About the caste of elephants / what is the elephant caste අලින්ගේ කුල ගැන

Sri Lanka is a country with a section of people who have worked closely with elephants since ancient times
And they have used elephants to make their daily life easier
So they had to domesticate elephants
To make the task easier, they have categorized the elephants
The appearance, color and size of elephants have been used for this purpose
For memorizing and documenting
Art is also used in this classification
Accordingly, this category is named as caste
Gathas, Shlokas and Poems are used and they are colored
However, this has no scientific basis
This caste classification can be seen only in Sri Lanka
But in other countries where elephants are closely related, elephants have been classified in this way
They also have no scientific basis
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම අලි ඇතුන් සමග ඉතාමත් සමීපව කටයුතු කරපු මිනිසුන් කොටසක් සිටින රටකි
ඒ වගේම ඔවුන්ගේ දෛනික ජීවිතයේ කටයුතු පහසු කරගැනීම සඳහා අලි ඇතුන් යොදා ගැනීම ඔවුන් විසින් සිදුකර ඇත
එම නිසා ඔවුන්ට අලි ඇතුන් ගෘහස්ථකරණය කිරීමට සිදුවිය
එම කාර්යය වඩාත් පහසුවෙන් කර ගැනීම සඳහා ඔවුන් විසින් අලි ඇතුන්ව වර්ගීකරණයට ලක් කර ඇත
අලි ඇතුන් ගේ බාහිර පෙනුම, මෙන්ම පැහැයද ප්‍රමානයද මේ සඳහා උපයොගී කරගෙන ඇති අතර
මතක තබා ගැනීම සහ ලේඛන ගත කිරීම සඳහා
මෙම වර්ගීකරණයට කලාවද යොදාගෙන ඇත
ඒ අනුව මෙම වර්ගීකරගය කුල වශයෙන් නම් කර
ගාථා, ශ්ලෝක සහ කවි යොදා ගෙන ඒවා වර්ණවත් කර ඇත
කෙසේ වුවද මේවට විද්‍යාත්මක පදනමක් නොමැති අතර
ශ්‍රී ලංකාව තුළ පමණක් මෙම කුල වර්ගීකරණය දැකගත හැකිය
නමුත් අලි ඇතුන් ඉතාම සමීපයෙන් ආස්‍රය කරන අනෙකුත් රටවලද මේ ආකාරයට අලි ඇතුන් වර්ගීකරණයට ලක් කර ඇත
ඒවාටද විද්‍යාත්මක පදනමක් නොමැත
#elephant #අලින්ගේකුල
#elephantattack #srilankaelephant

Пікірлер: 163

  • @nipuninirasha1218
    @nipuninirasha1218 Жыл бұрын

    ඉසිර දවසක ලස්සන ගාම්භීර ඇත් රජෙක් වෙයි...😊

  • @nilu5974
    @nilu5974 Жыл бұрын

    මල්ලි පුලුවන් නම් නිතරම විඩියෝ දන්න හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාට ගොඩක් පිං ..ඔයා හැම දෙයක්ම හොඳින් තෙරුම් කරලා දෙනවා..බුදු සරණයි ...

  • @tharuwasala2814
    @tharuwasala28143 ай бұрын

    අපේ රටේ හැම හීලෑ අලි ඇතෙකුටස මෙවැනි ආදරණීය හස්ති පාලකයන් ලැබේවා.

  • @wildmachan

    @wildmachan

    3 ай бұрын

    ❤️❤️❤️❤️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Жыл бұрын

    අදත් ලස්සනයි ගොඩක්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🙏❤🇶🇦ලස්සන අලි ළමයි❤🙏

  • @laylakaram5007
    @laylakaram5007 Жыл бұрын

    හරිම ෂෝයි අනේ එයාලා ලස්සන නමි දාලා තියෙන්නේ ඇයි ඉතින් ඔය තණකොළ වැවෙන් නැත්තෙ තෙරුවන් සරණයි ඔබතුමාට

