පට්ට Sinhala nonstop songs,ප්‍රියා සූරියසේන නියම නන්ස්ටොප් එක Priya Sooriyasena Nonstop

Музыка

පට්ට Sinhala nonstop songs,ප්‍රියා සූරියසේන නියම නන්ස්ටොප් එක Priya Sooriyasena Nonstop
. Like
. Comments
. Share
Best Hit Sinhala ,
Sinhala Songs Nonstop,
old sinhala songs,
new sinhala songs 2018,
new sinhala songs 2019,
sinhala songs mp3 ,
new sinhala songs 2018,
sinhala song Collection,
sinhala songs lyrics,
new sinhala songs,
Priya Sooriyasena Nonstop,
Priya Sooriyasena,

Пікірлер: 230

  • @hellotravelers105
    @hellotravelers1052 ай бұрын

    2024 අහන අය මෙකට ලයික් එකක් දාගෙන යමු ❤

  • @powervideo9776
    @powervideo9776Ай бұрын

    දවසට එකපාරක් හරි මේ නන්ස්ටොප් එක ⁣play කරනවා. ඒ තරම් කැමති ගායකයක්.

  • @rajeshrodrigo3767
    @rajeshrodrigo37673 ай бұрын

    දාල ගිය එකීටත් මල් පූජා කරන සිංදු කියන එවුන් ඉන්නෙ දැන්, උන්ට මේ ගායකයින්ගෙ කිට්ටුවටවත් එන්න බැහැ, ඔබට ඉක්මන් නිරෝගී සුව හදවතේ ගායකයානෙනි 👍👍💖💖💐💐

  • @aselaamaranath3812

    @aselaamaranath3812

    2 ай бұрын

  • @lakmaldhanushka6526

    @lakmaldhanushka6526

    Ай бұрын

    Aniwarayen higakanaway genu gawa dekata nemila

  • @travelwithjith7746
    @travelwithjith7746Ай бұрын

    මේ දැං අහලා තව පැයකින් ආයේමත් අහන්න පුලුවන් ගීත.. දැං හැදෙන මල ගෙවල් වගේද..

  • @dakshinavishaka2882
    @dakshinavishaka28823 ай бұрын

    ඉක්මන් සුව ලැබේවා ප්‍රියා සූරියසේන මහත්මයාණෙනි 🙏

  • @antonysunilfernando7147

    @antonysunilfernando7147

    Ай бұрын

    Bola jeewath wela inna ayawa maranna epa..lin madi manasikathwayen inna umbala gana kanagatui.

  • @milroyfernando4789
    @milroyfernando47893 ай бұрын

    එතුමා ගැයු ගීත ඉතාම මිහිරි ලෙස අපට ඇසෙන ලෙස එතුමාට ද නිරතුරුවම අසේව

  • @srilanklionelsrilanklion-zi2cf
    @srilanklionelsrilanklion-zi2cf3 ай бұрын

    තෙරුවන් සරණයි,හුද කලාවේ ඉන්න මට මනස බැද ගත් ප්‍රියාගේ ගී රාවය හරිම මිහිරියි, හරිම ආදරෙයි ,,🇱🇰💚

  • @shanthipathirana2005
    @shanthipathirana20052 ай бұрын

    එකිනෙකට වෙනස් වූ පට්ටම පට්ට සින්දු ටිකක් ජීවිත කාලෙම ඇහුවත් එපාවෙන්නෙ නෑ මේව තමයි ඉපැරනි කදු යට සැගවුනු මිනි කකැට ආදරෙයි ප්‍රියා නිරෝගීවේවා දීර්ඝායුශ ලබෙවා ❤❤❤❤

  • @milroyfernando4789
    @milroyfernando47893 ай бұрын

    ඉතාම මිහිරි හඬක් ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @danushkavitharana6262
    @danushkavitharana62622 ай бұрын

    කොච්චර අහනවද මේ ගිත වැල ඒත් එපා වෙන්නේ නැ ❤ සන්ෆලවර් පැහැදිලි සංගිතයට ආදරණීය ගායක ප්‍රියා සිංදු කියුවම පරම්පරා ගානක්ම අහනවා ඉතිං මේ වගෙ අතිවිශිෂ්ට නිර්මාණ අහන්න අපි පිං කරලා තිබුනා

  • @SarathKalehewatta
    @SarathKalehewatta4 ай бұрын

    මේ නන්ස්ටොප් එක අහපු තරම් මතකත් නෑ ඒතරමට ඇහුවා.තවමත් අහනවා...

