රූකඩ මඩු යාග Rukada Madu Yaga LIVE - Dr Victor Rathnayake

Ойын-сауық

Artist: Dr Victor Rathnayake
Lyrics: Wasantha Kumara Kobawaka
Composed: Dr Victor Rathnayake
#LIVE

Пікірлер: 13

  • @darshanawickramatunga
    @darshanawickramatunga2 жыл бұрын

    ගේය පද වසන්ත කුමාර කොබවකයන්

  • @KingOFozcandeniz
    @KingOFozcandeniz2 жыл бұрын

    මේ ගීතය, මා කවදාවත් දැක හෝ ගොස් නැති රූකද මඩුවට මා රැගෙන ගොස් ඒ රුවැත්තියගේ පෙම්වතා මා කරවා එ මිහිරි මායවේ මා නතර කෙරවූවා.. පද හඩ හා සංගීතයේ අපුර්වතම සම්මිශ්‍රණයකින් සුන්දර රුකඩ මඩුවක ගැමි පරිසරයක මැවෙන සුන්දර ආදර ආදරයක මා මදකට මං මුලා වුවා..අනර්ගයි..🥰

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    මේකෙ original සිංදුව මීටත් වඩා රසෝත්පාදනය කරන්න සමත්..

  • @dhanushkapushpakumara5538
    @dhanushkapushpakumara55382 жыл бұрын

    විශිෂ්ට ගායනයක්. ප්‍රේම්නාත් කොඩිතුවක්කු සූරීන්ගේ තබ්ලා වාදනය.

  • @traveltectours6561
    @traveltectours65612 жыл бұрын

    *කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ! 💖 රබන් පද, වයලීන්, බටනලා අඩංගු දෙවෙනි Version එකේ ගැමි රසය සුන්දරත්වය මීට වඩා දැනෙනවා !!!* 💐💖😇

  • @indikapanawala9867
    @indikapanawala98676 ай бұрын

    ❤❤❤❤

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31622 жыл бұрын

    හරිම මියුරු හඬ ....!

  • @sisilperera9261
    @sisilperera92612 жыл бұрын

    ලස්සන ගීතයක් ..........

  • @navindugunasekara6704
    @navindugunasekara67042 жыл бұрын

    💖💖

  • @charith013
    @charith0132 жыл бұрын

    ❤❤❤

  • @hiranyamalwatta
    @hiranyamalwatta2 жыл бұрын

    ❤️🥰🌹

  • @primusv9770
    @primusv97702 жыл бұрын

    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? ඈත ලන්ද දියමංකඩ බෝම පිපී තිබුණ මලට ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු මලට ලොලේ පිණි කඳුළේ නිතර රැඳී උන් බඹරින්දු ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? යායා පුරා මල් උතුරා කෝල දැරිවි කුමරි වෙලා මාල හතක වරම ගන්න දෑත වනන්නා නිඹද මගේ පිරුණු සෙනේ නුඹ නොදනී මල්මද ලන්දු ආල පිරූ මා ගැන දැන් නිනව්වක්? රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්? ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?

  • @lakshanavishka5349
    @lakshanavishka53492 жыл бұрын

    ❤️❤️

Келесі