Milton Mallawarachchi Priya Suriyasena Best Songs Collection || Best quality mp3 || පරන මතක

01. මේ මැයි ගහ යට...
02. රටකින් එහා ඉගිලි...
03. අද හෙට ඔබ මා...
04. සුදු පරවි රෑන සේ...
05. රන් මසු නැහැ කියා...
06. මේ පාලු මාවතේ...
07. මදු මල ලෙස මුදු...
08. ජීවිතේ මගේ ඔයා කියාලා...
09. රෑනේ ඉගිලෙන්න ඕනේ...
10. සිහින විජිතේ...
11. අවසර නැත මට...
12. බිගු වැලපීලා...
13. දෑස රිදෙනවා...
14. සැන්දෑ යාමේ...
15. සදෙන් එහා කදු මුදුන් ඉමේ...
16. ආදරනීය නේරන්ජනා...

Пікірлер: 239

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep14549 ай бұрын

    මේ ගීත ඇහෙනකොට හිතට දැනෙන සණීපය තුවල උණු හදවත් සුව වෙනවා ❤❤❤❤❤❤

  • @buddhikabadugama4474

    @buddhikabadugama4474

    8 ай бұрын

  • @buddhikabadugama4474

    @buddhikabadugama4474

    8 ай бұрын

    00000⁰0

  • @buddhikabadugama4474

    @buddhikabadugama4474

    8 ай бұрын

    0

  • @pattriciasamarajeewa3850

    @pattriciasamarajeewa3850

    7 ай бұрын

    ❤❤❤❤❤

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe6 ай бұрын

    එදා ගායක ගායිකාවන් විරහ ගී ගායනා කලා. අපි ඇස්වල කඳුළු පුරවං අහගෙන හිටියා. අද එවුන් විරහා ගී ගයමින් අඬනවා. රසිකයෝ ආතල් ගන්නවා 😂😂😂😂

  • @sajithgunawardena7621

    @sajithgunawardena7621

    5 ай бұрын

    සිරාම කථාව.....

  • @shalindakshina5165

    @shalindakshina5165

    2 ай бұрын

    සිරාම කතාව 😂😂😂

  • @thushariranasinghe1235

    @thushariranasinghe1235

    Ай бұрын

    😂😂😂😂😂

  • @user-ex9pc1tk7k

    @user-ex9pc1tk7k

    Ай бұрын

    ඇත්ත බ්‍රෝ

  • @user-wy6ly3pk7g

    @user-wy6ly3pk7g

    Ай бұрын

    සහතික ඇත්ත

  • @noorulhafsahussainhussain366
    @noorulhafsahussainhussain3665 ай бұрын

    මේ සිංදුවලට ගහන්න සිංදු නෑ...කටහඩ වගේම අර්ථවත් සිංදු..

  • @rajithmadushan1281
    @rajithmadushan12815 ай бұрын

    මෙවන් ගායකයින් යලි බිහිවේවා.........

  • @duleepRoshan-mj5nd

    @duleepRoshan-mj5nd

    24 күн бұрын

    Yes there is one call suneera sumnaga

  • @RenukaWickramaarachchi-fs8zc
    @RenukaWickramaarachchi-fs8zc7 ай бұрын

    ආසාම ගායකයින් දෙදෙනෙකු ගේ ආසාම සිංදු ..❤

  • @sarathkumarasiri2468
    @sarathkumarasiri24687 ай бұрын

    ලස්සන සින්දු ටික

  • @milroyfernando4789
    @milroyfernando47899 ай бұрын

    හොඳ අහන් ඉන්න පුලුවන් සින්දු ටිකක් thanks

  • @a.mjayalath2239
    @a.mjayalath223928 күн бұрын

    2024 ❤❤❤❤❤❤

  • @UpulKumarapeli-uk9zu

    @UpulKumarapeli-uk9zu

    11 күн бұрын

  • @WasanthaGunathilaka-xu1rb

    @WasanthaGunathilaka-xu1rb

    6 сағат бұрын

    Wr

  • @Roshan-sb4kf
    @Roshan-sb4kf3 ай бұрын

    කනට මී පැණි සේය 🎶❤️ ඔබ දෙපලට බොහොම පිං රෝගාතුර වූ හදවත් සුවපත් කරනවට...🙏😍

  • @felixperera7746

    @felixperera7746

    2 ай бұрын

  • @user-ss2mx6er9j

    @user-ss2mx6er9j

    2 ай бұрын

    ​@@felixperera7746🎉🎉🎉🎉🎉- 😅😢🎉 🎉,🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🎉🎉

