Sinhala Romantic Songs Collections | වික්ටර් රත්නායකයන්ගේ ලයාන්විත ගී එකතුව | Victor Rathnayake

Музыка

Sinhala Romantic Songs Collections | වික්ටර් රත්නායකයන්ගේ ලයාන්විත ගී එකතුව | Victor Rathnayake
ප්‍රේමවන්තයින්ට ප්‍රේම ගීතාවලියක්..
ප්‍රේම ගීතාවලියක සාර්ථකත්වය රඳා පවතින්නේ ඒවා ඇසීමෙන් සිය සිතෙහි ඇති වන අපූර්ව යැයි දැනෙනා හැඟීමත්, සිය අත්දැකීම් ඒ හා මුසුව සියත්වයෙන් ඒවා විඳීමට හැකි වීමත්, සදාකාළිකව මනසේ තැම්පත්ව ඒවා යළි යළි සිහිපත් කරමින් විඳීමට හැකි වීමත් මතය. මේ සඳහා එම ගීත උපද්දන ගී පද, ලගන්නා තනුව සහ සංගීතය, ගායකයාගේ හැඟීම් ගායනය මෙන්ම ගීත සංයෝජනයෙහි ඇති සමබරතාවය අඩු වැඩි වශයෙන් බලපාන අතර ඒ සියල්ලෙහි එකතුව රසිකයන් විශාල ප්‍රමාණයකට පොදු නැවුම්, රසවත් සහ ගුණාත්මක හැඟීමක් ජනිත කිරීමට සමත් විය යුතුය.
දශක කීපයක් තිස්සේ දහස්, දස දහස්, සිය දහස් ගණන් රසිකයින්ගේ විසින් මාගෙන් ඉල්ලා සිටි, අදටත් නොවෙනස්ව ඉල්ලා සිටින ගීත එකතු කර සෑදූ එවන් ගීතාවලියක් මම විසින් ඔබ වෙත මෙසේ පුද කරන්නෙමි.
-වික්ටර් රත්නායක
1 . Daiwayogayakin Nowedo(දෛවයෝගයකින්) | 00:00
Lyrics: Sunil Ariyaratne
Melody: Victor Rathnayake
2 . Pembara Madu Mage(පෙම්බර මධූ) | 03:24
Lyrics: Karunarathna Abesekara
Melody: P L A Somapala
3 . Sihil Sulan Relle(සිහිල් සුළං රැල්ලේ) | 07:44
Lyrics: Sena Weerasekara
Melody: Victor Rathnayake
4 . Ape Hagum Walata(අපෙ හැගුම් වලට) | 12:51
Lyrics: Premakeerthi De Alwis
Melody: Victor Rathnayake
5 . Asha Nirasha(ආශා නිරාශා) | 16:31
Lyrics: Ajantha Ranasinghe
Melody: Victor Rathnayake
6 . Miyuru Kalpana(මියුරු කල්පනා) | 20:07
Lyrics: Victor Rathnayake
Melody: Victor Rathnayake
7 . Kohe Sita Oba(කොහේ සිට ඔබ) | 23:35
Lyrics: KDK Dharmawardena
Melody: Victor Rathnayake
8 . Hitha Mithuru Sulanga(හිත මිතුරු සුළග) | 26:50
Lyrics: Sunil Ariyaratne
Melody: Victor Rathnayake
9 . Nawum Suwadin(නැවුම් සුවදින්) | 30:22
Lyrics: Premakeerthi De Alwis
Melody: Victor Rathnayake
10 . Oba Nathuwa Inna Bari Tharamata(ඔබ නැතුව ඉන්න බැරි තරමට) | 33:50
Lyrics: Sujeewa Prasanna Arachchi
Melody: Victor Rathnayake
11 . Obe Dethol Pethi(ඔබෙ දෙතොල් පෙති) | 37:07
Lyrics: Premakeerthi De Alwis
Melody: Victor Rathnayake
12 . Kurullanta Gee(කුරුල්ලන්ට ගී ගයන්න) | 40:01
Lyrics: Premakeerthi De Alwis
Melody: Rohana Weerasinghe
13 . Mudu Parama Supivithuru(මුදු පරම සුපිවිතුරු) | 43:04
Lyrics: Premakeerthi De Alwis
Melody: Victor Rathnayake
14 . Sangawa Ganu Mena(සගවාගනු මැන) | 45:47
Lyrics: Bandara K Wijethunga
Melody: Victor Rathnayake
15 . Hitha Gawa Danga Kala(හිත ගාව දගකලා) | 49:26
Lyrics: Kusum Peiris
Melody: Victor Rathnayake
16 . Api Athata Athata(අපි ඈතට ඈතට) | 52:47
Lyrics: Sunil Ariyarathna
Melody: Victor Rathnayake
17 . Mal Liyakam(මල් ලියකම්) | 56:12
Lyrics: Ajantha Ranasinghe
Melody: Sarath Dassanayake
18 . Mal Pokuru Pokuru(මල් පොකුරු පොකුරු) | 59:46
Lyrics: Ajantha Ranasinghe
Melody: Stanley Peiris
#victorrathnayake #ceymusic #deshabhimanigee
#Sinhalasongs

