යාපහුවත් තවත් සීගිරියක්මද? | Yapahuwa

#Yapahuwa #Sigiriya #News1st #documentary #srilanka #history #Archaeology
යාපහුව නරඹන, නැරඹු සියලුදෙනා දකින්නේ පියගැටපෙල හා කඳු මුදුනේ ඇති නටඹුන් පමණයි. නමුත් යාපහුව සර්ව සම්පූර්ණ රාජධානියක්. එහි සීගිරියේ ලක්ෂණ ඇති බවට දන්නේ කීයෙන් කීදෙනාද ? දිය අගල්, ආරක්ෂිත පවුරු, ගල් උගුල් , ආරක්ෂිත මුර කුටි සියල්ලෙන්ම පෙනෙන්නේ ස‍ීගිරිය මෙන්ම ආරක්ෂිත බල කොටුවක් බවයි. කන්ද වටා ඇති ලෙන් සංකීර්ණය බොහෝ දෙනාට මග හැරෙන ස්ථානයක්. ඒ අතර ලංකාවේ දිගම ලෙන් අතරට එක්විය යුතු ලෙනක් ද පවතිනවා. ආගමික සංකේත රැසක් ද දැකගත හැකියි. මේ ඒ, පිළිබඳව කළ ගවේෂණාත්මක වැඩසටහනක්..
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 194

  • @hasithwijesingheeducation7202
    @hasithwijesingheeducation72024 ай бұрын

    ගමේ රාජධානිය ...මිනිස්සු දැනුවත් මදි මේ ගැන ..මේ දැනුවත් කිරීම ගැන ස්තූතියි . සිරස ❤

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake694 ай бұрын

    යාපහුව ගැන මෙච්චර හොඳ video එකක් youtube එකෙ ආය නැ,හොඳ පැහැදිලි කිරිමක් ස්තුතියි සිරස 🌺🌺🌺🌺

  • @chesicafrenando5747
    @chesicafrenando57474 ай бұрын

    H.C.P bell ..ශ්‍රි ලංකීය ඉතිහාස විකෘතියෙ මුල් පුරුකයි😢

  • @sandeepamadushan3214
    @sandeepamadushan32143 ай бұрын

    වයඹ අපිට ලොකු ආඩම්බරයක් ❤❤ ඇතුගල්පුර යාපහුව දඹදෙණිය රාජධානි තුනක් 🎉🎉🎉

  • @tharushadeegalla

    @tharushadeegalla

    3 ай бұрын

    ඇයි පඩුවස්නුවර ❤

  • @savinisadasika4878
    @savinisadasika48784 ай бұрын

    මම මෙච්චර තොරතුරු ගොඩක් යාපහුව ගැන දැනගෙන හිටියේ නෑ.ඇත්තටම මේ video එක හරහා ගොඩක් දේවල් දැනගත්තා. ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ගැන අභිමානයක් දැනෙන විදිහට හොඳට විස්තර කරල දෙනවා. මේ වැඩසටහන විශිෂ්ට වැඩසටහනක්....❤

  • @Elephant_tvOfficial
    @Elephant_tvOfficial4 ай бұрын

    ආඩම්බරයි මට මගේ දේශය ගැන🙏 දිගටම මේවගේ ඒවා කරන්න

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.41883 ай бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖

  • @shamsameera1260
    @shamsameera12604 ай бұрын

    ශ්‍රි ලාංකික ගොබ්බ මාධ්‍යට ආදර්ශවත් විශිෂ්ඨ වැඩසටහනක්...