  • @user-yy5oy8ij5e

    @user-yy5oy8ij5e

    Ай бұрын

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👍👌

  • @geethasamanmali
    @geethasamanmali9 ай бұрын

    පිං ඔයාට ලස්සන සින්දු ටිකක් අහන්න දුන්නට ❤️🙏

  • @SarathKalehewatta

    @SarathKalehewatta

    9 ай бұрын

    ඇත්තටම

  • @harindrarathnayake2286

    @harindrarathnayake2286

    9 ай бұрын

    ලස්සනයි ජයවෙවා

  • @mihiranalin1160

    @mihiranalin1160

    9 ай бұрын

    ❤❤❤❤❤Aniwaa

  • @sajeewanithilakarathne5240

    @sajeewanithilakarathne5240

    7 ай бұрын

    ​@@harindrarathnayake2286❤❤

  • @nalikahemamali9761

    @nalikahemamali9761

    7 ай бұрын

    ​@@harindrarathnayake2286q

  • @ranganasri3412
    @ranganasri34125 ай бұрын

    ඒ සිංදු හරියට අපේ ජීවිත කියවනවා වගේ..😍

  • @tishanthanawarathna9133
    @tishanthanawarathna91337 ай бұрын

    Music වගේම සිoදු ටිකත් ලස්සනයි .

  • @sadunkaushalya2582
    @sadunkaushalya25826 ай бұрын

    මේ සින්දුනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ❤❤

  • @samanthifernando2284

    @samanthifernando2284

    5 ай бұрын

    ඇයි මතක හිටින හැටි..දැන් ඒවා මතක තියා ගන්නත් බැ...

  • @enokaperera1232
    @enokaperera12329 ай бұрын

    ❤❤❤👌👌👌👍 ලස්සන සිංදු.ස්තූතියි.

  • @udayakumara7190
    @udayakumara71907 ай бұрын

    සුපිරි සිංදු ❤

  • @user-jm1qv9ey1h
    @user-jm1qv9ey1h20 күн бұрын

    Mama ithama kemathi gayaka depalak miltan mhahtmayata niwan suwa priya suriya mahathata nirogisuwa pathami🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi89497 ай бұрын

    හරිම ආස ගායොකයෝ දෙන්නගේ ලස්සනම සින්දු ටිකක් .බෝහෝම ස්තුතියි අහන්න සැලැස්සුවට.

  • @nethminik
    @nethminik9 ай бұрын

    ආදරේ කරපු කාලෙට හිත යනව...

  • @nishanranasinghe6447
    @nishanranasinghe64477 ай бұрын

    දැන් තියෙන්නේ සින්දුද හූ කියන නාහෙන් අඩන ඒවා මේවගේ තියෙන ලස්සන කිසිම අලුත් සින්දුවක නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-el6iv2kl6l
    @user-el6iv2kl6l7 ай бұрын

    මනස නිදහස් වෙනව මේ සිංදු ටික අහද්දි ❤️❤️❤️❤️

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi31835 ай бұрын

    සදා අමරණීය ගීත.

  • @jayanichandima2690
    @jayanichandima26908 ай бұрын

    ඕන තරම් අහන්න පුළුවන් ❤️❤️❤️❤️

  • @tainymadubashini6005
    @tainymadubashini60059 ай бұрын

    ❤❤ adarei hamadama .....lassana sindu...

