Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-09-11 | Elephant's behaviour (අලින්ගේ චර්යා)

#Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 56

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka3 жыл бұрын

    මන් දැකපු ලස්සනම පැහැදිලි කිරිම උපමාත් එක්ක..මට එකග අය 👍 කරන්න.. හැමොම අපිත් එක්කත් එකතු වෙන්න..❤️❤️

  • @thuvanali3184
    @thuvanali31843 жыл бұрын

    අද වැඩසටහන බලං යන කොට හරිම දුකක් ඇති වුනා අර තනි වුන අලි පැටියා ගැන එහෙත් අවසානයේ එ පැටියට මව්වරැ දෙදෙනකු හමු වුනා. අවසානයේ පුදුම සතුටක් දැනුනා. මේ සොබාදාම අපි ආරක්ෂා කර ගනිමින් ජිවත් වෙමු. ආදරෙයි සොබාධාර හැමදාමත්. ♥️♥️♥️♥️👍👍👍

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n3 жыл бұрын

    සියළු සත්වයෝ සුවපත් වේවා සසර දුකින් අත මිදේවා 🙏🙏🙏🙏

  • @janodyadinesha9501
    @janodyadinesha95013 жыл бұрын

    අර චූටි අලි පැංචා දුවනකොට ආස හිතුනා ගෙදර ගේන්න හිතුනා 🐘🐘

  • @chanakasandakelum4957
    @chanakasandakelum49573 жыл бұрын

    මේ සත්තු දිහා නං කොච්චර වෙලා බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ..අවසාන ට තමයි හිත සතුටු වෙන හොඳම දේ සිද්ධ වුණේ අර පැටියට අම්මලා දෙන්නෙක්ම ලැබිච්ච එක

  • @anuradhaharshani8172
    @anuradhaharshani81723 жыл бұрын

    අනේ අලි පැටියා අම්මා හොයනව අඩ අඩා 😭😭.

  • @thebestclips2030
    @thebestclips20302 жыл бұрын

    හිතට ලස්සනට දැනෙන වචන ගැලපීමක් ❤️❤️❤️❤️

  • @slkidschanal7936
    @slkidschanal79363 жыл бұрын

    වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතාමත් අනර්ඝයි. ඔබලාට බොහොම ස්තූතියි!

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma86593 жыл бұрын

    🐘 බස හැසිරවීම සතුන් තරමටම මනරම්ය

  • @unlockholidays114
    @unlockholidays1142 жыл бұрын

    වනජීවි පුහුණු නිලධාරීන් ලෙස බඳවාගැනීම ගැන තොරතුරු දැනගන්න පුලුවන් ද?

  • @sameerasameera6961
    @sameerasameera69613 жыл бұрын

    ඔබතුමන්ගේ දෙබස් ඉතාමත් මනරම්ය බුදුසරණයි

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma86593 жыл бұрын

    හැකිනම් වැඩසටහනක් කරන්න, කියාදෙන්න සිංහරාජ වැනි පරිසර පද්ධති වල වැදගත්කම, එවිට කොතරම් සන්වර්ධනය උවත් රැකෙයි එම පරිසර පද්ධති.

