Oba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) - Karunarathna Divulgane

Музыка

Artist : Karunarathna Divulgane
Lyrics: Sunil R.Gamage
Music: Gunadasa Kapuge
"ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට ...."
මේ ගීතය රජරට ශ්‍රවණ කලාපය තුල ජනප්‍රිය වූ මගේ මුල් ගීත වලින් එකක්...
මට මතකයි,මේ ගීතයේ මුල්ම පටිගත කිරීම. රජරට සේවා පරිශ්‍රයේ කොහොඹ ගහක් යට එළිමහනේ තමයි මේ ගීතය අපේ කපුගේ මහත්තයා පටිගත කිරීම කලේ. එවකට රජරට සේවයේ අපේ කුඩා වාදක මණ්ඩලය තමයි සංගීතවත් කලේ. මේ ගීතය ලිව්වේ සුනිල් ආර් ගමගේ මහත්තයා. මේ මුල් පටිගත කිරීමට සම්බන්ධ වූ වාද්‍ය ශිල්පීන් වැඩි දෙනෙක් අද අප අතර නෑ.
ඔවුන් ගේ කැපවීම කෘතවේදීව මම සිහිපත් කරනවා.
කරුණාරත්න දිවුල්ගනේ
#KarunarathnaDivulgane #ObaMaHamuUnaMeIraHandaYata #ObaMaHamuUna #SinhalaSongs #KarunarathnaDivulganeOfficial

Пікірлер: 251

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Жыл бұрын

    අනේ මන්ද.. මට තාමත් හිතා ගන්න බෑ මෙච්චර ලස්සන සාහිත්‍යක් තිබිලත් ඇයි අද ඉන්න ගායකයො වැලලෙන්න හදන්නෙ කියලා.😢

  • @rasikakelum6297

    @rasikakelum6297

    8 ай бұрын

    නපුන්සක බල්ලෝ ,අප්පිරියාවේ බැ

  • @isuruprabath3326

    @isuruprabath3326

    7 ай бұрын

    සිරාවටම...

  • @user-lq6hg2nn3d

    @user-lq6hg2nn3d

    6 ай бұрын

    Sahathika aeththa❤

  • @easylife3917

    @easylife3917

    5 ай бұрын

    කියලා වැඩක් නෑ

  • @akilaprageeth

    @akilaprageeth

    4 ай бұрын

    Eka nam aththa dan ewa appiriyawak ( special Yohani 😅😂)

  • @gangsters3084
    @gangsters3084 Жыл бұрын

    හදවතක් තියෙන මිනිහෙක්ව අඩවන්න පුළුවන් ගීතයක්🥺❤️

  • @ushanimadurangika9964

    @ushanimadurangika9964

    11 ай бұрын

    ❤❤❤

  • @hiruniperis3655

    @hiruniperis3655

    11 ай бұрын

    ඔව් අනිවාරෙන්

  • @sadupiyathissa616

    @sadupiyathissa616

    8 ай бұрын

    😥😥

  • @suneethagamage4028

    @suneethagamage4028

    7 ай бұрын

    ❤අනිවාර්යයෙන්

  • @induwareeweerasinghe109

    @induwareeweerasinghe109

    3 ай бұрын

    කොයි වෙලේ ඇහුවත් ඇහැට කඳුළක් ගේන සින්දුවක් 🥺😥

  • @jeewaka59
    @jeewaka5911 ай бұрын

    හමුවීම වෙන්වීම අතහැර ගන්න බැරිව සසර ගමන්කරනබව වැටහුනදාට හුදකලාවෙන් ප්‍රයෝජන ගනු ඇත