  • @pasinduwickramanayake4289

    @pasinduwickramanayake4289

    4 ай бұрын

    LOL 🤭

  • @lahiruravindran

    @lahiruravindran

    4 ай бұрын

    😂😂😂😂

  • @Savindigagasarani

    @Savindigagasarani

    3 ай бұрын

    😡😡😡

  • @user-nn9wm8js5d

    @user-nn9wm8js5d

    3 ай бұрын

    මොකද මෝඩයෝ එහෙම කියන්නේ

  • @ranuranu1234

    @ranuranu1234

    3 ай бұрын

    😂😂

  • @supunfernando3949
    @supunfernando39494 ай бұрын

    දිබුලාගල සෙල්ලිපිය ගැනත් කරන්න. එක යට ගහලා තියෙන්නේ

  • @Bandaranayaka9

    @Bandaranayaka9

    3 ай бұрын

    ඉන්දියාවෙ ඉතිහාසය අලුතින් ලියන්න වෙයි එහෙනම්

  • @MR-wn5yi

    @MR-wn5yi

    17 күн бұрын

    ස්තුතිය

  • @OurVillage-uk2ou
    @OurVillage-uk2ou4 ай бұрын

    මම අහල තියන විදිහට පර්වත ලිපියේ සදහන්වෙන්නේ සංඝයා වහන්සේලාට නොව බුදුන් ප්‍රමුක මහ සඝරුවනටයි මේ වැඩසටහන ඉතාමත් වැදගත් හදවතින්ම සතුටුයි එ්ත් එකම දුක තමයි පුරා විද්‍යයා දෙපාර්තමේන්තුවෙන් ක්‍රිපූ 1000 සිට ක්‍රිපූ 4වන සියවසට වන සියලූම තොරතුරු අපේ මිනිසුන්ගෙන් වසන් කිරීම වසර 6000ක් ගැන කතා කරන පුරා විද්‍යයාව නැවත ක්‍රිපූ 3වන සියවසයෙන් මෙහා ඉතිහාසයක් ගැන කතා කරනව නමුත් එ් අතරමැද ඉතිහාසයට මොකද උනේ අපේ රට එ් වකවානුව තුල ජනාශූන්‍යය උනාද නැහැ බෙල් කියන පුද්ගලයා සහ පරනවිතාන කියන පුද්ගලයා කල ඉතිහාස විකෘතිය වසා දැමීමටනම් මේ අතරමැද ඉතිහාසය මිනිසුන්ගෙන් වසන් කල යුතුයි එය තමයි පුරාවිද්‍යයා දෙපාර්ත මේන්තුවේ ගුරු බක්තිය සමාවෙන්න මේ කමන්ට් එකට අැත්තටම ගොඩක් ස්තූතී මේ වැඩසටහන ඉදිරිපත් කීරීම ගැන

  • @runingvisa8136
    @runingvisa81363 ай бұрын

    පොඩි කාලෙ ජාතික රූපවාහිනියෙ දැක්කට පස්සෙ දැක්ක මෑතකදි නියම වාර්තා වැඩ සටහනක්.❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne56264 ай бұрын

    අපේ ඉතිහාසය අපේ උරුමය 🙏

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis45363 ай бұрын

    මේක හෙල යක්ක රාවනා ගේ නිර්මාණයක් ❤️‍🔥❤️‍🔥💖

  • @RR-td4lq
    @RR-td4lq4 ай бұрын

    යන කෙනෙක් සිංහයාට පැත්තෙන් තියන රහස් උමං මාර්ගයත් බලන්න. අනිවාර්යයෙන්ම විස්මයට පත් වේවි. මම ටික දුරක් බැහැලත් බලලා තියෙනවා.

  • @TharukamadhushanDissanayaka

    @TharukamadhushanDissanayaka

    Ай бұрын

    Koi පැත්තේ සිංහයාද. ඒ උමග ගොඩක් දුරට තියෙනවාද ❤

  • @sajithkumara8144

    @sajithkumara8144

    Ай бұрын

    ඒ උමගක් නෙවෙ බ්‍රෝ පාදම බලන්න තියෙන්නේ

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha91554 ай бұрын

    ඔය වගේම අපේ ප්‍රෞඩ රාවණ හෙල ඉතිහාසය දක්වා දිවෙන කරුණු අඩංගු වැඩසටහන් කරන්න. සම්පත් දායකයන් ගොඩාක් ඉන්නවා.... ගයාන් සඳකැලුම්, තිලක් කන්දේගම ඇතුලු තව බොහෝ දෙනා....❤

  • @denethekanayaka3303

    @denethekanayaka3303

    4 ай бұрын

    ❤️

  • @k.n6067

    @k.n6067

    4 ай бұрын

    අනිවාරෙන්ම විය යුතු දෙයක් .

  • @kalanaviraj7540

    @kalanaviraj7540

    4 ай бұрын

    රාවණා කියන්නෙ දෙමළ නිජබිම් වාදයේ සීනි තවරපු වස ගුලියක්. ඉන්දියාවෙන් සුද්දො අරන් ආපු දෙමළු කන්ද උඩරට හැම අස්සෙම කෝවිල් අටව අටව රාමා ,සීතා ,හනුමා ගෙ ඒවා කියලා බොරු පතුරවනවා. උතුරු නැගෙනහිර දෙමළු ඒවා පෙන්නලා ලෝකෙට අරන් යනවා රාවණා දෙමළ කියලා මතයක්. අන්තිමේ සිංහල අපේ මුතුන්මිත්තො හදපුවා කල්ලතෝනි පර දෙමළු කියන්නෙ උන්ගෙ අත්තා මුත්තා හදපු විදියට . මේ භයානක ඉතිහාසය මංකොල්ලය තේරුම් යන්න තව කාලයක් ගත වෙයි. හැබැයි එදාට පරක්කු වැඩිවෙයි. අපේම රටේ අපේ ඉතිහාසය අපේ නොවෙන තැනට පත්වෙයි.🥺

