Kandulu Podak Oba Daese - කඳුළු පොදක් ඔබ දෑසේ | Gayana Prasangi

Kandulu Podak Oba Daese - කඳුළු පොදක් ඔබ දෑසේ | Gayana Prasangi
💥Hiru Star Season 3 |ROUND 03|Episode 80🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode80 #GayanaPrasangi #KanduluPodakObaDaese

Пікірлер: 109

  • @nilukairoshan1116
    @nilukairoshan11162 жыл бұрын

    එක පට්ට ඇත්තටම ඇදුමටම ගැලපෙන ගීතයක්......🙏❤️💯

  • @Nilantha_adikari
    @Nilantha_adikari2 жыл бұрын

    චන්ද්‍රලේකා මහත්මිය ගේ මුල් ගායනයට බෙහෙවින් සමානයි

  • @user-ts1yq2zq9o
    @user-ts1yq2zq9o2 жыл бұрын

    ඇත්ත්ටම ගොඩක් ලස්සනයි නංගී ..මේකේ ඉන්න අනිත් සමහරක් කෙල්ලන්ට වඩා සුපිරි ... Congratulations 🎤👍❤️

  • @SUBHARATHITV
    @SUBHARATHITV2 жыл бұрын

    ගිය වාරේ ගොඩක් අය ඇඳුම ගැන කතා කලා මමත් කතා කලා. බොහෝ ස්තුතියි ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට ඇහුම්කන් දීම. 👍👍👍👍

  • @chamindaperera6810
    @chamindaperera6810

    ගයනට හොදට ගායනාකරන්න් පුලුවන්.ඇත්තමයි ඒ ගීතය කීපාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් වාරගනනක් ඇහුවා.

  • @RNbeatz15
    @RNbeatz152 жыл бұрын

    ගායනාගේ ලකුනු අභිබවා තමාලි දිනන කොට ගායනාගේ නිහතමානී හිනාව❤

  • @channelup6300
    @channelup63002 жыл бұрын

    කෙල්ලෙක්ගේ ලස්සන තියෙන්නේ විනීතව ඇදුමක් ඇන්දම

  • @Madhura2006.
    @Madhura2006.2 жыл бұрын

    අදත් ලස්සනයි...සුබ පැතුම්

  • @nalikanilmini2435
    @nalikanilmini24352 жыл бұрын

    වෙන්නප්පුවට ආඩම්බරයක් ......

  • @sumangalygunasekara8610
    @sumangalygunasekara86102 жыл бұрын

    ඇදුමකින් කෙනෙක්ව මනින සමාජයක් තවමත් අපේ රටේ පවතින එක කණගාටුයි ......ඒ කෙසේ වෙතත් ඔබ අද හරිම ලස්සනයි ......ලංකාවේ සිංහල ඉංග්‍රීසි මිශ්‍ර කරල කතා කරන එක හොදයි නමුත් ඒ අයට ප්‍රශ්නයක් වුනේ ඔබේ ඇදුමයි..............ඔබ එයට අද කදිම පිලිතුරක් ලබාදුන්නා භාශාවෙන් හා ඇදුමෙන්.....ඒ වගේම ශිහාන් මිහිරංග ගෙ පිලිතුරත් හොදයි . ..ඔබ චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය ගෙ ගීතය ඉතාමත් ලස්සනට ගායනා කලා ඔබට සුබ පැතුම් ඉදිරියටම යන්න ඔබේ මව හා පියාටත් හරිම සතුටුයි නේද සුබ පැතුම් 💙❤👍🎀(ඉතාලියේ සිට )

  • @lahirupradeep8300
    @lahirupradeep83002 жыл бұрын

    ලස්සනයි ගායනය යි ඔයයි

  • @Sandakathmini01
    @Sandakathmini012 жыл бұрын

    සංවර 👗 ක අසිරි සිරි සමගින්....

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp2 жыл бұрын

    ලස්සනයි ❤️ හදවතින්ම සුබ පතනවා ඔයාට 🌹

  • @s.ferdnando4439
    @s.ferdnando44392 жыл бұрын

    Favorite character among the people on this stage. Loved her demeanor 💕💫

  • @methsirikusum8820
    @methsirikusum88202 жыл бұрын

    ලස්සනයි අක්කේ ඔයාට suba pathanawa ආදරෙයි godak

  • @malakatharidu9112
    @malakatharidu91122 жыл бұрын

    Lassanai gayana nangi oyage katahada....idiriyata yanna suba pathanawa gayana nangi...

  • @manjithjanakantha
    @manjithjanakantha2 жыл бұрын

    අම්බෝ ඒ ෆීලින් එක 😍

  • @chathurangapahansilu.8846
    @chathurangapahansilu.88462 жыл бұрын

    හදවතින්ම සුබ පැතුම් ගයනා බබා...ඉදිරියටම යන්න❤❤👍👍

  • @dineshniranjaya9562
    @dineshniranjaya9562 Жыл бұрын

    මට මේ සිංදුව අහන්න ආසා හිතුණා මේ ගායනව දැක්කම සුබ පතනවා ඉදිරියටම යන්න👍👍

  • @thushanisr3156
    @thushanisr31562 жыл бұрын

    Harima lassanai idiriyatama yanna suba pathum ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Келесі