  • @supunchathuranga9415
    @supunchathuranga94156 ай бұрын

    2024 අහනවා ...❤

  • @Darma17690

    @Darma17690

    2 ай бұрын

    මාත් 2024/05/17❤❤❤

  • @pradepkumara2208
    @pradepkumara22082 ай бұрын

    මමත් අාසම සිංදුවක්....හැබැයි මෙහෙම මෙහෙම බලාපොරොත්තුවක් නැහැ.. මොකද ජීවත් වෙලා ඉන්නද්දිවත් මෙහෙම ලඟින් හිටියෙ නැති ..අය මැරැනාම කොහොමටවත් මාව මතක් කැන්නෙවත් නැති වේවි... එදා මෙදා තුර මම අාදරයකල අය කවුරැවත් පෙරලා මට අාදරය කරලා නැහැ... එකම කෙනයි මගේ ජීවිත කාලයේම මම අදරය කරන තරමටත් වඩා මට අාදරය කලේ... එ් මගේ ලොකු දුව... හැබැයි අද මේ වනවිට මට කලින් එයා මේ ගමන ගිහින් ඉතින් එයාගෙ තනියට තමයි මම යන්නේ....දැං ඉන්නේ..මගේ හදවතේ ඉතිරිවුන අනෙක් මැණික මගේ චූටි දුව නිසාම පමනයි....එයාත් මට අාදරය අැති එචිචර නොපෙන්වුවාට...❤❤❤❤

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 Жыл бұрын

    Lyrics💗 ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී මගෙ ලග තනියට ඉනු මැනවී // ඔබ සිත මා සිත හමුවුන දා සිට මා ලය පීදී පරවූ පෙම් මල // සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී මගෙ ලග තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන..... කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි // සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ලග තනියට ඉනු මැනවී මගෙ ලග තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන..... 💗

  • @sithuranathunga6858

    @sithuranathunga6858

    11 ай бұрын

    🌹

  • @Lostmahima

    @Lostmahima

    13 күн бұрын

    ❤😢

  • @user-bg1ov5pk2f
    @user-bg1ov5pk2f6 ай бұрын

    මම රන්ඩු වෙලා එහා ගෙදරට ගිහින් එනකොට මගෙ මහත්තයා එල්ලිලා නැති උනා .මට හිත හදාගන්න බැ මම රන්ඩු නොකරම හිටියා නම් මගෙ මැනික අදත් ජිවත් වෙනවා ..එයා මෙ සින්දුව ලියල තිබුනා ..මම ගෙවන තත්පරයක් තත්පරයක් ගානෙ මැරි මැරි උපදිනවා අනෙ ආයෙත් එකම එක සැරයක් එනවා නම් මගෙ මැනික අදත් මම පාර බලන් ඉන්නවා දැන් නම් මට හරි මහන්සි සුදු මහත්තයා ...ඉක්මනින් එන්න දෙවියනෙ මට හරි පාලුයි ...ඔයා දන්වා නෙ මගෙ සතුට සැනසිම තියෙන්නේ ඔය හිනාව ලග කියලා

  • @Saranga5555

    @Saranga5555

    4 ай бұрын

    ඒක එයාගෙ තීරන. ඔයා රංඩු උන නිසා මැරුනා නෙවෙයි එයා මැරෙන්න ඕන නිසා ඒ විදියට පරිසරය හැදුනෙ. ඔයාට ඒක වලක්වන්න බෑ.

  • @user-bg1ov5pk2f

    @user-bg1ov5pk2f

    4 ай бұрын

    @@Saranga5555 එයාගෙ මරෙනෙට මම හෙතුවක් උන මට හිත හදාගන්න බැ

  • @SanjeewaSanjeewa-bl8dr

    @SanjeewaSanjeewa-bl8dr

    4 ай бұрын

    @@user-bg1ov5pk2f koikaleda une pau ❤irahada sapakarai

  • @sandunchanaka6773

    @sandunchanaka6773

    4 ай бұрын

    මේ සීන්දු අස්සේ හුගක් මිනිස්සුන්ගේ දුක්බර ජීවිත කතාත් ලියවිලා තියෙනවා... හරි පුදුමයි.😢

