T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music

T.M Jayarathna Songs Collection
Most Populer songs artist of sri lanka
Soduru Athithaya ( සොඳුරු අතීතය )
Rathriya Uda Una
Wala Thirayen Eha
Hiruta Horen Saduta Horen
E Nila Nrthu Sala
Sithata Denena Me Lethaul
Mulu Lowama Nethi Unath
Eda wage Sada Peyu Dawasaka

Пікірлер: 493

  • @C_Nawanjana
    @C_Nawanjana3 жыл бұрын

    2021 😍අහන කට්ටියකෝ 👍

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 kzread.info/dash/bejne/ooKNp8qllsSyqKw.html

  • @Beautiful_Europe_
    @Beautiful_Europe_4 жыл бұрын

    අපිට තේරෙන කාලේ ඉදන්ම අපි මේ ගීත වලට ආදරේ කලා තාමත් එහෙමමයි මැරෙනකම්ම ආදරෙයි මේ ගීත වලට තාමත් එදා වගේම....... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.......

  • @anushaapriyadarshanii4853

    @anushaapriyadarshanii4853

    3 жыл бұрын

    Aththenma. Ow

  • @dayanlku

    @dayanlku

    3 жыл бұрын

    Y

  • @lakmali6120

    @lakmali6120

    3 жыл бұрын

    @@dayanlku api hamadama th adareyi oba thumata dirgayusa wewa! !

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @upulranjan322

    @upulranjan322

    3 жыл бұрын

    @Sinhala Sindu òi7777u7n

  • @Gorillax401
    @Gorillax4013 жыл бұрын

    අපිට තේරෙන කාලේ ඉදන්ම අපි මේ ගීත වලට ආදරේ කලා තාමත් එහෙමමයි මැරෙනකම්ම ආදරෙයි මේ ගීත වලට තාමත් එදා වගේම......

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @madukumari1764
    @madukumari17643 жыл бұрын

    අනෙ ගොඩක් ලස්සනයි මෙි ගිත මන් පොඩි කාලේ ඉඳලා ආහනවා ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @edwinfernando7054

    @edwinfernando7054

    3 жыл бұрын

    💗

  • @imeshusa1480
    @imeshusa14804 жыл бұрын

    මේව නම් කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නෑ .දැන් තීන සින්දු එක්ක මේව අහද්දි මේ සින්දු අහනකොට කනට මීපැණි දානව වගේ

  • @aravindamanu2110

    @aravindamanu2110

    4 жыл бұрын

    Yes

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @sudeerasenanayaka9215

    @sudeerasenanayaka9215

    3 жыл бұрын

    Agdkgkxx3utighpuovvzvchcovcvkxcm modho3gjldhk. Thofgotoyht5u9foygmcmy9678990clccocvlv

  • @anjaut
    @anjaut4 жыл бұрын

    එක එක කාලවලට ගැලපෙන ගීත තියනවා යයි කීම අමු මිත්‍යාවක්. මේ ගීත සදාකාලිකයි.ටී එම් ල වගේ ගායකයොත් සදාකාලිකයි. අලුත් ගීත යි අලුත් ගායකයොයි තාවකාලිකයි.

  • @user-tc8ne6sx1x

    @user-tc8ne6sx1x

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම .. ඔබ හරි.. හිරිකිතයක් නැතුව ...භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන් ගී පොකුරක් මෙතුමා අපිට දායාද කලා..

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @dineekahimashi7334

    @dineekahimashi7334

    3 жыл бұрын

    aththa

  • @RansHalwa
    @RansHalwa3 жыл бұрын

    👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫 මේ අයුරින් අපි සංසාරේ සසර පුරා හමුවෙමු. 👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x3 жыл бұрын

    හැමදාම ආදරය කරන ලස්සන ගීත..පොඩි කාලේ ඉදන්ම අහනවා.. හදවත් සුවපත් කරන ගීත.. දීර්ඝායු වේවා ඔබතුමාට ..නිදුක් නිරෝගි සුවය වේවා..🌷🌷🌷🌻🌻🌻🍀🍀🍀❤️❤️💙💙