  • @methsandinanayakkara5837

    @methsandinanayakkara5837

    4 ай бұрын

    Mmm math ehemai

  • @SarathKalehewatta

    @SarathKalehewatta

    4 ай бұрын

    @@methsandinanayakkara5837 👍👍

  • @kanishkadevinda8833

    @kanishkadevinda8833

    3 ай бұрын

    🎉🎉🎉

  • @roshanattanayaka9628
    @roshanattanayaka96282 ай бұрын

    එදත්,අදත්,හෙටත් සදාකාලික ගීත..🎉

  • @indikaruwan7847
    @indikaruwan78472 ай бұрын

    ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමී❤❤❤❤

  • @sarathnishantha203
    @sarathnishantha20310 күн бұрын

    ඉක්මනට ඔබට නිදුක් නීරෝගී සුවය ලැබෙවා කියා පතනවා .මේවන් ගිත ගයනා කරන්න හැකියාව ලැබෙවා මාගෙ පැතුම .තුනුරුවණ් සරණයි ඔබට..🙏🙏

  • @user-os2rb7yc1l
    @user-os2rb7yc1l13 күн бұрын

    තනියම ඉන්නකොට අහන්න පුලුවන් ලස්සන ගිත ටිකක් ඉතා මිහිරියි

  • @rajithaedirisinghe5306
    @rajithaedirisinghe530614 күн бұрын

    බුදුසරණයි එතුමාට.

  • @user-rw5er7ri2p
    @user-rw5er7ri2p9 күн бұрын

    සුපිරි ❤

  • @Rohitha-dt6sk
    @Rohitha-dt6sk3 ай бұрын

    මේ ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් මෙවැනි ගීත ලියන්න බෑ දැන් ඉන්න අයට

  • @SanjeewaThisera-kz6ks

    @SanjeewaThisera-kz6ks

    Ай бұрын

    Aekenma,dan liyana aewa aekama copya,redi galogena una vikaren welapenawa,😂

  • @user-jk1su6cl6q
    @user-jk1su6cl6q2 ай бұрын

    ආදරෙයි ඔබ තුමාට ❤️🙏,,,, ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nx3gg5mi2e
    @user-nx3gg5mi2e3 ай бұрын

    Sunflower thamai me sinduwala watinakama wadi kale me wage sinduth ekka thamai mage paluwa maka ganne ❤theruwan saranai hamotama ❤🎉

  • @SampathSirikumara-sc1mz
    @SampathSirikumara-sc1mz3 ай бұрын

    යූටියුබ් එකෙ තියෙන සන්ෆ්ලවර් මියුසික් තියෙන හැම එකකම ඇඩ් වගෙම බෑන්ඩ් එකෙ නමත් දාන්න

  • @user-gg8rn7gn5x
    @user-gg8rn7gn5x25 күн бұрын

    අපේම ජිවිත

  • @thariduhewapanna5182
    @thariduhewapanna5182Күн бұрын

    Niyametama සංස්කරණය කරලා තියෙනවා සිංදු ටික නියමයි

  • @harshanidilrushi5964
    @harshanidilrushi59642 ай бұрын

    ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා

  • @sanjanasewwandi1443
    @sanjanasewwandi14432 ай бұрын

    හුගක් අසනීපයිලු නේද 🥺 හිතට දැනනෙ දුක ඒකනම් මාරයි 🥺❣️🙏

  • @roshanmadu9278

    @roshanmadu9278

    2 ай бұрын

    😔

  • @kande9653
    @kande96533 ай бұрын

    ❤ Priya oya maawa 1980s walata aran giya.. Hamadama love you aiyandi❤

  • @jagathprasadika4551
    @jagathprasadika45513 ай бұрын

    එතුමාට ඉක්මනින් ලෙඩ රෝග සුවවි, නැවතත් ගීත ලෝකය බබළවන්න ලැබෙන්න කියා පතනවා.

