Chamara Ranawaka with Flashback - Dompe 2020 | චාමර රණවක ෆ්ලෑෂ්බෑක් සමඟ දොම්පේ ප්‍රසංගයේදී

Музыка

👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZread Channel...
ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZread චැනලය ඔස්සේ නරඹන්න...
අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ KZread චැනලය Subscribe 🔔 කරන්න.
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
TEL : 0779673767
Email - gangavideoteam@gmail.com
#flashback #dompe2020 #gangavideoteam #chamararanawaka

Пікірлер: 834

  • @rajithalakshan7282
    @rajithalakshan72822 жыл бұрын

    (ඇතුලෙ ඉදන් මගෙ යාලුවෙක් ආවා specialy මේ සිංදුව එයා වෙනුවෙන්..) පොළොවෙ පය ගහලා ඉන්න නිසයි මිනිස්සු මෙච්චර ආදරේ...♥️♥️

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j2 жыл бұрын

    දමිත් අසංක, චාමර වීරසිංහ, චාමර රණවක flash back එක්ක කියද්දි මාරම ගැම්මක්. ❤️. ලංකාවේ හොදම ගායකයොත් එක්ක හොදම බෑන්ඩ් එක. 😍

  • @priyanthagamage1809

    @priyanthagamage1809

    2 жыл бұрын

    Balapan hikkaduwa shiny backing mewa kale adi. Katawahapan paduwe idapan pakaya ....

  • @user-cb7vf2qg6j

    @user-cb7vf2qg6j

    2 жыл бұрын

    @@priyanthagamage1809 ශයිනි😂. හැමනියං. පරයා එනව මෙතන එක එක වේසිගෙ පුතාල ගැන කියන්න මට.

  • @priyanthagamage1809

    @priyanthagamage1809

    2 жыл бұрын

    @@user-cb7vf2qg6j ammage redda gon pakayek... අවජාතක දරුවක්..,😂 paw තොගේ අම්මං අප්පයි.. අවජාතක බල්ලො... උබ ආතල් එකක් පූතේ....

  • @dinethimanka2090

    @dinethimanka2090

    2 жыл бұрын

    Ekenm

  • @maduwa3780

    @maduwa3780

    2 жыл бұрын

    @@priyanthagamage1809 hikkaduwa puke gahaganin 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pathummadusanka2245
    @pathummadusanka22452 жыл бұрын

    චාමර වීරසිංහ චාමර රනවක දමිත් අසංක♥️♥️

  • @IshanDilanka-fq8ef

    @IshanDilanka-fq8ef

    2 ай бұрын

    වෙරලියද්ද

  • @akeshudayanga6958
    @akeshudayanga69583 жыл бұрын

    චාමර කියන්නෙ හදවතේ ගායකයා😍

  • @user-cb7vf2qg6j

    @user-cb7vf2qg6j

    2 жыл бұрын

    දමිත්, චාමරලා දෙන්න තමයි මචං ඉතිං. ❤️

  • @akeshudayanga6958

    @akeshudayanga6958

    2 жыл бұрын

    @@user-cb7vf2qg6j 😍

  • @prabathsanjaya6997
    @prabathsanjaya69972 жыл бұрын

    ආයේ හොයාගෙන ආවා.අහන්න.අම්බෝ වෙනම ලෝකේකට යනවා අහද්දී.කම්බි තාප්පෙට.❤️❤️❤️.නිදුක් නීරෝගී සුවය ලැබේවා චාමර රණවක අයියා.❤️❤️❤️

  • @KMNHOLDINGS
    @KMNHOLDINGS3 жыл бұрын

    මේ සිංදුවේ ඇත්තම තේරුම ගන්න නම් , ඒ අත් දැකීම ගන්න්ම ඕන. කඳුලු වැටෙනව. චාමර අයියෙ ඔයා දෙවියෙක්