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x4 жыл бұрын

    ටී.ම්.ජයරත්න මහත්මානෙනි දීර්ඝායු වේවා. අපිට යාන්තම් තේරෙන කාලේ ඉදන් අපි මේ ගී ඇහුවා.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @user-tc8ne6sx1x

    @user-tc8ne6sx1x

    3 жыл бұрын

    @@darshanawickramatunga ගොඩක් ලස්සන අපූරු සුන්දර ගීතයක් .අදමයි ඇහුවේ .. ගොඩක් ස්තුතියි ඔබට ..ගීතය එව්වට .👏👏👏👏🌻🌻👍

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie90553 жыл бұрын

    ඇත්තටම අපි තරුණ කාලෙයේ අහපු ලස්සන ගිත. අපේ ජිව්තේ වගේ.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @sandaminiwijendra1249
    @sandaminiwijendra12494 жыл бұрын

    හැමදාමත් අහන්න පිළිවන් ගීත එපා වෙන්නේ නැ ඒ තරම් මිහිරියි අර්ථවත්.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @rameshbadur4691
    @rameshbadur46914 жыл бұрын

    සිතට දැනෙන මේ ලතැවුල්...😥😥😥 ඉවසන්නම් ඔබේ නමින්...😍😍😍 ජීවිතයේ කෙදිනක හෝ ...😘😘😘 සැනසෙන්නට පතා ඔබෙන්...🤗🤗🤗 .... T.M.Jayarathna....😍😘

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @samanhettiarachchi63
    @samanhettiarachchi634 жыл бұрын

    හරිම අර්ථරසයක් ඇති මියුරු ගීත කොයිතරම් රසවින්දත් ඇතිවීමක්නම් නැහැ ❤❤❤

  • @anushaapriyadarshanii4853

    @anushaapriyadarshanii4853

    3 жыл бұрын

    👍👍👍

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @anushauchithakumari561
    @anushauchithakumari5614 жыл бұрын

    අතීතයේ ඇසූ සුන්දර ගීත එක පෙලට යලිත් රස විදින්නට සැලැස්සූ ඔබට ස්තූතියි.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @lahirukumara3880
    @lahirukumara38803 ай бұрын

    Anyone listening 2024

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 Жыл бұрын

    අද කෝ එ් සමගිය මොකද උනේ ? මුං කාල තවත් කාපල්ල එ් වචනවලට වගේම ඔබටත් අරගලයටත් ජයවේවා!

  • @ramiamam5552
    @ramiamam55524 жыл бұрын

    ඔබගෙ හැම ගීතයකටම මම ගොඩක් කැමතියි එයිනුත් මුලු ලොවම නැති උනත් එකම හදවතක් ගීතය ඇත්තටම මගෙ ජීවිත කතාව වගේ මට සමීපයි....ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @rohanasarath2190
    @rohanasarath21904 жыл бұрын

    ඔබත් ඔබේ ගීතත් සදා අමරණීයයි .

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @rohanasarath2190

    @rohanasarath2190

    3 жыл бұрын

    @@darshanawickramatunga ස්තුතී ඔබට . ඒ සිංදුව හරිම ලස්සනයි .

  • @pavithraliyange5089
    @pavithraliyange50893 жыл бұрын

    Adarath Adrei Meay sindu walata. Obay nihathamani sinawata eay samuyabawata. Theruwan saranai TM

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්.. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @dilukajayamali9304
    @dilukajayamali93044 жыл бұрын

    අර්ථවත් ලස්සන සින්දු .....දීර්ඝයූශ ලැබේවා ඔබට සර්....කොච්චර ඇහැවුවත් ඇති වෙන්නෙ නැති ලස්සන නිර්මාණ ...

  • @kaluphanak1221

    @kaluphanak1221

    4 жыл бұрын

    👍👍mm

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @chamaraprasanna6886
    @chamaraprasanna68864 жыл бұрын

    ලස්සන ගීත එකතුවක් . man ඔබතුමාge ගීත ahanna godak kamathi .👍👍👍❤️❤️❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @bhagyasenanayake7541
    @bhagyasenanayake75414 жыл бұрын

    සදා අමරණීය සිංදු එකතුවක්. එදත් ඇහුව අදත් අහනව

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @edwinfernando7054

    @edwinfernando7054

    3 жыл бұрын

    Aniwa mage priyathama gaayakayano

  • @dineshfernando7167
    @dineshfernando71672 жыл бұрын

    සොඳුරු අතීතයේ නිමළ පැතුම වී අපි ඉන්න ඇති.........

