Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-05-29 | Yala (යාල)

#Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 145

  • @dreamcar9971
    @dreamcar9971 Жыл бұрын

    ඔබගෙ වචන වලින් එන එ සාහිත්‍යමය ලිඛිත බාෂා හැසිරිම හරිම අලන්කාරයි..කවුද ඔබට එවා ලියා දෙන්නෙ..හරිම තාත්විකයි

  • @ishanrajapaksha9448
    @ishanrajapaksha94484 жыл бұрын

    මේ වගෙ දෙයක් බලද්දි ඔලුවට දැනෙන නිදහස❤️

  • @travelwithhubby2822

    @travelwithhubby2822

    4 жыл бұрын

    ඒකනන් ඇත්ත 👍

  • @kavingadinukshana8398

    @kavingadinukshana8398

    4 жыл бұрын

    Ow,, ne

  • @pasanbhashitha5568

    @pasanbhashitha5568

    4 жыл бұрын

    ඇත්තමයි ඒක නම්... නැවත ජීවයක් ලබන ගානයි

  • @tknuwan

    @tknuwan

    3 жыл бұрын

    Meka kiyana eva terunganna parana vitana kenek venna ona

  • @NaturesSerenityStudio864

    @NaturesSerenityStudio864

    2 жыл бұрын

    එකට නම් වචන නෑ බන්

  • @pasanbhashitha5568
    @pasanbhashitha55684 жыл бұрын

    අනුරාධ අයිය සුපිරි.. ☺️ ඔබ පරිසරය සහ අප සිංහල භාශාව දෙකම රකිනව, කියා දෙනව, අප ජීවිත වලට එකතු කරනව..💓 උගත් අද්දැකීම් සපිරි ඔබ මේ කරන කැපකිරීමට සහ රූපවාහිනී සේවක පිරිසට මගේ තුති පුදමි... බුදුසරණය...!!!! ඩුබායි සිට...

  • @thennakooncv8495
    @thennakooncv84952 жыл бұрын

    Presenter ගෙ වාග්විලාශය මාරම feel එකක් දෙනවා කනට..❤️

  • @shiromifernando3535
    @shiromifernando35354 жыл бұрын

    නෙත් සිත් වසඟ කරන සොදුරු දසුනක් මෙන්ම සිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා සොබාධාරා බලද්දි.මගෙ ප්‍රියතම වැඩ සටහන.

  • @madudarshani7407
    @madudarshani74074 жыл бұрын

    මෙි වනජීවි මහත්වරැ කරන්නේ ඉමහත් කැපකිරීමක් මා හදවතින්ම දිර්ගආයු පතනවා මම හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා බුදුසරනයි

  • @priyankaraherath1624
    @priyankaraherath16244 жыл бұрын

    අපේ ආදරණිය පාරිසරික වැඩසටහන. අපි ආදරය කරන අනුරාධ අයියගේ වචන හරබය. ජය වේවා ඔබ සැමට. මිහිමඩල විලාප නඟන මොහොතක මෙවන් වැඩසටහන් ඉතාම වැඳගත්.

  • @Ishanbroooo
    @Ishanbroooo4 жыл бұрын

    Video එකක් එනකල් බලන් හිටියෙ. හුඟ කලකින්

  • @akalankaegodawatta7401

    @akalankaegodawatta7401

    4 жыл бұрын

    Math ehemai

  • @naveenchaminda94
    @naveenchaminda94 Жыл бұрын

    අනුරාධ සහෝදරයා .නියමයි ඔබේ ඉදිරිපත් කීරිම.බුදුසරණයි .

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz7 ай бұрын

    Oba thumanlata loka palan siyaluma deviyooo rakithva budusaranai 🙏🙏

  • @madudarshani7407
    @madudarshani74074 жыл бұрын

    මෙි පිරිසගැන හිතනකොට මාරම දුකයි පරිස්සමි වෙන්න සොයුර තෙරැවන් සරනයි මමකුවෙටිසිට පුර්තනා කරනවා

  • @madudarshani7407
    @madudarshani74074 жыл бұрын

    හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා ඔබතුමාලටයොදබල යෝදසක්තිය ලැබිවා කියා මම කුවෙටි සිට පුර්තනා කරනවා

  • @sahankawishka377
    @sahankawishka3774 жыл бұрын

    සැබෑම සත්ත්ව කරුණාව නම් ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ හැරීමයි