  • @yohanlakshan5551

    @yohanlakshan5551

    4 ай бұрын

    ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි එයා ජීවිතෙන් පලා යන්න හේතුවක් කරගන්න ඇත්තෙ ඒක ඒත් හිතල බලන්න ඔයා රණ්ඩුඋනේ සමහරවිට මුදල් ප්‍රශ්නයක් නැත්නං වෙනත් ප්‍රශ්නයක් පිරිමි ප්‍රශ්න ඉස්සරහ දුවන්න හොඳ නෑ අමාරුවෙන් අල්ලගෙන ඉන්න ඕන හැමදාම නරක දවස් නෙවෙයි 😊

  • @niroshaniperera4795
    @niroshaniperera4795 Жыл бұрын

    ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පිදී පර වූ පෙම් මල සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළග තනියට ඉනු මැනව්.. හදවතට දැනෙන මිහිරි හඩ. ගායනට දිර්ඝායුශ ලැබේවා ඔබ තුමාට ❤️🙏

  • @user-cd6yj3bs2o

    @user-cd6yj3bs2o

    6 ай бұрын

    ❤❤❤❤

  • @user-ls6bw2wv8n

    @user-ls6bw2wv8n

    3 ай бұрын

    ❤❤❤❤❤

  • @dmsskt1269
    @dmsskt126911 ай бұрын

    සමහර හමුවීම් තියේ කවදාවත් ජීවත්වෙලා ඉද්දි ලගින් ඉන්න බැරි...ඉතින් මැරුන දවසට තනියක් නෑ ඒත් එහෙමවත් ඉන්න පුලුවන්නෙ කියලා හිත හදාගන්න විනාඩි හතරක් ඇස් වහන් අහන් ඉද්දි කොච්චරනම් සුන්දරද

  • @user-hg2ko8zc3c
    @user-hg2ko8zc3c2 ай бұрын

    සැබෑම ආදරෙයෙන් ලං උන සිත් කවදාවත් මොනම හේතුවක් නිසාවත් වෙන් වෙන්න එපා ඒ ආදරනීය හිත් ඒ විදිහටම හැමදාම සතුටින් ඉන්න ඔනී මන් පතන්නේ එච්චරයි 🥺🥺🥺🥺

  • @rmspriya6598
    @rmspriya6598 Жыл бұрын

    මේ සිංඳුව මට කවදාවත් අමතක වෙන්නැති,මම ආසම එකක්❤️❤️❤️

  • @thilrukshivithanage1724
    @thilrukshivithanage17242 жыл бұрын

    ඇස් දෙක පියාන අහන්න පුළුවන් සින්දුවක් පුදුම ලස්සනක් මේ සින්දුව හැදෙද්දී මන් ඉපදිලාවත් නෑ . ඒත් රසවිදින්නාට වයස සීමාවක් නෑ

  • @pubudunamal

    @pubudunamal

    Жыл бұрын

    ❤❤

  • @SurangaImaduweegodagedar-mj3ed

    @SurangaImaduweegodagedar-mj3ed

    Жыл бұрын

    Ane manda....geethaya jeewithaya purama hitha ekka innawa...❤

  • @weerasinhaweerasinha3201
    @weerasinhaweerasinha32015 ай бұрын

    ඔබතුමාගේ කට හඬින් දැහැනට සමවදිනවා. ඔබතුමාගෙ ගීත භාවනාවක් වගේ. යශෝදරා දේවියට ගයන ගීය භාවනාවක් වගේ. "පිපී නිවන් මල් සාදු කාර දී නිවී පහන් විය උදෑසනක් සේ..."

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna42824 ай бұрын

    අර්ථ රසය, ශබ්ද රසය මොනවට කියාපාන නිර්මාණයක් . කනගාටුව මේ පරම්පරාවෙන් පස්සෙ මොනවද අහන්න තියෙන්නේ

  • @KrishanWeerarathne

    @KrishanWeerarathne

    23 күн бұрын

    කේ නේක් ඉන්නවා ,සුමිර සුරන්ග

  • @user-yr4ql8fy3r
    @user-yr4ql8fy3r2 ай бұрын

    ඒකම ආයේ ආයේ අහනවා.එපා වෙන්නම නැති සින්දුවක්. වේදනාවක් දැනුනු මොහොතේ පුදුම විදියට දැනෙන්නේ. "ඔබ සිත මා සිත හමුවූදා සිට"❤

  • @nelushasilva5064
    @nelushasilva5064 Жыл бұрын

    ආසම සින්දුවක්... 2023 ත් අහනවා... 🙂❤

  • @chandaniegamanayake1133
    @chandaniegamanayake1133Ай бұрын

    කිසි දා එපා නොවෙන සින්ඩුවක්...අහන්න අහන්න ආසයි...