  • @mydogrushi7907
    @mydogrushi7907 Жыл бұрын

    Harima watina lassanama lassana video 1k ikmanatama ayett video 1k oneee 👍👍👍❤❤❤❤🥰🥰😍😍🐘🐘🐘

  • @pinkwitchroserainwater5952
    @pinkwitchroserainwater5952 Жыл бұрын

    Thanks aiye.. godak dewal igena gaththa💖💖

  • @udenikumari5385
    @udenikumari5385 Жыл бұрын

    Harima watinavideo ekak malli.godak asawen baluwa.thawa oyawa on topic walin dakka suba pathum malli labuna usasweemata.oya hamotama keme denawa jo a ta denne nadda😄😄😄😄😄😄 budu saranai malli

  • @tharindubanadara4963
    @tharindubanadara4963 Жыл бұрын

    අදත් නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා...තෑන්ක්ස්....

  • @dilshananayakkara253
    @dilshananayakkara253 Жыл бұрын

    Adath harimalassana video ekak....adarei hamadaama ❤️😍🙏

  • @sanabhagya3571
    @sanabhagya3571 Жыл бұрын

    ayye video eka ithin hamadama wage patta

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi7167 Жыл бұрын

    දෙවිනුවර කලන ගැන වීඩියෝවක් කරන්නකෝ

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v Жыл бұрын

    බුදු සරනයි මල්ලි ඔයාට දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා

  • @sankaperera2481
    @sankaperera2481 Жыл бұрын

    අලි ඇතුන්ගේ වර්ගය අනුව ( ගැහැනු පිරිමි ) අනුව හෝ කුල අනුව නිල වෙනස් වෙනවාද නිල වර්ග තුනේ ....? නිල සම්බන්දව විස්තරයක් ඒපා එවා සමාජ ගතවන්නට උවමනා නැ...( අදත් වෙනදා වගේම වැදගත් විඩියෝ වක් ගෙනාව⁣ට ස්තුතියි හැබැයි පරිස්සමෙන් ) ..තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

  • @nimashalipramila8671
    @nimashalipramila8671 Жыл бұрын

    අදත් ගොඩක් ලස්සනයි. අයියේ අනිත් සත්තු ගැනත් ඔය වගේ කියලා දෙන්න. ඉසිර තව ලොකු වෙනකොට ගම්බිර ඇතේක් වේවි.

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 Жыл бұрын

    සුපිරියක් තව ඕන

  • @dianydiany5026
    @dianydiany5026 Жыл бұрын

    අනේ ලස්සන නම් ටිකක් බෝල ගෙඩි ටිකක් වගේ ආදරෙයි ඔයාලට ගොඩක් පැටව්නෙ ♥️♥️♥️♥️♥️බුදුසරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇳🇮🇳🇮

  • @udarakulathunga
    @udarakulathunga Жыл бұрын

    ඉසිර තව ටිකක් කල් යනකොට සද්දන්ත ඇත් රජෙක් වෙයි ❤

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 Жыл бұрын

    Niyami aiye .වැඩේ හොඳින් කරන් යමු බුදුසරණයි.😍😍😍😍😍😍😍

  • @chalanihimasha1977

    @chalanihimasha1977

    Жыл бұрын

    ❤❤

  • @samanthkaramanayaka7282
    @samanthkaramanayaka7282 Жыл бұрын

    Godak dewal danagatta malli thanks oyata godak danuma tiyanawa. Oya wage aya tamai ayala balaganna inna oni oyage tanatura oita wadiya ihala tanaturak labenna kiyala partana karanawa. Derana tv aket kata karanawa dakka godak satutui

  • @wildmachan

    @wildmachan

    Жыл бұрын

    😘❤️🙏🙏🙏🙏🙏

  • @shanakanuwan1296
    @shanakanuwan1296 Жыл бұрын

    Good job ❤️

  • @induindu6907
    @induindu6907 Жыл бұрын

    මල්ලියෝ ඔයා අද කලින්ම ඇවිල්ලා ගිහිල්ලා අද ව්ඩියෝ එක බැලුවා ඉක්මනින් වීඩියෝ එකක් දාන්නකෝ ඔයාට බුදුසරණයි