  • @bandula1986-pr8if
    @bandula1986-pr8if Жыл бұрын

    හොද වැඩ සටහනක්

  • @inokawasanthiinoka8778
    @inokawasanthiinoka87782 жыл бұрын

    ඔබගෙ හැකියාව ගොඩාක් අගය කරමි තෙරුවන් සරණය

  • @tharinduruwan3687
    @tharinduruwan3687 Жыл бұрын

    මනෝපාරක් වගේ😍❤️

  • @Realeye66
    @Realeye664 жыл бұрын

    Beautiful, I feel the tranquility

  • @nuwanchamara8351
    @nuwanchamara83514 жыл бұрын

    Aiye me wadasatahana godak denek බැලුවේ natath balana apitanam meka කෝටි ganak watinawa ane meka දිගටම karagana yanne pita rataka inna mata meka loku sanasimak..budusaranai

  • @s.aaroshan6226
    @s.aaroshan62264 жыл бұрын

    අගේ දැනෙන විට මිනිසා සියල්ල අහිමි කරගෙන හමාරයි

  • @raneshranesh-ky8qd
    @raneshranesh-ky8qd8 ай бұрын

    එඩ්ට් එකත් සුපිරි

  • @islamlifesocialmedia3427
    @islamlifesocialmedia34274 жыл бұрын

    Very interesting..❤️👍🇱🇰 waiting for the next episode.. ❤️👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 very nice .. please continue the episode don’t stop .. Sri Lankan need to know about the wildlife - amazing documentary.. ❤️👍

  • @lakshithavlogs
    @lakshithavlogs4 жыл бұрын

    niyamai good lauck sobadahara

  • @desan9809
    @desan98094 жыл бұрын

    නියමයි 👍👍👍👍🤙😇

  • @RRRiiiiiii
    @RRRiiiiiii4 жыл бұрын

    Excellent program thanks rupawahini from Doha Qatar

  • @fourbyfourrox
    @fourbyfourrox4 жыл бұрын

    Excellent program ✌️

  • @gayaniabeysiriwardena1732
    @gayaniabeysiriwardena17323 жыл бұрын

    Appreciate all these documentaries. So priceless. It would be great if English subtitles can be added from the first Episode up to now. Then the international people can watch and understand. May our beautiful motherland nature and all be blessed by all Divine and the blessings of the Noble Triple Gem be upon her.Bless you all.

  • @Malpa_Asanthi_Kukulewa
    @Malpa_Asanthi_Kukulewa Жыл бұрын

    These documentary videos are very valuable, so please upload the all videos. Keep it up

  • @havlogs842
    @havlogs8424 жыл бұрын

    අපි සොබා ධාරා videos එනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. මීළඟ වැඩසටහන් පෙළත් ඉක්මනට විකාශය කරන්නකො 🤗🤗🤗🤗

  • @sandeepapriyamantha4107
    @sandeepapriyamantha41074 жыл бұрын

    මඟ බලාගෙන හිටියා අයියේ ඔයාගෙ හැකියාව patta

  • @tharushadilshan9959
    @tharushadilshan99593 жыл бұрын

    supiri vidio eka

  • @kapilaananda9416
    @kapilaananda94164 жыл бұрын

    අදත් හොදය්

  • @chathurakumarage
    @chathurakumarage4 жыл бұрын

    Maru

  • @indikanik9929
    @indikanik99294 жыл бұрын

    මේවත් එක්කම කැලේ off road පදින එකටත් ක්‍රියාමාර්ගයක් ගන්න ඒ මිනිස්සු කැලේ විනාස කරල දානව

  • @geetikarandaniya9375
    @geetikarandaniya93754 жыл бұрын

    godak dawasaken thanks

  • @realityoflife7152
    @realityoflife71522 жыл бұрын

    Presenter නියමයි

  • @dondanushka1803
    @dondanushka18034 жыл бұрын

    Nawath hamuwima godak sathutui....

  • @faseer_lka9698
    @faseer_lka96984 жыл бұрын

    most beautyfull prog.

  • @sadamalishamalka5005
    @sadamalishamalka50054 жыл бұрын

    කොහොමද හුගදවසකින් දැක්කෙ ඔබතුමගෙ විඩියෝ එකක් බුදුසරනය්

  • @m8clash259
    @m8clash2592 жыл бұрын

    තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.