  • @asankagamage6858

    @asankagamage6858

    11 ай бұрын

    අනිවා

  • @DeshGunawardanaDG

    @DeshGunawardanaDG

    9 ай бұрын

    Sira 💗

  • @wijewije3857

    @wijewije3857

    5 ай бұрын

    හදවතට දැනුනා පට්ට...❤❤❤❤❤❤

  • @user-iz8ff6rt3d

    @user-iz8ff6rt3d

    Ай бұрын

    16:29

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks3423 жыл бұрын

    චාමර වීරසිංහ ,චාමර රණවක ,දමිත් අසංක මේ තුන් කට්ටුව තමා හදවතේ ගායකයෝ.ආදරෙයි චාමර අයියේ ❤️ආදරෙයි රණවක අයියේ❤️ආදරෙයි දමිත් අයියේ❤️

  • @kavishavologs5154

    @kavishavologs5154

    3 жыл бұрын

    Fjfk

  • @anuththaraoshada8048

    @anuththaraoshada8048

    3 жыл бұрын

    ❤️❤️😯

  • @sampathmaduranga6443

    @sampathmaduranga6443

    2 жыл бұрын

    Damith ape game kolla ❤️🤪

  • @deshanyashintha5036

    @deshanyashintha5036

    2 жыл бұрын

    @@kavishavologs5154 llll

  • @user-xf6hn9pw5o

    @user-xf6hn9pw5o

    2 жыл бұрын

    Ekanma❤❤❤

  • @lulltv-1392
    @lulltv-13923 жыл бұрын

    චාමර අයියාගේ සින්දු ආහන්න පටම් ගත්තා කියන්නේ හොද කරන්න බැරි ලෙඩක් අදරේ බොක්කේම් ම ඩොහ් ❤️✌️

  • @user-ib2ng1ge9n

    @user-ib2ng1ge9n

    3 жыл бұрын

    අනිවා

  • @dilanthamadusanka8599

    @dilanthamadusanka8599

    3 жыл бұрын

    @@user-ib2ng1ge9n ela lwa

  • @pradeepudayashan6026

    @pradeepudayashan6026

    3 жыл бұрын

    ANIVAANIVA💪💪💪💪

  • @peeodimalli1224

    @peeodimalli1224

    3 жыл бұрын

    @@dilanthamadusanka8599 non

  • @peeodimalli1224

    @peeodimalli1224

    3 жыл бұрын

    @@dilanthamadusanka8599 5599u0u

  • @manojmadura7346
    @manojmadura73462 жыл бұрын

    කිසිදු කරදරයක් බාදාවක් වෙන්න එපා කෙදිනකවත් අපේ හදවතේ ගායකයාට සහ වාදනය කරන අපේ කොල්ලොන්ට ❤❤❤❤❤

  • @miniduamodhya1479
    @miniduamodhya14792 жыл бұрын

    නිහතමානී චරිතයක් 👌❤ ආදරෙයි.❤

  • @nadeeshavidarshani1182
    @nadeeshavidarshani1182 Жыл бұрын

    ඔය කටහඩවල් තුනට කොමත් ගැලපෙන්නෙ flashblack බැකින් එක තමා ඉතින්.ආදරෙයි හැමදාම flashblack ❤️‍🔥😎

  • @lahiruruwan6667
    @lahiruruwan66672 жыл бұрын

    චාමර අයියා ඔයා උතුම් නිහතමානී මනුෂ්‍යත්වය හොදින් හඳුනන මනුස්සයෙක් බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤❤❤

  • @madoq8434
    @madoq84343 жыл бұрын

    කවිත් කියනවා ලස්සනයි.සිංධුත් ලස්සනයි .බුධු සරනයි .ජෙසු පිහිටයි.අාල්ල දෙවියන්ගෙ පිහිටයි .අැත්තමයි මම 2021.8.4.ඉදල තමයි මම මෙිචිචිර කාලයක්.චාමර රානවාකගෙ සිංධු අහල තිබුනේ නැ .අැත්තමයි හොද ගායකයේක්

  • @madoq8434

    @madoq8434

    3 жыл бұрын

    අද තමයි දන්නේ මෙිචිචාර හොද ගායකයේක් ලංකාවෙි ඉන්නවා කියලා.