  • @Savindigagasarani

    @Savindigagasarani

    3 ай бұрын

    ♥ sirasa

  • @anuparathnayake8596

    @anuparathnayake8596

    3 ай бұрын

    ane redda

  • @ridmakalubowila8273
    @ridmakalubowila82734 ай бұрын

    කලිංග මාඝ අතුගා දැම්මෙ දෙවන පැරකුම්බා රජ

  • @pasinduwickramanayake4289

    @pasinduwickramanayake4289

    4 ай бұрын

    පොළොන්නරුවෙන් පැන්නුව විතරයි. උතුරෙ යාපන රාජධානිය පටං ගන්නෙ මාඝ… පස්සෙ මාඝව පරද්දනවා ජාවක රටේ චන්ද්‍රභානු… ඔහුව පරදවනවා පාණ්ඩ්‍ය අධිරාජ්‍ය. 1324දි මලික් කෆූර් පාණ්ඩ්‍ය ආක්‍රමණය කළාම තමයි යාපනය ස්වාධීන රාජධානියක් වෙන්නෙ ආර්‍ය චක්‍රවර්තී යටතේ. පස්සෙ සවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පුත් සපුමල් කුමාරයා යාපා පටුන දිනනවා ලංකාව නැවතත් එක් සේසතක් යටතේ පාලනය වෙනවා නමුත් 16වෙනි සියවස වෙනකොට නැවත යාපනය ද්‍රවිඩයන් ආක්‍රමණ කොට පාලනය කරනවා සහ සිංහල ප්‍රධාන රාජධානිය තුනට කැඩෙනවා ඒ මදිවට පෘතුගීසින් කොළඹ කොටුව හදල වෙරළ බඩ ආක්‍රමණය කරල ! 😫🙏

  • @Kaveesha-xx6nk

    @Kaveesha-xx6nk

    4 ай бұрын

    @@pasinduwickramanayake4289 එහෙම තමයි අපේ රට බහු ජාතික උනේ

  • @user-wg2kw2tg2l
    @user-wg2kw2tg2l3 ай бұрын

    අමිමො මෙ ලඃකාවෙ පුරා විදෘ එකාලා මොනවා හමිබවුනත් 1... 2 .. 3: ශතවර්ශයට එහා යන්නෙම නැහැ පුදම වැඩක් මුන් මුන් හිතාන ඉන්නෙ ඉන්දියාව තමයි අපිට හැමදෙම දුන්නෙ කියලා

  • @navinduchathuranga6909

    @navinduchathuranga6909

    3 ай бұрын

    අනිවා සහතික ඇත්ත

  • @navinduchathuranga6909

    @navinduchathuranga6909

    3 ай бұрын

    අනිවා සහතික ඇත්ත

  • @sewwandiyoshika7736

    @sewwandiyoshika7736

    27 күн бұрын

    Ammo.ow.puravidya aka kiyanne indiyawen apu eun tikakda koheda

  • @sriyanimangalika3079
    @sriyanimangalika30793 ай бұрын

    අලුත් තැනවල කැලෑ කපලා පන්සල් හදනවට වඩා මේවගේ තැන් විනාසයට නොයා ඒවා පරිභෝජනයට ගැනීමයි බෞද්ධ අපිට වැදගත්

  • @Sandaruwan1994
    @Sandaruwan19944 ай бұрын

    හොද වැඩ සටහනක් දිගටම කරන්න

  • @shandrikasriyani101
    @shandrikasriyani1014 ай бұрын

    රාවණා රජු ඉතිහාසය නැවත මේ පින් හෙළදීපය ඛැඛලේවා

  • @kalanaviraj7540

    @kalanaviraj7540

    3 ай бұрын

    රාවණා කියන්නෙ සීනි තවරපු වස ගුලියක්. ඉන්දියානු දෙමළ ව්‍යාප්තිවාදයේ ඇමක්. දහස් ගනනින් පුරාවිද්‍යා සාක්ෂි තියෙන සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පහතට දාලා කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැති මනහ්කල්පිත රාවනෙක් මවලා හීමීට රාවණා දෙමළ කියලා ලෝකෙට අරන් ගිහින් දෙමළ හිනදු නිජ බිමක් තිබුනාය කියන පට්ටපල් බොරුවට පණ දෙන්න සිංහලයා ලවාම කරවන වැඩක්. මේවා තේරුම් යද්දි පරක්කු වෙලා තියෙයි

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n4 ай бұрын

    ආඩම්බරයි 🇱🇰 සීගිරිය කියන්නෙ බලකොටුවක් නෙවේ

  • @lonelyheart2650
    @lonelyheart26503 ай бұрын

    නොදී නොරටුන්ට පන සේ රකිව් දරුවනේ.......

