No video

Sajitha Anthony - MIHIRAWA AWA (මිහිරාව ආවා) - Official Music Video

ARTIST
Sajitha Anuththara Anthony
LYRICS
Jackson Anthony
MELODY
Chinthaka Lakmal Jayakody
MUSIC ARRANGEMENTS
Chinthaka Lakmal Jayakody & Sanuka Wickramasinge
MIXING & MASTERING
Chinthaka Lakmal Jayakody
VIDEO PRODUCTION
Darkroom
DOP
Jeewan Wijesiri
EDITOR & COLORIST
Kavindu Kahadugoda
DRONE
Sheran Sithumina
LOGO ART
Pasan Hettiarachchi
CAST
Sajitha Anthony
Buwinika Manisha
MAKEUP ARTIST & HAIRDRESSER
Salon Chamya & Academy
COSTUME SPONSOR
Namal Balachandra
Kanishka Sangabo Dias
Raffealla Fernando
Powered by Photo Technica Nikon Z7
FLOWERS
Salon Gaby - Insha Brantha
SPECIAL THANKS
Manusha Wickramasinghe
Namal Wijethunga
Dilmin Perera
Nadeemal Perera
Yasas Dhanajaya
Mandakini Amarasekara
Thaveesha Basnayake
Senithi Halvitige
Nethma Arsakulasuriya
Trishala Ratnapala
Dashika Wijegooneratne
Dilan Edirisinghe
Ashan Udupildeniya
Lakshika Jayakody
Duminda Wickramasinghe

Пікірлер: 4 200

  • @Yohan_kevinx
    @Yohan_kevinx5 ай бұрын

    2024 anyone?

  • @PubuduNethZZ

    @PubuduNethZZ

    5 ай бұрын

  • @Sanusanu519

    @Sanusanu519

    5 ай бұрын

  • @dewminimuthunayaka3074

    @dewminimuthunayaka3074

    4 ай бұрын

    ❤😊

  • @kovinda

    @kovinda

    4 ай бұрын

    yup

  • @Chamiduinduwara5567

    @Chamiduinduwara5567

    4 ай бұрын

    Hmmm

  • @user-mu3yq6tn3j
    @user-mu3yq6tn3j10 ай бұрын

    අද ජැක්සන් මහතාගේ අබාවය අහලා මේ සින්දුව ඇහුව ඇත්තටම මං එතුමාව ඇස් දේකටවත් දැකලා නෑ එත් ලගම කෙනෙක් නැති උනා වගේ ඇඩුනා මට 😢.. එතුමා මගේ මගේ ළමා ලෝකය ලස්සන කරා. මොක් සුව පතමි පියාණනි 🙏😢

  • @IndikaKoswathtba-rc6ge

    @IndikaKoswathtba-rc6ge

    4 ай бұрын

    🙏🌸

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    4 ай бұрын

    😢😢😢😢

  • @ManoriPriyanga-vs2ok

    @ManoriPriyanga-vs2ok

    3 ай бұрын

    😢😢😢😢

  • @Forvyou1

    @Forvyou1

    2 ай бұрын

    🥺

  • @sandaruanjana9456
    @sandaruanjana94563 жыл бұрын

    විශුවල් එකට 100% පදවැලට 100% ගායනයට 1000%

  • @isurumatheesha8608
    @isurumatheesha8608 Жыл бұрын

    මේක 2010 Law college එකේ අයියා කෙනෙක් ලියපු නිසදැසක්. ඒක ජැක්සන් මහත්තයාට ලැබුනාම සුපිරියට ඔප දාලා තියෙනවා. ඕක ලියලා තිබුනේ ආරාධනා ගීතය ඇසුරින් ඔහුගේ පෙම්වතියට

  • @SANUKA
    @SANUKA5 жыл бұрын

    Love it !! 😍 Congratulations to both of you !! Sajitha & Buvi ❤️

  • @niv6924

    @niv6924

    5 жыл бұрын

    Apple music daanna kiyanna appa danwath 😂

  • @lakshithanilupa3013

    @lakshithanilupa3013

    5 жыл бұрын

    Aah thanx machan..!!

  • @lansindufernando7856

    @lansindufernando7856

    5 жыл бұрын

    Sanuka aiye oya italy wala milano wala show ekakata tour ekak enna kemathida...oyath ekaka e gena katha karaganna vidihak thiyenawada

  • @chamidiperera

    @chamidiperera

    5 жыл бұрын

    Congratulations both of you 😘❤️

  • @pradeepalakmali7642

    @pradeepalakmali7642

    5 жыл бұрын

    Mihirawa awaa madurahasa kiiwaa.patta sajitha congratulations

  • @sajitha00anthony
    @sajitha00anthony5 жыл бұрын

    Thank you very much for all your lovely comments. Me and Buvi read them all ❤️

  • @ashenkumara9243

    @ashenkumara9243

    5 жыл бұрын

    Good luck both of you &wish your happy marriage life!!!💐💐💐😘😘😘👍👍👍💖💖💖

  • @KaveenaAmarasekara

    @KaveenaAmarasekara

    5 жыл бұрын

    ♥️♥️♥️♥️

  • @dilaniperera3926

    @dilaniperera3926

    5 жыл бұрын

    Sooriya arane hitapu podi kollawamai penne.buvini is very pretty girl.congrats.also great song.

  • @ashenkumara9243

    @ashenkumara9243

    5 жыл бұрын

    👍👍😘😘💐💐

  • @shanikawijenayake8953

    @shanikawijenayake8953

    5 жыл бұрын

    Hpy wedded life saji n buvini akki❤️❤️

  • @nethu1692
    @nethu1692 Жыл бұрын

    2023 ත් අහන අය ලයික් එකක් දාමුද

  • @nawarathnanawarathna1954

    @nawarathnanawarathna1954

    Жыл бұрын

    Hee hee❤

  • @LasaniSubodanee

    @LasaniSubodanee

    6 ай бұрын

    2024❤️

  • @adhithyasandamin

    @adhithyasandamin

    5 ай бұрын

    2024🙂

  • @chithranigamage1374

    @chithranigamage1374

    5 ай бұрын

    ❤😂🎉😢 😮 😅😊 C in TC I'an use hi hi hi hi no no no bill zzz zzz zzz Mondayxxzzzzsssewda​@@LasaniSubodanee