  • @sangeethdilshan2155
    @sangeethdilshan21552 жыл бұрын

    සින්දුවේ 1.31 මොහොත හදවත ඇතුලාන්තයට බලහත්කාරයෙන් ඇවිත් හදවත මද ස්පර්ශයක් කරනව වගේ හැගීමක් දැනෙනවා.ඒ ස්පර්ශයට ගැස්සිල යන්නෙ මටත් නොදැනිම.හැබැයි මම ආස කව්රුවත් නැති තැනක තනියම ඒ ස්පර්ශයේම ගිලිල ඉන්න.ඒත් මේ සිංදුවත් විනාඩි 4 යි ඉන්නෙ මාත් එක්ක.ඒ විනඩි 4න් පස්සෙ සින්දුවත් නවතින්නෙ , මට තනියටත් , හැමදේටමත් අවසානයෙ ⁣මන් ගාව ⁣ඉතුරු වෙන්නෙ මමම විතරයි කියන හැගීම මගේ හිතේ ජනිත කරවමින්😔😔😔.ඔබතුමාට ගොඩක් පින් මේ තරම් උතුම් ශ්‍රේ්ෂ්ඨ නිර්මාණ අපිට දායාද කලාට 🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishnethu

    @nishnethu

    Жыл бұрын

    ඇත්තමයි😢

  • @KrishanWeerarathne
    @KrishanWeerarathne23 күн бұрын

    2050දිත් අහනව මේ ගිතය නොමැරි හිටියනම්

  • @S_han1210
    @S_han1210 Жыл бұрын

    හද්ද පරණ සිංදුවක් වුනත්. තවමත් මේක කියන්න ගැලපෙන චරිතයක් මම. ❤ දිවුල්ගනේ කියන්කේ Legend එකක්. ❤

  • @chamathbandara4793
    @chamathbandara47933 ай бұрын

    මේ music මාර emotional.kapuge sir❤

  • @buddhikaekanayaka7412
    @buddhikaekanayaka7412 Жыл бұрын

    ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල🌸❤️

  • @susanthamalanage
    @susanthamalanage Жыл бұрын

    ඒ වදන් අමරණීය වේ.කොපමණ ඇසුවත් එපා නොවනනේ මන්දැයි නොදනිමි.වදන් තුළින් ජීවිතය විදිමි.

  • @travelwithnature2018
    @travelwithnature2018 Жыл бұрын

    පිස්සු හැදෙනවා..අදටත් අහනවා...😍😍😍

  • @dhananjana2126

    @dhananjana2126

    Жыл бұрын

    ඇත්ත කවදාවත් එපා වෙන්නෙ නැ හැමදාම හැම වෙලේම අහන්න පුළුවන්

  • @travelwithnature2018

    @travelwithnature2018

    Жыл бұрын

    @@dhananjana2126 ow sirawata

  • @nimmialeeshiya9356
    @nimmialeeshiya9356Ай бұрын

    ❤️❤️❤️❤️

  • @harshadinesh3588
    @harshadinesh3588 Жыл бұрын

    ඇත්ත ට අපි ස්කොලේ යන කාලේ 88.89 අතීතය ට අරන් ගියා

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-86278 ай бұрын

    ආදරනීයම ගීතයක් හදවතට දැනෙන හැගීම කොහමද කියන්නෙ කියල හිතා ගන්න බෑ ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312Ай бұрын