  • @mihelniluksha1113
    @mihelniluksha11132 жыл бұрын

    Thank you God bless

  • @user-qo1gq9dx9k
    @user-qo1gq9dx9k10 ай бұрын

    I love T.M.Jayaratna songs no matter what songs he sings i love all of his songs

  • @darshanawickramatunga
    @darshanawickramatunga3 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ගීත නැවත ඉදිරිපත් කලාට..

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 kzread.info/dash/bejne/ooKNp8qllsSyqKw.html

  • @priyantharohitha5090
    @priyantharohitha50904 жыл бұрын

    ජනප්‍රිය අමරණිය රසවිදියහැකි ගිතකටියකි බුදුසරණයි.! ග

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html බුදු සරණයි 🙏

  • @thamarathamara4232
    @thamarathamara42322 жыл бұрын

    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති....

  • @Sathyasoyair
    @Sathyasoyair4 жыл бұрын

    සොදුරු අතීතයේ නිමල පැතුම වී...........😘😘😘😘😘😜😜😜😜

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @nafaisnaziar7104
    @nafaisnaziar71043 жыл бұрын

    What a beautiful relaxing voice...today I realized T.M is my favourite singer and all of his songs are my favourites.. So nice songs..nice lyrics,music and all because of his this magical voice...

  • @padminiwidanalage6472

    @padminiwidanalage6472

    3 жыл бұрын

    My favourits also

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @RansHalwa
    @RansHalwa3 жыл бұрын

    නින්ද නොයන රාත්‍රිය.... ගොඩක් දිග රාත්‍රියක්. හිතේ ලොකු බරක්. කාමයෙන් මුසපත් වූ හිතට කිසිම අස්වැසිල්ලක් නෑ... එදා කොසොල් රජතුමා නිදි නැති රැය පහන් කලා. පසුදා හිමිදිරි උදෑසන ලක ලෑස්ති වී බුදු රජාණන් වහන්සේ සමීපයට ගොස් මේ ගැන විස්තර සඳහන් කලා. ඔව් ඔබ හරි රජතුමනි, නිදිවරන රාත්‍රිය බොහෝ දිගයි..... පයින් යන අයට යොදුනක් යනු බොහෝ දුරක්.... එමෙන්ම දහම් නොදන්නා අයට සසර මහ දුරයි... නිදි නැති රැය පහන් කළ රජතුමාට අගනා බණ ටිකක්. හොඳින් අසා සිටි රජතුමාගෙන් සාදු සාදු සාදු නාද..... තුනක්. නිදි නැති රැයක්... යස බණ ටිකක්.... වැඩි විස්තර සඳහා ධම්මපදය බලන්න. ස්තුතියි.

  • @ashidivya191
    @ashidivya1914 жыл бұрын

    එදා වගේම අදටත් .මේ සිංදු රස විඳිනවා ...කවදත්වත් එපා වෙන්නේ නැහැ ..

  • @ariyabanduthero3543

    @ariyabanduthero3543

    3 жыл бұрын

    wasangatha wage ahena karkasa kachchal miusic walata wada mewani geetha ketharam aganeda ?

  • @dhanamillionaire8936
    @dhanamillionaire89362 жыл бұрын

    Most favourite old songs...this music calm my mind♥️

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි...

  • @thari9702
    @thari97023 жыл бұрын

    කවදාවත් මැරෙන්නේ නැති මිනිස්සු කලේම අනිත් අයගේ හිතට වදින්න සින්දු කියපු එකමයි මටත් වඩා මැඩිමල් මේ සින්දු 🌹🙂

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    3 жыл бұрын

    kzread.info/dash/bejne/mKp4ms9pd8m8nps.html සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏

  • @samanthadilushandealwis5278
    @samanthadilushandealwis52783 жыл бұрын

    TM මහතානෙනි ඔබට පින්..මම තරුන කාලේ වගේම දැනුත් හිත් සනසනවට..