  • @chamikasansala4198
    @chamikasansala41984 ай бұрын

    අපේ අභිමානවත් ඉතිහාසය ගැන ලෝකයම දැනුවත් කිරීමට හැකියව ලැබේවා. වෙනස් කල හෙළ ඉතිහාසය නිවැරදි මාවතකට ගැනීම තුල ලෝකයම වෙනස් මානයකට යොමුවනු ඇත. ඒ සත් ක්‍රීයාව කරන්න ඔබට ජය

  • @shehandilusha6496
    @shehandilusha64963 ай бұрын

    සීගිරියට වඩා අමුතුම ලස්සනක් යාපහුවේ තියනවා. මම මේ ලගදිත් ගියා. යාපහුව නියමයි❤👍

  • @dhammikae
    @dhammikae4 ай бұрын

    ඇත්තටම හොඳ වැඩසටහනක් . එත් දුකට කරුණ නම් රටේ ඇත්ත ඉතිහාසය මුදලට පිරටවල් වලට තවමත් විකිනෙනවා. ඇත්ත හොයාගෙනත් එය වසන් කරනවා. විදේශීය මුදල් උපයන කණ්ඩායම් විසින් .ඔවුන් කැමති නා මේ දේවල් එලියට එනවට. අපේ දේවල් වලින් සේරම තාක්ෂණය පර සුද්දන් අරන් ගිහින් .ඒවා අද ඔවුන්ගේ දියුණුවට හේතුව වෙලා. අපි අද උන්ගේ අතකොළුවක් වෙලා. උන්ට යට වෙලා.

  • @zhenzhen999

    @zhenzhen999

    4 ай бұрын

    දැන් උබට ඔක හම්බුනා කියලා රටෙ ප්‍රශ්න නැති වෙලා කන්න බොන්න හම්බෙනවද?💀

  • @sudeshkiriella-sc4wq

    @sudeshkiriella-sc4wq

    3 ай бұрын

    Monawada ban me kiyanne ? Guli kalada enne

  • @suvicooperations

    @suvicooperations

    3 ай бұрын

    @@sudeshkiriella-sc4wq quantum physics wenna ati muu kiyanne

  • @iswaragekusum9996
    @iswaragekusum99964 ай бұрын

    හොඳ වැඩක් ජයවේවා!

  • @user-sb5mo7mn3c
    @user-sb5mo7mn3c3 ай бұрын

    කොහොමත් නැවතත් දළදා වහන්සේ නැවත තැන්පත් වනව ඇත යාපහුව රාජධනියේ පරම්පරි උරුමකරු කීරවැල්ලෙ වරු පමණයි ජය වේව 💪🇱🇰

  • @-Dhisaa

    @-Dhisaa

    3 ай бұрын

    😂😂😂🤣

  • @dhanushka6834
    @dhanushka68343 ай бұрын

    බුදුන් උපන් දෙශයෙ . විශ්ව කර්ම වැඩ

  • @sujeewaslbux7525

    @sujeewaslbux7525

    3 ай бұрын

    බුදුන් ලංකාවෙ උපන්න කියන්න මොනාද සාධක?

  • @chamudithalakshan9652
    @chamudithalakshan96524 ай бұрын

    වර්තමාන පුරාවිද්‍යා එක තියනකම් ඇත්ත හැංගිලාම තියෙයි

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut4 ай бұрын

    😊😊Ape Asane Yapahuwa.. Api Ambanpola 😊😊

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo4 ай бұрын

    වටින වැඩසටහනක්..❤

  • @OaSisoftheSeVenlanDs
    @OaSisoftheSeVenlanDs4 ай бұрын

    පර්යේෂකයන් සදහා ඉතා වටිනා වැඩසටහනක්..

  • @supun472
    @supun4724 ай бұрын

    නියමයි...හොද වැඩ සටහනක්

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha92323 ай бұрын

    දැන් ඉන්න පාලකයෝ මොන ලබ්බක් වත් කරන්නේ නැතුව පම්පොරි විතරක් ගහන හැටි අපිට පේනවා .අතීතයේ ඉදන් බලය හා හික්මීම තිබුන ජාතියක් තව ලෝකේ ඉන්නවද ❤❤

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yrАй бұрын

    හරිම වටිනා විඩියෝ එකක්...