  • @udeshinandasena8994
    @udeshinandasena8994 Жыл бұрын

    💚

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru78704 жыл бұрын

    Good program

  • @janidhadilrukshiijanidha5019
    @janidhadilrukshiijanidha50193 жыл бұрын

    Beautiful 💖💖💖💖💖💖💖💖💐💐💐💐💐💐💐💐💐💐😊😊😊😊

  • @sililasubhashana169
    @sililasubhashana1694 жыл бұрын

    Balagena hitye vdeo ekak danakn aluth episode eka vatina vadasatahan humbei kiyala hithanawa

  • @thusithapushpakumar3425
    @thusithapushpakumar34254 жыл бұрын

    Nice job

  • @nethanleon5721
    @nethanleon57214 жыл бұрын

    ❤️❤️❤️

  • @travelsrilanka1354
    @travelsrilanka13542 жыл бұрын

    😍👍

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 Жыл бұрын

    ❤❤❤❤❤

  • @user-io7jz1sj6y
    @user-io7jz1sj6y2 жыл бұрын

    ❤️

  • @Realeye66
    @Realeye664 жыл бұрын

    What happened to few black tigers 🐅, few of them died sadly

  • @IndrajithOpps-wo5yz
    @IndrajithOpps-wo5yz11 ай бұрын

    👍

  • @Keerthidat
    @Keerthidat4 жыл бұрын

    Me wachana kohomada galapanne?

  • @Realeye66
    @Realeye664 жыл бұрын

    Beautiful area , hello , if we properly arrange we can get more foreigners to watch nature , then more money can earn which help to support working forces .it is good for the tourism and animals as well

  • @akalankaegodawatta7401
    @akalankaegodawatta74014 жыл бұрын

    Video ekak enakal balagena hitiyee 😁

  • @desan9809

    @desan9809

    4 жыл бұрын

    👍👍👍

  • @S.M_SHAN609
    @S.M_SHAN6094 жыл бұрын

    වීඩියෝ එකක් එනකම්ම බලන් හිටියෙ

  • @danudnk6754
    @danudnk67544 жыл бұрын

    Well come back

  • @emmanuelsilva9389
    @emmanuelsilva93894 жыл бұрын

    Drona ekak pavichchi kaloth wada lesei neda?

  • @lekhasuraweera7924
    @lekhasuraweera7924 Жыл бұрын

    I am so glad that I found your KZread channel. It is very informative and enjoyable to watch. Only thing I do not like is the main announcer not using normal spoken Sinhala. We are here to enjoy nature not to appreciate flowery classical Sinhala. This is not a literature appreciation channel.

  • @kushanruwan610
    @kushanruwan6104 жыл бұрын

    Eththatama mema wedasatahana newatha apawetha gena ema gena apage sthuthiya obalata loku vindhanayak labanawa mema wedastahana sthuthiy

  • @Realeye66
    @Realeye664 жыл бұрын

    Please why can’t you Make English subtitle, that would be very useful.

  • @tknuwan

    @tknuwan

    3 жыл бұрын

    😂😂 sinhalen kiyana eka terene nathuva mona subda aiya

  • @palannoruwesudassithero2192
    @palannoruwesudassithero21923 жыл бұрын

    වචන ගැලපීම පුදුම ලස්සනයි

  • @geoffreyswan7866
    @geoffreyswan78664 жыл бұрын

    Are they a protection and anti poaching patrol to safe guard the wild life."..

  • @motivebro-sl7710
    @motivebro-sl77104 жыл бұрын

    Lanka discovrry channel nedda sinhalen??!

  • @asankakuttapitiya5062
    @asankakuttapitiya50624 жыл бұрын

    Kalu kotiya bera ganna bari unanae???

  • @KalpaniSakunthala-nw1jq
    @KalpaniSakunthala-nw1jq8 ай бұрын

    Wanajivi eke weda karanna karu hari innawada meke

  • @travelsrilanka1354
    @travelsrilanka13543 жыл бұрын

    🙏😍👍👍👍🇱🇰

  • @EzView
    @EzView Жыл бұрын

    ඇතුලත සංචාරය නැවත්තන්න ඕන හරිනම්. සතුන්ට ඉන්න තැනක් නෑ බලන්යනකොට.

  • @dgashen1091
    @dgashen10913 жыл бұрын

    මාත් ආසයි ව්නජීවී එකට බැදෙන්න.. දන්න කෙනෙක් කියනවද කොහොමද බැඩ්ගෙන්නෙ කියලා

  • @saliyamendis2
    @saliyamendis24 жыл бұрын

    I really like this program but I think the person who narrates the program has to use very simple Sinhalese language so that many people can understand what he's explaining.

