Clarence Wijewardena Top Hits (6/8)

Музыка

උත්සව අවස්ථා සඳහා වන් මෑන් හෝ ත්‍රී පීස් - 0774 459 304
🎶🎶..Unmatched 100% Karaoke..🎶🎶 පහතින් ඔබට කැමති ගීතය තෝරා ගන්න
1. කඳ සුරිඳුණි ඔබෙ ……………………. 00:05
2. අඳුර ඉරා සඳ නැගි ………………….. 03:58
3. සුදු මැණිකේ මගෙ මැණිකේ …… 07:46
4. මොරටුව මොරටුව …………………… 11:46
5. සඳයි තරුයි රැයයි …………………… 14:26
6. මුතු මැණිකේ උදේ රැයින් ……….. 17:30
7. සිහින් සිනාවයි ………………………… 20:41
8. ආදරේට කියන කතා ……………… 23:57
9. දිනෙක මේ නදී තීරේ ………………… 26:44
10. සැණකෙළියේ සඳ එළියේ ………. 29:33
11. මුව හසරැලි සාගරයේ ……………. 32:28
12. මලේ හැන්දෑවේ වහින වෙලාවේ 35:07
13. සැන්දෑ වලාවන් පා උනාවේ …… 37:14
14. අපි රාග වයනවා …………………… 39:26
15. සඳ ගිලුනත් …………………………… 42:47
16. නැන්දේ මගේ ………………………… 45:42
17. පියඹා යනවා මා …………………… 49:08

Пікірлер: 424

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna64448 ай бұрын

    ගී රස විදින්න පුලුවන් අය පමණයි ක්ලැරන්ස් අයියා ගෙ ගී අහන්නෙ මේ හැම ගීතයකටම අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimaliperera9457
    @nimaliperera94579 ай бұрын

    උඹල මැරුනත්.... අමරණීය මිනිස්සු .... හදවතේ ගැඹුරුම තැනින් අදටත් ආදරෙයි .... මොක් සුවය අත්වේවා ....❤❤❤❤❤

  • @upalichandrasiri7574
    @upalichandrasiri75746 ай бұрын

    ඩික්සන් ගුණරත්න වාදන ශිල්පියා ලීඩ් ගිටාරයෙන් ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ලබා දීපූ මනරම් වාදන සහය අති විශිෂ්ටයි.

  • @shiranjayasinghe3578
    @shiranjayasinghe3578 Жыл бұрын

    වැස්සයි මීදුමයි එක්ක නුවරඑළිය මේ සින්දු දාගෙන Drive කරනව කියන්නෙ ඉතින් 😍

  • @vimukthifonseka4702

    @vimukthifonseka4702

    11 ай бұрын

    Amo patta ❤

  • @mesadichamathka3911

    @mesadichamathka3911

    8 ай бұрын

    ඒ තරම් වෙන ෆීලින් එකක් නෑ බ්‍රෝ..මොනා කියන්නද කියල හිතාගන්න බෑ...වෙනම ලෝකයක් මේක

  • @housekeepingsupervisors2716

    @housekeepingsupervisors2716

    8 ай бұрын

    අම්මෝ ඒ ගැන නම් කියල වැඩක් නෑ එක අතකින් අපේ රට ගැන මාර දුකකුත් එනවා.

  • @priyanthabandara2050

    @priyanthabandara2050

    6 ай бұрын

    ඇත්තටම ඒක කියාගන්න බැරි තරමි මිහිරිම අත්දැකීමක් තමයි හරියට සුන්දර නවකතාවක් වගේ

  • @banukalenora4372

    @banukalenora4372

    4 ай бұрын

    Nyma experience eka❤

  • @chandanakumarasiri9879
    @chandanakumarasiri98793 жыл бұрын

    මෙවා තමා සින්දු ...අද මොනවාද ඇහෙන සින්දු ...👍👍👍👍👍👍👍

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    😊😊😊💖💖💖😊😊😊

  • @jeramAsher

    @jeramAsher

    6 ай бұрын

    😊😊😊

  • @JagathPerera-in2bw
    @JagathPerera-in2bw10 ай бұрын

    දැන් ඉන්න එවුන් සිංදු කියනකොට මතක් වෙන්නේ දඹුල්ලේ විහාරය ලග රිලවි කෑගහනවා මුන්ට වැඩිය හොදට රිලවි කෑගහනවා

