Santhapa Mawathe | සන්තාප මාවතේ - cover by Thiwanka Mihiran

Музыка

Disclaimer
No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
Dr. Rohana Weerasinghe, Mr. Kumaradasa Saputhanthri & Mr. Sunil Edirisinghe.
Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
Original Artist | Sunil Edirisinghe
Music | Dr. Rohana Weerasinghe
Lyrics | Kumaradasa Saputhanthri
Cover Vocals / Music Arrangements / Video
Thiwanka Mihiran
Special Thanks
Avishka Lakshitha, Jagath Kumara, Taniya Gayathri
Facebook | bit.ly/3mvnTBA
Instagram | bit.ly/3ygLQ1D
TikTok | bit.ly/3mq41zH
Ambalama Films KZread | bit.ly/3ydrG8S
#thiwankamihiran #coversong

Пікірлер: 386

  • @janukadilshan585
    @janukadilshan5859 ай бұрын

    අහලා ඉවර කරන්න අමාරුයි ආයේ මුල ඉදන් අහන්න හිතෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ හැමදේම සුපිරි ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    🥰බොහොම ස්තූතියි ♥️♥️

  • @kavinduanushalya
    @kavinduanushalya5 ай бұрын

    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ... සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්... තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ... දැරියක් හිඳී තනිවී දෙමංසලේ... නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ... හඬගා කියයි නටඹුන් අතීතයේ... හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ... සිහිලැල් සිඳී හදවිල් තලේ මගේ... සඳ තාරකා අඳුරේ ගිලී ගියේ... ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ... සන්තාප මාවතේ...

  • @gogochami4218
    @gogochami421811 ай бұрын

    ඒ අසාහාය ගායක සුනිල් එදිරිසිංහයන් මතක් කර අවසර ගෙන මුල් ගීතයට හානියක් නොවන ආකාරයට ගායනා කරනු මැනවි. ලස්සන ගායනයක්.

  • @sawaniwilbaratchi122
    @sawaniwilbaratchi1227 ай бұрын

    ඒ හඩනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ භාවනාවක් වගේ ❤️❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    7 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @shashigunasinghe554
    @shashigunasinghe554Ай бұрын

    හඩගා කියයි නටඹුන් අතිතයේ 😌😌 අහම්බෙන් දැක්කේ සින්දුව 🥹

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @sanjimarajapa6039
    @sanjimarajapa6039 Жыл бұрын

    හිත නිවෙන පරිසරයක හිත නිවෙන හඬකින් දන්න ගීයක් දැනෙන ආරෙට 👌👌👌 ඉතිං සුපිරිම වැඩක් 💐

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කේ 🥰♥️♥️

  • @amalijayathilaka9861
    @amalijayathilaka9861 Жыл бұрын

    හරිම ලස්සන කටහඬක් .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .හදවතින්ම සුබ පැතුම් ❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @mathskingdomSL
    @mathskingdomSLАй бұрын

    Cool and calm ❤️❤️

  • @TravelwithKAVI607
    @TravelwithKAVI607 Жыл бұрын

    අනේ අපේ ගෙවල් හරියේ❤️රිවස් වංගුවත් එක්ක ලකෂපානට යන පාර❤️🌼

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    🥰♥️

  • @lennardvirajjayasekara2484
    @lennardvirajjayasekara24847 күн бұрын

    The B A S S sound effects so impressive whoever ever mastered sounds must be a true genius...when listened through dual subwoofer out it feels like flying...