  • @UpulKumarapeli-uk9zu

    @UpulKumarapeli-uk9zu

    2 ай бұрын

    බබ

  • @user-yh3tl1wk6s

    @user-yh3tl1wk6s

    Ай бұрын

    මගෙනමහමිනෙමටඅසඉඑසිංදවටමගෙනමමටහරැිමඅසඉApuka

  • @harshajagath9781

    @harshajagath9781

    16 сағат бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ව❤​@@UpulKumarapeli-uk9zu

  • @jayathissakgjaye2455
    @jayathissakgjaye24553 күн бұрын

    බුදු සරණයි

  • @PramodiMadushani-ps5qe
    @PramodiMadushani-ps5qeАй бұрын

    ඉතා තායි ඉක්මන් සුවය ලැබේවා

  • @nilukajayarathna7258
    @nilukajayarathna725829 күн бұрын

    Ahanna ahanna asa hithenawa එකකට ekak ලස්සනයි

  • @user-gg8rn7gn5x
    @user-gg8rn7gn5x25 күн бұрын

    පට්ටමතමා

  • @amalpathirana-qr1dp
    @amalpathirana-qr1dp22 күн бұрын

    මේ සිංදු අහගන යුරෝපයේ ට්‍රක් එකක් පැදල බලන්ඩ ඕනෙ දැනෙන ගැම්ම❤❤

  • @idekakumara5009
    @idekakumara50097 ай бұрын

    Sanjeewa ගින්දර 💪

  • @user-dj5dn5gb8y
    @user-dj5dn5gb8y4 ай бұрын

    Mewa thama sindu ahnna puluwn ...kochchara therum tiyeda...❤❤❤❤

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w19 күн бұрын

    🇱🇰🇱🇰 මහා ගීත ගායකයා ජනප්‍රිය ගායකයා ප්‍රියා සූරියසේන මහතාට දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ බළයෙන් බුද්ධ ශක්තියෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් සුවය ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ 🇱🇰🇱🇰

  • @user-gw4kc4wx3j
    @user-gw4kc4wx3j17 күн бұрын

    බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤❤

  • @tariqjhan4082
    @tariqjhan40823 ай бұрын

    Wah priya aiye mage tharuna kaleta ekkaan giya santhosai👍❤

  • @sameeraedirisinghe3969
    @sameeraedirisinghe39693 ай бұрын

    Lyrics එක්ක දුන්නා නම් තවත් පට්ට❤️

  • @tharangasamaraweera1681
    @tharangasamaraweera16813 жыл бұрын

    ලස්සනයි ගොඩාක්

  • @kaprabathanuruddha8824

    @kaprabathanuruddha8824

    3 жыл бұрын

    💔

  • @user-if5yj3hr1y
    @user-if5yj3hr1y4 ай бұрын

    නිල් අයියාගේ වැඩ ගැන කතාකරන්න දෙයක් නැ

  • @RajamaniKamal
    @RajamaniKamalАй бұрын

    Man Asama sindutikak arima lassanai.

  • @ruwanibotheju3611
    @ruwanibotheju36112 ай бұрын

    මේක වෙනම රසක් ....ඒක එකයි.

  • @virajkumara737
    @virajkumara7372 жыл бұрын

    😘😘😘 සුපිරි..

  • @roshankasun4234
    @roshankasun42343 жыл бұрын

    සුපිරි ♥️♥️♥️♥️

  • @rajithaedirisinghe5306
    @rajithaedirisinghe530614 күн бұрын

    කොහොමද Sunflower Baking සුපිරියක් තාම ඉතින්.