  • @roshangunaratne325
    @roshangunaratne3258 ай бұрын

    මේ ගීතවලට ලීඩ් ගිටාරය වාදනය කලානොවෙයි 🎸 ය කතාකරවලා තියෙන්නේ ....එතරම් සුමියුරු ලීඩ් ගිටාර් වාදනයක්... අතිදක්ෂ ලීඩ් 🎸 වාදන ශිල්පී ඩික්සන් ගුණරත්න මහතානෙණි ඔබටයි මේ උපහාරය...💐👏👏👏👍💃💃

  • @judelakshitha6089
    @judelakshitha60896 ай бұрын

    ශ්‍රී ලාංකීය සංගීතයේ යුගයක් නිර්මාණය කරපු ලෙජන්ඩ් කෙනෙක්....❤️❤️❤️

  • @supunesupune9935
    @supunesupune99353 жыл бұрын

    කියන්න.ලියන්න.වචනනැ..මාරමලස්සන.සිංදුටික.නිදාගන්නඅාපුමට.නින්දඅමතකවුනා.එචිචරටම.ලස්සනයි.ජයවෙිවා.ඔයාලට.මම.බහරේන්සිට..බුදුසරනයි❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    💖💖💖💖💖

  • @gamagenuwan5964
    @gamagenuwan59643 жыл бұрын

    මෙතුමගෙ ගීත ඇහෙන කොට හිතට අමුතු ෆීලින් එකක් දැනෙන්නේ. ඉස්සර අතීතයත් එක්ක තනිවෙන්න හරිම ආසයි මෙතුමාගෙ ගීතත් එක්ක😍

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    සමකල නොහැකි සංගීතඤයෙක්....💖💖💖

  • @padmasiripadmasiri6324

    @padmasiripadmasiri6324

    8 ай бұрын

    @@sindumathamai 8h

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    💯💯

  • @jayalathchathuranga3321

    @jayalathchathuranga3321

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Saviiii-yn9mr
    @Saviiii-yn9mr2 жыл бұрын

    මගේ ලෝකයේ වීරයා

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    💖💖💖💖

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 Жыл бұрын

    පද රචනයට,සංගීත තනු රචනයට ගායනයට සහ වාදනයටඔහු එක වගේම දක්ෂයි. පදමාලාවල් පුදුම ලස්සනයි.එම ගීත කොතරම් මිහිරි ද යත් ඕනෑම අවස්ථාවකට ඔබින වා.හරිම හපනෙක්.ඔහු නැතිව ගියේ අපේ අවාසනාවට

  • @dayarathnedayarathne136

    @dayarathnedayarathne136

    5 ай бұрын

    A

  • @nihalfernando9831
    @nihalfernando98319 ай бұрын

    දැන් ඉන්න හුලා හුලා පගර නැට්ටන් ගෙ සිංදු අහනකොට වමනෙ යන්න එනවා

  • @nandapodemameka7069
    @nandapodemameka70692 жыл бұрын

    නියම. සින්දුනේ. කියන්න. වචන. ලියන්න. දෙයක්. ඇත්තෙම. නෑ. ඉතාමත්. අනර්ගයි. හිතට. දැනෙන. සතුට. බෙදාගන්න. කොහොමද...? ලස්සනයි. ඉස්තුති. ඔබ‍ට. 🌹🌹😍😍👍

  • @thilakasiribandara693

    @thilakasiribandara693

    Ай бұрын

    අති විශිෂ්ට නිරවුල් වේග රිද්ම ගීත නර්තනය කරන අයට හදවතිම නර්තන ය කලහැකිය

  • @peshaladumidu1718
    @peshaladumidu1718Ай бұрын

    කලැරන්ස් ජෝති නමි ඉතං❤

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    💖💖💖💖

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe97729 ай бұрын

    SAROJA NEGAMBO . අමරණීය ක්ලැරන්ස් මේවනේ සින්දු දැන් තියන සින්දු කවිකර විකුනනු ලැබේ. GOD BLESS THANK YOU SO MUCH .....❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ වගේ ශිල්පීන් තව තවත් මේ දෙරනේ පහලවේවා!

