Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-09-18 | Maduru Oya (මාදුරුඔය)

#Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 129

  • @sisiramsd3214
    @sisiramsd32143 жыл бұрын

    හරිම ලස්සන වගේම හරිම වටිනා වැඩසටහනක්. සොබාධාරා අවුරුදු ගාණක් තිස්සේ බලනවා.. අපේ මිනිස්සු හොඳ දේවල් වැළඳ ගන්නේ නෑ කියලා මේ වැඩසටහනෙ view s වලින් බලාගන්න පුළුවන්.

  • @travelmihiran3721

    @travelmihiran3721

    2 жыл бұрын

    මේකනම් ඇත්තක්

  • @buddhikaj1791
    @buddhikaj17913 жыл бұрын

    අති විශිෂ්ට වැඩසටහනක්!.අනුරාධගේ කථනය හා ඉදිරිපත් කිරීම ඉතා අනර්ඝයි!

  • @somalathaekanayake5072
    @somalathaekanayake50723 жыл бұрын

    අති විශිෂ්ඨ යි.ඉදිරිපත් කිරීම සුන්දරයි.

  • @Lankanzone
    @Lankanzone3 жыл бұрын

    සිකුරාදා බලන්න අමතක වුනානේ.මෙහෙම තමයි බලන්න වෙන්නේ. TV එකේ බලන තරම් කොලිටියක් නෑ .ඒ නිසා අමතක නොකර සිකුරාදට බලන්න ඕන.ගොඩක් ලස්සන වැඩසටහනක් නියමයි

  • @user-vo5yg8ji4e
    @user-vo5yg8ji4e2 жыл бұрын

    බලන්න ඒ වචන වල ලස්සන මම තරම් මේ වැඩ සටහන බලන්න කෙනෙක් සිටිද මම නෝදනිමි හැබැයි හැම වැඩ සටහනම දහපාරකට වඩා බලලා තියෙනවා මේ වැඩ සටහන හරියට භාවනවක් වගේ

  • @lakshanathukorala4682
    @lakshanathukorala46822 жыл бұрын

    විකාශන කාලය දීර්ඝ කරන්න පුලුවන්නම් හොදයි❤ මේතරම් සුන්දර රටකද මම ඉන්නෙ කියලා හිතෙන එකම වැඩසටහන❤

  • @ranakadananjaya5731
    @ranakadananjaya57313 жыл бұрын

    ශ්‍රී ලංකාවේ තිබෙන විශිෂ්ටතම වැඩසටහන ❤️

  • @arunadissanayake5678
    @arunadissanayake56783 жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක් ❤️

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha50493 жыл бұрын

    ඇත්තටම ඉතාමත් විෂිශ්ඨයි මෙිි වැඩසටහන අනුරාධ මහත්තයො ඔයාට ඉස්තුතියි තෙරුවන්සරනයි

  • @savinijayasinghe5418
    @savinijayasinghe54183 жыл бұрын

    අහගෙන ඉන්නත් ආසයි බලන්නත් ආසයි👍👍👍

  • @psadhu2038
    @psadhu20383 жыл бұрын

    හරිම සැහැල්ලුවෙන් ලෙංගතුව ඉදිරිපත් කරන ලස්සන වැඩසටහනක්...😍😍😍😍😍

  • @zoommedianetwork7173
    @zoommedianetwork71733 жыл бұрын

    කැමරාකරණය සුපිරි.අද වැඩසටහන ලස්සනයි

  • @zenura99
    @zenura99 Жыл бұрын

    anee aai sobadhara videos gennako. harima lassanai.... lassanata present karanwa ❤🔥

  • @lillyd3016
    @lillyd30163 жыл бұрын

    මේ තරම්‍ ලස්‍සන රටක ඉපදීම කොයි තරම්‍ භාග්‍යක්‍ද! ලස්‍සනම ආසම වැඩ සටහනක්‍ සියල්‍ලන්‍ටම පින්‍ අපට අපේ රටේ අති සුන්‍දර තැන්‍ මෙලෙස පෙන්‍වනවට 👍

  • @sameerasameera6961
    @sameerasameera69613 жыл бұрын

    ඔබගෙ කතනය බෙහෙවින් මනරම්ය බුදුසරණයි

  • @gayanmitchel2068
    @gayanmitchel20683 жыл бұрын

    අනුරාධ දේවප්‍රිය අයියේ හැමදාම හොද දෙයක් ඔයා බලන්න ගෙනවා ගොඩක් වටිනවා මටනම් .. ඔයාගෙ වචන වලට ගොඩක් ගරු කරනවා එවා අහන්න ආසයි . එවා පොත පතින් අහලත් නැ වගේ අයියේ . බොහෝම අමාරුවෙන් ඔයා ඇතුලු කන්ඩායම මේ වැඩසටහන දිගටම කරගෙන යනවා .තෙරුවන් සරණයි සියලුදෙනාටම පරිස්සමින් කරන දෙයක්. එවගේම මට එන්න වතාවක් හරි ලැබුනොත් අයියේ ඔයා එක්ක එක වැඩසටහනක් බලන්න යන්න එක පෙර පිනක් කියලා මන් හිතනවා.....කිඹුලන් ගැන දිග වැඩසටහනක් කරන්න බල්න්න අසයි. ජයවේවා ❤❤❤❤👍

