Soya pilisaranak සොයා පිළිසරණක් Sunil Edirisinghe

Ойын-сауық

Artist: Sunil Edirisinghe
Lyrics: Kumaradhasa Saputhanthri
Music : Dr.Victor Rathnayake

Пікірлер: 38

  • @jeewaka59
    @jeewaka59 Жыл бұрын

    සත්‍ය එයමයි.....අම්මගෙන් තාත්තගෙන් ලැබුනු හව්හරණ ඇරුණු විට ලබන සදාතනික පිළිසරණ මහා කාරුණික වූ භාග්‍යවත් සම්මා සම්බුධු රජාණණ් වහන්සේගෙන් පමණි!..... නොදැන දුක් බව සසර. සැරිසරා භවෙන් භවයේ ආවෙමි සැරිසරා නොදැමී නොහික්මුණු සිතින් සැරිසරා හිමි සමිඳුගේ පිහිට ලැබුවෙමි ධම්පුරා

  • @kasunnavoda3698
    @kasunnavoda3698 Жыл бұрын

    කුමාරදාස සපුතන්ත්‍රිට මේ වචන කොහෙන් එනවා ඇත්ද...

  • @darshanawickramatunga
    @darshanawickramatunga2 жыл бұрын

    මියුරුතම සංගීත සංයෝජනයක් අප මුවින් මුව ගැයෙන බොදු බැති ගීතයක් 🙏 චිරං ජයතු ආදරණීය වික්ටර් සර් 🙏

  • @user-xf6rd9qz3z
    @user-xf6rd9qz3z3 ай бұрын

    කවදාවත් මේ ගීත වල රසය වෙනස්ක් වෙන්නේ නෑ පුදුමාකාර ලස්සනක් තියෙන්නේ ❤

  • @bulatha2888
    @bulatha28882 жыл бұрын

    අප කාටත් ඇති පිලිසරණ..සොයා ආවෙමි හිමියනේ ඔබේ බුදුබණ පදයක්,..

  • @sri7935
    @sri79352 ай бұрын

    කුමාරසිරි සපුතන්ත්‍රි කියන්නේ අපේ ගමේ හරිම නිහතමානී මනුස්සයෙක් ❤️

  • @sithalu865
    @sithalu865 Жыл бұрын

    හිමියනේ ඔබේ ....ඔබේ බුදු වදනක්🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie51658 ай бұрын

    මේ සින්දුව අහද්දි හිතට දැනෙන සැහැල්ලුව .❤❤❤❤❤❤❤❤

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Жыл бұрын

    උදෙන්ම මේ ගීතය ඇහෙන කොට අපේ ලේ පිරිසිදු වෙනවා ❤❤❤❤

  • @m.g.somawathi9905
    @m.g.somawathi9905 Жыл бұрын

    🙏🙏 අහපු ලස්සනම ලස්සන සිංදුවක්,😊😌

  • @lilaniperera1105
    @lilaniperera11054 ай бұрын

    සුන්දර ගිතයක්, මිහිරි හඩක් ❤

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Жыл бұрын

    බුදු සරණයි ඔබ හැමෝටම මේ ගීත ප්‍රචාරය කරනවාට❤❤❤❤

  • @samadaraperera9484
    @samadaraperera94842 ай бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @udarasilva2079
    @udarasilva20792 жыл бұрын

    ආසම සින්දුවක්❤️❤️

  • @sisilperera9261
    @sisilperera92612 жыл бұрын

    සංගීතය ගායනය පදරචනය ලස්සනයි !.

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31622 жыл бұрын

    ලස්සනයි ...!

  • @erindslive818
    @erindslive8186 ай бұрын

    Amen jesus spriand amen amen jesus love him and super song very very

  • @udarajayasanka7137
    @udarajayasanka7137 Жыл бұрын

    Sunil edirisingha mahathata dirgayusha labewa 🌹

  • @user-ty5ns2vt9h
    @user-ty5ns2vt9h2 ай бұрын

    පද වැලට ම ගැලපෙන හඩ හිතනිවෙනවා

  • @RashenKolabage
    @RashenKolabage4 ай бұрын

    2006 kollo api

  • @anugapererastechnologychan8560

    @anugapererastechnologychan8560

    2 ай бұрын

    2008 kollo api

  • @shavishkasandeep7576
    @shavishkasandeep75762 жыл бұрын

    ලස්සනයි

  • @priyangamohottala9843
    @priyangamohottala9843Ай бұрын

    ලස්සනය ❤❤

  • @GayaniSenavirathna-sn3nb
    @GayaniSenavirathna-sn3nbАй бұрын

    Lassana siduvak.❤🙏🙏

  • @preethieapasingha452
    @preethieapasingha452 Жыл бұрын

    Great song 🎵 🙏

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga21873 ай бұрын

    WHAT A BEAUTIFUL SONG - THERUWAN SARANAI

  • @antonperera1436
    @antonperera14366 ай бұрын

    Nice Sir ...

  • @30nadie
    @30nadie2 жыл бұрын

    Beautiful Song ❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    🙏

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Жыл бұрын

    lassanai ❤

  • @frankfrendo238
    @frankfrendo2388 ай бұрын

    Thanks v, song ❤

  • @nilsfer
    @nilsfer2 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt8 ай бұрын

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @dammirodrigo1176
    @dammirodrigo11762 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @pasindukavinda9271
    @pasindukavinda9271 Жыл бұрын

    🙏 🥀

  • @Delin477
    @Delin4773 күн бұрын

    May.iwrite.amass.i.never.wrìte.anything.so.many.thingsi.hve.i.keep.every.thing.in.my.mind.but.u.speak.to.me.from.yes.more.news.are.coming.dont.worry..im.not.interfear.for.yr. Important.life..but.im.standing.by Your.side.it.is A. Very.long.story.diffìcult..to.write.but.you.should.know.it.ican.undrstand.ur..current Situation.im.also.feel.very.sorry.u Engagage.ur.nomalactivities.inever.faced.such.a.sitatìon

  • @Delin477

    @Delin477

    3 күн бұрын

    .camera.men..also.came.little.while.ago.

  • @IndrajithChamara-ro5ye
    @IndrajithChamara-ro5ye Жыл бұрын

    ලස්සනයි

Келесі