Пікірлер: 53

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana8680Ай бұрын

    සංගීතයට අධිපති දෙවියන් වගේ.. මට මහා සංගීතවේදියානනි. ආයුබෝ සුජීවත් වික්ටර් ගුරුතුමනි

  • @janakaparanamana2368
    @janakaparanamana23685 ай бұрын

    වික්ටර් කීවොත් ස අමතක කරන්න බැහැ. ඒ අතර නිර්මාණ වල ප්‍රේමකීර්ති, තබ්ලා රබන් වාදන විජේරත්න රනතුංග, චෙලෝ සෝමපාල රත්නායක මෙන්ම වයලීන් රොක්සාමි මාස්ටර් එක පේලියට මතක් වෙනවාමයි. ඔවුන් විශිෂ්ඨයෝ. අපි ඔවුන්ට නයයි.

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    😊😊😊

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    🙋‍♂️🙋‍♂️

  • @ShyamalWickramasinghe

    @ShyamalWickramasinghe

    4 ай бұрын

    කාටද මතක වික්ටර්ගේ පොඩි කුමාරිහාමියේ ගීතයට හාර්මෝනියම් වාදනය කරන ශිල්පියාගේ නම?

  • @jayaweera9360

    @jayaweera9360

    Ай бұрын

    ජයන්ත හොඳට වැයුවා

  • @hiranyamalwatta
    @hiranyamalwatta5 ай бұрын

    දිව්‍යමය කටහඬ ♥️♥️♥️

  • @renukanilmini8913
    @renukanilmini89135 ай бұрын

    මමහරිම.ආසම.ගායකයෙක්.දීර්ඝායුෂ.වේවා.බුදුසරණයි.

  • @harshaandrahennady8771
    @harshaandrahennady87715 ай бұрын

    One voice one person may you live long.

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya28325 ай бұрын

    අසම සම හඬ.❤❤❤❤❤❤

  • @nirmaleefernando1806
    @nirmaleefernando18065 ай бұрын

    ❤සදාදරණීය හඩ. දීර්ඝායු වේවා 💕

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara5 ай бұрын

    දීර්ඝායු ලැබේවා !සර්වකාලීන,සාර්වාත්රික ගී.මතකයේ සැමදා රැදී ඇති සුගායනා.

  • @sahandilantha1227
    @sahandilantha12272 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති හඬවල් වලින් එකක්❤

  • @hmrweerakoon1404
    @hmrweerakoon14044 ай бұрын

    ❤❤❤🙏🙏🙏🙏චිරං ජයතු ...තෙරුවන් සරණයි..නිරෝගී සුව ලැබේවා...ඔබතුමාට..

  • @supunsilva6455
    @supunsilva64554 ай бұрын

    ප්‍රේමයේ උමතු හඬ...❤

  • @wijemanneraneesha
    @wijemanneraneesha5 ай бұрын

    හරිම ලස්සනයි ... ❤

  • @arunasarathchandra7199
    @arunasarathchandra71995 ай бұрын

    ඉතාමත් දුර්ලභ මනමෝහිනීය මේ හඬ කිසිවකටත් දෙවනි නොවේ !

  • @kavishagimhan3092
    @kavishagimhan30925 ай бұрын

  • @Chronicles_of_life99
    @Chronicles_of_life995 ай бұрын

    කර්නරසායන දිව්‍ය විමාන චූර්ණයකි❤

  • @sahandilanka7786
    @sahandilanka77865 ай бұрын

    🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @kkmagret7303
    @kkmagret73038 күн бұрын

    අසම සම කටහඬ

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara5 ай бұрын

    බාවනාවක් වගේ මේ ගීත පදරචකයෝ,,සංගීත නිර්මානකරුවෝ,ගායකයෝ මිනිස්සු වෙන්න බැ

  • @jenetreggie3325

    @jenetreggie3325

    17 күн бұрын

    සිත සුවපත් කරන හඩ . හරිම ආදරණීය යි.. කවදත් එක වගේම රස විදින ගායනා ! එතුමාට නිරෝගී සුව ලැබේවා !!

