Sobadhara - Sri Lanka Wildlife Documentary | 2021-12-24 | Kayankarni Sanctuary (කායන්කර්නි අභයභූමිය)

#Sobadhara #SriLanka #Wildlife #Documentary
Sobadhara - Sri Lanka Wildlife Documentary | 2021-12-17 | Kayankarni Sanctuary (කායන්කර්නි අභයභූමිය)
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 91

  • @sachinthamadushan4296
    @sachinthamadushan42962 жыл бұрын

    මම හිතුවෙ ආයෙත් වැඩසටහන නවත්වලා කියලා.. මේ වැඩසටහන දිගටම කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා ... ලස්සනම වැඩසටහනක් මේක..

  • @ranumathi6029

    @ranumathi6029

    2 жыл бұрын

    මේ වැඩසටහන කවදා කීයටද යන්නේ

  • @chathuralakshan6992
    @chathuralakshan69922 жыл бұрын

    ආසාවෙන් බලන එකම program එක🙂

  • @dilshancreation4172
    @dilshancreation41722 жыл бұрын

    ගොඩක් හොද වැඩසටහනක් ❤😍🙏 කාර්යබහුල ජිවිතයට මෙකත් එක සැනසිමක්🙏

  • @rasikaperera6869
    @rasikaperera68692 жыл бұрын

    නොකඩවාම කරගෙන යන්න ..ජයවේවා

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC.2 жыл бұрын

    අනුරාධ මහත්තයාගේ වැඩ සටහන ඉදිරිපත් කිරීම හරිම හොඳයි.ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @Ishanbroooo
    @Ishanbroooo2 жыл бұрын

    මෙක බලද්දී හිතට හරිම සැනසීමයි

  • @shalikanishad9067
    @shalikanishad9067 Жыл бұрын

    එ වචන ගලායෑම 😇❤️❤️❤️❤️. එවගේම ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්"සොබාදාරා"

  • @manojsupun6595
    @manojsupun65952 жыл бұрын

    Hoda adarshayak

  • @nishshankapkumara8659
    @nishshankapkumara86592 жыл бұрын

    හරීම ආසාවෙන් බලන තවත් වැඩසටහනක් ස්තූතියි 🙏🙏🙏 දීර්ඝායු වේවා....🙏🙏🙏🙏💗

  • @dwgarment8652
    @dwgarment86522 жыл бұрын

    superb

  • @Mithilaheshan325
    @Mithilaheshan3252 жыл бұрын

    ඇත්තට මෙහෙම youtub එකට දාන එක ගොඩා ක් හොදයි... 💚💚🌼

  • @thusipadeep2246
    @thusipadeep22462 жыл бұрын

    Aiye oyanam fatta wasanawanthai.oyakarana ma wadasatahananisa ape rate lassana thanwalata yanna puluwan.

  • @shanthaattanayake9957
    @shanthaattanayake99572 жыл бұрын

    අනුරාධගේ වචනත් එක්ක වැඩසටහන තවත් ලස්සන වෙන්වාම්.ජයවේවා.

