Hitha gaawa danga kalaa හිත ගාව දඟ කළා - Dr.Victor Rathnayake

Ойын-сауық

Artist:Dr.Victor Rathnayake
Lyrics: Kusum Peiris
Music: Dr.Victor Rathnayake

Пікірлер: 43

  • @user-hn2rm9tn1w
    @user-hn2rm9tn1w2 ай бұрын

    හිත ගාව දගකලා නෙතු ගාව හිනැහුනා පැතුමකට ඉගිකලා හදක ආරාධනා ❤️❤️

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza26 күн бұрын

    ඔබෙි සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා........

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa175711 ай бұрын

    හඩ හා තනුව ම්හිරි බව කාටද දැනෙන්නේ

  • @Wingzofelzorro

    @Wingzofelzorro

    5 күн бұрын

    Mata

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 Жыл бұрын

    අම්මෝ දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.... ඔබතුමාගෙ ගීතයක් රස විදිද්දී . මිහිරි මතක අතරේ අපි තවමත් සතුටින් ජීවත් වෙනවා. ඔබතුමා කළා ලොවට කල මෙහෙය අමරනීයයි. නිදුක් නීරෝගී සුව ලැබේවා!

  • @wmwijebandara2543
    @wmwijebandara2543 Жыл бұрын

    ""ස"" ප්‍රසංගය සිව් වතාවක් සංවිධානය කර,ඔබතුමාගේ නිහතමානී කම අත්විඳි මා,නව වසරේ නීරෝගී සම්පත් පතනවා තිසරණ සරණයි 🙏🙏.

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31622 жыл бұрын

    හිත ගාව දඟ කලා ....!ලස්සනයි ඔබ තුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා ...!

  • @amilww
    @amilww Жыл бұрын

    මා දකිනා හොඳම ලාංකික සංගීත සංයෝජකයා ඔහුය. එතුමන්ට නිදුක් නීරෝගී දිර්ඝායු සුවය ලැබේවා!

  • @niroshandarshana-lv3pm

    @niroshandarshana-lv3pm

    8 ай бұрын

    මම හිතන්නෙත් එතුමා පරිපූර්ණයි

  • @dilupamanori637
    @dilupamanori637 Жыл бұрын

    පාසල් යන කාලේ අපිව පිස්සු වට්ටපු ගීතයක්💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @poornimaprabodanie5185

    @poornimaprabodanie5185

    Жыл бұрын

    Definitely ❤️❤️

  • @user-dn8zh1qn9p
    @user-dn8zh1qn9p2 ай бұрын

    Harima lassanai geethaya thula jewath. Wenawa..

  • @dewabolana675
    @dewabolana67510 ай бұрын

    ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා .......... මල් පිපුණු තාරකා විමානේ තනි වුණා

  • @sisilperera9261
    @sisilperera92612 жыл бұрын

    ලස්සනයි ,ලස්සනයි ....💕💕..

  • @user-nh8bt6zz1e
    @user-nh8bt6zz1e4 ай бұрын

    ලස්සනයි 😻

  • @surangadarshana198
    @surangadarshana1987 ай бұрын

    තනුව, කට හඬ විශේෂයෙන්ම පද පෙල... ආකර්ශනීයයි.

  • @chulaniguruge1975
    @chulaniguruge1975 Жыл бұрын

    මා කැමැතිම ගීතයක් . 😊 හරිම ලස්සනයි.

  • @dammirodrigo1176
    @dammirodrigo11762 жыл бұрын

    Lassanai oba thumata deergayusha labewa budu saranai.!!🙏🙏🙏🙏🙏

  • @pradeepsamaranayake9178
    @pradeepsamaranayake91782 жыл бұрын

    ආසම සින්දුවක්

  • @daharaorbital179
    @daharaorbital179 Жыл бұрын

    Athiyakata genagiya.

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza3 ай бұрын

    Kurulu gee pawuna .......

  • @harshakumara9950
    @harshakumara99502 жыл бұрын

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha13678 күн бұрын

    ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera330712 күн бұрын

    ❤❤❤❤❤❤

  • @melody1876
    @melody18762 ай бұрын

    ❤❤❤

  • @nandakumaraliyanage1884
    @nandakumaraliyanage18847 ай бұрын

    Hitha Gawa Dagakala.

  • @ashawijesekara2951
    @ashawijesekara29517 ай бұрын

    හැඟුම් මන්මත් kala..❤❤❤

  • @30nadie
    @30nadie2 жыл бұрын

    Beautiful Song ❤️

  • @pradeepsamaranayake9178

    @pradeepsamaranayake9178

    2 жыл бұрын

    Hmm

  • @nilminigunawardana7130
    @nilminigunawardana713010 ай бұрын

    Beautiful song by Victor and excellent lyrics

  • @nuwansilva4452
    @nuwansilva4452 Жыл бұрын

    සදා අමරණියයි....❤

  • @janithherath8409
    @janithherath84092 жыл бұрын

    lassanai

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna45979 ай бұрын

    ❤❤❤❤❤ ලස්සනයි

  • @kavishagimhan3092
    @kavishagimhan3092 Жыл бұрын

    💕❤️😍

  • @dineshachathurani6731
    @dineshachathurani673111 ай бұрын

    ❤️🙏❤️

  • @KingOFozcandeniz
    @KingOFozcandeniz2 жыл бұрын

    සන්සුන් වු කල්පනා විජිතයේ පාවුණා ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා මල් පිපුණු තාරකා විමානේ තනි වුණා හැඟුම් මන්මත් කළා සුසුම් ආරාධනා 🥰

  • @anushadilrukshika
    @anushadilrukshika10 ай бұрын

    😊

  • @surangaperera7492
    @surangaperera7492 Жыл бұрын

    ⚘⚘⚘⚘⚘⚘⚘

  • @deepthisagarika2812
    @deepthisagarika28125 ай бұрын

    ❤❤❤

  • @anushadilrukshika
    @anushadilrukshika10 ай бұрын

  • @ashawijesekara2951
    @ashawijesekara29517 ай бұрын

    ❤❤❤

  • @jeewaka59
    @jeewaka59 Жыл бұрын

    ❤️❤️❤️

  • @himaladesilva94
    @himaladesilva942 жыл бұрын

    ♥️

Келесі