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Жыл бұрын

    🙏❤❤👍🇱🇰👍💪

  • @Realeye66
    @Realeye664 жыл бұрын

    To the director of wild life and wild animals . ඔබතුමා ඉන්න විදිය පේනවා මොන වගේ වන රක්ෂණයක් වනජීවීන් ආරක්ෂා වීමේ වැඩකටයුත්තක් ඔබතුමාගෙන් ඉෂ්ට වෙනවද කියල කරුණාකරලා මහත්තයෝ මේ පිටරට ඉන්න ආ නිලධාරීන් වගේ ඇයි ඔබතුමාට බැරි කොට කලිසමක් ගහගෙන ආ ඔය අනිත් වැඩ කරන මිනිස්සු වගේ බැහැලා කැලේ තුඩ ඇවිදලා පොඩ්ඩක් මේ යම්කිසි රටට ජාතියට රටේ ස්වභාධර්මයට මේ වන සතුන්ට ආදරය ඇති වෙන විදිය වැඩක් කටයුත්තක් කරන්න බැරි කරුණාකරලා පොඩ්ඩක් ඇවිදලා බලන්න ඇඟට ඇඟටත් හොඳයි තමන්ගේ සෞඛ්‍යයටත් හොඳයි හලෝ

  • @manjularoshan2690

    @manjularoshan2690

    4 жыл бұрын

    Mun avilla horu ban.. Pake wanajivi.. Aththa ban wena ratawalwala un eliyata bahala hoynne lokko.. Mun putu rath kara kra innawa

  • @dreamcar9971

    @dreamcar9971

    Жыл бұрын

    කාර්‍යාලයකට වෙලා වනජිවින් රකින ලොකු පුටුව...අනෙ දුකයි..ඇගපත හොල්ලල පොලවට පයගහල බැහැල බැලුවනම් පින්..මෙ අහින්සක සතුන් වෙනුවෙන්...

  • @jeewanianusha8222
    @jeewanianusha82224 жыл бұрын

    ගොඩාක් කාලෙකින්...

  • @sadamalishamalka5005
    @sadamalishamalka50054 жыл бұрын

    තාමල්විල ඉන්නවා මම් දන්න මනුස්සයෙක් එකගෙ ජොබ් එකාම සතුන් මරලා මස් කරල විකුනනා එක

  • @kasunTV
    @kasunTV4 жыл бұрын

    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @nadundarshana1998
    @nadundarshana19984 жыл бұрын

    Godak asawen balanneee ❤️❤️❤️❤️

  • @chandanabamunuarachchi780
    @chandanabamunuarachchi7804 жыл бұрын

    පුන්ඩේ වනජීවි....

  • @pradeepsanjay2182
    @pradeepsanjay21823 жыл бұрын

    සොබාදහමට අකමැති උන් තමයි අන්ලික් කරලා තියෙන්නේ

  • @හුදෙකලාව
    @හුදෙකලාව Жыл бұрын

    Wild asia needa api podi kale giye

  • @sandiyakumare4340
    @sandiyakumare43403 жыл бұрын

    Wana giivi mahatturu puluwan mahawata yanna ihalagama dadayak karayo godai dawallta pot balanawa arakku paranawa raata dadayame yanwa hamadaama ahinsaka sattu marana

  • @zaviernihal6261
    @zaviernihal62614 жыл бұрын

    Vanajeevi mahathwarunta drone camera laba deya yuthui

  • @sililasubhashana169
    @sililasubhashana1694 жыл бұрын

    Vanajivi eka rakshawa gana me aanduwenawath hithuwoth loku deyak

  • @gangaappuwa7795
    @gangaappuwa77954 жыл бұрын

    Yala gana ahanakota mata bayak danenawa ali ranchuwak awa wahane wata karan ammo asai eth bayai me mahaththaru puduma loku sewayak karanne me lassana parisaraya vinasa karana sttunta wada thirisan minissu innawa ne anee mahaththayo obalata barai satun vinasa karanna denna epa aneee pau ne muwa hoda athmayak labewa eyala thamai niyama rakiyawak karanne hamudawa police wagema neda aneee parissamin oya mahaththurun budusaranai siyalu dewipihitai diviyath ahunkan denawa sattu dakkama hari satutui budusaranai siyaluma sattunta

