Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-10-16 | Wasgamuwa National Park (වස්ගමුව)

#Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 137

  • @prasannakarunaratna2926
    @prasannakarunaratna29263 жыл бұрын

    මම හැම සතියෙම මේ වැඩ සටහන බලනවා හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @techaproductions6299

    @techaproductions6299

    3 жыл бұрын

    IPHONE 12 series Trailer...... kzread.info/dash/bejne/rGWYr6d-adWtd9I.html The best iphone series ever.......🔥🔥🔥🔥

  • @sachintharajakaruna666
    @sachintharajakaruna6663 жыл бұрын

    Sobadhara නොනැවතී ඉදිරියටම යමු❤️🌿

  • @WaipareiMai
    @WaipareiMai3 жыл бұрын

    ආයේ ආයේත් බලනවා අලුත් එකක් ඉක්මනින් දාන්න 🙏

  • @m8clash259
    @m8clash2592 жыл бұрын

    තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.

  • @sahangimhanawijesiri8421
    @sahangimhanawijesiri84213 жыл бұрын

    ආසම පැයබාගේ ❤️

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @weerasundaragelionel662

    @weerasundaragelionel662

    2 жыл бұрын

    mama balanne youtube eke.rupawahiniye yanakota hari asawen baluwa.

  • @thakshionline
    @thakshionline3 жыл бұрын

    ආසම programme එක 😍

  • @nandanapradeep5737

    @nandanapradeep5737

    3 жыл бұрын

    Definitely ❤❤❤

  • @savaniwijesinghe2799
    @savaniwijesinghe27993 жыл бұрын

    මෙම වැඩසටහන් මගින් හෝ පරිසරය ට ආදරය කරන මතු පරපුරක් බිහි වේවි යන්න මගේ පැතුමයි. බොහෝ කාලයක සිට කරන ඉතා වටිනා වැඩසටහනක්. වන ජීවි නිලධාරීන් ගේ කැපවීම ත් අගය කල යුතුයි මෙම සොබාදහමේ දායාදයන් රැක ගැනීමට ගන්නා. ඉදිරියට යාමට ඔබට ජය අනුරාධ!

  • @nandanapradeep5737
    @nandanapradeep57373 жыл бұрын

    හොඳ වැඩසටහනක් සුභපතනව මේ වැඩසටහන කරන සියලුම දෙනාට! 👍👍👍❤❤❤

  • @thejan27
    @thejan272 жыл бұрын

    episode 3 -4 ක් අලුතෙන් ටීවි එකේ ගියානේ..එවා චැනල් එකේ දාලා නෑ නේ 😢ඒ ටික ඉක්මනට ඕනේ 😭

  • @ravindurathnayake8086
    @ravindurathnayake80863 жыл бұрын

    වස්ගමුවේ කොල්ලෙක් 🍃🌸

  • @hasithnuwan8628

    @hasithnuwan8628

    3 жыл бұрын

    මාරක කොල්ලෙක්

  • @Isuchathu

    @Isuchathu

    3 жыл бұрын

    👍

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    Lankawe kollek da?

  • @ravindurathnayake8086

    @ravindurathnayake8086

    3 жыл бұрын

    @@Bruh-ys3sx aniwa

  • @buddikakakarunarathna

    @buddikakakarunarathna

    3 жыл бұрын

    Hettipola kollek😁

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod3 жыл бұрын

    හිතේ සැනසිල්ලෙ සත්‍තු බලන්න යනව නම් වස්ගමුව තමා තැන.උඩවලව යාල වගේ නෙමේ හොඳ නිස්කලංක පරිසරයක් 👌

  • @chamaravidarshana
    @chamaravidarshana3 жыл бұрын

    I love very much this "Sobadhara - Sri Lanka Wildlife Documentary"

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @faslanft2809
    @faslanft28093 жыл бұрын