  • @h.s8600

    @h.s8600

    2 жыл бұрын

    @@madoq8434 අල්ලගෙ බඩ😂

  • @Adventure_Seeker2177

    @Adventure_Seeker2177

    2 жыл бұрын

    @@h.s8600 🤣

  • @ruwankumara7332

    @ruwankumara7332

    2 жыл бұрын

    @@madoq8434 p

  • @chalukasampath634

    @chalukasampath634

    2 жыл бұрын

    යන්න iiiub

  • @nuwanvlogs4077
    @nuwanvlogs40773 жыл бұрын

    පට්ට baking ,,,super flashback👍👍,චාමර ගැන කියන්න වචන නැහැ ,,,හැමෝටම බුදු සරණයි ,,ජේසු පිහිටය් ,,,

  • @sudeshanaruwamantha3857
    @sudeshanaruwamantha38573 жыл бұрын

    Regge නම් රණවක චාමර තමයි 😎❤️💪

  • @meththatv6868

    @meththatv6868

    3 жыл бұрын

    Gn

  • @malindukaluarachchi7373
    @malindukaluarachchi73732 жыл бұрын

    Backing නම් backing පට්ටම clear .. ආදරෙයි flashback ❤️ ආදරෙයි chamara ranawaka ❤️

  • @pathummendis734
    @pathummendis7343 жыл бұрын

    දීර්ඝායුෂ වේවා අයියට❤️තෙරුවන් සරණයි චාමර අයියේ❤️

  • @kdmusic5536
    @kdmusic55362 жыл бұрын

    👍👍👍චාමර අය්යාගේ පට්ට වොයිස් එකක් තියෙන්නේ.♥️♥️♥️

  • @kasunsrilal1030
    @kasunsrilal10303 жыл бұрын

    අපේ බෝඩරේ දුමක් දාන ගායකයා ආදරේ හැමාදාම පන තාමා

  • @ravindusanjana1572
    @ravindusanjana15723 жыл бұрын

    සුපිරි චාමර අයියේ ආදරෙයි ෆ්ලෑෂ් බෑක් මරු 👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @sithumravindu1913
    @sithumravindu19132 жыл бұрын

    හදවතේ සිංදුව...❤️කම්බි තාප්පෙට...❤️ ආදරෙයි අහස තරම්...🥺

  • @lasithchamudu8743
    @lasithchamudu8743 Жыл бұрын

    පොඩි කාලේ වගේම තාමත් මේ සින්දු අහනවා..... ආදරේයි චාමර අයියා...

  • @anymusic9148
    @anymusic91483 жыл бұрын

    චාමර අයියේ.. ඔයාගේ සින්දුනම් පට්ට...❤️ හදවතේ ගායකයා.. ❤️ ආදරෙයි අහස තරම්...❤️❤️

  • @chaulakankapurage6678
    @chaulakankapurage66783 жыл бұрын

    සුපිරිම සුපිරි චාමර අයියෙ ඔයාගෙ 🎶 .සංගිතෙකට ඔයා නම් නැතුව නම් හරියන්නේ නැ .❤❤❤❤❤මෙන්න සෝන්ග්.පට්ටම ලස්සනයි .ආදරෙ චාමර අයියා 🌹🌹🌹🌹🌹🌹🌹...

  • @sadeeplakshan1234
    @sadeeplakshan12343 жыл бұрын

    බොරු ශෝ නැති හදවතේ ඉන්න ගායකයෙක් 😍

  • @ashengagana8953

    @ashengagana8953

    3 жыл бұрын

    සිරා කතාව

  • @wgltravelchannel6994
    @wgltravelchannel69943 жыл бұрын

    මම ගොඩක් ආස ගායකය ආදරෙයි ආදරෙයි අහස වගේ 🙏💃💃

  • @samanthisudarshan8428
    @samanthisudarshan84282 жыл бұрын

    චමර. රණවක. පිටට. වැඩිඩා. Spread. 👏👏👏👏👏😱😱😱😱😘😘😘😘😘😘

  • @indikakrishantha6089

    @indikakrishantha6089

    Жыл бұрын

    😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😆😆😆😆😆😆😆😆😆😆😆😍

  • @hasharamadhusanka7524
    @hasharamadhusanka75242 жыл бұрын

    අම්මෝ. චාමර රණවකගෙ සින්දු පට්ට 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟. ඕය සින්දු වලට ගහන්න. ආයෙ සින්දු නෑ බන්.🤟🤟🤟🤟🤟🤟👍 . බෑන්ඩ් එකත් පට්ට . ❤️🤟🤟 ආදරෙයි ❤️👍