  • @dsofficial2091

    @dsofficial2091

    4 ай бұрын

    2024❤❤❤

  • @pamudithasachinthaka6802
    @pamudithasachinthaka680211 ай бұрын

    Lyrics : කතරක වහින වැස්ස සේ..මල් වැසි ආවා.. සුලගට සලිත ලියවැලක්..ලා දලු පෑවා.. විලකට නෙලඹු මල තුරේ පිනිබිදු දෝවා.. මලකට සුවද පොද වගේ මුවරද නාවා.. මිහිරාව ආවා.. මදු රහස කීවා.. හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා.. මිහිරාව ආවා.. මදු රහස කීවා.. හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා.. ඔය තුරුලෙමයි ප්‍රිය බදේ.. ඔය තුරුලෙමයි ප්‍රිය බදේ.. හිරු පායන්නේ මේ ජීවිතේ.. හිරු පායන්නේ මේ ජීවිතේ.. සංසාරන්‍යයේ බොහොම විස කටු තියේ.. මේ ආරන්‍යයේ..ඉන්න මට පින තියේ.. මිහිරාව ආවා.. මදු රහස කීවා.. හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා. මිහිරාව ආවා.. මදු රහස කීවා.. හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා. ඔය තුරුලෙමයි ප්‍රිය බදේ.. ඔය තුරුලෙමයි ප්‍රිය බදේ.. හිරු පායන්නේ මේ ජීවිතේ.. හිරු පායන්නේ මේ ජීවිතේ.. හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ.. මෙන්න මගේ ජීවිතේ..පුදමි පඩුරක් ලෙසේ.. මිහිරාව ආවා.. මදු රහස කීවා.. හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා. මිහිරාව ආවා.. මදු රහස කීවා.. හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා.. ඔය තුරුලෙමයි ප්‍රිය බදේ.. ඔය තුරුලෙමයි ප්‍රිය බදේ.. හිරු පායන්නේ මේ ජීවිතේ.. හිරු පායන්නේ මේ ජීවිතේ

  • @sanksmaduranga-yf4tr

    @sanksmaduranga-yf4tr

    11 ай бұрын

    🫡🫡🫡

  • @himashadisanayaka8108

    @himashadisanayaka8108

    9 ай бұрын

    😍😍😍😍😍😍😍😍😘

  • @user-qr2ey2hv4z

    @user-qr2ey2hv4z

    7 ай бұрын

  • @ThanujaNilmini-nw9np

    @ThanujaNilmini-nw9np

    7 ай бұрын

    😊

  • @priyadarshanifernando5026

    @priyadarshanifernando5026

    7 ай бұрын

    Copy One

  • @sajitha00anthony
    @sajitha00anthony5 жыл бұрын

    .. thank you thank you thank you... oyalage Honda prathichara labanna api waasanawanthai. Ee wagema mage hama fan kenektama mama nayagathi. Honda nirmana karamin ee naya piyawanna mama porondu wenawa. Adarei hamotama.. 🤘🏾

  • @pasinduinduwara3290

    @pasinduinduwara3290

    5 жыл бұрын

    ❤❤❤

  • @thisariweragala1527

    @thisariweragala1527

    5 жыл бұрын

    👏

  • @ishurathnayake5393

    @ishurathnayake5393

    5 жыл бұрын

    Fttt aiye.. sathutinm inna

  • @rajarathnamriyan1506

    @rajarathnamriyan1506

    5 жыл бұрын

    Api blaporottuwen innwa. For the next song

  • @isharamalshani863

    @isharamalshani863

    5 жыл бұрын

    Buviwa adaren matak kara kiyanna

  • @tiffanyc.8210
    @tiffanyc.82104 жыл бұрын

    I don't understand any word. But I find this beautiful. Lots of love from Florida. xx

  • @shinakadilhani14

    @shinakadilhani14

    4 жыл бұрын

    Hii..absolutely thank u for appreciating our country song❤

  • @dinelkadissanayake794

    @dinelkadissanayake794

    4 жыл бұрын

    Love❤️🇱🇰 from sri lanka

  • @shevonlakpriya4295

    @shevonlakpriya4295

    4 жыл бұрын

    Proud of you💙

  • @fazeemaskin8006

    @fazeemaskin8006

    4 жыл бұрын

    @@tiffanyc.8210 appearantly this song is about his girlfriend. Which was written by his father. Thank you Shakira 15 years old

  • @fazeemaskin8006

    @fazeemaskin8006

    4 жыл бұрын

    @@dinelkadissanayake794 in I'm

  • @kanchanasandaruwani6924
    @kanchanasandaruwani692410 ай бұрын

    සංසාරන්‍යයේ බොහොම විසකටු තියේ... මේ ආරන්‍යයේ ඉන්න මට පින තියේ.... ජිවිතේට හරියනම කෙනා ලැබුනම හිතට දැනෙන සැනසීම,සතුට ලස්සනට කියලා තියෙනවා මේ සින්දුවෙ.අහන හැමවෙලේම හිතෙනවා එහෙම. RIP Jackson Anthony💔 මං ආසම සින්දුවක් 😢

  • @bepostivelife5861

    @bepostivelife5861

    4 ай бұрын

    ආසම සින්දුවක්

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman57802 жыл бұрын

    2022ත් අහන සෙට් එක මේ පැත්තට😍මේක නම් පිස්සුවක්♥️

  • @dpmusicsl8871

    @dpmusicsl8871

    2 жыл бұрын

    kzread.info/dash/bejne/X3uM05ajfb22h7A.html

  • @biomathsseteka2005

    @biomathsseteka2005

    2 жыл бұрын

    මිස්ටර් සරා ❤❤

  • @ruu-og6jd

    @ruu-og6jd

    Жыл бұрын

    💃

  • @instantlessons6402

    @instantlessons6402

    Жыл бұрын

    💗💗💗💗💗💗💗

  • @kavithidasna

    @kavithidasna

    Жыл бұрын

    2023🌃☄️⛈️🥀🥺🌌

  • @kavindumax4763
    @kavindumax47634 жыл бұрын

    ඔයාලා මිහිරාව ආවා කියනවා. අපි තාම සූරිය අරණ බලනවා. දුකයි දොරේ 😂. හැබැයි සිංඳුවනම් නියමයි ♥️.