    දුක හිතෙන ගීතයක් .දරාගන්න බෑ

  • @sadupiyathissa616
    @sadupiyathissa6168 ай бұрын

    ඒ සින්දුව ඇහැනකොට පපුව පිච්චෙනවා වගේ😥😥💔💔

  • @Gith2016
    @Gith20164 ай бұрын

    මේ සිංදුව නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එයා මේ සිංදුව කටපාඩම් කරගෙන කිව්වා මං ආස නිසා... කොච්චර ආදරේ කෙරුවත් අපිට අයිති නැති දේවල් අපිට නැති වෙලා යනවා... අවුරුදු කීයක් නම් ගෙවුනද... ඔයා තමයි තාමත් මගෙ ජීවිතේ අවසානම ආදරේ...😞

  • @Siyanisrilakl
    @Siyanisrilakl2 ай бұрын

    එහෙම.... වෙන්න.... එපා.... ඉන්න... තැ නක.... සත්ටින්.... ආදරේ න්... ඉන්න.... සූදු.... නො න... එක්ක.... ඉන්න.... ජේසු.... පිහිටයි 🙏🙏

  • @user-ls6cj7bf6l
    @user-ls6cj7bf6l5 ай бұрын

    අනේ ඇයි දැන් මේ වගේ ගීත නිර්මාණය වෙන්නේ නැත්තේ... අද තියෙන්නේ ගායකයා සිංදුව ගායනා කරනවා ටික දවසක් යනකොට අර සිංදුවත් නෑ ගායකයාත් නෑ ඒ වගේ සීනි බෝල සිංදු ඉක්මනින්ම දියවෙලා යනවා විතරයි......

  • @dildealwis9773
    @dildealwis97733 ай бұрын

    ඔබ සිත මා සිත හමුවු දා සිට මා ළය පීදී පරවු පෙම් මල... සිතින් තුරුලු කර මගෙ ලඟ තනියට ඉනු මැනවී...🥺💔

  • @samanchathuranga2128
    @samanchathuranga2128 Жыл бұрын

    සමහර ගීත තියෙනවා ජීවිතය හා සමාන. ලැබුනත් නොලැබුනත් පිවිතුරු ආදරය සදා අමරනීයයි. මේ සිංදුව ඇහෙන වාරයක් පාසා මොකක්දෝ කියා ගන්න බැරි වෙදනාවක් මගෙ හිතට දැනෙනවා. ආදරය කලා ගොඩක්.😢😢 කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒත් ඒවා අතීතයට අයිති දේවල්

  • @user-wd7zy2kj4l

    @user-wd7zy2kj4l

    4 ай бұрын

    ❤️

  • @user-qj3ub7xk6e
    @user-qj3ub7xk6e6 ай бұрын

    ජීවිතයේ අමු ඇත්ත ...ආදරයට සීමා කොයින්ද...එය සුන්දරව විදිනවා මිසක්.......❤

  • @Chanu__pothography
    @Chanu__pothography4 ай бұрын

    😊❤මේ සින්දුව තේරැමි ගන්න මමමේක තුන් පාරක් ඇහුවා මේක තරමි හිතට දැනුන තව නැ ❤😊

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do8 ай бұрын

    ඉස්සර අදරයෙන් වැළද ගත් ගිතයක් අද ඇහෙන්නම නැති තරම් 😔💕💕😊😊😊

  • @SHAKING_MUZICLK
    @SHAKING_MUZICLK5 ай бұрын

    ප්‍රේමයණීය හදවතක් ලැබීමත් එක්තරා නොසිත පිනක් !! 🙂🤍

  • @sangeethdilshan2155
    @sangeethdilshan21552 жыл бұрын

    ගොඩක් ගරු කරමි ඔබතුමා හට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandaminiwijendra1249