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha85713 жыл бұрын

    " නිලහංකාර කට හඩ චාමර රණවක " ❤️

  • @sahanindusara308

    @sahanindusara308

    3 жыл бұрын

    සිරාවටම... හැමදාමත් ආදරෙයි චාමර අයියේ.. 💕

  • @techwithsadun2130

    @techwithsadun2130

    2 жыл бұрын

    හැමදාම අදරෙය් චාමර රණවක මාමෙ

  • @kasunkasun1855

    @kasunkasun1855

    2 жыл бұрын

    Aththa kathawa

  • @avishkasandaruwan7275

    @avishkasandaruwan7275

    2 жыл бұрын

    Sira bn

  • @sachininimashika3347

    @sachininimashika3347

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dopepasiya3358
    @dopepasiya33582 жыл бұрын

    චාමර අයියෙ ඔයාගෙ සින්දුවක් ඇහුව කියන්නෙ දවසම පට්ට 😍😍🤓

  • @indikakrishantha6089

    @indikakrishantha6089

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😆😆😆😆😆😆😆😆😆😆😆😘

  • @kavindurandika2140
    @kavindurandika21403 жыл бұрын

    නුවර පංසලේ හඬ ඇහෙද්දි..තැටිය අරන් පෝලිමේ දුවන්නෙ.... රචකයත්, සංගීතයත් ඔහු...අපිට හුරු පුරුදු සිද්ධි සිංදුවල තියන නිසාමයි හදවතට මෙච්චර ලඟ

  • @manjithapramodlakshan9547

    @manjithapramodlakshan9547

    2 жыл бұрын

    😜😜😜😜😜😜😜😜

  • @tharindudissa7038

    @tharindudissa7038

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම.

  • @maduwa3780

    @maduwa3780

    Жыл бұрын

    aniwa 🙂✌️

  • @pubuduchamara2496
    @pubuduchamara24963 жыл бұрын

    හදවතේ ගායකයා 😍

  • @ashengagana8953

    @ashengagana8953

    3 жыл бұрын

    Megeth ...... adarei chamara ayye.....

  • @sachithherath6134
    @sachithherath61343 жыл бұрын

    Chamara වෙනම බ්‍රෑන්ඩ් එකක් ♥️

  • @mjrukmal910
    @mjrukmal9103 жыл бұрын

    යකෝ පොඩි සෑමත් දෙනවා පැලෙන්න 😍

  • @damithkodithuwakku2018

    @damithkodithuwakku2018

    3 жыл бұрын

    ඒක හැමෝටම කියවන්න බැරි කතාවක් .ඇහුනද බේස් එක කතා කරා මුලු සින්දුව පුරාවට

  • @rasironline1

    @rasironline1

    3 жыл бұрын

    Sam aiya ගැහුවටත් වඩා short note ගහනවා ..පට්ට.. Bass එක පුරවල දෙනවා.

  • @rasironline1

    @rasironline1

    3 жыл бұрын

    @@damithkodithuwakku2018 ඔව් බ්‍රො...මේක පට්ට කලින් ඒවටත් වඩා

  • @pathum.r9398
    @pathum.r93982 жыл бұрын

    රැල්ලට ගිය නැති ගායකයෙක්.. Respect ❤💯

  • @kalumlasantha5730

    @kalumlasantha5730

    2 жыл бұрын

    ආදරෙයි chamara aiye

  • @dimuthudimu9062

    @dimuthudimu9062

    Жыл бұрын

    ,,

  • @ravima1371

    @ravima1371

    Жыл бұрын

    ව්@@kalumlasantha5730 w.