  • @shandihadgampula9907
    @shandihadgampula990710 ай бұрын

    Lassanai malli

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 Жыл бұрын

    හරිම අහිංසකයි එයාල🥺🥺❤️❤️

  • @chinchakamadushank2366
    @chinchakamadushank2366 Жыл бұрын

    Good. Thanks a lot 🙏

  • @sugandiponseka1843
    @sugandiponseka1843 Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @tharidumadushanka6307
    @tharidumadushanka63079 ай бұрын

    Supirii broo vedeo kihipayakma baluya. Phone aka o bahinakamma balala. Charg karala aiyth baluya. Parissamin machoooooo

  • @wildmachan

    @wildmachan

    9 ай бұрын

    Thankyou bro❤🙏

  • @shanakaj007
    @shanakaj00710 ай бұрын

    My wife and I fell in love with your channel. Amazing content

  • @wildmachan

    @wildmachan

    10 ай бұрын

    Thankyou so much again & again ❤️❤️

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 Жыл бұрын

    අදත් හොඳ වීඩීයෝ එකක්. පෙරේදා ද කොහෙද දැක්කා අයියාව tv එකේ. දෙරණේ පෙන්නුවනේ 😁❤ පරිස්සමෙන්😊

  • @dilanishyamali3544
    @dilanishyamali3544 Жыл бұрын

    Balan hitapu video ekak 🤗🤗 lassanai video ekak balan innath asai eyala diha.isira nm loku unama lassana ath rajek wei.illaida dan na ethakota isirawa pansal walin ehema denna nm epa pau ethakota eyage nidahasa nathi wei.

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 Жыл бұрын

    Vidéo hadama balanwa malli parisamen

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Жыл бұрын

    අනේ පුතේ ඔයා හරි ආදරේයි නේද ඒ ආලි ඇතුන් ආදරේයි තෙරුවන් සරණයි පුතේ

  • @ope6156
    @ope6156 Жыл бұрын

    Ela 👍💕

  • @ramiaramia2917
    @ramiaramia291710 ай бұрын

    රම්‍යා දැන් ඔතන ඉන්නවා නෙද . එහෙනමි මගේ යාලුවෙක් නේ😂😂😂.😂😂😂ආයුබෝවන් රම්‍යා . ❤❤

  • @wildmachan

    @wildmachan

    4 ай бұрын

    රමියා ඉන්නවා😂😂

  • @shehansandeepadesilwa7195
    @shehansandeepadesilwa71958 ай бұрын

    දෙවිනුවර කලන අලියා ගැන වීඩීයෝ එකක් දෙන්නකෝ💛

  • @wildmachan

    @wildmachan

    7 ай бұрын

    පුළුවන් ඉක්මනට ❤️❤️

  • @ruwanlakshan3547
    @ruwanlakshan3547 Жыл бұрын

    Hi kohomada sahakara adyakshaka tuma

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 Жыл бұрын

    Hi malli bs ♥️🐘

  • @thushankalana4940
    @thushankalana494010 ай бұрын

    ගොඩක් ස්තුතියි අයියේ අලි ඇත්තු ගැන අපට කියල දෙනවට ❤❤️❤️🙏🙏🙏 සත්තුන්ට අවංකව ආදරය කරන කෙනෙක් ඔයා.❤️❤️❤️🤗🤗🤗

  • @wildmachan

    @wildmachan

    10 ай бұрын

    😘😘❤❤

  • @milansanjeewa5258
    @milansanjeewa5258 Жыл бұрын

    කළණ ගැනත් විඩියෝ එකක් දෙන්න

  • @chethanieudeshika601
    @chethanieudeshika601 Жыл бұрын

    Thank you

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 Жыл бұрын

    Bs ♥️ malli

  • @saranijayawardhana9437
    @saranijayawardhana9437 Жыл бұрын

    💜💫

  • @shyamalirathnayaka3384
    @shyamalirathnayaka3384 Жыл бұрын

    කම්බුල් තෙමෙනව කියන්නෙ මොකද්ද ?ඒකෙ ගැන පොඩ්ඩක් දන්නව.ඒහි ඇති සත්‍යයතාවය කුමක්ද ?

