Sewwandi Ranatunga with Flashback - Dompe 2020 | සෙව්වන්දි රණතුංග ෆ්ලෑෂ්බෑක් සමඟ දොම්පේ ප්‍රසංගයේදී

Музыка

(මෙම ගීතවල මුල් හිමිකරුවන්ට අපගේ උපහාරය....)
👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZread Channel...
ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZread චැනලය ඔස්සේ නරඹන්න...
අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ KZread චැනලය Subscribe 🔔 කරන්න.
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
TEL : 0779673767
Email - gangavideoteam@gmail.com
#flashback #dompe2020 #gangavideoteam #sewwandiranathunga

Пікірлер: 250

  • @manjula969
    @manjula96925 күн бұрын

    සංගිත ලොකයෙ ඉන්න නිහතමනි තවත් ගයිකාවක් වගෙම සංවර ගායිකාවක් තෙරැවන් සරණයි....

  • @lakshanviduranga3197
    @lakshanviduranga3197 Жыл бұрын

    සිරිපාදේ සිංඳුවේ හීනියට ඇහෙන රිදම් පන්ච් එක....😍😍

  • @artwithsanka4927

    @artwithsanka4927

    2 ай бұрын

    Heeniyata ahenne

  • @padmasirimarasinha6958
    @padmasirimarasinha69582 жыл бұрын

    සෙවිවන්දි ඔයාට මෙම කටහඬටත් රූපයත් දෙකම ලැබිල තියෙන්නෙ පෙර පිනට මම ඔයාට ගොඩක් ආදරෙයි.

  • @rashindudelushan6864

    @rashindudelushan6864

    Жыл бұрын

    ඕක බදින්න වෙන්නෑ බන් ජීවිතේට බෑ බන් ජීවිතේට බෑ 😹

  • @maduwa3780

    @maduwa3780

    Жыл бұрын

    @@rashindudelushan6864 ado 😂💔 paw bn 😂💔🤞

  • @warunamalinda7031

    @warunamalinda7031

    Жыл бұрын

    😂

  • @chinthakacoory8424

    @chinthakacoory8424

    Жыл бұрын

    වැඩේ හරි ගියාද මචං 🤣🤣

  • @janakavijjaroopa7335

    @janakavijjaroopa7335

    Жыл бұрын

    ගති සම්පත්තියට අනුව මානවයෙක්.උපදි සම්පත්තියට අනුව රූපය සහ කටහඩ.නොදන්නා අයට බුදුදහම යි ඒ කිව්වෙ

  • @ruchiralakshan528
    @ruchiralakshan528 Жыл бұрын

    2023 flashback on fire🔥❤❤

  • @tilankaperera8390
    @tilankaperera83903 жыл бұрын

    නිහතමානී ගායන ශිල්පිනියක් තමයි මෙතුමිය

  • @lakmaldanushka9152

    @lakmaldanushka9152

    3 жыл бұрын

    Aniwarayen.... Shashika nisansala ethumiyath e wagemai

  • @raymondjulius2479

    @raymondjulius2479

    2 жыл бұрын

    i know Im asking the wrong place but does anyone know a way to log back into an Instagram account..? I was stupid lost the password. I love any tips you can offer me!

  • @alfredogage9486

    @alfredogage9486

    2 жыл бұрын

    @Raymond Julius instablaster ;)

  • @crew_music_7365
    @crew_music_7365 Жыл бұрын

    අපේ night express එකේ මේක අනිවාර්යයෙන් දානවා♥️

  • @rasihettiarachchi9263
    @rasihettiarachchi9263 Жыл бұрын

    පොඩි කාලෙ ඉදන් ආසම ගායිකාව.ලන්කාවෙ කොහි තිබ්බත් අක්කෙ ඔයා ස්ටේජ් නගිනවනම් මන් යනවා

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Жыл бұрын

    නිර්මලා රනතුන්ග යනු ගීතයෙන් ප්‍රේක්ෂකයා ට බුද්දිය දුන්නු නිහතමානී ගායිකාවක් .දුවේ ඔය ලෙසටම අම්මාගේ ඒ ගරුත්වය රකින්න .බුද්දිමත් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන්නේ ආනන්දයෙන් බුද්දිය ලගාකරගනීම මිස ගායිකාවගේ අඩනිරුවත දකීම නෙවෙයි .එය බලාපොරොත්තු වන්නේ සල්ලාලයින් පමනයි .ඔබට බුදුසරණ යි

