නිම් හිම් නැති - NIMHIM NATHI - DR VICTOR RATNAYAKE

Музыка

වෙරළේ තැනූ මාළිගා බිදුණු දා ද, ලස්සන දේදුන්න මැකී ගිය දා ද නොහැඩූ අප , පුදුමයි හැඩූ තරම්... අප වෙන් වූ දා ....
ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - වික්ටර් රත්නායක
පද රචනය - වෛද්‍ය දීපනී සේනාරත්න

Пікірлер: 31

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 Жыл бұрын

    ලස්සන ගීතයක් 🙏🙏❤️🌹 දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි!!

  • @sisilperera9261
    @sisilperera92612 жыл бұрын

    පදරචනය ,ගායනය සංගීතය ඉතා අලංකාරයි දායක වූ සියලුදෙනාටම මාගේ ප්‍රණාමය .........

  • @chamindu.bandara
    @chamindu.bandara2 жыл бұрын

    සර්ගේ තනු නම් තවමත් සුවිශේෂයි... සරළ පද මාලාව අලංකාර කරපු තනුව සහ සංගීතය අති විශිෂ්ඨයි. ඔබට දිර්ඝායු පතමි ❤️😍🙏🏻

  • @madusanjana7855
    @madusanjana78552 жыл бұрын

    ආදරණීය කලාකරුවානනි හැමදාම රස විදිය හැකි අර්ථවත් ගීත නිර්මාණය කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි

  • @prasangiauwardt346
    @prasangiauwardt3468 ай бұрын

    නිමි හිම් නැති සෙනෙහසක බැදී මතකද අපි හිනැහුනු තරමක් දෑත දෑතකින් වෙන්වූදා පුදුමයි අප සිත් හැඩූ තරම් මතකද පෙර දවසක අපි දෙන්නා වෙරළේ මාළිගයක් සැදුවා ඈත සමුදුරෙන් රැල්ලක් ඇවිදින් වැල්ල ඉතිරිකර නොපෙනී ගියා.. සිනා සුනා ඔබ සිනා සුනා මම රැල්ලට තව තව පෙම් බැන්දා.. නිම් හිම් නැති...... මතකද පෙර දවසක අප දෙන්නා ලස්සන දේදුන්නක් දුටුවා ටික ටික බොද වී බලාන ඉද්දීම සප්ත වර්ණ පැහැ මැකී ගියා ඔබ හැඩුවේ නෑ මා හැඩුවේ නෑ.. අහසට තව තව පෙම් බැන්දා... නිමි හිම් නැති.. ගායනය - වික්ටර් රත්නායක සංගීතය - වික්ටර් රත්නායක පද රචනය - වෛද්‍ය දීපනී සේනාරත්න...... කියා ගන්න බැරි ලියා ගන්න බැරි ප්‍රේමණිය වදන් මට රිදුම්දේ.... සොභදම මෙතරම් සුන්දර කර මා යළි පෙම්වතියක් කර විරහව ගෙන දුන් ගීතයක් ප්‍රේමණිය ඔබේ හඩ්න් ශ්‍රාවක සිත් ස්පර්ශ කරයි ඇදුරුතුමණී.. ඔබට දීර්ඝායු පතමි...සප්ත ස්වර් ගීතයෙන් ඔබ අතගිලි ඉවතට ගනිද්දී...කදුළු සලනා බව නම් නිසැකයි.

  • @ajithfernando7393
    @ajithfernando73932 жыл бұрын

    කියලා වැඩක් නැ පුදුම ලස්සනයි sir vitor බුදුසරණයි ❤

  • @geemihira5050
    @geemihira50502 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා! තවත් මෙවැනි ගී නිර්මාණයට ශක්තිය ලැබේවා!

  • @krishankaushalya
    @krishankaushalya2 жыл бұрын

    බුදු සරණයි ඔබ තුමාට 🙏🙏 ලස්සන ගී පද රචනාවක් ......💞

  • @chinthakaabeyratne3710
    @chinthakaabeyratne37102 жыл бұрын

    ලස්සන පබැඳුමක්. ලස්සන තනුවක්. අලුත් පරපුරේ හඬක් එකතු උනා නම් තවත් හැඩයි.

  • @chandranidealwis6555
    @chandranidealwis65552 жыл бұрын

    අතීශය සුන්දර ගිතයක්. ඔබට දිර්ගායුෂ. වෛද්‍ය දිප්ති සේනාරත්න ඔබේ පදමාලාවන් හරිම ලස්සනයි

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31622 жыл бұрын

    හදවත සනහන මියුරු හඬ ...ඔබ තුමා ට බුදු සරනයි .....!

  • @anilpiyasenamuthubandara
    @anilpiyasenamuthubandara2 жыл бұрын

    අතිශයින්ම සුන්දර ගීතයක්. ලස්සන තනුවක් සහ පිරිපුන් තාරුණ්‍යයේ අද්විතීය ගායන මාධුර්ය නැවතත් දෙසවනට ලංකර දුන් සංගීත ප්‍රාතිහාර්ය සුබ පැතුම් !

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya79652 жыл бұрын

    බුදු සරණයි ඔබ තුමාට🙏🌼🙏සුව දිර්ඝායුෂ ලැබේවා💛💛

  • @sanjayamendis6721
    @sanjayamendis67212 жыл бұрын

    ලස්සන නිර්මාණයක් පදමාලාවත් සංගීතයත් ඉතා සාර්ථකයි.❤️👍

  • @manjuladamayanthi3019
    @manjuladamayanthi30192 жыл бұрын

    Nice song sir 🎉

  • @lalithajayasinghe1
    @lalithajayasinghe12 жыл бұрын

    ලස්සන ගීතයක් ...🙏👍❤️👌

  • @30nadie
    @30nadie2 жыл бұрын

    Beautiful Song, Singing & Music ❤️

  • @user-vk4bw6kr4j
    @user-vk4bw6kr4j2 жыл бұрын

    Nice ❤️❤️💪

  • @geemihira5050
    @geemihira50502 жыл бұрын

    බුදු සරණයි.

  • @sathishliston
    @sathishliston2 жыл бұрын

    බුදු සරණයි සර්…❤️❤️❤️

  • @radhapremlall3791
    @radhapremlall37912 жыл бұрын

    Harima sundaray ❤️❤️👏👏

  • @CT-vl3iu
    @CT-vl3iu2 жыл бұрын

    Beautiful song....and lyrics...but something is not right..its not the same anymore. Please start gee thibira....those beautiful songs and the story behind them..like the song thani tharuwee..and its background..that's a beautiful program...and will be an inspiration to young generation

  • @padminiillangathilaka188
    @padminiillangathilaka1882 жыл бұрын

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @anusenanayake9840
    @anusenanayake98402 жыл бұрын

    ❤❤

  • @geethanjalihewage1145
    @geethanjalihewage11452 жыл бұрын

    ❤🌹

  • @123Tharushi
    @123Tharushi2 жыл бұрын

    ❤️

  • @Chamika9465
    @Chamika94652 жыл бұрын

    🙏🙏👍👍❤️

  • @kclpfernando
    @kclpfernando2 жыл бұрын

    God bless you legend…!

  • @blueflame3790
    @blueflame3790 Жыл бұрын

    🤣🤣🤣🤣

  • @sithakasanvidu
    @sithakasanvidu2 жыл бұрын

    ❤❤

Келесі