Bambaragala temple/බඹරගල රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi/episode 19 (2021-12-25)

මහනුවර යුගයේ රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස එනම් ක්‍රි.ව.1747 -1780 වකවානුවෙහි බඹරගල රාජමහා විහාරය ඉදි කළ බවට ඉපැරැණි ශිලාලේඛන සාක්ෂි දරයි. අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක ධුරයෙන් පිදුම්ලත් රඹුක්වැල්ලේ රතනජෝති නාහිමියෝ මහරජු පහදවාගෙන විහාරය ආරම්භ කළහ.
දාගැබ් වහන්සේ
විහාර භූ®මිය වටා දැවැන්ත ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත. එහි ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ භාවනානුයෝගිව වැඩ විසූ බව පිළිගැනීමට හැකිය. විශේෂත්වයක් වූයේ ග්‍රාමවාසී හා ආරණ්‍යවාසි දෙකොටසටම අයත් භික්ෂූන් වහන්සේ නේවාසිකව වැඩ විසීමයි.ඒ අතර ඇතැම් භික්ෂූහු ග්‍රන්ථ ධුරය මෙන්ම විදර්ශනා ධුරයද වැඩූහ. රාජසිංහ රජුගේ පාලන සමයේ සැකසූ තඹසන්නසෙහි එම පුවත සඳහන් වේ.
එකල නිර්මාණය කළ පස්රියන් සැතැපෙන බුද්ධප්‍රතිමාවක්ද දෙරියන් ප්‍රතිමාවක්ද ඊට අමතරව තවත් ප්‍රතිමා සිව් නමක්ද විහාර අභ්‍යන්තරයේ දක්නට ලැබේ. විහාර මන්දිරයට පිවිසෙන ප්‍රධාන දොරටුවෙහි වන මකර තොරණ, දෙපස දේවරූප පහළොවක්ද නෙළා ඇත.
ගල්ලෙන අභ්‍යන්තර ගල් පියස්සේ මහනුවර යුගයට ආවේණික බිතුසිතුවම් පනස් අටක් දැකගත හැකිය. සූවිසි විවරණ කතා පුවත්ද සත් සතියද සොළොස්මස්ථානයද දැන් දිව්‍යාත්මභාවයක් ලබා සිටින මතු සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රි බෝසතුන්ගේ දෙව් විමනද වෙනත් දිව්‍ය රූපද සිතුවම් ගත කර තිබේ. විහාර අභ්‍යන්තරයේ පස් රියනක් උසැති දාගැබ් වහන්සේ ගල්ලෙන තුළම ඉදි කර තිබීම විශේෂිතය. එහි ආරම්භයේ පැළැඳ වු රත්රන් කොත් වහන්සේ නිදන් සොරුන්ගේ ග්‍රහණයට හසුවී පැහැර ගෙන යනු ලැබ ඇත.
විහාර අභ්‍යන්තරයේ චිත්‍ර නිර්මාණ
විහාර මන්දිරය ඉදිරිපිට බටහිර දෙසට දිගින් පනස් රියනක් වන මණ්ඩපයක්ද ඊට මඳක් ඔබ්බෙන් අනුරාධපුර ජය ශ්‍රී මා බෝධින් වහන්සේගේ ශාඛා බෝධියක්ද දක්නට ඇත.
ප්‍රතිමා ගෘහයට අමතරව කන්ද උඩරටට ආවේණික සංස්කෘතික ලක්‍ෂණ වලින් සැදුම් ලත් පැරැණි සංඝාරාමයක් ඉදිකැර තිබේ. මේ විහාරස්ථානය සතු පොහොය සීමාමාලකය ගල්ලෙන තුළම පිහිටීම විශේෂිතය.
#mahathupawandana #dhammajeewa #deepagaweshi #සිතනිවනඅඬවිය
#කුරුණෑගල #වැවරවුමකුරුණෑගල #කුරුණෑගලවැවරවුම #beautifulcounrty
#srilankatemple #buddhisttemple #wwwmahathupawandanalk
#mahathupawandana #mahathupawandanalk #kurunegala
#srilanka #srilankaamazing #srilankatemple #temple #bambaeagala
#Digana #theldeniya #candy #kandy #deepagaweshi #templetraval #templetravel #pettigala #Pettigala #පෙට්ටිගල
• Saragama temple /තිත්ත...
• Wavegala purana wihara...
/ djeewa
/ dhamma.jeewa. .
• Niyada wanaya/නියඳ වනය...
* • Yapahuwa kingdom/යාපහු...
• nandimithra nawawangu ...
• Bingiriya devagiri raj...
• Bambaragala temple / බ...
* • Yapahuwa kingdom/යාපහු...
* • Ruwanweli maha sa radu...
* • makulana song / මකුලාන...
• Nagala temple / නාගල ර...
/ djeewa
/ dhamma.jeewa. .
* • Yapahuwa kingdom/යාපහු...
* • Ruwanweli maha sa radu...
* • makulana song / මකුලාන...
• Nagala temple / නාගල ර...
• wellagala temple/වැල්ල...
• Ritigala/රිටිගල / දීප ...
• raswehera temple/රැස්ව...
• Nagala temple / නාගල ර...
• wellagala temple/වැල්ල...
* • Yapahuwa kingdom/යාපහු...
* • Ruwanweli maha sa radu...
* • makulana song / මකුලාන...
• Nagala temple / නාගල ර...
* • Yapahuwa kingdom/යාපහු...
* • Ruwanweli maha sa radu...
* • makulana song / මකුලාන...
• Nagala temple / නාගල ර...
* • Yapahuwa kingdom/යාපහු...
* • Ruwanweli maha sa radu...
* • makulana song / මකුලාන...
• Nagala temple / නාගල ර...
* • Ruwanweli maha sa radu...
* • makulana song / මකුලාන...
/ 8urrplvo4t
• Maraluwawa rajamaha wi...
/ djeewa
/ dhamma.jeewa. .
මෙම සියලුම වැඩසටහන් අප විසින් නිර්මාණය කරනු ලබන අතර මේ වෙනුවෙන් යම් වියදමක් යෙදවෙන බැවින් ඔබට හැකිනම් මේ සදහා ඔබේ මියගිය කෙනෙක් වෙනුවෙන් හෝ විශේෂ යමක් සිහිපත් කර දායක වෙන්නට මෙම වැඩසටහන් දිගටම සිදුකරගෙන යාමට හැකිය ...
අපට අමතන්න
0716006255 whatsapp
පිවිසෙන්න www.mahathupawandana.lk
fb / djeewa
fb / niwanmaga969