  • @mahiwijesinghe8650

    @mahiwijesinghe8650

    Жыл бұрын

    Ewaea

  • @indikakrishantha6089

    @indikakrishantha6089

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @chamarajayavira320
    @chamarajayavira320 Жыл бұрын

    හදවතේ ගයකයා අදරේයි රත්තරං ඔයාට 🙏❤️😍😍

  • @dilangadilshan6826
    @dilangadilshan68263 жыл бұрын

    චාමර අයියා....ආඩම්බරයක්

  • @user-jv7gn4us6i
    @user-jv7gn4us6i6 күн бұрын

    අතුරු වැල්ලේ සිංදුවට දෙන bss baking eka පිස්සුවක් දනුශ් අය්යා ❤️💥

  • @supunksvinda9276
    @supunksvinda92763 жыл бұрын

    චාමර අයියා,හදවතේ ගායකයා.ආදරෙයි හැමදාම.

  • @navindukumara8454

    @navindukumara8454

    3 жыл бұрын

    Supiri.oi

  • @miusicalmiusical6243

    @miusicalmiusical6243

    3 жыл бұрын

    ❤️❤️

  • @keshalanethuni9550

    @keshalanethuni9550

    3 жыл бұрын

    Aniwa chamara aiya itin bokke tama

  • @ruwankumara5491

    @ruwankumara5491

    3 жыл бұрын

    Ruwan kumara

  • @ruwankumara5491

    @ruwankumara5491

    3 жыл бұрын

    Oya satutinda .adari.😆

  • @livesrilanka3264
    @livesrilanka32642 жыл бұрын

    හදවතටම ගහන තවත් ගායකයෙක්❤️❤️❤️❤️

  • @kawishkabro8407
    @kawishkabro84073 жыл бұрын

    චාමර අයියගේ සින්දු වලට තමයි අාසම👍👍👍👍👍👍

  • @Cw-cartoonworld597
    @Cw-cartoonworld5973 жыл бұрын

    මාමගෙ සිංදු වලට හරි කැමති

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic43472 жыл бұрын

    හිටගෙන බලනකොට තියෙන ආතල් එක වාඩි වෙලා ඉන්න උන්ට ගන්න බෑ 🤪❤❤👍

  • @pradeeptharanga2813
    @pradeeptharanga28133 жыл бұрын

    ආදරෙයි චාමර අයියේ....ලගපාත කොල්ලෙක්...

  • @indikakrishantha6089

    @indikakrishantha6089

    Жыл бұрын

    Piumi 😆😆😆😆😆😆😆😆😆😆🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪

  • @ravimadushanmax1195
    @ravimadushanmax11953 жыл бұрын

    නියමයිනේ චාමර broo...❤️💜️🧡💛💚

  • @amirok.4446
    @amirok.44463 жыл бұрын

    චාමර රණවක❤️❤️ දමිත් අසංක❤️❤️ චාමර විරසිංහ❤️❤️ ආදරෙයි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @slryt3467
    @slryt34673 жыл бұрын

    ආදරේයි බන් චාමර අයියේ

  • @shameeradilshan3384
    @shameeradilshan33843 жыл бұрын

    ගන්ගා වීඩියෝ ටීම් උබල සුපිරියටම වීඩියෝ පාර දීල තියනව එලම බ්‍රෝ පට්ටම කොලිටියි

  • @umeshmaduwantha6590
    @umeshmaduwantha65903 жыл бұрын

    තාමත් එහෙමයි ඒ මිහිරි වාදනය සහ ගායනය❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏ජයවේවා

  • @nuwanbuddika1441
    @nuwanbuddika14413 жыл бұрын

    බුදුසරණ අයියා 😍😍😍💓💓💓

  • @minaraguestmirissasrilanka1610
    @minaraguestmirissasrilanka16103 жыл бұрын

    නිහතමානි හදවතේ ගායකයා..❤❤

  • @ashenchathurika7701
    @ashenchathurika77013 жыл бұрын

    චාමර රණවක කියන්නෙ ගායකයෙක් නෙමේ....වෙනම කල්ට් එකක්...