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    3 жыл бұрын

    kzread.info/dash/bejne/mKp4ms9pd8m8nps.html සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍

  • @rasangaomalpage3413
    @rasangaomalpage34133 жыл бұрын

    Wow hitha niwena sindu.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්.. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @meesam0
    @meesam03 жыл бұрын

    I am an Indian but i love Sri Lankan songs 💕

  • @hunukiripamoda7242

    @hunukiripamoda7242

    2 жыл бұрын

    Wow thank u dr

  • @nilukanilu6413

    @nilukanilu6413

    2 жыл бұрын

    Thanks dear ❤️

  • @hondakani1492

    @hondakani1492

    2 жыл бұрын

  • @lalithpresanna9446

    @lalithpresanna9446

    2 жыл бұрын

    thanks dear

  • @ishararathnayaka9729

    @ishararathnayaka9729

    2 жыл бұрын

    😍😍😍❤❤❤

  • @tsenevir
    @tsenevir4 жыл бұрын

    These are timeless classics, alongside with Amaradeva, Nanda Malini and TM Jayarathna are among that generation of great sinhala singers. Why do not we have them now ?

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    See whether you have seen this song kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @chathiyanarajapaksha3638

    @chathiyanarajapaksha3638

    2 жыл бұрын

    J

  • @chathiyanarajapaksha3638

    @chathiyanarajapaksha3638

    2 жыл бұрын

    In

  • @buddhikapeiris8794
    @buddhikapeiris87944 жыл бұрын

    පීපල්ස් ඉන්ෂූවරන්ස් සුභාශිංෂණ T.M.Jayarathna sir good future බුදුසරණයි

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html බුදු සරණයි 🙏

  • @ruwinianuththara1410
    @ruwinianuththara14103 жыл бұрын

    රිදුනු සිත් සුවපත් කල හැකි අනර්ඝ ගීත එකතුවක්...!

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    3 жыл бұрын

    නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics] kzread.info/dash/bejne/pXVrw6qFlt3fops.html Subscribe 👇 සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍 නරසීහ ගාතා (Narasiha Gatha) kzread.info/dash/bejne/mKp4ms9pd8m8nps.html Subscribe 👇

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 kzread.info/dash/bejne/ooKNp8qllsSyqKw.html

  • @priyanthabandara2819
    @priyanthabandara28194 жыл бұрын

    මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජිවත්වෙිවා ...............

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @champawarusapperume289
    @champawarusapperume2894 жыл бұрын

    නොතේරෙන වයසේ ඉදලා තව අදටත් රස විදින ...කවදාවත් එපා නොවෙනා සිංදු ..

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @skoswaththa8459
    @skoswaththa84592 жыл бұрын

    සොඳුරු අතීතයෙ නිමල පැතුම වී මගෙ හද තුළ ඔබ ඉන්න ඇති..

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි...

  • @volteditz164
    @volteditz1642 жыл бұрын

    අපේ සදා ආදරණීය TM අයියට දිගාසිරි වේවා ....ජය ශ්‍රී !!! අපේ සම්පත ඔයාලා

  • @dhilshavikramsingha6480
    @dhilshavikramsingha64803 жыл бұрын

    සිත නිවන හඩ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    3 жыл бұрын

    නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics] kzread.info/dash/bejne/pXVrw6qFlt3fops.html Subscribe 👇 සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍 නරසීහ ගාතා (Narasiha Gatha) kzread.info/dash/bejne/mKp4ms9pd8m8nps.html Subscribe 👇

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏

  • @dineshbro7576
    @dineshbro75763 жыл бұрын

    ආදරෙයි ජයරත්න මහත්තයා ❤️👈

  • @fauzulameer9483
    @fauzulameer94834 жыл бұрын

    nice songs

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n3 жыл бұрын

    මේ සුන්දර ගීතවලට හැමදාම ආදරෙයි ...මේ ගීත අහනකොට පුදුම මානසික සුවයක් දැනෙන්නෙ...❤️👍👈🎧

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @christophermahendrarajan246
    @christophermahendrarajan2462 жыл бұрын

    Very emotional ur songs 🎵 dear😢❤ take me back to teenage life....