Пікірлер: 185

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185Ай бұрын

    මේ පූජනීය සිදුහත් කුමාරෝත්පත්තිය සිදුවූ ස්ථානයයි . මාගේ නමස්කාරය වේවා !!!

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8oАй бұрын

    හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!! 🌹🌷🎉🙏🙏🙏

  • @sulochanasewwandidissanayake
    @sulochanasewwandidissanayake3 ай бұрын

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ඔබවහන්සේලාට,ඔබතුමාලන් හට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස මේ පින හේතු වාසනා වේවා!!!

  • @samanthilak9180

    @samanthilak9180

    Ай бұрын

    චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙන්නෙ ධර්මයේ හැසිරෙන අයට මිසක් බුදු දහම විනාශ කරන්න ආපු නිඝන්ඨයො න්ට ඒව දන්නෙ නෑ අද කාලෙ සෝවාන් පලයට එන්න ධ්‍යාන ලබන්න නොවෙයි තමන්ගෙ අම්මගෙන් බලාගන්න තියෙන දේ හොය හොය යන නිඝන්ඨයො පිරිසක් කෙලෙස් පුරවගෙන අපාය සංසාරෙම ඉන්න අය ඉන්නෙ

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka2 ай бұрын

    මම මේවර වෙසක් පොහොය දා සිල් සමාදන් විමට උතුම් බබරගල රජමහ විහාරයට ගොස් අට සිල් සමාදන් උනෙමි.....සාදු....සාදු..සාදු..උතුම් බුදු පියානන් උපන් මේපින් බිමේ ආශ්චර්‍ය කියා නිම කල නොහැක... මේ පින් බිම හරිම මනස් කාන්තයි....

  • @chithraperera8487

    @chithraperera8487

    Ай бұрын

    ඔබ හරි

  • @a.h.m.aberathne2312

    @a.h.m.aberathne2312

    Ай бұрын

    සත්‍යයේ දැකගැනීමට

  • @anandathilakasiri9813

    @anandathilakasiri9813

    Ай бұрын

    ඒ ගමන් කුන්ඩසාලෙත් ගියානම් කෙලිම තව්තිසාවේ අපරදේ අපිට කිවන නම් බුස් එකට සල්ලි එවනවමීයට පිස්සු

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Жыл бұрын

    ලෝක ධාතුව තුල සියලුම බුදුන් වහන්සේ ලා සියලු කෙලෙස් නසා සම්මා සම්බුදු වන පරම පවිත්‍ර දිපයයි.... අද වන විට මේ හෙලදිව ජිවත් වන සියළු මිනිසුන් මේ බව දැනගෙන සංසාර රෝගයට ප්‍රතිකාර පිනිස සිරි සද්ධර්මය ශ්‍රවණය කරමින් අද මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරමින් වාසය කරයි

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    සියලුම බුදු වරැන් බුදු වෙන්නෙ දඹදිව ඉන්දියාවේ බුද්ධගයාවෙ..ලෝකයේ හරි මැද ලක්ෂය දඹදිව ඉන්දියාවේ බුද්ධගයාව ...නැතුව ලංකාව කියන හාල් ඇටේක දූපතක බුදුන් තියා සිංහල ජාතිය වත් පහල වුනාද ??

  • @nihalperera9384

    @nihalperera9384

    Ай бұрын

    ඔයාගෙ ඔළුව හේදුවෙ කවුද ඔය අරිහතුන් වහන්සේල කියන කට්ටියද ?

  • @hh-cx7tl
    @hh-cx7tl2 жыл бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @hashinimadubashini3451
    @hashinimadubashini34512 жыл бұрын

    මහා තූප වන්දනා තුලින් හැමදාමත් ඉතාම වටිනා දැනුම අපට ලබා දෙනවා....කර්කශ පොළවට තෙතමන මහා වරුසාවක් වගේ ඔබ වහන්සේ ඉටු කන මේ මෙහෙය අපේ බව්ද්ද සන්කෘතිය නගා සිටවීම පිනිසම වේවා

  • @iswaragekusum9996
    @iswaragekusum99964 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! බුදු සරණයි! සිදුහත් කුමාර උපත වු පුජණිය පුද බිම ජයවේවා ඔබට

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    සිදුහත් කුමාරය කොහෙද ගොන් හුත්තෝ උපත ලැබුනෙ බඹරගලක??😂😂 බඹරගල කියන්නෙ අපේ ගමනේ😂😂 සිදුහත් කුමාරයා පස්පලවත් තියෙනවාද ගොන් හුත්තෝ අපේ ගමේ බඹරගල ??