  • @ruvindyaperera7774

    @ruvindyaperera7774

    4 жыл бұрын

    😂😂😂😂

  • @silvasilva5934

    @silvasilva5934

    3 жыл бұрын

    😀😀😀😀💔

  • @achalaimesh3118

    @achalaimesh3118

    3 жыл бұрын

    😂🤣🤣🤣🤣🤣

  • @hashanbuddika6961

    @hashanbuddika6961

    3 жыл бұрын

    @kasuni silva 🤣🤣🙄

  • @movieworld5875

    @movieworld5875

    3 жыл бұрын

    අනේ මට 500" වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්

  • @hirubro9061
    @hirubro90613 жыл бұрын

    අම්මෝ ඒ වචන සජිත අයියේ.. සංසාරනයයේ බෝම විසකටු තියේ මේ අරාන්‍යයේ ඉන්න මට පින තියේ..🥺

  • @Dahami.Senavirathne_
    @Dahami.Senavirathne_ Жыл бұрын

    "හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ, මෙන්න මගෙ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ..." The most beautiful & heart touching part of this song! Love this 🥺💖 This never gets old🖤

  • @dinaldilshan4724

    @dinaldilshan4724

    Жыл бұрын

    සුපිරි හිතක් තියන ලස්සන කෙල්ලෙක් 😊

  • @Pathumvidanage
    @Pathumvidanage2 жыл бұрын

    2021 ත් තාම අහනවා..පට්ට පැහැදිලි කටහඬක් සරා 😂❤️

  • @mdfernando2450
    @mdfernando24504 жыл бұрын

    සජිත හරිම වාසනා වන්තයි මේ වගේ සුන්දර බිරිඳක් ලබන්න... දැකපු ලස්සනම free shoot 1 🌷🌷🌷🌷

  • @rainbowstationery7140

    @rainbowstationery7140

    2 жыл бұрын

    Preshoot not freeshoot

  • @chathuranijayatunge1533

    @chathuranijayatunge1533

    2 жыл бұрын

    Eka nam aththa

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    4 ай бұрын

    එකෙන්ම

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha50333 жыл бұрын

    After නාඩගම්කාරයෝ. ❤️😇 (කට්ටිය ටිපර් වෙන්න එපා. නාඩගම්කාරයෝ පටන් ගන්න කලිනුත් අපි මේක ඇහුවා😂)

  • @senavirathna9670

    @senavirathna9670

    3 жыл бұрын

    මූව දන්නෙත් ඒ කතාවට පස්සෙ ද බං 🙄😂

  • @HiruSenevirathne

    @HiruSenevirathne

    3 жыл бұрын

    ane mnda bng ubala nm 2000n passe da

  • @shehanmaduwantha5033

    @shehanmaduwantha5033

    3 жыл бұрын

    @@HiruSenevirathne 2000න් පස්සෙ මගුලක් නෙමේ ඕයි. කලිනුත් ඇහුව. ඊට පස්සෙත් ඇහුව

  • @HiruSenevirathne

    @HiruSenevirathne

    3 жыл бұрын

    @@shehanmaduwantha5033 lol bng😂

  • @hirunilakshika7327

    @hirunilakshika7327

    3 жыл бұрын

    Apith ahuwa😂❤

  • @OFFICIAL-zh8zj
    @OFFICIAL-zh8zj3 жыл бұрын

    ඔයාගෙ තාත්තා දෝරෙ ගලන්න වචන වලින් ආදරේ මවන උල්පතක්.වචන වලට වගේම තනුවටත් පැලෙන්න ආදරෙයි මල්ලි

  • @cinderella9826
    @cinderella9826 Жыл бұрын

    ඒ තරම් වාසනාවන්ත ජීවිත...ඇස් වහක් නම් වදින්න එපා ❤️

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    3 ай бұрын

    ඔව්❤❤

  • @chathuradanushka242
    @chathuradanushka2425 жыл бұрын

    තාත්තගෙ පද......පුතාගෙ ගායනය........සුපිරි......💯💯💯💯💯

  • @nethminideshani6736

    @nethminideshani6736

    3 жыл бұрын

    😮😟

  • @pramodanichalanika9070

    @pramodanichalanika9070

    2 жыл бұрын

    ai buwige dance eka

  • @krishanwasantha
    @krishanwasantha5 жыл бұрын

    හොද කෙල්ලෙක් හම්බුනාම ජීවිතේ ගොඩාක් දේ වෙනස් වෙනවා.... ආදරෙයි

  • @kavindajayasinghe4349

    @kavindajayasinghe4349

    5 жыл бұрын

    Eeka❤

  • @krishank-pain1941

    @krishank-pain1941

    4 жыл бұрын

    Point ❤️

  • @Nipzverbatim

    @Nipzverbatim

    4 жыл бұрын

    Aniwa ban

  • @lashinianupama1001

    @lashinianupama1001

    4 жыл бұрын

    ❤️❤️

  • @nooname8963

    @nooname8963

    4 жыл бұрын

    Aniwa bn ...ඒවාගේම thama නරක කෙනෙක් හම්බ වුණොත් eeth ඉවරයි

  • @indikakoswathta8986
    @indikakoswathta89863 жыл бұрын

    මේ song එක million 10ක ටත් වඩා යනවමයි 💕ඒ තරම් ලස්සන සින්දුවක්. 💙💙💙

  • @dpmusicsl8871

    @dpmusicsl8871

    2 жыл бұрын

    kzread.info/dash/bejne/X3uM05ajfb22h7A.html

  • @damayanthikumari5334

    @damayanthikumari5334

    Жыл бұрын

    Ow ane math mara vidiyata aasai

  • @adeeshaimanthi1682

    @adeeshaimanthi1682

    Жыл бұрын

    ඔයා හරි

  • @user-ov4ys1to2w

    @user-ov4ys1to2w

    11 ай бұрын

    Hari

  • @adowhybnpubg7386

    @adowhybnpubg7386

    3 ай бұрын

    10M හරේ

  • @sahanpathirana8849
    @sahanpathirana88493 жыл бұрын

    අපේ සරානෙ මේ ඉතින්.තාම මෙ සිදුව මන් අහනව.ඒ තරම් කැමතියි❤️❤️❤️

  • @seconddirectionstudio1822
    @seconddirectionstudio18225 жыл бұрын

    ආදරේ කරන එවුන්ට තවත් ආදරේ කරන්න හිතෙන..ආදරේ කරන්නේ නැති එවුන්ටත් ආදරේ කරන්නම හිතෙන..ආදරේටත් ආදරේ හිතෙන...වසරේ ආදරණීයම Couple එකට ආදරය පිරුණු සුබ පැතුම්!නියමයි ආණා අයියේ!

  • @arunashantha5657

    @arunashantha5657

    5 жыл бұрын

    Eka patta kathawa

  • @OshanLiyanageDance

    @OshanLiyanageDance

    5 жыл бұрын

    Nivantha Vidushadha මිහිරාව ආවා " Mihirawa Awa Dance Cover - Oshan Liyanage 👉🏿 m.kzread.info/dash/bejne/e3pozrSQn5qYpto.html

  • @user-oc1xh1zl2c

    @user-oc1xh1zl2c

    4 жыл бұрын

    සාරංග උමාලිත් බැන්ද අලුත සිංදු කිය කිය නැටුව ඒකයි බය ටිකක් 😥😥😥😥😥

  • @wikumrathnayake7142

    @wikumrathnayake7142

    4 жыл бұрын

    @@user-oc1xh1zl2c මමනම් හිතන්නෙ නෑ උන් වගේ ඇන්තනි පවුලේ අය බොළදයි කියලා. ආදරේ පිරුණු රටම පිළිගත්ත ලස්සන පවුලක් ලැබුනු මේ අය කොහොමත් වෙන් වෙන්නෙ නෑ....