  • @amilarathnayake3974

    @amilarathnayake3974

    Жыл бұрын

    Adarei chamara aiyye

  • @darkhunter1977
    @darkhunter19774 ай бұрын

    Kambi thappeta සෑම්ගෙ බේස් ❤️ අදත් ඉදියනම් flashback ලත් එක්ක හොල්ලනවා ඕනෙ show එකක් 💗

  • @janiduhansaka4039
    @janiduhansaka40393 жыл бұрын

    චාමර රනවක , චාමර වීරසිංහ,දමිත් අසංක හදවතේ ගායකයෝ 💝❣️

  • @surangagunamunige5800
    @surangagunamunige58003 жыл бұрын

    ආසම චරිතයක් 😍

  • @udeniapsara2786
    @udeniapsara27862 жыл бұрын

    මීට කලින් කොච්චර ගායකයෝ බිහිවෙලා හිටියත් මින් ඉදිරියට බිහි වුණත් මං නම් පට්ටම ආස😍 කරන පට්ටම ආදරේ ❤️කරන පට්ටම නිහතමානී චරිතයක් ❤️🥰 චාමර රණවක ❤️🥰 හදවතට ❤️ දැනෙන්න සිංදු කියන්න හැමෝටම බෑ 😍😍🥰😌

  • @puranappu5791

    @puranappu5791

    Жыл бұрын

    ඔයා චාමරලට කැමතියි වගෙයි. කැමතිම ක්‍රිකටර් චාමර සිල්වද? 😉

  • @udeniapsara2786

    @udeniapsara2786

    Жыл бұрын

    @@puranappu5791 neha chamara ranawaka 🙂

  • @puranappu5791

    @puranappu5791

    Жыл бұрын

    @@udeniapsara2786 ඇයි එයාට කැමති? මම ඇහුවෙත් අදයි එයා ගැන.

  • @udeniapsara2786

    @udeniapsara2786

    Жыл бұрын

    @@puranappu5791 😂😂

  • @nilanthagamachchi5209
    @nilanthagamachchi52093 жыл бұрын

    ආදරෙයි ආදරෙයි අහස තරම් චාමර අයියා .

  • @indikakrishantha6089

    @indikakrishantha6089

    Жыл бұрын

    Piumi 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😛😛😛😛😛😛😛😛😛😛😛😛😝😝😝😝😝😝😝😝😝😝😝😝😙😙😙😙😙😙😙😙😙😙😙😙😗😗😗😗😗😗😗😗😗😗😗😗😘😘😘😘😘😘😘😘😘😘😘😘😌😌😌😌😌😌😌😌😌😌😌😌😄😄😄😄😄😄😄😄😄😄😄😄😜😜😜😜😜😜😜😜😜😜😜😜😁😁😁😁😁😁😁😁😚😁😛😛

  • @shanakasamarasinghe
    @shanakasamarasinghe3 жыл бұрын

    චාමර අයියේ දීර්ඝායුෂ 🌷🌷🌷🌷🌷

  • @kushansanjeewa6398
    @kushansanjeewa63983 жыл бұрын

    Niyma gayakayek ❤❤

  • @anurasenarathna6338
    @anurasenarathna63383 жыл бұрын

    Flashback 😊😊♥️♥️චාමර අයියේ පට්ට 🤗🤗♥️♥️♥️♥️♥️♥️

  • @thusharakelumgamage2141
    @thusharakelumgamage21412 жыл бұрын

    ඒ වොයිස් එක...ඒ සිංදුවල තේරුම...ඒ බැකින්ග් 😌😌😌😌 ඒක වෙනම level එකක් ආහ්..👌 ❤️

  • @anushadilrukshi9460
    @anushadilrukshi94603 жыл бұрын

    Lassanai chamara aiya ...hadawada නිරහංකාර ගායකයා

  • @navinduavishka8925
    @navinduavishka89253 жыл бұрын

    සුපිරි නිහතමානි චරිතයක් කියලා වැඩක් නෑ... දවසයි හම්බුනේ... තාමත් කතා කරනවා..💜️💜️💜️🙏