    Mage asama video eka❤❤❤❤💯

  • @damithchamika4312
    @damithchamika43122 жыл бұрын

    අනේ මේ වැඩ සටහන නවත්තන්න එපා දිගටම කරගෙන යන්න.පරිසරය දිහා මේ විදියට බලනකොටත් හිතට හරිම ඇහැල්ලුවක් දැනෙනව

  • @Avi.256
    @Avi.2563 жыл бұрын

    භාෂා භාවිතය,ඉදිරිපත් කිරිම හරිම කලාත්මකයි😍

  • @chamalichamali2594
    @chamalichamali25943 жыл бұрын

    මම 8වසරෙ ඉදලා මේ වැඩසටහන බලනවා දැන් යනවද කියන්න පුලුවන්ද මම දවසක වනජීවී එකට එකතු වෙනවා ඒකට මට මේ වැඩසටහන ගොඩක් උදව් වෙනවා ස්තූතියි

  • @prasannakarunaratna2926
    @prasannakarunaratna29263 жыл бұрын

    අනුරාද මහත්තයා ඔබ තුමා වන සහ සතුන් පිළිබඳ අපි යමක් දැන උගත් tata වඩා වනය සහ සතුන් පිළිබඳ සිතීමට සහ ආදරේ කිරීමට බොහොම සංවේදී ව පෙළගස්වන ඔබේ වචන ඍංගාරය තව තවත් හිත සුවපත් කරනවා බෙහෙවින් ම ඔබට ස්තුතියි ඔබේ හැකියාවට ජය වේවා .

  • @starlitnews
    @starlitnews3 жыл бұрын

    Great documentary.💛

  • @sobithadambarawe2233
    @sobithadambarawe22333 жыл бұрын

    Niyamai.

  • @gayanchamara5953
    @gayanchamara59532 жыл бұрын

    ඉතාමත් හරවත් අර්ථවත් වැදගත් වැඩසටහනක් ❤

  • @samanthapradeep6171
    @samanthapradeep61712 жыл бұрын

    ලස්සනට වැඩ සටහන කරනවා මම හැම දාම බලනවා ලස්සනයි ඉතා වැදගත්...ස්තුතිය

  • @mikehussey4732
    @mikehussey47323 жыл бұрын

    Great work....

  • @nipunlakshan6310
    @nipunlakshan63103 жыл бұрын

    සුපිරි ma

  • @dgashen1091
    @dgashen10913 жыл бұрын

    මාත් ආසයි ව්නජීවී එකට බැදෙන්න.. දන්න කෙනෙක් කියනවද කොහොමද බැදෙන්නෙ කියලා

  • @lovesl9386

    @lovesl9386

    2 жыл бұрын

    Diploma එකක් තිබෙනවා ගිරිතලේ පශුවෛද්‍ය රෝහලේ.ඒක කරලා බැදෙන්න පුළුවන් .නැත්නම් නාවල open university එකේ wildlife management degree එකකලොත් department එකේ හොද post එකකට යන්න පුළුවන් .තව ඔයා abroad වෙලා animal science හරි conservation science and wild life management bsc degree එකක් කරලා තිබුනත් හොද post එකක් ගන්න පුළුවන් වෙයි

  • @charakacharaka7215
    @charakacharaka72153 жыл бұрын

    නියමයි හැමදාම balnava asama වැඩසටහන 👌

  • @krishanthadias8536
    @krishanthadias85363 жыл бұрын

    very good both of you doing great

  • @liveinkorea4323
    @liveinkorea43233 жыл бұрын

    ලස්සන වැඩ සටහනක් 💐💐💐💐

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @thusharafernando8456
    @thusharafernando84563 жыл бұрын

    Harima lassanai me wada satahana baladdi hithata hri nidahasak danenawa

  • @lalithanurasiri9008
    @lalithanurasiri90083 жыл бұрын

    Lassanai hoda wedasatahana.isthuuthii.

  • @buddikakakarunarathna
    @buddikakakarunarathna3 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමාට..

