Elephant troubles day and night |

Elephant troubles day and night
गांव में आ गए हैं जंगली हाथी | ช้างป่ามาถึงหมู่บ้านแล้ว | കാട്ടാനകൾ ഗ്രാമത്തിൽ എത്തിയിട്ടുണ്ട്
රෑ දවල් තරු පෙන්වන මහියංගණයේ හා මිනිපේ වන අලි
Elephant-Human Conflict (අලි මිනිස් ගැටුම)
#WildNatureSriLanka #elephant #elephantlover #protection #protectelephants #HumanElephantHarmony
#FreeElephant #වනජීවි #වනජීවිඇමති #අලි #වනඅලි #wild_elephant #wild_elephant_attack #wild_elephant
#පින්නවල #TuskerSrilanka #Wildlife #see_wild_elephants #saveanimals #savewildlife
#ලංකාවේවනඅලි #අලියා, #ඇතා #ඇත්තු #වල්අලි
#ElephantBehavior #AsianElephant #SafariSrilanka#Udawalawa #ElephantAttack #JungalStory #LargeTusker
#ElephantFamily #ElephantHabitat #AsianElephantResearch #animalsvideo
#හස්තිවතගොත #HasthiWathagotha
#news #බින්තැන්නේවංහුං #මහියංගණ #News #video #Watch #Mahiyangana
#බින්තැන්නේ_වං_හුං #මහියංගන #News_at_Mahiyangana #news_alert #newsalert #trending #newsupdate #news_update
Like 👍 comment 🖊️Share News at Mahiyangana බින්තැන්නේ වං හුං
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.

Пікірлер: 56

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Жыл бұрын

    baladari. mee sampatha arakshakaranna.pin🙏🙏😭

  • @yaminiyamini4200
    @yaminiyamini4200 Жыл бұрын

    Minissunta wada watinawa ali kollo

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Жыл бұрын

    අලිත් අහිoසකයි ජනතාවත් අහිoසකයි දෙගොල්ලම බලන්නේ ජීවත් වෙන්න ..ඒත් මේවට මොන රජයෙන්වත් හරියට මේ ප්‍රස්න වලට විසදුවක් නැති එකෙන් මිනිස්සු අනන්තවත් දුක් විදිනවා පව් ඒ මිනිස්සු හැමෝම ආරක්ශා වේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @irfanmohamed7895
    @irfanmohamed78952 жыл бұрын

    Good job ayya

  • @preethieapasingha452
    @preethieapasingha452 Жыл бұрын

    Ai me minissu kale kapala gewal haduwe. Ara manussaya kiuwe gangata kotu wela indala kanna hoyagena enawa. Pau me ahinsaka sattu. Satyunge kale ayiti karagena Dan andanawa. Sattunge duka kiyanne kaatada dan ???.

  • @Madawa445
    @Madawa445 Жыл бұрын

    kale tika kapala unta Inna thank na paw.

  • @CharityDeA
    @CharityDeA Жыл бұрын

    ඇයි කැලේ කපලා ගෙවල් හැදුවේ????

  • @kanishkachathuranga3087

    @kanishkachathuranga3087

    Жыл бұрын

    ඉන්න තැනක් නැති හන්දා

  • @amathudantha-cy7tx

    @amathudantha-cy7tx

    Жыл бұрын

    Sathunta wenna ma inana hadana onne

  • @amathudantha-cy7tx

    @amathudantha-cy7tx

    Жыл бұрын

    Minisu owala gewal witharak nime ne hadanne sancharaka nawathan hadanawane eka thawath awulak 😢

  • @warunadndn6410
    @warunadndn64103 жыл бұрын

    මිනිස්සු මහා මෝඩයි පස්සෙන් දුවනවා.වන ජීවි එක අමාරුවේ

  • @SaumyaPremadasa-dy3sm
    @SaumyaPremadasa-dy3sm7 ай бұрын

    Saththunge wasasthana aithikaran saththunta kagahana depadeke saththu.