  • @asankasanjeewa6693
    @asankasanjeewa66932 жыл бұрын

    නියමයි සුපිරි ✌️✌️✌️✌️✌️

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthiАй бұрын

    දවස ගානේම අහන්න පුරුදු වෙලා දැන්,ඒ තරම් ලස්සනයි .නීදුක් නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏

  • @hrdemo8116
    @hrdemo81169 күн бұрын

    Apa hadawath thama ikman suwaya lebawa godak adarai ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipunnadeera6822
    @nipunnadeera68223 жыл бұрын

    patta song

  • @sanjeewabandara6149
    @sanjeewabandara61494 жыл бұрын

    Nice

  • @NoorNoor-ys1bs
    @NoorNoor-ys1bs6 күн бұрын

  • @poditthaonline2986
    @poditthaonline29863 жыл бұрын

    Maru Collection eka

  • @preethieapasingha452
    @preethieapasingha4523 жыл бұрын

    Sudu hamine''' its me lovely 🤗🤗🤗

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 Жыл бұрын

    Sweet Voice Super singing Excellent.🙋👪🧑‍🤝‍🧑💏❤️👌

  • @sujithapradeep-jl9mc
    @sujithapradeep-jl9mc Жыл бұрын

    සුපිරියක් ❤🇱🇰🙃🎉

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe97724 ай бұрын

    SAROJA NEGAMBO . WooooooW .....OLD IS GOLD GOD BLESS ❤️❤️❤️❤️❤️👍👍👍👍👍💪💪💪💪💪

  • @rajeshrodrigo3767

    @rajeshrodrigo3767

    3 ай бұрын

    👍👍💖💖💐💐

  • @lahiruridmal3173
    @lahiruridmal317326 күн бұрын

    Superb ❤🔥🤘

  • @kamal-nr9zs
    @kamal-nr9zs2 жыл бұрын

    සිංදුටික ලස්සනයි...වගේම music.... තිතට..අමෘතය වගේ..

  • @priyanthadharamasiri9806
    @priyanthadharamasiri98063 ай бұрын

    Dayabara priya obata ikman suwaya patanawa Amaraneeya me geta ahala iwarakaranna baha mahatayo

  • @dilhanramanayaka469
    @dilhanramanayaka4692 жыл бұрын

    සුපිරි NON STOP

  • @sujithapradeep-jl9mc
    @sujithapradeep-jl9mc Жыл бұрын

    සුපිරියක් ❤🇱🇰🙃

  • @vimukthidakshith3885
    @vimukthidakshith38853 ай бұрын

    Issara priya kiyanne nm ithin aagamak❤️❤️❤️

  • @janakakalinga7194
    @janakakalinga71943 жыл бұрын

    Supiri

  • @thejananalin4329
    @thejananalin43293 ай бұрын

    සුපිරි ❤❤

  • @madhushikadhananjani3784
    @madhushikadhananjani37842 ай бұрын

    ජිම් එකේදිත් අහනවා ඒ තරමට ඇබ්බැහි වෙලා

  • @randunuperera846
    @randunuperera8462 жыл бұрын

    දෙවියන්ගේ පිහිටයි මහත්තයා ඔබට

  • @gaminibebila7226
    @gaminibebila722617 күн бұрын

    Budu saranin ikman suwaya labewa

  • @DilaniSududoni-bn3fe
    @DilaniSududoni-bn3fe3 ай бұрын

    Niyamai supiri. ආයුබොහෝ වේවා ප්‍රියා

  • @neranjansekanayake4222
    @neranjansekanayake4222Ай бұрын

    Sunflower baking ammoooo❤❤

  • @PradeepSamantha-ov2xc
    @PradeepSamantha-ov2xc2 ай бұрын

    Adri,piriy,aiiya,,❤

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f6 ай бұрын

    Wow very nice

  • @samirasampath7691
    @samirasampath76912 жыл бұрын

    Supiri💟💟💟💟💟😜😜😜😜😜😜

  • @sdsd5778
    @sdsd57782 ай бұрын

    Obathumata neerogi suwaya, deergayusha labewa.bs

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ලස්සන සිංදු ටිකක්💐

  • @sljoker6200
    @sljoker62003 жыл бұрын

    Supiri sinduva

  • @user-md2zl2yu1n

    @user-md2zl2yu1n

    3 ай бұрын

    🎉❤❤❤❤

  • @user-oc9fr9zm2b
    @user-oc9fr9zm2b4 ай бұрын

    😢😢😢😢😢😢😮😊😊😅😅😅🎀🎀 ඉනෝකා 🎀🎀

  • @udumullaabeysinghe9471
    @udumullaabeysinghe94713 ай бұрын

    Very nice song from saudi

  • @damithjayasinghe89
    @damithjayasinghe897 ай бұрын

    Uper❤❤❤❤❤❤

  • @georgeheila1692
    @georgeheila16923 жыл бұрын

    ❤❤❤❤❤ lassana sidu tika obata theruwan saranai.!!