  • @idunilasanka5676
    @idunilasanka5676 Жыл бұрын

    ආසම එක සබහව ධර්මය

  • @shazanfassy4238
    @shazanfassy42383 жыл бұрын

    Perfect program for Srilankan Wildlife. And please include Subtitle in English, it will be very useful for the Foreigners.

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @dilshancreation4172
    @dilshancreation41723 жыл бұрын

    Lassana program ekak

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @sajeewakumara9176
    @sajeewakumara91763 жыл бұрын

    niyamai bro

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @user-ei3mv1tc2y
    @user-ei3mv1tc2y3 жыл бұрын

    ආසාවේ බැ රත්තරං 😎

  • @heshcollections3106
    @heshcollections31062 жыл бұрын

    Beautiful

  • @thisarutheekshana42
    @thisarutheekshana423 жыл бұрын

    😍💪

  • @With_bumsi
    @With_bumsi8 ай бұрын

    අවුරුදු ගානක් පරන මේ වැඩසටහන ආසවෙන් වගේ ආයෙ ආය බලන මං වගේ අයත් තව ඉන්නවද❤

  • @charithharshakula5785
    @charithharshakula57853 жыл бұрын

    ❤️❤️

  • @pasindualwis9132
    @pasindualwis9132 Жыл бұрын

    😍

  • @isharauditha4257
    @isharauditha42573 жыл бұрын

    ❤️❤️❤️

  • @asirijayawardane3517
    @asirijayawardane35173 жыл бұрын

    👏👏👏👏👏

  • @duminduthathsara3720
    @duminduthathsara37203 жыл бұрын

    ❤️

  • @Maleesha_Lakmal_Wijesooriya
    @Maleesha_Lakmal_Wijesooriya3 жыл бұрын

    😍😍😍

  • @WildWays79
    @WildWays792 жыл бұрын

    සතා සහ පරිසරය අනාගතයට සුරකින්න

  • @kumarankumaran922
    @kumarankumaran9224 ай бұрын

    A wachana sinhalakama mathak karanawa.bawanawak wage .pin sidda wewa anurada mahaththayo.....pin aimath

  • @savinijayasinghe5418
    @savinijayasinghe54183 жыл бұрын

    👍👍👍👍

  • @chamithdilka2026
    @chamithdilka20263 жыл бұрын

    😯😯 therumak athi saha watinanawa me video nisa athdakimuth as deken daka parisaraye lassana eke watina kama dna ganna puluwan 💙💙

  • @travelmapwiththaranga9343

    @travelmapwiththaranga9343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dZtr0aWPqJragpM.html

  • @nipunlakshan6310
    @nipunlakshan63103 жыл бұрын

    🤟❤️🤟❤️

  • @leenafernando5305
    @leenafernando53053 жыл бұрын

    👍👍👍👍💗

  • @vensumiththa9708
    @vensumiththa97082 жыл бұрын

    ape gama sthuthi

  • @CreditZ5353
    @CreditZ53533 жыл бұрын

    👍👍👍👍👍

  • @thusipadeep2246
    @thusipadeep22463 жыл бұрын

    Anurada aiye sobadahara thawa payabagayakin dirgakarannako

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @harshalakmal5678
    @harshalakmal56783 жыл бұрын

    දැන් මේ වැඩසටහන නවත්තලද ඇයි අලුත් ඒවා නැත්තෙ

  • @travelmapwiththaranga9343

    @travelmapwiththaranga9343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dZtr0aWPqJragpM.html

  • @yasanthabandara1249
    @yasanthabandara12493 жыл бұрын

    පෙන්වන සත්තුන්ගෙ නම් ටිකත් එ් එක්කම දාන්න පුළුවන් නම්. එ්ක වටිනවා💯

  • @chandothilan4769
    @chandothilan47693 жыл бұрын

    ම්ම්ම්..මා

  • @anuradhaharshani1109
    @anuradhaharshani11093 жыл бұрын

    ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @prasadindunil1569
    @prasadindunil15693 жыл бұрын