  • @mohanamadoru9058

    @mohanamadoru9058

    2 жыл бұрын

    @@user-oc1xh1zl2c api prarthana karanna ona me dennata jeewithe athi thura ehema deyak wenne nathuwa sathutin adaren inna labenna kiyala, api hoda deyak prarthana karoth a deya apitath ehemama balapanawa machoo. Mokada api budda daramaya adahana minissu nisa🙏🙏🙏🙏

  • @kasundewinda3603
    @kasundewinda36034 жыл бұрын

    20 පාරකට වඩා අහපු යාලුවෝ මේ පැත්තට එන්නෝ❤️❤️❤️❤️මේ ආදරයටන්න ඇස්වහක් කට වහක් වදින්න එපා....

  • @gangasanjeewani3038

    @gangasanjeewani3038

    3 жыл бұрын

    Meka 100 parak ahuwath epa wenne.😁❤❤

  • @chamindakumara4612

    @chamindakumara4612

    2 жыл бұрын

    Mmmm

  • @user-ky1xu9ss3y

    @user-ky1xu9ss3y

    4 ай бұрын

    සිය පාරක් විතර 2024ත්

  • @amandiakarshana18
    @amandiakarshana183 жыл бұрын

    මේ දවස්වල සරා කතාවෙත් පේන්න නැති හින්දා කොල්ලව පොඩ්ඩක් බලල යන්න ආවා .... වාඩියේ සින්දුත් ඇහෙන්නෙ නැති හින්දා මේක රස විදින්නත් එක්ක ආවේ❤️❤️❤

  • @nithyajayasinghe2502
    @nithyajayasinghe25025 ай бұрын

    2024 anyone ? ❤🥺

  • @ManoriPriyanga-vs2ok

    @ManoriPriyanga-vs2ok

    3 ай бұрын

    Ow❤

  • @chamywee9536
    @chamywee95365 жыл бұрын

    ❤️❤️ එක සැරයකට වඩා අහපු අය සිටීද ?

  • @sadaminisithu2445

    @sadaminisithu2445

    5 жыл бұрын

    Yeah😍

  • @kick5145

    @kick5145

    5 жыл бұрын

    උදවුවක් විදිහට මගෙ Channel එකත් Subscribe කරලා දෙන්නකො යාළුවනේ kzread.info/dron/QDAGy2aXozLP6uCNhboPMQ.html

  • @sadaminisithu2445

    @sadaminisithu2445

    5 жыл бұрын

    @@kick5145 Ok

  • @rionnora3528

    @rionnora3528

    5 жыл бұрын

    Ne

  • @shehanikaushalya3530

    @shehanikaushalya3530

    5 жыл бұрын

    Ela👍👍

  • @charithjayawardena6770
    @charithjayawardena67704 жыл бұрын

    Sir ජැක්සන් ඇන්තනි! Lyrics මාරයි

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha2553 жыл бұрын

    නාඩගම්කාරයොන්ගෙන් පස්සෙ සරාව හොයන අය කො. ❤️❤️

  • @gamingwithblood6781

    @gamingwithblood6781

    3 жыл бұрын

    Mama

  • @mrmastermindsl
    @mrmastermindsl3 жыл бұрын

    මිහිරාව කෙසේ වෙතත් Exam නම් ආවා🥴

  • @aree8952

    @aree8952

    3 жыл бұрын

    🤣🤣

  • @dilantheekshana6784

    @dilantheekshana6784

    3 жыл бұрын

    @@aree8952 hoda wade

  • @mrmartin6525

    @mrmartin6525

    3 жыл бұрын

    😂😂👁️

  • @mrmartin6525

    @mrmartin6525

    3 жыл бұрын

    මේක පාඩම් කරගනිං හොදට

  • @mrmastermindsl

    @mrmastermindsl

    3 жыл бұрын

    @@mrmartin6525 උබ කියනකන් හිටියේ😂

  • @chaturidanushka7961
    @chaturidanushka79615 жыл бұрын

    සජිතගේ කටහඩත් හරිම ලස්සනයි. අම්මගේ ලස්සන කටහඩයි, තාත්තගෙ රඟපෑමේ හැකියාවයි ලස්සනට මිශ්‍ර වෙලා හැදුන දක්ෂ පුතෙක්. සජිතට විෂුවල් එක ලස්සන කර ගන්න බුවනි ලොකු සපෝට් එකක් දෙනවා.හරිම ආසාවෙන් අහපු ලස්සනම ගීතයක්. ඔබ දෙදෙනා ගේ නව දිවියද සොදුරු ගීතයක් මෙන් හැඩ වේවා!!! ඔබ දෙපලට සුබ මංගලම්!!!

  • @rasikaruwan5786

    @rasikaruwan5786

    5 жыл бұрын

    Cantimililit

  • @kalanachethiya7183

    @kalanachethiya7183

    5 жыл бұрын

    සින්දුව ලස්සනයි

  • @waruna8067

    @waruna8067

    5 жыл бұрын

    Chaturi Danushka

  • @OshanLiyanageDance

    @OshanLiyanageDance

    5 жыл бұрын

    Chaturi Danushka මිහිරාව ආවා " Mihirawa Awa Dance Cover - Oshan Liyanage 👉🏿 m.kzread.info/dash/bejne/e3pozrSQn5qYpto.html

  • @chamilaperera2166

    @chamilaperera2166

    2 жыл бұрын

    @@waruna8067 vdrdfdhg

  • @srimathiperera40
    @srimathiperera405 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම්ම ලස්සනයි....හදවතින්ම සුබ පතනවා ඔය දෙන්නට...මම ගොඩක් ආස කරන හරිම ආදරණීය දෙන්නෙක්...❤️🤗

  • @dimuthindeewara2088
    @dimuthindeewara20883 жыл бұрын

    ඒක ෆට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද ❤️😍😘

  • @Vijayakumar-xb8wy

    @Vijayakumar-xb8wy

    2 жыл бұрын

    Matath

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    මටත් 😁

  • @behirofficial6559
    @behirofficial65599 ай бұрын

    ජේඩ්න් කවදහරි හරි සතුටෙන් බලයි අම්මිගෙයි අප්පච්චිගෙයි මේ ආදරණීය මතක ❤

  • @asankapradeep3857
    @asankapradeep38575 жыл бұрын

    අම්මෝ ඒ වීඩියෝ එක.ඒ වචන ටික.හිතට මාර ගැම්මක් ඒක.ඇත්තෙන්ම මේ වගේ නිර්මාණ තමා ඉස්සරහට ඕනි..දිගු ගමනකට සුබ පතනවා ඔයාලා දෙන්නටම.තෙරුවන් සරණයි !