  • @user-sc5hg3zy7b
    @user-sc5hg3zy7b5 жыл бұрын

    දීර්ඝායුෂ උතුමානනි

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @thusharadelenie9891
    @thusharadelenie98912 жыл бұрын

    පුදුම හිතේ නිදහසක් තියෙන්නේ මේ ගීත 🎶 අහනකොට...හරියට භාවනාවක් වගේ....❤️❤️🌹🌹🌹🌹

  • @prosperousautomobiles9850
    @prosperousautomobiles98504 жыл бұрын

    Really good and high quality songs May God bless him

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @NihalDewapriya-wx7rc
    @NihalDewapriya-wx7rc12 күн бұрын

    Touches heart very sensitively

  • @jagabro6132
    @jagabro61323 жыл бұрын

    😍😍😙 පරන උනත් සින්දු සින්දුම තමා

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @sudarshiniranjala5540
    @sudarshiniranjala55404 жыл бұрын

    Athtatama කවදාවත් වයසට යන්නේ nathi සිංදු mewa api චූටි kale idala thamath wenas nathi රසය ewagema thiyana

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka52294 жыл бұрын

    Bawanwak wage ahan inn puluwn oni welwak.. ❤❤❤❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @edwinfernando7054

    @edwinfernando7054

    3 жыл бұрын

    💞

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x4 жыл бұрын

    සිංදු ලස්සන උනාට සමහර ගීත වල වාදනය අන්තිම සවුත්තුයි . මුලින්ම ගුවන් විදුලියෙන් ගිය ගීත වල සංගීතය විතරයි හොද.සංගීත කණ්ඩායම් සමහර ඒවා කාලා. ඔබ දන්නවද මුලු ලෝකයෙන්ම අනුන්ගේ දේවල් අනුකරණය කරන්න ගිහින් තමන්ගේ කම නැති කරගෙන වල් වැදුනු රටක් අපේ රට.. අනික් රටවල් කවදාවත් තමන්ගේ කම අමතක කරන්නේ නෑ. වයලීනය .තබ්ලාව සර්පිනාව .රබාන උඩැක්කිය තාමත් පාවිච්චි කරනවා. අරාබි රටවල් ඒ අයගේ වාදන භාණ්ඩ කවදාවත් මාරු කරන්නේ නෑ අදටත් රබාන තමා මූලාසනය අපේ එවුන් කෝටු දෙකෙන් ඔක්ටපැඩ් කියන එකට තඩි බානවා ගිටාරය එල්ලා ගන්නවා .ඕගනය .එච්චරයි . සමහර වාදන හිස රදෙයි. ගුවන් විදුලියේ දේශිය භාණ්ඩ යොදාගෙන කරපු ගායනා අපි පොඩි කාලේ ඉදන් අද දක්වා අහනවා. අනුකරණය කරන්නන් ඒ යුගය නැති කර දැමුවා. ඒ අතීතයට තාම ආදරෙයි ..ගොඩක් .😢😢😢😢❤❤❤

  • @sarataradaduwam.liya.uhtum1011

    @sarataradaduwam.liya.uhtum1011

    4 жыл бұрын

    👍👍

  • @ravinisenevirathna8780
    @ravinisenevirathna87804 жыл бұрын

    Sitha niwana Gee. Deergayu labewa obata.

  • @nimashichathu8171
    @nimashichathu81714 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @nalakaanurada2905
    @nalakaanurada29054 жыл бұрын

    ලස්සනයි ගොඩක්

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @jagabro6132
    @jagabro61323 жыл бұрын

    ටොප් සින්දු ටික

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara36935 жыл бұрын

    Very nice songs... thanks sir T m jayarathna.. obata budusaranai dirgauwava..

