Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-06-12 | Yala - 2 (යාල -2)

#Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
සොබාධාරා - Sobadhara Documentary |
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - sobadhara
Instagram - sobadhara_rupavahini

Пікірлер: 97

  • @priyankaraherath1624
    @priyankaraherath16244 жыл бұрын

    මෙච්චර වටින වැඩසටහනක් බලන්නත් වාසනාව තියෙන්න ඕන.ලංකාවට සොබා දහම උපරිමෙන් සැම දේම ලබා දී තිබියදීත් ඒ දේවල් රැක ගන්න අපිට අද බැරි වෙලා තියෙනවා.පාලකයෝ නිදි. මෙතෙක් කාලෙකට වනජීවි අමාත්‍යාංශය සුදුස්සෙක්ට ලැබිලා නෑ.ඔක්කොම ගස්වැද්දෝ. මේවා රැකපල්ලා. අපිට නෙමේ.අනාගත පරපුරට. අනාගත පරපුරේ හුස්ම පොද වෙනුවෙන්. අනුරාධ අයියා අදත් ලස්සනයි වැඩසටහන.

  • @savi2532

    @savi2532

    Жыл бұрын

    අනුරාධ හරිම ලස්සනයි වැඩසටහන. ඔබට ගොඩක්ම පින්. අපිට ගොඩාක් දැනෙන විදියට පැහැදිලි කරන්නේ සුන්දර ලෙස වචන වලින්. හරිම සතුටින් අපි මේ වැඩසටහන බලන්නෙ. ස්තුතියි 🙏🙏🙏🙏 ඔබ අපේ රටට සම්පතක්.

  • @sililasubhashana169
    @sililasubhashana1694 жыл бұрын

    ඇත්තටම වන උදයානවලට වාහන එක ඖලක් නෙ එක සීම කරන්ඩ ඕන

  • @buddhiasanka6680
    @buddhiasanka66804 жыл бұрын

    සුපිරි වැඩසටහන මම හරි අසඉ මම සුබපැතනව 🤘🤘🤘🤘🤘

  • @madudarshani7407
    @madudarshani74074 жыл бұрын

    දෙවිදේවතාවුන් වැනිමිනිසුන් ඇත මෙි ඉන්නෙ ඒවගේ⁣ දෙවියවැනි පිංවත් පිරිසක් නිවන් දකින්න මෙි පිං හේතු වාසනා වෙිවා

  • @ishanrajapaksha9448
    @ishanrajapaksha94484 жыл бұрын

    මානසික ආතතිය නැති කර ගන්න වැඩ සටහනක්❤️❤️🙏

  • @thariyahariya401

    @thariyahariya401

    Жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @pradeepwasana4025
    @pradeepwasana40254 жыл бұрын

    මේක හොද වැඩ සටහනක් ලංකාවේ වෙන මාද්‍ය වලින් නොකරන, මුල ඉදලම හැමදාම බලනවා. ඒ වගේම මේ වැඩසටහන English subtitle දාලා කරන්න එක ලංකාවේ සොබාදහමට ආදරේ අපි වගේ සුළුතරය අතර, පිටරටත් මේ වැඩසහටහන ප්‍රසිද්ද වේවි ඒ වගේම අනුරාද මහත්මයත් රසට පද ගලපනවා.

  • @mohammedimranimran4432

    @mohammedimranimran4432

    2 жыл бұрын

    Ommooou

  • @Indunil_Ranawake
    @Indunil_Ranawake4 жыл бұрын

    මම නම් සෆාරි යන එක සම්පූර්ණයෙන් අත ඇරලා දැම්මා..... මිනිස්සු ඕවා ඇතුලට යන එකම සත්තුන්ට පුදුම වදයක් !..... ඔය යාල කැලේ විතරක් වාහන් වලට හැප්පිලා සත්තු කොච්චර මැරිලා තියෙනවද!...... විශේෂ අවසරයක් යටතේ, මාධ්‍යවේදීනට, කලාකරුවන්ට සහ කුඩා පාසැල් අධ්‍යාපන චාරිකා වලට විතරක් යන්න දෙන ක්‍රමයක් තිබුණානම් හොඳයි,.... ආරක්ෂක අංශ සහ වනජීවී නිළධාරීන් කොහොමත් ඉන්නවනේ!..... අභය භූමි ඇතුලෙත් සත්තු වාහන වලට යටවෙලා මැරෙනවා නම් ඒක හෙණ ගහන අපරාධයක්! . මේ වැඩසටහන බොහොම වටිනවා.... නමුත් narration එකේ හොඳටම මහප්‍රාණ වැඩියි..... ඔච්චර ගැඹුරු කථා මේ වගේ ඒකකට ඕනෙ නෑ!.....