  • @kavilakshan5824
    @kavilakshan58244 ай бұрын

    දඹදෙණිය ගැනත් මේ වගෙ විඩියො එකක් ඔන❤️

  • @dineshwanninayaka3562
    @dineshwanninayaka35624 ай бұрын

    වටිනා වැඩසටහනක් 👍👍👌👌

  • @Bandaranayaka9
    @Bandaranayaka93 ай бұрын

    මිනිසුන්ගේ සිතට නිතර නිතර මෙවැනි දෙ පෙන්වීමෙන් තම රටට දැයට ගුන ගරුක දරුවන් බිහි වෙනවා නිසැකය ... නමුත් සත්‍ය පමණක් සොයා සමාජ ගත කරන්න අපිට පාසැල් කාලයේ සිට ඉන්දියාවෙ බොරු උගන්වලා අපෙ උරුමයන් සැඟෙව්වා එකල සිටම

  • @user-ju8nz6pm3b
    @user-ju8nz6pm3b4 ай бұрын

    Great content thanks!

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394Ай бұрын

    අගෙයි ❤❤❤❤

  • @pushparuchirani8350
    @pushparuchirani835012 күн бұрын

    බුදුන් උපන් හෙල බිම .🙏🙏🙏🙏

  • @DeshikaFernando-et2jn
    @DeshikaFernando-et2jnАй бұрын

    Admirable program . Tks

  • @chamikabalasuriya5832
    @chamikabalasuriya58324 ай бұрын

    Wow❤ keep up the good work Sirasa

  • @shiromidamayanthi1871
    @shiromidamayanthi18714 ай бұрын

    Godak watinwa 👍👍👍

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne20904 ай бұрын

    හෙළ උරුමය ඉතිහාසය පිළිබඳ කෙරෙන හොඳ විග්‍රහයක් සතුටුයි

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara4 ай бұрын

    සුපිරි

  • @sinhalaapi0ceylone866
    @sinhalaapi0ceylone8663 ай бұрын

    ජනගත කල යුතු ,,සගවන් ඉන්න සියලු දේ ජනගත කරන්න දිඹුලාගල සෙල්ලිපියත්,,

  • @kewinpazi1512
    @kewinpazi15123 ай бұрын

    Wow❤

  • @NPpSrilanka1
    @NPpSrilanka14 ай бұрын

    අපිට අපිව අපේ කම අපේ යක්ක උරැමය නැති උනේ අද ඉයේ ඉදන් නෙවේ ඒක පටන් ගත්තේ රාවන රජු නැතු උන දවසේ ඉදන් එය අදටත් එසේම සිදු වෙමින් ලොව තුල තිබෙන එකම ආරක්ශිතම වටිනා භුමිය සහා ලොව තුල බිහි වූ ශ්‍රේෂ්ඨතම රාජදානිය සහා ශිෂ්ටාචාරය පවාදීම් නිසා එසේ විනාශ විය ඒය අදටත් ඉතිරීව ඇති සුන්බුන් ද විනාශ කර දමමින් සිටි. 🇱🇰😞

  • @kalanaviraj7540

    @kalanaviraj7540

    3 ай бұрын

    රාවණා කියන්නෙ සීනි තවරපු වස ගුලියක්. ඉන්දියානු දෙමළ ව්‍යාප්තිවාදයේ ඇමක්. දහස් ගනනින් පුරාවිද්‍යා සාක්ෂි තියෙන සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පහතට දාලා කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැති මනහ්කල්පිත රාවනෙක් මවලා හීමීට රාවණා දෙමළ කියලා ලෝකෙට අරන් ගිහින් දෙමළ හිනදු නිජ බිමක් තිබුනාය කියන පට්ටපල් බොරුවට පණ දෙන්න සිංහලයා ලවාම කරවන වැඩක්. මේවා තේරුම් යද්දි පරක්කු වෙලා තියෙයි

  • @maxdilly99
    @maxdilly993 ай бұрын

    Good job sirasa

  • @rasikaliyanage3807
    @rasikaliyanage38074 ай бұрын

    Hela itihase ikmanin eli wewa🎉❤

  • @sahaperera6426
    @sahaperera64264 ай бұрын

    Bohoma watina wistarayak ❤❤❤❤❤

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz3 ай бұрын

    Today program ekak keep it up

  • @AnomaDevika-z7k
    @AnomaDevika-z7k26 күн бұрын

    අපේ බුදුන් උපන් දේශයෙ අභිමානයයි මේ.