  • @sitharasooriyabandara6349
    @sitharasooriyabandara6349Ай бұрын

    උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lionelmabimage5945
    @lionelmabimage5945 Жыл бұрын

    මෙවන් පැහැදිලි අගනා ඉතිහාසය ක් පෙනි පෙනී අප ගෝතම බුදු පියාණන්ගේ සැබෑ ඉතිහාස කතාව යටපත් කිරීමට වෙහෙස දරන සමහර අමන පාලකයන් හා අමන චීවර ධාරී න් ගැන ඇති වන්නේ පිළිකුලක් හා සංවේගය ක්.සත්‍ය වැඩිකල් නොගොස් හෙලිවේවා

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක හෙලිවුනේ 😂😂

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    ගෝතම බුදුන්ගේ ඉතිහාසය තියෙන්නේ දඹදිව නේපාලයේ හා දඹදිව ඉන්දියාවේ ..නැතුව ලංකාව කියන හාල් ඇටේක නෙවෙයි ගොන් හුත්තෝ

  • @anandathilakasiri9813

    @anandathilakasiri9813

    Ай бұрын

    මීවන මීයා පස්සේ යන පිස්සු මගුල් වලට යන්න වෙනම අපායක් මී හරක් ටිකක් දගලනව බුද්දගම විනාස කරන්න ඕක වෙන්නෙ na උබලටම තේරෙයි බුදුන් උපන්නේ ඉන්දියවේ මිසක් ලන්කාවේ නෙවි ලන්කාවේ සාක්‍යු වන්සයක් කෝලිය් වන්සයක් na මීයා කියන විදිහට බුඩුන් උපන් කුලය පරම්පාරවක් ලන්කාවේ කෝ

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho2 жыл бұрын

    මෙමඓතිහාසික පුදබිම් අපගේ බෞද්ධ සංස්කෘතිය මොනවාට පරහැදිලිකරන රන්වන් පුදබිම් බැවින් මෙම ස්තාන රැකගැනීම අපේ පරම පවිත්තර යුතුකමකි. තෙරුවන් සරණින් දෙවිරැකවරණින් ඉදිරි පරම්පරා සදහා මෙම ස්ථාන රැකදෙන සේක්වායි පතමි!

  • @nihalperera9384

    @nihalperera9384

    Ай бұрын

    මේව කෙප්ප බෞද්ධයින් භේද කරල විනාශ කරන්න දීර්ග කාලීන ප්ලෑන් මේ කාරනා එකපාරටම එන්නෙ යුද්ධයෙන් පස්සෙ. තර්ක කර කර ඉන්නව විතරයි ඉංදියාවට ගිහින් බලන්න බුදුරජුන් බණ කීවෙ මාගධී භාෂාවෙන් ඒ කියන්නෙ මගධ දේශයේ භාෂාව. ගයාව තවමත් තියෙනව බරණැස වාරානාසි තවම තියෙනව. ලංකාවෙ හෙලුවෙන් ඉන්න නිඝන්ඨයා ඉන්නවද ඉංදියාවෙ තාම ඉන්නව. විසිතර හොයල හරිගියෙ නැත්නම් වට ලියන්න෴

  • @Wijewardhana-66
    @Wijewardhana-662 ай бұрын

    මෙහි සත්‍ය ඉතිහාසය ගැන දත් ලක්ෂ ගණනක් දෙනා අද වන විට මේ රටේ ඇත🌹👍

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s11 ай бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏

  • @uparathanathero8223
    @uparathanathero822310 ай бұрын

    කදිමයි කදිමයි.ඉතිහාසය හදාරණ දරුවන්ට මහත් රුකුලක් වේවි.ඔබ වහන්සේ මෙමගින් දරණ උත්සාහය සාඵල්‍ය වේවායි ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    ඌ හොරට සිවුරැ පොරවගත්ත එක්කෙ..මීවනයගෙ ගූ කතා දොඩවන්නෙ

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016Ай бұрын

    wathure obapu raber bolayak wage sathya ismathu wenawa.dan eya sangawanna bana.niyama helayin dan ipadila inne.a nisa nirbhayawa sathya heli karanna. api harima wasanawanthai.bhagya wanthai.me uthum buddha deshaye upan pinwath apita uthum nirwanaya himi wewa!!! gaweshaka oba samata ape gawrawaneeya pranamaya puda karami. theruwan saranai!

  • @dreamcar9971
    @dreamcar99716 ай бұрын

    සිදුහත් කුමාරොත්පත්තිය සිදුවූ උතුම් පින්බිම🙏🙏🙏

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    සිදුහත් කුමාරය කොහෙද ගොන් හුත්තෝ බඹරගලක්..😂😂 බඹරගල කියන්නෙ අපේ ගමනෙ...සිදුහත් කුමාරය පස්පලවත් තියෙනවාද ගොන් හුත්තෝ අපේ ගමේ බඹරගල ..😂😂😂

  • @Sandakathmini01

    @Sandakathmini01

    Ай бұрын

    ඒ කවදාද?

  • @anandathilakasiri9813

    @anandathilakasiri9813

    Ай бұрын

    මීයාගේ ගෝලයන්ට පිස්සු ක්ක්බෞද්දාගම කන්න ආව කාලක

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    Ай бұрын

    Dreamcar..බඹරගල😂😂 යකෝ බඹරගල කියන්නෙ අපේ ගමනේ..හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන සිදුහත් කුමාරයා පස්පාගලවත් තියෙනවද ගොන් වස්සො අපේ ගමේ බඹරගල😂😂 ඉන්දියාවේ බුදුන්ගේ දලදා වහන්සේ විතරයි නුවරටම තියෙන්නෙත්..