  • @pasanviraj1364
    @pasanviraj13644 жыл бұрын

    It's great programmes I like it yala my best Park

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz7 ай бұрын

    Goda adarei aiyyeeeee Wana asiriye surekima sathunta nidahase jivath wenna lebima b.s🎉🎉

  • @sanduntharaka8718
    @sanduntharaka87184 жыл бұрын

    Good work...keep it up...jayawewa sobadara.

  • @danudnk6754
    @danudnk67544 жыл бұрын

    Good work keep it up ❤️

  • @sachindramihindukula9333
    @sachindramihindukula93334 жыл бұрын

    Yala is my favourite national park...I visit every year...hope to visit this year as soon as possible

  • @dineshkumara8820
    @dineshkumara88204 жыл бұрын

    Sathunge lokaya😍😍

  • @avishkaashik627
    @avishkaashik6274 жыл бұрын

    මිනිස්සුන්ට කොරෝනා හැදෙන්නේ නැතුව බේරුනොත් තමා පුදුම කරන පවු වලට. අතක් පයක් වෙහෙස කරලා වැඩ කරන්න බැරි කාල කන්නි.අහිංසක සත්තුන්ගේ මස් ටික විකුණලා ජිවත් වෙනවා. අම්මගේන් බීපු කිරිවල හයිය තමයි ඔය පෙන්නන්නේ අහිංසක සත්තු මරලා ලැජ්ජයි මනුස්ස කමටත්. ඔවුන්ව අල්ලලා අත් දෙකයි කකුල් දෙකයි කපන්න ඕනේ අහිංසක සතුන්ගේ වේදනාව මුන්ටත් තේරෙන්න

  • @ishankavlogs1185

    @ishankavlogs1185

    4 жыл бұрын

    සොබාදම් වීඩියෝ වලට කැමති අයට ඉතාලියේ ලස්සන පොඩි තැනක් kzread.info/dash/bejne/rJhm3LGfka6vY9Y.html

  • @jayarathnaabeynayake4195
    @jayarathnaabeynayake41954 жыл бұрын

    i like this prog very much

  • @sugathperera7479
    @sugathperera74794 жыл бұрын

    Thanks

  • @greenstones5587
    @greenstones55874 жыл бұрын

    Very good program...

  • @DelrinParanavithana
    @DelrinParanavithana2 ай бұрын

    its a great job keep it upp

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara10514 жыл бұрын

    Lassanai

  • @faseer_lka9698
    @faseer_lka96984 жыл бұрын

    velava yanaeketh therenne apooru wedasatahanak LOVELY PROG .

  • @buddhima1000
    @buddhima10003 жыл бұрын

    Your program is super brother

  • @user-js5gx7vg5s
    @user-js5gx7vg5s4 жыл бұрын

    Good job

  • @indikanilantha6546
    @indikanilantha65464 жыл бұрын

    Aththatama mama aswene balnwa 😊😊😊

  • @chandimakuruwitaarachchi8034
    @chandimakuruwitaarachchi80344 жыл бұрын

    සතුන්ටම වෙන්වුණු ඔවුනගේ ලෝකයේ තියෙන ලස්සන. සොබාදහමේ සුන්දරත්වය තියෙන අපූරුව.

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani51112 жыл бұрын

    දඩයක්කාරය දිවියම කාපිය🐯🐯

  • @m8clash259
    @m8clash2592 жыл бұрын

    තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.

  • @kavindugunawardana3808
    @kavindugunawardana38084 жыл бұрын

    👍👍👍

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b3 ай бұрын

    Ithame wadagath wadesatehanak premade wela hary narebime anika pita rake site ithame sathutui🙏🙏🙏

  • @online2386
    @online23864 жыл бұрын

    👍👍😍

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu11 ай бұрын

    🙏❤❤❤❤

  • @chinthakadamiyandassanayak7159
    @chinthakadamiyandassanayak71594 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐

  • @sehasdineth9902
    @sehasdineth99024 жыл бұрын

    me wage wadadasatahanak magin apawa danuwath karanawa wagema sinhala bashawa lassanata hasurawana methumatath jathika rupawahiniyatath godak pin

  • @avishkaravindu7853
    @avishkaravindu78532 жыл бұрын

  • @umeshsankalpa259
    @umeshsankalpa259 Жыл бұрын

    Ptt muwa mas tika

  • @manjulakumari9372
    @manjulakumari93724 жыл бұрын

    Me.wage.deyak.dapu.1ka.nam.godak.watinawa.bs.

  • @lasanthaindunil6350
    @lasanthaindunil63504 жыл бұрын

    dakshama vadasatahan idiripathkarana mahattayek jayawewa

  • @S.M_SHAN609
    @S.M_SHAN6094 жыл бұрын

    වීඩියෝ දානකම් හැම දාම බලන් ඉන්නවා 🙏🙏🙏

  • @akalankaegodawatta7401

    @akalankaegodawatta7401

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @taxiabey6772
    @taxiabey67722 жыл бұрын

    Okunta kale athulema thiyala damma nam tika dawasakin oka hariyanawa. Uu wedi thibba nam thiyala daanna thibbe kale athulema.

