Rookada Madu Yaga Pole - Lelum Rathnayake | FLASHBACK - Pamunuwa

Музыка

Original Singer - Dr.Victor Ratnayaka
(මෙම ගීතවල මුල් හිමිකරුවන්ට අපගේ උපහාරය....)
👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZread Channel...
ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZread චැනලය ඔස්සේ නරඹන්න...
අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ KZread චැනලය Subscribe 🔔 කරන්න.
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
TEL : 0779673767
Email - gangavideoteam@gmail.com

Пікірлер: 619

  • @gayanhewage3336
    @gayanhewage33364 жыл бұрын

    ලෙලුම් රත්නායක ඔක්ටර් පෑඩ් ගහන කෙනාට දෙන රෙස්පෙක්ට් එක ඉතාමත් හොඳයි ...නිහතමානී 👍👍👍👍

  • @chamarapd

    @chamarapd

    3 жыл бұрын

    ඔක්ටො පෑඩ් නාලක කලමුල්ල

  • @chinthakasunimal6404

    @chinthakasunimal6404

    3 жыл бұрын

    Aniwa bro eyath drams wadayak

  • @Takashe218

    @Takashe218

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @nivendranayanajith5096

    @nivendranayanajith5096

    2 жыл бұрын

    👍🧡💙💎

  • @bttechnology4672

    @bttechnology4672

    27 күн бұрын

  • @YSM-co5hh
    @YSM-co5hh3 жыл бұрын

    ලෙලුම් ගෙ රෙස්පෙක්ට් හොඳයි කියන අය 👇

  • @nethmipabasara6613

    @nethmipabasara6613

    6 ай бұрын

    ❤♡♥️

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka30333 жыл бұрын

    Music වලින් පරිණත අයට මිසක් මෙහෙම සංවර වෙන්න බෑ

  • @nivendranayanajith5096

    @nivendranayanajith5096

    2 жыл бұрын

    👍🧡💙💎

  • @rasikaliyanage4020

    @rasikaliyanage4020

    2 жыл бұрын

    Nuy7🤩😄

  • @sampathkumara4886

    @sampathkumara4886

    2 жыл бұрын

    @@rasikaliyanage4020 gdcjoyehkkkio

  • @kavindushengraphics3611

    @kavindushengraphics3611

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️

  • @dilankaniroshan6616

    @dilankaniroshan6616

    2 жыл бұрын

    @@rasikaliyanage4020 my

  • @dilshanweerakkodi3492
    @dilshanweerakkodi34922 жыл бұрын

    සෑම් අයියගේ බේස් පාර නාලක අයියාගේ පෑඩ්❤️💚 ඒවට ගහන්න දක්ෂයෝ බිහිවෙලා නෑ😘

  • @isharamax9910
    @isharamax99103 жыл бұрын

    ගායකයගෙ මූනට හිනාවක් ගේන්න පුලුවන් කියන්නෙ ෆට්ට සක්සස්..🖤 නාලක අයියා ලෙසටම දුන්න🖤

  • @dilupasandaruwan3783

    @dilupasandaruwan3783

    2 жыл бұрын

    ishara max eka eththa.

  • @pwprabath8190

    @pwprabath8190

    2 жыл бұрын

    @@dilupasandaruwan3783 paka.tamai Aththa😁😁😁

  • @Pasiya111

    @Pasiya111

    2 жыл бұрын

    යක්කු...♥️✨️📌️🤞🔥😍

  • @luckyshaluckysha5521

    @luckyshaluckysha5521

    Жыл бұрын

    Nalaka eten waddek tamae

  • @thegame.1

    @thegame.1

    Жыл бұрын

    Eka patta yakoo

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan9102 жыл бұрын

    116 වෙනි වතාවටයි වීඩියෝ එක බැලුවෙ මට මතක විදිහට... අයියෝ ...ඒ නිහතමානී respect එක....!!!