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    7 күн бұрын

    @@lennardvirajjayasekara2484 Thank You so much ❤️ This was done as an experiment 😊 Glad to hear that 🥰

  • @padmapriyadarshani245
    @padmapriyadarshani245Ай бұрын

    හරිම ලස්සනයි සතුටුයි ඔබ ගැන

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️

  • @user-zo5nm5fl3z
    @user-zo5nm5fl3zАй бұрын

    අද කාලෙ සිංදු වගේද බලන්නකෝ මේ සිංදු බාවනාවක්වගේ

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    🥰❤️

  • @piumiukwaththe1271
    @piumiukwaththe12712 ай бұрын

    Harima lassanai.good luck.❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    🥰❤️

  • @KrishKg-eb7py
    @KrishKg-eb7pyАй бұрын

    Thiwanka oyagema sinduwak ahamuda ikmanata.me hadata galapennema me wage hagim pirinu geetha.harima lassanai❤

  • @kumadiweerasinghe4429
    @kumadiweerasinghe442910 ай бұрын

    we need more covers like this.pls,pls pls🤩 your voice is a magic.🥰

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    10 ай бұрын

    Thank You 🥰♥️♥️

  • @CNS468
    @CNS4682 ай бұрын

    අහන්න අහන්න ආසයි❤❤❤❤

  • @paramifernando7316
    @paramifernando73166 ай бұрын

    හැම සිංදුවක්ම භාවනාවක් වගේ❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @manushikaprabodhani
    @manushikaprabodhani Жыл бұрын

    මාර රහයි 💯🎶👌

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි නංගි♥️🥰

  • @pubudumalifernando4450
    @pubudumalifernando445024 күн бұрын

    තිවංක ,,,, කටහඬ වගේම ඒ තැන්( visual ) හරිම ලස්සනයි .😊 All the best 👍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    19 күн бұрын

    @@pubudumalifernando4450 බොහොම ස්තූතියි 🥰❤️

  • @koshilasadamali8204
    @koshilasadamali82042 ай бұрын

    සුපිරි ❤👍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @tharindubuddhika9230
    @tharindubuddhika9230 Жыл бұрын

    Hitha duraka giya aka ahala.katahada Maru Malli song akata Hoda feeling akak denawa voice aka

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    Thank You ayye ❤

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 Жыл бұрын

    Excellent 💛💥👌

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    Thank you ♥️

  • @BhagyaFonseka
    @BhagyaFonseka6 ай бұрын

    Sindu okkoma ahuwa.pattama voice eka.♥️🥀

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    අනේ හොම ස්තූතියි ❤❤

  • @user-or3wj6zf4f
    @user-or3wj6zf4f4 күн бұрын

    Good work ..suwanda mata dee song eke cover ekakth onnee😍❤️.good luck

  • @chandimalshirantha2772
    @chandimalshirantha27729 ай бұрын

    ඇස් දෙක පියාගෙන ඇහුව හරිම ලස්සනයි ❤❤❤ඒක වෙනම රහක් ❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @Rimamusix
    @Rimamusix Жыл бұрын

    Hamme ❤ aaasai br 👌👌👌👌

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 Жыл бұрын

    Ahapu lassnama cover ekk. Music nam pattama patta.. Jaya wewa ❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    Bohoma sthuthi ♥️🥰

  • @user-mk3xb2tv1i
    @user-mk3xb2tv1i11 ай бұрын

    Original song ekatath wada mn me coversong ekata godak asai,eka danenawa wadi 🥺❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    11 ай бұрын

    Thank You ♥️🥰

  • @SKA-uo7ts
    @SKA-uo7ts22 күн бұрын

    Beautiful😍😍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    19 күн бұрын

    @@SKA-uo7ts Thank You ❤️

  • @evokelk
    @evokelk Жыл бұрын

    අපූරුයි ❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s8 ай бұрын

    Thiwanka,,,ඔබගේ කටහඬ ඉතාමත් ලස්සනයි ...හරිම ලස්සනයි ❤🎉.kiyanna දෙයක් na.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga703411 ай бұрын

    Super you brand akakma thamai santhapa mawathae sanwaedana madurae sanwaegayaen danwa sitim waenwima ma ayagaen

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    11 ай бұрын

    Thank you ❤

  • @sandeepakasun400
    @sandeepakasun4005 ай бұрын

    කියලම වැඩක් නෑ අයියෙ සුපිරි. Voice ,music , video සේරම සුපිරි.. තව ගොඩක් ඔන. ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    බොහොම ස්තූතියි 🥰❤️ දිගටම ඉන්න තව තියෙනවා 😊

  • @Lanka79ls-kh5bw
    @Lanka79ls-kh5bw11 ай бұрын

    Patta voice ekak oyata thiyenne Malli. Eka kana pasaru karagena hadawathatama wadina sensitive voice ekak. Harima lassanai..