  • @SithilaTennakoon
    @SithilaTennakoon4 жыл бұрын

    Good program but SLRC can you change the narrator 😆 or educate on Discovery Channel or NatGeo program presenting style

  • @geoffreyswan7866
    @geoffreyswan78664 жыл бұрын

    Please have english sub titles,

  • @kavingadinukshana8398
    @kavingadinukshana83984 жыл бұрын

    Puluwan tharam parisaraya,,, raka gamu!!!!!! Waradi weda nawathamu

  • @mnnbbdbb8098
    @mnnbbdbb80984 жыл бұрын

    YAKO thopita. Wadi. Tiyannaa bari. Una da. Balapan paka tiyanawada kiyala ata gala

  • @asankasooriya9417
    @asankasooriya94174 жыл бұрын

    ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b3 ай бұрын

    Mamanam hithanne owata athulu uname sattu wage hasirenne wal pahare minissu dan eka widyamane wenewa mokeda kisime kisi saddayak na unge paduwe unge dinechariyawe gathe keranewa..owata athuluwane wahanewala yane gon harakta oita wada nithiyak waseyen kritathmake keranne one

  • @panghanandathero3912
    @panghanandathero39124 жыл бұрын

    mas maansa kana siyaluma denata apaye daduwam sudanam karala thiyenne.. yamapallan enakal balagena inne....

  • @online2386
    @online23864 жыл бұрын

    කැලේට ඇතුළු wena hama akatama aliya ගහල maranna oni

  • @mnnbbdbb8098

    @mnnbbdbb8098

    4 жыл бұрын

    Ou aniwarayanma

  • @BULLBULLI
    @BULLBULLI4 жыл бұрын

    Small nomber of Deer hunting should allowed.

  • @doramaldives6552
    @doramaldives65523 жыл бұрын

    Authorities should limit number of jeeps entering the park per day or should limit the number of jeeps to be inside the park at a time if not this will go out of control, i have seen videos of many inexperience young pickup drivers who drive restlessly in the park. All these jeepers should undergo proper training so they can be more professional, i have come across videos in social media where these jeep drives shout at the animal in degusting language.

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b3 ай бұрын

    Anike wahane yanne onewatath wada sabde dagene yane theerisan minissu itath wada sabde..owa owa bare inne ayege waredi thama

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage76154 жыл бұрын

    ඇරෙන්න බොහෝ දේ හොඳයි.??

  • @lasanthaindunil6350
    @lasanthaindunil63504 жыл бұрын

    niamai bs

  • @thisarutheekshana9077
    @thisarutheekshana90774 жыл бұрын

    👍ඇයි මේවා ට්‍රෙන්ඩින් එන්නැත්තේ?😑

  • @havlogs842
    @havlogs8424 жыл бұрын

    මීළඟ වැඩසටහන් පෙළත් ඉක්මනට විකාශය කරන්නකො

  • @Fazilmax
    @Fazilmax Жыл бұрын

    Electric වහන ප්ලුවන්නෙ මෙවට ඩන්න්න එතකොට සටුන්ටට් පෆුවෙන ඉන්ඩ ප්ලුවන් ව්ව්වෙනේ

  • @taxiabey6772
    @taxiabey67722 жыл бұрын

    Ara kotiya giya athme deshapalakayek da koheda.. 😁😁

  • @jaubea9647
    @jaubea96474 жыл бұрын

    Muwa mas patta rahai putho

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha90794 жыл бұрын

    වනජීවි කඳවුරුවල ,බංගලාවල නවතින්ට නම් ,කොහෙන්ද වෙන්කිරීම් කරගන්නේ

  • @mnnbbdbb8098
    @mnnbbdbb80984 жыл бұрын

    Aya. Kiyana kota saralawa. Kiyapan macho

  • @SusaraLakmal-qn6uu
    @SusaraLakmal-qn6uu4 ай бұрын

    Yako rajakalat dadayam kara aei ada barei

  • @mnnbbdbb8098
    @mnnbbdbb80984 жыл бұрын

    Yakoo mun ganu wagaa dipiya. Hamuda. Niladarinta

  • @dushansenaratne6375
    @dushansenaratne63753 жыл бұрын

    Great program but would be even better if you cut out the poetry and use simple language. Thank you

  • @smramis6188
    @smramis61884 жыл бұрын

    Please take severe action for those hunters who are destroying the wild life

  • @lochanaprashastha3532
    @lochanaprashastha35322 жыл бұрын

    Oya wada karana ayage munath ekka danna

  • @anuradhaharshani8172
    @anuradhaharshani81724 жыл бұрын

    මගේ රට කොතරම් නම් ලස්සනයි ද........