  • @Isuru_Dilshan3
    @Isuru_Dilshan32 жыл бұрын

    මේවා ඉතිහාස ගතවෙන ශෝ තමයි ඉතින් . ගහන්නන් වාලේ Show ගහන බෑන්ඩ් එක්ක බලද්දි Flashback කියන්නෙ ගන්න ටිකට් එකට සාධාරණයක් කරන බෑන්ඩ් එකක් . දැනටම ලක්ශ 32 ක් Views ..❤️

  • @nilanthadodangoda515

    @nilanthadodangoda515

    2 жыл бұрын

    Ala ala

  • @pwprabath8190

    @pwprabath8190

    2 жыл бұрын

    Replayk IASURU FIASKBACH OYATA PUKE ARIYADENA OAYATHARAM KEMATHI🐂🐂🐂🐂😁😁

  • @maneeshachathuranga2485

    @maneeshachathuranga2485

    2 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත

  • @INZIBUSKINGDOM

    @INZIBUSKINGDOM

    Жыл бұрын

    දැන් නම් 3.3 Million 🙂

  • @gunaweerasanjiwa7556

    @gunaweerasanjiwa7556

    Жыл бұрын

    Uba waga aya sunflower 90 ahuwa nam mona kiyada dana 😃😃

  • @janakanuwan1459
    @janakanuwan1459 Жыл бұрын

    සතියකට සැරයක්වත් මේක සර්ච් කරල බලන්න තරම් මේ ගායනයටත් වාදනයටත් වශී වෙලා ඉන්නේ ❤️❤️

  • @ravindudilshan5447

    @ravindudilshan5447

    Жыл бұрын

    ඇත්ත ❤️

  • @tharidumadushan8987

    @tharidumadushan8987

    Жыл бұрын

    ඇත්ත මේක නම් දවසට සැරයක් දෙකක් අනිවාර්යයෙන් අහනෝ ඒ තරම් ආසයි 🙏🥰😌

  • @maheshadilshani4333

    @maheshadilshani4333

    Жыл бұрын

    Aiwa ban mamat ehemai

  • @chathurangasenavirathna2885

    @chathurangasenavirathna2885

    Жыл бұрын

    ඇත්ත මමත් එහෙමයි

  • @hashanmadusanka1020

    @hashanmadusanka1020

    Жыл бұрын

    අනිවා මචං මමත්💪❤👌

  • @indikakodithuwakku7716
    @indikakodithuwakku7716 Жыл бұрын

    අමාරුම කී බෝඩ් පාට් එකක් සුපිරි ගහනවා අරුණ අයියා

  • @sarukmaduwantha5669

    @sarukmaduwantha5669

    19 күн бұрын

    එක පාර දෙකක් ගහන්න පුහුණු ව මොලය කොහොම තියෙන්න ඕනද නෙහ් 👌

  • @user-zr8nu9gm6g

    @user-zr8nu9gm6g

    10 күн бұрын

    Aruna kiyanne wenama brand ekak

  • @avinduchathuranga175
    @avinduchathuranga1753 жыл бұрын

    නැටවෙනවා ඉතින්..අරුණ සුපිරියට දුන්නා ඒක😍

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka91933 жыл бұрын

    නාලක කියන්නේ ඉතින් එකෙන්ම වැඩිඩෙක් ❤ ෆ්ලැෂ්බෑක් නෙ ❤

  • @dularadeshana3069
    @dularadeshana30692 жыл бұрын

    සන්ගීතය රස විදිනවා කියන්නෙ මේකට ගුලියක් කාලා බේන්ස් හොදට තියන හෑන්ප්‍රී දෙකක් ගහලා මෙක අහද්දි තියන ගැම්ම වෙන මොන බෑන්ඩ් එක ගැහුවත් වැඩක් නෑ ❤️❤️❤️❤️