    @sandaminiwijendra1249

    Жыл бұрын

    P

  • @sandaminiwijendra1249

    @sandaminiwijendra1249

    Жыл бұрын

    P

  • @rajithranawaka3097
    @rajithranawaka309719 күн бұрын

    2024.තවමත් අහනව බාවනාවක් වගෙයි

  • @dhananjana2126
    @dhananjana2126 Жыл бұрын

    අපි ඉස්සර අහපුු සිංදුව දැන් ඇහෙන්නෙ නැති එකට හරි දුකයි ,මේ සිංදු හැම එකක්ම ඇස් වහගෙන ඕන වෙලාවක් අහන්න පුළුවන්

  • @SandunJayamal-fj9rk
    @SandunJayamal-fj9rk Жыл бұрын

    ඒකෙ මාර අර්තයක් තියෙන්නෙ..පිස්සු හැදෙනවා...මා මල දවසට මගෙ ලග තනියට ඉනු මෙනවි

  • @user-uv1uj9gj3j
    @user-uv1uj9gj3j9 ай бұрын

    Odathumage කටහඬ භාවනාවක්

  • @nethumsahasra1557
    @nethumsahasra15572 ай бұрын

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල හැටි ..🥺❤️✍️

  • @user-ls6bw2wv8n
    @user-ls6bw2wv8n3 ай бұрын

    ❤❤❤❤

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 Жыл бұрын

    ❤❤❤❤❤❤❤ මන් රන් තනියට ඉනු මැනවි අදරෙයි ගොඩක් ලොකෙස් අයියට අපිට හොද් ජිවිතෙ ලැබෙව

  • @chamodiperera3997
    @chamodiperera39973 ай бұрын

    ඔබ සිත මා සිත හමු වු දා සිට මා ලය පිදී පරවුනු පෙම් මල සිතින් තුරැළු කර මගේ ලග තනියට ඉනු මැනවි 😢

  • @SudarshanaNuwan
    @SudarshanaNuwan5 ай бұрын

    Lassanama... Viraha geethaya...

  • @user-mp7xs9gh7c
    @user-mp7xs9gh7c18 күн бұрын

    Mn asama sinduwa me

  • @shalikasandaruwan3065
    @shalikasandaruwan30654 ай бұрын

    තේරෙන්නේ නෑ ඇයි කියලා... මේක මගේ ආසම සිංදුව නෙවී... ඒත් දුකක් දැනුන වෙලාවට මං මේකම අහනවා.. පොඩි drink එකක් ගත්තොත් අහන්නෙම මේ සිංදුව... ඒ ඇයි කියලා මම දන්නේ නෑ... අහන වෙලාවට කවුරු ගැන හිතෙනවද කියලා මට තේරෙන්නෙත් නෑ... ඒත් අහනකොට හිත සැනසෙනවා වගේ දැනෙනවා..

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara21743 ай бұрын

    මේ සිංදුවෙන් එන හැගීම ,නිවීම,දුක වෙන කිසි සිංදුවකින් දැනිලා නෑ මට🥺

  • @PrinceKumar-oy3hu
    @PrinceKumar-oy3hu3 жыл бұрын

    Eagerly waiting to hear the voice of the legend

  • @KarunarathnaDivulganeOfficial

    @KarunarathnaDivulganeOfficial

    3 жыл бұрын

    ස්තුතියි

  • @GayanAriyasinghe-ti9jf
    @GayanAriyasinghe-ti9jf5 ай бұрын

    Adarei Pana hamadamath eth karanne deyak na Dan man godak asaranai

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara21743 ай бұрын

    දුක හිතෙන වෙලාවට මේ සිංදුව අහන්න හිතෙනවා 😢

  • @nissankawije2282
    @nissankawije2282 Жыл бұрын

    කොයිතරම් හැගීම්බර ද අතිතය සිහිනක් පමණි

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8772 жыл бұрын

    Oba ma hamuwuna......me ira handa yata....kothanaka sitiyath ma mala dawasata.....

  • @pathmasirikala7719
    @pathmasirikala77192 күн бұрын

    2024 ආයේ අහන ගමන්

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p2 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @deepikaherath282
    @deepikaherath282 Жыл бұрын

    Sarge hama sinduwakma harima lassanai

  • @arunakarunarathna2654
    @arunakarunarathna2654 Жыл бұрын

    All time favourite song from the legendary icon of sinhala singing.