  • @kasunranga3007
    @kasunranga3007 Жыл бұрын

    fatta

  • @hemanthanaveen4663
    @hemanthanaveen4663 Жыл бұрын

    අයියේ අලි හිනා වෙනවා කියන්නේ ඇත්තද කොහොමද ඒ

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi7167 Жыл бұрын

    👌👌👌

  • @djdulnjanad5760
    @djdulnjanad5760 Жыл бұрын

    😊😊❤️❤️❤️❤️

  • @helaya4346
    @helaya4346 Жыл бұрын

    😍😍😍🌹

  • @ayanthisarnga5415
    @ayanthisarnga5415 Жыл бұрын

    ❤❤❤❤

  • @chandanasaud7739
    @chandanasaud7739 Жыл бұрын

    aneeee soiiiii

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Жыл бұрын

    🌿❤

  • @lakmawalakmawa6670
    @lakmawalakmawa6670 Жыл бұрын

    Natta pitin ali marenne ) ayi ehema kiyanna hethuwa 🤔🤔🤔 ..please danna kenek kiyanna..

  • @imalkachathumali7930
    @imalkachathumali7930 Жыл бұрын

    ❤❤❤

  • @maheshikahettige1587
    @maheshikahettige1587 Жыл бұрын

    Isira... ♥️♥️

  • @chamilavijearatna1885
    @chamilavijearatna1885 Жыл бұрын

    Oradea vidiyo aeakak balageana hitiyea

  • @panamurenayo958
    @panamurenayo958 Жыл бұрын

    👍👌

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t Жыл бұрын

    💙👍

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 Жыл бұрын

    ♥️♥️🐘

  • @nuwaniapsara5101
    @nuwaniapsara5101 Жыл бұрын

    ❤️

  • @upendramano
    @upendramano Жыл бұрын

    ඉසිර ආඩම්බරකාරයෙක්

  • @damiduprabath8398
    @damiduprabath8398 Жыл бұрын

    ❤❤❤❤❤

  • @user-xv2kr2ep3s
    @user-xv2kr2ep3s10 ай бұрын

    .....❤❤❤

  • @sdrcreation240
    @sdrcreation240 Жыл бұрын

    Ayye dehiwala Hira wela Inna siyaluma saththu ridigamata genawanam hondaine neda ... Ethokota eyalth endiwi

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 Жыл бұрын

    Bs ♥️ malli 🐘

  • @wildmachan

    @wildmachan

    Жыл бұрын

    ❤❤🙏🙏🙏❤❤Q🙏🙏🙏❤

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 Жыл бұрын

    🙏🙏🐘

  • @harindrafernando8024
    @harindrafernando8024 Жыл бұрын

    💓💓🙏🙉

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 Жыл бұрын

    🐘♥️♥️

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 Жыл бұрын

    Malli oyage l'ami hari kikarui

  • @dc-1228
    @dc-1228 Жыл бұрын

    Aiya jo ge weight and height and age?

  • @wildmachan

    @wildmachan

    Жыл бұрын

    කිරලනම් නෑ උසන්ම් අඩි 11ක් විතර ඇති

  • @HETTIMALLI91
    @HETTIMALLI91 Жыл бұрын

    අපිත් එනවා රිදියගම ඔයාවත් හම්බවෙන්න කැමත්‍යි

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Жыл бұрын

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️

  • @prabhathchandima2844
    @prabhathchandima28445 ай бұрын

    අලියා සහ ඇතා කියන්නෙ දෙන්නෙක්ද??අලියාගේ ගැහැණු සතා කෙනෙර කියනවා.ඇතාගෙ ඇතින්නලු.දන්න කෙනෙක් කියනවද මට මේ ගැන.මම හිතන් ඉදියා දළ තියෙන කෙනා ඇතා දළ නැති කෙනා අලියා කියල.හරිම ප්‍රෙහෙලිකාවක් මට මේක දැන්😢😢