  • @traditionalvillage8134
    @traditionalvillage81342 жыл бұрын

    දිගාසිරි වේවා හිමියනි....

  • @upalisenanayake9136
    @upalisenanayake9136Ай бұрын

    අපිරිසිදු නොකර රැකගමු ඒ අපේ උරුමය

  • @thilakawardanadissanayake7502
    @thilakawardanadissanayake7502Ай бұрын

    සත්‍යය අවබෝධ වේවා අදිටන් කරමු

  • @ravinduchathuranga2719
    @ravinduchathuranga27192 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !🙏🙏🙏

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f Жыл бұрын

    බුදුන් වහන්සේගේ සම්බන්ධ කර අප රටේ වෙහෙර විහාර තියෙනවා කියලා දැන ගැනීම ත් සතුටුයි කුසල් සිත් ඇති වෙනවා.

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    ඉන්දියාවේ පහල වූ බුදු හාමුදුරුවෝ අපේ රටේ විහාර එක්ක කොහෙද ගැලපෙන්නේ ගොන් වහයෝ?? ලංකාවෙ අටමස්ථාන වලට විතරයි එදා ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවෝ වැඩම කලෙත්..අනිත් තැන් වල පස්පලවත් තියෙනවාද බුදු හාමුදුරුවෝ ??

  • @samanthilak9180

    @samanthilak9180

    Ай бұрын

    ​@@k.a.gunawathi4839නිඝන්ඨයො පිරිසක් ඇරෙන්න ඔව්වහොයන්නෙ නෑ යාලු බුදුන් ඉපදුන තැන් මොකටද ඉන්දියාවෙ ගිය අයට සියල්ල සාක්ෂි එක්කම තියෙනව ඔය හොයපු සෙල් ලිපිය අවු 15කට කලින් එකක් කියල පුරා විද්‍යාවෙන් ඔප්පු කලා තව මොනවද Ngo dollar කාක්කො ගොඩක්

  • @chithraperera8487

    @chithraperera8487

    Ай бұрын

    මෙය ලක් පොළවෙ තමයි රහතුන් අදත් බිහිවන්නෙ. ඉන්දියාවෙ ඉන්නෙ නිගන්ටයො. උන්ගෙ බුදුවරු යි විතරයි.

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    Ай бұрын

    @@chithraperera8487 ..අනේ ගොන් වස්සො?? නිගන්ථයෝ , බ්‍රාහ්මණයන් , ජෙනයො , ශ්‍රමනයො ජටිලයො ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ කියලවත් උබ දන්නෙ නැද්ද ?? බුද්ධ කාලීන මහා භාරතීය සමජය..උබ ඒකවත් අහලා නැද්ද ??

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    Ай бұрын

    @@chithraperera8487 ..ලංකාවේ රහතන් වහන්සේලා බිහිවුනේ ඉන්දියාවේන් බුදු දහම ලංකාවට ආවට පස්සෙ..මහින්දාගමනයෙන් පස්සෙ..ඊට කලින් ගස් ගල් වැදපු උන් ලංකාවේ හිටියෙ..

  • @renukajayathilake6654
    @renukajayathilake6654Ай бұрын

    මුලු මහත් ලෝක වාසි ජනතාවට මෙි සත්‍ය ඉක්මනින් අවබෝධ වෙිවා 🙏🙏🙏🙏

  • @prasangalakmal3588
    @prasangalakmal35882 жыл бұрын

    😇😇😇 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sandumadu8902
    @sandumadu89022 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387Ай бұрын

    අපේ රටේ සත්‍ය ඉතිහාසය ගැන අපිට ආඩම්බර විය හැකි කාලයක් උදාවේවා'යි අධිෂ්ඨාන කරමි . සාධු! සාධු!! සාධු !!!

  • @Sandakathmini01

    @Sandakathmini01

    Ай бұрын

    ඉතිහාසය පීරියඩ් කට් කරලා කියලා පේනවා.

  • @doublezero1138
    @doublezero1138 Жыл бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @senarathsenarath3523
    @senarathsenarath3523 Жыл бұрын

    බමරගල රජමහා විහාරයක් ගලපිටමඩ සල්ගල මාර්ග යේ වැහැල්ලෙන් හැරී යන්න පුලුවන්

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka2 ай бұрын

    හරිම ලස්සන පින්බර වනාන්තරයක්....

  • @sasankas7668
    @sasankas76682 жыл бұрын

    Ape urumayan araksha Kara gamu.sadu sadu wandana 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana55803 ай бұрын

    සියලුම දෙනා ට බුදු සරණයි ඔයා. පින් වනතයො

  • @fan513
    @fan5132 жыл бұрын

    I am really like and interest to watching this videos . Thank you .

  • @HeladeepaTV
    @HeladeepaTV2 жыл бұрын

    තෙරැවන් සරණයි

  • @nalinwarnakulasooriya2209
    @nalinwarnakulasooriya2209Ай бұрын

    විකෘති ජාන ප්‍රකෘති කරගෙන දැන්වත් හරිදේ හරියට තේරුම් අරගෙන ඉදිරියට අභිමානවත් ශ්‍රි ලාංකික පුරවැසියන් වෙයල්ලා . තුන් රුවණේ සරණයි !.

