Sinhala Songs Collection 05 | 𝗕𝗲𝘀𝘁 𝗼𝗳 𝗧𝗠 𝗝𝗮𝘆𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗮 | Sinhala Classic Songs | Rohana Weerasinghe

Ойын-сауық

ටී එම් ජයරත්නයන්ගේ සුබාවිත ගී පෙලක් එක පොකුරට
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
This is the fifth of a series of Sinhala songs composed by Rohana Weerasinghe. await more collections of old Sri Lankan classics like these.
01. Raathriya Uda Una | 0:00
Lyrics: Kularathne Ariyawansa
02. Amma Sandaki | 03:03
Lyrics: Malini Jayarathne
03. Sonduru Atheethaye | 06:21
Lyrics: Malini Jayarathne
04. Sithata Danena | 10:31
Lyrics: Kularathne Ariyawansa
05. Hiruta Horen | 13:58
Lyrics: Kularathne Ariyawansa
06. Sudu Muthu Rala Pela feat. Neela Wickramasinghe | 16:58
Lyrics: Kularathne Ariyawansa
07. Apa Hamuwuwath | 20:56
Lyrics: Kularathne Ariyawansa
08. Mulu Lowama | 23:51
Lyrics: Kularathne Ariyawansa
09. Wala Theerayen Eha | 27:31
Lyrics: Kularathne Ariyawansa
10. Namal Pipila | 30:42
Lyrics: Kularathne Ariyawansa
11. Tharu Eliyen Nowa feat. Chandralekha Perera | 34:45
Lyrics Malini Jayarathne
12. Nobalan Kumariya | 38:41
Lyrics: Kithsiri Nimalshantha
13. Eka Sitha Dethenaka | 42:01
Lyrics: Kularathne Ariyawansa
14. Chandi Kamata | 44:59
Lyrics Kularathne Ariyawansa
15. Pinna Pipunu Landa Dige | 47:31
Lyrics: Kularathne Ariyawansa
16. Hara Mitiyen Yana feat. Neela Wickramasinghe | 50:37
Lyrics: Rambukana Siddhartha Thero
17. Nango Dumbara Kandu Watiye feat. Neela Wickramasinghe | 54:30
Lyrics: Sunil Ariyarathna
18. Diviye Mahimaya feat. Neela Wickramasinghe | 57:42
Lyrics: Oliver Dissanayke
19. Pethum Vimaane feat. Chandralekha Perera | 1:01:12
20. Pem Lowehi Asirimathwu feat. Neela Wickramasinghe | 1:05:32
Lyrics: Sunil Ariyarathna
#SinhalaSongs #TMjayarathna #RohanaWeerasinghe

Пікірлер: 71

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne2683 жыл бұрын

    රටක් හැම අතකින්ම ජයගැනීමට නම් ගුණ නුවනින් යුතු සන්සුන් වු යහපත් මිනිසුන් රටක්තුල බහුල විය යුතුමය. එවන් මිනිසුන් බිහිකිරීමට නම් අඩුතරමින් මෙවන් සන්සුන් හරවත් ගයනාවලින් පිරිපුන් කලා කරුවන් හා කාරනියන්ගේ ගීතවත් කුඩාකල සිට දෙසවනට දීමට ඉඩ සැලසීම රටට ආදරය වැඩිහිටි සැමකෙක්ගේම යුතු කමකි. එහෙම නොවුනොත් අනාගතයේදී අනිවාර්ය්‍යයෙන්ම රටට බහුලව අවශ්‍ය වන්නේ උසාවි සහ සිරගෙවල්ම පමණි. ජයwayවා !

  • @MkMk-ic3kl

    @MkMk-ic3kl

    Жыл бұрын

    Eklusmansnsmsttatamay

  • @darshanawickramatunga
    @darshanawickramatunga3 жыл бұрын

    සුන්දරම.. ජනප්‍රියම... ගීතාවලියක්.... ඒ රහස මේ අපූරු තනුමැයි..

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage72693 жыл бұрын

    "රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොයෙන්නේ"මෙයරාත්‍රියකදී ඇසෙනවා නම් කොයි තරම් ම රාත්‍රිය පිළිබඳ සිතුවිලි මැවෙනවාද?

  • @chandrikadamayanthi9210
    @chandrikadamayanthi92103 жыл бұрын

    දැන් අපිට ආයෙමත් රෝහන ස'ර් ගෙ සුමධුර තනු වලට ගැයෙන නව ගීතයන් අහන්න පුලුවනි. තාක්ෂණයට බැනල වැඩක් නෑ. ඒ තුල කරන්න පුලුවන් දේ සොයා බලන්න ඕන. ජයවේවා ස'ර්.