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    11 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @thatushiDharshika-fr3hy
    @thatushiDharshika-fr3hy Жыл бұрын

    අපේ ගමේ ලස්සන වැඩක් කරලා..නියමයි👍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    ❤❤❤

  • @mrgrip2010
    @mrgrip20107 ай бұрын

    Oh..... i would never know which one is original .......Bro you are singing new history right here right now.....

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    7 ай бұрын

    Thank You 🥰♥️♥️

  • @suranjisaumaya3770
    @suranjisaumaya37708 ай бұрын

    දැරියක් හිදි තනිව් දෙමන්සලේ. හඩ ගා කියයි නටබුන් අතීතයේ😔😔😔😔😔😪😪😪

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    🥰♥️

  • @CNS468

    @CNS468

    2 ай бұрын

    🥹

  • @shehanalles6932
    @shehanalles6932 Жыл бұрын

    නියමයිනේ ❤❤❤

  • @preethifernando5814
    @preethifernando581411 ай бұрын

    Very nice keep it up🎉😢😢❤

  • @chanakatilina7786
    @chanakatilina77866 ай бұрын

    මාර ලස්සන රූප රචනයක් මාරම ලස්සනයි ප්ලෙස් ටික

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @ThiliniGamage-eq5ue
    @ThiliniGamage-eq5ue Жыл бұрын

    Hitha niwana sinduwak..lassana parisarayak❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    bohoma sthuthi ❤

  • @weare195
    @weare19510 ай бұрын

    Very good puthe may god bless your voise

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    10 ай бұрын

    Thank You 🥰♥️

  • @user-cw4js8ey6l
    @user-cw4js8ey6l6 ай бұрын

    Thanks. Jiwithe 0 tama watuna welawe oyage me voice eka medicine ekak

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    අනේ බොහොම ස්තූතියි ❤❤

  • @rasikavithanage2001
    @rasikavithanage20014 ай бұрын

    Absolutely ගින්දර bro..keep it up..”en tout cas parfait”🔥

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    ❤️🥰

  • @piyumideepika8123
    @piyumideepika812311 ай бұрын

    නිදහසේ අහනකොට දැනෙන හැගීම ❤️❤️❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    10 ай бұрын

    ♥️♥️

  • @ishaniprarthana7508
    @ishaniprarthana75087 ай бұрын

    ගොඩාක් ලස්සන ගායනාවක්... සුපිරි හඩක්...❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    7 ай бұрын

    ගොඩක් ස්තූතියි ♥️🥰

  • @lalinkawk
    @lalinkawk11 ай бұрын

    Voice & background music BAWANAWAK wage 😮. THANK U

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    11 ай бұрын

    Thank you 🥰❤

  • @rakithathiranjeewasamarakoon
    @rakithathiranjeewasamarakoon Жыл бұрын

    සුපිරි මල්ලි ජය වේවා

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි අයියේ ♥️🥰

  • @pathmagamage1374
    @pathmagamage1374 Жыл бұрын

    👍✌🌷❤ ආයුබෝවේවා පුතා අතිවිශිෂ්ටයි අපගේ ප්‍රනාමය චිරන් ජයතු

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි ❤

  • @dinushikasubodanibandara2866
    @dinushikasubodanibandara28665 ай бұрын

    wow ek maru

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    Thank You 🥰

  • @hasithawijemanna2774
    @hasithawijemanna2774 Жыл бұрын

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    🥰

  • @ud9797
    @ud97977 ай бұрын

    Magical voice with awesome cover. Keep up the good work

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    7 ай бұрын

    Thank You So much 🥰♥️

  • @user-ew7ot6cq6g
    @user-ew7ot6cq6g4 ай бұрын

    Sweet voice 🎉🎉

  • @dinushanchinthaka7681
    @dinushanchinthaka76818 ай бұрын

    රහයි පුතේ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    බොහොම ස්තූතියි ♥️