  • @udithasrimaljayasanka7115

    @udithasrimaljayasanka7115

    Жыл бұрын

    ❤️

  • @thegame.1

    @thegame.1

    Жыл бұрын

    Aththa bn

  • @chameshdilhara4268
    @chameshdilhara42684 жыл бұрын

    නාලක උබනම් යක්කයෙක් බන් ජයවේවා 💖💖💖

  • @neelakasupun9432
    @neelakasupun94323 жыл бұрын

    කමෙන්ට් කියවලා ගන්න ආතල් එක සිංදුව අහල ගන්ඩ බෑ යකෝ

  • @Pasiya111

    @Pasiya111

    2 жыл бұрын

    Sira...😂📌️✨️😘♥️

  • @insxosaa3453
    @insxosaa3453 Жыл бұрын

    2:28 ලෙලුම් හදවතින්ම ග්‍රීට් කරන්නෙ නාලක දුන්න රෝලටමයි♥✨

  • @nawodakapriyasad148
    @nawodakapriyasad148 Жыл бұрын

    නාලක අයියගෙ රෝලින් එකට යටින් ඇදිල යන බේස් පාරට තමයි මම ආසම.💓💓💓

  • @warunaasela5529
    @warunaasela55293 жыл бұрын

    අඩෝ කනට මාර සනීපයි ආ සවුන්ඩ් ❤️🔥

  • @gihanavishka6581
    @gihanavishka65812 жыл бұрын

    Sam අයියාගේ bass පාර නම් සුපිරි❤

  • @user-of3rt7gf6n

    @user-of3rt7gf6n

    7 ай бұрын

    ඔක්ට පෑඩ් එකට් වැහෙනව ඒ ලස්සන පාට් එක

  • @nuwansamaranayake8127
    @nuwansamaranayake8127 Жыл бұрын

    🎻 part ekay Flute එකයි dekama gahanawa same time...Aruna Thamel...✌✌Flashback💓💓

  • @sureshgoodrathna308
    @sureshgoodrathna308 Жыл бұрын

    ඉතාමත් දක්ෂ, ගෝඩාක් නිහතමානී මම මාරම විදියට ❤ ආදරය කරන සුපිරිම සුපිරි 🌟 තරුවක් , නිහතමානි මහත්මා ගතිගුණ තියන මහත්මයෙක් අපේ වැලිකඩ prison අවුරුදු උත්සවයට(2023.04.10) ඇවිත් මේ සිංදුවම කියල අපි හැමෝටම 😃 සතුටු වෙන්න විනෝද වෙන්න 🎶 ගීතවත් උනා...හරිම සතුටුයි ...නව නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා... ඔබට ලබන්නා වූ අලුත් අවුරුද්ද්කට සුබ පැතුම් ❤❤❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි නමෝ බුද්ධය 🌸🌸🌸🙏🙏🙏

  • @sindupotha18
    @sindupotha183 жыл бұрын

    02:23 ❤ ඔක්ටපෑඩ් මරනවා.. 😍

  • @MaduSLmusic

    @MaduSLmusic

    2 жыл бұрын

    එ රොලින් එකට නිරොශන්ටත් හින ගියා

  • @gayanchanaka1943
    @gayanchanaka1943 Жыл бұрын

    ඒ ගායනය ❤️ ඒ වාදනය ❤️ සංගීතය කියන්නෙ මේකට මහත්තයො 💪 බැකින් එක පට්ට 👍

  • @lalith8906
    @lalith89063 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ඒත් මේ හැම තැනම තියන්නෙ මතක සැමරුම් විතරයි 🦠🦠🦠

  • @sadeepshyamal1230
    @sadeepshyamal12302 жыл бұрын

    ආසම කටහඩ හිතට වදින්නම දුන්නා එක මාරයි ෆ්ලෑෂ් බෑක් Good luck 💗

  • @Amaawijewardhana
    @Amaawijewardhana Жыл бұрын

    මේක අහපු වාර ගානවල් මතක නෑ 😍😍😍❤

  • @user-ow7tq6ug5r
    @user-ow7tq6ug5r3 жыл бұрын

    ආසම සින්දුවක්.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 😘❤️

  • @suhadaminipura7647

    @suhadaminipura7647

    3 жыл бұрын

    පැඩ් ගහන කෙනාට ගායකයා ගරු කරන හැටි

  • @avishkashehan9469

    @avishkashehan9469

    Жыл бұрын

    ඇත්තක්

  • @rumeshacademy178
    @rumeshacademy1782 жыл бұрын

    හිතට වැදුන සින්දුවක් 100 පාරකට වඩා ඇහැව්වත් තවත් අහනවා🥰🥰🤟❤️

  • @lahirudushmantha7104
    @lahirudushmantha71042 жыл бұрын

    නි⁣රොගේ හයියැට් පාර ❤️🙈 නාලක පට්ට ❤️❤️

  • @pradeepsuranga6921
    @pradeepsuranga69213 жыл бұрын

    Flashback කියන තැනට එන්න කිසිම Band එහෙකට බැහැ මහත්තයො Flashback කියන්නේ ආගමක් ඉතිං ❤️ පෑඩ් පාර දෙනවා ⁣ඉතිහාස ගතවෙන්න 💯 ඇයි සෑම්ගෙ බේස් පාර පිස්සුවක් Flashback ❤🙏