  • @followme148
    @followme148 Жыл бұрын

    දැන් එත්කොට වනජිවී එකේ නියතු පුද්ගලයන් මස් කෑවේම නැද්ද? අත්අඩංගුවට ගත් මස් ඔක්කොම සත්තුන්ට දුන්නා කියලත් සුවර්ද ?

  • @SusaraLakmal-qn6uu
    @SusaraLakmal-qn6uu4 ай бұрын

    Yako oyamagul veitarada pau yako tambela kapana haraggajeveta kukullu uoro aun sattunawaeida yako topeita puluwam mas allannaei kaseeppu allannaei veitaraei oyawaga ara ratakana horut allapeiyau

  • @rangakahawatte2101
    @rangakahawatte21014 жыл бұрын

    A ban mawa danna ona sata maranna kalinna mokada kalu kotiyata una mamat kalayanawa mata tarana kala idala.okkotoma waga kiyanna ona oya wanajivieka mahatturuma tamai

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka85314 жыл бұрын

    මම ගොඩක් ආසාවෙන් බලන වැඩ සටහනක් මොන තරම් ලස්සනද අපේ රට ඇයි මේ මිනිස්සු අහින්සක සත්තුන්ගෙ මස් වලට පෙරේත

  • @online2386
    @online23864 жыл бұрын

    Sathunta nidahase inna oni. කිසිම කෙනෙකුට yanna denna hoda na

  • @sililasubhashana169
    @sililasubhashana1694 жыл бұрын

    අද වැඩ සටහන හොදයි දිගටම වීඩියෝ දාන්ඩ සුභපතනවා

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage3 жыл бұрын

    23:00 mun kale madde para hadanna kapala thiyena gas thoge😭🙁🤬

  • @user-bj8kc1tf2c
    @user-bj8kc1tf2c3 жыл бұрын

    අපිට බැරි වෙයිද වනජීවී ජොබ් එකක් කරන්න

  • @vihangisonalika6760
    @vihangisonalika6760 Жыл бұрын

    Okkom pala gihin😢😢😢 boruwa athe mattu

  • @mnnbbdbb8098
    @mnnbbdbb80984 жыл бұрын

    Auru. 56 uba. Polgawada. Nakiyaa

  • @manjulakumari9372
    @manjulakumari93724 жыл бұрын

    Anee.ae.me.minissi.me.tharam.napuru.

  • @eworldlk7567
    @eworldlk75672 жыл бұрын

    kzread.info/dash/bejne/ZmqOzpSglJy0h9I.html බූන්දල

  • @padminisamrweera9471
    @padminisamrweera94714 жыл бұрын

    Ma වගයි` tirisan මිනිස්සු ..ai mahama අපරාධ කරන්න ..munta korona .hadanna ඕනෑ ..ma tirisan satin මරන්න මොන හිතට අවධ ma පවු munta hana ගහලා hatara හන්දි කොර wanawa නිසි බලධාරීන් නිසි දඬුවම් danna

  • @lifo365
    @lifo3654 жыл бұрын

    Sri Lanka wildlife not responsible and protect wild animals.... They are doing A Job

  • @mnnbbdbb8098
    @mnnbbdbb80984 жыл бұрын

    Ana ban ubaa katawa bara. Wadii

  • @S.M_SHAN609
    @S.M_SHAN6094 жыл бұрын

    මුන්ව එල්ලන්න වටිනවා කාලකන්නි හැත්ත

  • @user-bj8kc1tf2c
    @user-bj8kc1tf2c3 жыл бұрын

    කැමරාව හසුරවන්නෙ වැඩ්ඩෙක්

  • @mnnbbdbb8098
    @mnnbbdbb80984 жыл бұрын

    Pakoo dura. Katanan hoya ganillakoo ponna wasigoo putho

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage76154 жыл бұрын

    සරලව කථා කරන්න කෝ අයියේ..ඔලුවේ කරඟැට එනවා..!

  • @mnnbbdbb8098

    @mnnbbdbb8098

    4 жыл бұрын

    Yakoo math kiyannaa. Haduwa. Vitarai aya kiyana hatiyata hari Amarui ahagana inna

  • @roshannirmala4484
    @roshannirmala44844 жыл бұрын

    පසුබිම් කථනය යම් තරමක් දුර්වලයි. මීට වඩා හොඳින් අදහස හිතට යන ආකාරයට කියන්නට උත්සාහ කරන්න. චවිකා ගුණසේකර, හරින්ද ජයලාල්, ෆාතිමා නස්රින් වැනි අයගේ කියවීම් රටාවන් නිරීක්ෂනය කරන්න. කෙසේ වෙතත් ඔබ සැමට බොහොම පිං මේ කරන සමාජ මෙහෙයට.