Himasela Men / Victor Rathnayake / හිම සෙල මෙන්

Музыка

Artist: Victor Rathnayake
Lyrics: Premakeerthi De Alwis
Melody And Composed: Victor Rathnayake

Пікірлер: 10

  • @prasangiauwardt346
    @prasangiauwardt3468 ай бұрын

    හිම සෙල මෙන් සිසිල හෙලූ ගිනි සිල මෙන් කිපෙන සුලූ පැවතුම් ගැන ඔබට පොදූ මම තවමත් සිතමි සුදූ හිම සෙල මෙන් සිසිල හෙලූ.... සියපත් වැනි වත සිරිමත් පිනි කැට දා බිඳු නඟනා අබියස සැතපෙන විට නෙත් මිණි මුතු කුමටද අගනා.... ඔබ නැති විට නැත දවසක් සුපුරුදු හිරු සඳු නැගෙනා සසරෙදි හුරු ලෙස නැවතත් පිනැතියෙ ඔබ මුණ ගැසුණා.... ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

  • @sunithapriyangani5463
    @sunithapriyangani54638 ай бұрын

    ප්‍රේමකීර්ති ද අල්විස් මහතා වචනයක් ලිව්වත් සොඳුරුයි ඒ වගේම තමයි වික්ටර් රත්න්නායකයන් වචනයක් කිව්වත් මිහිරියි ...❤️❤️ 3:20

  • @harshagunawardhana
    @harshagunawardhana8 ай бұрын

    එපා වෙන්නේ නැති එකක්❤❤❤❤

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p8 ай бұрын

    DEERGAYU VEHVA ADHARANEEYA GUTU THARUWA. BOHO SUNDHARAI. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage48518 ай бұрын

    Maru!

  • @wijemanneraneesha
    @wijemanneraneesha8 ай бұрын

  • @rohithavidanagamage7498
    @rohithavidanagamage74988 ай бұрын

    ❤❤❤

  • @hiranyamalwatta
    @hiranyamalwatta8 ай бұрын

    Love this voice ♥️

  • @indi15
    @indi158 ай бұрын

    👍👍👍👍👌❤️💯

  • @sashikalakalupahana9180
    @sashikalakalupahana91808 ай бұрын

    ❤❤❤

Келесі