  • @NihalJayathilake
    @NihalJayathilake3 ай бұрын

    ❤❤මිල්ටන් මල්ලවආරවි මයා ගිත අහන්න අහන්න රසය විදින්න අප ෙද් පල පරන අතිතයට ෙග්න යනවා ෙගා ඩාක් පිං🙏🙏🌹

  • @MadushikaSilva-oc1zg
    @MadushikaSilva-oc1zg6 ай бұрын

    2050 දී මේ සින්දු අහන දරුවනේ,ඔයාලා හරි වාසනාවන්තයි...මේ 2023 තාම අපි මේවා අහනවා

  • @ruwanperera491

    @ruwanperera491

    3 ай бұрын

    සම්පූර්ණ ඇත්ත කතාව.....❤

  • @Crazyff89042

    @Crazyff89042

    3 ай бұрын

    ස්තුතියි නැන්දේ ❤

  • @nilankachandrakumara7573

    @nilankachandrakumara7573

    3 ай бұрын

    😂

  • @WijekumaraWeerasinghe

    @WijekumaraWeerasinghe

    3 ай бұрын

    ​😢

  • @user-sz3nc9dd2p

    @user-sz3nc9dd2p

    3 ай бұрын

    😂😂😂

  • @kiyapiro8670
    @kiyapiro86706 ай бұрын

    හිතට දැනෙවා තවමත් එදා වගේ...ඇඩෙනවා ඇහෙද්දී

  • @ossiewijesinghe6199
    @ossiewijesinghe61997 ай бұрын

    සුපිරිම සිංදු

  • @nalinchandrasiri6578
    @nalinchandrasiri65787 ай бұрын

    ලස්සනයි

  • @suneethanandani-pg5wc
    @suneethanandani-pg5wc3 ай бұрын

    කොච්චර ඇහැව්වත් ඒපා වෙන්නේ naa අහන්න අහන්න ආසයි ❤❤❤❤❤

  • @ChadanaSamarawicrama
    @ChadanaSamarawicrama9 ай бұрын

    මෙය සිංදු තමයි අහන්න තියෙන්නෙ අලුත් සිංදු අහන්න බෑනේ ..❤❤❤

  • @lalithaperera-rp2rx
    @lalithaperera-rp2rx6 ай бұрын

    ලස්සනයි හරිම ලස්සනයි තවමත් මේ සින්දු ලස්සනයි

  • @AshaniHarshamali-hz9fk
    @AshaniHarshamali-hz9fk5 ай бұрын

    තනිවුනමටහිතසහනයක්😅

  • @janakakumara7289

    @janakakumara7289

    2 ай бұрын

    ❤❤❤❤

  • @RuvinaFonseka-zw8rw

    @RuvinaFonseka-zw8rw

    Ай бұрын

    ❤❤

  • @user-mf3sq3pv6b
    @user-mf3sq3pv6b6 ай бұрын

    Kathak Nathuwa ahnna pulivan

  • @idekakumara5009
    @idekakumara50093 ай бұрын

    Sanjeewa ලස්සනයි 💗

  • @nadeeraekanayakaakanayaka3389
    @nadeeraekanayakaakanayaka33897 ай бұрын

    අහන් ඉන්න පුලුවන් හොද ලස්සන සිංදු ටිකක්

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom7026 ай бұрын

    නියමයි

  • @user-oc9fr9zm2b
    @user-oc9fr9zm2b3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😅😢😢😢🎀🎀 ඉනෝකා 🎀🎀

  • @WADPerera-hk9uu
    @WADPerera-hk9uu2 ай бұрын

    අැත්තටම දෙයක් ඉතුරැකරපු මිනිස්සු අාදරෙයි හදවත පැලෙන්නම

  • @BgpradeepvekumGamage-yj5uf
    @BgpradeepvekumGamage-yj5uf7 ай бұрын

    Magaet aasam sendu teka

  • @amilanuwan6057
    @amilanuwan60574 ай бұрын

    ආසම ටිකක් ❤❤❤❤❤❤😊

  • @samannishantha3529
    @samannishantha35294 ай бұрын

    නියමයි ❤☺️

  • @champikapriyadarshani9228
    @champikapriyadarshani92289 ай бұрын

    නියමයි.