  • @senarathbandara4155

    @senarathbandara4155

    Жыл бұрын

    8888Ï

  • @thegame.1

    @thegame.1

    Жыл бұрын

    ❤❤❤❤

  • @user-ow7tq6ug5r
    @user-ow7tq6ug5r3 жыл бұрын

    නුඹ නොදනී 2.28sec ඒකනම් ඇග හිරිවැටුනා 😜🤪😍😍

  • @shanukashashindra5757

    @shanukashashindra5757

    3 жыл бұрын

    Same like to 1.28💕

  • @shasheerashehan750
    @shasheerashehan7503 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️ අනේ ජයන්ත රත්නායක මහත්මයත් හිටියනම් 😓😓😓

  • @dularashavinda5503
    @dularashavinda55032 жыл бұрын

    Rolling එකට ඔලුවත් නමනවා ❤️

  • @thilinadilshan8998
    @thilinadilshan8998 Жыл бұрын

    රෝලින් පට්ටම පැහැදිලියි නලක අයියා වැඩ්ඩා ❤️

  • @kalumkalum106
    @kalumkalum1062 жыл бұрын

    නිරොශන්ගෙ හයිහැට් බැලස් එක අම්මෝ මෙන්න වැඩ්ඩෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @Pasiya111

    @Pasiya111

    2 жыл бұрын

    Yep...📌️✨️😘

  • @sandunmadhusanka6246
    @sandunmadhusanka62464 жыл бұрын

    කීබෝඩ් පාර්ට් එක ❤️❤️❤️අරුන තමෙල්

  • @vihagaminimuthu1492

    @vihagaminimuthu1492

    3 жыл бұрын

    Ft bn❤☝

  • @chamikabroo6511

    @chamikabroo6511

    3 жыл бұрын

    Sl number 1

  • @luckyshaluckysha5521

    @luckyshaluckysha5521

    2 жыл бұрын

    As wahan gahae bn

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 Жыл бұрын

    පෑඩයි බේසයි ගැම්ම....👍👍👍👍👍👍👏👏👏👏👏...

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe68923 жыл бұрын

    නාලකගේ රෝලින් එකට බේස් පාර නලවල දෙනවා නියමයි

  • @sanjananiwantha8735
    @sanjananiwantha87354 жыл бұрын

    Kawadawath dakala na wena band pad eken mechchara supiri rolling danawa.nalaka 😍😍😍🤘🤘👌

  • @jeewansameera2876
    @jeewansameera28762 жыл бұрын

    Kochara බැලුවත් එපා වෙන්නෙ නැහැ. සුපිරි ගහනව කට්ටියම yakku.

  • @wimalmhg1198
    @wimalmhg11984 жыл бұрын

    කොහොමත් ඉලෙක්ට්‍රික් පැත්තෙත් පසුබිම් වාදනයෙන් ෆ්ලෑස් බෑක් උඩින්ම ඉන්නවා ...

  • @Satabrokers
    @Satabrokers4 жыл бұрын

    අම්මෝ නාලක අයියේ ඒක 🙈😍😍😍😍

  • @dhanushdarshana9814
    @dhanushdarshana98143 жыл бұрын

    තාමත් බලනවා ඒ බැකින් එක...

  • @lnutsbro3780

    @lnutsbro3780

    3 жыл бұрын

    ow bn siduwatawada eka

  • @chamoddidulaka7435
    @chamoddidulaka7435 Жыл бұрын

    බැකින් නම් ෆ්ලෑශ් බෑක් තමා පුතා ❤️

  • @bhathiyatharindu7666
    @bhathiyatharindu76664 жыл бұрын

    Baking superb.sam livera lankawe hitapu athi daksha bass king e bass part aheddi dukai e wagema adarei hamadamath❤❤..welldone flashback and ganga video number 1 sri lanka ❤❤💪👍