  • @sandunthushara762

    @sandunthushara762

    3 ай бұрын

    Your respect ❤

  • @kavindudananjaya6414
    @kavindudananjaya6414 Жыл бұрын

    Flash Back ❤️💥🌷 Niroshan aiya 🥺❤️🥁✨

  • @user-vx9ds3cs9g
    @user-vx9ds3cs9g3 жыл бұрын

    බුදු අම්මෝ කැඩිල්ල...💥 පට්ට සවුන්ඩ් කොල්ටි...❤

  • @nuwansanjaya2970
    @nuwansanjaya29702 жыл бұрын

    කලමුල්ල ඔයානම්.....👍👍👍🙏🙏

  • @ranganasrimal4967

    @ranganasrimal4967

    2 жыл бұрын

    ඔවිි යකෝ 👌

  • @rohandilina5727
    @rohandilina57272 жыл бұрын

    කොච්චර.ඇහුවත්.එපා.වෙනේ.නැති.ගීත..ලස්සනයි

  • @maheshmadushan469
    @maheshmadushan469 Жыл бұрын

    සුරන් අයියගෙ පාට් ටික 😍😍😍😍😍😍😍😍😍😍

  • @nadunnimalsha7407
    @nadunnimalsha74072 жыл бұрын

    මාරම ලස්සන වොයිස් එකක් ..ලස්සන බැකින් එකක් .. වීඩියෝ ටීම් එකත් ලස්සනට වැඩේ කරනවා(GVT)

  • @slmusiccreation633
    @slmusiccreation633 Жыл бұрын

    ගලන ගලන දොල පාරේ බැකින් ❤️🤝

  • @sadaruniroshan6505
    @sadaruniroshan65052 жыл бұрын

    සෙවිවන්දි ගොඩක් ලස්සනයි ගීත

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 Жыл бұрын

    අන්තිම සින්දුවනම් සුපිරි..මියුසික් එකත් සුපිරියටම තියෙයි...👍👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍😍...

  • @dgeeganage8940
    @dgeeganage89403 жыл бұрын

    අම්මෝ බැකිං එක.. 🥰🥰

  • @sajithgihan3728
    @sajithgihan37283 жыл бұрын

    නාලක කැඩිල්ල...🔥👌👌👌

  • @wasanntyalvls772

    @wasanntyalvls772

    Жыл бұрын

    කොහොමද රෝලින් ටික ❤❤❤❤❤❤

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha85712 жыл бұрын

    " අංක එකේ බැකින් ෆ්ලැෂ් බැක් එක්ක නොමියෙන කට හඩක් එකම වේදිකවක " ...☝

  • @damithfernando5047
    @damithfernando50472 жыл бұрын

    මම ආසම ගායිකාවක් ❤❤❤❤❤❤❤

  • @SalesforceUSA
    @SalesforceUSA2 жыл бұрын

    සිනහාවක් නැති,මිහිරි කටහඩක් ඇති ගායිකාවක් මා දුටු මුල්ම වතාව.,,

  • @goodwillever6150
    @goodwillever61503 жыл бұрын

    බේස් කොල්ලට සපෝර්ට් එකක් දෙමු. ලොක්ක හොඳයි. තව ටිකක් යනකොට වැඩ දායි.

  • @wazanthaabykn4019
    @wazanthaabykn40192 жыл бұрын

    පොඩියා දනුශ් අයියා ❤️❤️❤️

  • @harshapramod6952
    @harshapramod69523 жыл бұрын

    කොයි අර බෙිස් පාරවල් සෑමි අයියගෙ..😥😥

  • @vnktravi
    @vnktravi2 жыл бұрын

    Sinhala sound much like Sanskrit me, I can understand some words and context. beautiful music. In terms of traditions, I can see the connection as she prayed to stage, happens in India too - love from Bangalore, India