    👍👍👍👍🌹🇱🇰🌹🙏🙏🙏

  • @sitharasasadunariyasena2986
    @sitharasasadunariyasena29863 жыл бұрын

    ko Dan yanne nane program ekak

  • @Lankanzone
    @Lankanzone3 жыл бұрын

    අනේ අලුත් වීඩියෝ දාන්නෙ නැද්ද දැන් කොච්චර කාලෙකින් දන්ත බලන් ඉන්නේ

  • @travelmapwiththaranga9343

    @travelmapwiththaranga9343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dZtr0aWPqJragpM.html

  • @nisalkanchana
    @nisalkanchana3 жыл бұрын

    ඔයාලා අලුතින් කරන වැඩේට අපිත් සම්බන්ධ වෙන්නේ කොහොමද....

  • @travelwithasela5753
    @travelwithasela57533 жыл бұрын

    🐘🐾👣❤️❤️❤️

  • @chandanalalithkumara2427
    @chandanalalithkumara24273 жыл бұрын

    Lassani

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @charu7702
    @charu77023 жыл бұрын

    Aye soBadara video karana ko anurada mame pleass 😥

  • @sachindramihindukula9333
    @sachindramihindukula93333 жыл бұрын

    Mama wasgamuwata godak kamati...pudumakara addakim labapu tanak...

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @nilukathakshila6442
    @nilukathakshila64422 жыл бұрын

    Ma upan pinbima wasgamuwa a gana harima adambarai.

  • @DenuraBimsara.
    @DenuraBimsara.7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyangabandaranayake3166
    @priyangabandaranayake31663 жыл бұрын

    Good programme...කලින් තිබුණු වෙලාවට ම දාන්න බැරිද?

  • @travelmapwiththaranga9343

    @travelmapwiththaranga9343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dZtr0aWPqJragpM.html

  • @AsithChamidu
    @AsithChamidu2 жыл бұрын

    අලුත් සීසන් එකක් ඕනෙ. 😊

  • @pradeepkumara100
    @pradeepkumara1003 жыл бұрын

    Hugak watinaw ada episode

  • @thejan27
    @thejan272 жыл бұрын

    මේ මාසේ ගියපු ඒවා දාන්නේ නැද්ද 😕

  • @viranchanura3834
    @viranchanura38342 жыл бұрын

    සොභාදාර ඉවරටම ඉවරද අවුරුද්දකටත් කිට්ටුයිනේ දැන්

  • @travelmapwiththaranga9343

    @travelmapwiththaranga9343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dZtr0aWPqJragpM.html

  • @shehanweerkoonshebangweerk4082
    @shehanweerkoonshebangweerk40823 жыл бұрын

    Ai sobadara Dan nathta

  • @Keerthidat
    @Keerthidat3 жыл бұрын

    පුදුම වචන ටිකක් ❤️❤️❤️🥰

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @chandimakanchana5028
    @chandimakanchana50283 жыл бұрын

    Apoo mewa dakkoth parliament eke inna wanaspathiyo me wanantharayath iwarai. Video eka harima lssanai.

  • @ruwannuwan8533
    @ruwannuwan85333 жыл бұрын

    පරන වෙලාවටම දාන්න බැරිද 9.00ට

  • @sandunisaranga4723
    @sandunisaranga47233 жыл бұрын

    අලුත් වැඩසටහන් නැද්ද ආයෙ පටන් ගන්නේ නැද්ද

  • @chandimakanchana5028
    @chandimakanchana50283 жыл бұрын

    Kubuk gahanam maru. Parliament eke ayage aha gatunoth ekath iwaratama iwarai.

  • @jeansteward5262
    @jeansteward52623 жыл бұрын

    Pls upload the new videos

  • @ajithgunawardana9825
    @ajithgunawardana98253 жыл бұрын

    Godak lisani

  • @dileepayasas7016
    @dileepayasas70163 жыл бұрын

    මිට වඩා හිතට වදින්න ලෙස සරල ලෙස භාශාව හැසිරුවානම් වැඩසටහන ගොඩක් ආකර්ශනියයි..