  • @thanuu4180
    @thanuu4180Ай бұрын

    😇❤️

  • @wikumofficial
    @wikumofficial Жыл бұрын

    අඩෙහ් මරු අයියෙ ❤🎉🌸

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි මල්ලි🥰♥️

  • @shehanhettiarachchi
    @shehanhettiarachchi Жыл бұрын

    Love it .. Excellent Voice 😉

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    Thank you ♥️🥰

  • @travelwithmali6995
    @travelwithmali6995 Жыл бұрын

    Wow good job bro❤

  • @namalkumara772
    @namalkumara772 Жыл бұрын

    Wow! Amazing! 😍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    ❤❤

  • @kaushiwickramasinghe4488
    @kaushiwickramasinghe44885 ай бұрын

    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්// තරුවක් ලෙසින් වැළපී හඬා රැයේ දැරියක් හිදී තනිවී දෙමංසලේ නොසැලී රැදී කදුලක් ඇගේ නෙතේ හඩගා කියයි නටඹුන් අතීතයේ සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ සිහිලැල් සිදී හදවිල් තලේ මගේ සද තාරකා අදුරේ නිවී ගියේ ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    ❤️

  • @roshanisilva3344
    @roshanisilva33449 ай бұрын

    Wenama voice ekak okkoma songs ahuwa oyage harima lassanai 🥰❤wenama lokayakata yanawa Heaven Voice 😍 ♥️ 🎶

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Thank You so Much 🥰♥️♥️

  • @niroshanisanadamali8185
    @niroshanisanadamali81858 ай бұрын

    One of my favourites❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    ♥️🥰

  • @shanfarez7943
    @shanfarez79434 ай бұрын

    Sweet n Love🥰🥰🥰🥰for every music lover

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    🥰❤️

  • @channaranathunga1234
    @channaranathunga123410 ай бұрын

    Wenasma rahak 😍🤗❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    10 ай бұрын

    බොහොම ස්තූතියි ♥️🥰

  • @charunyagayathri2814
    @charunyagayathri28148 ай бұрын

    👌👌👌👌👌

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    ❤❤

  • @avindraperera4181
    @avindraperera41814 ай бұрын

    Very Nice Song..❤

  • @ruvishanirashmika
    @ruvishanirashmika Жыл бұрын

    ❤️❤️❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    ❤❤

  • @mathskingdomSL
    @mathskingdomSLАй бұрын

    Super ❤❤

  • @kumadiweerasinghe4429
    @kumadiweerasinghe442910 ай бұрын

    wow.feel like im in the heaven🥰

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    10 ай бұрын

    ♥️🥰

  • @janithananndagoda7679
    @janithananndagoda7679Ай бұрын

    මාර රහයි 💯

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    බොහොම ස්තූතියි 🥰

  • @malakamunasinghe
    @malakamunasingheАй бұрын

    පට්ට......❤

  • @kasthuri7
    @kasthuri7 Жыл бұрын

    stereo 🥰🥰 All the best bro.... amazing.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    Thank you brother ♥️🥰

  • @CommonSense-ud2go
    @CommonSense-ud2go Жыл бұрын

    ❤❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    ❤❤

  • @gayaniloku4096
    @gayaniloku40962 ай бұрын

    Wow..amazing.. best wishes from Melbourne.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    Thank you very much!