  • @s.hariramakrishnankanna4241

    @s.hariramakrishnankanna4241

    Жыл бұрын

    8 78 7th l

  • @mohanfas794

    @mohanfas794

    11 ай бұрын

    so you can speak Sinhala, Welcome to Sri Lanka

  • @kavilakshan51
    @kavilakshan512 жыл бұрын

    ම්ගෙකාහ් කැඩිල්ල 🔥

  • @thusitha871
    @thusitha8718 ай бұрын

    ආදරණීය සරල ලෙන්ගතු කටහඬ ❤

  • @hasunhasun6435
    @hasunhasun6435 Жыл бұрын

    ලස්සනයි බුදු සරණයි සෙව්වන්දි ඇන්ටි

  • @adono1879
    @adono18793 жыл бұрын

    සවුන්ඩ් කොලිටිය 😍

  • @danudanuka1875
    @danudanuka18753 жыл бұрын

    මම අාසම ගායිකාවක් අැදුම් වල දාම් ගතිය

  • @nipunaashan9054

    @nipunaashan9054

    3 жыл бұрын

    දාම් අදිමු එහෙනම් 😂😂

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    2 жыл бұрын

    🤣🤣🤣🤣 amo amo

  • @kelumchaminda6607
    @kelumchaminda6607 Жыл бұрын

    පොඩි සෑම් නියමයි ..🎸🎸👌👌❤️❤️

  • @sachindusachith4627

    @sachindusachith4627

    5 ай бұрын

    Bass para ❤

  • @skularathne138
    @skularathne138 Жыл бұрын

    ආදරණීය දුවේ අම්මා ලොකු අම්මා punchi අම්මා වගේම ජීවිතය ලස්සනට වැදගත්කම ta inna මැණිකේ .

  • @chaminda1341

    @chaminda1341

    Жыл бұрын

    Kawda ලොකු අම්මායි පුංචි අම්මායි?

  • @viruudyogaranaweera6716

    @viruudyogaranaweera6716

    Жыл бұрын

    @@chaminda1341 Loku Amma Malkanthi Nandasiri.Punchi Amma Niranjala Sarojini Piris.

  • @DhananjayaPrabhash
    @DhananjayaPrabhash Жыл бұрын

    කටහඬ නම් එම මයි. ඒත් මේ සිංදුවල ඔරිජිනල්ස් කොච්චර ලස්සන ද

  • @kavishka8820
    @kavishka88203 жыл бұрын

    Flashback 😍💜️

  • @skularathne138
    @skularathne138 Жыл бұрын

    දුව ඔයාට lassana රූපයක් ha. කටහඬ hari lassanai a වගේම රූපවාහිනී වැඩසටහන් වලට සහභාගි වෙන්නට ආවා ma ඔයාගෙ හැසිරීම hari . හොඳයි . Api ඔයාට ගැන ගරු කරනවා දුව .

  • @dananjayagamage2001
    @dananjayagamage2001 Жыл бұрын

    tipe karana de hithaganna baruwa inna mama😉🥰🥰🥰🥰

  • @kcmataraarachchi1704
    @kcmataraarachchi17043 жыл бұрын

    Flash back ,superb playing, and perfect punch musical band.

  • @user-ps5xv4ij8t
    @user-ps5xv4ij8t11 ай бұрын

    😅❤❤❤ sewwandi ranasinha miss lassanai 🎉

  • @gayashanmadushanka7620
    @gayashanmadushanka76203 жыл бұрын

    Super baking...flashback no 1 in 🇱🇰 miucik band

  • @buddhikasandhakumara3649

    @buddhikasandhakumara3649

    3 жыл бұрын

    ado uba neda me

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    3 жыл бұрын

    Music bro not miucik 😒

  • @irshadmohamed3783
    @irshadmohamed37833 жыл бұрын

    Superb backing by the group, and fantastic singing by Sewwandi... Harima nihathamaani gaaikaawak!!!