  • @manujamaneeka4490
    @manujamaneeka44903 жыл бұрын

    Good luck Mr Rohana weerasighe. and Mr T M Jayarathna

  • @siridesayearutha
    @siridesayearutha3 жыл бұрын

    දේශයේ සුවහසක් ජනායාගේ සිත්සතන් සුමිහිරි ගීතවලුන් මුසපත් කරමින් , අවදිකල ගායනයෙන්,වදනයෙන් තනුවෙන් හා සංගීතයෙන් සහ විවිද අයුරින් දායකවු ,, හෙලදීපයේ උපන් පින්වත් ඔබතුමන්ලාට කායික මානසික නිරොගි සුවය අදිස්ටාන කරමි,,, ,!!! මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ගේ පයුරු පාසානය ලැබීමට පෙරපින් මතු වේවා,!!! මේ උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන අස්සුතවත් පෘතග්ජන බවෙන්මිදී , උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව අනුගමනය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි මේ ජීවිතය තුල උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙරපින් මතු වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem47133 жыл бұрын

    නොමැරෙන හදවතින්ම විඳින්න පුළුවන් ගීත..... නිවෙන හඬ......... ස්තූතියි .

  • @Sandakathmini01
    @Sandakathmini012 жыл бұрын

    නිදි වරන්නාට රාත්‍රිය දීර්ඝ වේ

  • @skoswaththa8459

    @skoswaththa8459

    Жыл бұрын

    ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන්..

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    මේ කියන්නේ ධම්මපදයේ එන ගාථා රත්නයක්... බලන්න ඉතුරු ටික දන්නවාද කියලා.

  • @skoswaththa8459

    @skoswaththa8459

    Жыл бұрын

    @@Sandakathmini01 දීඝා ජාගරතෝ රත්තී..

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    ඔව් ඔබ නිවැරදියි... ධම්ම පදය යනු ශ්‍රී සද්ධර්ම මංජුසාවයි

  • @brratnayake1296

    @brratnayake1296

    22 күн бұрын

    @@Sandakathmini01I [*😅. Y

  • @jackbroos1937
    @jackbroos19373 жыл бұрын

    Me geetha rachana kala aya genath mathak karagamu....

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x3 жыл бұрын

    අපේ අතීතය අපිට සිහිපත් කරන හිතත් ගතත් විඩා නිවන සොදුරු ගීත ..අදටත් අහන්නේ මෙතුමා හා අනිකුත් සමකාලින එදා හිටපු සොදුරු ගායක ගායිකාවන් ගේ ගීත.. මොන තරම් සුන්දර ද අරුත්බර ද..

  • @chamilayasas4871
    @chamilayasas48713 жыл бұрын

    ගීතයක් යනු හිත මෙන්ම ගත නිවන ඔසුවකි...

  • @meenajayakodi5374
    @meenajayakodi53743 жыл бұрын

    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ

  • @meesam0
    @meesam0 Жыл бұрын

    I love T M Jayaratna although I am an Indian

  • @sajeewasampath3975
    @sajeewasampath39753 жыл бұрын

    හරිම ලස්සනයි හදවතට දැනේනවා

  • @skoswaththa8459
    @skoswaththa8459 Жыл бұрын

    ලස්සන ගීත පොකුරක්. 🌹🌹🌹🌹🌹

  • @umajayamanne5130
    @umajayamanne51302 жыл бұрын

    ආසම ගායකයා❤️❤️

  • @user-em6oq4yg5k
    @user-em6oq4yg5kАй бұрын

    I love you ruwani danushika sumanjali❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha4523 жыл бұрын

    Love ❤ it..Oba hamu uda patan maa..hadawata awadiyen...

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha14012 жыл бұрын

    ශෝක්

  • @sandudew4267
    @sandudew42672 жыл бұрын

    ආසම ගායකයා

  • @githaramanayaka6911
    @githaramanayaka69112 жыл бұрын

    Lassanai..sodurui..

  • @danuhkaperera1979
    @danuhkaperera19793 жыл бұрын

    Suwarnathilaka niwera senehadahanduagath hitha kriyakarana iruwe

  • @silvakumara1585

    @silvakumara1585

    3 жыл бұрын

    Mullvamavanadunayh

  • @ruwanchinthaka4268
    @ruwanchinthaka42683 жыл бұрын

    ඔබ හමු වූ දා පටන් .......... මගේ හදවත අවදියෙන් ...........ලස්සනයි ............

  • @sriyaniathauda5706

    @sriyaniathauda5706

    3 жыл бұрын

    Waaaaaaw

  • @sandudew4267
    @sandudew42672 жыл бұрын

    සිත නිවෙනා බාවනක් ❤️🙏🙏

  • @Littlefinger4E
    @Littlefinger4E3 жыл бұрын

    Thank you sir my favourites ♥️

  • @ruwansampath501
    @ruwansampath5013 жыл бұрын

    patta gamma\

  • @cityfloor7635
    @cityfloor76353 жыл бұрын

    Dannwada

  • @sujathakumari7250
    @sujathakumari725015 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @dineeththarinda6470
    @dineeththarinda64702 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @wajirasenavirathna1101
    @wajirasenavirathna11013 жыл бұрын

    Super indeed & thanks from genova Italy.