  • @nadithmayuranga1405
    @nadithmayuranga1405 Жыл бұрын

    Dan කොහේද සිංදු මේවායි සිංදු කියන්නේ ..👍👍👍❤️❤️❤️

  • @nzsandaruwan95
    @nzsandaruwan953 жыл бұрын

    මේ වගේ ආදරනීය ලයාන්විත ගී වලට මේ රටේ තැනක් නෑ. ඒකයි ඇත්ත. චිත්ත සින්දු ටිකක් නන් තියනව ගොබ්නයන්ගේ.

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    මොනව කරන්නද... අපි හොඳ සිංදු ටිකක් කරමු..🤗🤗🤗

  • @donalddunstan2613

    @donalddunstan2613

    3 жыл бұрын

    Ù

  • @gamagenuwan5964

    @gamagenuwan5964

    3 жыл бұрын

    මේවයෙ රස විදින්න හිතක් ඇතිවෙන්නත් පින තියෙන්න ඕන 💓💓💓💓

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    😊😊

  • @shanthadulmindesilva1588
    @shanthadulmindesilva158810 ай бұрын

    සදා අමරනීය කලැරන්ස් .

  • @user-jp5kq9fm3e
    @user-jp5kq9fm3e3 жыл бұрын

    මගෙ පන වගෙ අදරෙ කරන හඩක් මොක් සුව ලැබෙවා

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    අපිට නැති උන ලස්සනම හඬක්.....😢😢😢

  • @HelloMobile-em3vv

    @HelloMobile-em3vv

    10 ай бұрын

    Attamie.

  • @sandyamalkanthi1139
    @sandyamalkanthi1139 Жыл бұрын

    හිතට සතුටක් ගෙනෙන සින්දු

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala53819 ай бұрын

    අම්මෝ කණට මීපැණි වගේ 👌👌👌👌

  • @purnimasilva9168
    @purnimasilva91689 ай бұрын

    ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤❤❤❤❤

  • @athveediya82
    @athveediya82 Жыл бұрын

    ලීඩ් 🎸 වලින් ලංකාවේ නියමෙටම වැඩ ගත්තේ ක්ලැරන්ස් මහත්මයා ...සදා නොමියෙන legend 🎉🙏💐

  • @yuthikashiromi771
    @yuthikashiromi7713 жыл бұрын

    භාවනාවක්🌷🌷🌷

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    ඇත්ත.....🌹🌹🌹

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    😊😊😊

  • @ashasurani3525
    @ashasurani3525 Жыл бұрын

    ක්ලැරන්ස්ගෙ හැකියාව ගැන කියන්න වචන නෑ .ඒ වගේ නිර්මාණශීලී පුද්ගලයින් ,ආයෙ බිහිවෙයි කියලා හිතන්නවත් බෑ.❤ දැන් අය ගායනා කරනවා කියලා හිතාගෙන කරන එකම දේ, මේ වගේ දුර්ලභ ,වටිනා,ආදරණීය කලාකරුවන්ටත් අපහාස වෙන වැඩ කරන එකම විතරයි .😢😢

  • @judeperera81

    @judeperera81

    Жыл бұрын

    1

  • @senethkavinda6459
    @senethkavinda6459 Жыл бұрын

    දැන් උන්ට වැරදිලා ඩ්‍රම් එකේ ගැට්ටටවැදුනත් ඒක අලුත් ක්‍රමයක්..කියල හුරේදානවා

  • @savidayehen9315
    @savidayehen93153 жыл бұрын

    අනේ මන්දා ඉතින් මේවට ගහන්න සින්දු ලංකාවේ තියෙනවද??