  • @isurukalunayaka3325
    @isurukalunayaka33253 жыл бұрын

    සොබාධාරා හැමදාම බලනවා ❤️🔥

  • @damindaranjan7920
    @damindaranjan79203 жыл бұрын

    ගොඩාක් වටිනා අර්ථවත් අධ්‍යාපනික වැඩසටහනක්. අපේ රටේ ලස්සන හුගක් අයට අගයක් නෑ. ඒත් මේ සුන්දරත්වය දකිද්දි අපේ පුංචි රට ගැන ලොකු ආඩම්බරයක් ඇති වෙනවා. බුදු සරණයි හැමෝටම

  • @damithkaushalya
    @damithkaushalya3 жыл бұрын

    දැන්නම් කැලෑ කපන එව්වා පෙන්නන්න කාලෙ හරි අනුරාධ මහත්තයෝ...

  • @chanakasandakelum4957
    @chanakasandakelum49573 жыл бұрын

    මාර ලස්සනයි පැයක්වත් වැඩ සටහන තිබුනානම් හොඳයි

  • @With_bumsi
    @With_bumsi9 ай бұрын

    ආසාවෙන් ඇබ්බැහියකින් බලනවා ❤❤❤

  • @Yamuko__
    @Yamuko__2 жыл бұрын

    ලස්සනයි පරිසරයට අදරෙයි

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage3 жыл бұрын

    වැඩසටහන පැයකට දික් කරන්න බැරිද 💯🔥🇱🇰🏞️

  • @dhayahda3098
    @dhayahda309810 ай бұрын

    Best voice of the program..❤❤❤❤

  • @Shyamika_Andramana89
    @Shyamika_Andramana893 жыл бұрын

    Pattama lassanai...

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n3 жыл бұрын

    අපේ රටට දළදා සමිදු රැකවනය ලැබේවා 🙏❤❤❤❤❤❤

  • @anuradhaharshani8172
    @anuradhaharshani81723 жыл бұрын

    හරිම ලස්සනයි 🌹🌹🌹❤️❤️❤️

  • @roshiniseith9090
    @roshiniseith9090 Жыл бұрын

    such a beautiful documentry thank you

  • @LMJ94
    @LMJ942 жыл бұрын

    මිනිස්සු වගේම නොමිනිසුන්ද මේ වැඩසටහන් ගැන අවධානෙන් ඉන්නේ.මේ සුදු අලියා නම් විශේෂයෙන් පරිස්සම් කරගන්න වෙයි.අපේ සම්පත්

  • @nawira2353
    @nawira23533 жыл бұрын

    ලස්සනයි.. ඉදිරිපත් කිරිම අනර්ඝයි..

  • @sahangimhanawijesiri8421
    @sahangimhanawijesiri84213 жыл бұрын

    හැමදාම එනකන් බලන් ඉන්න වැඩසටහනක් ❤️

  • @ranindugamage1850

    @ranindugamage1850

    3 жыл бұрын

    Mamath brother...

  • @bandara.s7433
    @bandara.s74333 жыл бұрын

    obage gami uruwa saha bahasha vilasaya harima lassanaie bs!

  • @geetikarandaniya9375
    @geetikarandaniya93753 жыл бұрын

    Harima lassanai

  • @isurumadhusanka5507
    @isurumadhusanka55073 жыл бұрын

    මමත් දිගටම බලන වැඩසටහනක් වටිනාකම අතින් අමිලයි.ඒත් මෙිවගෙ හොද දේවල් කටිටිය වැඩිය බලන්නැති එකට තමයි දුක.සුප පැතුමි දිගටම වැඩසටහන කරගෙන යන්න.