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe97694 жыл бұрын

    හරිම ලස්සනයි පුතා . හරියට හිනදි film එකක් බැලුව වගෙයි.සින්දුව හරිම මිහිරයි. ඔයාල දෙන්න ඒ akt එක හොදටම කරල තියෙනවා . ඔයා ඉතිං හැමදාම දක්ෂයානෙ. ඔයාල හැමෝම හරිම ආදරණීය පවුලක්.අම්ම තාත්තා ඔයාලහැමෝටම ආදරෙයි...❤️❤️❤️

  • @mevuniperera4705
    @mevuniperera47053 жыл бұрын

    ඇත්තටම ඉස්සර නම් ලොකු කැමැත්තක් තිබුණ කලාකරුවෙක් නෙමෙයි..හැබැයි "සරා" නිසා හිතට වැදුණු හිතට දැනුන කලාකරුවෙක්🥰🥰..සරා නිසා නාඩගම්කාරයෝ එකටත් ඇබ්බැහිවෙලා දැන් නම්😍😍 Good luck Sajitha ayya and Buvi akki.. හැමදාම සතුටින් ඉන්න..ඇන්තනි පවුලටම ආදරෙයි ❤️✨බුදුසරණයි හැමෝටම 😘❤️

  • @nuwanthimarasighe8613
    @nuwanthimarasighe86139 ай бұрын

    එතුමාගේ වචන 🥺🥺🥺🥺🥺. අනේ හරිම දුකයි සිංදුව අහනකොටත් 😭😭😭😭😭😭😭.එතුමාට නිවන් සුව 🙏🙏🙏🙏🙏

  • @jcvj3839
    @jcvj38394 жыл бұрын

    සජිත ගේ voice එක හරිම ලයාන්විතයි. පිරිමි කෙනෙක් ට තියෙන්න පුළුවන් විදිහට මිහිරිම කටහඬක්‌. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ පද පේළියත් ඒ වගේම හරිම ලයන්විතයි. Video is superb👌 මම මේ සින්දුව අවුරුද්දක් තිස්සේ කීපාරක් ඇහුවද මමවත් දන්නේ නෑ. All the best u all!

  • @nimnatharindi9981

    @nimnatharindi9981

    2 жыл бұрын

    ඔයා හරි හරිම ලස්සනයි

  • @sarasaviya5292

    @sarasaviya5292

    2 жыл бұрын

    Ow ane

  • @rush99633

    @rush99633

    2 жыл бұрын

    සවුදමක් කියන්නතේ

  • @Kevin-si9xe

    @Kevin-si9xe

    Жыл бұрын

    @GENIUS MIND ithin meya ehema ekk gana kiyala nane bn😄

  • @pamodmadubhashana4404

    @pamodmadubhashana4404

    Жыл бұрын

    ​@@sarasaviya5292 aalllp

  • @kaushalyachamodi8939
    @kaushalyachamodi89394 жыл бұрын

    රංගනයට,ගායනයට,නර්තනයට දක්ෂ මේ අපුරු චරිතේ

  • @anantashrestha296
    @anantashrestha296 Жыл бұрын

    Really beautiful song found by my wife. Pleasant to hear with heart touching melody. May God bless you all. May your Dad quickly recovers so that he can be part of your happiness. Love from Nepal.

  • @Katatarasatavideofficail
    @Katatarasatavideofficail3 жыл бұрын

    සුපිරියක්.............................................................................................................................................................................................................................................................................................Superb.................................................................................................................................................................... ......

  • @ThanuwaraBaragamaarachchi

    @ThanuwaraBaragamaarachchi

    18 күн бұрын

    ......................................................................................................................................❤.............................................................................

  • @anomajayasinghe9188
    @anomajayasinghe91885 жыл бұрын

    මිහිරාව ආවා හරිම ලස්සනයි .. සුබ පැතුම් ඔබ දෙපලට සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි ..!!

  • @tvlemon2189
    @tvlemon21895 жыл бұрын

    Congratulations Bro අඩන සින්දු අතරේ සුපිරි සින්දුවක්

  • @cozyangel
    @cozyangel7 ай бұрын

    Anyone in 2024?😅

  • @MADUSHANKA-wo4yt

    @MADUSHANKA-wo4yt

    6 ай бұрын

    Yes😂

  • @kevii__keshi5060
    @kevii__keshi50603 жыл бұрын

    සජිත අයියා සින්ඳුවක් කලොත් මමනම් 20පාරකට වඩා අහනවා. කියලා වැඩක් නෑ Superb 👍👍🔥

  • @damayanthikumari5334

    @damayanthikumari5334

    Жыл бұрын

    Ammapa math emai

  • @Nilu157
    @Nilu1575 жыл бұрын

    මුල්ම වචන ටිකෙනුයි කටහඩිනුයි සිංදුව කීප වතාවක් අහන්න තරම් හිත ඇදිලා යනවා. ඇත්තටම මේ සිංදුවෙ මුල මැද අග එක වගේම ලස්සනයි ..... 💖

  • @dineshDinesh-gv3vi

    @dineshDinesh-gv3vi

    5 жыл бұрын

    Nice ❤️❤️❤️

  • @nilahasa7350
    @nilahasa73505 жыл бұрын

    ගොඩක් ලස්සනයි .. ඔබේ බිරිඳ buvini ඇයත් ගොඩාක් ලස්සනයි .බුවිනි..ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා මේ වගේ කොල්ලෙක් ලබන්න සහ මේ වගේ වසනාවන්ත පවුලකට එකතු වෙන්න . මම විශ්වාස කරනවා ඔබලාට කිසිම දුක්,කරදරයක් නොමවී ජිවිතාන්තය දක්වා සතුටින්ම සිටීමට වාසනාව තියෙනවා කියලා .. එය එසේම වේවා .!!!.. ඒ වගේම AKILA .AMANDA ඒ දෙන්නත් ගොඩාක් ලස්සනයි .ඔබලා සියලු දෙනාට මම සුබ පතනවා.ඔබේ මෑණියන් , පියාණන් , පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .!!!. දීර්ඝ ආයුෂ ලැබේවා .!!!.🙏🙏🙏... SAJITHA ඔබේ සින්දුව ගොඩක් ලස්සනයි .අර්ථවත් ,රසවත් ,😊.. සමහර මිනිස්සු බොහෝ දේ පවසයි . හොඳ වගේම නරකත් කියයි.මේ කිසිම දෙයක් ඔබලාගේ ජීවිතයට එක් කර නොගන්න. ☝️ ඔබේ ගමන ඔබ යන්න . මිනිස්සු නරක කියන්නේ ඉරිසියාවට.😊😊. ඉතින් ඔබලාට ජය.. කිසිම දිනක විරසක වී ඔබලා වෙන් නොවන්න.. ☝️.අපි අසායි ඔබලා සැමදා සතුටින් ඉන්නවා දකින්න .🙏🙏.තෙරුවන් සරණයි .!!!.