  • @ShamalieKehel
    @ShamalieKehel4 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🎉

  • @marysriyawathie4299
    @marysriyawathie4299Ай бұрын

    Budunupan babaragala mamat yanavamai sadusadu sadu obata budusaranai

  • @kumarithilakarathna7220
    @kumarithilakarathna722011 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Жыл бұрын

    මේ විහාරය සිදුහත්‌ කුමාර උප්පත්තිය සිදු‌වු ස්ථානය නේද ඛඹරගල

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    බඹරගල 😂😂යකෝ බඹරගල කියන්නෙ අපේ ගමනෙ ගොන් වැස්සියේ ??😂😂 සිදුහත් කුමාරය පස්පලවත් තියෙනවාද අපේ ගමේ බඹරගල තියා නුවර පලාතකවත්...?? ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ දලදා වහන්සේ විතරයි නුවරටම තියෙන්නෙත්..

  • @ruchkumara3456
    @ruchkumara3456 Жыл бұрын

    අපේ ඉතිහාසය විනාශ කරන්න කළුසුද්දන් අදටත් . දැඩිව උත්සාහ කරනවා . අනේ අපේ දරුවන්ට මේවා දකින්න .වැදපුදාගන්න රැකගැනීම . රටට හිතැති සියලුම දේනාට පැවරෙන යුතුකමක් .

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    ඉන්දියාවේ ඉතිහාසය වෙනයි....බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉතිහාසය .. ලංකාවෙ තියෙන්නේ මහින්දා ගමනය පස්සෙ ඉතිහාසය

  • @amucadikari7120

    @amucadikari7120

    3 ай бұрын

    බෞද්ධයයි කියාගන්නා අපේම උන්ම තමයි මේවා වහලා විනාශ කරන්නේ.සුද්දා නිදහස ලබාදෙනකුට කිව්ව දෙයක් තමයි මුංගෙ ඉතිහාසය අවුරුදු දෙසීයක් යනකං වත් හොයාගන්න බැරි බව.

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s2 жыл бұрын

    මෙම විහාරය ගැන ලොකු ඉතිහාසයක් තිබුනත් නිවරදි තොරතුරු තිබුනත් එය කෙලින්ම නිවරදිව ප්‍රකාශ කරන්න කවුරුත් බියවෙනවා, මොකද මෙය වලදැමූ සිවුහෙලයේ ඉතිහාසය ඉදිරියට ගෙනාවොත් සිදුහත් කුමාර උප්පත්තිය සිද්ද වෙන්නේ මෙම පන්සලේ වැදූලෙන කියන ස්තානය.අදටත් එම ස්තානයේ සාක්සි දරනවා සිදුහත් කුමරු උප්පත්තිය සිදුවූ බව.ඉන්ද්‍රසාල ගුහාව තමයි. බුදු හාමුදුරුවෝ තමන් ඉපදුන ඉස්තානයටම ඇවිත් බුදු වූ පසු වස්වසපු ස්තානය ,මේ ඇත්ත එලිකරන්න කෙලින්ම කවුරුත් බයයි.මොකද නිර්මල බුදු දහම වැසීගොස් ,ඉන්දියාවන් අව බුද්දාගම රටේ වියප්තව තියන නිසා.බලබෑමක් තියන නිසා,එත් දැන් දන්න පිලිගන්නවා මිනිසුන් ගොඩක් අය මේ සිදුහත් කුමරු උප්පත්තිය ලද දෙව්දහනුවර සල්ලිවලින් පිරුනු ලුම්බිණිය බව. ඔබවහන්සලාත් මේ බව දන්නවා විස්තර කෙලින්ම දෙන්න බෑ ,සම්තය නිසා. මෙම විහාර තමයි බුදුන් වහන්සේ අනාන්ද හාමුදුරුවන්ට දේශනා කල බුද්දශක්තිය ගැබ්වු සතර ස්තානවලින් එක ස්තානයක් මේ.ඔබත් සම්මතේ නොසිට මද්ද්‍යස්තව සිට ගවේෂණාත්මකව තොරතුරු හොයන්න.ඔබට වැටහේවී ශක්තිය

  • @prabathrathnamalala7552

    @prabathrathnamalala7552

    Жыл бұрын

    පරම සත්‍යය සොයා ගන්න මේ හෙලදිව ඉපදුනු සෑම මිනිසෙකුටම ප්‍රඤ්ඤාව ඇතිවේවා.....මේ අපගේ ගොතම කුමරුගේ ජන්මය ලබපු පුණ්‍ය භූමියයි.මයා දේවියගේ ගම් පලාතයි. එදා දෙව්දහ නුවර අද මෙම බබරගළ ආශිත ප්‍රදේශයි.යහපතක් වේවා

  • @lilawickrama6963

    @lilawickrama6963

    Жыл бұрын

    \\\.a\t

  • @lilawickrama6963

    @lilawickrama6963

    Жыл бұрын

    Hmm

  • @slseniruyt3404

    @slseniruyt3404

    Жыл бұрын

    මේ වැළලුනු සත්‍ය නැවත සැමටම එලි කරගැනීමට ශක්තිය ලැබේවා . ඔය ඉන්දියාවේ සිද්ධස්ථාන වල කරන ලද පරීක්ෂණ විස්වාසවන්ත අය මාර්ගයෙන් කරන්න පුළුවන් නේ අපිටත් නේද.🙏🙏🙏

  • @rohinisudarma2897

    @rohinisudarma2897

    Жыл бұрын

    සත්‍ය ඉතිහාසය මේ හෙළ බිමේ සියලු දෙනා ට සාක්ෂාත් වේවා.... තෙරුවන් සරණයි......