  • @nuwansurendra2848
    @nuwansurendra28482 жыл бұрын

    හරිම ලස්සනි... 👍👍

  • @mikehussey4732
    @mikehussey47323 жыл бұрын

    great.......!!!!!!!👍

  • @Nimesh6705
    @Nimesh67053 жыл бұрын

    niyamai

  • @shehandissanayake8078
    @shehandissanayake80783 жыл бұрын

    Mehem hemadam program ek krnwnm maru ada episode eka සුපිරි

  • @nipunlakshan6310
    @nipunlakshan63103 жыл бұрын

    සුපිරි

  • @indikaroshan785
    @indikaroshan7852 жыл бұрын

    Anurada aiya aththama madyawediyek aluth ayata igena ganna de bohomai

  • @hiranperera7093
    @hiranperera70933 жыл бұрын

    Please do a comprehensive program about Wasgamuwa and Gal Oya.

  • @shiromifernando3535

    @shiromifernando3535

    3 жыл бұрын

    හරිම ලස්සනයි.🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @sampathchamara1970
    @sampathchamara19703 жыл бұрын

    Good luck 👍 💓

  • @ushandilusha6373
    @ushandilusha63733 жыл бұрын

    Nice work

  • @slfishshow5885
    @slfishshow58852 жыл бұрын

    මේ වගේ වැඩසටහන් තමා ඕනේ. මේ වගේ දේවල් තමා බලන්න ඇබ්බැහි වෙන්න ඕනේ. නැතුව අර විකාර කතා නෙමේ

  • @sirilanka7190
    @sirilanka71903 жыл бұрын

    eththtama lassanyi

  • @rupassilva6776
    @rupassilva67763 жыл бұрын

    ලස්සනයි

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP3 жыл бұрын

    බුද්ධික සර් 🙏

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna76073 жыл бұрын

    Lassanay....

  • @tharushinavodya505
    @tharushinavodya5053 жыл бұрын

    හිත මොහොතකට වෙනත් ඉසව්වකට ගියා...

  • @hindidimerena4068
    @hindidimerena40683 жыл бұрын

    Weu Bemme Lassana budu pilimayak Tiyenava

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage72693 жыл бұрын

    සොබා දහම කොතරම් රසවිඳිය හැකි ද? එයින් නිවී සැනසිය හැකිය.

  • @sriyanisriyani8548
    @sriyanisriyani85483 жыл бұрын

    මම මේ වැඩ සටහන හරිම ආසාවෙන් බලන වැඩසටහනක්

  • @travelmihiran3721
    @travelmihiran37212 жыл бұрын

    මේක මග ඇරුනොත් ඉවරයි ❤️❤️

  • @user-tu7dl9ox9o
    @user-tu7dl9ox9o2 жыл бұрын

    Program eka peyak karaaanm godak watinawa

  • @niroshanhmmmaniwhafernando6044
    @niroshanhmmmaniwhafernando60443 жыл бұрын

    aniwa kela unanawaaaa👍👍👍👍👍👍👍

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰..👍👍👍..💪💪💪

  • @faseer_lka9698
    @faseer_lka96983 жыл бұрын

    LOVELY

  • @nishsamarakoon.
    @nishsamarakoon.3 жыл бұрын

    Anuradha sir good job

  • @thisarutheekshana42
    @thisarutheekshana423 жыл бұрын

    😍💪

  • @sameeraindika3499
    @sameeraindika34992 жыл бұрын

    බුදු සරනයි අනුරාද මහත්තයා

  • @supunpriyashantha3573
    @supunpriyashantha35732 жыл бұрын

    👍👍

  • @heshandilantha8399
    @heshandilantha83993 жыл бұрын

    Asai godak

  • @nisadu8447
    @nisadu84473 жыл бұрын

    Gal siyambala😍😍😍😍👦

  • @user-sb85shan15
    @user-sb85shan15 Жыл бұрын

    ❤️❤️❤️

  • @feelmusiclanka
    @feelmusiclanka3 жыл бұрын

    programme eka lassanai...meka english sub ekka youtube dammanao godak watinawa

  • @teacherdhanushka
    @teacherdhanushka2 жыл бұрын

    Sthuthi 🙏

  • @wajirakumara842
    @wajirakumara8423 жыл бұрын

    Obata dergauu vava....

  • @X_explorer
    @X_explorer3 жыл бұрын

    Cool movie!

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu11 ай бұрын

    ❤❤❤❤❤

  • @sachindramihindukula9333
    @sachindramihindukula93333 жыл бұрын

    Mehema kale, sattu witarak natuwa adiwasin, pure widya stana wagema natabun tan pennanawanam wadath wadagath....