  • @kumuduranasingha4707
    @kumuduranasingha47073 күн бұрын

    ❤❤

  • @nilminimanimendra1175
    @nilminimanimendra11755 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @roosranjani2154
    @roosranjani21543 ай бұрын

    ආදරනිය හඩ ආදරනීයම ගීත දිර්ඝ ආයුෂ කලාකරැවානනි🙏❤❤❤

  • @user-ky7fj7bn1n
    @user-ky7fj7bn1nАй бұрын

    Love you victor ayye❤❤❤❤❤oya adaraniya katahanda mage hadawathe රැව් පිළිරැව් දෙනවා සෑම දවසකම......❤❤❤

  • @SonaliPramudika
    @SonaliPramudika5 ай бұрын

    🙏🙏🖤🖤

  • @catharinjennet1709

    @catharinjennet1709

    5 ай бұрын

    සුපිරි ❤

  • @sunilvithanage9997
    @sunilvithanage99975 күн бұрын

    ස😊මමගොලයෙක්😊🌹🌹💕🙏සසරසැරිනතෙක් ංඔබ මගෙ

  • @roshiniaponso7978
    @roshiniaponso79783 ай бұрын

    Kima mese apa hamu une❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66355 ай бұрын

    ඔබ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ හද දියව ගලා යයි රැලි ලමින් සීතලේ

  • @chaamimendis6739

    @chaamimendis6739

    Күн бұрын

    කොහෙන් කොහොම එන අදහස් ද මේ ❤❤❤❤

  • @kumudurenu2667
    @kumudurenu26673 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @bandulagunawardana471
    @bandulagunawardana4715 ай бұрын

    Sadadara victor samada obe katahada radeva...aaa.

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l5 ай бұрын

    Thanks Mr❤❤❤❤❤❤❤

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hpАй бұрын

    Gitayak.ahaddi.as.valata.kadulu.ganna.hakinam.a.dayabara.gayanayak.aadarey❤❤❤❤🎉mage.manikatada.me.gayanne.s.jana

  • @hemanthijayakody5149
    @hemanthijayakody51495 ай бұрын

    ශත වර්ෂ ගණනාවක සිට ම මන මෝහන හඬින් අප හදවත් සැනසූ ගායකයානෙනි ,නිදුක් නිරෝගී වේවා !! දිර්ගායුෂ ලැබේවා !!!

  • @dushan1996
    @dushan19962 ай бұрын

    Haiya paiya

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hpАй бұрын

    Shil.sulam.ralle.obe.suvada.musuve❤❤❤🎉🎉.adarey.mage.manika

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe41684 күн бұрын

    ♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushan1996
    @dushan19964 ай бұрын

    Keri ponnayo ad danne nethuwa song dapan

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe5 ай бұрын

    වටිනා මිනිසුන්ගේ අවාසනාවකට ඉපදුන පව්කාරයෝ jvp ත්‍රස්තවාදී යෝ ගෙනත් විකුනන්නේ ගනිකාවෝද 🤣🤣🤣 3% කුඩ්ඩෝ බේබද්දෝ ගනිකාවෝ 3%

  • @shanthagamage2915

    @shanthagamage2915

    5 ай бұрын

    ඒ මොකක්ද බං වික්ටර් සර්ගේ ගීතයක පද පේළියක්ද?පෑවිල්ලේ වැඩි කමද?

  • @ThusithaWickramasinghe-qt4dp

    @ThusithaWickramasinghe-qt4dp

    5 ай бұрын

    ඒ මොකෙද්ද බo

  • @priyendra62

    @priyendra62

    4 ай бұрын

    Muta mongal.

  • @ShyamalWickramasinghe

    @ShyamalWickramasinghe

    4 ай бұрын

    මේවගේ පේජ් වලට මූසල මෝඩ කාලකන්නි ඇවිත් අසූචී හලන එකයි ඉවසන්න බැරි. මොන පිංපියෙක්ද මේ?

  • @user-jk1dk9hw3x

    @user-jk1dk9hw3x

    Ай бұрын

    ප්‍රේමකීර්ති වගේ දක්ෂ ගීත රචකයන් එදා ජව්පෙ මැරුවෙ නත්නම් මෙවන් නිර්මාණ දහස් ගනනක් තව බිහිවෙන්න තිබුන

  • @maxtvchan
    @maxtvchan5 ай бұрын

Келесі