  • @wildmachan

    @wildmachan

    5 ай бұрын

    ඇතින්න කියලා කියනවා පනු දල තියෙන ගැහැනු සතුන්ටත්,ඇත් පැටියෙක් ඉපදුන අම්මා කෙනෙකුටත්,සමහර අම්මලා ඉන්නවා ඇත්පැටව් විතරයි ඉපදින්නේ එයාල තමයි ඇතින්නියො අලිඇතුන්ට ස්තීර සහකරුවන් සහ සහකාරියන් නොමැත 🙏

  • @akilalochana2202
    @akilalochana2202 Жыл бұрын

    සාම්ප්‍රදායික අලි සාස්ත්‍රේ හදලා තියෙන්නේ ඒ විවිද මානසික මට්ටම් දියුනු කරලා බටහිර පිරිස් අලියගේ නිල දැනගන්න කලින් හෙලයා ඒක දැනගෙන හිටියා දුටුගැමුනු රජ සමයේ ඉදන් අලි ඇතුන්ගෙන් වැඩගත්ත ආකාරය දැක්වෙනවා ඒ සතාට කිසිදු හින්සාවක් නොවෙන්න හෙන්ඩුවෙන් අලියගේ නිල ස්පර්ශය සිදු කරනවා මේ වගේ අලියගේ විශ්මිත දේවල් රාශියක් පැරැන්නො දැනගෙන හිටියා තව කැලෑ වලින් අලි ගෙන්වා ගැනීමට වීවිද මන්ත්‍ර තිබිලා තියනවා කුලප්පු වූ අලියන් පාලනයටද නිල සාස්ත්‍රෙන් අපූරු වැඩ කරලා තියනවා ඔයාලා මේ අයියා කියපු දේවල් වගේම මේ සාස්ත්‍රය දැනට පිවිතුරු විදිහට තියෙන්නේ කඩුවෙල තාරක අලියා බලපු හේරත් බාසුන්නැහේ, යක්කල ගජබා බලන රත්නායක මාමා,අජිත් ලියනගේ මහතා, කලු මාමා ගාව ඔය කට්ටියත් මේ සාස්ත්‍රය ඉගෙන ගන්න කැමතිනම් මේ අය ගාවට යන්න මේ අය බිහිසුනු අලි පවා දම්වැල් හෙන්ඩු නැතුව මෙල්ල කරපු දක්ශ හස්තිපාලකවරු මේ අයගෙන් ඉගෙන ගෙන මේ සාස්ත්‍රය රැක ගන්න ඔයා හැමදේම ඉගෙන ගන්න මේ වගේ අපේ පැරනි දේත් රැක ගන්න කටයුතු කරන්න

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Жыл бұрын

    ඔයා සත්තුන්ට අවංකව ආදරේ කරන නිසා ඔයාවගේ අය තමයි මෙවැනි තැන්වල රැකියාවලට සුදුසු.

  • @venuratheekshana2131
    @venuratheekshana2131 Жыл бұрын

    hi.......................