  • @deepadeepasihini6459

    @deepadeepasihini6459

    5 жыл бұрын

    My congratulations

  • @nishanroshan1928

    @nishanroshan1928

    5 жыл бұрын

    nb

  • @livinginaustralia11

    @livinginaustralia11

    5 жыл бұрын

    kzread.info/dash/bejne/onaMtKqcc8_NqbA.html

  • @anurasantha223

    @anurasantha223

    5 жыл бұрын

    dahami liyanage zee see zee

  • @callmecutie6912
    @callmecutie69123 жыл бұрын

    නාඩගම්කාරයෝ නිසා සජිතට කැමති වුන සෙට් එක මේ පැත්තට 🔥

  • @vidunthejana5256

    @vidunthejana5256

    3 жыл бұрын

    වහල්ලු ✨️

  • @dorinbanes8167

    @dorinbanes8167

    3 жыл бұрын

    Meapii.

  • @sew5353

    @sew5353

    3 жыл бұрын

    Api kamathi une sooriya arana balala 😬

  • @thimeeshasandasara9376

    @thimeeshasandasara9376

    2 жыл бұрын

    api set vechcha kolloo

  • @ulindu.025

    @ulindu.025

    2 жыл бұрын

    @@vidunthejana5256 පලයං ජරා පොන්නය💩

  • @anushkagayani39
    @anushkagayani392 жыл бұрын

    ලස්සනයි පොඩි ජැක්සන් .. සතුටින් ඉන්න

  • @nadulipahanya9684
    @nadulipahanya96845 жыл бұрын

    මම මේ song එකට කොච්චර ආසයිද කියලා කියන්නේ කොහොමද? ඒකට වචන හොයා ගන්නත් අමාරුයි.හරිම හරිම හරිම ලස්සනයි and ඔය දෙන්නාටම සුබ අනාගතයක් Good luck 💕💕💕😘😘😘💋💋😍😍

  • @sheromisherimis1407
    @sheromisherimis14075 жыл бұрын

    මිහිරාව අාවා....හරිම ලස්සනයි සුභ පැතුම් සතුටින් ඉන්න හැමදාම සජිත ❤බුවනි....

  • @tharunethu7790

    @tharunethu7790

    5 жыл бұрын

    Good luck

  • @mpniroshima7853

    @mpniroshima7853

    5 жыл бұрын

    ජය වේවා

  • @slupdates410
    @slupdates4102 жыл бұрын

    මම දැකපු Couple වලින් හොදම කපල් එක ❤️💛❤️💛

  • @rasikatharinda2780
    @rasikatharinda27803 жыл бұрын

    Such a beautiful song...Good job by Jackson, the King of the Cinema as as the provider of lyrics ..Sajitha ..the young gun..no words to tell its beauty..love from all every aspects....❤❤❤❤

  • @vlogisiwara1779
    @vlogisiwara17794 жыл бұрын

    පට්ටම ගති..2020 අහන අය😀🌸👇👇😀

  • @wasa.9753
    @wasa.97535 жыл бұрын

    What a beautiful song! Lyrics, voice, visual, music, everything blends together so perfectly. Welldone! Best of luck for a wonderful married life and many more successfully years to come!

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_4 ай бұрын

    2024 anyone.😭❤️

  • @Umanda0405
    @Umanda0405 Жыл бұрын

    After 3 years 🥹 I am speechless to appreciate how beautiful this song is 😍

  • @DS-IT-ACADEMY
    @DS-IT-ACADEMY5 жыл бұрын

    Mulinma kiynne ona Jackson sir ge lyrics gana ..wenada wagema ❤️❤️ gindara wage.... Song ekth visual ekath nymatama match .... ❤️❤️ Wish u both happy married life .😊😊 Stay blessed

  • @Hana-xw5yl
    @Hana-xw5yl4 жыл бұрын

    I'm addicted to this🙊❤ and Buvi she is fav😭❤ such a real beauty she is

  • @mr.m.maleesha9814
    @mr.m.maleesha98142 жыл бұрын

    harima lassana music video akk.💝💝mm harima adarei. oyl dennatath suba pathum

  • @ishanijayathilake
    @ishanijayathilake2 жыл бұрын

    Every piece of music related to this song is very sweet to the ear. Chinthaka Lakmal Jayakody Sir, I wish you to creat more such crearions and your future work. Best Wishes....❤️❤️❤️❤

  • @malkipanawala9808
    @malkipanawala98085 жыл бұрын

    කතරට වහින වැස්ස සේ මල්වැසි ආවා සුළගට සලිත ලියවැලක් ලා දලු පෑවා විලකට නෙලඹු මලතුරේ පිණිබිදු දෝවා මලකට සුවදපොද වගේ මුවරද නාවා මිහිරාව ආවා ...මදුරාස කීවා හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා මිහිරාව ආවා.....මදුරාස කීවා හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා ඔය තුරුලෙමයි පියබදේ හිරු පායන්නේ මේ ජීවීතේ// සංසරන්‍යයේ බෝම විසකටු තියෙයි මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියෙයි මිහිරාව ආවා මදුරාස කීවා හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා ඔය තුරුලෙමයි පියබදේ හිරු පායන්නේ මේ ජීවීතේ // හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ මෙන්න මගේ ජීවිතේ පඩුරක් ලෙසේ මිහිරාව ආවා මදුරාස කීවා හිත හීම්හිරියාවෙ පෙම්සුවද නෑවා ඔය තුරුලෙමයි පියබදේ හිරු පායන්නේ මේ ජීවීතේ // Congratulations both of you & love u more😘😘😘😘💜️❤😘😘😘

  • @sajitha00anthony

    @sajitha00anthony

    5 жыл бұрын

    Malki Panawala madu rahasa unanam hariyatama hari

  • @gayannkumara7709

    @gayannkumara7709

    5 жыл бұрын

    😍😍🤘

  • @tharushinavodya505

    @tharushinavodya505

    5 жыл бұрын

    @@sajitha00anthony 🙊🙊

  • @malkipanawala9808

    @malkipanawala9808

    5 жыл бұрын

    @@sajitha00anthony මදු රහස

  • @travelvlog3984

    @travelvlog3984

    5 жыл бұрын

    @@sajitha00anthony අයියේ සුභ පැතුම්

  • @themachan4968
    @themachan49685 жыл бұрын

    ඇග හිරිවැටුණා යකෝ ඒකට... ස්වර්ණපාලි වගේ හැමදාම ආසාවෙන් අහන්න පුලුවන් සිංදුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimatharanga4414