  • @supunyeshan8021
    @supunyeshan8021 Жыл бұрын

    Beautiful voice

  • @kanishkamadushan7224
    @kanishkamadushan72243 жыл бұрын

    නාලක අයියා 🤟💪👌

  • @hansi4129
    @hansi41293 жыл бұрын

    ලස්සනයි 🥰🥰🥰🤗🤗🤗

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake288711 ай бұрын

    Flashbackමාරම Backing පට්ට පිළිවලයි. සුරා ගෙ Lead පාර.🎸👌2:17 දනුශ් ගෙ Bass පාර. 8:05 නාලක ගෙ pad පාර. 1:56 නිශා ගෙ rythm පාර. 8:24 නිරොශන් ගෙ Rolling. 3:50 අරැන ගෙ Keyboarding. 4:25 ආදරේයි හදවතින්ම.. 7:09 👌🥰 2023.08.09/11:07 Sony

  • @achinimadumali5677
    @achinimadumali56773 жыл бұрын

    Lassanai... 😘😘😘😘😘

  • @chamaramadushanka7924

    @chamaramadushanka7924

    3 жыл бұрын

    Hm

  • @chandanakumara3227

    @chandanakumara3227

    2 жыл бұрын

    Haii

  • @nethunnesara6041

    @nethunnesara6041

    2 жыл бұрын

    Oya wagee aa

  • @damikapushpakumara732
    @damikapushpakumara7323 жыл бұрын

    ලස්සනයි 😴😴😴😴😴😴😴

  • @sameeradissanayaka7190
    @sameeradissanayaka71903 жыл бұрын

    මම හරිම ආස ගායිකාවක්

  • @thanujathennakoon3643
    @thanujathennakoon3643 Жыл бұрын

    Adakale inna sindu kiyana kellange hatiyata oba hari silachari .kidenek katahada hadanawada.nahayen kiyanawada.balen thamai katahada lassakaranni.meyata ehema balen katahada hadanna awssya nee.paranparawenm ekka lebila thiyanawa.lassanath ewage.oyata budu saranni. Slt dammika wijetunga.

  • @SameeraPremathilaka
    @SameeraPremathilaka2 ай бұрын

    lassanai akke

  • @gayanpradeep96
    @gayanpradeep96 Жыл бұрын

    Kochchra ahuwth epa wenne nathi sindu ahnwa menna sindu sewwndi akke oyth lasssani sinduth lassani..💟🌸🥰🥰

  • @hashanlanka7812
    @hashanlanka78122 жыл бұрын

    Nalaka patta... saamage bez paara tibbanm..

  • @suranganisham2274
    @suranganisham22743 жыл бұрын

    PERFECT BACKING NAM Flashback THAMAI.

  • @shimalkavidu3930
    @shimalkavidu39303 жыл бұрын

    Playing nam ithin flash back thama 👌👌

  • @ruwangunawardhna3387
    @ruwangunawardhna33872 жыл бұрын

    ලස්සනයි 😘😘😘😘😊😊

  • @manjulavijith2941
    @manjulavijith29412 жыл бұрын

    ලස්සනයි

  • @SamanJayasundara-dz7lk
    @SamanJayasundara-dz7lk Жыл бұрын

    Maru❤ 👍😂

  • @nothingspecial72
    @nothingspecial723 жыл бұрын

    Ela ela flashbag❤❤❤❤🌹🌹👍

  • @hashithaushan1924
    @hashithaushan19243 жыл бұрын

    Listen to the rhythm guitar...👌

  • @sugathdhammika9277
    @sugathdhammika92772 жыл бұрын

    Asai gayanayata. Respect your voice

  • @kapilakapila9008
    @kapilakapila90082 жыл бұрын

    Man kamathima gayakawak lassanai budu saranai akke

  • @sandunthushara762
    @sandunthushara7623 ай бұрын

    Sewwandi ithin best ekak thamyi❤

  • @hakmanadeepika9500
    @hakmanadeepika9500 Жыл бұрын

    Balannakoo thiyena nihatha Mani kama.👍👍👍👍

  • @dulikagayan1510
    @dulikagayan1510 Жыл бұрын

    Flashback nam ithin supiriyak thamai

  • @rohandilina5727
    @rohandilina57275 ай бұрын

    හරිම.ලස්සනයි. තෙරුවන්.සරනයි

  • @nilansandamali670
    @nilansandamali6703 жыл бұрын

    Lassanai 😍😍😍😍😍

  • @tharindudewasiri8427
    @tharindudewasiri84272 жыл бұрын

    සින්ඳු ලස්සනයි 👍🤙

  • @Chirajoker
    @Chirajoker2 жыл бұрын

    මම ආසම ගායිකාව

  • @ranganasrimal4967
    @ranganasrimal49672 жыл бұрын

    නාලක අයියා😘🧡

  • @rasironline1
    @rasironline13 жыл бұрын

    meke bass na kiyna un, ENT surgeon kenek channel karaganna , bass na nemy osthar waruni, bass EQ eka wenas karanne.low mid eka + karala gahanne alut bass Danush. Treble - karala tiyenne,,