  • @sumithrajayasooriya9801
    @sumithrajayasooriya98013 жыл бұрын

    Saththunge(niwahan)kale menissu aragena ithin saththu gewalwalata enawa me minessunta inna puluwan sudusu gammana denna ona

  • @sarathananda8046
    @sarathananda80462 жыл бұрын

    අහිංසක සත්තු වැරදි නැහැ බඩගින්න කියලා දේ කාටත් පොදුයි උන්ට කැලේ ඉන්න දෙන් නැහැ ගිහිල්ලා වෙඩි තියෙනවා ගස් කපනවා උන් මොනවද කන්නෙ මිනිස්සු ක ජාතියට වඩා ඔවුන්ට මොලයක් තියෙනවා මේවට වැරදි මිනිස්සු ගණ දෙවියන්ගේ පිහිටෙන් අලි සම්පත අපේ රටේ රැක දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @jayanthasampath4007

    @jayanthasampath4007

    10 ай бұрын

    අනිවාර්යයෙන් ඉස්සර ඔහොම උනේ නෑනෙ සේරම උනේ මෑතක

  • @songlk-eh7ns
    @songlk-eh7ns Жыл бұрын

    😥😥😥

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 Жыл бұрын

    System එකක් නැති රටක්

  • @tharudilshan4361
    @tharudilshan4361 Жыл бұрын

    Kala gaval thiyanna akana

  • @jayanthasampath4007
    @jayanthasampath400710 ай бұрын

    බලපල්ල මහා රක්ශිත දැන් නිකන් තනකොල පිට්ටනි ..😂😂😂

  • @jayanthasampath4007
    @jayanthasampath400710 ай бұрын

    මන් අහන්නෙ ඕනම එකෙක්ගෙන් .අලි ගමට ගෙනාවෙ පාරට ගෙනාවෙ කව්ද .අලි කැලේ ගස් කපල විකුනල උන් පිස්සු කෙලල ආවෙ නෑනෙ එලියට උන්ට ඉන්න තිබ්බ හැම කැලයක්ම .මිනිස්සු නේද විනාස කරේ

  • @olumanage611
    @olumanage6113 жыл бұрын

    Minipe mahiyanganaya kiyanne saththunta aithi palath

  • @gayanbasnayaka8274
    @gayanbasnayaka82743 жыл бұрын

    Mekata visadumak nadda aiya. Api puduma bayakin jeewath wenne dan. Oya hama media ekkatama deela wisadumak hoyaganna balannako

  • @newsatmahiyangana

    @newsatmahiyangana

    3 жыл бұрын

    ඇත්ත මේ ගම් වල හැමෝම පුදුම බයෙන් ජීවත් වෙන්නේ.. එක් රාත්‍රියකට විශාල හානියක් සිද්ධ කරනවා මේ අලි රංචුව..බළධාරින්ගේ නෑසු කන් විවර කරන්නට ඒ අයගේ අවධානයට යොමු කොතෙකුත් උත්සාහ ගත්තත් නිසි වැඩපිළවෙලක් මෙම ගැටලුව විසදාදෙන්නට ඉදිරිපත් නොවීම හා ක්‍රියාත්මක නොවීමයි ගැටළුව

  • @jayanthasampath4007
    @jayanthasampath400710 ай бұрын

    වසරකට අලි පන්සීයක් දැය්‍ර්න් සමුගන්නවලු හැබැයි ඒවට විසඳුම් එකෙක් හොයන්නෙ නෑ

  • @nelukachandranath7183
    @nelukachandranath7183 Жыл бұрын

    දවල් කාලයේ ඇවිත් මේ වගේ අලි ⁣ටිකක් වැඩිපුර ඉන්න බලන්න පුලුවන් ප්ලේස් එකක් කියන්නකො ගමක.

  • @jayanthasampath4007
    @jayanthasampath400710 ай бұрын

    මිනිස්සු හිතන්නෙ මිනිස්සු ගැන විතරයි .එතකොට යකෝ උන් අඟහරු ලෝකෙට යන්නද

  • @upalikaluarachchige5484
    @upalikaluarachchige5484 Жыл бұрын

    අසරණ minissu

  • @anushadamayanthi6598
    @anushadamayanthi6598 Жыл бұрын

    Ow Ethin kiyana wediyata asaththunta gaga thibilama madine kanna nathiwa thama anne ayala kanna thiyena palathakata kotu karanam hari

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    Dean gagea kealea eiseara thamai wathura tebunea

  • @deepawickramasinghe5429
    @deepawickramasinghe5429 Жыл бұрын

    මිනිසුන් වගේම සත්තුත් පව් උන් කොහෙ යන්නද.