  • @u.t......
    @u.t...... Жыл бұрын

    ඉසිරව පෙරහැරට දැම්මොත් නට නට ඉඳියි නේද

  • @sanabhagya3571
    @sanabhagya3571 Жыл бұрын

    mta wisthara godak danagnna thiyenw, no ek denn puluwanda

  • @wildmachan

    @wildmachan

    Жыл бұрын

    0715771270

  • @sanabhagya3571

    @sanabhagya3571

    Жыл бұрын

    @@wildmachan thnksss ayy

  • @hggh8229
    @hggh8229 Жыл бұрын

    අ⁣යියෙ අනේ Ceylon Tusker KZread Channel එකේ තියෙයි යාල වනෝද්‍යානයේ අලියෙක් තුවාල වෙලා පණුවොත් ඉන්න වීඩියෝ එකක් කරල දාලා. ඒක වනජීවි එකෙන් දැනුවත් ද අහලා තියෙනව. Fb ෂෙයා කරන්නවත් මම FB නැ. අනේ ඒ චැනල් එකට ගිහින් අදාල ඒ අහිංසකයා ගැන ඊට අදාල බලධාරීන් දැනුවත් කරන්නකො. මට හරිම දුක හිතුණා ඒ අහිංසකයව දැකලා. අනේ පින්. කවුරු හරි කමක් නැ ඒ අහිංසකයව හොයාගෙන හරි ගිහින් Treatment කරන්නකො....🥺🥺🥺🥺🥺

  • @pubudupriyankara4462
    @pubudupriyankara44629 ай бұрын

    😢😢😢😢😢

  • @u.t......
    @u.t...... Жыл бұрын

    දිනූ විතරයි හොඳට කියන දේ අහන්නෙ නේද🙂

  • @u.t......
    @u.t...... Жыл бұрын

    පාලි පැටව් දාන්නද ඉන්නෙ බඩ ගොඩක් ලොකු

  • @sandeepperera3552
    @sandeepperera3552 Жыл бұрын

    දයාසිරි,විමල්,රාජිත,උදය,චම්පික,සනත්,ප්‍රසන්න,අනුර මෙන්න මේ විදිහේ නම් දාන්න අලින්ට 🤣

  • @ajithksewwandi7554

    @ajithksewwandi7554

    Жыл бұрын

    apo wamane ena namda daanna kiyanne...anika meyala rata kanne ne gas kolan kewata....

  • @nimeshrandika9593
    @nimeshrandika9593 Жыл бұрын

    ඉසිර මොන කුලේ සතෙක්ද.දැනගන්න ආසයි

  • @wildmachan

    @wildmachan

    Жыл бұрын

    ඒකනම් දන්නේ නැතො.......

  • @pubudupriyankara4462
    @pubudupriyankara44629 ай бұрын

    😢

  • @nipunmadushanka4259
    @nipunmadushanka4259 Жыл бұрын

    ඉසිර මොන කුලේ ද

  • @chalanihimasha1977
    @chalanihimasha1977 Жыл бұрын

    Harima shok ane❤😍

  • @chamodyadilshara1961

    @chamodyadilshara1961

    Жыл бұрын

    😁

  • @chalanihimasha1977

    @chalanihimasha1977

    Жыл бұрын

    @@chamodyadilshara1961 halo🥰

  • @chalanihimasha1977

    @chalanihimasha1977

    Жыл бұрын

    Mata hawasath mathak una🤭😁

  • @chalanihimasha1977

    @chalanihimasha1977

    Жыл бұрын

    Thawa chathuranga rajapaksha kiyala kenek hitiya eyageth goda kalakin comment ekak dakke na🙂🙂

  • @chamodyadilshara1961

    @chamodyadilshara1961

    Жыл бұрын

    @@chalanihimasha1977 mawada

  • @rvgeming8084
    @rvgeming8084 Жыл бұрын

    Ayiye oyage nb ak gnna puluwand

  • @wildmachan

    @wildmachan

    Жыл бұрын

    0715771270

  • @nethunethu1770
    @nethunethu1770 Жыл бұрын

    ඔයාගෙ ආදරෙ හරි ආසයි අහගෙන ඉන්න ,ඇත්තටම අද කාලේ සත්තුන්ට ආදරය කරන එක හොඳයි මිනිසුන්ට වඩා ,