  • @mooraaproductions8888
    @mooraaproductions88883 жыл бұрын

    Dramanam palanawa ❤️❤️. Adrei niroshn aiye 😘😘❤️

  • @ruwangunathilaka3387
    @ruwangunathilaka33872 жыл бұрын

    රත්තරං හදවත චාමර අයියා💜️🙏🤘

  • @u.movietv9108
    @u.movietv91082 жыл бұрын

    චාමර අ යියා අදරෙයි ❤❤❤ බුදු සරනයි🙏🙏🙏

  • @abdulmunthaz1067
    @abdulmunthaz10673 жыл бұрын

    ආදරේයි චාමර අයියා 🇱🇰🇱🇰👌👌👌

  • @ravindudharmakeerthi7053
    @ravindudharmakeerthi70533 жыл бұрын

    චාමර අයියා ❤️❤️

  • @leslyrathnayaka4205
    @leslyrathnayaka42053 жыл бұрын

    මම හරිම ආස පොලොවේ පය ගහල ඉන්න කෙනෙක් චාමර අයියා ජය වේවා

  • @supundothalu695
    @supundothalu6953 жыл бұрын

    Chamara aiya ❤❤❤❤ flash back backing superb ❤️❤️❤️❤️❤️❤️

  • @jeewanranaweera6554

    @jeewanranaweera6554

    3 жыл бұрын

    Api adara karamu adari adaia asa tharam

  • @pasindudilshan9876
    @pasindudilshan98762 жыл бұрын

    රනවක flashback ඒක ආත්මීය බැදීමක් 😍😍 ගින්දර බැකින්ග් කවුරු සින්දුව කීවත් flashback නම් ගහන්නේ අහන්න දෙයක් නෑ සුපිරි තමා හදවතේ සංගීත කණ්ඩායම

  • @priyanthagamage1809

    @priyanthagamage1809

    2 жыл бұрын

    Balapan hikkaduwa shiny backing

  • @pasindudilshan9876

    @pasindudilshan9876

    2 жыл бұрын

    @@priyanthagamage1809 ෆ්ලෑෂ්බෑක්‌ ලගින් වත් තියන්න බෑ කිසිම බෑන්ඩ් එකක්

  • @priyanthagamage1809

    @priyanthagamage1809

    2 жыл бұрын

    @@pasindudilshan9876danna tharama thama .gihin balapan backing kohomada kiyala .

  • @dumidumusicproduction7499

    @dumidumusicproduction7499

    2 жыл бұрын

    @@pasindudilshan9876 sahodaraya api dannawane siddiya e nisa burana ballanta buranna diyan udath ekekge com ekak asse burala thibba mn dakka.thaman pawdgalikawa band ekakata asa wenna puluwan eth hoda detath hodai kiyanna oni.oyage commment eka hariyatama hari beat band artist backing number 1 flashback.anika sanidapa prasanga aiya inna kale.

  • @pasindudilshan9876

    @pasindudilshan9876

    2 жыл бұрын

    @@dumidumusicproduction7499 අනිවාර්යෙන් මෝඩයෝ එක්ක තර්ක කරලා වැඩක් නැති හින්දා මං රෙප්ල්ය් කරේ නෑ 😂😂

  • @udithairshan2791
    @udithairshan27913 жыл бұрын

    ආදරෙයි චාමර අයියා

  • @slryt3467
    @slryt34673 жыл бұрын

    පට්ට ඔයාගේ සින්දු චාමර අයියේ ආදරේ යි

  • @express6468
    @express6468 Жыл бұрын

    Flashback sound කොලිටි එකනම් මරු. මාරම clear quality perfect බේස් එකක් තියෙන්නේ. කිසිම ගොර ගොරයක් නෑ බේස් එකේ.ඒක හොඳටම දැනෙන්නේ හොඳ කොලිටි හෝම් තියටර් සිස්ටම් එකකට දාලා අහද්දි 👌

  • @pravajasankalani6999

    @pravajasankalani6999

    Жыл бұрын

    නිමයි බන් මල්ලි

  • @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
    @BbjmxhmjmiJjkhgmjjmuup-tb3klКүн бұрын

    ෆ්ලෑශ් බෑක් එකක් චාමර රනවකයි කියන්නෙ ආයේ කියන්න වචන නෑ ❤❤

  • @xgsggshsvzbzgxhxh3365
    @xgsggshsvzbzgxhxh33653 жыл бұрын

    සුපිරී අයියේ ❤❤❤❤

  • @mohamedhussain6348
    @mohamedhussain63482 жыл бұрын

    Respected you, චාමර රණවක bro, you're great artist 👏👏👏 .