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 Жыл бұрын

    Aylht,enna,oni,pau,,ali,apa,sampht

  • @canthydvs8170
    @canthydvs81703 жыл бұрын

    Viduli sara thadata wadonna danna ona paw neda e jivitha

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka32732 жыл бұрын

    Minis aitiwasikam balanne natikota satunge ayitiwasikam balaida avidimath parisarika salasum

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Жыл бұрын

    insakaranna epa. 🙏🙏budusarani patiyoo parissamin inna

  • @harshaprasad675
    @harshaprasad675 Жыл бұрын

    අර වැට හද හද ගිටපු එකා කොර😂 පොඩි පාලනයක් තියෙනවලු😅

  • @saranadewahimi1850
    @saranadewahimi1850 Жыл бұрын

    Y7 U

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 Жыл бұрын

    Dalada samedu pihitai siyaluma denata

  • @dhanukahettithanthri6684
    @dhanukahettithanthri6684 Жыл бұрын

    මොඩ මිනිස්සු වනජීවි එකෙ අය පවු පොඩි දුකක්ද විදින්නෙ මහන්සිය ඔක්කොම වතුරේ පොලිසිය ඉන්නව අලි බලනව පොඩ්ඩක් මිනිස්සු ටික අයින් කරල වනජීවි එකෙ අයට උදවු කරපන්කො

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562 Жыл бұрын

    ඇයි එයාලාගේ නිජබිම එයාලා ට අහිමි කරේ.

  • @jayanthasampath4007

    @jayanthasampath4007

    10 ай бұрын

    ඒක පිලිගන්න කැමති නෑ කවුරුත් අලිනෙ බන් කැලේ විනාස කරේ උන් කැලේ විකුනල දැන් ගමට එනව

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka32732 жыл бұрын

    Anduwe edam vikineeme saha badudeeme pratipala

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Жыл бұрын

    sarhunga than mun aragan henagapiya 🙏😭

  • @SeedSuhail-ti4md

    @SeedSuhail-ti4md

    8 ай бұрын

    Kauda yako minissuna hena illana kalakanni musalaya

  • @roshanranjith4963
    @roshanranjith4963 Жыл бұрын

    Koheda petta

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath42703 жыл бұрын

    Oyala.me.Leda.alia.gana.wanagive.ekata.kiynna

  • @sandiyakumare4340
    @sandiyakumare43403 жыл бұрын

    Amatka wela korona

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu3 жыл бұрын

    machan ranji ube kapaweema wishistai. wanajeewe niladarinta minissunge sahayogaya oni wadeta.

  • @newsatmahiyangana

    @newsatmahiyangana

    3 жыл бұрын

    ‍‍බොහොම ස්තූතියි සහෝදරයා.....ඇත්තෙන්ම ඔව්..මිනිස්සුන්ගේ සහය ලැබීම තුළින් පමණයි කාටත් කරදරයක් නොවී අලි ටික පරිස්සමෙන් පන්න ගන්න පුලුවන් වෙන්නේ... ගම්මු කලබල කලහොත් අලි උනත් කලබල වෙලා නොසිතූ විරූ කරදර ඇති විය හැකියි

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath42703 жыл бұрын

    Ai.me.Leda.alinta.wanagi.eken.Wenda.kam.karanne.natte

  • @jayanthasampath4007
    @jayanthasampath400710 ай бұрын

    ඔය ඉන්න ටිකත් වඳකරල දාපල්ල එතකොට මිනිස්සු කියන තිරිසනුන්ටනිදහසේ ඉන්න පුළුවන් වෙයි හැබැයි ස්ව්බාව ධර්මය කවද හෝ දවසක දඬුවම් දෙනවමයි

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath42703 жыл бұрын

    Uta.ali.horida

  • @srianisriani8563
    @srianisriani85637 ай бұрын

    Pu.aHNSKA..STTU...DAGLLAMAPU

  • @samiththennakoon5589
    @samiththennakoon55893 жыл бұрын

    රංජිත් අය්යා අපි අලි ප්‍රශ්නය ගැන වාර්තා වැඩසටහනක් කරමුද? මං Voice කරන්නම්. ( තෙන්නකෝන් දබානෙන් )kzread.info/dash/bejne/pKln0ZWTZc-0p8Y.html

  • @newsatmahiyangana

    @newsatmahiyangana

    3 жыл бұрын

    Oww karmu

Келесі