  • @thanurahansaja4811
    @thanurahansaja4811 Жыл бұрын

    මල්ලි චඩ්දන්ත කුලෙ අලි ඉන්න වද

  • @isurudilshan3647
    @isurudilshan3647 Жыл бұрын

    හොදම කුලේ මොකද්ද

  • @yushmithaakash1887

    @yushmithaakash1887

    Жыл бұрын

    සද්දන්ත

  • @chamalmenaka1325
    @chamalmenaka1325 Жыл бұрын

    මියගිය නැදුන්ගමුවේ හස්තියා ඡද්දන්ත කුලයේ සහ කෝට්ටේ රාජා හස්තියා උපෝසත කුලයේ කියල අහල තියෙනවා

  • @janudapuladitha7294

    @janudapuladitha7294

    Жыл бұрын

    Chadntha kule athu na loke kohewath dan . Indiawe himala adawiye kaekata kalin idala tiyanawa.nadungamuwe atha mangala kule.

  • @chamalmenaka1325

    @chamalmenaka1325

    Жыл бұрын

    @@janudapuladitha7294 ආහ් එහෙමද. මම ත් හරියටම දන්නෙ නෑ.

  • @yushmithaakash1887

    @yushmithaakash1887

    Жыл бұрын

    @@chamalmenaka1325 නැදුන් මන්ගල .කෝට්ටේ උපෝශිත

  • @ashanshirantha5469
    @ashanshirantha5469 Жыл бұрын

    අය්යෙ ඔයාව සම්බන්ධ කරගන්න විදියක් නැද්ද

  • @wildmachan

    @wildmachan

    Жыл бұрын

    0715771270

  • @dianydiany5026
    @dianydiany5026 Жыл бұрын

    අපිට බැරිද මල්ලි මෙයාල බලා ගන්න

  • @Nipunsathsarayoutube
    @Nipunsathsarayoutube11 ай бұрын

    Dinu,pali mage wayasa❤

  • @wildmachan

    @wildmachan

    10 ай бұрын

    කසාද බංදලා දෙන්නද 😁

  • @Nipunsathsarayoutube

    @Nipunsathsarayoutube

    10 ай бұрын

    @@wildmachan haha😊😊

  • @janithjanith5683
    @janithjanith5683 Жыл бұрын

    අයියේ අලියගේ පිටේ යන්න බැරිද ඔයට

  • @poornimasandali7103
    @poornimasandali7103 Жыл бұрын

    Ane huga dawasakin neda ayye video ekak demme.ane ithin isira kolla Pau ayye bike eke raumak yanna wage try eka.aththatama isira ema Hari lassana ath Rajek Wei neda.ayya pehedili karana eka hodata therenawa ayye.dinuuda emath shoi.ayya kiyapu eka maru."Mn chuttak mage wayasa ayata wada podii"heeee eka shoi.ayye parissamin inna.hemadama wage video Aran awith Ape hithata me wage senaseemak genawata hugak pin wagema bohoma sthuthi.

  • @poornimasandali7103

    @poornimasandali7103

    Жыл бұрын

    Parissamin sathuten Inna ayye theruwan saranai

  • @wildmachan

    @wildmachan

    Жыл бұрын

    Woww ඔයාලගේ coments හරිම් ආදරනීයයි නංගි thank you so much❤️🙏

  • @shashith3832
    @shashith3832 Жыл бұрын

    දලදාව වඩම්මන්න ගන්නෙ මොන ගනයේ ඇත්තුද 🤔🤔

  • @yushmithaakash1887

    @yushmithaakash1887

    Жыл бұрын

    මන්ගලයි . උපෝශිත කුල වල

  • @djkaviya5782
    @djkaviya5782 Жыл бұрын

    Oya කොහෙද බ්න් 🥲

  • @malithmalshan6013
    @malithmalshan6013 Жыл бұрын

    Ai african alingen lankawe alinta patau bihiwene nathe

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 Жыл бұрын

    අලි මඟුලයි 🤣🤣කොහොමද හොදින්ද තුෂාර මහත්තයා...මගෙ දුවගෙ නම ඉසිදරා 🤣

  • @wildmachan

    @wildmachan

    Жыл бұрын

    හරි ලස්සන නමක් ❤️❤️ මම හොදින් බොහොම ස්තුති 🙏🙏🙏❤️❤️

Келесі