  • @snooslee6508
    @snooslee65083 жыл бұрын

    හිඹිලියාකඩ ගමට මායිම්ව තිබෙනවා දර්ශනීය තැනක් දැවැන්ත කන්දක් ඒක මුදුනට නැග්ගහම හිඹිලියාකඩ වැව පාමුල වගේ ලස්සනට පේනවා ,... මං හිතන්නේ ඒක අයිති වෙන්නේ නකල්ස් රක්ෂිතයට ,..නකල්ස් රක්ෂිතයේත් වස්ගමුව ත් එකට සම්බන්ධයි,. වස්ගමුව කිට්ටුම කැලෑවේ අක්කර 3000 ක් කැලෑව සුද්ද කරා මොරගහතැන්න යෝජනා ක්රමය නිසා,...,..නමුත් වස්ගමුව මායිමට තව කැලෑව කබරගොයිමඩ කියන්නේ වස්ගමුවේ අලි දවාලට නවාතැන් ගත් සශ්‍රීක කැලෑවක් ,...නමුත් අද එතන ගම්මානයක්,,...

  • @hindicoversong2509
    @hindicoversong25093 жыл бұрын

    Me udyana barakara mahattayata vitarai hoda danumak tiyanne.mama me program1 mula idanma balanava.obatumage danuma vishitai

  • @asinijayawardhana4896
    @asinijayawardhana48962 жыл бұрын

    Dan aluth videoes daanne nadda

  • @aruns90
    @aruns903 жыл бұрын

    Mekatath unlike karana kuhaka haththak inne.

  • @thusipadeep2246
    @thusipadeep22463 жыл бұрын

    Aiye "yahangala "gana wadasatahanak karannako

  • @sanduntharaka8718
    @sanduntharaka87183 жыл бұрын

    Mage asama wada satahana.ekak nara mn balala tiyenne meke

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @travelmapwiththaranga9343

    @travelmapwiththaranga9343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dZtr0aWPqJragpM.html

  • @madushanbandara2713
    @madushanbandara27133 жыл бұрын

    🐅🐃🐘🐍🌻🌺

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZread channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂

  • @sihanfernando4424
    @sihanfernando44243 жыл бұрын

    Me wadasatahana dan ko

  • @pradeepkumara1362
    @pradeepkumara13623 жыл бұрын

    අපේ ගෙවල් තියෙන්නෙ වස්ගමුව මායිමේ

  • @travelmapwiththaranga9343

    @travelmapwiththaranga9343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dZtr0aWPqJragpM.html

  • @perpachuvas8855
    @perpachuvas88553 жыл бұрын

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @silvade9186
    @silvade91863 жыл бұрын

    Sinharajayata yanne nedda

  • @travelmapwiththaranga9343

    @travelmapwiththaranga9343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dZtr0aWPqJragpM.html

  • @VishwaKavindu
    @VishwaKavindu3 жыл бұрын

    දැන් මේ වැඩසටහන නවත්වලාද දන්න කවුරුහරි කියන්න😥

  • @wijithawijitha270

    @wijithawijitha270

    3 жыл бұрын

    සිකුරාදා 7.30 ප,ව යනවා

  • @donruwan2483
    @donruwan24833 жыл бұрын

    පිටරට ඉදන් සොබාදහමට ආදරෙයි අය කෝ බලන්න ...

  • @travelmapwiththaranga9343

    @travelmapwiththaranga9343

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dZtr0aWPqJragpM.html

  • @priyangabandaranayake3166
    @priyangabandaranayake31663 жыл бұрын

    පුලුවන් නම් කරන්න...plz

  • @hindicoversong2509
    @hindicoversong25093 жыл бұрын

    Pathirama mahamayage phone numbr1 denna puluvanda

  • @viranchanura3834
    @viranchanura38342 жыл бұрын

    ආයේ පටන් ගන් නැද්ද????

  • @nipunlakshan2793
    @nipunlakshan27932 жыл бұрын

    ❤️

Келесі