  • @sarathdisanayaka-tr1qc
    @sarathdisanayaka-tr1qc7 ай бұрын

    Super songs

  • @sinharaweeragethushara585
    @sinharaweeragethushara5859 ай бұрын

    Niyamayi

  • @user-bi4it1cl8q
    @user-bi4it1cl8q6 ай бұрын

    Nice song tanks

  • @thilakarathnafernando4802
    @thilakarathnafernando48027 ай бұрын

    Excellent ❤️💓💓💚🧡💙💗💛👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @Jayaruwan
    @Jayaruwan5 ай бұрын

    superb🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hesandudilneth8884
    @hesandudilneth88842 ай бұрын

    2024 anyone ❤😊

  • @dineshchamara5112
    @dineshchamara51126 ай бұрын

    Supirima sindu album ekak ❤❤

  • @imasinger7683
    @imasinger76836 ай бұрын

    Supiri...maru...♥️♥️♥️

  • @nilminikumari427
    @nilminikumari4277 ай бұрын

    Api adharaya kala sindhu sthuthiyi obata

  • @malikatalivakatana9569
    @malikatalivakatana95699 ай бұрын

    හ රිම ලස්සනයි Thank you❤

  • @sameerapradheep8494
    @sameerapradheep84949 ай бұрын

    සුපිරි 👍👍👍

  • @AdeeshaDananjana-sg3tu
    @AdeeshaDananjana-sg3tu3 ай бұрын

    අපිත් තාම අහනවා❤

  • @anitatissera4669
    @anitatissera46699 ай бұрын

    lassana sidu

  • @bandarasiriwardana3570
    @bandarasiriwardana35705 ай бұрын

    Me sindu ahaddi hitha dahangatha wenawa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminipadmasiri2440
    @gaminipadmasiri24406 ай бұрын

    Atheethayata giya..aasawen..thanks

  • @EXPLORE.WITH.NILUPUL
    @EXPLORE.WITH.NILUPUL7 ай бұрын

    Hodama gayakayo dennek.sindu wala arthaya atthatama hodai

  • @JasanthiPerera
    @JasanthiPerera3 ай бұрын

    දුකක් දැනුණු හැම මොහොතේදී ම මමත් අහන්නේ මෙ dong තමා chiran jayathu

  • @yamunarathnayake5424

    @yamunarathnayake5424

    3 ай бұрын

    okay 😅 lol

  • @thanujapriyadammika6994
    @thanujapriyadammika69946 ай бұрын

    I like this songs.Thanka you. ❤❤❤

  • @user-jh3rj6qf9u
    @user-jh3rj6qf9u9 ай бұрын

    නියම.🎶

  • @desikadissanayake2710
    @desikadissanayake27107 ай бұрын

    Viraha gee ...ahana ahannamui hitenne ...jivite ...hamadema tiyenawa aat oba na...shan ...marenakan a adare wedanawa adu wenne na....oya wage kaurut mata adare kare na ...mawa therun gatte na raththaran ....oba ahimi unat oya munawat eka sarayak daka ganna aththan .....siyata siyak galpunu api denna ...nogalapena dennek lagata welaa jivite vidawanawa ....maranaya enakan man innawa...

  • @user-br1nl4wp2z

    @user-br1nl4wp2z

    2 ай бұрын

    Ohoma thama jeewithe kiyanne vidawannama wenawa

  • @user-qy2uo5qp3w
    @user-qy2uo5qp3w6 ай бұрын

    Anna Anna ahsai..❤❤❤❤

  • @sajithgunawardena7621

    @sajithgunawardena7621

    5 ай бұрын

    අහන්න අහන්න ද නැත්තං අන අන ද 🙃

  • @lesleythamel9751
    @lesleythamel9751Ай бұрын

    2024.04.04......still i am enjoing ...73 years old..

  • @kavindulakshan5305
    @kavindulakshan53053 ай бұрын

    Parak tama me.සිංදු

  • @luckysenanayake1431
    @luckysenanayake14312 ай бұрын

    Milton Mallawarachchi,mama ekama pasale igena gaththe.kotte Ananda Sastralaye.Hithawath Gaayakayaneni,Oba gau Geetha Bohomayak mage Sonduru Ateethaya ha bandie atha.Miyena thura Randenu atha.Obata Niwan Suwa Sohouraneni.🙏🌹♥️🤛🇭🇲🇱🇰

  • @priyanthapriyantha9439
    @priyanthapriyantha94399 ай бұрын

    හොඳම සිංදු ආදරෙයි

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak44546 ай бұрын

    Wawwwwwww❤❤❤❤❤❤❤❤❤l...lassnamaa sindu tikak thanks ❤❤❤❤❤

  • @jarajika1985
    @jarajika19855 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithbandara7568
    @sumithbandara75684 ай бұрын

    Dan inna gon gayakoya vagada me sindu tika......... Aluth stars me sindu ahala bala palla.......