  • @samithaudayanga8786
    @samithaudayanga87862 жыл бұрын

    කියන්න වචන නෑ...සුපිරි❤️

  • @dinukashihanweragoda8725
    @dinukashihanweragoda87253 жыл бұрын

    A backing next level.....🔥❤🙏

  • @songsbar5651
    @songsbar56513 жыл бұрын

    මම් බලපු ලස්සනම බැකින්ග් එක

  • @asinkakumara5123
    @asinkakumara51233 жыл бұрын

    ආදරෙයි නාලක අය්යේ..ලක එක..💪💪..ආදරෙයි හැමදාමත්

  • @kavindushengraphics3611
    @kavindushengraphics36112 жыл бұрын

    Flashback කියන්නේ නිකම්ම නමක් නෙමේ ❤️

  • @dularadeshana7969
    @dularadeshana79694 жыл бұрын

    නාලකට ගහන්න වැඩ්ඩෙක් නැ ඉතින් ආදරෙයි ❤️❤️❤️❤️

  • @niroshlakmal1998

    @niroshlakmal1998

    3 жыл бұрын

    සනිදප අජිත්

  • @Mg-ct2pr

    @Mg-ct2pr

    3 жыл бұрын

    ekenma dennama waddo thama ajith ayya nalaka dennama e dennata gahanna kawruth na

  • @avinduchathuranga175

    @avinduchathuranga175

    3 жыл бұрын

    අනිවා

  • @ishansrimal3015

    @ishansrimal3015

    2 жыл бұрын

    ප්‍රසන්න වික්‍රමගේ

  • @xrishi_2222

    @xrishi_2222

    2 жыл бұрын

    @@ishansrimal3015 iyaa

  • @derangala
    @derangala Жыл бұрын

    Flashback ආයෙ දෙනවා නියමෙටම

  • @mihisaltharusha1357
    @mihisaltharusha13573 жыл бұрын

    Nalaka kalamulla wge dakshayek thama stage nagala na..........❤️❤️❤️❤️ 👍👍👍👍aaaadareyi hamadaama flashback......... 😍

  • @sewmithsankalpa7082
    @sewmithsankalpa70823 жыл бұрын

    පෑඩ් පාරට නැමෙනවා❤

  • @pwprabath8190

    @pwprabath8190

    2 жыл бұрын

    Behethganin Eakmanta Uabepaka Newila Aadawei

  • @hiranprawinda6539

    @hiranprawinda6539

    Жыл бұрын

    @@pwprabath8190 පිස්සෙක්ද උබ😂

  • @makadureshen

    @makadureshen

    Жыл бұрын

    @@pwprabath8190 පලයන් පකයා හුකන්නතුව

  • @mudithamalshan5948
    @mudithamalshan5948 Жыл бұрын

    නාලක අයියා සුපිරියටම දුන්නා💕

  • @skylinelotus9243
    @skylinelotus92433 жыл бұрын

    කියන්න වචන නෑ නියමයි 👌👌👌

  • @tharidumadushan8987
    @tharidumadushan89872 жыл бұрын

    මරු මරු සින්දුව සුපිරියක් ❤️😍😚

  • @sammikasampath4766
    @sammikasampath4766 Жыл бұрын

    ගොසාව නැති සුපිරි වැඩක්..එකෙන්ම වැඩ්ඩෝ

  • @nuwanfernando3727
    @nuwanfernando37272 жыл бұрын

    Bass පාර නම් මරු,👌💥

  • @harshaeranga554
    @harshaeranga5542 жыл бұрын

    ෆ්ලැෂ්බැක් 🤩💚

  • @travelwithkeshu701
    @travelwithkeshu7013 жыл бұрын

    Best Flashback 🔥🔥

  • @travelsrilankawithhira4880
    @travelsrilankawithhira48802 жыл бұрын

    කොහොමද ටෙම්පෝ. ගල තිබ්බ වගේ. තබ්ලාව එක්ක බේස් එතිලා යන්නේ.👍👍👍🇱🇰🇱🇰🇱🇰🥰🥰

  • @srilankansinuk6269
    @srilankansinuk6269 Жыл бұрын

    537 වෙනි පාරටත් අද බැලුව ඔන්න😅😊😊

  • @prasadchamara6203
    @prasadchamara62032 жыл бұрын

    අම්මෝ අරුන අයියේ කීබෝඩ් පාර්ට් එක.....😱😱😱

  • @gamin9904
    @gamin99043 жыл бұрын

    නියමයි නාලක අයියා

  • @gamin9904
    @gamin99043 жыл бұрын

    නාලක අයියා ඔයා තමා..👍👍👍👍

  • @buddhikajayantha7563
    @buddhikajayantha75634 жыл бұрын

    Lelumwath kora una ape nalaka aiyage pad parata eka patta adrei flashback 🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandunisithara9056
    @sandunisithara9056Ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. අහපු වාර ගාන මතකත් නෑ. ඒ තරම් ලස්සනයි. ❤️ ආර්ටිස් බැකින් නම් flash back තමයි. 🖤❤️❤️❤️