  • @nishamanijayamaha6579
    @nishamanijayamaha65799 ай бұрын

    Love this ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Thank You ❤

  • @ruwangi1221
    @ruwangi12218 ай бұрын

    I miss something but i don't know what it is 😢

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    😔♥️

  • @kaveeshamahanama5835

    @kaveeshamahanama5835

    Ай бұрын

    Hope you find what you are searching for…

  • @jayanimendis-yq1qu
    @jayanimendis-yq1qu2 ай бұрын

    ❤️🥺🥺

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    🥰❤️

  • @DiliniAriyarathna
    @DiliniAriyarathna10 ай бұрын

    The best 🎉❤❤❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    10 ай бұрын

    Thank You ❤❤

  • @rashminisanka8584
    @rashminisanka858411 ай бұрын

    සුපිරි

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    11 ай бұрын

    ❤❤

  • @parameealwis1116
    @parameealwis11169 ай бұрын

    Original one is good.. but this one is the best🥰🥰 good luck 🥰🥰🥰

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    9 ай бұрын

    Thank You ♥️🥰

  • @wasalagekasunperera3336

    @wasalagekasunperera3336

    8 ай бұрын

    Absalutly

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    @@wasalagekasunperera3336 🥰

  • @heavenlynulara2009
    @heavenlynulara2009 Жыл бұрын

    Excellent malli..❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    Thank you 🥰♥️

  • @danukajayasinghe6344
    @danukajayasinghe6344Ай бұрын

    ❤තිවා අපේ දක්ශයා❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    Machoo 🥰

  • @thyagadasuni20
    @thyagadasuni20Ай бұрын

    Very beautuful voice ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Ай бұрын

    Thank You 🥰

  • @user-nz6oj9dv3f
    @user-nz6oj9dv3f10 ай бұрын

    හරිම ලස්සන යි

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    10 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @sumagiseya8243
    @sumagiseya824311 ай бұрын

    හරි ම ලස්සනයි 😮

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    10 ай бұрын

    බොහොම ස්තූතියි 🥰♥️

  • @imeshchamara7341
    @imeshchamara7341 Жыл бұрын

    Color නම් Thiwanka mihira තමයි ❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    Machan ♥️🥰

  • @ivanmehen9894
    @ivanmehen98942 ай бұрын

    Wow superb bro.......❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

    🥰❤️

  • @ujithmahen94
    @ujithmahen9411 ай бұрын

    Next level ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    11 ай бұрын

    Thank you 🥰

  • @ruwangi1221
    @ruwangi12218 ай бұрын

    Wow ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    ♥️🥰

  • @rusirukalhara
    @rusirukalhara Жыл бұрын

    lassanai....

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    Thank you 🥰♥️

  • @nadeeraariyawansha7084
    @nadeeraariyawansha7084 Жыл бұрын

    Really beautiful singing 😍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    thank you❤

  • @achinthadahanayake6477
    @achinthadahanayake6477 Жыл бұрын

    😍😍😍😍😍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    ❤🥰

  • @laksiripalliyage2342
    @laksiripalliyage23428 ай бұрын

    Superb quality 👌 ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    8 ай бұрын

    Thank You ♥️

  • @madhushaniweragoda2420
    @madhushaniweragoda24206 ай бұрын

    An amazing piece of work .❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    6 ай бұрын

    Thanks a lot 🥰

  • @anuradhasenaratne17
    @anuradhasenaratne17 Жыл бұрын

    Woooow 👌👌👌👌👌

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    Akke ♥️♥️

  • @rasikaherath4120
    @rasikaherath41206 ай бұрын

    ලස්සනයි bro ❤👍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    බොහොම ස්තූතියි ❤❤

  • @darknight3321
    @darknight3321 Жыл бұрын

    ❤නියමයි

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    ❤❤

  • @ruwanmadusanka9595
    @ruwanmadusanka95955 ай бұрын

    This is awesome ❤❤.

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    5 ай бұрын

    Thank You ❤❤

  • @drexofficial1473
    @drexofficial14732 ай бұрын

    2024.05.11 trending in mind🔥🔥🔥

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    2 ай бұрын

  • @anuradhaireshan4078
    @anuradhaireshan4078 Жыл бұрын

    ❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    ❤❤

Келесі