  • @WijeshinhaWijeshinha-nw5xe
    @WijeshinhaWijeshinha-nw5xe4 ай бұрын

    Man adarei mee githayeta❤❤

  • @user-nt9sh8rq8r
    @user-nt9sh8rq8r6 ай бұрын

    කියාගන්න බැරි වේදනාවක්........😔

  • @sureshmadushanka892
    @sureshmadushanka892Ай бұрын

    Ai me sinduwa ahawama adene😔 shool eke 8 wasara idan e kiyanne 2007 idan dan 2024 wenakm adare danune ekkanekuta dakkada idan.miss you nadee😢

  • @user-yn1sr8om2n
    @user-yn1sr8om2n2 ай бұрын

    2006 මමත් අහන්න ආසම සින්දු..😊

  • @sachinmadushan483
    @sachinmadushan483 Жыл бұрын

    2023.03.07 තාමත් අහනව පිස්සුවෙන් වගේ ❤❤

  • @sudarmadarsani3245

    @sudarmadarsani3245

    6 ай бұрын

    2024.01.24 bawanawak😔😔

  • @ashaadilrukshi7894
    @ashaadilrukshi7894 Жыл бұрын

    අනේ හරි ම ලස්සනයි...

  • @NiroshaSuriyaarachchi-fk3iu
    @NiroshaSuriyaarachchi-fk3iu8 ай бұрын

    ආසම ගීතයක්❤️❤️

  • @SanjeewaSanjeewa-bl8dr
    @SanjeewaSanjeewa-bl8dr4 ай бұрын

    Hadawathe sinduwak❤❤

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887Ай бұрын

    ස්තුතියි ගායකයට සහ රචනයට

  • @bonsaienvir802
    @bonsaienvir8027 ай бұрын

    ආදරය කියන්නේ හිමී කර ගැනිම නෙවෙයි අතහැරීමයි එතන රිදුම් නැ

  • @kandananayana3412

    @kandananayana3412

    7 ай бұрын

  • @dilrukshijayalath877

    @dilrukshijayalath877

    3 ай бұрын

    E boru wanchawath parajithayath sabawata adare karanne na

  • @rangajeewakahagalla
    @rangajeewakahagalla7 ай бұрын

    Lassana හදවත් hamadamt tani una.❤

  • @user-vt6dc4gf4h
    @user-vt6dc4gf4h6 ай бұрын

    හදවතේ ගායකයා......

  • @mohamednaleer186
    @mohamednaleer1866 ай бұрын

    Listening in 2024

  • @hansikamadhushani8610
    @hansikamadhushani86102 жыл бұрын

    Kawada ahuwath epa nowena sindu...❤

  • @ruwanchamara4992
    @ruwanchamara4992 Жыл бұрын

    මෙ ගීත අමුර්තය ❤❤❤❤

  • @user-xn1ed4eb3f
    @user-xn1ed4eb3f Жыл бұрын

    ❤❤❤jivithe

  • @mangalikamanalika4074
    @mangalikamanalika40747 ай бұрын

    Eda wagema adatath man oyata godak ❤ charitha aiyea

  • @sisirakumara1821
    @sisirakumara18213 жыл бұрын

    Lassanai..obage palamu cassette eke ma sith gath geethayak Chamarie

  • @user-gs2on1wv5n
    @user-gs2on1wv5n27 күн бұрын

    හිත කොච්චර niwenawada😢😢

  • @ThushariSampath-tq5tz
    @ThushariSampath-tq5tz29 күн бұрын

    මමත් ආසම සිංදුවක්...😢😢

  • @suneethagamage4028
    @suneethagamage40288 ай бұрын

    ❤මම..ආසම.ගිතයක්

  • @nilanthisoysa1546
    @nilanthisoysa15467 ай бұрын

    මගෙ ලග තනියට එනු මැනවි අදටත් අසරණ කමට අඩනවා

  • @deepalmadhusanka193
    @deepalmadhusanka1936 ай бұрын

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි. මිරිගු සයුර වෙත පියමන් කල සැටි

  • @user-qj9vh1zn9e
    @user-qj9vh1zn9e7 ай бұрын

    සියල්ල අනිත්තයි🙏💓✝️

  • @dewuliKusum
    @dewuliKusum3 ай бұрын

    Mage raththaran oya magema wela epadewa hama aathmema.oya inna thanakata danewa oyata mage duka raththaran.