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    ඇත්ත...🥰🥰🥰

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    💞💞💞

  • @wasanthakumari4810

    @wasanthakumari4810

    Ай бұрын

    ​@@SonaliPramudikahgkldefdhaakadaa ,hhendri

  • @diasjaya6624
    @diasjaya66242 жыл бұрын

    දැන් ඉන්නේ ගායකයෝ නොවෙයි බංඋන් පරයෝ බං

  • @maryafernando4123
    @maryafernando41236 ай бұрын

    ආදරෙයි ක්ලැරන්ස් අයියෙ❤අදටත් ආදරයෙන් රසවිදිනවා ඔබගේ ගිිත ❤

  • @mohamedanees3642
    @mohamedanees36422 жыл бұрын

    අහන්න අහන්න එපා වෙන්නේ නැහැ හරිම ලස්සන යි,දැන් තියෙන්නේ මෙනවා ද,කිසිම තෙරැමක් නැහැ දැන් එවා ,එකෙ,තෙරැම,හෙයන්න මස,ගනක් යනවා ,මෙන්න ගිත,

  • @sindumathamai

    @sindumathamai

    2 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත....🥰🥰🥰

  • @mohamedanees3642

    @mohamedanees3642

    2 жыл бұрын

    @@sindumathamai ,,👍👍👍👍👍👍👍👍👍👍

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    👍👍👍🙋‍♂️

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna88839 ай бұрын

    අද වෙනකොට ගීත කිල දෙයක් අපේ රටේ නැති නිසා මේවා ඉතා වටිනවා

  • @nimalkarunathilaka3660
    @nimalkarunathilaka36602 жыл бұрын

    මෙම ගීත පරි පෝෂිත yangen රැක ගත යුතුය ..........

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    👍👍👍👍

  • @yenulaweerasinghe1322
    @yenulaweerasinghe13222 жыл бұрын

    ඔබයි නොමියෙන ගායකයා 🎤🎤🎤

  • @ptkjayasinghe7099
    @ptkjayasinghe70992 ай бұрын

    ක්ලැරන්ස් විජේවර්ධනයන් අදටත් ජීවත් වන comment ,,,,එදා ගායකයන් වාද්‍ය ශිල්පීන් තවමත් ජීවමානයි,,,,,තවත් වසර ගනනාවක් ඔවුන් ජිවත් වේවි,,,අපි මිය ගියත්,,,❤❤❤❤

  • @sindumathamai

    @sindumathamai

    2 ай бұрын

    💖💖💖💖💖

  • @MadaraNilmini
    @MadaraNilminiАй бұрын

    ඔබගෙ කටහඩ සදා අමරනීයය් සදාකල් පූජනීයය අවශ්‍යයම කාලයට ඔයවගෙ අය අපට අහිමි උනේ

  • @lakshmanattanayake6636
    @lakshmanattanayake66362 ай бұрын

    ‍රසයෙන් හදවත පිරෙන සිංඳු මේවා නම් මීපැනි වෑගෙන රස විඳින්න... සංගීතයේ රසාඤ්ඤතාවය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අළුත් පරපුරට ඉගෙනගන්ට මහාලොකු අපබ්‍රංශ සිංඳු නෙමෙයි හරීම සරළයි ඒත් රසයෙන් ඉතාම ඉහලයි... ආදරෙයි ක්ලැරන්ස් කවදත් අමරණීයයි...❤️❤️❤️❤️😪😪😪❤️❤️❤️

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    💖💖💖💖💖💖💖

  • @dilinis2161
    @dilinis2161Ай бұрын

    නියමයි clarens

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    💖💖💖

  • @jeevakodikara5767
    @jeevakodikara57673 жыл бұрын

    නව පරපුරේ බිහිවෙන ගායකයින් හට ඉතාමත්ම ආදර්ශ වත් සින්දු පෙලක්. දැන් සිංදු මොනවද?

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    💖💖💖💖💖

  • @artsandeducation7716
    @artsandeducation77162 жыл бұрын

    බොහොම ස්තූතියි ගීතයට සහ තනුවට හානියක් නොකර සැබෑ හඬම සයිබර් අවකාශයට මුදාහැරියාට.