  • @sanathkrishantha5883
    @sanathkrishantha58832 жыл бұрын

    ලස්සනයි පැටියා

  • @user-no3dg1zk2v
    @user-no3dg1zk2v2 ай бұрын

    ඉක්මනින් සුව ලැබේවා..🙏🙏

  • @user-no3dg1zk2v

    @user-no3dg1zk2v

    2 ай бұрын

    ඉක්මන් සුව ලැබේවා

  • @janakatharanga7673
    @janakatharanga76733 ай бұрын

    Best.....

  • @chenelh4382
    @chenelh43822 жыл бұрын

    Niyamai

  • @memorie411
    @memorie41111 сағат бұрын

    2024.06.15

  • @kulathungahettiarachchiros4838
    @kulathungahettiarachchiros48383 ай бұрын

    super❤

  • @chinthakakumara8328
    @chinthakakumara83282 жыл бұрын

    මේ වගේ nonstop නැද්ද තව

  • @user-oc9fr9zm2b
    @user-oc9fr9zm2b4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤️🩷✋️✋️✋️✋️💕💕❤❤🎀🎀 ඉනෝකා 🎀🎀🎀🎀 ඉනෝකා 🎀🎀

  • @lakmal9388
    @lakmal93883 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍

  • @user-dm3mf4zm3s
    @user-dm3mf4zm3s2 ай бұрын

    Best songs in sri lanka never forgetabal it's amazing

  • @Dhanushka-tx3cn
    @Dhanushka-tx3cn2 ай бұрын

    අහපු හොදම එක ☝❤️

  • @nadunekanayake2100
    @nadunekanayake21003 жыл бұрын

    👍👍👍❤️

  • @sskumarasingha6071
    @sskumarasingha60712 ай бұрын

    Lassana nonstop ekak jaya sri Mr priyasuriasena god bless you ratakin eha illiliiiii thaniwenna ba memory of love 💕😘❤❤❤️❤️❤️❤️🌹🌹🌹

  • @password2529
    @password25292 жыл бұрын

    Mn hitanne mn mee nonstop eka 1000 watawak ahala ati..mn binance trading karanne. Kochchara salli heuwat sinduwakin hambena hitee nidahasa kohenwat hambenne na. Mn normaly dawalta kala poddak nidagannawa. Hetuwa ree eli wenakal aharagena trade karana nisa. Dawalta kala nidaganne mee nonstop eka dala hed set eka gahagena. Dawasata kee parak ahuwat epa wenne na. Ada 2022 1st january. Mn hitanne tawa aurudu ganak mn meka ahai. Kohomat mn priya sir ge pattama fan kenek. Katahari puluwan nam mata etumage number ekak hoyala denna. Marenna kalin dawasakata hari katakarala etumata thanks karanna asai.

  • @DilshanNiroshan-hf4tr
    @DilshanNiroshan-hf4tr3 ай бұрын

    පට්ට ❤️

  • @user-oc9fr9zm2b
    @user-oc9fr9zm2b4 ай бұрын

    🎀🎀 ඉනෝකා 🎀🎀

  • @user-us4mp4gl5k
    @user-us4mp4gl5k3 ай бұрын

    Aniwaaa broo oba hari mewaa thamaa sindu ❤❤❤

  • @creationteens1909
    @creationteens19092 жыл бұрын

    Ane harima lassanai sindutika.mewa ahaninnakota hihata sathutak danenawa.

  • @amithdilshan5883

    @amithdilshan5883

    4 ай бұрын

    Tr

  • @thamarakumarasinghe4919
    @thamarakumarasinghe49193 ай бұрын

    ❤❤❤

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858Күн бұрын

    දැන් සමහර නවක කියන ගායකයො ක කියල කියන ගායකයන්ගෙ සින්දු ඒව මලගෙවල් වලට හොඳයි

  • @radeesh261
    @radeesh26124 күн бұрын

    ❤❤❤❤

Келесі