  • @casio745
    @casio7454 ай бұрын

    ලංකාවේ පුරාවිද්‍යා සහ කැණීම් ගැන කතා කරලා වැඩක් නෑ....මට හිතෙන්නේ හරිම මන්දගාමී මොනවා හරි දෙයක් උඩින් පල්ලෙන් කරලා මොනවා හරි ටිකක් ලියලා නිකන් ඉන්නවා ඒවා නැවත පරීක්ෂණ කර update වෙන්නේ හො කරන්නේ නෑ.අනික ඔය කියන බොහෝම දේ ගැන සොයා බලද්දී ගැලපීම් නැති සැක මුසු තැන් බොහෝමයක් තිබෙනවා.... අනික ඉතින් ලංකාවේ රාජ්ය ආයතන වල වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ...අපි හැමෝටම අත්දැකීම් තියෙනවානේ ඒවායේ වැඩ කරන ඉහල සහ පහල මට්ටමේ මිනිස්සු ගැන...... බොහෝමයක් මේ වගේ වටිනා තෑන් මහජනතාව ගෙන් ඈත්වෙන්න සහ අවධානය අඩු වෙන්න හෙතුව සහ එයින් ප්‍රයෝජන ගන්න හොර දේශපාලුවන්ට සහ හොර ජාවාරම් කාරයන්ට මඟ පෑදෙනවා....

  • @punchisamanali8738
    @punchisamanali87384 ай бұрын

    Mewa Ahaddith..Aga Hiri watila Yanawa..Mewa Dakiddi...Hadala Teyena Videha...Hitha Ganna wath Ba...Me Taram Daksha aya...Sakthikath Aya Unnada kiyala. ehema Helayan Unnnu..Ape Rate ey Ada Mehema....

  • @anandaseneviratne6160
    @anandaseneviratne61604 ай бұрын

    ඉන්දියා කථාවක සදහන් රාවනා සෙවීම පසක තබා අපේ සැබෑ ඉතිහාසය අගය කරමු.

  • @NPpSrilanka1

    @NPpSrilanka1

    4 ай бұрын

    ඉන්දිය කතාවක නොව ඒය අපේ කතාවකි ඉන්දියන් පාපතරයන් ඔවුනට වාසි ලෙස රචිත මහාබාරතය . සත්‍ය කතාව සොයන්න එය වෙනස්ම කතාවකි අපේ රාවන රජු ගැන තියන සත්‍ය කතාව අපේ ලක් ඉතිහාසය සම්බන්ධ බව ඔබටම වැටහෙවී

  • @kalanaviraj7540

    @kalanaviraj7540

    3 ай бұрын

    @@NPpSrilanka1 රාවණා කියන්නෙ සීනි තවරපු වස ගුලියක්. ඉන්දියානු දෙමළ ව්‍යාප්තිවාදයේ ඇමක්. දහස් ගනනින් පුරාවිද්‍යා සාක්ෂි තියෙන සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පහතට දාලා කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැති මනහ්කල්පිත රාවනෙක් මවලා හීමීට රාවණා දෙමළ කියලා ලෝකෙට අරන් ගිහින් දෙමළ හිනදු නිජ බිමක් තිබුනාය කියන පට්ටපල් බොරුවට පණ දෙන්න සිංහලයා ලවාම කරවන වැඩක්. මේවා තේරුම් යද්දි පරක්කු වෙලා තියෙයි

  • @sujeewaslbux7525

    @sujeewaslbux7525

    3 ай бұрын

    ​@@NPpSrilanka1රාවණා හිටියා කියන්න එක සාක්ෂියක් කියන්නකො.

  • @user-tf4zs2ik1i

    @user-tf4zs2ik1i

    3 ай бұрын

    මට පෙන්නෙ තමුන්ට ඉතිහසය ගැන අවබොදයක් නැති බවයි

  • @nandasenaweerakoon9506
    @nandasenaweerakoon95064 ай бұрын

    sirasa, sudden change of heart, complete U turn, strange, curious, scary?

  • @nalinwarnakulasooriya2209
    @nalinwarnakulasooriya22094 ай бұрын

    දිනේවා මවුබිම ශ්‍රි ලංකා !.