  • @danushkavitharana6262
    @danushkavitharana62623 ай бұрын

    ඒ කැසට් පටවල ගිත සදාකල් අමරණීයයි ඒ හඩවල්❤

  • @menakapriyantha1176
    @menakapriyantha11767 ай бұрын

    Well done

  • @samanthacosta3081
    @samanthacosta30815 ай бұрын

    Supiri!❤

  • @saranidureksha3530
    @saranidureksha35305 ай бұрын

    ❤❤❤🎉

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f5 ай бұрын

    Wow ❤❤❤

  • @abewickramarathnayaka2222
    @abewickramarathnayaka22229 ай бұрын

    සුපර් ❤❤❤❤❤

  • @samanthimendis3930
    @samanthimendis39309 ай бұрын

    ලස්සන යි තමයි 😀🙂🙂

  • @ajithkankanamge5938
    @ajithkankanamge59385 ай бұрын

    ❤❤❤❤❤

  • @user-ci3kn7zp4b
    @user-ci3kn7zp4b3 ай бұрын

    Aha niyami❤❤❤

  • @KelumSasanjala
    @KelumSasanjala10 күн бұрын

    Super ❤❤

  • @cedrickern6556
    @cedrickern65569 ай бұрын

    ❤මගේ ප්‍රියතම පැරණි එකතුව 👌

  • @chrysanthiejurie1435
    @chrysanthiejurie14355 ай бұрын

    Thanks for sharing From Botswana..

  • @DineshRanasgalla
    @DineshRanasgallaАй бұрын

    Iththama lassani ❤❤❤😂😂

  • @mauricedemel6142
    @mauricedemel61425 ай бұрын

    milton mallawaarachchi priya suriyasena sangeethaye nomekena naamayan dekak

  • @mahendraparakkrama9878
    @mahendraparakkrama98789 ай бұрын

    Superr

  • @ShamapereraSujeewani-nl9gc
    @ShamapereraSujeewani-nl9gcАй бұрын

    අපේ කාලෙ ආදරනීයම ගීත මොහොතකට අතීතයට ගියා ❤️👍👍

  • @musiclk808
    @musiclk8089 ай бұрын

    ❤❤❤❤Good song thank

  • @EumalGatamanna
    @EumalGatamanna6 ай бұрын

    APEWA..ATETAYT..ADARAYAT.ARAN.YANWA.STUTE

  • @user-ty7zk7sl4n
    @user-ty7zk7sl4n2 ай бұрын

    ❤ touching song......🙏❤️

  • @mashiketawala6953
    @mashiketawala69537 ай бұрын

    F2f

  • @roshanmendis521
    @roshanmendis5217 ай бұрын

  • @sriyanidissanayake5411
    @sriyanidissanayake54119 ай бұрын

    Nice collection 👌 👍

  • @SujeewaThilakarathne
    @SujeewaThilakarathne6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @d.md.m.a8803
    @d.md.m.a88038 ай бұрын

    ❤❤❤❤

  • @dalathpradeep3042
    @dalathpradeep30427 ай бұрын

    Rusiya Bro.... Super ..Super ... Super

  • @lesleythamel9751
    @lesleythamel9751Ай бұрын

    එදා වගේමයි ..අදත් හිත හදාගන්න අහන්න පුරුදු වෙලා ....අවසන් ගමන් යන්නත් බොහෝ ළඟට ඇවිත් ....දුකක් දැනෙනවා ..

  • @user-zk8uu2hp5q
    @user-zk8uu2hp5q5 ай бұрын

    ❤❤❤😊😊🎉🎉

  • @SLFUNNYDEW
    @SLFUNNYDEW9 ай бұрын

    Niyamai

  • @SajiLakshan-td7le
    @SajiLakshan-td7le9 ай бұрын

    Ee kaleta yanawa mewa ahanakota....

  • @user-sk4yl1mo1c
    @user-sk4yl1mo1c5 ай бұрын

    අනෙ ලස්සනයි ❤❤❤❤

Келесі