  • @shanlanka7039
    @shanlanka7039 Жыл бұрын

    එයත් සිංදුව කියන්නෙ පට්ට ආසාවෙන් ❤ Flashback ❤️‍🔥

  • @chamikabroo6511
    @chamikabroo65113 жыл бұрын

    Rosahn මොලයක් නෙමෙ නැවක්, මේ සේරම වැඩ්ඩො තමයී, එත් තියන නිහතමානී කම නිසයී,රොෂාන්ගෙ තියන කැපවීමයී, මෙහෙම සාර්තක වෙලා තියෙන්නේ,good lucke fb

  • @supuntharaka7790

    @supuntharaka7790

    2 жыл бұрын

    නිහතමානීද මන්දා ඉතිම් හැමදාම රොශානුයි,කිංස්ලියි විතරයි ගායකයො අනිත් අය එක තැනමයි..රෝස් ,සුරන් ,නාලක එයාලගෙ හඩවල් වලින් එයාලට දෙයක් කරගන්න දෙනවද

  • @Chathuraniro

    @Chathuraniro

    2 жыл бұрын

    @@supuntharaka7790 eyalata watupak dila eyalawa aragena thiyenne job ekakat machan paduru walat pain gahuwata visiwena band wala ewa na bro 😅

  • @supuntharaka7790

    @supuntharaka7790

    2 жыл бұрын

    @@Chathuraniro උබලාට තේරෙන්නෙ නෑ සහෝදරයා චාමරලා,ඉදුනිල්,කවීශ,රුවන් බන්ඩාර,අතුලලා වාගෙ අයත් රොශාන් ලා වාගෙ නායකයො එක්ක හිටියනම් තාමත් බෑන්ඩ් එකට වෙලා අනුන්ගෙ කචා බදම් එක කිය කිය හැමදාම ඉන්නවා....

  • @rashminasandun5216

    @rashminasandun5216

    2 жыл бұрын

    @@supuntharaka7790 ෆ්ලැශ් බෑක් සාරතකවත්වය ඒක තමා හැම කෙනාටම තමන්ට අදාල වැඩක් තියේ එ තමන්ට අයිති වැඩේ තිතටම දෙනවා එයාල ඒක සුපිරි

  • @aryafernando1223

    @aryafernando1223

    Жыл бұрын

    රොශන් කියන්නේ කැරියෙක් බ්‍රෝ

  • @avishkapathirana8280
    @avishkapathirana82804 жыл бұрын

    අම්මෝ පිස්සු හැදෙනව bass part

  • @hmpp79
    @hmpp792 жыл бұрын

    බේස් ගිටාර් එක සිංදුව කරේ තියන් ඇවිදනවා සිංදුව රහ දැනෙනේන.ලේ වලට

  • @charukamilinda6290
    @charukamilinda6290 Жыл бұрын

    අම්මෝ ආයෙ ඉතින් සුපිරි ම බැකින් 😍❤️

  • @udayakumara3361
    @udayakumara33613 жыл бұрын

    Niyamai flash back adarei okkotama

  • @sunethdeshan6010
    @sunethdeshan60103 жыл бұрын

    අම්මොහ් පෑඩ් පාර...😁

  • @teklakalhari7768
    @teklakalhari77686 ай бұрын

    ආසම සිංදුවක් සමග ආසම වාදක මඩුල්ලක් ❤️❤️

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake2 ай бұрын

    What a great performance by Nalaka Kalamulla brother...I love these golden old days😇🥰

  • @hasindunimalka3718
    @hasindunimalka37183 жыл бұрын

    නාලක කලමුල්ල හදවතේ වාදකය

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 Жыл бұрын

    බලපු වාර ගාන මතක නෑ ඒ තරම් බැලුවා

  • @atoztv4159
    @atoztv41593 жыл бұрын

    Aruna පට්ට කීබෝඩ් පාට් වෛලීනයි බටනලාවයි එකට ගහනව

  • @chamikabroo6511

    @chamikabroo6511

    3 жыл бұрын

    එක ගහන්න අමාරුයී. .