  • @sandunbandara7815
    @sandunbandara78155 жыл бұрын

    මේවාට තමයි සිංදු kiynne

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @aselamarasinghe1161
    @aselamarasinghe11614 жыл бұрын

    සුපිරි

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @samanthaanura7184
    @samanthaanura71843 жыл бұрын

    මේ සිංදු කොච්චර ඇහුවත් මදි වෙන්නේනෑ ඒ තරම්ම මිහිරීයි, ලස්සනයි

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 kzread.info/dash/bejne/ooKNp8qllsSyqKw.html

  • @AshokaShanthi-wd2xv

    @AshokaShanthi-wd2xv

    Ай бұрын

    Sextm2

  • @AshokaShanthi-wd2xv

    @AshokaShanthi-wd2xv

    Ай бұрын

    Òbaaþwàbhoķĺķgwþwna asòķa

  • @nirashageethanjali2241
    @nirashageethanjali22414 жыл бұрын

    Godak lassanaiii. ....theruwan saranaii. ...

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @pathiranagepathiranage6008
    @pathiranagepathiranage60083 жыл бұрын

    Harima lassana subavitha geetha.kochchara ahuvath EPA venne naha.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @malkanthiperera9607
    @malkanthiperera96072 жыл бұрын

    Very.peace full and very beautiful song God bless you

  • @lishanikalansooriya7160
    @lishanikalansooriya71604 жыл бұрын

    Harima adarabara sindu set ekak thanks ..🙏🙏🙏

  • @rupaalgewatta3578
    @rupaalgewatta35782 жыл бұрын

    BEST Singer.These Songs are Very Interesting.Important Very best Valueble.Lovely Sweet Memory Songs.Mr.T.MJayaratna's singing Very nice 👍💖❤️💛🌟🌹 Can be listen All of Day.Again & Again.Budsaranai . To!Mr.Jayaratna.✍️👌🙋🌺💓🏆

  • @prabathmadusanka3891
    @prabathmadusanka38914 жыл бұрын

    Soduru athitheka nimala pathuma wei oba inna ethi.......

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @sujithpriyantha909
    @sujithpriyantha9093 жыл бұрын

    ඔබතුමාගෙ ගීත වල ඒ රසය ඒ හඩ කියන්න වචන නෑ TM සර්,,,මට සුන්දර ආදරය හදට මුලින්ම දැනෙන්න ගත්තේ ඔබේ සිංදුවලින්...ඒ අතීතය ඔබ නිසාම ගොඩක් සුන්දර උනා,, ඔබතුමාට දීර්ඝායුෂ වේවා !❤

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    3 жыл бұрын

    kzread.info/dash/bejne/mKp4ms9pd8m8nps.html සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍

  • @tharishminol3145
    @tharishminol31454 жыл бұрын

    Godak lassana sindu ekathuwak❤️❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @gaminiabeywickrema1617
    @gaminiabeywickrema16173 жыл бұрын

    Favourite singer from Rock City! Digukal Wejebewa!

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @nimalgunatunga2058
    @nimalgunatunga20583 жыл бұрын

    ලස්සනයි 👍👍👍👍👍

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    3 жыл бұрын

    kzread.info/dash/bejne/mKp4ms9pd8m8nps.html සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏

  • @shashi756
    @shashi7563 жыл бұрын

    Baila ahanawata wada me wage amaraneeya hitha pinawana sindu asima hithatath hodai ❤❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @Catginny6786
    @Catginny67863 жыл бұрын

    Wow super 💕💕💕💕💕

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 kzread.info/dash/bejne/ooKNp8qllsSyqKw.html

  • @dilanidilani177
    @dilanidilani1773 жыл бұрын

    Lassnai

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @anushasurangi8478
    @anushasurangi84782 жыл бұрын

    Oba thumata diragayu labewa.. obe geetha hitha niwanwa.

  • @priyanthideavika1739
    @priyanthideavika17393 жыл бұрын

    ape manasa suwapath kala obathumata daham awaboodaya labee mea bawakatharin mideawaa.

  • @thushanwalgampaya8643
    @thushanwalgampaya86433 жыл бұрын

    Excellent , very nice sir . Thank you soooo much 🤗🤗🤗🤗🤗🤗🤗

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @tharanichathurangani4516
    @tharanichathurangani45164 жыл бұрын

    Really nice song

  • @omaarhussein9062

    @omaarhussein9062

    4 жыл бұрын

    Agreed

  • @SwarnalathaKalyani-j2x
    @SwarnalathaKalyani-j2x9 күн бұрын

    Ahanna.harima.asai.maru.