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    🤗🤗

  • @shashikachiran9041
    @shashikachiran904111 ай бұрын

    Harima lassanai..kochchara ahuwath epa wenne ne ..✌️✌️🙏🙏

  • @cleraanthony2514
    @cleraanthony2514 Жыл бұрын

    මුළු ලෝකෙම අමතක වෙනවා මේ සින්දු ඇහුවා ම සංගීතය පපුවට ම වදිනවා ඔබ‍ට නිවන් සුවය ක්ලැරන්ස් කලාකරුවාණෙනි 🙏🙏🙏❤️❤️❤️w

  • @nadithmayuranga1405
    @nadithmayuranga1405 Жыл бұрын

    අමරණීය ගායකයින් ..❤❤❤🙏🙏

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    මගේ ප්‍රියතම සිංදු වලින් සමුච්චයක්...බොහෝම ස්තූතියි

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    🤗🤗🤗🤗

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Жыл бұрын

    සිය දහස් වාරයක් උනත් අහන්ඩ පුලුවන් .ඒ තරම් කනට මිහිරියි.සරල සුගම පද රචනය ,ඊටම නොදැවෙනී සන්ගීතෙ ,ගායනය කොතරම් අපූරු ද.දැන් තියෙන හරසුන් ගීත වගේද

  • @janakaathukorala4732

    @janakaathukorala4732

    Жыл бұрын

    සහතික ඇත්ත

  • @pirithpotha4812
    @pirithpotha4812 Жыл бұрын

    ඔබ සදා අමරණීයයි..මම කැමතිම ගායකයා කැලරන්ස් ....

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤❤

  • @purnimasilva9168
    @purnimasilva91689 ай бұрын

    ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤ 3:47

  • @nayomidissanayake1023
    @nayomidissanayake1023 Жыл бұрын

    මේ සින්දු වලට මාරම අාදරෙයි තාමත්...

  • @dushmanthaherath5356
    @dushmanthaherath53563 жыл бұрын

    Supirima sindu tikk

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    Thank you....🤗🤗🤗

  • @anandaweligama4293
    @anandaweligama42932 жыл бұрын

    සදා නොමැකෙන ගීත

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    💖💖💖💖💖💖

  • @shapri5212
    @shapri52125 ай бұрын

    මේ ගීත අසද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ guitar music💎 ඔහුව සිහි කරනවා එහි වෙනම රසයක් අපට දෙනවා🌈ඇසටත් කදුලු එනවා❤️මොකදඔහු අද අප අතර නැත😥.... 🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹

  • @user-fo7zd2xr8n
    @user-fo7zd2xr8n Жыл бұрын

    ගොඩක් ලස්සන සිංදු ටිකක් 🖒🖒❤❤

  • @dayasridamayantha4198
    @dayasridamayantha41984 күн бұрын

    නොනැසෙන ගීත ගැයූ, අමරණීය ක්ලැරන්ස්!...

  • @dewagekumar9465
    @dewagekumar9465 Жыл бұрын

    Maga ආහාරය maka.තමා

  • @nilanthaponnamperuma9448
    @nilanthaponnamperuma94485 ай бұрын

    ලීඩ් ගිටාරය කතාකරවන මට්ටමට වැඩ අරන් තියෙනවා ❤❤ තව අවුරුදු 500කින් ඇහුවත් එදත් ආදරෙන් වැලදගනීවී..

  • @gaminiproduction.....3539
    @gaminiproduction.....3539 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කට හඩ

  • @shiranidammika9563
    @shiranidammika95632 жыл бұрын

    එදත් අදත් අහන්න අාසය සිංදු 💞💞💞💞💞

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    😊😊😊😊

  • @wanas4009
    @wanas4009 Жыл бұрын

    Good songs

  • @nilanthaponnamperuma9448
    @nilanthaponnamperuma94487 ай бұрын

    Old quality එකම තියෙනවා ❤

  • @susilaparis387
    @susilaparis387 Жыл бұрын

    Akanam.attama.tama.msmat.ahannema.paran.sindu.harema.lassanai

  • @nethu9224
    @nethu92247 ай бұрын

    My favorite singer ❤

  • @sampathkumara2101
    @sampathkumara2101 Жыл бұрын

    Ft

  • @mesadichamathka3911
    @mesadichamathka39118 ай бұрын

    ක්ලැරන්ස් සර් ගෙ සිංදු අහනව කියන්නෙ වෙනම ලෝකෙකෙට යනව වගේ...හිතට පුදුම සතුටක් සැනසීමක් දැනෙනවා..පුදුම සරල බවක් දැනෙනවා..චිත්තරූප මැවෙනව classical type එකෙන්...මේ සිංදු වල දැනෙන හැගීම් පැහැදිලි කරන්න බෑ...