  • @anumamagi6367
    @anumamagi63673 жыл бұрын

    Lassanai.👌👌👌👌🌷🌷🌷🌷🌷

  • @hc_videos
    @hc_videos3 жыл бұрын

    ❤️❤️❤️Flashback ❤️❤️❤️

  • @idekakumara5009
    @idekakumara5009 Жыл бұрын

    Sanjeewa 💪

  • @chathurasadaruwan1931
    @chathurasadaruwan19313 жыл бұрын

    Tempo tikak wadi palaweni sinduwe kalin ahapu akata wada. Ake kalabala gathiyak danuna....👍 adarei flash back

  • @k.a.s.dperera3093
    @k.a.s.dperera30933 жыл бұрын

    Patta gaikawak❤️❤️❤️supiri video team ekk❤️supiri

  • @uconvideoshub
    @uconvideoshub3 жыл бұрын

    super Hits flashback to ganga video 👍❤️❤️

  • @ravindasanjaya7301
    @ravindasanjaya73013 жыл бұрын

    Nalaka Ayiya ❤️‍🔥👌👌👌

  • @prasadnalaka5775
    @prasadnalaka57752 жыл бұрын

    Super nice song 💯

  • @nirmalagunesekara525
    @nirmalagunesekara5252 жыл бұрын

    Wow very nice sinhala song thanks my best singer mis sauvandi

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 Жыл бұрын

    Very nice sinhala song thanks my best singer mis Nirmala

  • @mihiraplantation7787
    @mihiraplantation7787 Жыл бұрын

    සෙව්වන්දි නම් කුමාරිකාවක්

  • @nethunnesara6041
    @nethunnesara60412 жыл бұрын

    Rooshaa patta aa .2nna kepenawa ලෙසට ...

  • @laxmanweerasekara8018
    @laxmanweerasekara8018 Жыл бұрын

    Sewwandi akke oya lassani

  • @sumedapriyankara9918
    @sumedapriyankara99183 жыл бұрын

    Lassanai

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka652611 ай бұрын

    Harima lassani, nihathamani ♥👍

  • @skvlogs2071
    @skvlogs20716 ай бұрын

    Flash back ❤❤❤

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 Жыл бұрын

    මම ආසම ගායිකාව.

  • @udayakumara3361
    @udayakumara33613 жыл бұрын

    Adaraniyai akke oyala denna

  • @chandikakuruppu1488
    @chandikakuruppu14883 жыл бұрын

    nice songs

  • @oshanmadusanka6785
    @oshanmadusanka67853 жыл бұрын

    Bes Thamai One niyamai

  • @aththanayakaaththanayaka2249
    @aththanayakaaththanayaka22493 жыл бұрын

    Musical akak balannat asai

  • @kadnawaratna5311
    @kadnawaratna53113 жыл бұрын

    Sewwandi duwa very hood

  • @maleesharumesh3459
    @maleesharumesh34593 жыл бұрын

    Nalaka ayiya sinduwata uparima de duna adareyi flash back

  • @dilshanranaweeraarachchige1234
    @dilshanranaweeraarachchige12349 ай бұрын

    Plash back ❤

  • @indikakumara9450
    @indikakumara94502 жыл бұрын

    Sanjeewa එල

  • @fernandomahesh
    @fernandomahesh3 жыл бұрын

    Octapad is too much.i like sun flower backing for this song.its neat

  • @thilakshanatharindubandara9107
    @thilakshanatharindubandara91072 жыл бұрын

    😍💙👌

  • @oshiniimaya6235
    @oshiniimaya62353 жыл бұрын

    Wow 😍😍😲😲🤩🤩

  • @kalumkalum7319
    @kalumkalum7319 Жыл бұрын

    Adare godak

  • @arunanishantha397
    @arunanishantha3973 жыл бұрын

    Waddo thami aa

Келесі