    @sonalimanusha4512 ай бұрын

    Love this ❤ .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ සින්දුව නම්

  • @user-fp1cx5ln7o
    @user-fp1cx5ln7o3 ай бұрын

    B&S හැමදාමත් ආදරෙයි....මේක සුපිරි...

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi43094 ай бұрын

    Nice Version. All the Best Bhathiya & Santhush Both & Randhir Also.. ❤😘

  • @arjunstreaming8513
    @arjunstreaming85134 ай бұрын

    Congratulations ❤ bathiya & Santhush Aiya & my fav rapper Randhir Aiya ❤ 🎊

  • @user-ye4st6tx3t
    @user-ye4st6tx3t3 ай бұрын

    මේකනම් මරු ❤

  • @amazingdlr987
    @amazingdlr9873 ай бұрын

    Wow සුපිරියක් හොදේ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirunipratheesha1310
    @hirunipratheesha13104 ай бұрын

    හැම song එකක්ම hit ekak tmi ❤ all the best BNS brothers

  • @ayodyapathirana722
    @ayodyapathirana7223 ай бұрын

    ඒක මාරම ලස්සනයි අමුතුම vibe එකක් ❤❤❤

  • @sadee.n
    @sadee.n3 ай бұрын

    1 Million Views!!🤩👏 Congratulations BNS 😊🎊❤✌

  • @sandaliprasadika5927
    @sandaliprasadika59273 ай бұрын

    Wow amazing song😍❤️ එදාත් අදත් අලුත් දේ කලා හැබැයි එයාලා එදා හිටිය BNS ම තමා. අදටත් අපි ආදරේ ඒකයි ❤

  • @A.D.C477
    @A.D.C4772 ай бұрын

    තාරුණ්‍යයේ මම දැක්ක, එදා සිට මෙදා දක්වා වයසට නොගිය පිරිපුන්ම ගායකයෝ තුන්දෙනා ❤😊 ආදරෙයි ❤❣💞 තෙරුවණ් සරණයි 👏🌻 God bless 👏🌻

  • @laknaladduwahetty3191
    @laknaladduwahetty31914 ай бұрын

    Santhush getting younger and younger . Nice song and video also good

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    4 ай бұрын

    Same with Bathiya. I can't believe Bathiya is 47 years 🙂. He looks 30

  • @lakshikamadu5063
    @lakshikamadu50633 ай бұрын

    සන්තුශ් තමයි සුපිරියටම කියන්නේ ❤

  • @devindavitharana5900

    @devindavitharana5900

    3 ай бұрын

    😍

  • @hasithajanaka5639

    @hasithajanaka5639

    3 ай бұрын

    Aniva

  • @Sanu-zp7gv

    @Sanu-zp7gv

    3 ай бұрын

    Gmmc ♡

  • @user-ts7ft9vh4m
    @user-ts7ft9vh4m2 ай бұрын

    සුපිරි 😍😍😍😍වයසට නොයන ගායකයො..ආදරෙයි හැමදාම

  • @Dinu__weerasinghe
    @Dinu__weerasinghe3 ай бұрын

    Woow woow woow So beautiful song congratulations both ❤😊

  • @VishwaVidarshana
    @VishwaVidarshana4 ай бұрын

    කොමලියා කියන නම ඇහෙනවා දැන් වැඩි වගේ❤❤❤ ලස්සන සින්දුව ❤❤❤

  • @nawodruchiran4067
    @nawodruchiran40673 ай бұрын

    ඒක ෆට්ට 💪🏻 සන්තුශ් ගැම්මක් තමයි. රන්ධීර් පරණ රහ ආයෙත් අලුත් කරා🤍

  • @nimeshadilrukshi7561
    @nimeshadilrukshi75613 ай бұрын

    පුංචි කාලේ දැක්ක විදියමයි❤ආදරෙයි BNS❤

  • @cl610
    @cl6103 ай бұрын

    නියමයි..ලස්සන සින්දුවක්..ටික්ටොක් වල ඇහුනම හිතුවේ නෑ කියන්නේ BNS කියලා...❤❤❤

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe38584 ай бұрын

    වෙනස්ම එකක් 😍💗

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum68163 ай бұрын

    සුපිරියක් 💕💕💕💕💕💕

  • @MGDhanushka
    @MGDhanushka3 ай бұрын

    ලබැඳි කොමළියා 🥰 ඒක සුපිරි එකක් 😍😍

  • @anomapriyadarshani3361
    @anomapriyadarshani33613 ай бұрын

    Santhush's singing part wow❤️💐

  • @YumiYtube
    @YumiYtube4 ай бұрын

    BnS with Randhir after a super long time in one song vibe ♥️😍🎶

  • @SuranjanGunawardana
    @SuranjanGunawardana3 ай бұрын

    එක පිටම 3න් වතාවක් ඇහුවා පිස්සුවක් අෆ්ෆා එපා වෙන්නෙම නෑ ❤

  • @sadee.n
    @sadee.n3 ай бұрын

    BNS ලගේ හැම සිංදුවක්ම හැමදාම අහන්න පුළුවන්..😊💙මේ දවස් වල නිරතම ලබැඳි කොමළියා තමයි...😄🎶🎧🗣 වෙනස් next level වැඩක් නම් BNS තමයි...😍🔥 My favourite voice.... Super...My heros🤩✌😇 Love you always... ❤❤ #TRENDING #500k+ 👏 #BNS👏🔥