  • @chameeradhanushka9315
    @chameeradhanushka9315 Жыл бұрын

    One of the Best Singer of the Sri Lanka. My Favorite Singer.

  • @nuwandodangoda6017
    @nuwandodangoda60173 жыл бұрын

    Lovely songs for ever and ever

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    Definitely.....👍👍👍👍

  • @malkanthiperera8245
    @malkanthiperera824511 ай бұрын

    Nice🌹

  • @fernandosharmalin7807
    @fernandosharmalin78072 жыл бұрын

    Mona tharam mihirida ahan inna asayi. Harima lasss wagema arthawath. Obata niwan sepa lebewa. Kala karuwanane.

  • @ultrakitpest7435
    @ultrakitpest74359 ай бұрын

    නියමයි♥

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged929911 ай бұрын

    ඒක නේ voice එක ..❤

  • @user-pj1zm5pm1e
    @user-pj1zm5pm1e9 ай бұрын

    Excellent. Donot destroy these songs.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Жыл бұрын

    eeka aththa.. 🎉🎉mee apee kaale sindu

  • @AshaAsha-ne4ch
    @AshaAsha-ne4ch Жыл бұрын

    පුදුම සතුටක් දැනෙන්නෙ මේ සින්දු නැවත නැවතත් කණට ඇහෙන එනකොට අතීතයට දුවන් යන්න හිතෙනවා ❤️

  • @jeramAsher

    @jeramAsher

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    ❤❤❤❤

  • @sachinthafernando4075
    @sachinthafernando4075Ай бұрын

    Fav songs❤ Kada suridune❤ moratuwa ❤🔥😍2024 Anyone ❤️

  • @SampathKotinkaduwa-fv4xg
    @SampathKotinkaduwa-fv4xg Жыл бұрын

    Sha niymai

  • @damayanthigoonetilleke9234
    @damayanthigoonetilleke92343 жыл бұрын

    me sindu api edawaswala hondata ahuwa gayakayage katahadinma dan ithin ahanna wenne mehema thama.

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    💖💖💖💖💖

  • @jeramAsher
    @jeramAsher6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika85249 ай бұрын

    👍👍👍👍👍👍👍

  • @sumithgunathilaka5422
    @sumithgunathilaka54226 күн бұрын

    විශිෂ්ඨයි........👍👍👍

  • @kamalgarusingha7382
    @kamalgarusingha7382 Жыл бұрын

    👍👍👍

  • @yehanbinusara5129
    @yehanbinusara51299 ай бұрын

    I love Clarence voice ❤️‍🔥

  • @chandanamallawaarachchi8356
    @chandanamallawaarachchi83567 ай бұрын

    නියම සිංදු තමයි

  • @jayanathwanigasekara7093
    @jayanathwanigasekara70933 жыл бұрын

    මෙවනෙ සින්දු

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    ඇත්ත...🤗🤗🤗

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    😍😍😍😊

  • @firozahossen8307
    @firozahossen8307 Жыл бұрын

    When think 🤔 of these singers feeling very sad 😔 just memories only remain may his soul rest in peace

  • @ranjinigunathiake780
    @ranjinigunathiake78011 ай бұрын

    Aasama sindu.aasama gaayakaya...RIP❤❤❤🎉🎉🎉😢😢

  • @fernandosharmalin7807
    @fernandosharmalin78072 жыл бұрын

    Wadanayath mona tharam lassanada. Hitha niwenawa ahan iddi. Me ayata watinakamak lebunada jeewath wela iddi. Newatha ipadewa apa atharama.

  • @supunsamarawickrama5984
    @supunsamarawickrama59843 жыл бұрын

    නිසි ඇගයීමකට ලක් නොවූ නොමියෙන මිනිසෙක්.අවාසනාවකට අපි ඉපදෙද්දි ඔහු මේ ලෝකෙ නෑ. 😔🙏

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    සමකල නොහැකි සංගීතඤයෙක්....💖💖💖

  • @josephdudley3661

    @josephdudley3661

    2 жыл бұрын

    Agreed as so called pundits in SLBC and SLRC didn't allow him to come up

  • @nayomidissanayake1023

    @nayomidissanayake1023

    9 ай бұрын

    😢

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    😊😊

  • @jayalathchathuranga3321

    @jayalathchathuranga3321

    4 ай бұрын

    😥❤

  • @hemprem7872
    @hemprem78728 ай бұрын

    You never can beat Mr. Clarence in terms of Lyrics, Music composing and singing. 🥰🥰🥰🥰🥰

  • @winfridfernando7827
    @winfridfernando782710 ай бұрын

    Mr.Clarence wijewardene we can't forget you.💕 Lovely voice.