  • @SandyaDeepthi-ld5tc
    @SandyaDeepthi-ld5tc3 ай бұрын

    ඔබ තුමාට දිර්ගා යුශ❤❤❤

  • @ruwanjayasinghe8990
    @ruwanjayasinghe89904 жыл бұрын

    සිතට දැනෙන මේ ලැතවුල් ඉවසන්නම් ඔබේ නමින්

  • @nimalhettiarachchi3998

    @nimalhettiarachchi3998

    4 жыл бұрын

    Very mice it talks to heart

  • @dpfhewagamage3906
    @dpfhewagamage39065 жыл бұрын

    ඉතා ලස්සනයි, ඔබට ජයමවේවා!

  • @m.nandarathanahimi1677

    @m.nandarathanahimi1677

    5 жыл бұрын

    Sathayi

  • @anythinggoes1206

    @anythinggoes1206

    4 жыл бұрын

    found more songs here: kzread.info/dash/bejne/mJqYo6lrhqSZo9Y.html they are awesome. bring back memories

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @yogakw4230
    @yogakw42303 жыл бұрын

    ❤️❤️❤️ ලස්සනයි

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 kzread.info/dash/bejne/ooKNp8qllsSyqKw.html

  • @sheinfernando5017
    @sheinfernando50174 жыл бұрын

    2020??💯✌

  • @anomapriyadarshani7014

    @anomapriyadarshani7014

    4 жыл бұрын

    🤑🤢☠️🙉🙊👩‍❤️‍💋‍👩

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන් kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @SwarnalathaKalyani-j2x
    @SwarnalathaKalyani-j2x9 күн бұрын

    ❤❤❤❤❤❤Samadaapa.hadathula.mathakayakma.vi.radevi😊😊❤❤❤❤❤❤❤❤❤❤

  • @devikagamage5652
    @devikagamage56525 жыл бұрын

    lassana sindu.me wage sindu dennam atthatamana.obata deergau wewa.

  • @parindaharsha5116
    @parindaharsha51164 жыл бұрын

    සිත නිවන ගීත

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්.. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @nilukadarshani5709
    @nilukadarshani57094 жыл бұрын

    ලස්සනයි

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @prasilaweerasekara534
    @prasilaweerasekara5345 жыл бұрын

    හරිම ලස්සන සිංදුව

  • @suranjithsamantha1715

    @suranjithsamantha1715

    4 жыл бұрын

    Godakma lassanai tm

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්👇👇 kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

  • @ravigovindaraja8548
    @ravigovindaraja85483 жыл бұрын

    My favourite singer 🎶🎶🎶

  • @chinthakanuwan1756

    @chinthakanuwan1756

    2 жыл бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ! අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏 kzread.info/dash/bejne/ooKNp8qllsSyqKw.html

  • @volteditz164
    @volteditz1642 жыл бұрын

    භාවනාවක සමාධිය හිත සනසන

  • @manjumanju8680
    @manjumanju8680 Жыл бұрын

    Stutiyi obata♥️♥️♥️♥️♥️

  • @buddhikasamarathungaliyana9994
    @buddhikasamarathungaliyana99942 жыл бұрын

    Very nice song collectoin

  • @freefireutrapro4798
    @freefireutrapro47984 жыл бұрын

    Excellent

  • @sandusandu8241
    @sandusandu82415 жыл бұрын

    රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොඑන්නේ.........💔💔

  • @user-cm6px6om7x

    @user-cm6px6om7x

    4 жыл бұрын

    ලයිට් නිවලා නැතුව ඇති

  • @azeezazeez8705
    @azeezazeez87053 жыл бұрын

    Sinhala song T M jayarathna ge hour minissu neg deten rataval hedanne

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    3 жыл бұрын

    ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ අසා තිබේද.. අසන්න මේ ලින්ක් එකෙන්. kzread.info/dash/bejne/jKyYz8-xh5yqYLQ.html

Келесі