  • @asankakuttapitiya5062
    @asankakuttapitiya50624 жыл бұрын

    Oke athule paraval vahala dala saththu tikata nidahase inna denna

  • @manjulasenevirathna2485
    @manjulasenevirathna24854 жыл бұрын

    💓💓💓🙏👍😷👍🤓

  • @sujipriyantha2897
    @sujipriyantha2897 Жыл бұрын

    සේනානායක සමුද්‍රය වැඩසටහනක් කරන්න

  • @amithanuruddha2217
    @amithanuruddha221711 ай бұрын

    මෙවැනි අපරාධ කරන උන්ට උපරිම දඩුවම් ලබා දෙන්න 😢😢

  • @ruwanruwan9190
    @ruwanruwan91904 жыл бұрын

    Hodai kiyawanawa wadi wana gevi eka gananam kisima satutaka na ape minssunta mataka hma dema dawas 7 nea kalu kotiya maragatha mun thamai ubalata mathaka na

  • @hasanthapathmajith543
    @hasanthapathmajith5434 жыл бұрын

    Mage jivitha kaletama balapu hodama weda Satahana

  • @heshanranasinghe7555
    @heshanranasinghe75554 жыл бұрын

    okkoma hodai presenter wild life programe ekakakata vada sinhala panthiyakata hodai val vataram vadak nane saralava pahadili karanam hodai

  • @Venus-ip4vq

    @Venus-ip4vq

    4 жыл бұрын

    Well said

  • @Venus-ip4vq
    @Venus-ip4vq4 жыл бұрын

    අනවශ්‍ය ලෙස ආයාසයෙන් බරපතල නොගැලපෙන වචන යොදා ගැනීමට උත්සහ කිරීම නිසා මෙම වැඩසටහන් මාලාවෙ ලස්සන විනාස කරල.

  • @mnnbbdbb8098

    @mnnbbdbb8098

    4 жыл бұрын

    Ou kiyavima. Barapatala. Wadii

  • @tknuwan

    @tknuwan

    3 жыл бұрын

    Ekanam hariyata hari... sinhala sahitya video ekak balanava age video eka kanava ne

  • @travelsrilanka1354
    @travelsrilanka13542 жыл бұрын

    දඩයම සදහා , යොදන ලද උපක්‍රම (වස විස දීමකින් ) මේක නම්..සත්තු දෙන්නටම ..සර්ප දෂ්ඨයක් විය හැකිද..😂

  • @osmanmansoor4386
    @osmanmansoor43864 жыл бұрын

    Wanajeevi mahathurunge kepavima agaya karanawa.... Namuth balanna Ada live at 12 news wala dekka Yala demodara pradashaye akkara dekaka bumi pramanayaka gas kapa athi Bawa.. Koheda ethakota me mahathuru hitiye.....

  • @elenieleni3859
    @elenieleni38594 жыл бұрын

    වනජීවි අධ්‍යෂක තුමාට බදුරදීන් විල්පත්තුව වනසනවා පෙනුනේ නැද්ද.?

  • @patricanthanies1016
    @patricanthanies10164 жыл бұрын

    Me tharam naveena loke ape wanarakshana departhuwenthuwa hariham wahanayak wath naa ,danwath rajaya mewa salakilata gena kuda guwan Yana ,Diya goda dekem yanna puluwan wahahan labadeemata awasya niladain labadeemata Kata uthui koloth wanayath,sathunuth , niladarinuth rakaganna puluwan.

  • @nipunthikshana8735
    @nipunthikshana87353 жыл бұрын

    අන්තිම කෙනා පට්ටම බුද්දිමත් 😅🤒

  • @sadamalishamalka5005
    @sadamalishamalka50054 жыл бұрын

    මට සර්ලාගෙ පොන් නොම්බරෙ යක් දෙන්න පුලුවන් ද

  • @amitheranga6481
    @amitheranga6481 Жыл бұрын

    මුවන්ට මාෙනවා හරි කන්න දිල වගේ

  • @s.aaroshan6226
    @s.aaroshan62264 жыл бұрын

    ඹය ලොක්කො තමා වනාස කරන්නෙ.අපරාදෙ කලු කොටියා

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna63954 жыл бұрын

    wisthara kathanaya ahagena inna apahasuyi....sanskrutha wachana mala wadayak

  • @Venus-ip4vq

    @Venus-ip4vq

    4 жыл бұрын

    True

  • @emmanuelsilva9389
    @emmanuelsilva93894 жыл бұрын

    Desapaluwange balapam walata yatath nowenu.😈😈

  • @chathuhera4297
    @chathuhera42974 жыл бұрын

    Ubala hariyatama karanne desapalkayanta puka dena eka witharai...kawuda danne a maruna kalu kotiya lokaye anthima janayada kiyala...kalu kotiyage wede yata gahannna mun karapu podi film ekak meka ...wishwasa karanna epa ..mun okkoma desapalana hencchayo..

Келесі