  • @priyanthakumara2973
    @priyanthakumara29732 жыл бұрын

    Good song Super

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    Thank you....🤗🤗🤗

  • @rasikamaduwanthi4410
    @rasikamaduwanthi44102 жыл бұрын

    Attatama godak lassanae 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    Thank you....🤗🤗🤗

  • @user-fb1ns5ow2o
    @user-fb1ns5ow2o8 ай бұрын

    Parana sindhu hadhawate thaama aluth

  • @roshnifarnando3634
    @roshnifarnando363410 ай бұрын

    My favourite singer in pop music♥️👍♥️

  • @sp-sv9wy
    @sp-sv9wy2 жыл бұрын

    Supiri ! sadahatama nomekena githa mewa ! Thanks !

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    🤗🤗🤗🤗

  • @ajithkarunathilaka7850
    @ajithkarunathilaka7850 Жыл бұрын

    adakaale un mea Sindhu gan gannaa....

  • @GangaDilrukshi-sj5cq
    @GangaDilrukshi-sj5cq8 ай бұрын

    කිසිදා අමතක නොවන හදවතේ රැදි ගීත💓😍

  • @sindumathamai

    @sindumathamai

    7 ай бұрын

    🤗🤗🤗

  • @SonaliPramudika

    @SonaliPramudika

    5 ай бұрын

    💯💯

  • @smarmy7369
    @smarmy73693 жыл бұрын

    Super sri lankan songs.... i am south Korean

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    Nice to hear from you.......😊😊😊😊

  • @piumeperera5221

    @piumeperera5221

    3 жыл бұрын

    Whoaaa anhyasayo 😊🙏

  • @smarmy7369

    @smarmy7369

    3 жыл бұрын

    안녕하세요

  • @piumeperera5221

    @piumeperera5221

    3 жыл бұрын

    @@smarmy7369 oh no I don't understand what's written in Korean ☹️

  • @smarmy7369

    @smarmy7369

    3 жыл бұрын

    🤣😎👍

  • @sindumathamai
    @sindumathamai4 жыл бұрын

    අවශ්‍යනම් Description එකෙන් කැමති සිංදුව තෝරා ගන්න.....

  • @wasanafernando6314

    @wasanafernando6314

    4 жыл бұрын

    Ok , sure

  • @thuhinalourdes

    @thuhinalourdes

    3 жыл бұрын

    Thanks

  • @businesseconomics1394

    @businesseconomics1394

    2 жыл бұрын

    OK

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    💞💞💞💞💞💞💞💞💞💞💞

  • @anthonyhettiarachchi1931
    @anthonyhettiarachchi19313 жыл бұрын

    Samajayata sanwediwoo, kalathmaka yowun nirmana menma yahapath adarshewath gee nirmanada thilinakela CLERANCE WACHANAYE PARISAMAPTHA ARTHAYENMA SEBEMA KALAKARUWEK..! Ohuta SADAKALIKA DEWSUWAYA HIMIWEWA.!..Eda sirilankawe asiriya newatha udawewa.....KORONA WIYASANAYA LOWEN SADAHATAMA DURUWEWAAAAA.!

  • @sindumathamai

    @sindumathamai

    3 жыл бұрын

    obage mema yahapath prarthana siyallama apageth prarthanawai....💖💖💖💖💖

  • @warunaamarathunga6896
    @warunaamarathunga68962 жыл бұрын

    Very good collection. Nicely organized.

  • @sampathkumara4343
    @sampathkumara43432 жыл бұрын

    ❤❤❤Very nice songs🥰🥰🥰

  • @sindumathamai

    @sindumathamai

    Ай бұрын

    Thank you....🤗🤗🤗

Келесі