  • @ulnl2411

    @ulnl2411

    3 жыл бұрын

    කලින් වැඩසටහන් බලන්න

  • @dilinamadusanka5122
    @dilinamadusanka51223 жыл бұрын

    Waiting from yesterday

  • @charakacharaka7215
    @charakacharaka72153 жыл бұрын

    Niyamai

  • @charakacharaka7215

    @charakacharaka7215

    3 жыл бұрын

    Niyamai

  • @hirushapeiris2373
    @hirushapeiris23732 жыл бұрын

    ආසම වැඩසටහන

  • @Akash-sr7ny
    @Akash-sr7ny3 жыл бұрын

    Great 👍

  • @sithumsathsara7740
    @sithumsathsara77402 жыл бұрын

    ලස්සනයි වැඩසටහන 👍 👍 👍 👍 👍 👍

  • @natureconservationbyrukmal
    @natureconservationbyrukmal2 жыл бұрын

    great

  • @inokawasanthiinoka8778
    @inokawasanthiinoka87782 жыл бұрын

    වැඩසටහන හරිම හොඳයි

  • @sandiyakumare4340
    @sandiyakumare43403 жыл бұрын

    Obasamata godak pin

  • @chathurakumarage
    @chathurakumarage3 жыл бұрын

    1st comment

  • @ITZstarfire
    @ITZstarfire3 жыл бұрын

    අනෙ හරි දුක හිතෙනවා .අර කුරුලු පැටියා 😥😥😥😥😥😥😥😥😥😥

  • @sahangimhanawijesiri8421
    @sahangimhanawijesiri84213 жыл бұрын

    ❤️

  • @perpachuvas8855
    @perpachuvas88553 жыл бұрын

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @leenafernando5305
    @leenafernando53053 жыл бұрын

    👍👍👍👍👍👍💗💗💗

  • @rahulsrilanka934
    @rahulsrilanka9343 жыл бұрын

    I love

  • @savinijayasinghe5418
    @savinijayasinghe54183 жыл бұрын

    💛💛💛

  • @hirushapeiris2373
    @hirushapeiris23732 жыл бұрын

    නලු නිලියො ගෙන්නගෙන රගන වැඩකට නැති ඒවට වඩා මේ වැඩසටහන කොච්චර හොදද

  • @m8clash259
    @m8clash2592 жыл бұрын

    තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.

  • @janodyadinesha9501
    @janodyadinesha95013 жыл бұрын

    පව් කුරුලු පැටියා දුකයි 😟😟

  • @dilinamadusanka5122
    @dilinamadusanka51223 жыл бұрын

    Next week program eka koheda??

  • @sadamalishamalka5005
    @sadamalishamalka50053 жыл бұрын

    පව් අනෙ පැටියා

  • @poornimashankar48
    @poornimashankar489 ай бұрын

    Please put English captions so that we can understand your comments

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu10 ай бұрын

    🙏🙏🙏🙏❤❤❤

  • @mymohiruthat3633
    @mymohiruthat363311 ай бұрын

    බලන්න awasama වැඩසටහන

  • @snoopirosh
    @snoopirosh3 жыл бұрын

    Me wada satahane mulin saha anthimata background eke yana music track eka mokadda

  • @UpulNishshanka
    @UpulNishshanka3 жыл бұрын

    Inform our government to save a jungle as much as they can for protect the future.

  • @hindicoversong2509
    @hindicoversong25093 жыл бұрын

    Ane asai tava progran1 denna.

  • @shortcinema2833
    @shortcinema28333 жыл бұрын

    Mage jivithe metharam watina wada satahanak dakalama naha... sari saren passe hugak watina wada satahanak... kawadawath nathara karanna epa

  • @malimarasinghe6748

    @malimarasinghe6748

    3 жыл бұрын

    I also accept your comment

  • @feelmusiclanka
    @feelmusiclanka3 жыл бұрын

    english subtitle dammanao hamotama watinawa

  • @hssgssgg8066
    @hssgssgg80662 жыл бұрын

    ආරාධනා

  • @chinthakadamiyandassanayak7159
    @chinthakadamiyandassanayak71593 жыл бұрын

    🐘🐘🐘🐘🌳🌳🌳🌳👍🇱🇰❤️

  • @dushanmadusara0
    @dushanmadusara03 жыл бұрын

    🐘❤️

  • @hansanithathsarani5809
    @hansanithathsarani58093 жыл бұрын

    Tuskers Kingdom - Kala Wewa kzread.info/dash/bejne/k6StsJhqpbzcipM.html

  • @pushpakariyawasam598
    @pushpakariyawasam5982 жыл бұрын

    😀😁😂😁😀😂

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse94553 жыл бұрын

    do you need to share private moment between the elephants ? the producers should use better judgement in what to share

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse94553 жыл бұрын

    do you have to use this dumb poetic language all the time - it is so annoying, if you try to tell as it is it will have more relevance

  • @kalindulakthilina1998
    @kalindulakthilina1998 Жыл бұрын

Келесі