  • @user-nn9wm8js5d

    @user-nn9wm8js5d

    3 ай бұрын

    ශ්‍රි ලංකා නෙවෙය් සිරි ලංකා

  • @W.A.i-4477
    @W.A.i-44774 ай бұрын

    මෙවැනි ස්තාන අඩුතරමින් ඉංග්‍රීසි වලිනුත් දැනුවත් කිරීමට හැකිනම් එය සංචාරක කර්මාන්තය වෙනුවෙන් මහ්ඟු දායකත්වයක් වනු ඇතයි සිතමි

  • @kamikaze2918
    @kamikaze29184 ай бұрын

    Niyamai tawa yata giya dewal godk tynwa ewath heli krnna

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560Ай бұрын

    කොතරම් පැරනිද අගනා වාස්තු සංකල්ප විදහා දැක්වෙ බුදුවරුන්ට අයත් මෙ දෙශය තුල ඓශ්වර්ය මනරම්

  • @RaniYa1994
    @RaniYa19944 ай бұрын

    යාපහුව ගැන කට්ටිය දැනුවත් මදි , යන්න තියෙන උමං මාර්ග ගැනත් සදහන් කරානම් වටිනවා

  • @sajithkumara8144

    @sajithkumara8144

    Ай бұрын

    උමං නෑ බ්‍රෝ

  • @chamithviraj5866
    @chamithviraj58664 ай бұрын

    ගම උනත් දන්නැති ගොඩක් දේවල් මේකේ ඉගන ගත්තා

  • @dinesh6533
    @dinesh65334 ай бұрын

    Sirasa logo eka dakka nisa baluwe...🔺

  • @tharushadeegalla
    @tharushadeegalla3 ай бұрын

    ගම 😏💗

  • @malinduheshan5258
    @malinduheshan52584 ай бұрын

    ❤😊

  • @oluthushari4840
    @oluthushari48404 ай бұрын

    Oba thumanlata pin

  • @animebottomline96
    @animebottomline96Ай бұрын

    ❤✨

  • @dileepdilruwan7309
    @dileepdilruwan73094 ай бұрын

    Sirasa 1st

  • @refferal2326
    @refferal2326Ай бұрын

    වීඩියෝවේ 23min ක්‍රි.පූර්ව 3 සියවසේ සංඝයාට පූජා කල ලෙන් ලංකාවේ ඇති බව කියවෙන අතර, එමෙන්ම බුදුන්වහන්සේ ජීවමාන කාලයේ තපස්සු බල්ලුක ඉදිකල ගිරිහඩු සෑය ඇතුලු වෙහෙර විහාරද ලංකාවේ ඇති නමුත්, ක්‍රි.පූර්ව 2 දී මිහිදු හිමි විසින් ලංකාවට බුදු දහම ගෙන එන ලදී 😂 කියල තමයි කියන්නෙ තාම.

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m3 ай бұрын

    Dibulagala sellipiya genath hoyanna eka vikurtikaranna hadana bawa apata pahadiliy api obala samagai tawa soyamu ❤❤

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi45234 ай бұрын

    Thanks, Sirasa, for this presentation. And the timing?.

  • @sarathgaminijayalath9437
    @sarathgaminijayalath94372 ай бұрын

    ❤❤❤

  • @dinethmadhushan4841
    @dinethmadhushan48414 ай бұрын

    Ammo Ape ❤

  • @sumudusaman8906
    @sumudusaman89063 ай бұрын

  • @user-vz6ih4dx7u
    @user-vz6ih4dx7u4 ай бұрын

    Kalinga Maga thami Apita Awurudda purudu karala giye

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga20034 ай бұрын

    Game of thron music eka wage 💖

  • @inokasenewiratna3425
    @inokasenewiratna34254 ай бұрын

    🙏❤

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya20674 ай бұрын

    ❤️🙏🙏🙏❤️

  • @Savindigagasarani
    @Savindigagasarani3 ай бұрын

    Sirasa

  • @gangasiriwardhana
    @gangasiriwardhana3 ай бұрын

    👍

  • @Thiththaieththa
    @Thiththaieththa4 ай бұрын

    ඉන්දියාවෙ සිංහලයාගෙ ඉතිහාසය ගවේශනය කල යුතුයි dna පරීක්ෂණ මගින්

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035Ай бұрын

    ❤️❤️❤️❤️💕💕💕😍😍😍

  • @lankau
    @lankau4 ай бұрын

    එක පාරටම මේවා නටඹුන් වුනේ ඇයි? එකට හේතුව මොකක්ද?