  • @bchamod491gmail
    @bchamod491gmail2 жыл бұрын

    නොකඩවාම කරගෙන යන්න🙏♥ ආසම වැඩ සටහනක් ♥ බුදු සරනයි 🙏♥

  • @derangala
    @derangala2 жыл бұрын

    හරිම ආකර්ෂණීයයි මෙම වැඩසටහන

  • @Bassoshan
    @Bassoshan2 жыл бұрын

    නියම වැඩසටහනක්. ජයවේවා

  • @gckchannel3515
    @gckchannel35152 жыл бұрын

    මම ආසම වැඩසටහන් ජයවේවා තෙරුවන් සරණයි

  • @neetharanjani1692
    @neetharanjani16922 жыл бұрын

    සොයා යමු සොදුරු තැන් සොබාදහරා සමග සතුටින් බුදු සරණයි පරිස්සමෙන් 🌷💎🌷

  • @sanjeewafernando4476
    @sanjeewafernando44762 жыл бұрын

    ඉතාමත් සුන්දරම වැඩ සටහාන.. සොබා දහාර. ❤❤❤

  • @dinethperera1925
    @dinethperera19252 жыл бұрын

    ආසම වැඩසටහන ♥️

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC.2 жыл бұрын

    හැමදාම අලුත් වීඩියෝ දානකල් මඟ බලන් ඉන්නවා.....දිඟටම මේ වැඩ සටහන කරන් යන්න.ජාතික රූපවාහිනී සොබාධාරා කණ්ඩායමේ සියළුම දෙනාට ස්තූතියි.ජයවේවා

  • @dvboys1441
    @dvboys14412 жыл бұрын

    Supiri

  • @anizaf6811
    @anizaf6811 Жыл бұрын

    මාරම වැදගත් වැඩක් 👤🌳

  • @pavinduananda9902
    @pavinduananda99022 жыл бұрын

    Ayeth awata pin 😍

  • @nikiisanjana8633
    @nikiisanjana8633 Жыл бұрын

    ඒ කට හඬ😍

  • @nawwatravels2831
    @nawwatravels28312 жыл бұрын

    සංචාරක වැඩසටහන් අතර මා දුටු සොදුරුතම වැඩසටහනක් ❤️

  • @hasindusithmin1074
    @hasindusithmin10742 жыл бұрын

    ඒ වචන ටික තමා 👌

  • @bNj793
    @bNj7932 жыл бұрын

    බලන් හිටියේ කවදා ආයේ පටන් ගනීද කියලා....පට්ටම ආස වැඩ සටහනක් මේ...

  • @wasana.8585
    @wasana.85852 жыл бұрын

    හරිම ලස්සනයි. ස්තුතියි ඔබ තුමාට

  • @sajidubimsara2952
    @sajidubimsara29522 жыл бұрын

    Travel program වලින් සුපිරිම එක 🐦

  • @kasunwaduge4803
    @kasunwaduge48032 жыл бұрын

    your Sinhalese and presentation skills are excellent but my personal view is that when you do wildlife documentary like this, your target audience should not only just be grammatically advance Sinhalese, but also Tamil speaking communities and foreign travellers with Sri lankan descents, who would find it difficult to understand some of your explanation or story telling. In any case, highly recommend you to include English subtitle so you can use this as good platforms to promote tourism and to save the environment. Keep up the good work!

  • @shamikafernando3449

    @shamikafernando3449

    2 жыл бұрын

    Good idea 👍

  • @manojsupun6595
    @manojsupun65952 жыл бұрын

    Kalin ewa dala nane

  • @everythings682
    @everythings6822 жыл бұрын

    අම්මෝ 🙆😘

  • @traveldiver8417
    @traveldiver84172 жыл бұрын

    කායන්කේනි ❤️🤘

  • @indikaroshan785
    @indikaroshan7852 жыл бұрын

    Harima lassanai

  • @manojsupun6595
    @manojsupun65952 жыл бұрын

    Mn hema dama bala nawa

  • @heshcollections3106
    @heshcollections31062 жыл бұрын

    Thank you for beautiful episode !😀🐒🐅🦌🐐🐘🦒🦔

  • @sathsaraisuru6664
    @sathsaraisuru66642 жыл бұрын

    Ada wenasak😍😍💟💟💟

  • @manangad.warnasooriya2650
    @manangad.warnasooriya26502 жыл бұрын

    Most attractive program 🤟💓

  • @kasunnesmitha4969
    @kasunnesmitha49692 жыл бұрын

    lassanai

  • @sachintharaka8456
    @sachintharaka84562 жыл бұрын

    Thank you for the starting again

  • @sisilsanjaya1535
    @sisilsanjaya15352 жыл бұрын

    Man asama wadasatahana ❤️❤️❤️❤️❤️❤️ Nawathtala kiyala hituwe. Digatama karanna 🙏🙏❤️❤️❤️

  • @kasun_thilini_jayasingha
    @kasun_thilini_jayasingha2 жыл бұрын

    Good grogram is this

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena32722 жыл бұрын

    Asawen balanne godak watinawa

  • @nimanniman7290
    @nimanniman72902 жыл бұрын

    Good program and good explainer❤️❤️

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage72692 жыл бұрын

    ඇත්තෙන්ම කොතරම් සුන්දර වෙරළ තීරයක් ද? සිත නිවා සනසන ව.