  • @007gamage
    @007gamage3 жыл бұрын

    Waiting ...

  • @nisanthanandana6606
    @nisanthanandana66063 жыл бұрын

    💖💖💖💖

  • @sanjukaprageeth2146
    @sanjukaprageeth21463 жыл бұрын

    💚💚💚💚💚💚💚💖

  • @Sandakathmini01
    @Sandakathmini012 жыл бұрын

    නහි සො උප්පකමො අත්ථී යෙන ජාතා න මීයරෙ ජරම්පි පත්වා මරණං ඒවං ධම්මාහි පාණිනොති 💙💛❤️❤️🧡 💙💛❤️🤍🧡

  • @skoswaththa8459

    @skoswaththa8459

    Жыл бұрын

    යොදමින් උපායක් නොමැරී සිටින්නට නොහැකිය නැත උපා එලෙසින් දකින්නට දිරමින් සකස් වෙයි මරු වෙතම යන්නට ලෝ දහමක්ය මෙය ඉපදුණු දනන් හට.

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    @@skoswaththa8459 නියත දහම පිළිබඳ නොසිතන මිනිසුන් රැවටී දෙනෙත් නවතින තැන්වල හරසුන් සිටියත් අයැද නොපෙනෙන මානෙක දෙවිඳුන් පිහිටට ආවේ සැම විට අපගේ මිනිසුන්

  • @skoswaththa8459

    @skoswaththa8459

    Жыл бұрын

    @@Sandakathmini01 ඔබ කවියෙන් එය ලස්සනට ඉදිරිපත් කළා. 👌👌👌

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    @@skoswaththa8459 ඔබේ දිරිමත් වදන් හරිම ආදරණීයයි.

  • @skoswaththa8459

    @skoswaththa8459

    Жыл бұрын

    @@Sandakathmini01 ස්තූතියි ඔබට.

  • @ruwansampath501
    @ruwansampath5013 жыл бұрын

    mama harima kamathi ,maga girl kamathi,maka

  • @tharanidasantha2949
    @tharanidasantha294922 күн бұрын

    💖💖💖💖💖

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn16 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshinisrilanka9484
    @roshinisrilanka94846 ай бұрын

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon30452 жыл бұрын

    Sththuthi obathumata obathumage gayanayath thanuwath ekathu unama monatharam geethawathda rasa vndanayanam uparimi. Manasikasahanayanimakna Budusarani obathumata.🙏🙏🙏🙏🙏🙏

  • @ashenmevan7744
    @ashenmevan77443 жыл бұрын

    Legend never die 💪💕

  • @kumarikumari6617
    @kumarikumari66173 жыл бұрын

    2020.11.4(කුවේටි)❤💙💛💚❤

  • @nuwanbudhika483

    @nuwanbudhika483

    3 жыл бұрын

    Hi

  • @akilailangasinghe9495
    @akilailangasinghe94953 жыл бұрын

    💙

  • @pasindulakshan8064
    @pasindulakshan80642 жыл бұрын

    i lke songs🎺🎤🎧

  • @samanthakumara403
    @samanthakumara403 Жыл бұрын

    Sana

  • @sanjukaprageeth2146
    @sanjukaprageeth21463 жыл бұрын

    Hihtata danen tharam

  • @darshanadeshapriya8634
    @darshanadeshapriya863411 ай бұрын

    Tm

  • @user-vj8ut2rz8m
    @user-vj8ut2rz8m10 күн бұрын

    🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏🙏🙏🙏👌🏾👌🏾👌🏾👌🏾

  • @manelnadishanidehiwatthage2029
    @manelnadishanidehiwatthage20293 жыл бұрын

    Me sindu kawadawath epa wenne naha,

  • @PriyanthaSomachandra-ze3ko
    @PriyanthaSomachandra-ze3ko12 күн бұрын

    Q

  • @susanthasitisekara1394
    @susanthasitisekara13943 жыл бұрын

    Mokada yakoo add danne melawa rahak naa ne.. sindu hodaii wena vikara ne me yanne madde

  • @dicmadugodageranasinghe7285
    @dicmadugodageranasinghe72853 жыл бұрын

    Too much advertising

  • @nonajayawardena1207

    @nonajayawardena1207

    20 күн бұрын

    😅😅😅ou pas je vais vous voir pour 😅😅😅😅😅😅😅😅ou je 😅😅y

  • @nonajayawardena1207

    @nonajayawardena1207

    20 күн бұрын

    T😢😅j’y

  • @dilhanisilva6539
    @dilhanisilva65393 жыл бұрын

    ඕපාතිකව ඉපදිලා ඉන්න අය අන්ලයික් කර ඇත.....

  • @dinushdilshan6023
    @dinushdilshan60233 жыл бұрын

    ❤️

  • @akashjayasekara1038
    @akashjayasekara10383 жыл бұрын

    ❤️

  • @menakastainwall9608

    @menakastainwall9608

    3 жыл бұрын

    My favourite singer. Lovu your voice..God bless you!

Келесі