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384Ай бұрын

    ගොතම බුදුන් උපන් ස්ථානය 🙏🙏🙏

  • @roshanimalalanayake2890
    @roshanimalalanayake2890Ай бұрын

    🙏🙏🙏

  • @chamarikulathunga9935
    @chamarikulathunga9935 Жыл бұрын

    Namo buddhaya!/ 🌹 Peaceful journey

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5ncАй бұрын

    මෙිවා පෙන්වන ගමන් අපේසත්‍ය ඉතිහාසය සොයන්නත් උත්සුක වන්න .

  • @muthubandaraekanayake1835
    @muthubandaraekanayake1835 Жыл бұрын

    Siyalu lankika bhiksoon meya piliganithwa: theruwan saranai:

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835 Жыл бұрын

    🙏🙏🙏🙏🇱🇰godak pin video ekata apita godak lagai nitrma man ynwa budu saranai.

  • @user-qh7vg9zy5g
    @user-qh7vg9zy5g29 күн бұрын

    මමත් ලගදිම යනවා

  • @darshanaweerakoon
    @darshanaweerakoonАй бұрын

    Pacha nethnam shook

  • @badgechimali743
    @badgechimali74310 ай бұрын

    Pansala lassani,ape ithihasayath hodai,eth pansale ganaya me wenavita pansale chaiththiya vinasa karala,dekkama marama dukak denenne,mewa karapu unta jathi jathith sapa wewa kiyala api prarthana karamu,

  • @lilan35
    @lilan352 жыл бұрын

    ❤️🙏🏻

  • @Henzzy17
    @Henzzy1711 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @dilahub8518
    @dilahub85182 жыл бұрын

    ♥️♥️🙏🙏

  • @himashaoshani
    @himashaoshani2 жыл бұрын

    🙏♥️

  • @Serandibeye
    @Serandibeye2 жыл бұрын

    🙏🏼🙏🏼

  • @user-mv1ls7zr5b
    @user-mv1ls7zr5b Жыл бұрын

    Sadu,Sadu,Sadu, Teruvan Saranai Oba Vahanseta,

  • @pibidaudayana3173
    @pibidaudayana31732 жыл бұрын

    💐🌼🌸🌷🌺🌻🌹

  • @SujikaDeMel
    @SujikaDeMel9 ай бұрын

    Me thama budun upan thana ,,,,,suwapath wewa,,,,,,,,,

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    බුදුන් උපන් තැන 😂😂😂 යකෝ බුදු හාමුදුරුවෝ පස්පලවත් තියෙනවද ගොන් වැස්සියේ අපේ ගමේ බඹරගල ?? බඹරගල කියන්නෙ අපේ ගමනෙ.. ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ දලදා වහන්සේ විතරයි නුවරටම තියෙන්නෙ

  • @kalyanimanike3435
    @kalyanimanike34352 жыл бұрын

    ❤❤❤

  • @sashinu88
    @sashinu882 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @wasananiranjalee2595
    @wasananiranjalee25954 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake Жыл бұрын

    🙏

  • @user-yy4df9ny2k
    @user-yy4df9ny2k2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InduWijesinghe-dk6vj
    @InduWijesinghe-dk6vjАй бұрын

    Buduhamuduruwo mehe wedasitiya ape uththamayek.... Me aththa ikmaninma mathuwewi.... Wedi dawasak yana ekak ne

  • @ShamalieKehel
    @ShamalieKehel4 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anushkamalinda3400

    @anushkamalinda3400

    2 ай бұрын

    Oba wahanseta deergau wewa!!!me siyalu buduwarun upan lumbiniyai!!!helaye sathya mathuveema walakviya nohakiya. Oba wahanseta me pinama nibbana suwaya labeemata hethu wenawa aakanthai!!!🙏🙏🙏🙏🙏!!!!!

  • @anushkamalinda3400

    @anushkamalinda3400

    2 ай бұрын

    Oba wahanseta neerogi suwa deergau wewa!!!

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376Ай бұрын

    Monatarn salssana.ratak unat hadila.hadailanna sakkili ssmjaya.hnda rata vinasa.karalai tiyanna tiynna tirisan samajayak

  • @kalpadesilva438
    @kalpadesilva43810 ай бұрын

    Senarath Paranawitharana sir nemei mewa heli kale Jayarathne Pathiraarachchi sir ethuma gana soya balanna.

  • @EdirisingheHendrik-jx9mn
    @EdirisingheHendrik-jx9mn8 ай бұрын

    ඔට්

  • @manelperera5336
    @manelperera5336Ай бұрын

    හෙළ ඉතිහාසයේ සත්‍ය මතුවෙිවා.ගොතම බුදුන වහන්සේ ඉපදුනෙත් බුදුවුනෙත් පිරිනිවනය සිදුවුනෙත් හෙළයේ.ඉංදියාවට පිටුවහල් කරන්න හදන්නේ මෙිරටෙි තණ්හාවෙන්පිරැනු වහල්ලුම තමයි.සැපවිහරන පතන.පටිටමි තනතුරැ වලට මල පෙරේතයො.ඉලග භවය අහන්න දෙයක්නැහැ .ඔයටිකමතමයි.හතර අපායමයිඋරැම.අද කසිම හාමුදුරැ නමක් පන්සිල්වත් රකින්නෙ නැහැ.මුලාවෙි හැසිරෙන්නේ.නාගයොගැන බණ කියන.දිව්‍ය තලවලයන්න.සුරංගනාබණ.නිවන පෙන මානයක නැහැ.මුලාව.අරිහතුන් වහන්සේගේ දහම තුල නිවරැදි ගොතම බුදුන් දේසනා කල සිරිසද්ධර්මය තියෙන්නේ.සැමොටම නුවනැස පහල වෙිවා.නිවන්මග යාමටමග පැදේවා.ඇස් කන්අබාද නැතිනමි මග යාමට පාර පෙනෙවා.නිවන මැරැනහම ලැබෙින දෙයක් නොව.ජිවත්ව සිටියදි ලබන දෙයකි අවබොද වෙිවා.සිරි සද්ධර්මය ලොකය පුරා පැතිරේවා.