  • @hindidimerena4068
    @hindidimerena40683 жыл бұрын

    MAMA Dawas 4 Hitiya Palliye Angalleta Gihin Dupatatat giya oruvalin HARIMA lassanai

  • @dinod2181
    @dinod21813 жыл бұрын

    👍👍👍🙏

  • @charakacharaka7215
    @charakacharaka72153 жыл бұрын

    Niyamai

  • @shortcinema2833
    @shortcinema28333 жыл бұрын

    Aththatama me dakina dewal hitha ganna baha... me wada satahane dakina dewal

  • @sureshrodrigo4697
    @sureshrodrigo46973 жыл бұрын

    👍👍💐💐💐❤️❤️❤️

  • @youtubetechnologywithoparo3768
    @youtubetechnologywithoparo37682 жыл бұрын

    ගොඩක් හොදයි මම හැමදාම බලනවා

  • @mwrwasim
    @mwrwasim3 жыл бұрын

    3 years I’m Watching with my kids from USA I came to Sri Lanka I called this program doing producers n team thy said can’t talk to me jungle

  • @sadamalishamalka5005
    @sadamalishamalka50053 жыл бұрын

    මෙ අලි අම්මගෙ බන්ඩියෙ අලි පැනචෙක් ඉන්නවනෙ එයට ලගදිම පැටියා හමබවෙනවනෙ බුදුසරනය් අලි අම්මට

  • @CreditZ5353
    @CreditZ53533 жыл бұрын

    👍👍👍👍👍👍

  • @warunaalwis8995
    @warunaalwis89953 жыл бұрын

    lankagamath ain karala sinharajeth loku kalanam a minissuntath yahapathak karala kochara hodada

  • @sadamalishamalka5005
    @sadamalishamalka50053 жыл бұрын

    උදෙ බලන්න බැරි උනානෙ දැන් තමය් සොබදහාර බලන්නෙ

  • @dilshan8094

    @dilshan8094

    3 жыл бұрын

    Ha ahemada

  • @youtubetechnologywithoparo3768
    @youtubetechnologywithoparo37682 жыл бұрын

    tv eken

  • @sanjeewasusanthi5509
    @sanjeewasusanthi55093 жыл бұрын

    Me wedasatahana digatam karagena yannda.sobadahama kiyanne.kiyala nima karann beri maththru බූමියක්.දවසින් දවස වේනස් වේන ලෝකයේ වේනස්ම රටාවක් මවන සොබාදහමේ මව හරිම කලා බවනීයි.

  • @kasun386
    @kasun3863 жыл бұрын

    පුදුමයි ලස්සනයි

  • @Lankanzone
    @Lankanzone3 жыл бұрын

    මේ වැඩසටහන පැයක් විතර තියන්න බැරිද 😥😥😥😥😥😥😥

  • @danuskadanuska7920
    @danuskadanuska79203 жыл бұрын

    👍👍👍👍👍🦁🦁🦁🦁

  • @user-ts6lq2is1s
    @user-ts6lq2is1s3 жыл бұрын

    අපෙ ගම

  • @UpulNishshanka
    @UpulNishshanka3 жыл бұрын

    Inform our government to save a jungle as much as they can for protect the future

  • @inranirupalata927
    @inranirupalata9273 жыл бұрын

    Eka harema lassanai neda ekkanek goma nala ekkanek kiremate gala mada nala da

  • @nishsamarakoon.
    @nishsamarakoon.3 жыл бұрын

    Apita balanna Yanna denawada

  • @inranirupalata927
    @inranirupalata9273 жыл бұрын

    Paw me minissunge wasas tana nate una eka nam harema dukai hetana kota e kuru aleyek neda inne

  • @samanthabandara789
    @samanthabandara789 Жыл бұрын

    Ana opdivijaga kathawa kiyannko

  • @Kasun.Maduahan
    @Kasun.Maduahan2 жыл бұрын

    Kochara lassana wachanada

  • @naturetouristinn3176
    @naturetouristinn31763 жыл бұрын

    KUNU Pereethayek WAGEE GaL siyabaLa waLa KurunegaLa Maaduruoya MiLa Sasadanawa....

  • @S.M_SHAN609
    @S.M_SHAN6093 жыл бұрын

    15:51 ඒ දේ දකින්න මේ දෑස් හුගක් පිං කරලා මහත්තයෝ.

  • @inranirupalata927
    @inranirupalata9273 жыл бұрын

    Ow neda hangela inda one hendane kaleta aw neda

  • @wasanthasudathrajapaksha6820
    @wasanthasudathrajapaksha68203 жыл бұрын

    loke hema kenek tama meka ahanna English Arabic wage daanna ...... godak watinawa ehema kaloth

  • @priyafonseka2621
    @priyafonseka26212 жыл бұрын

    සරල සින්හලින් කරනවානම් හරි අගේ

  • @madushandesilva4630
    @madushandesilva46303 жыл бұрын

    🖤 🇮🇹

  • @kanthaponnamperumage7614
    @kanthaponnamperumage76143 жыл бұрын

    We should do some justice to Veddas. It was not a good thing to remove them from their native places. They should give more freedom to find food from the jungle.

Келесі