    @chandimatharanga4414

    4 жыл бұрын

    zuwizjs

  • @chandranigamage5857
    @chandranigamage5857 Жыл бұрын

    Thanks my Shan action with explain your well done from me and our Children ❤️💕💕💕💕💕💕💕❤️

  • @vinu_4523
    @vinu_452311 ай бұрын

    හැමෝටම ලැබෙන්න ඕනෙ මේ වගේ ආදරයක්.. දකිද්දි ලෝභ හිතෙන තරමෙ ❤️

  • @user-lz4dy6ly4o
    @user-lz4dy6ly4o5 жыл бұрын

    අවංකවම හිතට දැනුන ලස්සන සෝන්ග් එකක් සජිත අයියා...ඇත්තටම ඔයාගෙ ජීවිතේ මිහිරාව උන අක්කි ගොඩක් වාසනාවන්තයි ලස්සනයි...ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න අයියා...දිගු මංගල ගමනකට හදවතින්ම සුබ පතනවා.ඔය පුංචි කුරුලු කූඩුව හැමදාමත් සතුටින් තියාගන්න...අක්කිලා තුන් දෙනාම ලස්සනයි..අයියලා හැන්ඩ්සම්...හැපි මැරීඩ් ලයිෆ් සජිත අයියා...තෙරුවන් සරනයි ජේසු පිහිටයි..😘😘😘😘😘 ආදරෙයි හැමදාමත්..සතුටින් ඉන්න..

  • @Nirmal20202
    @Nirmal202024 жыл бұрын

    සජිත ගෙන් අලුත් සින්දුවක් ඔනි අය කමෙන්ට් එකක් දාගෙන යමුද්

  • @pushpaliyanagama5006

    @pushpaliyanagama5006

    4 жыл бұрын

    Love song තවත් sindu wak කරන්න ko pzzzzzzzzz අයියා marayine

  • @sl4d771

    @sl4d771

    3 жыл бұрын

    Premadasagenda

  • @Learn10-sayuu

    @Learn10-sayuu

    3 жыл бұрын

    Mata sajitha ayiyagen aluth lassana sinduvak ona

  • @Learn10-sayuu

    @Learn10-sayuu

    3 жыл бұрын

    pleazzzzzzzzzz🌹🥀😍👧

  • @KrishmalFernando

    @KrishmalFernando

    3 жыл бұрын

    @@sl4d771 අම්බෝ 😅😅✋

  • @SHAN-un8vr
    @SHAN-un8vr2 жыл бұрын

    What a perfect voice ,lyrics, video, music and melody ❤️❤️its a amazing creation

  • @sl.rabitolakshitha6117
    @sl.rabitolakshitha61172 жыл бұрын

    Pattama lassanai saji ayya,,aye pattama supiri pari aas

  • @SupremeDasathaNews
    @SupremeDasathaNews5 жыл бұрын

    Congratulations to both of you !

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    Piano gahamuda kzread.info/dash/bejne/mZ6orq1phZiwY5c.html&feature=share

  • @irandirathnayake1152
    @irandirathnayake11525 жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි......සජිත් අයියේ.....ගීත පද රචනා පිළිබඳ කතා කරනවා නම් අති සම්භාවනීය ව්‍යවහාරික සිංහල වචන මාලාවක් තෝරාගෙන මෙවැනි පිරිහුණු සංස්කෘතියක් බිහිවෙම්න් පවතින අද වගේ ලෝකයක.....ආදරයේ නියම අරුත.....ලොවට දායාද කිරීමට එක් වූ ඔබටත් ඔබගේ පියාවන ජැක්සන් ඇන්තනී මහත්මයාටත් මාගේ හද පිරි ප්‍රණාමය මේ මොහොතේදී මා ඔබ සැමටත් මෙම ගීතයට දායවූ සියලු දෙනාටමත් මා මේ මොහොතේ පුද කර සිටිමි.ඒ වගේම ඔයාගෙ බුවනි අක්කත් ගොඩාක් ලස්සනයි වගේම ගොඩක් පින්වන්තියෙක්....මෙවැනි පවුලක කොටස්කාරියක් වීමටම.එසේම සජිත් අයියේ ඔබටත් බුවනි අක්කේ ඔබටත් වාසනාවන්ත විවාහ දිවියකට සුභපැතුම්!!!!!!

  • @livinginaustralia11

    @livinginaustralia11

    5 жыл бұрын

    kzread.info/dash/bejne/onaMtKqcc8_NqbA.html

  • @samsfor9428
    @samsfor94282 жыл бұрын

    Sajiith, would you mind do couple of K-POP style songs.. You are the one mate. We got to start somewhere..

  • @ruviniliyanage5533
    @ruviniliyanage55333 жыл бұрын

    Fantastic melody.you gys nelled it.keep it up the good work.❤️❤️💐

  • @chamiladilrangi7885
    @chamiladilrangi78855 жыл бұрын

    සංසාරන්‍යයේ බොහොම විස කටු තියේ මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියේ මිහිරාව ආවා...............අම්මෝ මාරම ලස්සනයි මේ සිංදුව.........ගොඩක් කාලෙකින් ආසාවෙන් බලපු වීඩියෝ එකක්....

  • @mahishasandamali1936

    @mahishasandamali1936

    5 жыл бұрын

    Pudumakara arathayak thiyenava

  • @dineshchaminda2384

    @dineshchaminda2384

    5 жыл бұрын

    යකෝව්.... මම්ත් මෙ පද පේලි දෙකට මැරෙන්න ආසය්..... මට ඉස්සල්ලාම වැදුනෙ මෙ පේලි දෙකමය්....

  • @nirushikamadumini8681
    @nirushikamadumini86815 жыл бұрын

    ජැක්සන් සර් දෙයක් කළොත් කොහොමත් ලස්සනයි...ඒකට සජිත අයියගේ කටහඬ එකතු වුනාම තවත් ලස්සනයි...රූප රචනාවට බුවි අක්කා ලස්සනයි... සුභ පැතුම්..ගීතයට සහ ඔය දෙන්නාගෙ අලුත් ජිවිතයට

  • @rehanaabdeen537
    @rehanaabdeen5373 жыл бұрын

    We love this song.... All the very best both of you I wish both of you always and May Almighty God be with yourl always 😘😘👍👍🙏🙏

  • @amayakavindi.u6074
    @amayakavindi.u60745 жыл бұрын

    අගෙයි බොහොම අගෙයි.... වාසනාවන්ත අනාගතයක් ඔබදෙපලටත් මාධවීටත් අකිලටත්.... ඇත්තටම ගී පද තනුව පසුතල හා ඔබ දෙපලගේ දක්ෂතාවය හරිම අගෙයි..... තෙරුවණ් සරණයි !! හැමදාම සතුටින් ඉන්න ලැබේවා !! වටිනා පවුලකින් වටිනා දයාද....