  • @Kaveesha-xx6nk

    @Kaveesha-xx6nk

    4 ай бұрын

    රාජධානි හුවමාරුව කියන්නෙ ඒක තමයි බන් ඒක ඒකාලෙ රජවරු ආරක්ෂාව අපේක්ශාවෙන් කර දෙයක් ඔය යාපහුවත් මහ වන්ක ගිරියක් වගේ පෙනුමක් තියෙන්නෙ ඒකයි දැක්කත් අතරමන් වෙන විදිහෙ මාගෙය ආවට පස්සෙ ලන්කාවෙ ප්‍රධාන වැව් බැදි ශිෂ්ටාචාරෙ බිද වැටෙනවා ඊට පස්සෙ හැදුන ඒව ඔය 🎉 දැන් වගේම තමයි ඒ කාලෙත් දැහැමි පාලකයො හිටියට නරුමයොත් හිටියා ඔය පලමුවන බුවනෙක කියන්නෙ හොද රජෙක් උගෙන් පස්සෙ උන් ඒ රාජදානියට කෙලවනෝ ඊට පස්සෙ යාපහුව බිදවැටුනම කුරුනෑගලට එනවා ඒක තමයි පස්සෙ සින්හල සාහිත්‍ය ස්වර්නමය යුගේ

  • @DEWMINAcricket

    @DEWMINAcricket

    4 ай бұрын

    ​@@Kaveesha-xx6nkස්තූතියි පැහැදිලි කිරීමට

  • @MnM_Creation
    @MnM_CreationАй бұрын

    Vede hodatama hodai Avula meke video karapu saha Sounds hadapu kena Mistry of Pyramid documentary Eka ethule idan sounds and camera angles ganna dagalapu Eka. Man me kiyana Eka mokadda kiyala danno danithi ..

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dhanu4837
    @dhanu48373 ай бұрын

    අපේ රාජධානිය ❤

  • @gimhanperera781
    @gimhanperera7814 ай бұрын

    අපි ඉන්නේ වෙන රටකද කෝ ඒ දක්ශ හෙලයෝ ?

  • @mithilakaushalya8826

    @mithilakaushalya8826

    4 ай бұрын

    Kanndiya issrhta gihin blpn penei

  • @uvinduyasanga9737
    @uvinduyasanga97373 ай бұрын

    අරාජිකව ආර්ථික අතින් දුර්වලව පැවති කාලයක මේ වගේ මහා නිර්මාණ කරා නම් ආර්ථික හා දේශපාලනික අතින් ශක්තිමත්ව පැවති අනුරාධපුර යුගයේ මොනවගේ නිර්මාණ කරන්න ඇද්ද?

  • @uputaganeema
    @uputaganeema4 ай бұрын

    ❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏

  • @knowledge_evolution
    @knowledge_evolution4 ай бұрын

    sirasa kiyanne mn podi kale idan dekka hodama tv channel aka,❤ aheth mn lokui😮 hodama de apita ape de apita onee,hariyata, harida

  • @sajeedh2822
    @sajeedh28224 ай бұрын

    හිතනවට වඩා ලොකු ඉතිහාසයක් තිනවා.... ලොකු කතාවක් තියනවා සම්මතයේ දේට වඩා...

  • @user-rr9nt2ds1t
    @user-rr9nt2ds1tАй бұрын

    අනේ මේකවත් අපිට ඉතිරි වේවා.රට කරවන උන්ට මේක නොපෙනේවා.

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri52474 ай бұрын

    සිරස👍👍👍

  • @user-bh5wi4wd3e
    @user-bh5wi4wd3e4 ай бұрын

    රටේ භූගෝලීය පිහිටීම රටේ සංස්කෘතිය ගොඩනැගීමට හේතුවක් වුණා .අද ඇමරිකානුකරණය,බටහිරකරණය ගෝලීයකරණයේ බලපෑම් මත විවිධ සංස්කෘතින් රටට ගලා එනවා එය රටේ ආර්ථිකය ගොඩනැගීමට හේතුවක් කරගන්න .නමුත් ස්වර්ණවාහිනී නාඩිය වැනි වැඩසටහන්වලට අපට සහභාගි වෙන්න බැහැ.අපෙ පාසල් ශිෂ්‍ය ගමන දැන් අවසන්.

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b4 ай бұрын

    Hariyata hari sapal apita pudgala nama wadak nha awasyya sistam aki

  • @batuwitamaithri9789
    @batuwitamaithri97893 ай бұрын

    මටනම් මාර විහිලුවක් පුරාවිද්‍යා තිරන? පොඩි කාලේ අහලතිබුන කතාවක තිබුනා මිනිහෙක් මැරිල සැහෙන්න කාලයක් ගිහින් එත් ඇග ඇතුලේ රට ඉදි ඇටයක් හම්බ උනා කියල මිනිහ අරාබි කාරයෙක් කියල තිරනය ලැජ්ජාවක් නේද?මුන්ට ජනතාවගේ බදු මුදලින් මැරෙනකන් යැපෙන සලසලා පිනට යැපෙන හැත්තගැන දුකයි 😅

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m3 ай бұрын

    Me ape itihasayai edakale mona lassanata tiyennataathda

  • @themirror1504
    @themirror15043 ай бұрын

    ගමේ රාජධානිය.

Келесі