  • @shalankaranjula5517
    @shalankaranjula55172 жыл бұрын

    Such a great program! But I'd like to correct a few things to the best of my knowledge. 18.30: It's not "මුහුදු තෘණ." Probably, 𝐻𝑎𝑙𝑖𝑚𝑒𝑑𝑎 sp. (a calcified green macroalga). 21.12: Again, those are not "මුහුදු තෘණ." 21.28: Probably, 𝐶𝑎𝑢𝑙𝑒𝑟𝑝𝑎 sp. AKA seagrapes. Some species of 𝐶𝑎𝑢𝑙𝑒𝑟𝑝𝑎 are edible. A green alga. 21.42: Looks like 𝑃𝑎𝑑𝑖𝑛𝑎 sp. A brown alga. 21.45: A red alga. I suppose that's 𝐺𝑟𝑎𝑐𝑖𝑙𝑎𝑟𝑖𝑎 sp. I recommend you to use the word "මුහුදු ඇල්ගී" rather than using "මුහුදු තෘණ" since the species you showed are seaweeds (not seagrass). Cheers!

  • @bharathiukwatta9983

    @bharathiukwatta9983

    2 жыл бұрын

    Agree 👍

  • @Ch11ran

    @Ch11ran

    2 жыл бұрын

    Thanks for this comment, marine park rangers should know these little things and have corrected him on the spot as our marine literacy is very little. Thanks again.

  • @chinthakasajith8449
    @chinthakasajith84492 жыл бұрын

    Wishishtathama sancharaka wadasatahana kiwoth hari sobadara

  • @akialexsandra2962
    @akialexsandra29622 жыл бұрын

    mama godak asawen balana weda satahanak harima lassanai \ tawa tawath idiriyata sarthaka weewa

  • @hirushapeiris2373
    @hirushapeiris23732 жыл бұрын

    Hamadama me wage hoda ewa one .digatama 👍👍👍👀👀👀

  • @umeshstravels3878
    @umeshstravels38782 жыл бұрын

    Very good program

  • @imalka128
    @imalka128 Жыл бұрын

  • @dayanmadushanka9031
    @dayanmadushanka90312 жыл бұрын

    Lassana weda satahana

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx2 жыл бұрын

    Niyamai. Colabata asannawa pihitila thiyenna wananthara gana vedio ekk one

  • @amilajayasinghe3725
    @amilajayasinghe37252 жыл бұрын

    👏👍💐

  • @thinusnature471
    @thinusnature4712 жыл бұрын

    ❤️❤️

  • @nimanniman7290
    @nimanniman72902 жыл бұрын

    ❤️😍😍😍

  • @chalakalakshan9548
    @chalakalakshan95482 жыл бұрын

    ❤🔥

  • @MealsofFoodies
    @MealsofFoodies2 жыл бұрын

    WOW..Excellent bro. Please try to stop Environment pollution.