  • @dayanaperera7729
    @dayanaperera77295 жыл бұрын

    wow.... what a song...Lyrics and melody blend with your voice finally it has become great creation and we always expect from the Sri Lankan artist like these creations...Thank you all.....All the very best you and your family........

  • @pra_s9126
    @pra_s91263 жыл бұрын

    Lovely song that never fades & I'm still in love with this💕 You do the best in whatever you do😎🤩 So rare to find such multitalented & nice family 💝 SL legend family 🥰 Love u all alot 💐

  • @chamalkamadhurawala7321
    @chamalkamadhurawala73213 жыл бұрын

    Wow ...❤️❤️ හරිම ලස්සනයි ... ඉක්මනටම අලුත් ගීතයක් කරන්න❤️❤️❤️🙂🌹

  • @laksanful
    @laksanful5 жыл бұрын

    ආදරණීය සොඳුරු ගමනට හදවතින් සුබපැතුම් Sajitha❤buwi

  • @lmeshithaaru2981
    @lmeshithaaru29815 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ..... පුදුම ලස්සන තේරුමක් තියෙන සින්දුවක්... කට හඩත්,පුදුම තරම් ආකර්ෂණීය යි... රංගන යත් කිව නොහැකි තරම් අනර්ඝ යි...😍❤️😗

  • @ameeshasilva2557

    @ameeshasilva2557

    5 жыл бұрын

    mihirawa awa

  • @e-wallet6686

    @e-wallet6686

    5 жыл бұрын

    ow

  • @noorulasma

    @noorulasma

    5 жыл бұрын

    වචන වල තේරුමත් එහෙමයි.. මාරම මාරයි

  • @nifernahndo17

    @nifernahndo17

    5 жыл бұрын

    lassni denn Harima lassna soge eka

  • @hemanthakumaraherathmudiya4948

    @hemanthakumaraherathmudiya4948

    4 жыл бұрын

    Niyamay👍

  • @SB-lk5fu
    @SB-lk5fu2 жыл бұрын

    සන්සාරණ්‍යයේ බෝම විස කටු තියේ මේ අරණ්‍යයේ ඉන්න මට පින තියේ..... 😌😌

  • @PANTHYFF
    @PANTHYFF Жыл бұрын

    Me sinduwa release una kale idnma ahawa 😍🧡 adatath lassanai e widiyatama

  • @zoonezoone5999
    @zoonezoone59994 жыл бұрын

    මමත් 2019 ඇහුව 2020.01.02අදත් අහනවා.එ තරම් ලස්සනයි b.s

  • @user-dx1sp8zi4n

    @user-dx1sp8zi4n

    4 жыл бұрын

    2020.3.6 ත්

  • @ruwanchamara9333

    @ruwanchamara9333

    4 жыл бұрын

    Budusaranai

  • @ULVideos

    @ULVideos

    3 жыл бұрын

    2020/12/24 keeweni parada ahanne kiyanna mathaka na

  • @senti6556

    @senti6556

    3 жыл бұрын

    3.3.2021

  • @hearts41

    @hearts41

    2 ай бұрын

    2024/5/16

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana95195 жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහතාගේ පද රචනයක්ලුනේ ........... පද වැල් හරිම ලස්සනයි හරිම අපූරුයි......

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 Жыл бұрын

    සංසාරන්‍යේ බොහොම විසකටු තියේ මේ ආරණයේ ඉන්න මට පින තියේ♥️ සිංදුවේ ආසම කෑල්ල🙏😥♥️

  • @Tsuki_miii
    @Tsuki_miii2 жыл бұрын

    Don't worry ; you're not the only one listening to this beautiful song in 2022...❤️

  • @tharumaxwarface3208
    @tharumaxwarface32085 жыл бұрын

    Best song to hear more and more i love this song so much. With out naked we can still go to #1 trending thank you my brother.🙂😘 Keep it up.

  • @Mayurabandara-fb4sm
    @Mayurabandara-fb4sm10 ай бұрын

    ජැකාගෙන් අභාවයෙන් පස්සේ මේ සින්දුව අහන්න ආපු අය මේ කොනට

  • @SaaraRiyaz-rb9lx

    @SaaraRiyaz-rb9lx

    3 ай бұрын

    Mokada yakoo me

  • @SaaraRiyaz-rb9lx

    @SaaraRiyaz-rb9lx

    3 ай бұрын

    Garu karala katha karapam ube amma appa newei neh

  • @user-zr1de5ed8t
    @user-zr1de5ed8t9 ай бұрын

    Aiye oyala harima.lassanai aiye.....as wahak wadunada manda appachchita ...man oyalawa aduranne sooroya arana film ekeen ...eada idala me wemwakm man oyalata mara asai aoye 😢❤

  • @Flavours49
    @Flavours495 жыл бұрын

    පිස්සු හැදෙනවා❤️🙉 Voice, Music, Lyrics ❤️❤️❤️

  • @chamilaperera2166

    @chamilaperera2166

    2 жыл бұрын

    Ggdhghgdgs

  • @dpmusicsl8871

    @dpmusicsl8871

    2 жыл бұрын

    kzread.info/dash/bejne/X3uM05ajfb22h7A.html

  • @dpmusicsl8871

    @dpmusicsl8871

    2 жыл бұрын

    ලස්සනයි ද

  • @dailycopy1118
    @dailycopy11185 жыл бұрын

    සින්දුවට ආස අය කෝ බලන්න

  • @Muzicaesthetic

    @Muzicaesthetic

    4 жыл бұрын

    Mama

  • @anushaliyanage6516

    @anushaliyanage6516

    3 жыл бұрын

    Super 👌🏼

  • @dailycopy1118

    @dailycopy1118

    3 жыл бұрын

    @@anushaliyanage6516 🖖🖖😂

  • @sanki7750
    @sanki775010 ай бұрын

    ජැක්සන් sir ge වචන😢❤

  • @Dhanuwa.A7
    @Dhanuwa.A73 жыл бұрын

    after nadagamkarayo 2021 ......... saraa

  • @eeee0000
    @eeee00005 жыл бұрын

    Really beautiful song !!! Nice lyircs and I really likes the melody and chorus. I'm not a fan of new singers much, but you made me listen to this song again and again. Best wishes from New Zealand.

  • @vajiraabeynayake5710
    @vajiraabeynayake57105 жыл бұрын

    Simply awesome.. a music video shouldn't necessary be a storyline like most of Sri Lankan music videos. great stuff. keep it up..