  • @djoshda1075

    @djoshda1075

    3 ай бұрын

    kzread.info/dash/bejne/l2Z40amwqNfXqZc.htmlsi=KR9c0DR-MvTB2r_2

  • @vinz_music8116
    @vinz_music81164 ай бұрын

    Wow pattama lassanai BNS..❤️ Harima asawen baluwe..😍😍

  • @gagumina-ThadhiYa
    @gagumina-ThadhiYa3 ай бұрын

    සුපිරි👌 bns ❤

  • @Musicvibes2011
    @Musicvibes20112 ай бұрын

    ඔයාලගේ සිංදු අපි පොඩිකාලේ ඉඳන් අහනවා.අලුත් එකක් ආවම පට්ට ආසාවෙන් බලන්නේ.දවසින් දවස ඔයාලා TRENDING වෙනවා❤❤❤❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara12163 ай бұрын

    Music එකෙ වෙනසක්... මරැ🔥🔥

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd44983 ай бұрын

    මටනම් මේ ගීතයේ රහ හොඳටම තියෙන්නෙ මේ තියන ඔරිජිනල් තත්වෙන් පමණයි. 1.25x වලදි මේකෙ රහ නැත්තටම නැතිවෙනව. කාලෙකින් රහට සින්දුවක්!🎧

  • @user-ww5rt5kj4q

    @user-ww5rt5kj4q

    3 ай бұрын

    Ow ethakota dance krann puluwan pissek wage. E unata raha normal eka❤

  • @shavindaindrajith4776

    @shavindaindrajith4776

    3 ай бұрын

    Ou eka wenm vibe ekk

  • @mal6593

    @mal6593

    3 ай бұрын

    නෑ එහෙම නැති වෙන්නේ නෑ

  • @weneedpeace92

    @weneedpeace92

    3 ай бұрын

    yes

  • @djoshda1075

    @djoshda1075

    3 ай бұрын

    kzread.info/dash/bejne/m4GY2q6id5XVlMY.html

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka42454 ай бұрын

    සුපිරියක්.

  • @tsrbeats
    @tsrbeats3 ай бұрын

    වෙනස්ම vibe එකක් 🤩🎧

  • @MeAleo82
    @MeAleo823 ай бұрын

    Love this.awesome track. They have always had given the best for fans.

  • @sadee.n
    @sadee.n3 ай бұрын

    #TRENDING 👏🎊 Such a Beautiful song.. i listen to this song all the time now🎧😄✌and this song fill my with joy🤩BNS🌍❤😊🎶

  • @dinuka.sathsara1234
    @dinuka.sathsara12343 ай бұрын

    හරිම ලස්සන සින්දුවක් ❤❤❤

  • @nimajayarathna9041
    @nimajayarathna90413 ай бұрын

    Love it...❤️❤️😍😍 Wow wow wow ....

  • @sureshsandamal3730
    @sureshsandamal37303 ай бұрын

    Aaadarey hamadamath BNS la oyalata.❤❤❤fatta me sinduwa nam ahuwa wara ganana kiyannath bari tharam😊 maru👍👍💗

  • @nishisgarden3801
    @nishisgarden38013 ай бұрын

    Wow what a great song.. ඇත්තටම මේ ගීතය හරිම මිහිරී පොඩි දරුවෙකුට උනත් අහන්න පුලුවන් ලස්සන වචන ❤💐🫰👍

  • @Chunki447
    @Chunki4473 ай бұрын

    Listen 1.5x speed.....It's sooo good😂

  • @udaridesilva2089

    @udaridesilva2089

    2 ай бұрын

    Yes

  • @gayaniroopika6807

    @gayaniroopika6807

    2 ай бұрын

    Extremely ...😅

  • @hiruninisansala2195

    @hiruninisansala2195

    2 ай бұрын

    😮❤💃

  • @hiruninisansala2195

    @hiruninisansala2195

    2 ай бұрын

    1.25 too 🎉

  • @user-um2wh1et2m

    @user-um2wh1et2m

    2 ай бұрын

    😂

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n3 ай бұрын

    නියමයි අයියා ලා සිංදු ව❤❤❤❤❤❤

  • @lakshiniwanthi3105
    @lakshiniwanthi31053 ай бұрын

    Music එක නම් පට්ට.....❤❤❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi15903 ай бұрын

    සුපිරියක් තමයි

  • @VTShinegirl-qu8kr
    @VTShinegirl-qu8kr3 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අයියෝ 🌝❤

  • @asankaamarasinghe7727
    @asankaamarasinghe77273 ай бұрын

    Sinduwat supar...randeerge රැප් එකත් supar🎉🎉🎉🎉

  • @samanthakarunarathna21
    @samanthakarunarathna212 ай бұрын

    සීන් එක කියන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😊❤

  • @sandakelumprabashvara6150
    @sandakelumprabashvara61504 ай бұрын

    relise venakal balan hitiyeee...thank youuu.. eka pattaa...

  • @user-oy4vb1ec5n
    @user-oy4vb1ec5n2 ай бұрын

    trending තමයි ඉතිම්❤❤

  • @PurnikaChathurani
    @PurnikaChathuraniАй бұрын

    Thawath aluth songs enakan balan innawa. God bless you BNS❤

  • @user-pj6bc8qc3t
    @user-pj6bc8qc3t3 ай бұрын

    මරු මරු ❤

  • @nadeekakumari6031
    @nadeekakumari60313 ай бұрын

    Beautiful song. 😊 love you bns ❤

  • @dulanjaleepathiraja9389
    @dulanjaleepathiraja93894 ай бұрын

    Woowww ⚡beautiful melody and such a good song 💨

  • @user-nk2hn9wl3b
    @user-nk2hn9wl3b3 ай бұрын

    සුපිරි ❤❤❤❤❤❤

  • @nadunigamage2163
    @nadunigamage21633 ай бұрын

    Santhushge voice Eka godak match wenawa song ekata 😍😍😍Thun denama superb 😍😍