  • @chithraperera8487
    @chithraperera8487Ай бұрын

    බුදුහාමුදුරැවන් දෙමළෙක් කරල හැමදාමත් අපට කෙළවපු රටට එළවන එවුන්ට සාප වෙයි.

  • @henryt1199
    @henryt11992 ай бұрын

    මම දාපු සමහරක් comments ඉවත් කරලා. ඒක වැරදි දෙයක්

  • @zeebazeeba4227
    @zeebazeeba4227 Жыл бұрын

    දැන් පාත්‍ර ධාතුව,සළුව නැහැ

  • @user-px8yk5wq9o
    @user-px8yk5wq9o Жыл бұрын

    Babaragela kiyananamaya pehedile karanne

  • @traditionalvillage8134
    @traditionalvillage81342 жыл бұрын

    පස්සේ ඉවර වෙනතුරු බලනවා.දැන් පොඩි වැඩක....

  • @wmapbw8444
    @wmapbw84443 ай бұрын

    මෙම ලෙන් විහාරයේ සිතුවම් නුවර යුගයට අයත් ඒවා බව තමයි පෙනෙන්නෙ. ගෘහ නිර්මාණ හිල්පයත් නුවර යුගයට අයත් බව කියන්න පුළුවන්. මේ ඉතා ඇත පුරාණයට අයත් පුරා වස්තු නොවෙයි. සියල්ලම නුවර යිගයේ නිර්මානයි.

  • @sudeshniranga3223
    @sudeshniranga32233 ай бұрын

    Budun upan tana

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    3 ай бұрын

    බුදුන් උපන් තැන ?? යකෝ බඹරගල කියන්නෙ අපේ ගමනෙ ගොන් බිජ්ජෝ😂😂 බුදු හාමුදුරුවෝ පස්පලවත් තියෙනවාද අපේ ගමේ බඹරගල ?? ඉන්දියාවේ අපේ බුදු හාමුදුරුවන්ගෙ දලදා වහන්සේ විතරයි මුලු නුවරටම තියෙන්නෙත්..

  • @sudeshniranga3223
    @sudeshniranga32233 ай бұрын

    Otana 7 mahall maligawak tiynwa kiynwa patiarxhi mqhattiya oke padama tiynwalu. Tama oka walalau tiynne

  • @zeebazeeba4227
    @zeebazeeba4227 Жыл бұрын

    මේ චෛත්‍යය හාරල පැත්තක්ම විනාශ කරලනෙ. අද 2023.06.25 වනව්ට

  • @samanthilak9180
    @samanthilak9180Ай бұрын

    අශෝක රජ සමයෙ අන්ත තීර්තකයො 60000 යි අද කාලෙ හැට කෝටියක් ඇති

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 Жыл бұрын

    Me bodath upatha sidu u thena bawa kiyannma sibaya

  • @Priyanthakulasekara-uc2vn
    @Priyanthakulasekara-uc2vn6 ай бұрын

    වැදල කියන්නම් බුදු හාමුදුරුවන්ගෙ ඡන්මය, ලංකාවෙනම් කියන්න එපා.බොරුව වපුරවන්න එපා

  • @sudeshniranga3223

    @sudeshniranga3223

    3 ай бұрын

    Me parisaya dakkath ati ne indawe gadol godwalwal. Newe anna patiarchi mahttya adath kiwa me thana thama gihin balanna

  • @henryt1199

    @henryt1199

    2 ай бұрын

    වැද වැද ඉන්න ඕනේ නැ. ඔප්පු කරල පෙන්නුවා නම් ඉවරයි නේ , ඉංදියාවේ තමයි බුදුන් ඉපදුනේ ,ජිවත් වුනේ කියලා. ඉන්දියාවේ මාගධි භාෂාවත් නැත්නම්, සල් ගස් නැත්නම්, ඒ සියලු ගොඩනැගිලි ගඩොල් වලින් නිම වෙලා නම්, අවුරුදු 2600කට කලින් ගඩොල් භාවිතා වුනේ නැත්නම්, දරුවෙකු ලැබිමට ඉන්නකොට , මව ලගට යැමේ සිරිතක්වත් ඉන්දියාවේ නැත්නම් අපි කොහොමද බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියලා හිතන්නේ. ඡම්බුද්දිපය කියල කියන්නේ ලංකාව කියල ඔප්පු කරල පෙන්නුවාටත් ,ත්පිටකයේ කොටස් ගෙන හැර පාමින් ඔප්පු කරල පෙන්නුවාටත් පස්සේ . අපි කොහොමද තව දුරටත් ඉන්දියාව බදාගෙන ඉන්නෙ. ඉන්දියාවේ කියලා ඔප්පු කරලා පෙන්නුවොත් පිලි ගන්න සුදානම්

  • @samanthilak9180

    @samanthilak9180

    Ай бұрын

    ​@@henryt1199නිඝන්ඨයො කියන දේවල් ඔප්පු කරලද ඔහොම අහන්නෙ

  • @arunakelum8417

    @arunakelum8417

    Ай бұрын

    kzread.info/dash/bejne/pql8s6upiZbFlJc.htmlsi=11CXlq_-umCw_7sv

  • @arunakelum8417

    @arunakelum8417

    Ай бұрын

    kzread.info/dash/bejne/pql8s6upiZbFlJc.htmlsi=11CXlq_-umCw_7sv

  • @anandathilakasiri9813
    @anandathilakasiri9813Ай бұрын

    මී හරක් බුදුන් උපන්නේ ලුම්බිනියේ මිසක් ඔහෙ නෙවි ලුම්බිනිය නෙපාලේ තියෙන්නේ මුන්ට පිස්සු