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi69642 жыл бұрын

    අපිත් ආසම වෙඩ සටහනක්

  • @pujeniranjith4884
    @pujeniranjith48842 жыл бұрын

    👍❤

  • @ishanbandara.5686
    @ishanbandara.56862 жыл бұрын

    My suggestion for this wonderful program , it's better if you can give more educational & scientific information when explaining things coming acros during the exploration . Thank you

  • @mkmadarasinghe1512
    @mkmadarasinghe15122 жыл бұрын

    😍😍😍😍😍😍

  • @nirushandayananda9174
    @nirushandayananda91742 жыл бұрын

    🥰

  • @sameerajayamanna8901
    @sameerajayamanna89012 жыл бұрын

    👍👍👍👍👍

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    කොරල් දැක්කාම හරි දුකායි 🥺🙏

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu10 ай бұрын

    🙏❤❤❤❤👍

  • @anandapeiris9179
    @anandapeiris91792 жыл бұрын

    How lucky you are

  • @ashokaarunade1312
    @ashokaarunade13122 жыл бұрын

    Asawen balanwa

  • @arunasha5223
    @arunasha52232 жыл бұрын

    Place don't stop this program.

  • @asankawijitha4334
    @asankawijitha43342 жыл бұрын

    Godak lssani

  • @travelwithdhaluj
    @travelwithdhaluj2 жыл бұрын

    Yale moru innawada?

  • @fishworld8819
    @fishworld88192 жыл бұрын

    Adarei arawindayo

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage72692 жыл бұрын

    ඇත්තෙන්ම මේ සොබාදාරා වැඩසටහන ඉදිරිපත් කරන මේ නිවේදකයා සැබවින්ම සොබාදහමට ආදරය කරන සතා සිවුපාවට ආදරය කරන කෙනෙක් බව ඔහුගේ කතාබහින් සහ හැසිරීමෙන් මැනවින් පිළිබිඹු කරනව. මිනිසා ට ස්වභාව ධර්මයට ආදරය කිරීම තරම් මිහිපිට තවත් දෙයක් නැතැයි මමත් සිතමි.

  • @hirushapeiris2373
    @hirushapeiris23732 жыл бұрын

    Me wadasatahana digatama karanda .mama balana ekama wadasatahana

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha77252 жыл бұрын

    සාහිත්‍යයට වැඩිය විද්‍යාත්මකව විස්තර කරන්න පුලුවන් කෙනෙක් සම්බන්ධ කර ගත්තොත් වැදගත් නේද ?

  • @sameerasampath8211
    @sameerasampath82112 жыл бұрын

    මේ වගේ ප්‍රදේශය වල දීවර කර්මාන්තය තහනම් කරන්න ඕන .මේ වගේ දුර්ලබ පරිසරයන් රැක ගන්න රජය මීට වඩා මැදිහත් වෙන්න ඕන.😰

  • @uf8259
    @uf82592 жыл бұрын

    සෑම වැඩසටහනක්ම ආශාවෙන් බලනවා. වෙලාවට අලියෙක් ලඟපාත නොහිටියේ නැතිනම් කැමරාව අලියගෙ පස්සෙන් යනවා

  • @hirushapeiris2373
    @hirushapeiris23732 жыл бұрын

    ❤️❤️🖐️🖐️🙏🙏🙏🙏🤘🤘🤘🤘👍👍👍👍

  • @nilanthakodikara5161
    @nilanthakodikara51612 жыл бұрын

    Api Baye hitiye nathara karala keyala.bs itn

  • @madhuranga211
    @madhuranga2112 жыл бұрын

    තාම තියෙනවා නේ

  • @sularyfernando6230
    @sularyfernando62302 жыл бұрын

    Pls. conduct commentary/ narration in simple sinhalese of 21st century or incorporate english subtitles instead of by gone era sanskrit.

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    මෙක බලද්දි එ ගන්න හැගිම වචන වලින් කියන්න බැහැ 🥺🥺🥺

  • @kamalsenanayake389
    @kamalsenanayake3892 жыл бұрын

    මෙම අභයභූමිය ජාතික උද්‍යානයක් බවට පරිවර්තනය කර වඩාත් ආරක්ෂාවක් ලබා දිය නොහැකිද ...?

  • @thisarutheekshana9077
    @thisarutheekshana9077 Жыл бұрын

  • @PWMsandeepa
    @PWMsandeepa2 жыл бұрын

    ❤️

Келесі