  • @nilushikajayasinha5850
    @nilushikajayasinha5850 Жыл бұрын

    🤩🤩

  • @prasangawedage9155
    @prasangawedage91552 жыл бұрын

    ❤❤❤👍

  • @gayaniarundika3418
    @gayaniarundika34182 ай бұрын

    2024❤❤❤❤❤

  • @sajithsampath2165
    @sajithsampath216511 ай бұрын

    Iskole yanakale ahapu sindu.....harima lssanai

  • @shashinirasanjali2486
    @shashinirasanjali248622 күн бұрын

    2024 th ahanawa❤

  • @user-xo9tg7nq3q
    @user-xo9tg7nq3q9 ай бұрын

    Hamadama ahana sinduwak 💔🥺😓

  • @user-jp2yw4iq9d
    @user-jp2yw4iq9d11 ай бұрын

    අතීත ආදර කතාවක් මටත් තිබුනා .මේ අහස යට කොහේහරි ඔයා සතුටින් ඇති කියලා හිතුවා ඒත් ඔයා යන්නම යන්න ගිහින් අවුරුදු හතරක් වෙනවාලු මම දැන ගත්තෙ ඊයේ දෙයියනේ මගේ හුස්ම එක මොහොතකට නතර වුනා වගේ දැනුනා. උපදින මතු භවයකදී මෙවන් අකල් මරණයක් නොවේවා

  • @nuwanbada

    @nuwanbada

    6 ай бұрын

    මොකක් වෙලාද?

  • @dilrukshijayalath877

    @dilrukshijayalath877

    3 ай бұрын

    Suwapath wewa

  • @shalikajayasuriya2243
    @shalikajayasuriya2243 Жыл бұрын

    ❤❤

  • @NeranjanaGamagea
    @NeranjanaGamagea9 ай бұрын

    Man goodak adari

  • @slsadiyabro1205
    @slsadiyabro12059 ай бұрын

    අපේ කාලෙ ආදරනීය ගීත...

  • @malkanthimllika9272
    @malkanthimllika927211 ай бұрын

    මම මේ සින්දුවට පිස්සු වැටුනා

  • @SasinduLakshan-if4fw
    @SasinduLakshan-if4fw11 ай бұрын

    Thamath balan innawa oba ena kal 🙏

  • @NimaliJayaweera-gr6eo
    @NimaliJayaweera-gr6eo7 ай бұрын

    Mn adatath visvasen innawa raththara n oya ma lagata ei kiyala

  • @chinthakamadusanka696
    @chinthakamadusanka6969 ай бұрын

    මේ සිංදුව 🥺🥺🥺

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478Ай бұрын

    Eya .giya matath nokiya me likens.... Inna loketa hodatama penawa Neda mama kauda kiyala. Kochcharama pauda..eth den oya Inna loke thewenna epa..mama parthana karanne sasare api kawama dawath me wedana bara sasarin midenna witharamai. Mata anthima mohothe oya wala dana wele mata dara gannama beri nisai.. Polawe paskala loketama wihiluwak wenna beri kamata papuwa pelennama awa mage 😢😢😢😢😢ada th e wedanawa aluth una. Hariyatama papuwata pol ulakin haranawanea wage .das ganak senaga athare mama thamath oyawama soyanne ❤❤❤❤❤mama oya nethuwa winda weans, winda apahasa. Danne uda deviyo witharamai. Deviyantath ahen athi mata adunu thaaramm😢😢😢😢😢

Келесі