  • @user-fg7ke8ef8e
    @user-fg7ke8ef8eАй бұрын

    පල් හොරු. මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටික කල්ලිය පච කෙලිනව

  • @jwcsenevirathna170
    @jwcsenevirathna1702 жыл бұрын

    මෙහි එන ඇතැම් කරුණු මිත්‍යා මත අපේ හාමුදුරුවනෙ .බුදුහාමුදුරුවො ලංකාවෙ වැඩහිටිය කියලා මෙතෙක් කිසිදු සාක්ශියක් හමුවෙලා නැත .මීට වඩා කල්පනාවෙන් කටයුතු කරන්න අපේ හාමුදුරුවනෙ .

  • @user-yr5vs8ee6s

    @user-yr5vs8ee6s

    2 жыл бұрын

    කල්පනාවෙන් සිතන්න ඔබ මොකද අපේ ඉතිහාසය ඉන්දියාවට සුද්දා දුන්නට පස්සෙ මේ සෙරම වැහුනා ඇත්‍ත එත් දැන් හැමොම දන්නවා ඇත්ත කියාගන්න බෑ හරියට සම්මතේ ට හිරවෙලා. ඔබ ගවේෂණය කර බලන්න සිදුහත් කුමරු උප්පත්තිය ලැබූ ඉස්තානය මේ

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    2 жыл бұрын

    බුදුන් උපන් ස්ථානය බඹරගල රජමහා විහාරයයි එතන කෝලීය වංශිකයන් ස්නානය කල වැව තිබු ස්ථානය තෙල්නදිය ලෙස හැදින්වුන ඇලත් මෙහිදී සොයා ගන්න හැකි වුනා සල් ගස ඉතාම පැරණි ගසක් මුල පටන් අග දක්වා ලුම්බිණි මගුල් සල් ගසේ මල් පිපුන බවට කඩ ඉම් පොත්වල තියෙනව

  • @refferal2326

    @refferal2326

    Жыл бұрын

    😂😂😂 හාමුදුරුවෝ බය කරන්න් වගේ හදන්නෙ

  • @vidu881

    @vidu881

    Жыл бұрын

    @@MaheshDasanayake ලංකාවේ තියෙන්නෙ ඇත්තම සල් නෙමේ මේ වෙන ශාකයක් ඇත්තම සල් මල් කහ පාටයි එකේ මුලේ සිට මුලු ශාකය පුරාම මල් පිපෙනවා ඒ මල මැද චෛත්‍යයක හැඩය තියන කොටසක් තියෙනවා බඹරගල තියෙන්නෙ ඇත්තම සල් නෙමේ ඒත් ලංකාවේ මිනිස්සු මේ ගසටත් කියන්නෙ සල් කියලා මොකද මේ ගහෙත් මුලේ ඉදන් මල් තියන නිසා ඒත් ඇත්තම සල් ගහේ ගෙඩියයි මේ සල් වල ගෙඩියයි එකිනෙකට වෙනස් බඹරගල තියෙන්නෙ ඇත්තම සල් වර්ගය නෙමේ ලංකාවේ තියන සල් ගස ලෙස හදුන්වන්නෙ කුරෝපිය ගයනෙන්සිස් කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගහට ඒ ගහේ ඉංග්‍රීසි නම කැනන් බෝල් ට්‍රි මේ ගස හදුන්වන ඇත්තම නම කාලතුවක්කු උණ්ඩ ගහ(මල මැඩ කාල තුවක්කු උණ්ඩයක් වගේ තියන නිසා)කියලා ඒත් ඇත්තම සල් ගහ හදුන්වන්නේ ෂෝරියා රොබුස්ටා කිය විද්‍යාත්මක නාමයෙන් සල් ට්‍රී කියන ඉංග්‍රීසි නාමයෙන් හදුන්වන්නෙත් ඒ ගසමයි ඒ ගස අයිති වෙන්නෙ ඩිප්ටෙරකාපසියේ කියන කුලයට ඒ මල් පිපෙන්නෙ අප්‍රේල් අග සහ ජූනි මුල අතර කාලයේ පමණයි අනුරාධපුර පොලොන්නරු යුග වල සිතුවම් වල සල් මල් පෙන්නලා තියෙන්නේ කහපාර කුඩා මල් විශේෂයක් විදිහට

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    @@vidu881 සල් ගහ එහෙම විශේෂයක් නම් උයනක මල් පිපිල නම් සල් තමයි අටුවාචාරීන්ට අනුව ඉන්දියාවෙ ඔය කියන ගහට කවිරුත් සල් කීවෙ නෑ නාග ලිංගම් කියල කියන්නෙ කාලතුවක්කු උණ්ඩ ගහට ශිව පුරාණයේ විශ්ණු පුරාණයේ සල් කාල තුවක්කු උණ්ඩ ගහ ගැන තියෙනව කාලතුවක්කු සල් සුද්දො ගෙනාවෙ මෙහෙට කියන එක අමූලික බොරුවක් රුක්අත්තන ගස් තමයි දඹුලු චිත්‍ර වල සල් ගහට ඇදල තියෙන්නෙ

  • @wishwacharuka4778
    @wishwacharuka47782 жыл бұрын

    🙏🙏🙏🙏🙏♥️💫

Келесі