  • @user-ye4kx2mu3s

    @user-ye4kx2mu3s

    2 жыл бұрын

    Patta, කන් දෙකේ tone දෙකක් තියන්, ඒ පාර්ට් දෙකක් පැටලෙන්නේ නැතිව ගහන්න පට්ට අමාරුයි.... Waddek❤❤

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    2 жыл бұрын

    @@user-ye4kx2mu3s ඔව් bn ඒ part එක ගහන්න බෑ ලේසියෙන් .කන් දෙකේ part දෙකක් තියා ගන්න ඕන

  • @djhashy5639

    @djhashy5639

    2 жыл бұрын

    Ammoooh ow oooi

  • @aroshafernando2437

    @aroshafernando2437

    2 жыл бұрын

    aa ow ne.. matath pudumai

  • @Kaveemusic078
    @Kaveemusic0787 ай бұрын

    සින්දුවට උපරිම සාදාරනයක් දුන්නා ❤️

  • @PramodAbhisheka-cq9mh
    @PramodAbhisheka-cq9mh Жыл бұрын

    ගායනය වාදනය අධිමාත්‍රා❤🔥🙏🎧

  • @user-nn1dk2gf5k
    @user-nn1dk2gf5k Жыл бұрын

    Flashback කියන්නෙ flashback විතරයි ආයේ කොපි නෑ...ඒක භාවනාවක් වෙනම රසක්

  • @irodhavirajini7744
    @irodhavirajini7744 Жыл бұрын

    නාලක නම් ඉතින් වැඩ්ඩෙක් තමයි❤💪

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe64743 жыл бұрын

    Issara hithuwe lelum kiynne rasthiyadu kaarayek kiyala...konde wawala karambu daala...a th ada dakkka athule inna manussaya....respect lelum...to u

  • @dinamihaedware
    @dinamihaedware2 жыл бұрын

    බැකින්නමිි ඉති ෆ්ලැස්බෑක් තමා

  • @pathumiresh3617
    @pathumiresh36172 жыл бұрын

    Niyamai flash Back kiyanne gammak

  • @wimukthi1529
    @wimukthi15296 ай бұрын

    පියා ගෙ හඩ පට්ටම ලස්සන ලාංකික යන් ගෙ අබ්මාන ය B.sS

  • @aseladilipsandaruwan9857
    @aseladilipsandaruwan98572 жыл бұрын

    සෑම් අරුණ නාලක නිරෝ සුපිරියටම බැකින් flashback නම් බැකින් තමයි ඉතින්

  • @maheshjayathunga6071
    @maheshjayathunga60714 жыл бұрын

    0:55 aruna patta

  • @sithiraweerasinghe977
    @sithiraweerasinghe977 Жыл бұрын

    බේස් එකයි පෑඩ් එකයි මරවවනව ❤❤❤❤

  • @geenathsanjula3680
    @geenathsanjula36802 жыл бұрын

    පෑඩ් පාරවල් ටික ♥️🔥

  • @amalkabandara5280
    @amalkabandara52803 жыл бұрын

    My favourite band❤️❤️❤️❤️❤️❤️

  • @supunwijekoon3780
    @supunwijekoon37802 жыл бұрын

    Victor rathnayakayange gee ahanne anagathe..mehemai sathutui malli

  • @priyanthakumara3889
    @priyanthakumara3889 Жыл бұрын

    Music100% සුපිරි

  • @rathinwathirathinwthi8910
    @rathinwathirathinwthi89103 жыл бұрын

    nalaka weddek ahhh adareiii💜💜💜

  • @nuwansamaranayake8127
    @nuwansamaranayake81273 жыл бұрын

    Lelum Flashback ලට ආදරෙයි..අපි වගේම..❤❤..Vegetable Night බලන්න..👈

  • @nadunnimalsha7407
    @nadunnimalsha74072 жыл бұрын

    අරුන අයියගේ කී බෝඩ් පාට් ටික කොහොමද 😍😍

  • @idurangewithanage5176
    @idurangewithanage5176 Жыл бұрын

    නිරොශන් අය්යයි නාලක අය්යයි සුපිරියක් කොච්චර එ දෙන්න ගහන විදිහ බැලුවත් එපාවෙන්නෙ ණැ 😍❤️

  • @chinthakasunimal6404
    @chinthakasunimal64043 жыл бұрын

    Wadakaya ohu agayanne ohuth wadakayek nisa 😍😍❤️❤️❤️😘😘

  • @sajithgihan6917
    @sajithgihan69176 ай бұрын

    ❤ මාරම ලස්සනයි ..බැකිං නම්..Flash Back..තමයි.😍

Келесі