  • @keshankavinda5302
    @keshankavinda53023 жыл бұрын

    Best you are best චාමර අයියා 👍👍❤️❤️❤️💖

  • @meththatv6868

    @meththatv6868

    3 жыл бұрын

    Gn

  • @sudu7221
    @sudu72213 жыл бұрын

    Ganga video team thamai hodama mn hithanne Chamara ranawaka mn asama ගායකයා 🎤🎤🎤

  • @Rememberme370
    @Rememberme370 Жыл бұрын

    මගේ එකා චාමර අයියා 😎❤

  • @asha-sl9pi
    @asha-sl9pi3 жыл бұрын

    චාමර අයියා 😍😍✌️

  • @dammikadammika9321
    @dammikadammika93212 жыл бұрын

    Pattai bro

  • @maliyahmv9904
    @maliyahmv99043 жыл бұрын

    Pattaaa❤️

  • @lahirusamp3731
    @lahirusamp37313 жыл бұрын

    ලස්සනයි ඈ......... සුපිරි

  • @thilinarasanga4319
    @thilinarasanga43192 жыл бұрын

    ආදරෙයි හැමදාමත් හදවතේ ගාය්කය ඇත්තටම දකින්න ආසයී හම්බවෙලා කත කරන්න ආසයි බුදු සරණයි චාමර අයියො

  • @chethanaheshani7842
    @chethanaheshani78422 жыл бұрын

    නිහතමානී පුද්ගලයා චාමර රනවක

  • @dilushasandamal9803
    @dilushasandamal98032 жыл бұрын

    වොයිස් එක ඇහුනත් ඇති😍🥺

  • @HTV0921
    @HTV09212 жыл бұрын

    ඒ කවිය 🥺❤️

  • @kpdrums459
    @kpdrums4592 жыл бұрын

    flashback + chamara ranawaka 🥰😍😘

  • @kaveeshaswarnamali5878
    @kaveeshaswarnamali5878 Жыл бұрын

    සුපිරි ඇත්තටම 😀😀

  • @sanathpriyalal1800
    @sanathpriyalal18002 жыл бұрын

    පට්ට 🤟

  • @keshankavinda5302
    @keshankavinda5302 Жыл бұрын

    චාමර රණවක brand එකක් ❤️🥰

  • @warrionsofficial2046
    @warrionsofficial20463 жыл бұрын

    Regee beat ekata gahapu bass para supiri❤🔥.anith un melo rahak naa.backing sauththui.

  • @warnachathuranga7972

    @warnachathuranga7972

    3 жыл бұрын

    Haaa bn..ubage band ekata ilaga show eka dennam

  • @sudarakadil3499
    @sudarakadil34993 жыл бұрын

    ගොඩක් අදරෛයි ඔයගෙ සින්දු වලට අය්යෙ.

  • @pravajasankalani6999
    @pravajasankalani6999 Жыл бұрын

    හදවත ❤❤❤❤

  • @sasmithaprabshana2915
    @sasmithaprabshana29153 жыл бұрын

    චාමර❤️👍

  • @isurudilshan53
    @isurudilshan532 жыл бұрын

    ආදරෙයි ආදරෙයි අහස තරම්🥰🥰😘😘

  • @user-ib2ng1ge9n
    @user-ib2ng1ge9n3 жыл бұрын

    මම අාසම ගායකයා බුදු සරනයි අයියේ .👌👌👌👌👌👌

  • @HarshanSamuddika
    @HarshanSamuddika7 ай бұрын

    තනිකරම පිස්සුවක් චාමර❤❤❤

  • @yamunaharshanee1480
    @yamunaharshanee14802 жыл бұрын

    Man Asama gayakaya aiye oya.harima lassanai

Келесі